කිසිම වියදමක් නැතුව ලස්සන වෙන රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #horoscope #astrology #universe
    කිසිම වියදමක් නැතුව ලස්සන වීමේ රහස

ความคิดเห็น • 164

  • @anuradharavihari7620
    @anuradharavihari7620 9 หลายเดือนก่อน +29

    මෙය සත්‍යක් අත්දැකීමෙන් කියන්නෙ..මට දරුවො නිසා සිල් ගන්න යන්න බෑ නමුත් මන් හැමෝටම මයිත්‍රී කරනවා..මන් බාවනා කරනවා මන් නිර්මාන්ශ යි..ගොඩක් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා...මගෙත් හම ගොඩක් පැහැපත් වෙලා තියෙන්නෙ ..මාත් ආද්‍යාමික ගමනක් යන කෙනෙක් ❤❤❤❤

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 9 หลายเดือนก่อน +48

    මිස් කියන්නෙ ඇත්ත මගේ වයස අවුරුදු 28 .මං සිල් ගන්නව ඒ දවස තමයි මගේ සතුටෙන්,සැනසීමෙන් ගත කරන දවස.හුගක් අය කියනව දැන් ලස්සනයි කියල .තෙරුවන් සරණයි අපේ මිස්ට.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🥰🥰

    • @SrimathiMunasingheArachc-ez2qv
      @SrimathiMunasingheArachc-ez2qv 9 หลายเดือนก่อน +4

      ඔබට පලමුව ස්තුතියි ඔබ කියනදෙය සහතික ඇත්ත මම එය කිුයාකරමින් ඉන්නේ මම සිල්ගන්න ගියේනමිනැහැ මම දවල් දවසට ගෙදර තනියෙන් ඉන්නේ මම උදයට බාවනා කරනවා මෙි විස්වයේ සිටින්නාවු සියලුම දෙනාට මෛත්‍රී කරනවා මම දැනුවත් වනමි වැරදි වෙන්නේ නැතැ මම උදේ ම විස්වය ට ස්තුතිය පුදකරනවා අනේක වාරයක් විස්වමාතාවට ස්තුතිය පුදකරනවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

    • @anandasisirakumara7195
      @anandasisirakumara7195 หลายเดือนก่อน

      Obama kiyanade sahathika aththa.

  • @shaveenakalpani4096
    @shaveenakalpani4096 9 หลายเดือนก่อน +10

    මට පියවරෙන් පියවර ශක්තිය ලබා දුන්, මාව පියවරෙන් පියවර ඉදිරියට ගෙන යන, මට අවශ්‍ය සියළුම දේ මම හිතන පතන විදියට මා වෙත ලබා දෙන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි... ස්තුතියි... ස්තුතියි... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔබ‍ තුමියට සියලු දෙවිවරුන්ගේ ආශීර්වාදය ලැබේවා... 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මේක කියවන ඔයාටත් විශ්ව මාතාවගේ ආකර්ෂණය, ආශීර්වාදය ලැබේවා....!!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 11:11

  • @sumudurandima7613
    @sumudurandima7613 9 หลายเดือนก่อน +20

    ඔබ තුමිය තවතවත් ලස්සන වේවා 🙏❤
    ආදරෙයි
    ඔවු ඇත්ත
    මම විශ්වයේ ආශිර්වාදය ගත් දවසේ පටන් මම බලාපොරොත්තු උන හැමදේම වෙනවා🙏❤

  • @maleesha778
    @maleesha778 9 หลายเดือนก่อน +7

    ඔබතුමියව මුණගැස්වූ ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වෙමි...🙏🙏🙏තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @anuradharavihari7620
    @anuradharavihari7620 9 หลายเดือนก่อน +23

    ඔබතුමී ගොඩක් පින්වන්ත කෙනෙක් කිසිම කුහකකමක් නෑ හිතේ..දෙවියන්ගෙ ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා ..❤❤❤

  • @kaveesha3914
    @kaveesha3914 9 หลายเดือนก่อน +9

    අනේ ඒ කාලෙත් ලස්සනට ඉදලා..දැන් තවත් ලස්සනයි ❤❤ Thank you මිස් මේ වීඩියො එකට...මටත් ආස හිතුනා සිල් ගන්න ❤❤ බුදු සරණයි ❤️💐

  • @user-ox2wm7zq1t
    @user-ox2wm7zq1t 9 หลายเดือนก่อน +8

    මට ආකර්ෂණීය පෙනුමක් ලබා දුන් විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 9 หลายเดือนก่อน +7

    සිත,කය,වචනය සියලු කල්හී සංවර කරගෙන මාසයක් ජීවත් වී පෝයට සිල් ගන්න මගේ අම්මා,අක්කා ලස්සන වීමේ රහස කියාදුන්න මිස්ට බොහෝම ස්තුතියි .නිර්මාංශික පවුලක් අපි මෙය සත්‍යයක් ඒකනේ සත්‍ය ලෙස සිල් ගන්න අයගේ අමුතු කරුණාවන්ත පෙනුමක් ඇතිවන්නේ. තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 🙏 🌹 නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤මිස්ගේ මූණෙත් හිනාවෙත් සුමුදු කරුණාවන්ත පෙනුමක් තියෙනවා ❤

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 9 หลายเดือนก่อน +7

    මමත් ප්‍රාර්ථනා කරනවා ඔබතුමියට දීර්ඝායුෂම ලැබේවා කියාලා..
    නිදුක් වේවා..නීරෝගී වේවා..සුවපත් වේවා කියලා..
    තෙරුවන් සරණයි ඔබතුමියට..❤😊

  • @dularivithana3331
    @dularivithana3331 9 หลายเดือนก่อน +5

    ඔබතුමියටත් , විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @adeeshahewage1122
    @adeeshahewage1122 5 หลายเดือนก่อน +1

    මාගේ ජීවිතය වෙනස් කලාවූ ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 5 หลายเดือนก่อน +1

    Obawani අය මෙවැනි වැඩ සටහන් තව තවත් කළොත් මේ මගේ මව් රට ලස්සන සුන්දර මිනිස්සුන් පිරි රටක් කරන්න අමාරු නැහැ ...ඔබ thumiyata සදා ජය පතමි ...❤

  • @anugaming2203
    @anugaming2203 9 หลายเดือนก่อน +5

    බොහොම ස්තුතියි.....
    ඒ සියලු දේ සත්‍යයි.....
    🙏🌹🙏🌹🙏🌹🙏

  • @HansikaSandam-zj8pu
    @HansikaSandam-zj8pu 9 หลายเดือนก่อน +3

    මාගේ ආදරණිය විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දෙවියන්ටත් මාගේ ආරක්ෂක දේවදූතයන්ටත් අක්කේ ඔයාටත් ගොඩාක් ස්තූතියී ස්තූතියී ස්තූතියී ගොඩාක් පිං 🙏❤️

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz 9 หลายเดือนก่อน +5

    ඇත්ත ම්ස් මම පෝයට සිල් සමාදන් වෙනවා දසසිල් හෝ අටසිල් ඒ වගේම නිවසේ හාගවතුන් වහන්සේට වැදලා පන්සිල් සමාදන් වෙනවා මෛත්‍රී හාවනව කරනවා හැමදාමත් දර්මයට ලැදියි දර්මයට අනුව ජිවත්වෙනවා ඒ වගේම ව්ස්ව ආකර්ෂණීය නිතිය අනුගමනය කරනවා මගේ හිත පිරිසුදුයි සිතිවිලි පිරිසුදුයි මට දැනෙනවා අටලෝ දහමෙන් අකම්පිත සරලව සතුට්න් ජිව්ත්වෙන්න පුළුවන් ව්ස්වය ව්ස්වමාතාව හා මගේ ඉටුදෙව්යන්ගේ ආගිර්වාදය ආදරය රැකවරණය මග පෙන්ව්ම් ලැබේනවා තෙරැවන් සරණයි ම්ස් යහපතක්ම වේවා ඔයාට සුවපත් වේවා ස්තුතියි මගේ ආදරණීය උතුම් ව්ස්වය ව්ස්වමාතාව හා මගේ ඉටුදෙව්යන්ට 💟💟💟💟

  • @pradeepalakmali5560
    @pradeepalakmali5560 9 หลายเดือนก่อน +5

    මිස් අද ඔයා ගොඩක් ලස්සනයි...❤❤

  • @trishanilanthi8636
    @trishanilanthi8636 2 หลายเดือนก่อน

    ඔබතුමියගේ කතාව අහගෙන ඉන්නකොටම අපේ හිත සුවපත් වෙනවා 🙏 ඔබට ස්තූතියි 🙏 💐

  • @anushkajayasinghe4365
    @anushkajayasinghe4365 9 หลายเดือนก่อน +7

    ස්තූතියි ඔබතුමියට කව්රුත් නොකියපු දේ ඔබතුමිය විසින් කියාදීම ගැන.... ❤❤

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 9 หลายเดือนก่อน +5

    ඔයා හරි නංගි...මාත් ඔයා කියන දේ විශ්වාසයෙන්ම විශ්වාස කරනවා...මං පොඩි කාලයකින් මෙහි ගුන දැක්කා...බොහොම පින් ඔයාට..තෙරුවන් සරණයි..🙏💜

  • @thilinishanika2263
    @thilinishanika2263 9 หลายเดือนก่อน +2

    ම්ස්.මම මුලින්ම ස්තූති වන්ත වෙනවා🙏🙏🙏 මෙවැනි වැඩසටහනක් ඉදරිපත් කළාට.
    මමත් හැම පොහොයකටම සිල්සමාදන් වෙනවා.
    මිස් කිව්ව දේවල් හරියටම හරි.
    මගේ සතුටුම දවස පොහොය දවස.
    අපි ලස්සන වෙනවා. මනස සුවපත් වෙනවා. ජීවිතය සාර්ථක වෙනවා.මානසික ඉවසීම මේ හැමදේම ලැබෙනවා .
    ඇත්තටම හරි ක්‍රීම් නෙමේ හරියටම සීලය ආරක්ෂා කරගෙන ඉන්නකොට බුද්ධිවර්දනය ඇතිවෙනවා.
    හරියටම හරි දෙයක් ඔබතුමිය කිව්වෙ මට එහෙම උනා.
    මිස් මෙහෙම අදහස් කියද්දි එක ලොකු වටිනාකමක් මිස් ගොඩක් ලස්සන වෙලා.
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 9 หลายเดือนก่อน +2

    ඔබ තුමිය කියනදේ සත්‍යයි මම ගොඩක් කල් ඉදලා පෝයට සිල් සමාදන් වෙනවා ඔබ තුමියට තෙරුවන්සරනයි🙏❤ ගොඩක් ස්තුතියි විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤

  • @AyshaAli-ze1fw
    @AyshaAli-ze1fw 9 หลายเดือนก่อน +2

    ඔබතුමිය බොහොම නිහතමානියි.ඔබතුමියගෙ වචන ජිවිත සුවපත් කරනවා.බෝම පිං ❤❤❤

  • @roshanied357
    @roshanied357 9 หลายเดือนก่อน +1

    ❤❤❤ආදරෙයි ඔයාට මිස් මම අවුරුදු 33 සිට අවුරුදු44 වෙනතෙක් සිල් ගත්තා දැන් අවුරුදු 6කින් සිල් ගන්න බැරිවුණා දැනට වඩා සිල් ගත්ත කාලේ ලස්සනයි ඔබතුමිය කියන දේ100%ඇත්ත ඔබතුමියට තෙරුවන් සරණයි🎉🎉🎉🎉

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 9 หลายเดือนก่อน +2

    ඔබ තුමියට බොහෝම ස්තුතියි ....
    පුලුවන්නම් නිර්මාංෂ වෙන්න. එවිට බොහෝ දේ නිරායාසයෙන්ම සිදුවෙිවි .

  • @priyankanandani4620
    @priyankanandani4620 7 หลายเดือนก่อน +1

    අනේ ඔබ තුමිය හරිම අවංකයි ස්තුතියි ඔබට

  • @isankasewwandi2284
    @isankasewwandi2284 9 หลายเดือนก่อน +1

    මමත් ගොඩක් ආස කෙනෙක් මිස් ඔයා ඔයාගෙ වැඩ සටහන් මම හැම එකක්ම ආසාවෙන් බලනවා ඔබ තුමිය කියන දේවල් හැමදේම ඇත්ත ..ඔබට ගොඩක් පිං බුදුසරණයි

  • @sudharmaharshini6262
    @sudharmaharshini6262 9 หลายเดือนก่อน +5

    මට ආකර්ෂණීය පෙනුමක් ලබා දුන් විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ 🙏🙏🙏

  • @nilmaniperera2481
    @nilmaniperera2481 7 หลายเดือนก่อน

    ඔව් ඒක ඇත්ත. මම දැන් මාස නමයක විතර ඉදන් සිල් ගන්නවා.මම දැන් හොදට විශ්වයත් එක්ක ගනුදෙනු කරනවා.කවදාවත් වෙයි,කවදාවත් ලැබෙයි කියලා හිතුවෙ නැති දේවල් පවා මට නොහිතපු තරම් ඉක්මනට ලැබිලා තියෙනවා .ඇත්තටම ඔබතුමිය හමුවීමත් විශ්වයෙන් මට ලැබුනු තෑග්ගක් .කල්‍යාණ මිතුරියක් ලැබුනා වගේ හැගීමක් ඇති වෙනවා.හැමදාම නිදාගන්න කලින් ඔබතුමියගෙ වීඩියෝ එකක් බලලා තමයි මම නිදාගන්නෙ.හිතට මාර හයියක් දැනෙනවා.ඔබතුමිය හරිම ප්‍රියමනාපයි.

  • @dhilasl2002
    @dhilasl2002 5 หลายเดือนก่อน

    සත්‍යයක්මයි..⁣ගොඩාාක් ස්තූතියි මිස් මෙවන් සත්‍යය මිනිස්සුන්ට කියාදෙනවට.ගොඩාාක් පින් සිදුවේවා ඔබතුමියට.තව තවත් ලස්සන වේවා!තව තවත් ආයූ,වර්ණ,සැප,බල,ප්‍රඥා වැඩේවා!තෙරුවන් සරණයි ❤️🙏

  • @user-ey3li7bu6w
    @user-ey3li7bu6w 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි මිස්. චක්‍ර ගැනත් දැනුමක් ලැබුන. මමත් පුළුවන් පුළුවන් පෝයවලට සිල් ගන්නව. මිස් තවත් ලස්සන වෙලා. Thank you miss. Thank you mother universe ❤️

  • @devihansani5983
    @devihansani5983 9 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි මිස් .ගොඩාක් ගොඩාක් පින් .මිස්ට හැමදාම සතුට්න් ඉන්න ලැබෙවා .බුදු සරනයි .

  • @chandaniranasinghe6756
    @chandaniranasinghe6756 9 หลายเดือนก่อน +3

    සැබැවින්ම.දීර්ඝයුවේවා !!ඔබතුමියට ..තුරුනුවන්ගෙ සරණයි !🙏❤️ ස්තුතියි ව්ශ්වයේ ඇති සියලුම ශක්තීන් වලට 🙏🌍🙏❤️❤️❤️❤️❤️

  • @anjalafernando163
    @anjalafernando163 9 หลายเดือนก่อน +1

    ඔයාට ලස්සන වෙන්න වෙන දේවල් මොනවත් ඕනේ නෑ.. ඔබතුමිය වගේ... හිත හොඳ අවංක.. හැමදේම නිර්ලෝභීව කියලා දෙන එකම ඇති ලස්සන වෙන්න.. මම විශ්වාස කරන්නේ ඒකයි.. සිල් සමාදන් වීමට අමතරව ඒකත් බලපානව කියලා මම හිතනවා... කුහකකම් නැත්නම් අපි හැමෝම ලස්සනයි.. ඔයාගේ වැඩසටහන් බලන්න අරන් එච්චර කාලයක් නෑ.. ඒ ටික කාලයට මම තේරුම් ගත්තා ඒක... 33×3 මම කලා.. සාර්ථකයි... ඔබතුමියට ස්තූතියි හැමදේටම.. තවතවත් ලස්සන වේවා.. නිදුක් නිරෝගී වේවා.. සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා..!!!

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 9 หลายเดือนก่อน +2

    Bohoma sthuthi obathumiyata theruvan saranai 🙏🏼🙏🏼❤️❤️❤️❤️

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 9 หลายเดือนก่อน +5

    අනේ මිස් ඔයා ඒ කාලෙත් ලස්සනයි .ඇයි කලු කියන්නෙ.මටනම් ලස්සනයි ❤❤🥰🥰

  • @A.u.A.u
    @A.u.A.u 9 หลายเดือนก่อน +3

    ස්තුතියි විශ්වයට මෙන්ම ඔබ තුමියට❤

  • @user-ox2wm7zq1t
    @user-ox2wm7zq1t 9 หลายเดือนก่อน +1

    ඔබ තුමිය ට ස්තූතියි ඔබ තුමිය තව තවත් ලස්සන වේවා❤❤❤

  • @ayeshaharshani958
    @ayeshaharshani958 5 หลายเดือนก่อน

    ජීවිතය දිනන්නට දිරිය ලබාදෙන. ඔබ තුමියට බෙහෙවින්ම ස්තූතියි!

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ❤ කියලා දුන්න හැමදේටම

  • @kavithmanima_145
    @kavithmanima_145 9 หลายเดือนก่อน +5

    ඒක ඇත්ත ..ඔබතුමිය කියපු දේ...ස්තුතියි ඔබට...මේ විශ්ව මාතාවට ස්තුතියි ...ස්තුතියි ..ස්තුතියි ..🙏🙏🙏🙏❤ මමත් ඒ ජීවිතේ අත්විඳින කෙනෙක් ..❤

    • @ahinsaliyanage3080
      @ahinsaliyanage3080 9 หลายเดือนก่อน

      ඔව් මාත් එහෙම ම තමයි. ❤️

    • @kulanis2266
      @kulanis2266 9 หลายเดือนก่อน

      Sthuthei 🌹 obathumiya keyapu deya aththa, sthuthei 🌹 obathumiyata , sthuthei 🌹 sthuthei 🌹💐 sthuthei 🌹💐🌺💕 wiswa maniyn wahanseeta anekawarayak sthuthei 🌹💐🌺💕

  • @mallikaabewardana992
    @mallikaabewardana992 9 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත. මම නොදැනම ඒක අත් විඳලා. ස්තූතියි හදවතින්ම විශ්ව මාතාවට හා ඔබ තුමිය ට.

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 9 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට 🎉🎉🎉ඔබ තුමියගෙන් පේනවා ඒ බව❤❤❤❤❤

  • @saliyabasnayake4211
    @saliyabasnayake4211 3 หลายเดือนก่อน

    ඔබතුමියගේ කටහඬ මී පැණි වගේ ආදරෙයි

  • @user-kd5pq2vw9t
    @user-kd5pq2vw9t 9 หลายเดือนก่อน +2

    මිස් දරුවන්ගේ මතක ශක්තිය දියුණු කිරීමට විශ්ව ශක්තිය භාවිතා කරන ක්‍රමයක් කියලා දෙන්න.මිස්ට ගොඩක් පින්

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  9 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් කරල දෙන්නම්

    • @user-kd5pq2vw9t
      @user-kd5pq2vw9t 9 หลายเดือนก่อน +1

      මිස්ට අනේක වාරයක් පින්

  • @deepadammika9446
    @deepadammika9446 9 หลายเดือนก่อน +1

    බෙහෙවින්ම ස්තුතියි ඔබට වටිනා අදහස් අපේ ජීවිත වලට එකතු කරනවට. ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🌎❤

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමියට ♥️ ඇත්ත මමත් ලස්සන අත්විදිනවා 🙏 බුදු සරණයි

  • @rupikahemamali180
    @rupikahemamali180 9 หลายเดือนก่อน +2

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට මැඩම් ❤❤❤❤❤❤❤❤

  • @wadumethrigesriyani20
    @wadumethrigesriyani20 9 หลายเดือนก่อน +1

    විශ්වයට ස්තුතියි ඔබ තුමියටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @iroshimanel2407
    @iroshimanel2407 9 หลายเดือนก่อน +1

    බොහොමත්ම පින් ඔබතුමියට ...ඔබතුමිය තවත් ලස්සන වේවා.❤❤❤❤

  • @nalanishan4862
    @nalanishan4862 9 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️ඔයා.පිං.පාටයි.බුදුසරනයී

  • @nirmalaedirimanna8985
    @nirmalaedirimanna8985 9 หลายเดือนก่อน +3

    Ane miss oya hadawathinma katha karanne. Harima aasai ahan inna puluwan one welawak. ❤😘 gakak watina kathawa. Sthuthi miss. Wishwayata sthuthi.

    • @manojchathuranga2194
      @manojchathuranga2194 9 หลายเดือนก่อน

      Mage sithe podihari akusalayak ho thebunanam mis a deth memohathe npasu duru veva theruvan saranai

  • @nirupawasanthi4438
    @nirupawasanthi4438 9 หลายเดือนก่อน +1

    Oba thumiyata godak pin minissu seelayata yomu krana ekat Theruwan Saranai!!!

  • @nayanapeiris5487
    @nayanapeiris5487 9 หลายเดือนก่อน +1

    වාසනාවන්ත සුබ දවසක් වේවා ඔබතුමියටත්.💐💐💐 බොහොමත්ම ස්තුතියි.තෙරුවන් සරණයි.🙏

  • @IreshaMadushani-yd5wf
    @IreshaMadushani-yd5wf 9 หลายเดือนก่อน +1

    ඔබතුමියට ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 9 หลายเดือนก่อน +1

    Matath, lassanama lassana. Nirogi, lamayek weewaaaa 🙏weewaaaa 🙏weewaaaa 🙏🌹

  • @thanushadilhani2420
    @thanushadilhani2420 9 หลายเดือนก่อน +1

    ස්තුතියි මිස් kiyala dunnata බුදු සරණයි

  • @mudaligesena6200
    @mudaligesena6200 9 หลายเดือนก่อน +1

    Sthuthie. Obata .pansal yanna lebenne.rata nisa .wesak poyata sil gaththa..namuth silaya puluwan hema welema nokada inna uthsaha karanawa. ❤.budusaranai.oba thumiyata.watina video wak 🙏❤

  • @inikacosta
    @inikacosta 9 หลายเดือนก่อน +1

    ❤මිස් කොහොමත් ලස්සනයිනි.භාවනා සිල් ගන්න නිසා තවත් ලස්සන වෙය.මිස්ගේ හිත හොදයි ඒකයි.

  • @shamilarathnayake5027
    @shamilarathnayake5027 9 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි මිස් ... 🙏🙏🙏

  • @dahamisansala648
    @dahamisansala648 9 หลายเดือนก่อน +2

    මිස් හරිම පින් patai.. 🙏🥰bs

  • @achaladesilva6132
    @achaladesilva6132 9 หลายเดือนก่อน +1

    Mamath sil gannawa miss kiwwa Dewal aththa godak sthuthi miss ❤️

  • @asilinbogoda7206
    @asilinbogoda7206 7 หลายเดือนก่อน

    මිස් වයසක අයට සිල් සමාදන් වෙලා බිම වාඩිවෙලා ඉන්න අමාරුයි ආරාමවල අසපුවේ පුටු තියෙනවා ඉදගෙන භාවනා කරන්න මෙතනදී උස් ආසන වෙන්නත් පුළුවන් ඒ පුටුව ඒ ආසනවල වාඩි වුණා කියල වැරද්දක් නෑ නේද උසස් ආසන(සුඛෝපභෝගී ආසන) වල ඉද ගැනීම නේද නුසුදුසු උස් උසස් කියල වර්ග දෙකක් තියෙනවා නේද ඔබ තුමියට තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නමෝ බුද්ධාය 🙏🙏❤️❤️

  • @nadeesganga
    @nadeesganga 9 หลายเดือนก่อน +1

    Thank you so much miss.Thanks universe

  • @dumeshi_creation7762
    @dumeshi_creation7762 9 หลายเดือนก่อน +1

    Oba thumiya kiyapu de attha math mata puluwan hama poyatama sil gannawa thruwan saranai 🙏 obarhumiyata

  • @achinisilva1355
    @achinisilva1355 9 หลายเดือนก่อน +2

    Thank u universe and madam

  • @yashodhawijesinghe4871
    @yashodhawijesinghe4871 9 หลายเดือนก่อน +3

    Thank you so much ❤❤❤

  • @user-bn4tx1vs9b
    @user-bn4tx1vs9b 9 หลายเดือนก่อน +1

    Oba thuiyage adaraneeya bawata bohoma pin

  • @shanikafanando2877
    @shanikafanando2877 9 หลายเดือนก่อน +1

    ස්තුති මිස් ඔයාට ගොඩාක් පිං 🙏🙏🙏❤️❤️🥰🥰

  • @mweerasinhga
    @mweerasinhga 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි
    දෙවිපිහිටයි

  • @upekshadisanayaka272
    @upekshadisanayaka272 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි❤️ ඔබතුමියට ❤️🙏🙏🙏

  • @kumuduninavaratne856
    @kumuduninavaratne856 9 หลายเดือนก่อน

    13:56

  • @dakma6253
    @dakma6253 9 หลายเดือนก่อน +1

    Meth vadanna budu guna sihi krnna ,ibema lassana venva

  • @kumarejalam8248
    @kumarejalam8248 9 หลายเดือนก่อน +1

    Godka pina madma danuaath karta budua sarani 🙏🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @user-im9iy8xg7b
    @user-im9iy8xg7b 9 หลายเดือนก่อน +1

    Godaak godaak isthuthi madam

  • @SurprisedFlowers-wk3cf
    @SurprisedFlowers-wk3cf 7 หลายเดือนก่อน

    Thank ❤ 3:18 3:20

  • @damienemy7244
    @damienemy7244 9 หลายเดือนก่อน +2

    ස්තූතියි මිස් ❤🙏

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 9 หลายเดือนก่อน +13

    ඇත්ත මිස් සීලය, අපිව ලස්සන කරනවා. මමත් ඉස්සර ටිකක් කලු කෙනෙක්.පෙනුමත් ඉස්සර හරිම නැ.
    මං සිල් සමාදන් වෙන්න ගිහින් නැහැ නමුත් ගෙදරදි පෝටය සිල් ගන්නවා වගේම තමා.මම හරියට පන්සිල් රකින්න ගත්තම, ධර්මයට අනුව යහපත් දේවල් කරමින් ජිවත් වෙන්න ගත්තම,හැමෝටම මෛත්‍රී කරන්න ගත්ත එතකොට රෑපය පාට සම්පූර්ණයෙන් වෙනස් වුනා. ගොඩක් අය කියනවා දැන් මම හරිම පිං පාටයි කියලා.
    මටත් තව කෙනෙක් දැක්කම කතා කරාම එයාගේ හිතේ තින්නේ මොනවද කියල හරියටම කියන්න පුලුවන් . විශ්වයේ ආශිර්වාදයත් තිනවා.හිතන දේවල් ලැබෙනවා.♥️✨

  • @kalyaniperera7284
    @kalyaniperera7284 6 หลายเดือนก่อน

    අද ගොඩක් ලස්සනයි මිස් බුදු සරනය්

  • @ireshathushani3862
    @ireshathushani3862 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️

  • @thalathayapa9907
    @thalathayapa9907 9 หลายเดือนก่อน +1

    Mamath obathumiyage kathawa anumatha karanawa.mamath athwedinawa.sthuthiy.theruwan saranai.

  • @buddhiattanayake6488
    @buddhiattanayake6488 9 หลายเดือนก่อน

    You are absolutely correct. I am also a living example of what you say. Keep on posting videos on benevolence and spiritual life. Wish you all the best. May the triple gem be with you.

  • @neetagamage1820
    @neetagamage1820 9 หลายเดือนก่อน +1

    You are so beautiful today more than the other days 💛 I really love ❤️ your humbleness always 💖 theruwan saranai miss ❤️

  • @deepthinilanka363
    @deepthinilanka363 9 หลายเดือนก่อน +1

    Niduk neehrogi deergausha labewa miss ❤

  • @kulanis2266
    @kulanis2266 9 หลายเดือนก่อน +1

    Sthuthei 🌹 obathumiyata, obathumiya kiyapu deya sathyai , sthuthei 🌹💐🌺💕 mamath sama poyakatama Silgañnawa, obatimiyata bohomathma sthuthei 🌹💐 sthuthei 🌹💐🌺 sthuthei 🌹💐🌺💕 viswamaniyan wahanseeta anekawarayak sthuthei 🌹💐 sthuthei 🌹💐🌺 sthuthei 🌹💐🌺💕,subha dawasak veewa!!! Sthuthei 🌹💐🌺💕,

  • @user-it8hx6ct2b
    @user-it8hx6ct2b 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤

  • @bagi2567
    @bagi2567 9 หลายเดือนก่อน +1

    Obathumiya kiuwa da atta.sil ganna kota amuthuma lassanak enawa.

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 9 หลายเดือนก่อน +1

    Siila samadhi prachna🙏🙏🙏🥰

  • @chamudijayasinghe298
    @chamudijayasinghe298 9 หลายเดือนก่อน +1

    ස්තූතියී ❤

  • @Nature_view873
    @Nature_view873 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dammikamanel9147
    @dammikamanel9147 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි🙏🙏🙏

  • @SriyanjiGithu-mo7ny
    @SriyanjiGithu-mo7ny 9 หลายเดือนก่อน +1

    Sthuthei miss oyata ❤️🥰 prarthana itu karadun adaraneeya wishwayatath mge itu deviyantath sthuthei sthuthei sthuthei ❤️

  • @imeshikaUshani-no7ug
    @imeshikaUshani-no7ug 9 หลายเดือนก่อน +1

    Bohoma sthuthi mis

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 9 หลายเดือนก่อน +1

    miss sil samadan wenna wediyak ne mn enne lebanon et denapata bawana karanawa nati bari ayata puluwan vediyata udau karanawa e tulen loku satutak labanawa oba tumiyata godak pin me siyalu karana pahadili karanawata🙏🙏🙏🙏🙏🙏🙏

  • @m.wkanthi5835
    @m.wkanthi5835 9 หลายเดือนก่อน +1

    Thank you so much thank youunivars ❤❤❤🙏

  • @user-so5zb6ib9y
    @user-so5zb6ib9y 9 หลายเดือนก่อน +1

    Sthuthi mis පැහැදිලි කිරීමට

  • @vitharanachami4001
    @vitharanachami4001 9 หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @harshanidilhara4371
    @harshanidilhara4371 9 หลายเดือนก่อน +1

    Thank you miss❤️

  • @nirupasomarathna3529
    @nirupasomarathna3529 9 หลายเดือนก่อน +1

    Essarath lassanai..

  • @harshanirangika3005
    @harshanirangika3005 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ම්ස් ❤❤❤