Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 179 | 22nd August 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 78

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 21 วันที่ผ่านมา +72

    අංජලිගෙ තාත්තා ඇවිත්
    අන්ජලී සදෙව් එකතු කරයි කියල හිතෙන අය තවත් ඉන්නවාද මෙි මම වගෙ 😊😊😊😊

  • @Amarasinghe200
    @Amarasinghe200 21 วันที่ผ่านมา +91

    සචින්ටයි නෙහාරටයි ඉක්මනටම කෙලවෙනකම් බලන් ඉන්න මම

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 21 วันที่ผ่านมา +4

      Neharage kumanthrana awwuna dawasata siyalloma neharata payin ghala dotta dhai.

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 21 วันที่ผ่านมา +3

      මමත්

    • @champhajewarani7271
      @champhajewarani7271 21 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම මමත්

    • @GP-ng6qk
      @GP-ng6qk 20 วันที่ผ่านมา +2

      😄😄😄😄😁😁😁

    • @sanoliwijewardhana2494
      @sanoliwijewardhana2494 20 วันที่ผ่านมา +1

      Mamath.
      Penna ba okun denna

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d 21 วันที่ผ่านมา +136

    අංජලී ගෙ තාත්ත ඇවිත් සදෙවි අංජලී අරගෙන යනවට කැමති අය 👍 ඵකක් දාගෙන යමුකො බලන්න

    • @GP-ng6qk
      @GP-ng6qk 20 วันที่ผ่านมา +2

      Ammoo ehema wenawanam kochchara hodaida ❤❤❤❤❤❤❤❤❤❤❤❤anjali sadew

    • @gayanmadusanka1105
      @gayanmadusanka1105 19 วันที่ผ่านมา

      ඒල්ල්ල්

    • @Ishuyasa1029
      @Ishuyasa1029 12 วันที่ผ่านมา

      එනම් මරු

  • @මිශූ
    @මිශූ 21 วันที่ผ่านมา +60

    අංජලීගෙ තාත්තා බලන්න ආසයි , කවුරුත් දැකලම නෑනෙ

  • @PiyumiKumarasingha
    @PiyumiKumarasingha 21 วันที่ผ่านมา +29

    චංචල තමා හොදට කරන්නේ අවසානේට . මං හිතන්නෙ චංචල කියන්නේ අංජලීගේ තාත්තාගේ කෙනෙක්

  • @chandanigamage5460
    @chandanigamage5460 20 วันที่ผ่านมา +16

    නෙහාරා .පාඩමක් ඉගන ගන්නකම් බලන් ඉන්න අපි

  • @sanoliwijewardhana2494
    @sanoliwijewardhana2494 21 วันที่ผ่านมา +17

    Epi 43n passe හැමදාම කතාව බලලා අන්තිමේට දුක හිතෙනව.😢
    අනේ සදෙව්❤අන්ජලී seen එකක් ඉක්මනට දෙන්නකෝ.🙏

  • @rithumihirangi2926
    @rithumihirangi2926 21 วันที่ผ่านมา +35

    නෙහාරාගේ තාත්තා නිසාම සදෙව්ගෙයි , අංජලිගෙයි ලව් එක ආයේ සෙට් වෙයිද දන්නේ නෑ 🤭🤭

  • @මිශූ
    @මිශූ 21 วันที่ผ่านมา +33

    කේමා තමයි ඒරාශ්ටකේ 😂

  • @DarshanagunathilakaGunathilaka
    @DarshanagunathilakaGunathilaka 21 วันที่ผ่านมา +18

    අන්ජලියි සදෙවි එකතුවෙයි වගෙයි ❤

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 21 วันที่ผ่านมา +19

    ඇත්ත දැන ගත්ත දවසට සචින්ගෙ තාත්ත තමයි නෙහාර එලවන්නෙ...

  • @MenikWeerakoon
    @MenikWeerakoon 21 วันที่ผ่านมา +22

    නෙහාරා කියන බොරු බේගල්කාරිව ආශ්‍රය කරලා බෙබියත් කටේ දිවේ නොගෑවී බොරු විඳිනවා ඇද්ද 🤮
    බැල්ලියෝත් එක්ක ලෑග්ගම මැක්කොත් එක්ක නැටින්න වෙනවා තමයි😂😂

  • @කස්තුරි
    @කස්තුරි 20 วันที่ผ่านมา +8

    අනේ මෙි කතාවෙි නමි චරිත මාරැ කරන්න එපා ...රාජණි කතාවෙි රාජණි මාරැ කරා වගෙ එපා වෙයි කතාවත් ❤❤❤❤

  • @user-ri1ww1vt6n
    @user-ri1ww1vt6n 21 วันที่ผ่านมา +40

    ලගදිම කතාවට අන්ජලීගෙ තාත්තත් එකතුවෙයි.🙂

  • @kalugamagegimshan1405
    @kalugamagegimshan1405 21 วันที่ผ่านมา +17

    Best couple nehara and sachin...😊😊මොකද කපටි බලුවැඩ කරට කර පුලුවන් දෙන්නටම හොදට😂😂😂

  • @user-co3oz4qu5f
    @user-co3oz4qu5f 21 วันที่ผ่านมา +40

    නෙහාරට ම ගැලපෙනවා.සචින් දෙන්නම බොරු වම කරන්නේ කපටි කම

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 21 วันที่ผ่านมา +1

      දැන් සචින්‍ෙහාර.විතරද බොරු කරේ.සදෙව්.අංජලී හොඳ දෙන්න බොරු කිව්වෙම නෑ😡

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 21 วันที่ผ่านมา +1

      බොරැ විදිනව

    • @GP-ng6qk
      @GP-ng6qk 20 วันที่ผ่านมา +1

      Kiyala wadak na un denna hodatama galapenawa

  • @RaniFernando55.225
    @RaniFernando55.225 21 วันที่ผ่านมา +25

    ඉක්මනටම සදෙව්ට
    ගහපු අය හොයා ගත්ත
    නම් බලන්න තිබුණා
    මොකද වෙන්නේ කියලා

  • @MenikWeerakoon
    @MenikWeerakoon 21 วันที่ผ่านมา +22

    සචි බෙබිට පයිත්තියන් ඌ අංජලී වගේ අහිංසක කෙල්ලෙක්ව තේරුම් ගන්නේ මේ නෙහාරා කියන මුස්පේන්තු මලපෙරේති දිහා බලලලු😡

  • @MihiriYashodha
    @MihiriYashodha 20 วันที่ผ่านมา +8

    Sadew❤anjali

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 21 วันที่ผ่านมา +8

    Sadew anjali ekathu wenawata kemathi ayako😊

  • @yamumarathnayaka9084
    @yamumarathnayaka9084 21 วันที่ผ่านมา +7

    නෙහරගේ අම්මා නියමෙට රගපනවා

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 20 วันที่ผ่านมา +2

    සචින් ල 😢නෙහාරල නියම යි මෙහෙම මිනිසුන් එකතුවෙලා කොච්චර තරුණ ජිවිත විනාශ කරන ව ද ශෝයි පොලිසිය නිදාගෙන ද ඉක්මනින් ම අන්ජලී ගේ පියා එවන්න ❤❤❤

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 21 วันที่ผ่านมา +5

    නෙහාරා ට හොදයි කන්නාඩ්පොලගා බයෙ පච ගැනිට් සදෙව් නැතිවෙයි කියලා

  • @GP-ng6qk
    @GP-ng6qk 20 วันที่ผ่านมา +3

    Api kathawa hama dama balanawa e nisa api kamathi sadewtai anjalitai ❤❤❤❤❤❤❤❤❤❤ e dennawa wen karanna epa ara kapati neharai sachin nisa

  • @ecogallery128
    @ecogallery128 20 วันที่ผ่านมา +3

    So sad suchin 😢😢😢😢can’t understand Angali’s feelings.But can understand Nihara’s theory for disaster.😅😅😅😅

  • @raviravindra889
    @raviravindra889 21 วันที่ผ่านมา +6

    Thaath awith magula nawaththuwoth hodai.,Sachinta kaney parak deela😅

  • @ecogallery128
    @ecogallery128 21 วันที่ผ่านมา +23

    Hate to see Nehara so happy 😢Now Nihara’s mother also has become bloody pain.Ha when this whole family going to get it. No body likes them.

    • @user-jm8vl2jb7d
      @user-jm8vl2jb7d 17 วันที่ผ่านมา

      Can't you type that in Sinhala ,it's accurate and it's better

  • @NimeshaDilanthi
    @NimeshaDilanthi 21 วันที่ผ่านมา +7

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 21 วันที่ผ่านมา +4

    Anjali den katath baya nehe.seeyawath visvasa nehe.thani theeranayak gathdada thamai anjali dinnane.

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 21 วันที่ผ่านมา +4

    Sadewge ammai thathai eyi bayawela wage esirenne.

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 21 วันที่ผ่านมา +15

    අන්ජලි.භූතයා.පිස්සු නටනවා.අවුරුදු විසි ගානක් හිටපු නැති තාත්තා.අවස්ථාවට විතරක් ඕන.වෙලා.😡🤮.මෙහෙමත් ගෑණු.කේමා පව්😢.ආදරේ මලක් වගේ බලාගෙන.අන්තිම මොහොතේ එයාගේ හිත රිදෙන වැඩක් කරයි තාත්තායි.දුවයි😡දෙමව්පියන්ගේ හිත රිදලා මිනිස්සු ගත්තට වැඩක් නෑ.කවදාවත් හරියන්නෑ🤲🤲

    • @anomaamerasinghe9643
      @anomaamerasinghe9643 21 วันที่ผ่านมา +1

      ඒක ඇත්තමයි. දෙමව්පියන්ගෙ හිත රිදවන එක පව්

    • @ChangeLife1111
      @ChangeLife1111 21 วันที่ผ่านมา +1

      Ahemai kiyala demawpiyange ahankarakamata බදින්න කියන ඔනී ම එකෙක්ව බදින්න හොඳ නහ​@@anomaamerasinghe9643

    • @Aanyaperer
      @Aanyaperer 21 วันที่ผ่านมา +20

      Haha ඒක මරු කතාව 🤣 දෙමාපියන්ගෙ හිත රිද්දන්න හොඳ නෑ එයාලව දුකට පත් කරන්න හොඳ නෑ කියල තමංගෙ මුලු ජීවිතේම දුකට ඇදල දාගෙන තමං අකමැති ජීවතයක් දෙමාපියන්ට ඕනාවට ජීවත් වෙන්න කියලද කියන්නෙ ? තමුංල කාගෙ දරුවොද හලෝ 🫨 ඔහේල වගේ ගොබ්බ මානසිකත්වයෙන් පෙලෙන මිනිස්සු නිසා තමා මේ රට හැමදාම එකම තැන. ඔහේල කියන විදිහට මිනිස්සු තමං වෙනුවෙන් නෙවෙයි අනුන් වෙනුවෙනුයි ජීවත් වෙන්න ඕනෙ. තමංගෙ සතුට සැනසීම මුකුත් වැඩක් නෑ. දෙමව්පියොයි සමාජයයි සතුටු කර කර ජීවත් උනාම හොඳටම ඇති. අප්පගෙ ලොජික් ඒව. 🤣😊 දෙමාපියන්ගෙ හිත රිදවන එක පව් හැබැයි දරුවො පව් නෑ. 😩

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 21 วันที่ผ่านมา +3

      Me gehenith eka koi minihatada ekata jeewath wenta puluwan.

    • @MenikWeerakoon
      @MenikWeerakoon 21 วันที่ผ่านมา +5

      ​@@AanyapererAgreed 👍

  • @AnushikaDeSilva-yv5lw
    @AnushikaDeSilva-yv5lw 20 วันที่ผ่านมา +1

    Anjali honthuwa dakinakota hombata aninna hithenne😂

  • @pubghs4229
    @pubghs4229 21 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @kumarirenuka9309
    @kumarirenuka9309 20 วันที่ผ่านมา

    මේ විසේකාර comment දාන එවුන් ලංකාවේදී වැඩිහිටියො වෙලා උන්ගෙ දරුවො මේවගේ හිතුවක්කාර වෙනකොටයි උන්ට තේරෙන්නෙ අනේ

  • @nadishawilamuna725
    @nadishawilamuna725 21 วันที่ผ่านมา +2

    Kawuda chanchala

  • @DmSomawathi
    @DmSomawathi 21 วันที่ผ่านมา +4

    nehara. mata. penna. ba

  • @vidugunarathna7897
    @vidugunarathna7897 20 วันที่ผ่านมา +1

    ෆාතිමා පව් 😢

  • @AAS-wl1lh
    @AAS-wl1lh 21 วันที่ผ่านมา +3

    4 weni comment eka
    50 weni like eka magen

    • @sanoliwijewardhana9424
      @sanoliwijewardhana9424 21 วันที่ผ่านมา +1

      ammoo ekath mathakada?😁😆eelaga comment eka widihata sadew anjali eksthu wewa kiyala danna☺

    • @AAS-wl1lh
      @AAS-wl1lh 20 วันที่ผ่านมา

      @@sanoliwijewardhana9424 🤭

  • @pavithrasanjeewani5470
    @pavithrasanjeewani5470 21 วันที่ผ่านมา +10

    පව් අංජලීගෙ අම්ම

    • @raviravindra889
      @raviravindra889 21 วันที่ผ่านมา +3

      😂😂😂ayyo nalawanna eyawa kakule daala

    • @A.Fernando5
      @A.Fernando5 21 วันที่ผ่านมา +3

      Oyath e wage wenna athi ehenam

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 21 วันที่ผ่านมา +1

      Kathawe inna narakama napuru geheniyek anjalige amma.

  • @kumarirenuka9309
    @kumarirenuka9309 20 วันที่ผ่านมา

    අනේ director මහත්තයො ආදරේ හරිවැරැද්ද නොදැන සංස්කෘතිය අමතක කර මත් ටොපි කාපු එවුන් වගේ දගලන වල්මත් සුලු තරුන පිරිසට වඩා අපේ අනාගත දරු පරපුරට වැඩිහිටි හිත් නොරිදා හොද යහපත් තීරන ගන්න ආදර්ශයක් දෙන නිමාවක් නිර්මානය කරන්න කියා writer ට කියන්න.ඔබ සමාජයට යහපත් පනිවිඩ නිර්මාන තුලින්දෙන මහත්මයෙක් කියා විශ්වාස කරන නිසයි මේ යෝජනාව.

  • @aroshaindumini2218
    @aroshaindumini2218 20 วันที่ผ่านมา

    Kemage thaththath seren katha karaddi kema wagemai😂

  • @peshalapela8136
    @peshalapela8136 21 วันที่ผ่านมา +2

    😂😂😂🎉🎉😢😢😢😢😢❤❤❤❤

  • @user-bu9on4vf4l
    @user-bu9on4vf4l 20 วันที่ผ่านมา

    මේ song eka thama gelapenne

  • @veroshineeedirisinghe9014
    @veroshineeedirisinghe9014 21 วันที่ผ่านมา +2

    Ane Nehara moda gani

  • @dilkiweerakoon9315
    @dilkiweerakoon9315 21 วันที่ผ่านมา +4

    Attatma me dress disinger kauru ewapu kenekda

    • @nethmimashuladi5031
      @nethmimashuladi5031 21 วันที่ผ่านมา +1

      Nehara wenna puluwan😂

    • @tharurajapaksha9068
      @tharurajapaksha9068 21 วันที่ผ่านมา +6

      Meka thushige wadak kiyla thmai mata nm hithennema

    • @මිශූ
      @මිශූ 21 วันที่ผ่านมา

      ​@@nethmimashuladi5031අඩේ එහෙම වෙන්නත් පුළුවන් හැබැයි

  • @user-hf2jq6ot3e
    @user-hf2jq6ot3e 21 วันที่ผ่านมา +2

  • @maximaxi1428
    @maximaxi1428 21 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @hashmilasewwandi9118
    @hashmilasewwandi9118 21 วันที่ผ่านมา +2

    ❤❤

  • @user-co3oz4qu5f
    @user-co3oz4qu5f 21 วันที่ผ่านมา +2

    ❤❤❤❤