Deweni Inima | Episode 1275 17th March 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Deweni Inima | Episode 1275 17th March 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #DeweniInima

ความคิดเห็น • 448

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +58

    හම්මෝ රශ්ලියන්ස්🤣මරු නේත🤣

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +43

    අම්මෝ thumbnail එකම එළියයි❤️🔥🔥 අපේ ❤️ LOVE BIRDS ලගෙන්🙈🙈

  • @rashlians3484
    @rashlians3484 2 ปีที่แล้ว +31

    thumbnail eka wagema epiyth lassana wei wage ape handyai chuti manikaine innee haa haapura kiyala😍😍

  • @pavijay9937
    @pavijay9937 2 ปีที่แล้ว +35

    අනේ දෙරණ ඇඩ්මින් plz. අපේ (rashlians) අයගේ comment unhide කරන්නකෝ..එයාලා වැරැද්දක් නෙවෙයි කරේ. තරහටයි දුකටයි ඒවා කිවුවේ. Next week එකට කලින් unhide කරන්න plz.😒

  • @rashlilove5416
    @rashlilove5416 2 ปีที่แล้ว +82

    Woah.. ලොකුවට thumbnail එකත් දාලා තිබ්බ සීන් දෙකේ ලස්සනට පිස්සු හැදුනා...😂💔 නියමයි ඈහ් 😖🤧

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +6

      පෙම් සිත රිදුනා 😒💔

  • @shadowofficial913
    @shadowofficial913 2 ปีที่แล้ว +48

    Thumbnail එක මැද කොල පාට heart එකක් 👀
    අද රශ්ලිට ස්පෙෂල් එපියක්වත්ද 🙉❤️

  • @AmA-ik1ch
    @AmA-ik1ch 2 ปีที่แล้ว +47

    Thumbnail එක දැක්කම හිතුවේ රෂ්ලි චැනල් එකක වීඩියෝ එකක් කියලා😳
    දෙවෙනි ඉනිමනේ යකෝ බැලුවම🙄
    අද ස්පෙෂල් වගේ😍❤️

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +7

      Mat ehema thama hituwe. Passe dekka deweni inima kiyala thiyenawa

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +37

    confused වුනා thumbanail එක දැකලා😳

  • @Dalgomiesmom_luvr
    @Dalgomiesmom_luvr 2 ปีที่แล้ว +41

    Heart එකක් නේද 👀😁❤

    • @nethmisulakkana325
      @nethmisulakkana325 2 ปีที่แล้ว +18

      මටත් එහෙම එකක් පේනවා☺

    • @Dalgomiesmom_luvr
      @Dalgomiesmom_luvr 2 ปีที่แล้ว +18

      @@nethmisulakkana325 👀 ekane....😁❤

    • @rashlilove5416
      @rashlilove5416 2 ปีที่แล้ว +18

      E wage thama 😍

    • @Dalgomiesmom_luvr
      @Dalgomiesmom_luvr 2 ปีที่แล้ว +20

      Apita pena hatida danne nh...hby👀🤭

    • @rashlilove5416
      @rashlilove5416 2 ปีที่แล้ว +19

      @@Dalgomiesmom_luvr හැමෝම heart කතාව කිව්ව නිසා ඒක දැන් පේන්නෙම heart එකක් වගේ 🤭😅

  • @chathurya8171
    @chathurya8171 2 ปีที่แล้ว +45

    කාලෙකින් සමල්කව මතක් කරා.
    ඒත් ඇත්තට කෝ බං මේකෙ මයිකගෙ යාලුවෝ ටික.1 එපියෙ ඉඳන් අනුහස්,අවන්ත,චබී හිටිය.ඊට පස්සෙ 2 එපියෙ ඉඳන් දෙව්මි හිටිය.151 ඉඳන් ලිහිණි හිටිය.අනික ලිහිණි ඉස්සෙල්ලම හම්බ උනෙත් මයිකයි,චබී දෙන්නවනෙ.
    ඒ එකෙක්වත් පාටියට නෑ.
    ඔය හිටපු කට්ටියත් එක්ක එයාලත් හිටියනං හොඳයි නේද...

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +42

    FOR RASHLI FANS -:
    1."හීන රැයක් " song එකේ හීන රැයක් මන් හං ගන්නම් කියන වචන ටිකේ සම්පුර්ණ තේරුම යන්නේ Rashlians ලට මොකද ලිහිණි ඒ වගේ කොච්චර ප්‍රශ්න තිබ්බත් ඒවා රධීෂ්ගෙන් හංගනවා 🥰😍❤ ඒ ආදරේට
    2. ඔහොම හරි රධීශ් අම්මව කැමති කරගත්ත ගමට යන්න දැන් ඔහොම්මම මුලිම්ම අම්මා ආව episode එකට ගිහින් බලන්න ඒ වෙලාවේ කොහොමද දැන් කොහොමද කියල ටික ටික වෙනස් වෙයි ලංකාවේ විදිහට......
    Much love Rashli Fans and Rashli love ❤💝

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +38

    ම්ම්ම්...අද මයික්ගේ party එක නේත?ඒනම් thumbnail ඒක දාන්න එපැයි🙄මේ මොකත👀

  • @nethmimalisha7330
    @nethmimalisha7330 2 ปีที่แล้ว +24

    අම්මෝ අපේ රදිශ් කොල්ලාගේ ඇක්ශන් හැමදමත් ඔහොම ලස්සනට අපේ කුරුලු ජොඩුවගේ අදරේ ලියන්න එදිරිමුණ් අන්කල් රදිශ්ලි ෆැන්ස්ලට එච්චරයි ඔනි

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +50

    එදා වගේම අදත් මැද heart එකක් පේනවා🧐

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +7

      Episode 1192❤️

  • @vihagi5420
    @vihagi5420 2 ปีที่แล้ว +115

    කවදාවත් නැතුව මොකද අද රශ්ලි full thumbanail දිලා😂මැද ❤ එකක් තියෙනවා වාගේ

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +31

    මොකද ඇඩ්මින් ඔයා මෙහෙම..🤣🤣💔

  • @shewon9434
    @shewon9434 2 ปีที่แล้ว +41

    රශ්ලි ත් නැ හරියට...ඇන්දුවා බං ගොනාට...බලපං අද මෙලෝ රහක් නෑ...thambnail දුන්නේ බොරුවට...

  • @anu1767
    @anu1767 2 ปีที่แล้ว +24

    Thumbnail eka🔥💙

  • @user-wc1xu5ce4d
    @user-wc1xu5ce4d 2 ปีที่แล้ว +29

    full Tumnail rashli witharai ai me ada 🙄 ane manda මැද 💚 හාඩ් එකක් 🤦

  • @lakineth4525
    @lakineth4525 2 ปีที่แล้ว +33

    Rashli seen 💪😍

  • @Dalgomiesmom_luvr
    @Dalgomiesmom_luvr 2 ปีที่แล้ว +28

    E tunes admintath මොකක්ද වෙලා 👀

    • @nethmisulakkana325
      @nethmisulakkana325 2 ปีที่แล้ว +19

      කියාගන්න බැරි ආදරයක්ලු🤭❤

    • @Dalgomiesmom_luvr
      @Dalgomiesmom_luvr 2 ปีที่แล้ว +10

      @@nethmisulakkana325 😂❤

  • @Sachin_wageesha
    @Sachin_wageesha 2 ปีที่แล้ว +35

    Thumbnail ❤️😍

  • @rashlilove5416
    @rashlilove5416 2 ปีที่แล้ว +30

    Admin plz ... block කරලා තියෙන rashli fans ලාගේ accounts unblock කරන්නකෝ.. Plz....

  • @gaminisamarawickrama7457
    @gaminisamarawickrama7457 2 ปีที่แล้ว +54

    මොනවා උනත් meke ඉන්න couples තුනේම කොල්ලන්ගේ හොඳට කොන්ද pana tiyena widihata story එක ලියවෙනවා. කෙල්ල ටත් ආදරෙයි ඒ වගේම wenena decisions ගන්නේ nethi widihata ලියනවා.

    • @MusicBant8200
      @MusicBant8200 2 ปีที่แล้ว

      sub ekak dennako yalu

    • @slhacker7853
      @slhacker7853 2 ปีที่แล้ว

      ඒකනේ මේකට කතාවක් කියන්නෙ 😂

  • @sureni5779
    @sureni5779 2 ปีที่แล้ว +55

    Thumbnail ...ada moko rashli witharak ...ada dennanam marama ලස්සනයි ❤️🙈

  • @hansi2214
    @hansi2214 2 ปีที่แล้ว +44

    Rashli😍❤️

  • @bhagyaparindi9915
    @bhagyaparindi9915 2 ปีที่แล้ว +42

    අනේ මැදින් හාට් එක්කුත් තියෙනවා 😍😍😍😍😍😍

  • @AmA-ik1ch
    @AmA-ik1ch 2 ปีที่แล้ว +76

    ශා මරැනේ ඕයි ආහ් full thumbnail දාලා දුන්නේ ඔය අපේ එවුන්ට තනි ඇහැට ඇඩෙන්නම සීන් එකක්🥴
    කෝ කට්ටිය දෙන්න බලන්න හොද අත්පොලසන් නාදයක් හොදටම කරපු ඇඩ්මින් ගොයියට🤨👏👏

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +54

    රශ්ලි ❤️❤️

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +48

    අපරාදෙ ලස්සන thumbanail එක😒රශ්ලි සීන් එක තරමක් හොදයි😊ඒත් ඉතින් මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා😏

  • @AmA-ik1ch
    @AmA-ik1ch 2 ปีที่แล้ว +80

    ලාවට හාර්ට් එකකුත් එක්ක රෂ්ලි full thumbnail දාලා,සෑහෙන්න කලින් premire සෙට් කරලා අපිව අවුස්සලා,ඉවසීම නැති කරලා දාලා
    මීටරේ දුරින් ඉදලා අඩුම ඇගිල්ලකින්වත් අල්ලන්නැතුව ගොබ්බ දෙබස් ටිකක් එක්ක සීන් දුන්නොත් අද රෑ 9 ට ජාතිය අමතන්නේ මම😌😏😬💔

    • @Sewwandi_Liyanagamage
      @Sewwandi_Liyanagamage 2 ปีที่แล้ว +15

      බුදාම්මෝ ඒක😂😂😌😁

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +12

      මගෙ අම්මෝ 😂😂💔

    • @Dalgomiesmom_luvr
      @Dalgomiesmom_luvr 2 ปีที่แล้ว +10

      amboooo....ekah......🤣🤣

    • @nethmisulakkana325
      @nethmisulakkana325 2 ปีที่แล้ว +8

      සමනා ලෙෆ්ට්😂😂😂😂

    • @hansi2214
      @hansi2214 2 ปีที่แล้ว +7

      Ammo😹🤦💔

  • @chamilapeiris7389
    @chamilapeiris7389 2 ปีที่แล้ว +58

    ඉඟි බිඟිසෙනා සිංදුව අද පාටියෙ මයික් අැරෙන්න හිටපු එකෙක්ටවත් ගැලපෙන්නැ...එ් කාලෙ ඉදන් අනුහස් මයික් චබි දෙව්මි සමල්කා ,කලණි,ලිහිනි ,මිහිරි,මදුකා, මල්කි ඊට පස්සෙ අවන්තගෙ සෙට් එක දනිශ ශෙරාන් , සෆ්රාස්, මේ තමයි නියම යාලුවො ටික අද හිටියෙ මොක්කුද සාරමුනි ට අමතක වුනාට අපිට මතකයි ඉස්සර දෙවනි ඉනිම.

    • @shyamalifernando5898
      @shyamalifernando5898 2 ปีที่แล้ว +4

      Meka dan deweni inima nevi. Dan num blanne na .hitapu paran aya na.

  • @gaminisamarawickrama7457
    @gaminisamarawickrama7457 2 ปีที่แล้ว +50

    අම්මෝ අද වේලාසනින් premier දාලා. අදත් ලස්සන Rashli scenes tiyenawa වගේ. Good good.

  • @prabodhadilshani9443
    @prabodhadilshani9443 2 ปีที่แล้ว +28

    Waw...radish...lihini....

  • @a.sanaya5366
    @a.sanaya5366 2 ปีที่แล้ว +30

    Rashli ❤️🔥

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +71

    රශ්ලි 😍💪🔥

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +65

    රශ්ලි ❤️❤️
    අනුෂ්කා❤️❤️
    දෙවන්ත❤️❤️

  • @samadhihasadara6154
    @samadhihasadara6154 2 ปีที่แล้ว +51

    Awesh Thambnail නම් ගිනි ගින්දර හොදේ 🙈❤️
    අද වත් හොඳ rashli seen එකක් දෙන්න...

  • @sithufernando8163
    @sithufernando8163 2 ปีที่แล้ว +35

    Thambnail ❤️

  • @user-xe7zv1vf6q
    @user-xe7zv1vf6q 2 ปีที่แล้ว +24

    මයික්ගෙ බර්ඩේ එකට අනුහස් ලිහිණි රදිශ් නැති එකනම් අසාදාරනයි 😑

  • @chathurya8171
    @chathurya8171 2 ปีที่แล้ว +66

    රදීශ් ❤️ ලිහිණි
    ඒකනං පිස්සුවක් අප්පා🤗

  • @jaya8733
    @jaya8733 2 ปีที่แล้ว +31

    Hemadama පුටු උඩ බංකු උඩ දෙවෙනි ඉනිමේ කපල් ලව් කරන්නේ 😂💔
    සංගීතේ කපල් එකට විශේෂ ලොකේෂන් 👀💔 හයියෝ මන්දා 💔
    එක්කෝ කතා දෙකටම එක විදිහට සලකන්න ඕන 😼 හැමදාම පුටු උඩ ලව් කරනවා මීටරේ දුරින් සංගීතේ කපල් එක ලං වෙලා ලව් කරනවා 💔😼

  • @1RandyDandy2
    @1RandyDandy2 2 ปีที่แล้ว +15

    දෙවන්ත මෙි ජරා කතාවෙි නැති ඒක තරමි සතුටක් තවත් නැහැ. වෙඩිමත් ඒපා/පාටිත් ඒපා/ඉනිමට ඒන්න හිතන්නවත් ඒපා. ඒකනිසා අපිටනමි රිදිලා නැහැ. රිදුනු අය ඒක්ක බෙිරගන්න.

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +35

    මේ ඇඩ්මින් අර ඔයා comment Hide කරපු රශ්ලියන්ස්ලව ඉක්මනට unhide කොලොත් හොදා...😡 එයාලගෙ කමෙන්ට්ස් නැතුව දෙවෙනි ඉනිම comment section එක පාලුයි🤧😒 🔴LAST WARNING🔴 OK

    • @nipun9506
      @nipun9506 2 ปีที่แล้ว +20

      Ou ou 😤

  • @nuwandevinda9678
    @nuwandevinda9678 2 ปีที่แล้ว +19

    Wow ....adanam lassanai ....godak ...😆😆😆😆😆♥️♥️♥️♥️♥️♥️♥️ eth apitha lights nane 9.00pm balanna wenne....🌼🌼🌼🌼🌼

  • @pavijay9937
    @pavijay9937 2 ปีที่แล้ว +53

    පොතක පිට කවරෙන් පොතක් මනින්න බෑනේ. ඒ වගේ තම අද උනෙත් thumbinail එකෙන් කතාව මනින්න බෑ💔😔. Thumbinail එක special වගේ දැනුන නිසා හිතුවා ලස්සන romantic සීන් එකක් යයි කියලා. Thumbinail එකට රැවටුනා නොවේ මෙමා විශ්වාස කලා 💔😒

  • @vimusankasurasinha6221
    @vimusankasurasinha6221 2 ปีที่แล้ว +25

    රස්ලි නිසා ම තමයි කතාව බලන්නේ ඒ ආදර ය ලස්සන ට ලියන්න

  • @shanimadhu4027
    @shanimadhu4027 2 ปีที่แล้ว +15

    Aneee rashlita amma kamathi wenawanam..❤️ ane ediri ankal ඉක්මනට එ අම්මගේ කැමැත්ත අරන් දෙන්නකෝ..😊❤️❤️❤ ගොඩ දවසකට කලින් නාට්‍ය මුල මතක් උනා අනුහස්ගෙයි ,මක්ගෙයි කොටසට..❤️😍😘

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +53

    අද නෙමෙයිද මයික්ගෙ birthday party එක🥱

    • @oshadikawya7067
      @oshadikawya7067 2 ปีที่แล้ว +8

      Eka nam ඇත්ත kathawa party ekka kiyala pen වත් na

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +41

    අත් අල්ලන රොමෑන්ටික් විදියට dialogs කියන දවසට tumbnail දාන්න බෑ🙈😒 මුකුත් විශේෂ දෙයක් නැතුව ඔහේ කතා කරන ඒවටනම් tumbnail දානව🤷 අනේ මන්ද මේ ඇඩ්මින්නම්😒

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +33

    අනුක්ෂා 🥀♥️🥀♥️👍😄

  • @kalumsenarathna5552
    @kalumsenarathna5552 2 ปีที่แล้ว +28

    යකෝ අද කලින් ම premier දාලානේ බොල😅😅😅😅

    • @MusicBant8200
      @MusicBant8200 2 ปีที่แล้ว

      sub ekak dennako yalu

    • @las2338
      @las2338 2 ปีที่แล้ว

      Ekane

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +28

    ‍යකෝ රදීශ් පාටියෙ හිටියත් වැරදි නැතත් වැරදී🥴🥴මොන රෙද්දක්ද කියවන්නේ,අහවල් එක්කෙනා හිටියේ.එයා ගැන බලා ගත්ත නම් නරකද😂

  • @senu3221
    @senu3221 2 ปีที่แล้ว +32

    Rashli ❤

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +88

    අනේ කොච්චර ලස්සන ආදරයක්‌ද Rashli Love කියන්නේ..... 🥰❤ කොහොමත් ලිහිණි වගේ එක්කෙනෙක් දාහකින්වත් හොයාගන්න බැ..... රාධීශ්ගේ අම්මයි අක්කයි දන්නැ ලිහිණි කොයන්නේ මොන වගේ එක්කෙනෙක් ද කියල ඉක්මනට කැමති වෙයි නේද Rashli Fans 💝🔥

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +13

    අනුක්ශා🥰🥰🥰🥰 සීන් එකක් ඕනෙ

  • @yamsiewills2328
    @yamsiewills2328 2 ปีที่แล้ว +46

    Congratulations රවීන් මේ පාරත් SLIM People's Teledrama Actor of the Year Award එකට Nominate උනාට. ඔබේ සාර්ථකත්වය දරාගැනීමට නොහැකි තැන කවුරු මොන මඩේ ගැහුවත්, කවුරු කොහොම කපන්න හැදුවත් ඒ ඔක්කොම පුස්සක් කරපු චරිතයක්. සැබෑ ජනප්‍රියත්වය කියන්නෙ මොකක්ද ඇහුවොත් ඒකට හොඳම උදාහරණය රවීන් කණිෂ්ක. කියන්නන් වාලේ කියන එකක් නෙමෙයි සාක්ෂි සහිතව ඔප්පු වෙන දෙයක්.
    ක්ෂේත්‍රයට ආපු දින සිට මේ අවුරුදු පහ ඇතුළත අද වෙනතුරු ලංකාවෙ තිබුන සෑම සම්මාන උළෙලකම (SLIM, රයිගම්, සුමති) නොකඩවා එකදිගටම හැම වතාවකම Top 3 ආපු එකම නවක රංගන ශිල්පියා. (නළුවා හෝ නිළිය දෙගොල්ලන්ගෙන්ම) වෙන කිසිම කෙනෙක් නෑ. ඊට එහා වෙන කිසිම තර්කයක් ඕන නෑනෙ ඒ point එකම ඇති ඒක ඔප්පුවෙන්න.
    කතාව හොඳට ලියවුන කාලෙ එකපාර උඩ ඇවිල්ලා කතාව චොර වෙද්දි ජනප්‍රියත්වයෙනුත් හැලුන කෙනෙක් නෙමෙයි, කතාවෙ චරිතෙ කොහොම විනාස කරත් එදා ඉඳන් අද වෙනකල්ම මේ තැන ඉන්න එකෙන් අවිවාදයෙන් පිළිගන්න වෙනවා රවීන් කියන කෙනා අනුහස් මත හෝ කතාව මත යැපෙන කෙනෙක් නෙමෙයි කොහෙත්ම, ඔහුගේ ජනප්‍රියත්වය තියෙන්නෙ රවීන් කියන කෙනාගෙ ටැලන්ට්ස් වලට සහ රවීන් කියන කැරැක්ටර් එකට කියන එක.
    රවීන් ෆෑන්ස්ලාට මින් ඉදිරියට ජනප්‍රිය සම්මානය හීනයක් නෙමෙයි තවත් එක බලාපොරොත්තුවක් විතරයි. දැන් හීනය හොඳම කැටගරිය. ක්ෂීර සාගරය කැළඹිණ චිත්‍රපටය එයට හොඳ මූලාරම්භයක් වේවි අනිවාර්‍යෙන්ම. මේ වතාවේ Top 3 නිර්දේශ වෙලා ඉන්න SLIM සහ රයිගම් සම්මාන වලට ද සුබ පතනවා. ඒවා ලැබුණා හෝ නොලැබුණා ඔබේ ජනප්‍රියත්වයට යමෙක් සම වෙන්න නම් හෝ පසු කරන්න නම් ඔබ තියපු රෙකෝඩ්ස් සියල්ලම බිඳිය යුතුයි. රඟපාපු පළවෙනි නාට්‍යයෙන්ම ලංකාවෙ හා ඔස්ට්‍රේලියාවේ සම්මාන උළෙලවල් වල ජනතා සම්මාන හා ජනප්‍රිය සම්මාන 6 ක් දිනාගැනීම, ක්ෂේත්‍රයට ආ දා පටන් අවුරුදු පහක් එකදිගටම ලංකාවේ සෑම සම්මාන උළෙලකම නොකඩවා Top 3 අතරට පැමිණීම.. ඔය වගේ රෙකෝඩ්ස් ගනනාවක් තියනවා බිඳින්න. ජනප්‍රියත්වය තාවකාලිකයි. හැබැයි ඔබ ඔබේ හැකියාවෙන් සහ චරිතයෙන් ගොඩ නගාගත් මේ රසික පිරිසේ බලය ස්ථාවරයි. හදවතින්ම සුබපතනවා පුහු මඩ වලට ඔය ලෙසම නිහඬ පිළිවෙතක් දරමින්, වැඩ වලින් සහ ජයග්‍රහණ වලින් හඬ නගමින් දීර්ඝ ගමනක් යන්න. හැමදාමත් ආදරෙයි❤️

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +12

      අනිවාරෙන්ම ❤

    • @kyedie9309
      @kyedie9309 2 ปีที่แล้ว +11

      Words on point 100%🔥

    • @user-wi8ux4uf8j
      @user-wi8ux4uf8j 2 ปีที่แล้ว +6

      💯 රවීන් සහ ඔහුගේ බුද්ධිමත් රසිකයන්ට ජය වේවා 👏

  • @rashlilove5416
    @rashlilove5416 2 ปีที่แล้ว +74

    Heart එකක් නම් පේනවා.. ඒත් ඉතින් හිතෙන ඒවා හිතන්නත් බයයි ලියන මනුස්සයා ගැන දන්න නිසා 🥲

    • @tharu7912
      @tharu7912 2 ปีที่แล้ว +22

      ඇත්ත 😏🤧 heart eka nathi wenw api hithn ewa nothibboth 👀

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +15

      Wow

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +9

      Ai bn

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +14

      කිවුවට පස්සෙ heart එක දැක්කේ 😁😁

  • @shewon9434
    @shewon9434 2 ปีที่แล้ว +52

    අඩුම තරමේ මයික් ගේ Birthday party එක බලපං...හොඳට දෙන්න තිබ්බ.... Trip එකේදී වගේ කවමදාවත් ඉගි බිගි සේනා...සින්දුව දැනුනේ නැ...ඒ කාලේ තමයි ඇත්තම ඉනිම තිබ්බේ...අද එතන හිටපු අය දන්නෙත් නැ...ලස්සනට දෙන්න තිබුන සින් එකක්...😒

  • @niroshanchandana7012
    @niroshanchandana7012 2 ปีที่แล้ว +20

    Ane ada rashli couple aka welasanama dala.

  • @Dalgomiesmom_luvr
    @Dalgomiesmom_luvr 2 ปีที่แล้ว +40

    👀❤ me mokatha meh....?

  • @user-ot6jx1no7x
    @user-ot6jx1no7x 2 ปีที่แล้ว +22

    මයික් උපන් 🎂 සතුට හොඳ ටම මදි මදි අනුවහස් චබි ලිහිනි දෙව්මි නැ අදනමි හොඳටම මදි 😥😥 මයික් පවු හැමොමව සතුටු කරනවා එත් එයාට අඩුපාඩු 😥😥😥😥

  • @mithilamethadi8087
    @mithilamethadi8087 2 ปีที่แล้ว +120

    ❤️❤️😘 අම්මො අද නම් thumbnail එක ලස්සනයි 😍😍 රශ්ලි 🥰🥰

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +88

    අද මොකක් හරි special දෙයක් තියනවා Rashli Fanslata Suprise එකක් ද දන්නැ 😍🤩❤

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +16

      වැඩි බලාපොරොත්තු නෑ අනේ 😒

    • @Mihin_Rathnayake
      @Mihin_Rathnayake 2 ปีที่แล้ว +5

      @@pavijay9937 ❤❤

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +103

    කොහොමත් ලිහිණිට ඉන්නේ චන්ඩි කොල්ලෙක් නෙ අපරාදේ ඊයේ මානෙල්ලගේ set එකට නෙලන්න තිබ්බේ අම්බානක ❤🔥❤👌

  • @pathum_kaushalya
    @pathum_kaushalya 2 ปีที่แล้ว +70

    චබියා අලුතෙන් කතාවට ගද්දී චබියගේ චරිතේ කෑවා.දැන් මයික්ගේ උපන් දිනේට ඕනම අය නෑනේ. අනුහසුයි, අවන්තයි, රදීශ්,ලිහිනි,චබියා. 🤒🤕.කතාව ඉස්සරහටවත් ලස්සනට ලියන්නකො. එදිරිමුණි

    • @chandraniratnayake8201
      @chandraniratnayake8201 2 ปีที่แล้ว +3

      දැන් නම් කතාව වැඩක්ම නැහැ.දෙවන්ත සති දෙකක්ම නැහැ.

  • @ranuli2539
    @ranuli2539 2 ปีที่แล้ว +23

    RASHLI

  • @AmA-ik1ch
    @AmA-ik1ch 2 ปีที่แล้ว +54

    තම්බ්නේල් එක මැද කොල පාට hurt එකක් වගේ එකක් පේනවා🧐
    අද රෂ්ලිට ස්පෙෂල් එපියක්වත්ද🙉❤️

    • @idezoysa3700
      @idezoysa3700 2 ปีที่แล้ว +23

      මටත්🤣එදත් ඕමමයි දැම්මේ..මතකද😅

    • @nethmisulakkana325
      @nethmisulakkana325 2 ปีที่แล้ว +22

      මාත් ඕක දැක්කා💚

    • @AmA-ik1ch
      @AmA-ik1ch 2 ปีที่แล้ว +19

      @@idezoysa3700 ඔව් 1192 එපිය🙉

    • @AmA-ik1ch
      @AmA-ik1ch 2 ปีที่แล้ว +21

      @@nethmisulakkana325 ඒකනේ😍
      අපේ කපල් එකේ පලවෙනි hug scenes එකද දන්නෑ🙉❤️

    • @hansi2214
      @hansi2214 2 ปีที่แล้ว +20

      @@AmA-ik1ch echchara ekak ediriya deida ane🤣💔

  • @kavee5842
    @kavee5842 2 ปีที่แล้ว +13

    Rashli 😍💙

  • @harshanasuresh7923
    @harshanasuresh7923 2 ปีที่แล้ว +26

    අදත් හිතුවා වගේම අපේ රශ්ලි කපල් එකව ඈත් කරලා තිබ්බා.අඩු ගාන්නෙ අතකින් වත් ඇල්ලුවේ නෑ.වැඩක් නෑ අනේ.අපෙ කපල් එකට විතරක්.ඇයි ඹහොම.බලන්නකො මහීඅසනි ඉන්න ලස්සන.එ වගෙ සීන් අපිට ඕන අපේ රශ්ලි කපල් එකෙන්.

  • @pavijay9937
    @pavijay9937 2 ปีที่แล้ว +74

    අද thumbinail එක නම් super👍💛❤️. Heart එකකුත් තියෙයි thumbinail එකේ 😍.
    ඒත් මනෝ පාරක් ගහන්න බෑ. හිතුව දේ උනේ නැතොත් දුක හිතෙයි. උඩින් ඔපේ යටින් හුපේ ද දන්නෙ නෑනේ 💔😂ලියන එකා ඒ තරම්ම sure 😌💔.

  • @dilanzakithnadee3861
    @dilanzakithnadee3861 2 ปีที่แล้ว +18

    අද විශේෂයක් ද අනේ මයික් ගේ prty එක නම් තියේ
    රශ්ලියන්ට මොකක්ද දන්නෙනෑ වෙන්නේ මෙහෙම තම්බ්නේල් එකක් දාන්නේ❤

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +9

    තීන්දු වෙච්ච , කතා කරගත්ත , එකඟවෙච්ච මගුල් සේරම අවමගුල් කරලා කොහේවත් නැති මගුලක් උඩ දානවා

  • @chanu2176
    @chanu2176 2 ปีที่แล้ว +34

    අද මයික්ගෙ birthday එක කොහොම තියෙයිද 😁😁

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 2 ปีที่แล้ว +5

    අනේ අනුහස් 🤣🤣🤣happy birthday mic ❤️❤️

  • @pavijay9937
    @pavijay9937 2 ปีที่แล้ว +54

    මං දැක්කා comment එකක් රදීශ් නිසා කතාව චාටර් උනා කියලා. ඔලුව කොහේ හරි වැදුනද බොගේ. 😂😂

    • @dilanzakithnadee3861
      @dilanzakithnadee3861 2 ปีที่แล้ว +11

      මාත් දැක්කා ඒක නම්
      රදීශ් ආව නිසා කතාව වල පල්ලට ගියා කියලා
      ඔයා කිව්වා හරි ඒයාගෙ ඔලුව කොහේ හරි වැදිලා😅

    • @user-wx4is5fn4p
      @user-wx4is5fn4p 2 ปีที่แล้ว +5

      Rashli❤❤❤👍

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +2

      @@tharindu6654 amo amo director sir 😂😂

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +2

      @@tharindu6654 ne ne etta etta 🙂😏

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +2

      @@tharindu6654 oya kiyana deyak thama ithin 😏

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +141

    අද මොකද රශ්ලි විතරක් මොකක් හරි විශේෂයක් ඇති ❤️🥰

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +101

    Party එකට හැබැයි අනිත් ඔක්කොමලා ඔතන ඉන්න තිබ්බා💔

    • @jaya8733
      @jaya8733 2 ปีที่แล้ว +9

      Kisi gthiyak ne deweni inima nemei wage 💔👀

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +99

    රදිස් ලිහිණි ගේ ආදරේ හරි ම ලස්සනයි රදිස් හිනා ව ගොඩක් ලස්සනයි මයි ක්‌ ගේ උපන්දිනපාටි ය නියමයි බුදුසරණයි ❤❤❤❤❤❤

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +64

    මොනවා උනත් මයික්ගෙ party එකේ රදීශ් නැති පාලුව දැනිලා තියෙන්නේ අහවලුන්ට😂😂

  • @sanjana5841
    @sanjana5841 2 ปีที่แล้ว +49

    ඇඩ්මින් හොදින්ද 🤪 ඇයි මේ අද රදීශ් ලිහිණි විතරක් 🧐

  • @chathur.2262
    @chathur.2262 2 ปีที่แล้ว +23

    🤔💙 Waiting !

  • @bhagyaparindi9915
    @bhagyaparindi9915 2 ปีที่แล้ว +97

    අනේහ් කියුටිලා දෙන්නා 😍😍❤🤗

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +199

    තරහෙන් ඉන්නවා,දුකෙන් ඉන්නවා,හිනා වෙලත් ඉන්නවා🧐හිතා ගන්ඩ බෑ🧐

  • @1RandyDandy2
    @1RandyDandy2 2 ปีที่แล้ว +12

    සමිමාන උලෙලවල් හැමතැනම මෙි ජරා කතාව නිර්දේශ වෙලා. Nominate වෙන්න වෙන්න ඒකට අපහාසයට ලක්වෙන්නේ දක්ශතාවයෙන් ඉදිරියට ගිය මඩ කාගෙන කතාව ගොඩගත්තු මුල ඉඳන්ම හිටපු රංගන ශිල්පින්. නයනතාරා අායිනමි මෙි කතාවට ඒන්න නමි ඒපා. දෙවෙනි ඉනිම කියන Brand ඒක හැදුවෙි කවුරැවත් ඒකෙන් ගොඩයන්නේ වෙන කවුරැවත්.

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 2 ปีที่แล้ว

      🌸🌸🌸🌸🌹🌹🌹🌹🏵🏵🌷🌷🌷🌷🪴🍁🍁🍁

  • @erandakumara9625
    @erandakumara9625 2 ปีที่แล้ว +133

    රශ්ලි ඉන්නවා 😍😍...
    එත් මොකෝ දෙන්නගෙම මුණු අවුල් ගිහින් 🥺🥺🥺...

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +25

    පාටි එක ගැන නම් කියන්න දෙයක් තියෙන්නේ saranga party peoples party 😂😂😌 🥱 ඇයි බන් කෝ ඉස්සර ඉදන් ඉදපු යාලුවෝ.. අනුහස් දෙවුමි චබී අවන්ත සෙට් එක.. හුග දවසකින් cs නැතුව කෙලින්ම කතාව බැලුවාම අම්මෝ මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි උනා 😜😜 හැබැයි සාරංග තමයි හොඳටම කරන්නේ...with party peoples

  • @chethanachethana3509
    @chethanachethana3509 2 ปีที่แล้ว +11

    Lihini💗 radish💞

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +27

    අනුහස් , මයික්, චබී, එක්ක අනුහස්ගේ සුකුමාල මනමාල සුපෙම්බරිත් ඉන්න scene එකක් දෙන්නකෝ
    ඉස්කෝලේ යන කාලේ වෙච්ච දේවල් මතක් කරන scene එකක්
    මොනදේ වුනත් යාලුවෝ දෙන්නාගේ ආදරය බැදීම ලස්සනටම තිබ්බා
    චබී නැති අඩුව නම් හොදටම දැනුනා
    අනුහස්ගේ හිනාව🥰🥰🥰💋

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +201

    රදිෂ්ගේ හිනාව ලස්සනයි❤👍

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +123

    අද ලස්සන රශ්ලි සින් එකක් යයි වගේ ❤️❤️

  • @kawyarathnayake7243
    @kawyarathnayake7243 2 ปีที่แล้ว +11

    thumbnail eka adanam godaaak lassanai

  • @lihinilolithya738
    @lihinilolithya738 2 ปีที่แล้ว +27

    Ko anuksha 🥺🥺🥺❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 ปีที่แล้ว +105

    Radeesh' s look though 👍❤️❣️

  • @kevie3513
    @kevie3513 2 ปีที่แล้ว +15

    TrueAc මාත් කියන්න හැදුවෙ බන්😂😂😂 අපිටද දුකයි කියන්නෙ අර🤣 පව් ඕයි ඔහොම කියන්නෙපා අර කිව්වත් වගේ තමන් තමන් ගැන ගුණ වයන්න ගිහින් මේ ටිකේ ලෙසටම පච වෙලා ඉන්න කෙනෙක්වනම් කනෙන් පෙන්වන්න පුලුවන් නේ. 🥲ඒ ඇන්ටිගෙ හිස්ට්‍රිය බලපන්කො කමෙන්ට්ස් තියෙන්නෙම වෙන ෆෑන්බේස් ගැන, ඔහොම කමෙන්ට්ස් දාන්න එපා කිය කිය🤣 ඉවසගන්නම බැරි තැන අහක යන නයෙක් රෙද්ද අස්සෙ දාන් දුවගෙන ඇවිල්ලා තියෙන්නෙ. බලන් යද්දි හිඟන බේසමේ හීනමානියන්ස් කෙනෙක්😂🤣

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +81

    හිනා යනවා Party එක දැක්කම 😂😂
    අනුහස්,අවන්ත, චබී නැතුව Mike ගේ Party එකෙන් වැඩක් නෑ 😂😂 හොදම යාලුවෝ ටික නෑ 😂 Thumbnail එකට Mike ගේ party එකේ Pic එකක් දාන්න තිබ්බේ
    Happy Birthday Mike ♥️🌟😊

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +22

    එක බත් කන හිගන්නෙක් ඉන්නවා ඌ මුකුත් දන්නේ නෑ වගේ කතා කරන්නේ 🤣. රවීන්ගේ කාලේ ඉවරයි කියලා කියපු අයට දැන් කියන්න තියෙන්නේ
    දැන් සැපද? 🤣🤣🤣

  • @dhananjaperera5067
    @dhananjaperera5067 2 ปีที่แล้ว +7

    ආක්ශා දැන් කොණ්ඩෙ පීරන විදිය ලස්සනයි ..ඉස්සර ආච්චි කෙනෙක් වගෙ කොණ්ඩෙ පීරුවෙ පැත්තට

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +25

    Rashli

  • @sumudumagris5863
    @sumudumagris5863 2 ปีที่แล้ว +75

    අනේ රවීන් අයියේ ඔයා දෙවෙනි ඉනිමේන් අයින් වෙන්නකෝ pls..මන් ඔයාගේ fan කෙනෙක් හින්දා ඔයාගේ හොදටමයි මේ කියන්නේ,ඔයාට හොද නලුවෙක් වෙන්න ඕන්නම් සනුද්‍රී,බිමල් ජයකොඩි වගේ ඔයාත් මෙකේන් අයින් වෙන්න pls...🙏🙏💗

    • @user-vn3vm3jo2e
      @user-vn3vm3jo2e 2 ปีที่แล้ว +5

      Ow aniwa 😪😪😪 maath ekagai raweenge actin wenada wage balanna asai 😓😓😓

    • @mkwmdk5278
      @mkwmdk5278 2 ปีที่แล้ว +7

      Karanna ona wunath eka karanna ba...dewani inima naththan ada raween kenekuth na..eya ada othana inne inima nisa..e nisa eyt meka daala ynna ba ona wunath...

    • @UMA-jz8hc
      @UMA-jz8hc 2 ปีที่แล้ว +3

      Aniwaryen... Uwa derana kanawa...ragapanna dunne derana nisa raveenta karanna deyak ne...

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +4

      ඔව් දැන් අනුහස්ගෙ value එක ටික ටික අඩුවෙනවා