ලස්සන වෙන්න ඕනද ? / Want to be beautiful?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2021
  • #beauty
    #lowofattraction
    #secret
    ලස්සන වෙන්න ආකර්ෂණීය නීතියෙන් ප්‍රබල රහසක්

ความคิดเห็น • 873

  • @user-nw2pr5te5l
    @user-nw2pr5te5l 6 หลายเดือนก่อน +45

    මේක ඇත්ත විස්වාසයෙන් කරන්න ඕනි මට එක දවසින් ම ප්‍රතිපල හම්බුනා. විශ්ව මාතාවට ස්තුතියි. ඔබ තුමියටත් ස්තුතියි.

    • @chandraniranasinghe6225
      @chandraniranasinghe6225 3 หลายเดือนก่อน +1

      ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමියට

    • @isurikachathumali
      @isurikachathumali หลายเดือนก่อน +1

      ස්තුතියි

  • @sanjeewanidilrukshi3365
    @sanjeewanidilrukshi3365 ปีที่แล้ว +41

    ඔබ සියලු දෙනා හටම ලස්සන ආකර්ශණීය රූ සපුවක් ලැබේවා.

  • @dayanjaniperera3141
    @dayanjaniperera3141 2 ปีที่แล้ว +33

    හොඳම දේ සමාජ ගත කරනවට ස්තූතියි ❤️🌷

  • @hiruni7946
    @hiruni7946 2 ปีที่แล้ว +87

    මාව ලස්සන කරාට මගේ ජිවිතේ හොදින් හිතුවට වඩා ඉස්සරහට යන්න පුලුවන් උනාට .... තේරුම් අරන් ජීවත් වෙන්න පුලුවන් උනාට විශ්වයට අනේක වාරයක් ස්තුතිය .. ලෝක සත්වයන් සතුටින් සැනසිමෙන් ජිවත් වෙවා

    • @nishuuvlog2527
      @nishuuvlog2527 ปีที่แล้ว +3

      Oba thumiyata wagema wishwayata godak sthuthii!!!

    • @SewwandiKaushalya-sn8rn
      @SewwandiKaushalya-sn8rn ปีที่แล้ว +2

      Oya eken lassana unada😮

    • @TcccGvvv
      @TcccGvvv 2 หลายเดือนก่อน

      Me upades labadun obathumiyata bohoma sthuthiy

  • @odeshisachethana965
    @odeshisachethana965 ปีที่แล้ว +31

    මුලින්ම මාව ලස්සන වෙන්න මේ ක්‍රමය කියාදුන් ඔබතුමියට ස්තූතියි
    මාව ලස්සන කරපු විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @subahemamali1063
    @subahemamali1063 2 ปีที่แล้ว +22

    ස්තුතියි මිස් .තෙරුවන් සරණයි ..!!
    ඔබතුමිය හරිම ලස්සනයි ...!!හැමවෙලේම හිනා වෙලා ඉන්නේ ..

  • @AS-ex3dv
    @AS-ex3dv ปีที่แล้ว +29

    මට ලස්සන වෙන්න උදව් කල විශ්ව මාතාවට අනේක වාරයක් 🙏 ස්තුති..

  • @samadijayathunga7406
    @samadijayathunga7406 2 ปีที่แล้ว +62

    මාව ලස්සන කරපු විශ්වයට ස්තුතියි.. ඊට උපදෙස් දුන් ඔබ තුමියටත් ස්තුතියි

    • @anomaanuma3926
      @anomaanuma3926 2 ปีที่แล้ว +3

      Mawa lassana karapu vishwayata sthuthi .උපදෙස් dunna oba thumiyatath sthuthi .

    • @chathuu9952
      @chathuu9952 2 ปีที่แล้ว +2

      Lassana unada

  • @erandisandunika6943
    @erandisandunika6943 ปีที่แล้ว +42

    මාව ලස්සන කරපු ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ♥️

  • @lithumbonuka3022
    @lithumbonuka3022 3 หลายเดือนก่อน +5

    ඇත්තටම මේක ඇත්ත තමන් තමන් ගැන විශ්වාසය තියාගන්න කවදාවත් කැතයි කියල හිතන්න එපා තමන්ට ආවේණික ලස්සනක් විශ්වය ලබා දී තියෙනව ඒ ලස්සන ඔපමට්ටම් කරගන්න එක අපි සතුටින් විශ්වාසෙන් කරන්න හැමෝටම හොද ප්‍රතිපල ලැබෙනවට විශ්වයට ස්තූතිවන්ත වෙනව ❤ මේ ලොකේ ඉන්න හැමෝම ලස්සන වේවා හැමෝගෙම හිත් සුවපත් වේවා සතුටින් ජීවත් වෙන්න ලැබේවා❤ thanks wishwaya mawa thawa thawath lassana wenwata

  • @cchamarasampathchamarasamp527
    @cchamarasampathchamarasamp527 2 ปีที่แล้ว +6

    හරි හොඳ කෙනෙක් ඔබ තුමිය මෙවැනි දෙයක් පැහැදිලි කර දිම බොහොම ස්තුතියි විශ්වයට මෙවැනි දෙයක් දැන ගන්න

  • @deepanisumithra9896
    @deepanisumithra9896 2 ปีที่แล้ว +17

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .ඔබතුමියත් තව තවත් ලස්සන වේවා..

  • @upekasandamali2330
    @upekasandamali2330 2 ปีที่แล้ว +71

    මෙවැනි දේ දැනගැනීමට ලැබීම ගැන ඔබ තුමියටත් ව්ශ්වයටත් ස්තූතියි 🙏 .

    • @roshini38menaka26
      @roshini38menaka26 2 ปีที่แล้ว +2

      ස්තුතියි ...මිස්....මමත් කරලා බලන්නමි....විශ්වයට ස්තුතියි ....ඔබතුමියටත් ගොඩක් ස්තුතිය .

  • @miheli5033
    @miheli5033 2 ปีที่แล้ว +45

    ඔයා හරිම පින් පාටයි. තෙරුවන් සරණයි 😍😍

  • @sujeedasanthi6651
    @sujeedasanthi6651 2 ปีที่แล้ว +25

    වැදගත් දේවල් හරිම අවන්කවම කියලා දෙනවා ඉස්තුතිය් මිස් බුදු සරණය් ..

  • @kavijaya5201
    @kavijaya5201 2 ปีที่แล้ว +12

    විශ්වයට වගේම ඔබ තුමියටත් ගොඩාක් 🙏 🙏 තෙරුවන් සරනයි

  • @achiramaleesha879
    @achiramaleesha879 2 ปีที่แล้ว +15

    ඔබ තුමිය ගොඩාක් පින්වන්තයි.හරිම පින් පාටයි.ඔබතුමියගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා.ඔබතුමියට බොහොම ස්තූතියි .

    • @sujathakumari425
      @sujathakumari425 ปีที่แล้ว

      මාව ලස්සන කරපු විශ්වයට ස්තූතියි🙏🙏🙏🙏

  • @maneeshathisarani1789
    @maneeshathisarani1789 ปีที่แล้ว +17

    විශ්වයට ස්තුතියි 😌 ඔබ‍තුමියටත් ස්තුතියි ❤

  • @nelundeeshan708
    @nelundeeshan708 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබතුමියට.තෙරැවන් සරණයි

  • @chanralathasilva764
    @chanralathasilva764 2 ปีที่แล้ว +6

    මේවැනි දේ දැනගැනීමට ලැබේවා ගැන ⁣ ගොඩක් ස්තුතියි 🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว +6

    ලස්සන වන ක්‍රමයක් කියා දුන් ඔබ තුමිට ස්තුතියි.ඔබතුමී තව තවත් ලස්සන වේවා.❤❤

  • @user-qs6ne8wk6p
    @user-qs6ne8wk6p 9 หลายเดือนก่อน +6

    මාව මේ තරම් ලස්සනට thiyanawata විශ්ව මාතාවට අනෙක වරායක් ස්තුති ❤️ ❤️ ❤️

  • @everythinghaschanged-jl2lx
    @everythinghaschanged-jl2lx ปีที่แล้ว +1

    Detox water eka dwas pahema hamadama hadanna onida. Nththn eka parak hadala thiya ganna puluwanda ?.
    Thank you for the video . Your voice is calming

  • @janakabandara6213
    @janakabandara6213 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට අපි වෙනුවෙන් මෙ කරන මෙහෙයට බුදු සරණයි

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +25

    🙏🙏🙏ආශිර්වාද වේවා. මිස් ඔයාට ගොඩක් පින්. ගොඩක් ස්තුතියි. මේ මහා විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. මම අද තමා මිස් ඔයාගේ වීඩියෝ බැලුවේ.ස්තුතියි මිස්. ඔයාව දෙවියන් රකින්න ඕනේ. විශ්වය මාව ලස්සන කරනවා මට විශ්වාසයි. ඔයාත් හරිම ආදරණීයයි. හරිම ලස්සනයි මැණික. පරිස්සමින් ඉන්න. ❤❤❤🙏🙏🙏

  • @yp20001
    @yp20001 ปีที่แล้ว +7

    දැනුම බෙදා හරිනවාට ඔබතුමියට ස්තූති. විශ්වයටත් ස්තූති

  • @shashihendeniya154
    @shashihendeniya154 ปีที่แล้ว +5

    ඔබතුමියට සහ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤️ ස්තූතියි ❤️ ස්තූතියි ❤️ 🙏

  • @odeshisachethana965
    @odeshisachethana965 ปีที่แล้ว +5

    මේදේ මම ඔබේ වීඩියෝ එකක් බලන හැමවතාවකදිම මට හිතුන දෙයක් ,ඔබතුමිය දවසින් දවස ලස්සනට පේනව ඔබතුමිය පැහැපත්වෙලා ලස්සනවෙලා

  • @ruwani.
    @ruwani. ปีที่แล้ว +7

    ඔබ තුමියව මුන ගැස්වු විශ්වයට ගොඩක් ස්තුති.මාව ලස්සන කරපු මාගේ විශ්ව මතාවට ගොඩක් ස්තුති

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +8

    විශ්ව ශක්තිය ට ස්තුතියි.❤️ ඔබ තුමියටත් ස්තුතියි .❤️

  • @syedjaan3165
    @syedjaan3165 2 ปีที่แล้ว +9

    මිස්ට .නිදුක් නිරෝගි .දිර්ඝයුෂ ලැබෙිවා .තෙරැවන් .සරනයි

  • @niroo9069
    @niroo9069 ปีที่แล้ว

    Thank you madam❤❤ godak watina video akak, math ada idan krala balanawa meka🙂🙂, mata danagann plumda detox juice aka hamadama biwwot kettu weida, aka sathiyakata eka wathawak biwwot athida? E wagema wathura viduru 11 bona gaman dawasata aka parak hari tea akak biwwata kamak nadd?😊😊

  • @dilrukshikarunathilaka928
    @dilrukshikarunathilaka928 ปีที่แล้ว +6

    මාව ලස්සන කරාට මේ විශ්වයට බොහොමත්ම ස්තුතියි❤❤❤

  • @wasanthafernando8712
    @wasanthafernando8712 2 ปีที่แล้ว +5

    මාව ලස්සන කරපු විෂ්වයට ස්තුතියි.ඔබ තුමියටත් ස්තුතියි

  • @samadhisachinthani6777
    @samadhisachinthani6777 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ ඒ තරම්ම ඔබතුමියගේ vidios වටිනව , බුදු සරනයි ඔබ තුමියට

  • @nilukapriyadarshani2422
    @nilukapriyadarshani2422 ปีที่แล้ว +3

    මිස්ට ගොඩාක් ස්තුති අපිව දැනුවත් කලාට.

  • @roshanifernando5456
    @roshanifernando5456 2 ปีที่แล้ว

    විශ්වයට godak ස්තුති mewani vidios mata pennanawata maawa lassana karapu wishwayata sthuthi oba thumiyata godak ස්තුති මෙවැනි vidios apata laba denawata

  • @jeewaniewalpala6109
    @jeewaniewalpala6109 2 ปีที่แล้ว +7

    ස්තුතියි ඔබතුමියට 🙏

  • @dilshi-pf3wq
    @dilshi-pf3wq ปีที่แล้ว +8

    මාව ලස්සන කළ විශ්ව මාතාවට ස්තූතියි 🙏❤️

  • @sadushi2053
    @sadushi2053 2 ปีที่แล้ว +43

    මම මේක ගොඩක් දවස් වලට කරනවා ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා.ලස්සන වීම විතරක් නෙවේ මුලු දවසම සැහැල්ලුවෙන් කම්මැලි කමකින් තොරව ඉන්න මේ ක්‍රමයෙන් පුලුවන්. විශ්වයට වගේම ඔබතුමියටත් බොහොම ස්තූතී.හැමෝටම මට වගේ හොඳ ප්‍රතිඵල ලැබේවා🙏🙏🌷

    • @swarnathilaka7972
      @swarnathilaka7972 2 ปีที่แล้ว +2

      Oya.e hama dinama.dehi.pipigha bonawada?

    • @hansanikawshalya9164
      @hansanikawshalya9164 ปีที่แล้ว +2

      දවස් 3ක් කරනවාන්ම් තුනේම දෙහි ඉගුරු වතුර එක බොන්න ඕනේද

    • @niroo9069
      @niroo9069 ปีที่แล้ว +1

      Mona wage result akakda tynne dear? Oya detox juice aka hamadama bonawada? Aka bonne mona welawatada?

  • @vasanthkumari4554
    @vasanthkumari4554 11 หลายเดือนก่อน +3

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ගොඩක් විශ්ව මාතාවට හදවතින්ම ...මාව ලස්සන වෙන්න උදව් කිරිම පිලිබදව......ස්තුතියි ඔබ තුමියටත් ගොඩක් ....................

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 ปีที่แล้ว +1

    මෙවෙනි දේවල් කියා දෙනවාට ඔබතුමියට ගොඩාක් ස්තුති .🙏🙏🙏

  • @sandundila3670
    @sandundila3670 2 ปีที่แล้ว

    Maawa lassana karapu vishwayata Isthuthi. Obathumiyata godak pin minisunge Manasika peedanaya Adu karanawata 💗💗 🙏🙏🙏🙏 budu saranai.

  • @princesssujeewa9891
    @princesssujeewa9891 ปีที่แล้ว

    Mawa lassana kala viswayata godak stuthi,meweni lassana dewal kiyadena oba thumiyata godak sthuthi,etthatama oya godak lassanai ,katahada,katha karana vidiyath godak lassanai ❤theruwan saranai 🙏🙏🙏

  • @chamindiiresha390
    @chamindiiresha390 ปีที่แล้ว +3

    මාව ලස්සන කරපු විශ්වයට ස්තූති .තව තවත් මා ලස්සන කරනවට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති.ගුරුතුමියනි ඔබටත් පිං

  • @priyanthisiriwardene3092
    @priyanthisiriwardene3092 2 ปีที่แล้ว +5

    Thank you so much..mis..❤❤❤🙏🙏🙏

  • @TharakaJayasinghe-hc2dz
    @TharakaJayasinghe-hc2dz 2 หลายเดือนก่อน +1

    විශ්ව ශක්තිය ඇත්තක්. මං ගොඩක් විස්වාස කරනවා. මට ඉල්ලපු හැමදේම ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏

  • @sewwandiekanayake356
    @sewwandiekanayake356 ปีที่แล้ว

    Oba thumiyath godak lassanai.oba thumiyata godakk sthuthii.theruwan saranai mahathmiyanii..

  • @wmsriyaniekanayake9791
    @wmsriyaniekanayake9791 ปีที่แล้ว +2

    අවංකව කළ දැනුවත් කිරීමට ඔබතුමිය ට ස්තුතියි .

  • @udeshikakumari6277
    @udeshikakumari6277 ปีที่แล้ว +1

    ඔබතුමියගේ වැඩසටහන් වලට මම ගොඩාක් ගොඩාක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @kanchananirmana1152
    @kanchananirmana1152 9 หลายเดือนก่อน +5

    මාව ලස්සන කරපු විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤️

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +4

    බොහොමත් ස්තුති ඔබතුමියට තෙරැවන් සරනයි 🌼🌼🌼🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @amaliyanage7928
    @amaliyanage7928 ปีที่แล้ว

    Face eke shape eka ehemath wenas karaganna puluwanda miss me magin... thankyouu soo much obathumiyata💓💗❤

  • @dineshikajayakody6376
    @dineshikajayakody6376 ปีที่แล้ว

    ස්තුතියි මිස්.... ස්තූතියි ආදරණීය විශ්වය💖💐🙏

  • @lakmali1208
    @lakmali1208 ปีที่แล้ว +3

    මාව ලස්සන කරන විශ්වයට ගොඩක් ස්තූතියි !💜️🙏

  • @ushayanethumini487
    @ushayanethumini487 ปีที่แล้ว +6

    මාව ලස්සන කරපු විශ්වයට ස්තූතියි🙏ඔබ තුමියටත් ස්තූතියි🙏

  • @evon-ze6nw
    @evon-ze6nw 2 ปีที่แล้ว +13

    බොහෝම ස්තූතියි ඔබතුමියට ජේසු පිහිටයි

  • @nilakshiamarasinghe6236
    @nilakshiamarasinghe6236 ปีที่แล้ว

    Mewani dewal apita kiyala dena missta godak sthuthi .budusaranai miss

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว

    Mawa,lassana karata..me wishawayata..behevinma sthuthi...🙏🙏🙏...mewani wadagath deyak apita kiyala dunna...oba thumiyata bohoma sthuthi pin...nirogi suwaya Labewa ...👌👌👌💓💓💓🥰🥰🥰🥰

  • @dharmakumari6359
    @dharmakumari6359 8 วันที่ผ่านมา +1

    මේ දේවල් ආදරයෙන් කියා දෙන ඔබතුමියට ගොඩක් ස්තුතියි❤❤විශ්වයට ගොඩක් ස්තූතියි

  • @kamanikamani92
    @kamanikamani92 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතිය ඔබ තුම්යට🙏❤️

  • @uththarasamadhimendis5940
    @uththarasamadhimendis5940 ปีที่แล้ว +6

    මාව ලස්සන කරපු විශ්වයට ස්තූති...

  • @tharushinanayakkara2947
    @tharushinanayakkara2947 ปีที่แล้ว +6

    මාව ලස්සන කල ඔනතුමී මුනදැස්සූ විශ්ව මාතවට ස්තූති වනත් වේවා..!

  • @SMSereneSlippercraftFashion
    @SMSereneSlippercraftFashion ปีที่แล้ว +4

    මාව ලස්සන කරපු විශ්වයට ස්තූතියි ඔබතුමියටත් ස්තූතියි 🙏🙏🦋🦋❤❤

  • @achinidissanayake8547
    @achinidissanayake8547 2 ปีที่แล้ว +3

    ස්තුතියි !!!ඔබ තුමියට යහපතක්ම වෙිවා !!!!!

  • @user-ks3li9qv3l
    @user-ks3li9qv3l 9 หลายเดือนก่อน

    Thank you akke.. ❤❤❤❤
    MawA lassana karapu mage adarniya vishwa maniyanta දස දහස් warayak isthuthi🙏🌸🙏
    Akke lankawema Aya lassana wenawa onna balannako. ❤
    Oba wani sahodariyak ආදරණීය mawak muna gas wuu vishwa maniyanta isthuthi🙏🌸🙏🌸🙏🌸🙏

  • @ashilakmali5073
    @ashilakmali5073 ปีที่แล้ว +3

    මාව ලස්සන කරාට විශ්වයට ස්තූති🙏.ඔබ තුමියටත් ස්තූති🙏

  • @dewminasanhith8834
    @dewminasanhith8834 ปีที่แล้ว +1

    මාව ලස්සන කරපු විශ්වයට ස්තූතියි.ඔබ තුමියට තෙරැවන් සරනයි.

  • @malikajayalath3036
    @malikajayalath3036 2 ปีที่แล้ว +3

    ඔබ තුමියට ගොඩක් පින් තෙරුවන්සරනයි

  • @priyangikumari6057
    @priyangikumari6057 ปีที่แล้ว +3

    ඔබ තුමියට සහ විශ්ව ශක්තිට ස්තුති ..ස්තුති ...ස්තුති ...

  • @kusumwijerathna7448
    @kusumwijerathna7448 ปีที่แล้ว

    Mawa lassana karapu viswayata godak sthuthi.sthuthi.sthuthi...obatath godak sathutui...

  • @ThiliniKumari-kv2uu
    @ThiliniKumari-kv2uu ปีที่แล้ว +2

    මාව ලස්සන කරන විශ්වයට ස්තුතියි ඔබතුමිය ටත් ගොඩක් ස්තුතියි🙇🙇

  • @priyaperera4787
    @priyaperera4787 2 ปีที่แล้ว +3

    Shaaaa niyamayi..ààwadeth karala balamu lassana wenna..godak stuthyi.theruvan saranayi..🙏🙏👍👏🌷

  • @stitchesknots8474
    @stitchesknots8474 2 ปีที่แล้ว +7

    බොහොමත්ම ස්තුතියි ඔබතුමියට 💖💖💖🙏🙏🙏

  • @AdithiWasalage
    @AdithiWasalage 12 วันที่ผ่านมา

    බොහොම ස්තුති ❤ ඔබලා සියලු දෙනාටම අලංකාර රූසපුවක් ලැබේවා ! එමෙන්ම මාව ලස්සන කරපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති !❤💐

  • @isharaganga4618
    @isharaganga4618 2 ปีที่แล้ว

    Obage video den dekke harim wasanawanthai mam obage videos belimat hamba vima sthuthi viswayat obaw munagassuwat

  • @kulanis2266
    @kulanis2266 ปีที่แล้ว

    Meveni dewalin apewa danuwath karana obathumiyata theruwan Saranai, 🙏🌹🌺💐💮🌸💮🏵️🌼💓

  • @user-hb1cn7jy6u
    @user-hb1cn7jy6u 2 หลายเดือนก่อน

    බොහොමයක් ස්තුතියි මිස්.ආරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුතියි ස්තුතියි ....

  • @dhipashikaudayakumari2068
    @dhipashikaudayakumari2068 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබට..🙏🙏🙏

  • @sonalimaduka3306
    @sonalimaduka3306 2 ปีที่แล้ว +7

    අනේ ගොඩක් ස්තූතියි..මේ විඩීයෝ එක බලපු වෙලේ ඉදලා මාරම සැනසීමක් හිතට දැනෙනවා..මාව ලස්සන කරපු විශ්වයට ගොඩක් ස්තූතියි...❤️❤️❤️❤️

  • @girlyrathnayaka7872
    @girlyrathnayaka7872 ปีที่แล้ว

    ඔබ thumiyata ගොඩක් ස්තූතියි . විශ්වය ta ස්තුති wewa

  • @piyaseeliabeysinghe7375
    @piyaseeliabeysinghe7375 2 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම ලස්සනයි budu sarani

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 ปีที่แล้ว +8

    ඔබේ කථා ශෛලිය සුන්දරයි

  • @dinidiyamasha2799
    @dinidiyamasha2799 2 ปีที่แล้ว +5

    💝 ස්තුතියි ඔබතුමියට

  • @sdhanushka8689
    @sdhanushka8689 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි පිංවත් ඔබ තුමියට ..❤🙏..ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි ..🙏❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malanirathnayake5083
    @malanirathnayake5083 ปีที่แล้ว

    Mawa lassana kala wishwayata sthuthi wewa!!

  • @pushpathantrige3031
    @pushpathantrige3031 ปีที่แล้ว +3

    ඔබගේ කරුණාව ට ආදරය ට ගොඩක් ස්තුතියි

  • @kasuniumesha6211
    @kasuniumesha6211 ปีที่แล้ว +1

    මාව ලස්සන කරාට විශ්වයට ස්තුති ...ඔබතුමියටත් බොහෝම ස්තූති ..

  • @shashinigamage5587
    @shashinigamage5587 8 หลายเดือนก่อน +12

    ඔබ තුමිය මුනගැස්සුවට ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ❤

  • @user-qn9jf6iy9h
    @user-qn9jf6iy9h 10 หลายเดือนก่อน +1

    මාව මේ විදියට ලස්සන කරපු උතුම් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!!!!

  • @kalyanihertogs8226
    @kalyanihertogs8226 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති ..

  • @samithripadmasiri8779
    @samithripadmasiri8779 2 ปีที่แล้ว +29

    මේක ඇත්ත මිස්.. ඔයාට ගොඩාක් ස්තුතියි.. විශ්වයටත් ගොඩාක් ස්තුතියි..

  • @thakshilakumari7307
    @thakshilakumari7307 8 หลายเดือนก่อน +2

    මාව ලස්සන කරපු විශ්වයට අනේක වාරයක් ස්තූතියි.🙏

  • @nishanthapatabendige3447
    @nishanthapatabendige3447 3 หลายเดือนก่อน

    ඔබතුමියට පිං සිද්ධ වෙනවා මේවගේ දෙයක් නිර්ලෝභීව කියල දුන්නට ඔබතුමිය විශ්ව මාතාවක් විශ්වයට ස්තූති වේවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @nadeesganga
    @nadeesganga 9 หลายเดือนก่อน +1

    Thank you miss
    Thank you soo much my loving mother universe for everything that you have done for me

  • @amandisubasinghe
    @amandisubasinghe 2 ปีที่แล้ว +7

    මාව ලස්සන කල විශ්වයට ස්තූතිවන්ත වෙනවා...🙏🙏

  • @malikadavnda2226
    @malikadavnda2226 ปีที่แล้ว

    Attatama mis oya harima lassana kaarunika penumak tiyana kenek budu saranai

  • @jayawardanajmsk2570
    @jayawardanajmsk2570 ปีที่แล้ว +2

    මාව ලස්සන කරාට විශ්වයට බොහොම ස්තූතියි 🙏

  • @cweerasinghe9452
    @cweerasinghe9452 2 ปีที่แล้ว +3

    මිස් ඔයාට ඔයාට ගොඩාක් ඉස්තුතියි ගොඩක් ස්තූතියි ගොඩක් ස්තුතියි

  • @swarnarathnayaka5451
    @swarnarathnayaka5451 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි.. බුදු සරණයි