ඔබත් දෙවියන්ට ප්‍රිය පිංකාරී අයෙක්ද කියා දැනගන්න ලක්ෂණ 5 ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #astrology #horoscope #universe
    ඔබත් දෙවියන්ට ප්‍රිය පිංකාරී අයෙක්ද කියා දැනගැනීමේ ලක්ෂණ 5 ක්

ความคิดเห็น • 1.7K

  • @nadeekarunarathna3106
    @nadeekarunarathna3106 7 หลายเดือนก่อน +169

    ඇත්තමයි කියපු කතා.පවුල තුල ආදරය ආකර්ෂණය නෑ.ඒත් නොදන්න අයගෙන් ආදරේ ලැබෙනවා.ඒකනම් ඇත්තටම මාර දෙයක්.

    • @beetahettiarachchi5131
      @beetahettiarachchi5131 7 หลายเดือนก่อน +2

      ❤❤

    • @managemangalika8385
      @managemangalika8385 7 หลายเดือนก่อน +2

      Ekanm ඇත්තක්ම තමයි

    • @withanagedhammika8666
      @withanagedhammika8666 6 หลายเดือนก่อน +2

      ඇත්තටම ඇත්ත❤

    • @malshanfdo6681
      @malshanfdo6681 5 หลายเดือนก่อน +1

      Sathakinma aththa mahahathmiya,oba thumiya sadahan kala siyalla ma ath vidimin sitinawa.mata duka,mage sith wedanawa newei.me mage ma Paule Ayawa ,yahapath sithuvili athi Kara genimata path karanna,a Aya wenuwen man monawada karanna ona mis,Mata visadumak denna.oba thumitata,bohomath pinma lebewaa.

    • @SaumyaSaloon
      @SaumyaSaloon 5 หลายเดือนก่อน +1

      Matath ❤😢

  • @SewwandiKaushalya-sn8rn
    @SewwandiKaushalya-sn8rn 6 หลายเดือนก่อน +69

    මා හට මෙම වීඩියෝව පෙන්වු විශ්ව මාතාවට ස්තූති වේවා 🙏 ❤

  • @NaynaaDamayanthi-tb6gd
    @NaynaaDamayanthi-tb6gd 6 หลายเดือนก่อน +15

    ස්තුතියි... ඔබ කියූ දේවල් 100% අදාලයි... ලෝකයක්, ආදරය කලත් නිවසේ ආදරේ කරුණාව, නැතුව සුසුම් ලන අයෙක්... එත් ඔවුන් වෙනුවෙන් කැපකිරීම් කරමින්... අත් හැරීම ප්‍රගුණ කරමින් සිටිනවා....

  • @HirushiFernando-ip9se
    @HirushiFernando-ip9se 6 หลายเดือนก่อน +35

    අනේ ඇත්තටම මගේ යටි හිත කියෙව්වා වගේ මට මගේ ලගින් ඉන්න අයට වඩා පිටින් හම්බෙන අය ගොඩාක් ආදරෙයි. මෙක ඇහුවම මම පිංවන්තයි වගෙම පව්කාර කව්ද කියලත් හොදට ම තේරුණා හරිම සතුටුයි බොහෝම ස්තුතියි😊

  • @bandaramanoli5818
    @bandaramanoli5818 7 หลายเดือนก่อน +172

    මමත් මිස්ගෙන් පිංකාර කෙනෙක් කියලා අහ ගන්න ලැබුණු වාසනාවන්තියක්. ජීවිතයේ වැටුනු තැන් වල ඒ වචන ටික මට ලොකු පන්නරයක් උනා හිත හදාගන්න. ඔබ තුමියට බොහොම පිං🙏🙏❤️

    • @niroshabandara1615
      @niroshabandara1615 7 หลายเดือนก่อน +2

      🤲🙏🙏🙏🙏🙏🙏🙏🌷 0:44

    • @AdaraMitiyawatha
      @AdaraMitiyawatha 7 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට ❤

    • @nilufernando8198
      @nilufernando8198 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @kavishaavindima7759
      @kavishaavindima7759 7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @DharshaniJayalath
      @DharshaniJayalath 7 หลายเดือนก่อน

      ඔබ තුමියට ගොඩාක් පින්

  • @janakiindhunil4395
    @janakiindhunil4395 7 หลายเดือนก่อน +67

    මිස් මේ වීඩියෝ එක මටම හැදුවා වගේ❤මාත් පින්කාරයි කියලා අද දැනගත්තා🙏හිත ගොඩාක් සැහැල්ලු උනා🙏ලබන ආත්මේ බ්‍රහ්මචාරී වෙලා උපදින්න කරන්න ඕන පින මොකක්ද කියලා ,කියලා දෙන්න මිස්🙏මම ප්‍රාර්ථනා කරන්නෙ බ්‍රහ්මචාරී වෙලා ඉපදිලා ඉක්මනින් ධර්මය අවබෝධ වෙලා නිවන් දැක මේ සංසාර ගමන කෙටි කරගන්න🙏❤❤❤

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 6 หลายเดือนก่อน

      මාත්

    • @dileeparupasinghe5106
      @dileeparupasinghe5106 5 หลายเดือนก่อน

      Labana aathmayk gana hithanna epa...Marena mohothata obata pahala wena sithuwilla naraka wunoth aye manussa bawayak avurudu laksha gaanaka ta nolabenna puluwan...warthamana mohotha pamanai thiyenne mulu loka sathwayaatama. May mohothe patan oba sithin brahmachaari wiya yuthui (A kiyanne mahana wenawa kiyana eka newei)....Eelanga mohotha mayaawak pamanai, oba maranayata pathwiya hakiya

    • @janakiindhunil4395
      @janakiindhunil4395 5 หลายเดือนก่อน

      @@dileeparupasinghe5106 🙏🙏🙏🙏

  • @rvtv6772
    @rvtv6772 7 หลายเดือนก่อน +52

    ඇය්‍ මිස් මිස් දාන හැම කතාචක්ම මටම දාප්‍ර එකක් වගෙ වෙනිනෙ මම මොකක් හරි කලකිරිමකින් ඉන්නොටම මිස් එකට අදාලම කතාවක් දානවා මම ෙගාඩාක් හිත හදා ෙගන ඉන්න කෙනෙක් මිසි හින්දා ❤

    • @Hashimunasinghe697
      @Hashimunasinghe697 6 หลายเดือนก่อน

      ඒක තමයි ලමයෝ ඔයාගේ පින් කාර කම 😌❤️, ඔයා සතුටු වෙන්න 😋

  • @Jayanthi-ir5qd
    @Jayanthi-ir5qd 7 หลายเดือนก่อน +23

    ඔබතුමිය පැවසු සියලු දේ සත්‍යයක් විශ්වමාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ❤❤❤❤

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 7 หลายเดือนก่อน +78

    ඔබේ කතාව හරියටම හරී...ඔබ කියන විදියට මමත් පිනැත්තියක්.ඔබ කියන විදියට මගෙත් සසර ගනුදෙනුවක් මේ වනවිටත් අවසන් වෙමින් පවතිනව.මට සතුටුයි..මමත් අනන්ත අපමණ ලජ්ජා නින්දා පහුකර ගෙන ඇවිත් අද සතුටින් ඉන්නව.හැබැයි දැන්නම් මොනම කරදරයකදිවත් හිත කරදර කර නොගෙන ඉන්න ශක්තිය මට තියෙනව..ස්තූතියි ඔබට! ...

    • @piriyanthikumari5495
      @piriyanthikumari5495 7 หลายเดือนก่อน

      Oba thumiya kiw boho dewal ma sathuwa atha .kochara udaw kalath wadak na eyala mokakda tharahaki inna bawa danenawa.mama ewa nodannawa wage edala eyalata udaw awsa welawata udaw karanawa a hith athule kohoma unath anthimata udaw ellanna enne malagata mama haki aurin karanawa theruwan saranai mista❤🙏🙏

    • @dilrukshivithanage1090
      @dilrukshivithanage1090 6 หลายเดือนก่อน

    • @dilrukshivithanage1090
      @dilrukshivithanage1090 6 หลายเดือนก่อน

      🎉❤

    • @umaperera5812
      @umaperera5812 6 หลายเดือนก่อน

      ඔබට යහපතක්ම වේවා!

  • @ranjaniherath9857
    @ranjaniherath9857 7 หลายเดือนก่อน +16

    මගේ සසර ගමන කෙටියි කියලා මම දැන් දන්නවා.
    ඹබ තුමියට ගොඩාක් පිං.

  • @darshanifernando5723
    @darshanifernando5723 7 หลายเดือนก่อน +26

    මම ඇත්තටම හිතන් හිටියේ නින්දා අපහාස ගැරහුම් ආදරේ ලැබෙන්නේ නැත්තේ මගේ පවු කාර කමට කියලා මේ විඩියෝ එක බලපුහාම හැමදේම තෙරුම් ගන්න පුළුවන් ❤ගොඩාක් ස්තුතියි අනේක වාරයක් ස්තුතියි ❤🙏 🙏

  • @yashi8726
    @yashi8726 6 หลายเดือนก่อน +21

    ඇත්තටම මටත් නින්දා අපහාස , කරදර ගොඩක් වැඩි .මේ දවස් වල ගොඩක් මානසික පීඩනයෙන් ඉන්නේ.ඉතින් මේක බලලා පොඩ්ඩක් හිත නිවුණා.සසර ගමන කෙටි කියලා දැනගත්තම.මං ඇත්තටම බුදුදහමට ගොඩක් ලැදි කෙනෙක්.මං විශ්වාස කරන එකම දේ බුදුදහම විතරයි

  • @teesha789
    @teesha789 7 หลายเดือนก่อน +18

    මානසිකව වැටිල ඉන්න වෙලාව්ක මේක අහන්න ලැබුන එකත් මහා සැනසීමක්. මේ ලෝකයේ විශ්මිත ශක්තිය පුදුමාකාරයි. අවශ්‍ය දේ ඒ වෙලාවට අපි ලගට ගෙන එනවා. බොහෝම පින් මේ පනිවිඩයට❤

  • @NilushaThilakarathna-uu6sg
    @NilushaThilakarathna-uu6sg 6 หลายเดือนก่อน +27

    මානසිකව වැටිලා ඉන්න වෙලාවක මේක අහන්න ලැබුණේ ඇත්තටම පෙර පිනක් නිසා ඔබතුමියට ගොඩක් පින්..🙏🙏🙏

  • @user-fp5vl2ib6d
    @user-fp5vl2ib6d 7 หลายเดือนก่อน +32

    මිස් ඔයත් ගොඩක් පිංකාර කෙනෙක් කියලා ඔයාගේ රූපෙන් වගේම කටහඩිනුත් පේනවා.. හරිම නිව්නු බවක් දැනෙනවා.. 😇❤️
    මමත් අසරන මිනිස්සුන්ට සත්තුන්ට ගොඩක් උදව් කරන්න කැමති.. අනුන්ගේ දුකේදි මටත් දුක හිතෙනවා.. ඒ වගේම ගොඩක් ආකර්ශනය ලැබෙනවා.. හිත් රිදීමුත් ඒ වගේමයි.. සමහර අවස්ථාවල ගුරුවරුන්ගෙ පවා හිත රිදුනු අවස්ථා තියනවා ආදර ඇරයුම් නිසා..
    ඒත් මේ හැමදේම සංසාර නය ගණුදෙනු කියලා තේරුන් අරන් ඉන්නේ මං.. මං නිතරම බන අහනවා.. අටලෝදහම, චතුරාර්‍ය්‍ය සතය්‍ය අවබෝධ කරගන්න ගොඩක් උත්සහ කරනවා..
    මං හිතන්නේ මං කරලා තියන ලොකුම පින තමයි ධර්මය අහන්න තියන ආසාව.. මං බෝ මලු වෙහෙර විහාර සුද්ද පවිත්‍ර කරනවා.. ❤ මට අවුරුදු 23ක්.. මං ඇත්තටම මං ගැන සතුටු වෙනවා..
    .....ඔබ තුමියට ගොඩක් පිං..❤❤

  • @deepasudarshani2344
    @deepasudarshani2344 6 หลายเดือนก่อน +6

    ඇත්තෙන්ම මිස්ට ගොඩාක් පින් මම මෙච්චර කාලයක් ගොඩාක් දුකින් හිටපු කෙනෙක් මම හිතුවේ මගේ මහත්තය ආදරේ නැත්තෙ මගේ සසර පවකට කියලා ඒත් මිස් කියපු ඔක්කොම ගුණාංග මා තුළ තියෙනවා මා හට කෙනෙකුගේ දුකක් බලාගෙන ඉන්නම බැහැ මට ඕනේ කොහොමහරි ඒගොල්ලන්ට උදව් කරන්න හැබැයි මට මගේ පවුල තුළින් ගොඩක් ආදරය ලැබෙන්නේ නැහැ විශේෂයෙන් මගේ මහත්තයාගේ ඒත් අද මට මේ වීඩියෝ එක බලපුවම තේරුණා මම ඉන්නේ අන්ධ විශ්වාසයකින් කියලා මට දැන් ගොඩක් සතුටුයි මිස්ට ගොඩාක් පින් මේ ගැන දැනුවත් කරාට මිස්ගේ වැඩකටයුතු සර්වාපකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ස්තුතියි තෙරුවන් සරණයි

  • @jrsathsarani82
    @jrsathsarani82 7 หลายเดือนก่อน +38

    මම ගොඩක් පින්වත් කෙනෙක් මේ වීඩියෝ එක බලන මාහට ඔබ තුමිය මට ස්තූතිය කලා ව්ශ්ව මාතාව ට ස්තුතිය වේවා !!!

    • @RenukaGamage-u7m
      @RenukaGamage-u7m 7 หลายเดือนก่อน +1

      ඇත්තටම ඔබතුමියට ගොඩක් පිං කියපු දේවල් හරියටම මට මගෙ ලගඉදලා කිවිවා⁣ වාගෙමට දැනුනා ඔබතුමිය කියපුවා එ විදිහටම මගෙ ජිවිතේ මට සිද්‍දවෙිනවා❤❤

  • @nadeeradhananjani6568
    @nadeeradhananjani6568 6 หลายเดือนก่อน +23

    උතුම් චතුරාර්යය ධර්මය අවබෝධ ශක්තිය ලැබේවා!!!❤ ඔබ තුමියට බොහෝ මත් පිං!!!!

  • @SujeewaSampath-hq7fy
    @SujeewaSampath-hq7fy 7 หลายเดือนก่อน +30

    ඔබ තුමිය පැවසු දෙවල් සත්‍යයි ,මෙ දෙවල් මං සමිබන්ධයෙන් සියයට සීයක් නිවැරදියි.ඔබතුමියට තෙරුවන් සරණයි.

  • @anushasudarshani8213
    @anushasudarshani8213 7 หลายเดือนก่อน +12

    වටිනා ඔවදන් ටිකක් බොහොම ස්තුතී ඔබ තුමියට....උතුම් විශ්ව මාතාවටත්...❤❤❤

  • @SuuPlanet
    @SuuPlanet 7 หลายเดือนก่อน +30

    මිස් හිනා වෙද්දී ලස්සනයි ❤
    thanks universe

  • @smgm1125
    @smgm1125 7 หลายเดือนก่อน +14

    හරියට ම හරි මමත් ගොඩාක් ම පින්වන්ත කෙනෙක් මට ගොඩාක් සතුටුයි ස්තුතියි ඔබට❤

  • @thilinisamanthka7863
    @thilinisamanthka7863 7 หลายเดือนก่อน +11

    මිස් කිව්ව හැමදේම ඇත්ත ...
    මිස්ගෙන්ම මම පින්කාරයි කියලා අහන්න තරම් මම පින්කාරියක් උනා...❤️
    සමාජයෙන් ආදරය පැසසුම් හැමදේම ලැබුනත් මම ආදරය කරන මගේම අයගෙන් සැනසීමක් නෑ මට ...
    ඒත් මිස් මට දීපු උපදෙස් එක්ක මම මගේ ම ගමනක් යනවා ..පුළුවන් තරම් පින් කරනවා.මේ සංසාර ගමන ඉක්මනින් කෙළවර වෙයි කියලා හිතනවා 🌷

  • @lilashidevindi222
    @lilashidevindi222 6 หลายเดือนก่อน +15

    කියපු හැමදේමත් මම ගාවත් තියනවා මමත් මේ සංසාරේ ගොඩක් පිං කරපු කෙනෙක් කියලා මට දැනෙනවා මේ වචන පුදුම සහනයක් ගෙනාවා බොහොම ස්තූතියි❤

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 7 หลายเดือนก่อน +44

    තෙරුවන් සරණයි ඔබතුමිය ට🙏සහතික ඇත්ත.ඔබතුමිය ටත් පතන්නා වු බෝධීයෙන් උතුම් නිවන සාක්ශාත් කර ගන්න ට හේතු සැකසේවා 🙏

    • @SudarmaPadmini-l4e
      @SudarmaPadmini-l4e 6 หลายเดือนก่อน

      Mis oya mage jivithayama kiwwa me siyallama saththayi oyata sithuthi wewa Viswa mathawata sathutui wewa....

  • @sadatharu8643
    @sadatharu8643 7 หลายเดือนก่อน +10

    ගොඩාක් සතුටුයි මැඩමි..ඔබ තුමිය කිවිව හැම දේම මට තියෙනවා..⁣⁣මම පවිලට ආදරේ තිබුනට මට නැහැ..ඒත් සමාජයේදි ආදරය ලැබෙනවා..ගොඩාක් පිං දහමි කරනවා.හිත් වෙිදනා සීමාවක් නැහැ..අසරණ වෙචිච අය දැක්කම ගොඩාක් දුක හිතෙනවා.පිහිටවෙන්න හිතෙනවා ..සොබාදහම මට ගොඩාක් ආදරෙයි ..වෙන්න කලින් දෙයක් මට කලින්ම දැනෙනවා...⁣මට මං ගොඩාක් සතුටු යි දුක් වින්දත්❤️❤️❤️❤

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb 7 หลายเดือนก่อน +21

    මමත් පිංකාරයි කියලා හිතුණා ගොඩක් ස්තුතියී ම්ස්ට ❤❤

  • @PavithraPerera-ol6gd
    @PavithraPerera-ol6gd 6 หลายเดือนก่อน +7

    ඔබ පැහැදිලි කළ පරිදි මම ත් පිං කාරයි පැහැදිලි කරදුන් නාට බෙහෙවින් පිං තෙරුවන් සරණයි

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 7 หลายเดือนก่อน +21

    සියල්ලම නිවැරදියි❤අපෙ පවුලෙ මං ගොඩාක් ආදරේ ,මට ගොඩාක් ආදරේ හැමෝම නැතිඋනා.විශ්වවිද්‍යාලයේ ඉඳපූ වසර හතර ඇතුළත.දැන් ඉන්නෙ අම්මයි නංගියි විතරයි.මං ගැන කිසි ලෙන්ගත්කමක් නැහැ.සසර කලකිරිල ඉන්නෙ උපරිම.පොඩිකාලෙ ඉඳන්ම .බැඳීම් වලින් නිදහස් වීගෙන එනවා මම❤ස්තූතියි ඔබතුමිය කිවූ සියල්ලම සත්‍යයි.❤

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 7 หลายเดือนก่อน

      ඉක්මනටම සිත සුවපත් වේවා විශ්ව මෑණියන්ගේ පිහිටයි 🎉

  • @shashinigamage5587
    @shashinigamage5587 7 หลายเดือนก่อน +13

    ඔබ කිඋවෙම මගේ ගැනමයි කියල හිතුනා..ස්තූතියි මම මටම මන් වෙනුවෙන් හැම ආත්මෙම හොද හිතක් ඇතිව පිංකාරීව ජීවත් උනාට..විශ්වයට, ඔබට හදවතින්ම ස්තූතියි ❤

  • @user-vu2rb1un2n
    @user-vu2rb1un2n 7 หลายเดือนก่อน +29

    දාරක සෙනෙහස නැමැති ගින්නෙන් වේදනා විදින මවක් වූ මට මේ වචන ටික විශාල සැනසීමක්. බොහොමත්ම පින් ඔබ තුමියට ❤❤❤

    • @relaxwithdarshi1528
      @relaxwithdarshi1528 7 หลายเดือนก่อน +1

      👍🌻

    • @sugathadikari1051
      @sugathadikari1051 7 หลายเดือนก่อน

      Ai එහෙම කියන්නේ

    • @sugathadikari1051
      @sugathadikari1051 7 หลายเดือนก่อน

      ඔයා ta ළමයි නැද්ද

    • @methmaleesha6294
      @methmaleesha6294 7 หลายเดือนก่อน

      ඔබගේ බලාපොරොත්තු සපල වේවා ❤

    • @user-vu2rb1un2n
      @user-vu2rb1un2n 5 หลายเดือนก่อน

      @@sugathadikari1051 mage daruwa apith ekka urana wela. Ath wela inne

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 6 หลายเดือนก่อน +19

    කමෙන්ට්ස් බැලුවම බොහෝ දෙනෙක්ට මේ වීඩියෝව හිත සකස් කරගන්න උදව් වෙලා තියෙනව.ඔබතුමියත් පිංකාරයි. කටහඬේ නිවීමම අහගන ඉන්න අයට නිවීමක්. හැම දෙනාටමසසර කෙටිකරගන්න ධර්මාවබෝධය ලැබේවා !🌹🌹🌹

    • @laksirigunasekara7689
      @laksirigunasekara7689 2 หลายเดือนก่อน

      Kiyapuwa godak hari.
      Asaranakama boruwata perala ganeema thula ma dan etharam sanwedi na. Ekata hethuwa prayogikawa laba athi athdakeem .
      Anek tika hariyata hari. Sthuthie.

  • @isankasewwandi2284
    @isankasewwandi2284 7 หลายเดือนก่อน +22

    ඇත්තටම ...ඔබ තුමිය කියන වගේ පිංකාර කෙනෙක් වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා විශ්ව මාතාවට ස්තූතියි ඔබ තුමියටත් ගොඩක් ස්තුතියි 🙏🙏❤️

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 6 หลายเดือนก่อน +5

    ඔබතුමියගේ vedios බලන්න ලැබීමම පිනක්..අපි ආස කරන විදිහේ , අපට දැනෙන විදිහේ අය මුන ගැහෙන්නේම පිනකටමයි. නිදුක් නිරෝගී සුවපත් ආදරනීය ජීවිතයක් ඔබතුමියට ....

  • @kanchanachathurani8124
    @kanchanachathurani8124 7 หลายเดือนก่อน +21

    මිස් මටම කීවා වගේ..තමන්ගෙම අය නිසා තමයි ගොඩක් හිත රිදෙන්නේ..මේ අය තවත් සසරේ පතන්නේ නැ..රිදුනු හිතට මිස් ලොකු ශක්තියක් උනා මිස්..තෙරුවන් සරනයි මිස්..❤❤

  • @SBisomanike-dz8xb
    @SBisomanike-dz8xb 6 หลายเดือนก่อน +5

    ඔබතුමියත් හරිම පින්කාරියක්.මා ලගත් ඔබතුමිය කීව ලක්ෂණ තියෙනවා. තෙරුවන්සරණයි!!!

  • @user-yy7re9cn7q
    @user-yy7re9cn7q 7 หลายเดือนก่อน +11

    මගේ පවුලේ අය මගෙන් ඈත්වෙලා ඒත් මං හොදින් ඉන්නව මේ දේවල යථාර්ථය තේරුම් කර දුන් මිස් ඔබට ගොඩක් ස්තුතියි🙏🙏🙏❤️

  • @rasanjaleemadumali3397
    @rasanjaleemadumali3397 7 หลายเดือนก่อน +8

    ඔබ තුමිය කියපු වචනයක් ගානේම හරියටම මටම කිව්වා වගේ....ගොඩක් පිං ඔබ තුමියට.... දරුවන් තුන්දෙනා ඇරෙන්න අනෙකුත් සියලු බැදීම් අතහැර අවසන්... දරුවන් කුඩා නිසා මවකගේ යුතුකම් අත්හල නොහැකි නිසා ඔවුන් වෙනුවෙන් කැපවී ඉන්නවා... ඔබගේ වචන නිසා තවත් හිත ශක්තිමත් උනා... ඔබට බොහොම ස්තූතිය 🙏🙏

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 6 หลายเดือนก่อน +1

      මාත් ඔයා වගේ...දරැවො දෙන්න පොඩි නිසා අත් අරින්න බැහැ ...

  • @swaramiyuru-
    @swaramiyuru- 7 หลายเดือนก่อน +4

    හරියටම හරි. සමාජයේ හැමෝගෙම ආකර්ෂණය ලැබෙද්දී පව්ලේ අය නිසා දුක් ගොඩයි. අනිවාර්යෙන් මගේ එකම බලාපොරොත්තුව ඉක්මනින් සසර කෙලවර කරන්න ගන්නයි. තවද නැති බැරි අය ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. මම මගේ හිත ගැන සතුටු වෙනවා.

    • @gamagekumari855
      @gamagekumari855 7 หลายเดือนก่อน +1

      මම ද කියලා හිතෙනවා මේ අදහස් ටික බුදුසරණයි

  • @dulanidissanayaka8373
    @dulanidissanayaka8373 7 หลายเดือนก่อน +9

    ඔයාට ගොඩාක් පිං මැණික .මට ගොඩාක් අය ආදරේ කරනව.ගෞරව කරනව.මම හැමෝටම උදව් කරනව.ඒත් ඔබ තුමිය කීවා වගේ මගෙ ගෙදර අය ආදරේ නැහැ .ඔබ තුමියට විස්ව මාතාවට 🙏 ස්තුතිවන්ත වෙනවා .ස්තුතිවන්ත වෙනවා

  • @kumareinoka1420
    @kumareinoka1420 7 หลายเดือนก่อน +11

    මිස් ඔයාගේ කතාව ඔයා කියන ඔය හැමදෙයක්ම මටත් දැනෙනවා මටත් හිතෙනවා මම පින්කාරයි කියලා ඔයාට බුදු සරණයි❤❤❤❤❤

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 7 หลายเดือนก่อน +7

    ඇත්තටම ඔබ තුමියට දුරක සිට දෙපා නැමැද ස්තුතිය පුද කරනවා 🙏මම මාගැනනොසිතා පවුලේ අයට හැම දෙයම කලා.අවසානෙට මගේ මැනියන් පවා මට වෛර කරා ඒත් ඒසියල්ල සමසේ දරාගෙන එයාලගේ අවසානය දක්වා යුතුකමි කරා මම හරිම දුකින් සිටියේ.😥ඒත් අද මගේ ජිවිතය ගොඩක් වෙනස් උනා මෙි වචන ටික ඇසුවාම.❤❤❤❤❤බුදු සරනයිඔබ තුමියට🌹🌹🌹🌹🌹

  • @chandimapriyadharshani7841
    @chandimapriyadharshani7841 7 หลายเดือนก่อน +24

    මම හොයමින් හිටිය ප්‍රශ්නයකට අද උත්තර ලැබුනා....ඔබ තුමියට ගොඩාක් පින්...ඔබ තුමිය හා සම්බන්ධ වීමට ක්‍රමයක් ඕන..ස්තූතියි❤❤❤❤

    • @relaxwithdarshi1528
      @relaxwithdarshi1528 7 หลายเดือนก่อน +3

      👍🌻

    • @asankachandimal1972
      @asankachandimal1972 6 หลายเดือนก่อน

      Me kathWa hariyatama Hari math ehma kenek. ..me viswa mathawata....godak...eisthuthi🙏🙏🙏🙏🤔🤔

    • @udenimangalika2851
      @udenimangalika2851 6 หลายเดือนก่อน

      Ow...matath එහෙමයි

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx 7 หลายเดือนก่อน +6

    උදේම දැක්කෙ මේ වීඩියෝව සත්තකින්ම මේ කිව්ව හැමදේම ඇත්ත සසර ගමන කෙටි වෙන්නට පින් ඔබටත් ලැබේවා !!!

  • @samithakumara1982
    @samithakumara1982 7 หลายเดือนก่อน +16

    ස්තූතියි ඔබතුමියට ❤❤❤❤❤මට මේ හැම දේම තියනවා මිස්❤❤❤ඒ උනාට ජීවිතේ හැම දාම,,දුක් කරදර ❤❤❤හැමදාම මිනිස්සු විශ්වාස කරල අමාරුවේ වැටෙනවා ❤❤දැනුත් ලොකු අමාරුවක වැටිලා ඉන්නේ,,,❤❤❤❤❤

  • @shamilajayasundera8628
    @shamilajayasundera8628 6 หลายเดือนก่อน +6

    මිස් ගොඩාක් ලස්සන වෙලා දැන්.දීර්ගායුශ ලැබේවා ඔබතුමියට ❤❤

  • @Kumudunihemalatha-g6q
    @Kumudunihemalatha-g6q 7 หลายเดือนก่อน +21

    Math pinkara කෙනෙක් කියලා දැනගන්නට ලැබීමත් pinak ස්තුති ස්තුති ස්තුති universe 🙏

    • @relaxwithdarshi1528
      @relaxwithdarshi1528 7 หลายเดือนก่อน +1

      👍🌻

    • @nirmalavelukara2520
      @nirmalavelukara2520 7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති miss මම මෙපමණ කාලයක් මම හරියට දුක් වුණා මම ගැන ඒත් dannam හරිම සතුටුයි ඔබට jayen ජයම ලැබේවා theruwan saranai

  • @thushinanayakkara5530
    @thushinanayakkara5530 7 หลายเดือนก่อน +5

    ඇත්තම ඇත්ත මටත් ඔබ තුමිය කියපු සියලු දේ වෙලා තියෙනවා ඇත්තටම සතුටුයි මොකද මමත් පිංකාරයි කියලා දැනගන්න ලැබුණු එකට ❤❤

  • @udarikatugampala104
    @udarikatugampala104 7 หลายเดือนก่อน +12

    අනේ, මිස් , ඔයා කොහොමද ඔය තරම් ලස්සනට, සිත් සැනසෙන්න කතාකරන්න ඉගෙන ගත්තෙ ? බණ ඇසුවා වගේ මිස්. ඇස් වලට කදුලුත් ආවා මිස්. මම මං ගැන වැරදියට හිතාගෙන සිටි කරුණු කීපයක්ම මම නිවැරදි කරගත්තා. මගේ සිත සැනසුවාට මිස්ට ගොඩාක් පින් මිස්.! ඔයාගේ සසර ගමන කෙටිවෙන්න මේ පින හේතුවාසනා වේවා !!!

  • @diniwijerathna7990
    @diniwijerathna7990 7 หลายเดือนก่อน +5

    හිතට සැනසිල්ලක් ලැබුණේ ..ඔබ thumiyage adahas walata me ගති පැවැතුම් mama lagath තියනවා ගොඩක් දුරට ...කොයිතරම් කාටවත් කරදරයක් නැතිව හිටියත් me prasnawalin මිදෙන්න දෙවියෝ wath balannane..kiyala mama නිතරම හිතනවා .
    Ada mage හිතට සහනයක් දැනෙනවා ..oba thumiyata ගොඩක් pin අත්වේවා ..
    තෙරුවන් සරණයි ..🙏🌹

  • @gunasinghesumudu4221
    @gunasinghesumudu4221 7 หลายเดือนก่อน +7

    අනේ මිස් මේ අදහස් ඔබ තුමියට විශ්වය දෙන පනිවිඩ් වෙන්න් ඇති.ම්ගේ ජීවිතය ඔය වගේම්‍යි.මම කොච්චර ලෝකෙට හොද කලත් මගේ ගෙදර අය මාව පාවිච්චි කරනවා එයා ල්ගේ ප්‍රශ්න විසදාගන්න.මම ඔබ තුමියට මැසේජ් කලා උදේ ඉතාලියේ ඉදලා.ඔබට හා පවුලේ සැමටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි .මම නෙලුකා පෙරේරා ❤❤

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su 6 หลายเดือนก่อน +2

    සත්තයි මිස් මම පාර්ථනා කරලා තියෙනවා මගේ දරුවන් සැමියා මතු ආත්මෙක මුණ නොහැහේවා කියලා මොකද කොච්චර කලත් වැඩක් නැ ගුණයක් නැ විශ්ව මාතාවගේ අසිර්වාදය ලැබිලා මට මේ වීඩියෝ ඒක මුණ ගැහුනා විශ්ව මාතාවට ස්තුතියි වේවා මේ මිස්ටත් ස්තුතියි වේවා

  • @PrabuddhikaNirmani
    @PrabuddhikaNirmani 7 หลายเดือนก่อน +13

    ලොකු කලකිරීමකින් හිටියේ ...ස්තුති මිස්

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 6 หลายเดือนก่อน +6

    ඇත්තටම ඔවු මිස් ඔබ කිව්ව දේ හරි, මගේ බිරිඳ ඇරෙන්න අනිත් ඔක්කොම මට වෛර කරනවා. මම ඔවුන්ට කරපු වරදකුත් නෑ. ඒත් මට හිතාගන්න බෑ😢

  • @nayanasethuli7339
    @nayanasethuli7339 7 หลายเดือนก่อน +5

    මගේ ආදරණීය දුව, දැන් තමයි මම හරියටම දැනගත්තෙ මමත් ඇත්තෙන්ම පිංකාරී අයෙක් බව.
    ඔබ කිවූ හැම දෙයක්ම වගේ මගේ ළඟ තියෙනවා. ඒ වගෙම සමහර
    අය මේ ආත්මයෙන් පස්සේ මුණ
    ගැසෙන්නේ නෑ කියලා අද තමයි
    දැනගත්තේ දුවේ.ඔයත් ඒ වගේම පිංකාර දුවෙක් තමයි.
    තෙරුවන් සරණයි!
    බොහොම ස්තූතියි!
    🙏💖🙏

  • @pushpadamayanthi2959
    @pushpadamayanthi2959 7 หลายเดือนก่อน +3

    මිස් ඔයා ඔය කියපු හැම දෙයක්ම මටත් තියෙනවා... ඔයා කියන විදියට මමත් පිං කාර කෙනෙක්... විශ්ව මාතාවට ස්තුති වේවා.... 🙏🙏🙏

  • @induflowers-1993
    @induflowers-1993 7 หลายเดือนก่อน +6

    අනේ සාදු සාදු ...බොහොම පින් ඔබතුමියට ...මේ මගේ ජීවිතයට සමානයි...මේ අය ගොඩගන්න ගිහින් මගේ ජීවිතය ගොඩක් දුක්විඳල තියෙනවා ..මමත් සසර කෙටිකරන්න හිතන කෙනෙක් මිස්...

  • @menukumari1376
    @menukumari1376 6 หลายเดือนก่อน +2

    බොහොම ස්තුති මහත්මිය 🙏 , මටත් බාහිර සමාජයෙන් ආදරයක් ලැබුනට, මගේ හස්බන්ට මං ගැන ලොකුවට ගානක් නෑ,එයාට බොරුවට ආදරෙයි කියල රවට්ටන අයට තමයි එයා⁣ගේ හදවතේ ලොකු ඉඩක් තියෙන්නේ,අවුරුදු 9 පුරාවට ගොඩක් දෙවල් ඉවසගෙන මේ ගමන යනවා,දැන් මම මගේ මරනයට බොහෝ් සේ අාස කරනවා,මොකද එයත් එකක් තියන මෙි ගනදෙනුව ඉවර කරන්න තියන දැඩි කැමැත්ත නිසා,ඔබ තුමියගේ මෙි වචන ටික අහපුවම ලොකු සැනසීමක් ලැබුනා,බොහොම පිං ඔබතුමියට 🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 7 หลายเดือนก่อน +5

    මට රිෂිවරයෙක් ඔය කතාව කියලා තියනවා. මට ගොඩක් සතුටුයි මොකද මම මේ ලෝකේ ඉන්න පිංවත්ම කෙනා නිසාවෙන්.. ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔයාට ජය

  • @හිමිදිරිඅරුණෝදය
    @හිමිදිරිඅරුණෝදය 3 หลายเดือนก่อน

    ඔබතුමියට නිදුක් නීරෝගීභාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....මට මේ විඩීයෝ එක දැකලා හිතට මාර සැනසීමක් දැනුනේ...මට මගේ කියන කාගෙන්වත් ආදරේ හිමි වෙන්නේ නැහැ...ඒත් ඒ දේ නොලැබීම නිසා මා දුකින් පසු වුනත් මේ මොහොතේ පටන් මම දුක් වෙන්නේ නැහැ....මොනවා නොලැබුනත් මම පිංකාර කියලා ඔබතුමියගෙන් දැනගත්තා...සිතට හරිම සැනසීමයි.....ඔබතුමියට ගොඩාක් පින්....❤️

  • @saranginimeshika3085
    @saranginimeshika3085 7 หลายเดือนก่อน +5

    අනේ මේ මූන දැක්කත් හිත පිරෙනවා.
    තව තවත් ලස්සන වෙලා .
    ආදරෙයි මිස්.
    මගෙ ජීවිතේ අමාරුම කාලෙ මට උපදෙස් දුන්නා🙏.

  • @pc-fx5xu
    @pc-fx5xu 6 หลายเดือนก่อน +1

    මට හිතෙන විදියට මමත් එහෙම කෙනෙක්,උපන් දා සිටම නිර්මාංශ,ගොඩක් අය ප්‍රශ්න කියල හිත හදාගන්නවා , ඒ අයගේ ප්‍රශ්නවලට මැදි නොවී හිතට සුළු හෝ සහනයක් ලබාදිමෙ හැකියාවක් තියනවා ....ඇහුම් කන් දීමෙ ශක්තිය,හිතක් සුවපත් කරන්න හැකියාව දුන් විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තුතියි 🙏

  • @ashokapadmasili3384
    @ashokapadmasili3384 7 หลายเดือนก่อน +6

    මටත් මෙහෙමයි මෙහෙම යි. මමත් හිතාගෙන හිටියේ සංසාර ගණුදෙණු ඉවර වෙනවා කියලා. දරුවන් විතරයි දැන් ඉන්නේ.සමහර හිතපුවත් නැති අය උදව්වට එනවා. මෙක ඇහුවාම මට හරිම සැහැල්ලුවක් දැනුනා .ස්තුතියි ඔබ තුමියට ගොඩක් පින් සිදුවේවා තෙරුවන් සරණයි

  • @shanikasalgadu
    @shanikasalgadu 5 หลายเดือนก่อน +1

    මන් අහම්බෙන් මේම video බලන්නේ.. ඇත්තටම මිස් මටම දාපු විඩීයෝ එක්ක.. ගොඩක් ස්තුතියි.. ඔබ සිතන පතන සියලුම දෙ ඉෂ්ට සිද්ධ වේවා කියා පාර්ථනා කරනවා ස්තුතියි 🙏 ජේසු පිහිටයි ❤

  • @NatureNest76
    @NatureNest76 7 หลายเดือนก่อน +5

    මං ගැනම කිවුවා ඔබතුමිය.. ඇත්තටම මේ දේවල් සිදුවෙද්දී මටම සමහරවිට ඔය දේ ඒ විදියටම හිතුන අවස්ථා තිබුණා .. තෙරුවන් සරණයි ඔබතුමිය ට 🙏🙏🙏

  • @urumayenbidak7076
    @urumayenbidak7076 6 หลายเดือนก่อน +3

    ඇත්තටම මිස් ඔබ තුමිය මෙගැන කිවුවෙ හොද වෙලවට ඇත්තටම මට වෙලා තියෙන්නෙ මෙක මම සියලු දෙ අතහැ ගෙදරින් යන්න හිතාගෙන ඉන්නෙ ඔබ තුමියට පිං

  • @chandrajayamali3892
    @chandrajayamali3892 7 หลายเดือนก่อน +5

    ඔබ තුමිය කියන දේ ඇත්ත ම තමයි. සියලු දේ මට වුනා. ඒත් මේ ලැබුණු ආත්මයේ සියලු පින් කුසල් කරගෙන සතුටින් දෑත් පුරවගෙන යන්න පුළුවන්. තෙරුවන් සරණයි.

  • @user-yg7hc1cj7o
    @user-yg7hc1cj7o 7 หลายเดือนก่อน +3

    ඔබ තුමිය කීව හැමදේම මගේ ජීවිතයට ලැබිලා තියනවා පවුලේ හැමෝට උදව් උපකාර කරනවා ඒත් කාගෙන්වත් ආදරයක් හොදක් ලැබෙන්නෙ නැහැ හොර රහසේ අදන වාර අනත්තයි ස්තුති ඔබ තුමියට ස්තුති විශ්ව මාතාවට ..🙏🙏❤️

  • @darshisilva194
    @darshisilva194 7 หลายเดือนก่อน +5

    අනේ ඔබ තුමියන කියපු හැමදේම හරි , මට මගෙ පව්ල ඇතුලෙ මට කිසිම ආදරයක් ලැබෙන්නෙ නෑ පිට අය මාව පුදුම විදිහට පිලිගන්නව , ඔබ තුමිය කියන හැටියට මන් පින් කාර තැනැත්තියක ❤

  • @indraniwaralakumbura3812
    @indraniwaralakumbura3812 6 หลายเดือนก่อน +2

    ඔබතුමියට ගොඩක් පිං. මට මේක බලන්න ඒවපු ගයනි දුව ට පින් සිද්ද වෙන්න ඕන. මේ කියපු සියලු දේ මට වෙනවා. බුදු බණ පදයක් ඇහුවා වගේ සැන්සීමක් දැනුනා. තෙරුවන් සරණයි ඔබතුමියට.❤❤❤❤❤❤❤

  • @piyumilakshani5808
    @piyumilakshani5808 7 หลายเดือนก่อน +7

    ඔඕ මිස් මට පින් සේරම තියේනවා.එත් මිස් මගේ ජිවිතේ විහින් විනාශ කර ගත්ත කෙනෙක්.මිස් කිවුව සේරම තිබ්බත් පව්තම ගේවනවා😊

  • @aijthkarunarathna8905
    @aijthkarunarathna8905 7 หลายเดือนก่อน +2

    ඔබතුමියත් හරිම පින්කාරයි..
    ඔබතුමියගේ සහ සියලුම දෙනාගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙත්වා..
    තෙරුවන් සරණයි..

  • @HASHINI7-zk5
    @HASHINI7-zk5 7 หลายเดือนก่อน +10

    🙏🙏🙏🙏
    තෙරුවන් සරනයි!
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!

  • @user-qv4nr3fh8h
    @user-qv4nr3fh8h 6 หลายเดือนก่อน +2

    මගෙ.ජීවිතයේ .me සියල්ල ලැබුණා .මම හිතුවෙ .කරුමය අනුව ලැබුණු .මිනිස්සු කියලා .මතු උපදින ආත්මයක මෙවන් මිනිස්සුන්.nolebewa.කියලා prarthana කරලා .මම කරන pin දහම් .eye විදියට .කරගෙන යනවා .miss ඔයාට goodak pin ..me gena පැහැදිලි .කරලා දුන්නට ස්තුති bs ❤

  • @rukshaladilhani9010
    @rukshaladilhani9010 7 หลายเดือนก่อน +5

    ඇත්ත අපේ තාත්තා මට හරියට වද දුන්නා බොනව හරියට බීලා ඇවිත් වද දෙනව ඒත් මට හොද හස්බන්ඩ් කෙනෙක් හම්බෙලා ඉන්නව දැන් තාත්ත ගෙන් නොලැබුනු සෙනෙහස මං විදිනව තාත්තා ත් එක්ක සම්බන්දය නෑ හැමදේටම ඉන්නෙ මගෙ අම්මා විතරයි යුතුකම් ඉටු කරේත් දැනට කරන්නෙත්

    • @Sankari-f3v
      @Sankari-f3v 7 หลายเดือนก่อน

      ලංකර ගන්න එපා ...

  • @dinushaawanthi7896
    @dinushaawanthi7896 6 หลายเดือนก่อน

    ඔව් මිස් මම අදයි මේ වැඩ සටහන දැක්කේ හරිම සතුටුයි ඔබ කියන ගති ලක්ශන හැම දෙයක්ම මට පිහිටල තියනවා. කොහෙ ගියත් ආකර්ශනය ලැබෙනවා එත් ගෙදරින් ලැබෙන්නේ බැනුම්.හැම වෙලේම හිතනවා මේ අන්තිම බවය කියලා ඒ අය එක්ක ගනු දෙනු කරන...❤ තෙරුවන් සරනයි මිස් ඔයාට නිදුක් නිරෝගී බාවයම ලැබේවා 🎉

  • @deepadammika9446
    @deepadammika9446 7 หลายเดือนก่อน +4

    ස්තුතියි මිස් ඔබ කියපු දේවල් මගේ ලගත් තියෙනවා.මමත් පිංකාර අයෙකු වීම ගැන සතුටුයි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ❤❤❤👍👍👍

  • @ChalaniEllepola
    @ChalaniEllepola 6 หลายเดือนก่อน +3

    බොහෝම ස්තූතියි මේ ගැන දැනුවත් කලාට ඔබතුමිය. මන් ගොඩාක් පිං කරලා තියෙනවා කියලා දැනුනේ මේ වීඩියෝ එක බැලුවාම. මටම කියපු දෙයක් වගේ.

  • @ShamaWithanage-hi1yd
    @ShamaWithanage-hi1yd 7 หลายเดือนก่อน +7

    මමත් pin kariyak තමා ගොඩක් sathutu theruwan saranai ජයවේවා obathumiyata

  • @user-yu3im4si1w
    @user-yu3im4si1w 7 หลายเดือนก่อน +8

    ධර්මානු කුලව ජිවත්වෙන මිනිසුන් දෙවියන්ට පුියයි..ඔබට බෙහෙවින්ම ස්තුතිය ....

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 7 หลายเดือนก่อน +6

    මේ දේවල්
    ඇත්තමයි මිස්♥️🥹. මගේ හිතත් ඒ වගේමයි. මාව දකින අයත් මම හරි පිං පාටයි කියනවා.

  • @shalikafernando820
    @shalikafernando820 4 หลายเดือนก่อน

    මිස් ඔබ තුමියට බොහෝමත්ම පින්.. මේ දේවල් ලස්සනට පිලිවලට තේරුම් කරල දුන්නට..
    පුදුමාකාර විදියට මානසිකව කඩා වැටිලා ඉන්න මොහොතක දෙවියන් විසින් ඔබ තුමියගේ මේ කතාව අහන්න සැලැස්වීමට තරම් මා පින්කාරයි කියලා දැන් මට හිතෙනවා .. මිස් කියපු හැම කරුනක්ම මං ලග තියෙනවා මිස්.. මං දරුවො දෙන්නටත් නිතරම ඒ දේවල් කියලා දෙනවා..
    හැබැයි ආදරය කරුණාව මේ කිසිම දෙයක් මට නම් නෑ මිස් මං කරන හැම හොද දෙයක්ම මං ලග ඉන්න මගෙම මිනිස්සු දකින්නෙ වැරදියට.. පුදුම විදියට දුක හිතෙනවා මිස් ලෝකේම මිනිස්සු මං ගැන හොද කිවවත් මං කරන කියන දේවල් අගේ කෙරුවත් මට ඕනේ මිනිස්සු මං එක්ක නැති එක දුකක් මිස්.. මං දෙවියන් වහසේගේ දේව දරුවෙක් . ඒ උනාට පන්සලට දානේ ටික සකස් කරන්න ලෑස්ති වෙන්නේ දානෙට සතියකට කලින් ඉදන් පුදුමාකාර විදියට මං ඒකට පේ වෙනවා.. ගෙදර මිනිස්සු බනිනවා..
    ඔවාට නහින්න ඕනේ නෑ කියලා ..
    පාරට බැස්සම මට මුන ගැහෙන අසරණ හැම මනුස්සයෙක් ගැනම පපුව රිදෙන වේදනාවක් එනවා මිස්.. පුළුවන් විදියට සල්ලි දෙනවා.. ඒවටත් බැනුම් අහනවා..
    දරුවන්ට මං නිතරම කියනවා හොදට ඉගෙනගන්න හොද රස්සාවක් කරන්න සාදාරන විදියට උපයගෙන අහිංසක මිනිස්සුන්ට පිහිට වෙන්න කියලා .. ඒවත් වැරදි විදියට තේරුම් අරන් මටම බනින අය තමයි මට ඉන්නෙ මිස්..
    අද මේ වීඩියෝ එක ඇස ගැටෙනකල් මං හිතුවෙ මං හරිම පව් කාරයි කියලා මිස්.. මං කොච්චර හොද උනත් මනුස්සයෝ මට කැමති උනත් මං හිත ඇතුලෙන් හැමදාම ඇඩුවා මිස්.. හැබැයි ලෝකේ මිනිස්සු මාව දැක්කෙ මං හරි වාසනාවන්ත කෙනෙක් විදියට .. මං මිනිස්සු එක්ක හිනාවුනේ හදවතින් ..
    මට මේ බැදීම් වලින් නිදහස් වෙන්න ඕනේ මිස්..
    ඔබ තුමියට තෙරුවන් සරනයි

  • @RuwanmaliRuwanmali-ng6mu
    @RuwanmaliRuwanmali-ng6mu 7 หลายเดือนก่อน +5

    නමෝ බුද්ධාය 🙏
    අනන්ත අපරිමාණ වු බුදු පසේබුදු මහ රහත් ගුණ තේජසින් කායික මානසික සුවය සැනසිල්ල උදා වන පින්සාර දවසක් වේවා...!!
    තෙරැවන් සරණින් ඔබට සුභ උදෑසනක් වේවා..!!ුුු🥀🥀🥀🥀🙏🙏🙏🌹🌹🌹🌹

  • @nayomiperera1562
    @nayomiperera1562 7 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ ට දීඝායු ලැබේ වා .මගේ හිතට ශක්තියක් ලැබෙනවා මේ වචන වලට සහනයක් දැණුනා. ආදරණීය ඔබ ට පින් සිදු වේවා 😊😊😊❤

  • @damienemy7244
    @damienemy7244 7 หลายเดือนก่อน +4

    ස්තූතියි මිස් ඔයා කිව්ව දේවල් හැමදේම මට වෙනවා පැහැදිලි කර දුන්නට ගොඩක්ම පින් 🙏🙏 දැන් හිත හදාගෙන ඉස්සරහ ට යන්න පුලුවන්

  • @KusumKusumrenu
    @KusumKusumrenu 4 หลายเดือนก่อน +2

    🙏🙏 විශ්ව මාතාවට ස්තුතියි,, ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා,,

  • @user-kb1fp3ly3k
    @user-kb1fp3ly3k 6 หลายเดือนก่อน +6

    ඒ කියන හැම වචනයක්ම,හැම අත්දැකීමක්ම මගේ ළඟ තියෙනවා❤

  • @monikamarambe7780
    @monikamarambe7780 4 หลายเดือนก่อน

    එතුමිය පැවසු සියල්ල මටනමි හොදින් දැනිල තිබෙි .පවුලේ ආකර්ෂණය නැතිබව .
    මම ⁣හුගක් සැම දෙයක් ගැනම කල්පනා කරමින් සිටියේ .දැන් මගේ සිතට ලොකු සැනසිමක් ලැබුන .දැනුවත් කලාට ⁣ගොඩක් ස්තූතියි .එතුමියට ජිවිතයම ජයවෙිවා.🌻🙏

  • @achaladesilva6132
    @achaladesilva6132 7 หลายเดือนก่อน +5

    ඔබ තුමිය කිව්ව දේවල් සම්පූර්ණ ඇත්ත මටත් ඕන මේ සංසාරේ කෙටි කර ගන්න බැදීම් නිසා ලැබෙන්නේ දුක විතරයි ඔබ තුමියට ගොඩක් ස්තූතියි 🙏🙏❤️

  • @chamariperera9312
    @chamariperera9312 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏ගොඩක් ස්තූතියි.ගොඩක් පිං මහත්මිය. වසර ගනනාවක් තිස්සෙ හොයාගන්න බැරුව හිටි ප්‍රශ්නයකට ඔබතුමී පිලිතුරු ලබා දුන්නා🙏🙏🙏

  • @anomamaggonage761
    @anomamaggonage761 7 หลายเดือนก่อน +8

    අගනා දැනුවත් කිරීමක්. ස්තුතියි ඔබ‍ට.

  • @nilushikalayani3176
    @nilushikalayani3176 6 หลายเดือนก่อน +2

    ඔබතුමියත් හරිම පිංවන්තයි..හරිම පැහැදිලිව තේරුම් කලා. මේ වීඩියෝ එක මා හට ඇසීමට සැලැස්වූ මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා🙏❤️

  • @Nivanthiperera-qk3ct
    @Nivanthiperera-qk3ct 4 หลายเดือนก่อน +3

    ඔබේ සසර ගමන කෙටි වේවා!!! විශ්ව මාතාවට කෝටි වාරයක් ස්තුතිවන්ත වේවා!!

  • @ErangaHansamali-rv5ls
    @ErangaHansamali-rv5ls 5 หลายเดือนก่อน

    ආදරනීය විශ්ව මෑණියනි ඔබ වහන්සේ ට අනේක වාරයක් ස්තුතියි.මේ video එක මට බලන්න ඉඩ සැලැස්සුවාට.මෙච්චර දවසක් මම හිතාගෙන හිටියේ මම හරිම පවුකාර කෙනෙක් කියලා .මේ අත්දැකීම් සියල්ලටම මම කාලයක සිටම අත්විදිනවා.අදන්ම් මට ලැබුණු සතුට අනන්තයි.මගේ සසර ගමන නිමාවෙන්න් ලගයි නේද කියලා.මේ video එකේ කියන විදියට මම ගොඩාක් පිං කරපු කෙනෙක් .ඔබතුමියට ගොඩාක් පිං මේ වගේ video වක් කලාට

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 6 หลายเดือนก่อน +3

    මිස් ඔබ මේ කියපු හැමදේම මට ම කිව්වා හා සමානයි. තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @AnuradhiBogahawaththa
    @AnuradhiBogahawaththa 4 หลายเดือนก่อน

    Thank's miss .....හිතා ගන්න බැරුව හිටි දෙයක් මම අද පැහැදිලි කර ගත්තා.....ඒ නිසා ඔබටත් මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේටත් පිං සිදු වේවා.....

  • @manjulahorawala9825
    @manjulahorawala9825 7 หลายเดือนก่อน +5

    සම්පූර්ණ ඇත්ත කතාවත්.තෙරුවන් සරනයි

  • @hansanisandhareka4136
    @hansanisandhareka4136 3 หลายเดือนก่อน

    දෙපාරක් ඇහුවා මිස් මටම කියලා වගේ.හිත බිදිලා ඔක්කොම අත හැරලා ඉන්න වෙලාවක් මේ කතාව ඇහුවෙ.හිත ගොඩාක් සතුටු උනා.පින් මිස්ට

  • @senu_official-h9v
    @senu_official-h9v 7 หลายเดือนก่อน +6

    ඔය හිනාව කතාවම ඇති සැනසුමට මගෙ මිස්❤

  • @maneeshashyamali8325
    @maneeshashyamali8325 5 หลายเดือนก่อน

    ඔබතුමියගේ කතාව හරියටම හරි .
    මම බොහොම පින්කාරියක් කියලා මමත් දැනගත්තා .
    මටත් පිටස්තර සමාජයෙන් බොහොම ආදර ගරු සැලකිලි ගොඩාක් ලැබෙන කෙනෙක් .
    ඔබතුමී කියූ සියලු කාරණා හරියට මං දිහා බලාගෙන ඉඳලා මට කිව්වා වගේ කියලයි මට දැනෙන්නේ .
    බොහොම ගොඩාක් ස්තුතියි .
    ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා...!
    බුදු සරණයි....!!