Deweni Inima | Episode 1276 18th March 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Deweni Inima | Episode 1276 18th March 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #DeweniInima

ความคิดเห็น • 355

  • @bimaa6750
    @bimaa6750 2 ปีที่แล้ว +9

    Danawath trending label eka gahanna koo admin 😒😬💔

  • @chethanachethana3509
    @chethanachethana3509 2 ปีที่แล้ว +17

    Radish 💝💝 lihini💝💝

  • @senu3221
    @senu3221 2 ปีที่แล้ว +49

    Rashli ❤

  • @dedunu7803
    @dedunu7803 2 ปีที่แล้ว +50

    Congratulations Raween ayya and Roshel akka.....
    Raween ayyage දියණි Teledrama ekai..
    Roshel akkage ආදරණීය ප්‍රාර්ථනා film launch ekai....
    ❤️❤️❤️❤️
    Me dekama enakan thama balan hitiye...
    Den dekama eka para.. 😍😍😍😍

  • @rsa933
    @rsa933 2 ปีที่แล้ว +88

    Congratulations රවීන් රොශෙල් ඔය දෙන්නටම.🥰 RK slim nealsen most popular category එකට පස්වෙනි වතාවටත් nominate උන එකට..රොශෙල් ඔයා main character එහෙකින් දායක උන ඔයාගෙ පලවෙනි film එකේ media launch එකටත්.❤
    මේ ඉනිමෙන් ඈත් වෙලා තව ගොඩක් දුර ඔය දෙන්නට යන්න ලැබෙන්න කියලා ආදරනීය ප්‍රාර්ථනාවක් කරනවා.
    දියනි එක එනකනුත් ඉතින් ඉවසිල්ලක් නෑ හෙට වෙනකම්.🔥

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +25

      දැක්කද ගොඩක් දක්ෂ artist ලා roshelta සුබ පතලා. මේක film එක අනිවා turning point එකක්‌ වෙයි roshelge ඉදිරි ගමනට❤

    • @teshini8
      @teshini8 2 ปีที่แล้ว +9

      හතරවෙනි වතාවට නෙවෙයි පස්වෙනි වතාවට nominate උනේ SLIM people's award එකට රවීන්

    • @mtnmtn67968
      @mtnmtn67968 2 ปีที่แล้ว +4

      🤩🤩

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว

      🥰🥰🥰

  • @chathurya8171
    @chathurya8171 2 ปีที่แล้ว +41

    මේ මචන්ලා.....උඹල කෑ ගහන්න එපා අපිට පරන deweni inima දීපල්ලා කියල....මම හැමදාම කියනව වගේ ඔය තුං කට්ටුව ඕව serious ගන්නවා....
    දැක්කනෙ එහෙම කියල කියල ආපහු දුන්න පරන ඉනිම...
    මදැයි සුපිරි දෙවන්ත wedding එකක් බලන්න හිටිය😒

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +38

    Radeesh❤

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +17

    මෙහෙම ගියොත් දවසක දෙවන්ත couple එකත් ඒ දෙන්නාගේ ප්‍රශ්න අමතක කරලා රශ්ලි ලව් එක විසදන හැටි කතා කරන scene එකක් පෙන්නුවත් පුදුම නෑ
    දෙවන්ත fans මේක ඕගොල්ලන්ගේ Couple එකට කරපු අපහාසයක් නොවන බව කරුනාවෙන් සලකන්න🙏

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +52

    අනුක්ෂා ♥️🥀🥀♥️👍

  • @senukaweerarathna6683
    @senukaweerarathna6683 2 ปีที่แล้ว +9

    එදිරිමුණි කෝ බන් අවන්ත

  • @tharushi6533
    @tharushi6533 2 ปีที่แล้ว +9

    ඇඩ්මින් trending ලෙබල් එක ගහන්නකො 😔

  • @Vimala-m9x
    @Vimala-m9x 2 ปีที่แล้ว +32

    අදත් හැමදාම ඉන්න peoples පමණී🤣

  • @MrRaman-br2gq
    @MrRaman-br2gq 2 ปีที่แล้ว +46

    🤧 බොහෝ කාලයකින් දෙවනි ඉනිම විකාශය නොවුනු නිසා අදහස් දැක්වීමෙන් වැලකී සිටියා....අදත් ඉතින් ඒ දේම තමා.....😐😐😐😐

  • @nihal19819
    @nihal19819 2 ปีที่แล้ว +22

    රදීශ් අද ඇදන් ඉන්නේ baw baw t-shirt eka neh 😍🙂🥰😊

  • @sandi-ke2jq
    @sandi-ke2jq 2 ปีที่แล้ว +23

    මේක ලියන්නෙ රශ්ලි කපල් එක වගේනෙ සමහරු එයාලට බනින්නෙ. රශ්ලි fansla කාටවත් මුකුත් කියන්නේ නෑ වගේ අනිත් අයත් එහෙම ඉන්නවනම් හොදයි. 😏😏

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +59

    පොශ් පීප්ස්ල් ඉන්නව වගේ අද🥴ඕන මගුලක් රශ්ලිව වෙන් නොකර😒

  • @dewmini3621
    @dewmini3621 2 ปีที่แล้ว +70

    ගුරුවරයෙක්ව ඉංජිනේරුවෙක්ව සමාජයේ වැදගත් මිනිස්සු පිළිගන්නවා සමහරක් බැන බැන ඇවිද්දට 🙂 අනික මුතුගල සර්ගෙන් හොඳ අහනවා කියන්නේ... ඒ ගැන කතා කරල වැඩක් නෑ 😌❤️

    • @kavee5842
      @kavee5842 2 ปีที่แล้ว +8

      Awws ehemda😍

  • @geethmi5547
    @geethmi5547 2 ปีที่แล้ว +28

    අන්න නයනතාරා මාලණී ෆොන්සේකා නිලි රැජින එක්කත් සම්මාන වලට නිර්දේශ වෙනවා . ඒකත් රට පුරා කරන සමීක්ෂනේක ප්රථීපල ලෙස .
    ඉතින්....නයනතාරාගෙ ඔටුන්න ගලවන්න ප්ලෑන් කරපු ළමයිට දැන් මොකත හිතෙන්නේ ? 🤣

  • @erandakumara9625
    @erandakumara9625 2 ปีที่แล้ว +156

    මේ අම්මයි දුවයි ඊළගට මොන මගුලක් නටයිද දන්නේ නෑ ලිහිණිලගේ ගමේ ගිහින් 🧐🧐... අනේ එත් රශ්ලි සම්බන්දයට මුකුත් වෙන්න එපා 😔😔..
    රශ්ලි 💖

    • @KDRAMAfans-us2kp
      @KDRAMAfans-us2kp 2 ปีที่แล้ว +4

      මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන් පුලුවන්

    • @malkanthisujeewa6757
      @malkanthisujeewa6757 2 ปีที่แล้ว +7

      අනේ ow appaaa...🙁🙁🙁

  • @shadowofficial913
    @shadowofficial913 2 ปีที่แล้ว +66

    දික්හේනෙ ගිහිල්ලවත් මේ ඩබල ලිහිණිට කැමති වුණොත් හොඳයි ඒ ගිහිල්ලත් ගොඩේ කිව්වොත් තමයි වැඩේ... 😕

    • @KDRAMAfans-us2kp
      @KDRAMAfans-us2kp 2 ปีที่แล้ว +2

      මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන් පුලුවන්

  • @shalinidilshiya6966
    @shalinidilshiya6966 2 ปีที่แล้ว +20

    Maru

  • @madushirathnayake6553
    @madushirathnayake6553 2 ปีที่แล้ว +22

    ආක්ශා කියන්නේ පුදුම ඉවසීමක් තියෙන ගෑනු ළමයෙක්
    නැත්තම් ඉතින් කාටද පුලුවන් හැමදාම එක හුස්මට කියවගෙන යන ගුන වරුනාව අහගෙන ඉන්න

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +18

    Anukshas fans මොකෝ රයිගම් අත ඇරලා දාලද
    ඊයේ result එකට අනුව රවීන් 2nd place රොශෙල් 3rd place
    Sms කරන්නේ නැද්ද

  • @Sashya13
    @Sashya13 2 ปีที่แล้ว +10

    ඉස් අයියාගේ බව් බව් ටී සර්ට් එක 😍♥️

  • @arunirandunu
    @arunirandunu 2 ปีที่แล้ว +32

    නෙද්දකින් විතරක් Thumnail එක දකිද්දිම මේ මගුල එපා වුනා..💔🤬

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +76

    උදේනි ඒ කාලේ
    ආක්ෂට උයන්න බැනේ. හරියන්නේ නෑ
    🤣 දැන්,
    අනික ඔය ගමේද ගොඩේ ද කියලා බලන්නේ නෑ ලු දෙන්නට දෙන්න ආදරේ නම් ඇතිලු 😂
    කාලය මැවූ වෙනසක අරුමේ 🤣

  • @tharushigunasekara7719
    @tharushigunasekara7719 2 ปีที่แล้ว +31

    Rashili couple ❤️ eke muna amuthui😬🙄🙄🙄🙄🤔🤔🤨🤨

  • @1RandyDandy2
    @1RandyDandy2 2 ปีที่แล้ว +40

    නයනතාරා අායිනමි මෙි කතාවට ඒන්න නමි ඒපා මෙතන ඔයාට ඔයාගේ දක්ශකමට සුදුසු තැනක් නෙවෙයි. මෙතනට අාවත් කරන්නේ ඔයාව පිටපතින් කපන ඒක/පුටුවකට සිමා කිරිම. චරිතයට වටිනාකමක් නැහැ. දෙවෙනි ඉනිමෙි නිලියෝ කියන ලේබල් ඒක වැදිම පමණයි වෙන්නේ. ඔයා දක්ශයි/ඔයාගේ නිරහංකාරකමට/නිහතමානිකමට මිනිස්සු ඔයාට හරිම අාදරෙයි. සමාජ මාධ්‍යවල නටන්නේ නැතිව සංවරව ඉන්න ඔයාට මිනිස්සු සදා ලැදියි. මෙතන කුහක මිනිස්සු ඔයාව කපන්න හැදුවත් දක්ශකම නැති කරන්න බැහැ. ඉදිරියේදි ඔයාගේ හොඳ නිර්මාණ ඒනකන් බලාගෙන ඉන්නවා. අප්‍රේල්වල ඔයාගේ CInema Film ඒක release වෙනවා අතිශයින්ම දක්ශයෝ සමග ඔයාගේ රංගනය බලන්න අාසාවෙන් ඉන්නවා. තරැගුණය පිහිටා අැති ඔයාට සුභ පතනවා. හැමදාම ඔයා ඒක්ක ඉන්නවා.

  • @leshanipabasara8577
    @leshanipabasara8577 2 ปีที่แล้ว +36

    අනේ අපට දැන් මේ මගුල බැලුවත් එකයි නැතත් එකයි හෙට ඉදන් ඉතින් රවීන් අයියගේ අලුත් drama එක එනවනේ

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +48

    දික්හේනෙ ගිහිල්ලවත් අපේ දෙන්නට කැමති වේවිද දන්නෙ නෑ මේ පොශ් පීපල්ස්ල දෙන්න 😑😑 අනේ ඉතින් අපි රදීෂගේ අම්මල කැමති නැහැ කියල රශ්ලි රොමෑන්ටික් සීන් බලන්න හිටිය මදැයි 😂 ඔය දුන්නෙ හොදට රොමෑන්ටික් සීන් ගැම්මක් 💪 තමා ඉතින් 😑😒 👎 අනේ අපේ අහිංසක බලාපොරොත්තු පව් අපි 😒 ❤️

    • @KDRAMAfans-us2kp
      @KDRAMAfans-us2kp 2 ปีที่แล้ว +1

      මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන් පුලුවන්

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +18

    අනුක්ශා🥰🥰🥰🥰

  • @rathnayakadisna3130
    @rathnayakadisna3130 2 ปีที่แล้ว +10

    නයනතාරා 😀

  • @AmA-ik1ch
    @AmA-ik1ch 2 ปีที่แล้ว +143

    රදීෂ්ගේ ලිහිනිගෙයි expressions එක වගේ thumbnail එකේ😍🙉❤️

    • @KDRAMAfans-us2kp
      @KDRAMAfans-us2kp 2 ปีที่แล้ว +2

      මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන් පුලුවන්

  • @mtnmtn67968
    @mtnmtn67968 2 ปีที่แล้ว +47

    නයනතාරා අක්කි congratulations සිල්ම් නේල්සන් award නොමිනේට් වීම් උදෙසා .....රවීන් අයියා congratulations සිල්ම් නේල්සන් award නොමිනේට් වීම සදහා..
    රොශෙල් අක්කි congratulations ඔයාගෙ පළමු සිනමා නිර්මාණය වෙනුවෙන්.....🤩🤩🤩🤩
    මේ වගේ කතාවක තමන් ආදරේ කරන තරු වෙනුවෙන් සීන් ඉල්ලල comment කරන්න එපා ...මේ වගේ මෙලෝ රහක් නැති කතාවලින් එයාල ඈත් වෙනවට සතුටු වෙන්න...ඒක එයාලට වටිනාකමක්..අනුක්ෂා සීන් ඉල්ලල වුණත් comment කරන්න එපා..මාත් අනුක්ෂා ෆෑන් කෙනෙක් විදියට කියන්නේ..දෙන සීන් එකක් බලාගෙන පාඩුවෙ ඉන්න...
    නයනතාරා අක්කි,රවීන් අයියා ,රොශෙල් අක්කි ඉනිමෙන් ඔබ්බට ගිහින් දක්ෂතා මනාව දක්වමින් ක්ෂෙත්‍රයේ දිගු ගමනක් ආරම්භ කරල තියෙනව...එයාල සැබෑ දක්ෂයො බව ඔප්පු කරල තියෙනව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ පැසසුම් ලබල තියෙනව ලබනව...තාරා අක්කි පුංචි කාලෙක ලොකු ගමනක් ගිහින් තියෙනව ...රවීන් අයියත් ඒමයි..රොශෙල් අක්කි ඒම ගමනක ආරම්භයක් අරන් තියෙනව ... සැබෑ ..එයාලට තව යන්න තියෙන දුර බෝමයි.. කේෂාන් අයියත් සැබෑ දක්ෂයෙක් ....දක්ෂයන් කවදා කොතැනත් බැබළෙනවා මිනිස්සුන්ගේ හදවත්වල රැදෙනවා ඒකයි සත්‍ය ....
    ඉනිමට ආදරය කරපු ආදරෙන් ආසාවෙන් බලපු කාලයක් තිබ්බා..දැන් නම් නීරසම නීරසයි..ලියන කෙනා අධ්‍යක්ෂ ඇතුලු පිරිස තමන් නිර්මාණය කරපු ඒ ලස්සන නිර්මාණය කාබාසිනිය කරල එයාල විසින්ම...
    තාරා අක්කි ,රවීන් අයියා රොශෙල් අක්කි ,කේෂාන් අයිය ෆෑන්සල බහුතරයක් මේක දැන් අතහැරල ඉවරයි ...ඒ වගේම අනුක්ෂා දෙවන්ත ෆෑන්සලත්....නිර්මාණයක් බිහි කෙරූ නිර්මාණ කරුවන් විසින්ම එම නිර්මාණය මෙලෝ රහක් නැති කුණු බැනුම් අහන නිර්මාණයක් බවට පත් කරගන්නව දැක්කමයි...

    • @sl__super8602
      @sl__super8602 2 ปีที่แล้ว +7

      Aniwa...lassana comment ekak...inima mechchara kal baluwa nm baluwe RK, thara,RR, Kesh nisa....me cs eke kwru mona widihata randu krath kisima vivadayak nathuwa me hathara denata aadare krana godak aya innwa...e thana kaatawath ganna ba...congratulation RK, Thara,RR 😍😍😍keshaanuth issarahata apita balanna labunoth hodai hoda nirmaana walin.....

    • @mtnmtn67968
      @mtnmtn67968 2 ปีที่แล้ว +4

      @@sl__super8602🙂❤️ yes ..🤩👍

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +91

    Anuksha fans,
    අද roshel ඉන්න, main character එකක් කරන එයාගෙ first film එක, ඒ කියන්නෙ ආදරණීය ප්‍රාර්තනා film launch එක(media launch)🥺❤😎🥳
    So proud of this girl💃💛
    Congrats roshel 💛🥳Shanu too🤍

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +14

      ඒ කියන්නේ film release වෙනවද අද

    • @pabodha3977
      @pabodha3977 2 ปีที่แล้ว +17

      @@Gladiatoriot734 ඒක නම් හරියටම දන්නෙ නෑ අද තමයි launch එක.shanu,roshel story එහෙම දැක්කා ඒකයි.roshelගෙ tagging එකේ තිබ්බා film launch කියලා

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +8

      @Tharu ආ 😄

    • @mtnmtn67968
      @mtnmtn67968 2 ปีที่แล้ว +1

      👍👍❤️

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว

      එ කියන්නේ tllm release වෙනවද අද

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 ปีที่แล้ว +35

    කෝ එදිරිමුණි අර anuksha couple එකට දානවා කිව්ව බාල්දිය🤔 ඒවා කොහෙද නේද දැන් කතාව යන්නේ වෙන අය වටා නේ🤣🤣 මේ කතාවේ ප්‍රධාන චරිත වලට තියෙන්නේ කොහෙවත් යන අයගේ ගුණ වයන්න🤣🤣

  • @nuwandevinda9678
    @nuwandevinda9678 2 ปีที่แล้ว +26

    Ammandila dennama innawa.....ape couple aka iwarai....♥️♥️♥️ ane a adaretha nam මොකුත් wenna epa......♥️♥️♥️♥️♥️

  • @pavijay9937
    @pavijay9937 2 ปีที่แล้ว +50

    රශ්ලි ❤️
    අනුක්ශා ❤️
    දෙවන්ත ❤️
    අපි රශ්ලි ෆෑන්ස්ලා උනත් ඉනිමෙ අනිත් couple දෙකටත් ආදරෙයි. අපි අනුක්ශාට මොකුත් කියන්නෙ නෑනේ. ඔයාලත් රශ්ලිට මොකුත් කියන්න එපා ඉතින්. ඒ දෙන්න නෙවෙයිනෙ මේක ලියන්නේ. හැම අනුක්ශියන්ස් කෙනෙක්ම එහෙම නෑ. සමහරක් ටික දෙනෙක් ඉන්නවා. දෙවන්ත ෆෑන්ස්ල නම් එහෙමටම මොකුත් කියන්නෙ නැති බව දන්නවා 🙂❤️

    • @shani9796
      @shani9796 2 ปีที่แล้ว +4

      Ow ❤️

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +2

      @@tharindu6654 yes 😌❤️

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +2

      @@shani9796 ❤️😌

  • @kevie3513
    @kevie3513 2 ปีที่แล้ว +40

    අමෝ අමෝ උදේනිගෙ සීන් එකට ගුලි කාලා වගේ හිනාගියෙ නැත්නම් උබලා මිනිස්සු නෙවෙයි😂😂🤣🤣

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +49

    දැන් අනුහස්ටත් advice දෙන්නේ අහවලානේ
    සෑ WOW superb🤮

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +60

    අදත් දෙවන්ත නැති ඉනිම තමා යන්නේ 😕
    දුකයි 🥺💔

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +7

      Really 🥺❤❤

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +9

      First episode එකේ අපේ කොල්ලා අවන්ත ❤🔥මතක් උනා අප්පා 🥺

    • @rinoshimuhandiramge3135
      @rinoshimuhandiramge3135 2 ปีที่แล้ว +1

      Ow

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว

      Really 🥰🤭😁

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +41

    කෝ බං අර anukshage බාල්දිය🤣. වෙන උන්ට බාල්දි දෙන්න පට්ට කට්ටක් කනවා 😂අපේ අයට දෙන්නේ නෑ නේ. ඇයි emotional scenes දුන්නොත් ඉවරයිනේ 🤣

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +22

    අනුක්ශා🥰🥰🥰🥰 සීන් එකක් ඕනෙ

  • @DarkAngel-vd9jy
    @DarkAngel-vd9jy 2 ปีที่แล้ว +51

    නයනතාරා....
    මාලණී ෆොන්සේකා නිළි රැජිණ සහ ශලනි වැනි අති දක්ෂයෙකු සමග ලංකාවේම ජනතාවගේ නිළිය කියන title එකට සහ ජනතාවගේ ටෙලිනාට්ය නිළිය title එකට නිර්දේශ වීම ගැන හදවතින්ම සුබ පැතුම්...අදටත් නොවෙනස් වූ නව පරපුරේ සිටින මෙවන් ජනතා ආදරයක් ඇති එකම නිළිය....දෙවෙනි ඉනිමෙන් කැපුවට රටේ හැම කෙනාගෙම ආදරය උඩින්ම දිනලා ඉන්න නව පරපුරේ එකම නිළිය...සුබ පැතුම්...
    අලුත් ඩ්රාමා සෙට් එකටයි movies සෙට් එකටයී සුබ පැතුම්...රියල් වැඩ්ඩොන්ට බොරැ ශෝ ඕන නෑ...වැඩ විතරයි...රවීන් ඔබටත් සුබ පැතුම්

    • @mtnmtn67968
      @mtnmtn67968 2 ปีที่แล้ว +2

      👍👍❤️❤️

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +2

      👍👍😍😍❤❤👏👏

  • @dedunu7803
    @dedunu7803 2 ปีที่แล้ว +85

    Raween Kanishka as........ Santhush😍😍
    Nethmi Roshel as.............. Parami😍😍
    Congrats Both
    Roshel - Shanu.. 🔥🔥🔥
    Me combination ekanm ekanm blast ekk thamai.. 👌💯
    On ආදරණීය ප්‍රාර්ථනා..

    • @Attitude7769
      @Attitude7769 2 ปีที่แล้ว +6

      In which drama this combination presents?

    • @nethz73
      @nethz73 2 ปีที่แล้ว +3

      ඒ මොකක්ද ෆිල්ම් එකක් ගහලද🥰

  • @indupriyadarshni5960
    @indupriyadarshni5960 2 ปีที่แล้ว +6

    ආයෙත් කලින් හිටපු බෝඩිමට ඇවිල්ලා ලිහිණි

  • @sureni5779
    @sureni5779 2 ปีที่แล้ว +19

    Ane radeeshge amma dikhene gihinwath lihinita kamathi weda danne na..ehata gihillath gode gode kiyaida denne ne .... 🤔

  • @1RandyDandy2
    @1RandyDandy2 2 ปีที่แล้ว +43

    සුභ පැතුමි නයනතාරා Peoples Award ඒකේ category දෙකකටම නිර්දේශ වෙලා. හෙල සිනමාවෙි නිලි රැජිණ මාලිනි මහත්මිය සහ නුතනයේ දක්ශ ශලනි තාරකා සමග නිර්දේශවිමම අාඩමිබරයක්.
    සුභ පැතුමි රවින් අයියාගේ නිර්දේශයටත්
    ඒත් පුදුම පිලිකුල් සහගතයි මෙි ජරා කතාව නිර්දේශ වෙලා තියෙනවා දැකිමත්

  • @snowrain6285
    @snowrain6285 2 ปีที่แล้ว +129

    සුබ පැතුම් රවීන් සහ නයනතාරා
    අඛන්ඩව පස් වන වතාවටත් රට පුරා සිදු කරන ලද සමීක්ෂණ වලින් ජනතාවගේ නලුවා නිළිය යන සම්මානයන්ට නිර්දේශ වීම ගැන . විශේෂයෙන්ම නයනතාරා මෙවර සම්මාන ද්විත්වයකටම නිර්දේශ වීම ගැන ගොඩක් ආඩම්බරයි . බොරැවෙන් ඇත්ත වහන්න බෑ කියන දේ ඔප්පු කල බුද්ධිමත් ප්රික්ෂකාගාරයට ජය වේවා....

  • @mahinsasarangi5111
    @mahinsasarangi5111 2 ปีที่แล้ว +7

    Lovely dewantha i miss you so much ❣️❣️❣️

  • @shayiei2794
    @shayiei2794 2 ปีที่แล้ว +156

    හෙට දියණි බලන්න ලේස්ති ද ළමයි.. රවීන් අයියාගෙ අලුත්ම drama එක😍 ඒක මාර ලස්සන එකක් වගේ eagerly waiting🔥

    • @pabodha3977
      @pabodha3977 2 ปีที่แล้ว +16

      Readyyyyyyy🥳😫😎❤

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +11

      Yes sir 😂

    • @user-wx4is5fn4p
      @user-wx4is5fn4p 2 ปีที่แล้ว +1

      🐵🐵🐵🐵🐒

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +7

      @@user-wx4is5fn4p
      ඇයි රිලවෝ මොකෝ කසනවද. 😂 කසපං ගිහින් හුශ්ලි comment එකකට 🤣

    • @hansiweerasinghe6559
      @hansiweerasinghe6559 2 ปีที่แล้ว +2

      Hmm.heta wenakan inne .keshan aiyage drama ehekuth aye enawanam

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +73

    තාරා වගේම රවීන් අයියාත් select වෙලා නේද...🔥🔥 congratulations both...🔥සාරංග ලැජ්ජායි තාරාට කොච්චර කෙනෙහිලිකම් කරත් සැබෑ ජනප්‍රියත්වය නැති කරන්න බෑනේ.. peoples award වල category දෙකකටම තාරා select වෙලා.. 😍😍🔥🔥 ඒකත් නිලි රැජින සහ මෑත කාලේ දක්ෂතම නිලියක් එක්ක.... ඉස්සරහට තාරාගේ එන්න තියන නිර්මාණ එක්ක හොඳම කියන ඒවටත් යමු තාරා.. කාටවත් ගොටු අල්ලන්නේ නැතුව, සෝශල් මීඩියා වල රගන්නේ නැතුව ලස්සන ගමනක් යමු.. හැමදාම ඔයා එක්ක ❤❤❤❤

  • @laksritharanga6567
    @laksritharanga6567 2 ปีที่แล้ว +20

    රයිගම් ටෙලීස් වල අද දිනට results අනුව ආක්ශාට 3 වන තැන. අනුහස්ට 2වන තැන. ඒ නිසා අනුක්ශාට හැකිතාක් sms කරන්න.

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +17

    Raigam Telees
    මොකක්ද මන්දා අද දවසේ 18th March result එකට අනුව Raween ආපහු දෙවෙනි තැන Roshel තුන්වෙනි තැන
    පුලුවන් තරම් R & R ට sms කරන්න

    • @sgjbellanaga5888
      @sgjbellanaga5888 2 ปีที่แล้ว +1

      😃😃😃😂😁😊😀🙄😶😙.just don't waste YOUR money. Rigam with Derana has already decided the people they WANTED.

  • @1RandyDandy2
    @1RandyDandy2 2 ปีที่แล้ว +30

    මෙතන රවින් අයියගේ Fansලා කවුරැහරි ඉන්නවනමි කියනවද කවදද "ඉම" Drama ඒක යන්නේ කියලා.

    • @kevie3513
      @kevie3513 2 ปีที่แล้ว +16

      ඉම යන දවසක් තාම රිලීස් කරලා නෑ

  • @thinu1868
    @thinu1868 2 ปีที่แล้ว +29

    නයනතාරා, ඉනිමට වැඩිම සම්මාන ප්‍රමානයක් අරන් දිපු නිලිය හැම අවුරුද්දකම ඔයා සම්මානයක් දිනගත්තා මේ පාරත් Peoples Award එකේ Catogary දෙකකට Nominated වෙලා එකක් මාලනි ෆොන්සෙකා මහත්මියත් එක්ක. ලබන මාසෙ දෙවනි Film එකත් Release වෙනවා ඊලග ට මේ අවුරුද්දෙ අන්තිම තවත් Film එකක් release වෙනවා. යාදින්නි Drama එක එනවා තවත් Mini serious එකක් එනවා ඔයා ඉක්මනටම Best Title එකෙ Award එකක් අනිවාරෙන් ඉක්මනටම ගනි කෙල්ල. ඔයාව වට්ටන්න ඔයාට මඩ ගහන්න ඔයාම සම්මාන අරන් දිපු ඉනිමෙ සමහරක් අය දත කැවා අදටත් එ්ක කරනවා fack වලින් ඔයාට අපහාස කරනවා Real එවැන් එන්න කොන්දක් නැ ඔයාට සුබ පැතුම් නයනතාරා.

  • @dhanushimadubashini5102
    @dhanushimadubashini5102 2 ปีที่แล้ว +9

    Awanthai aiyai dewmi penna naththe ai

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +5

    Ane. Plz. Meparawath. Shalani. Awrudu partyata. Gennanako

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +23

    Rashli

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +43

    කවුද ඇඩ්මින් මුන් දෙන්නව Thumbnail එකට දැම්මෙ 😖😖😖
    රශ්ලි 😍❤️

  • @mahinsasarangi5111
    @mahinsasarangi5111 2 ปีที่แล้ว +14

    Congratulations nayanathara akki and raveen aiye.oyala දෙන්නta sleim neelsan award ekata nominate වුණාට .
    මොකක්ද me.ane ediri මාමෙ plz awanthagei dewmigei prashnaya විසඳන්න ko.e prashna විසඳන්න radeesh මැදිහත් වුණොත් තවත් තාත්වික wei.
    Ane අයියලා මල්ලිලා හැමෝම එකතු wela menakayata wedak දුන්නොත් සුපිරි 👍👍👍

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +75

    Congratulations Nayanathara ❤️Peoples award එකේ category දෙකකට nominate වෙලා..🥰
    දැන් නම් මේ හිගන කතාවෙන් සතපහක ඇති වැඩක් නෑ...ඔයා ඔයාගෙ ගමන සාර්තක ලෙස යනවා..කොයි වෙලෙත් ඔයාව කපන්න බලන.. කොයිවෙලෙත් මඩ ගහන්න බලන් ඉන්න අයටයිනම් ඇස්වල කටු අනිනවා වගේ ඇති...😌🙊

  • @rushytharuab4714
    @rushytharuab4714 2 ปีที่แล้ว +102

    නයනතාරාගෙ අලුත්ම ඩ්රාමාස් හතරක් එන්න තියෙනවා . ඒ අස්සෙන් Slim Awards වල සම්මාන දෙකකටම නිර්දේශ වෙලා . එකක් මාලණී මහත්මිය සහ ශලනි තාරකා එක්ක . කොච්චර නැටුවත් ඇත්ත හංගන්න බෑ කියන්නෙ ඕන්න ඕකටයි . ඇත්තටම කව්ද මිනිස්සුන්ගෙ හදවතේ නිළිය කියලා නැවත වතාවක් රටේ මිනිස්සු ඔප්පු කරමින් පවතිනවා . ඒ වගේම නයනතාරාත් හොඳම නිළි මාවතේ ගමන් කරන්න පටන් අරන් . අව්යාජ දක්ෂ සුන්දර කලාකාරිණියක් වෙච්ච නයනතාරාගෙ රසිකයෝ වශයෙන් මීට වඩා අපිට සතුටක් තියනවද ? සාරංග බොහොම ස්තූතියි...නයනතාරා කියන්නෙ ඔයාගෙ පෞද්ගලික අරමුණු නිසා වට්ටන්න පුලුවන් කෙනෙක් නෙවේ

  • @fathimaferoza6886
    @fathimaferoza6886 2 ปีที่แล้ว +14

    අනුශ්කා ❤️❤️

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +212

    Congratulations Raween for getting nominated on the SLIEM as the most popular teledrama actor.
    Super proud of you ❤

    • @KDRAMAfans-us2kp
      @KDRAMAfans-us2kp 2 ปีที่แล้ว +5

      මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන් පුලුවන්

    • @mtnmtn67968
      @mtnmtn67968 2 ปีที่แล้ว +7

      🤩🤩👍

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว

      Ai bn

  • @AshaKumari-iq6wg
    @AshaKumari-iq6wg 2 ปีที่แล้ว +6

    Aneee mn radish aiyt godakkk adaleiiiiiiiiiiiii❤️❤️

  • @gayani5685
    @gayani5685 2 ปีที่แล้ว +39

    Radeesh keep going in Raigam tele awards we know u can get the first place!👊
    And aslo Lihini💖

  • @walker3398
    @walker3398 2 ปีที่แล้ว +33

    ෂා................. ඔය තියෙන්නේ අදත් ලෙසටම hate comments 😂
    අපිනම් සැලෙන්නැ ඉතිම් 😏💙

  • @dedunu7803
    @dedunu7803 2 ปีที่แล้ว +80

    Really Proud of you Roshel.. 🔥🔥
    මේ ටික කාලේ ඇතුළත ඔයා ඇවිල්ලා තියන ගමන ගැන මාරම සතුටුයි..
    ඒ වගේම Wasawa Baduge.... Yasas Madagedara.... Bathiya and Santhush.... Shanudrie..... වගේ ලංකාවේ film industry එකේ සහ music industry එකේ සුපිරිම චරිත ටිකක එක්ක ඔයාගෙ පලවෙනි film එකම Main character එකකින් දකින්න ලැබීම ගැන තියෙන්නෙ කියාගන්න බැරි සතුටක්.... 😍😍😍😍

  • @e.l.d.d4040
    @e.l.d.d4040 2 ปีที่แล้ว +8

    Me kathawa man nam balanne RASHLI nisa nathnam me kathawa baluwe na. Radesh apu dawase idala radesh inna hama episode ekamma baluwa❤❤❤❤❤
    Radesh nam apiwa pissu wattala iwarai💕💕💕💕💕
    💙
    💙RASHLI 💙
    💙

  • @sgamage1777
    @sgamage1777 2 ปีที่แล้ว +16

    Ane apita roshel akki and raween ayya Inna drama ekak please

  • @pavijay9937
    @pavijay9937 2 ปีที่แล้ว +181

    රදීශ්ගෙ බව් බව් t-shirt එක නේද අද ඇදන් ඉන්නේ 😁😁❤️.

    • @prabodhadilshani9443
      @prabodhadilshani9443 2 ปีที่แล้ว +11

      Owne 🤭🤭

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +7

      @@prabodhadilshani9443 😌

    • @sheuniferanando9987
      @sheuniferanando9987 2 ปีที่แล้ว +3

      හම්මෙ රදීශ්ගේ නැශනල් කිට් එක..😂

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +3

      @@sheuniferanando9987 ඔව් ඔව් 😂😂💛

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +1

      Owne 🤭🤭

  • @tharushi6533
    @tharushi6533 2 ปีที่แล้ว +6

    ❤️❤️

  • @dev6866
    @dev6866 2 ปีที่แล้ว +20

    අනුහස්, හොදට හිතලා මතලා වැඩ කරන්න හරිද කලබල උනොත් වැඩේ අවුල් යනවලු
    අපි නෙමේ ඔන්න සෑර් කියන්නෙ 🤣🥱🤣
    උදේනි 😅
    කොහෙන් ගියත් අන්තිමට සර්ගෙයි මැඩම්ගෙයි ගුණවයලා තමා නතර වෙන්නෙ 😖🤣
    සාරමුණිටම හොදයි මෙව්වා😅
    ඔහොම්මම රවීන් රොෂෙල් කේශ් නයනතාරා අයින් කරහං බං , හරි ආසයි කොහොමද එදා ඉදන් ඉනිම දුවන්නෙ කියලා බලන්න 🤣🤣
    රෙදි කරේ තියන් දුවන්න වෙන්නෙ 🤣🤣

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන් 👍👍 දැනට ලැබෙන ආරංචි වල හැටියට නයනතාරා කෙශාන් දෙන්නා තාම ශූටින් ඇවිත් නෑ. එන්නත් එපා කියලා තමයි කියන්නේ අපිත්.. රවීන් අයියාගෙත් පවක් තමයි මේක.. මොකද මේ තුන් දෙනා තමයි මේකෙන් පුදුම විදියට බැනුම් අහන්නේ.. රොෂෙල්ට නම් දැන්ම අයින් වෙන්න බැරි වෙයි මොකද agreement ඇතිනේ. ඒවා ඉවර වෙන්නේ නැතුව බෑ මම හිතන්නේ... අර තුන් දෙනාගෙනම් දැන් ඉවර ඇති..

    • @sl__super8602
      @sl__super8602 2 ปีที่แล้ว +7

      Siraawata bn....me magula thaama blanne RK, Thara, RR ,Kesh nisa.....mun thun denaata thiyena thana kaatawath ganna ba kiyala oppu wela iwarai....congratulation RK Thara RR 😍😍😍keshantath wish kranwa issarahata hoda nirmaana labenna kiyla....inime inna eka nm wadak na...oyalawa use krnwa witharai😏😏

  • @user-wc1xu5ce4d
    @user-wc1xu5ce4d 2 ปีที่แล้ว +28

    හිම වලස්සු දෙන්නගෙ මුණ දැක්කත් එපා වෙනවා 😖😐

  • @sheharamaduwanthi2434
    @sheharamaduwanthi2434 2 ปีที่แล้ว +22

    දෙව්මී අවන්තයි පේන්නවත් නෑ🥴

  • @disnafernando9544
    @disnafernando9544 2 ปีที่แล้ว +12

    අපෝ රට ඉඳලා ආවා කියලා මාර සෝබනේ කතාවකට උනත් අපේ ගමේ සිංහල කෙල්ලන්ව පාච්චල් කරන්න එපා ඔච්චර ඔය piyara බබාලට වැඩිය කොච්චර හොඳද lihini♥️♥️♥️♥️

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +2

      ඔව් ඔව් බැරෙල් එකක් අද කාලේ යොදාගන්නේ එදිනෙදා ජීවිතේට නිකන් නෙමෙයිනේ 😂.බැරෙල් කොච්චර පාවිච්චි කරනවද අද කාලේ 🤣

  • @awaniperera6641
    @awaniperera6641 2 ปีที่แล้ว +15

    ලොකුම. එකම දෙ Udeni ගෙ කටෙ ලිහිණි ගෙ ගුණ කියවිම. එකම debas ටිකක් එහාට , මෙහාට කර අක්ශා , අනුහස් එක්ක යාලු වෙන්න පටන් ගත් , අවුරුදු 2ක් , තිස්සෙ, ආක්ශාව ලග තියන් මෙවගෙ කාතාබහා ... අක්ශා .. තියා ඔනෙම කෙල්ලකට ඉවසීම ටෙස්ට් කරන්න හොඳ දෙයක් .. නැන්දම්මා ගෙ කියවිම .

  • @harshanasuresh7923
    @harshanasuresh7923 2 ปีที่แล้ว +128

    ඇත්තටම රශ්ලි කපල් එකට බනින එක නවත්වන්න.සමහරක් රශ්ලිට බනින්නේ එයාලා කතාව ලියනවා වගේ.අපි ආදරෙයි රශ්ලි ට

    • @malkanthisujeewa6757
      @malkanthisujeewa6757 2 ปีที่แล้ว +10

      Aka තමයි ane.... 😟😟😟💕💕💕

    • @daka.m7911
      @daka.m7911 2 ปีที่แล้ว +2

      🤣🤣

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +14

      අපිත් ආදරෙයි තමයි මගේ 2 Nd Fav couple එක නේ දෙවන්තට පස්සේ ♥️🌟

    • @jaya8733
      @jaya8733 2 ปีที่แล้ว +11

      @@Flowersbloomw ❤️ rasHLI , dewantha fav couple s deweni inima 😍

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว

      Aka තමයි ane... 😂😂😂💓💓💓

  • @asokaedirisingha1532
    @asokaedirisingha1532 2 ปีที่แล้ว +9

    Congratulations Nayanathara akki and Raween ayiya

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +95

    අාදරනිය දෙවන්ත ..
    ඔය දෙන්නාව ගොඩක් මතක් වෙනවා .
    ගොඩක් අාදරෙයි ..❤❤

    • @KDRAMAfans-us2kp
      @KDRAMAfans-us2kp 2 ปีที่แล้ว +1

      මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන් පුලුවන්

    • @hansiweerasinghe6559
      @hansiweerasinghe6559 2 ปีที่แล้ว +5

      Dewanthage prasne visadilada ane

    • @nilukawijeweera7388
      @nilukawijeweera7388 2 ปีที่แล้ว +3

      dawantha 💛🧡❤️💙💚❤️💟🧡🧡🧡💚💚💚💛💚💙💙❤️❤️

    • @tamarahaikal2505
      @tamarahaikal2505 2 ปีที่แล้ว +2

      Oh yes

    • @malsha3860
      @malsha3860 2 ปีที่แล้ว +2

      @@hansiweerasinghe6559 ඒ කීවෙ මොන ප්‍රස්නෙද

  • @cydle8697
    @cydle8697 2 ปีที่แล้ว +95

    Congratulations Raween for nominating as Top 3 in SLIM and Raigam🔥 Keep going! And eagerly waiting to watch Diyani drama Tomorrow😍

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +7

    Rashli. Romantic.senn. Dennako

  • @rishy2685
    @rishy2685 2 ปีที่แล้ว +92

    රවීන් අයියා හදවතින්ම සුබ පැතුම් SLIM Peoples Awards & Raigam Telees දෙකේම Top 3 Nominate උනාට. ෆීල්ඩ් එකට ආපු දවසෙ ඉඳන් තිබ්බ පළවෙනි award ceremony එකේ ඉඳන් අද වෙනකල් ලංකාවෙ තිබ්බ හැම සම්මාන උළෙලකම Top 3 ආපු එකම නවක නලුවා (නළුවා / නිළිය දෙගොල්ලොන්ගෙන්ම එකම කෙනා) ඔයා කියලා දැනගත්තෙ අද කමෙන්ට් එකකින්. අම්මෝ ඒ popularity එක ගැන ආයෙ මොන කතාද. 7 වෙනි සහ 8 වෙනි සම්මානෙත් ගන්න මේ පාර ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදිරියටම යන්න හදවතින්ම සුබපැතුම්❤️❤️

    • @KDRAMAfans-us2kp
      @KDRAMAfans-us2kp 2 ปีที่แล้ว +2

      මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන් පුලුවන්

    • @sajithdilrukshan3691
      @sajithdilrukshan3691 2 ปีที่แล้ว +2

      Slim eke kauda awasaneta inna thundena...

  • @vminforever2416
    @vminforever2416 2 ปีที่แล้ว +69

    රවීන් අයියාගෙ අලුත් කතාව ලස්සන යි වගේ.එහෙම හරි කතාවක් ඇති දුන්නා.නැත්නම් මේකෙම ඉදල කොල්ලගෙ ජනප්‍රියත්වයත් නැති වෙලා යයි ❤️❤️❤️

  • @MihinYasas
    @MihinYasas 2 ปีที่แล้ว +98

    Special comment for Rashli fans -:
    එකමත් එක කලෙක යුගයේ තවත් ආදරනියම couple එකක් විදිහට Rashli couple එක හැදුනා.... 😍 ඒ විදිහට අපි මාස 5 කට අසන්න කාලයක් බලන් හිටිය ලිහිණි රධීෂ් ට කැමති වෙනකම් ඒ සිහිනය උදා වුනේ episode :- 1192 දි ❤🤩 එකේදී Rashli fanslata දැනුන සතුට ගැන මම කියන්න ඕනේ නැ නේද.... 🔥😊 එච්චර කට්ටක් කාලා තමයි රධීෂ් ගේම ගැහුවේ එහෙම එකේ මේ අම්මවයි අක්කවයි කැමති කරගන්න එක ලොකු දෙයක් නෙමෙයි Rashli fans 💝💝💯
    𝓡𝓪𝓼𝓱𝓵𝓲 𝓛𝓸𝓿𝓮 🌹

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +20

      R A S H L I 💝

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +10

      D E W A N T H A 💝

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +10

      A N U K S H A 💝

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +5

      @@MihinYasas anuksha seen nadda 😥😥

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +5

      @@anuksha1956 අනිවාර්යෙන්ම තියනවා don't worry 🥰❤

  • @sachinisulochana6923
    @sachinisulochana6923 2 ปีที่แล้ว +9

    Dewantha ko ane🤣🤣

  • @achiniranshika3679
    @achiniranshika3679 2 ปีที่แล้ว +9

    අන්න හරි අනුහස්ට තේරුනා. පොඩ්ඩක් ඒ ගැන හොයන්න රදීශ්... එදිරි අන්කල් අන්න ඒක මාට්ටු කරල දෙන්න රදීශ්ට

  • @anushabandaranayake6424
    @anushabandaranayake6424 2 ปีที่แล้ว +26

    I want to know if there are still two characters in this drama, Avantha and Dewmi? Isn't it At least no mention.
    Really an injustice to the talented artists in the beginning,
    a disorderly script😠👎

    • @JustForFun-dk3ql
      @JustForFun-dk3ql 2 ปีที่แล้ว +7

      As I heard Keshan’s father was I’ll. that’s why he is not seen in the drama.. once he’s back we will be able to see Dewantha again. Keep patients… they will be back soon.

  • @user-wc1xu5ce4d
    @user-wc1xu5ce4d 2 ปีที่แล้ว +29

    අනේ කැනඩා ගොඩ සුද්දියෝ දෙන්නා 😖😖

  • @laksmijayamali3290
    @laksmijayamali3290 2 ปีที่แล้ว +9

    ඇයි දැන් දෙව්මි නැත්තේ

  • @tamarahaikal2505
    @tamarahaikal2505 2 ปีที่แล้ว +6

    Apita dewantha ona Mr adri.

  • @MuthuMuthu-mr1hc
    @MuthuMuthu-mr1hc 2 ปีที่แล้ว +9

    Radisge ammatai akkatai wada lihini lassanai godak

  • @nadeekumari9937
    @nadeekumari9937 2 ปีที่แล้ว +27

    වාත කෝච්චි දෙක දෙපැත්තේ 😂

    • @KDRAMAfans-us2kp
      @KDRAMAfans-us2kp 2 ปีที่แล้ว

      මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන් පුලුවන්

  • @MihinYasas
    @MihinYasas 2 ปีที่แล้ว +15

    Thank you so much tv derana ( sangeethe, deweni inima)

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +48

    😂😂දැන් ඉනිමෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒක...
    Main plot කැලේ..😂💔

  • @AA-xu3ub
    @AA-xu3ub 2 ปีที่แล้ว +8

    ලිහිණි ආදරය කතාව

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +62

    සත්තරන්,මොකද්ද බං ලබන සතියේ යන scene එක 😂. හිනා කාලා මැරෙනවා. 🤣

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +108

    හැමදාම ඇයි රශ්ලි ට බනින්නෙ හරියට කතාව ලියන්න ඕනෑ ඒ අය කියන විදිහට ද? එයාල ඉදිරියට යන එක බැනල නතර කරන්න බැහැ 👍👍👍

    • @sanuthvindiya55
      @sanuthvindiya55 2 ปีที่แล้ว +1

      Ammoh tipar wela

    • @user-pl8vw6yi9o
      @user-pl8vw6yi9o 2 ปีที่แล้ว

      ඔව් නේද නම්බර් එක දෙන්නම් .අරන් කියපන් 😂.එතකොට හරි

    • @senakaudayarathna2938
      @senakaudayarathna2938 2 ปีที่แล้ว

      Kkkkkkkkkkmkkkkkkk my kkkkkkkkkkmkkkkkkkk ok lllllkk I'm kkkkllll lol llllllllllllllllllllllllllll I'll lll lol llllllllllllllllllllllllllll lol llllllllllllllllllllllllllll llllllllllllllllllllllllllllllllllll

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว

      Ammoh tioar wela

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว

      Ammoh tipar wela

  • @anuliworldforever
    @anuliworldforever 2 ปีที่แล้ว +5

    Heta onna hemoma RK ge new drama eka "diyani" balanna...❤️