ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මං වෙනුවෙන් ම කියපු කතාවක් මේක....😊❤
අනිවාර්යයෙන් මං වෙනුවෙනුත්...😞😔
Sar thank you matama kiwwa.😊😊😊😊😊
සර් කාලෙකට පස්සේ කියපු ලස්සන කතාවක් ❤️🥰සර්ගේ ක්ලාස් එන්නේ නෑ මම, පුළුවන් නම් සර් සතියකට එක video එකක් දාන්න අපි වෙනුවෙන් ගොඩක් අය බලන් ඇති සර් 🥺❤️මං මගේ ජිවිතේ හොදටම වැටිලා ඉදල නැගිට්ටේ සර්ගේ මේ පුංචි video වලින් වෙනස් කරගත්තේ සර් නිසා, මං සර්ගෙන් ඉගෙන ගත්ත දේවල් වලින් තව කෙනෙක්ගේ හිතක් හදනවා, එයාල මට පිං දෙනවා සමහර වෙලාවට, මම සර්ට ඒ පිං සතුටින් අනුමෝදන් කරනවා 🥺❤️🙏 මගේ හදවත පිනෙන් පුරවාපු පින්වන්ත ගුරුතුමනි ඔබට තෙරුවන් සරණයි ❤🙏
මම තමයි සර් මගේ හොඳම යාලුවා 😊❤
සරලවම,තමන්ට තමන් තරම් කව්රුත්ම නෑ...තමන් තමන්වම ප්‍රථම රාජකාරිය කරගන්න...❤
සර් තමා මම දැකපු හොදම ගුරුවරයා.මගේ තාත්තට පස්සේ මම දැකපු හොදම තාත්‍තා . මගේ හොදම යාලුවා වගේ . හිත හැදෙන MOTIVATIONS දෙන . මම තාම 9 වසරෙ මගෙ හීනයක් තියෙනවා කවදා හරි සර්ගෙ ක්ලාස් එකට එන්න. කවදාමහරි මම සර්ගෙ ක්ලාස් එකට එනවා සර්. බුදු සරනයි සර් පරිස්සමින් ඉන්න.❤❤❤❤❤❤❤❤
ලොකු පීඩනයක සර් මන් හිටියේ🥺 ඇත්තටම මේ කතාව ඇහුවහම ලොකු සැනසීමක් දැනුනා සර් ❤❤ Thank you sir❤❤
❤❤
මං මේක බලන්නෙ ලබන සතියේ මට විභාගෙ තියෙද්දි ❤️ සර්ගේ මුල ඉදම් ඉවර වෙනකල්ම පන්තියට ආවා මං stress වෙද්දි සර්ගේ විඩියෝ එකක් බලපුවාම මගේ stress එක නැති වෙනවා
මේ වෙලාවෙ හැටියට හොදම කතාවක් ❤
ඒ වචන ටික නිධානයක් වගේ දැනුනෙ සර්❤, ආදරෙයි අපේ සර්ට ගොඩක්❤❤❤
මගේ හොදම යාලුවා මගේ හිත.ඕන කරදරේකදි ළඟින් ඉන්නවා.❤❤❤❤
සර්ගේ වචන ගොඩක් වටිනවා සර්❤️
ප්‍රශ්ණ එක්ක හෙම්බත් වෙලා කරන්න ඕන මොකක්ද කියලා හිතාගන්න බැරුව හිටිය වෙලාවක මේ වීඩියෝ එක මං දැක්කෙ.හිතට දැනුන සැහැල්ලුව මෙච්චරයි කියලා කියන්න බැ.සර්ගෙ වචන ටික රත්තරන් වගේ.හුගාක් පිං ඔබතුමාට.❤
සර්ට ගොඩාක් පිං මේ විදිහට දිරිමත් කරනවට අපිව ...😔❤️ "තමන්ගේ ඇත්තම හොද තමන් දකින්න"
සර්ට ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට.... කන්න බොන්න අඳින්න, ඉන්න හිටින්න ගෙයක්, අම්මල තාත්තල හිටියාම ප්‍රශ්න නෑනෙ කියල හිතාගෙන හිටියා මුලදි. නමුත් දැන් තේරෙනව සර් එතනින් ප්‍රශ්න ඉවර වුනේ නෑ. පන්ති ගියාම යාලුවො හම්බෙනව. සමහර යාලුවො නම් හොඳයි, විහිලු, අපේ හිතේ පීඩනයත් නැති කරල සතුටින් ඉන්න අවකාශෙ හදනව. නමුත් සමහර අය එහෙම නෑ සර්.... කොච්චර ගෞරවයෙන්, නිහතමානීව මම යමක් ඇහුවත් එයාල කොස්සකින්මයි උත්තර දෙන්නෙ. ඒ වගේ යාලුවොනම් කාටවත් මුණගැහෙන්න එපා කියල මම ප්‍රාර්ථනා කරනව. එයාල දාන ප්‍රශ්න ඔලුවෙ කැරකෙනව පාඩම් කරද්දි සමහරවෙලාවට. සර් කීව වගේ මම මට ම කියාගන්නව "ඒව බොරු කතා, මට අදාල නෑ" කියල. ගොඩක් ස්තූතියි සර්, සර් නිසා තමයි ඒවගේ වෙලාවට හිත හයිය කරගන්නෙ පාඩම් කරන්න. බුදු සරණයි සර්.
හිතින් වැටිලා හිටිය වෙලාවක හම්බුන වටින video එකක් ගොඩක් ස්තූතියි සර්❤💐
මේක බලන වෙලාවේ මං ගොඩක් වැටිලා ඉන්නෙ සර්❤️
ඇත්තටම මේ වෙලාවේ මම ගොඩාක් කල්පනා කරලා ගත්ත තීරණයක් නිසා වගකීම් පැහැර හැරීමක් උනාදෝ කියලා හිතිලා හොදටම හිත රිද්දගෙන හිටියේ. කියන්න කෙනෙකුත් නෑ මේ වෙලාවේ. මීට අවුරුදු හතරකට කලින් සර්ගේ ක්ලාස් යද්දි හිතේ තියන ප්‍රශ්න හරියට දැක්කා වගේ සර් අපේ හිත් හදලා තියනවා. අදත් එහෙමමයි. ❤🙏
අපේ සර් බුදුසරණයි සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි සර් ඒ අදහස් වලට❤
සර් වගේ තුනුරුවනට ගරුකරන උතුම් කල්‍යාණ මිත්‍ර සත්පුරුශ ගුරුවරයෙක් මගේ ජීවිතයේ හමුවීමම භාග්‍යයක් . 🙏🌼
My world best motivation ..... muthugala sir..❤❤
දෙයියනේ සර් පින්..අනාගතේ ගැන හරිම අවිනිශ්චිතභාවයක ඉද්දී..ඉස්සරහට මොකද කරන්නේ කියලා නොතෙරෙද්දී සර්ගේ මේ විඩියෝ එක දැක්කේ..පින් සර් 🙏 thank you universe 💖
කොහොම හරි මේ ගේම ගහනවා අනිවාර්යයෙන් දාලා ගිහිපු අයට පෙන්න 😊❤
මේ වෙලාවේ හැටියට හොදම උපදෙසක් සර් ❤❤
ගොඩක් ස්තූති සර් මේ වෙලාවෙ මේක මටම කීව කතාවක් වගේ❤
නියම වෙලාවකදි හම්බුනේ හැමදේම එප වෙලා ඉන්නකොට තීරනයක් ගන්න බැරිව හිටියේ😖
මේ අවවාද වලට ගොඩාක් ස්තූතීයි සර්...❤❤❤❤
මිහිපිට දෙවිකෙනෙක්!!!!ජය වේවා sir!!!!
මම වගේ 😊❤ තෑන්ක්‍යූ සර්.තවත් ගොඩක් දේවල් ගත්තා ජීවිතයට ❤
ගොඩාක් ස්තුති සර්🙏❤✨️ බුදු සරනයි🙏
සර්ව මං කවදාවත් ඇස් දෙකට දැකලා ඒත් සර් කියන එවා❤ අනේ මංද❤ මාරම motivation එකක්❤️
සර් කියපු කතාව ඇත්තම ඇත්ත...! ❤❤🙏🌷
Me davs val mm aththm me vidiht mansikava vatila hitiye sir. Mek mat hith hadgnn godk udvu una.godk pin sir 🥺❤️
ගොඩක් වටිනා මග පෙන්වීමක් බොහොම ස්තුතියි සර් තෙරුවන් සරනයි
Thanks a lot sir For these advices ❤
අවශ්‍යම වෙලාවක ඇහුන වචන ටික ❤❤
තෙරුවන් සරණයි අපේ සර්
deiyo ewva vge udin awa notipceashon eka thanks sir😢❤❤❤❤ jesu pihitai
මට ඕනම වෙලාවේ හම්බුන වීඩියෝ එකක්🥺
ඇත්ත සර්.කතාව ❤❤
Best advice ever❤ Thank you somuch sir🙏
ගොඩක් පින් සර් ❤ මටම ගැලපෙන කතාවක් ..
වටිනම කතාවක්.. ❤❤✨️
සර් මෙච්චර දවසක් හිතේ තිබ්බ ප්‍රශ්න වලට අද තමයි උත්තරයක් හම්බුනේ🥺❤
ඇත්තම ඇත්ත සර්❤🙏
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏 ❤
Sahatika aetta.godak pin.thank you so much muthugala Sir.👍👍👍👍🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් වැදගත් වීඩියෝ එකක් සර් 😊😊😊❤❤❤
*Thanks sir*දීර්ඝායුෂ ලැබේවා
සර් නම් දෙයියෙක් ❤️❤️❤️🙂
නියම කතාවක් ❤
ගොඩක් ස්තුතියි sirBudu saranai sir 🙏❤️
Kochchr atharinn hethu thibbath kohomhri hamadema drgnn eka puruudu krna ekama motivation eka sir ♥️ 🙏
Godak pin sir❤.ape wayase lamayi therum gaththa ekata.mokada me wayasedi godak lamayi manasikawa watenawa
සර් මේ වගේ තව වීඩියෝ දාන්න්කෝ❤
සර් නම් හරි ලස්සන හදවතක් ඇති මනුස්සයෙක්❤
ආදරෙයි අපේ සර්ට ❤️❤️❤️❤️
හොඳ පෙන්වා දීමක්. 🎉🎉🎉
Such a beautiful thought. Thank you sir for those advices.❤
Great thanks. God bless you 🙏
මෙ වගෙ විඩියො තව දාන්න සර් 😢❤ ගොඩක් වටිනවා
Theruwan Saranai obathumata!!Neerogi suwa deergayu wewa!!
ස්තුතියි සර්❤
Bio nokarath onama welawe onama vidio ekak sir thank you sir ❤❤❤
Sir ❤
💙💙💯
ආදරෙයි සර් හැමදාම ❤❤❤❤
1st
බුදු සරණයි සර්
වැදගත් විඩියෝ වක්
Thank you sir hithata onima welawe me dunna advice ekata..adarei ape sirta..❤
100% ඇත්ත 🎯📈❤
Matama labunu kathawak. Thank you sir❤❤
Thank you sir❤🎉
Sirta godak pin.budu saranai🙏🙏🙏
Lassana..kathavak.❤❤❤❤❤..Ape.sirta..bs..sir 🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම සර්❤❤
වටින කතාවක් ...❤
Love you, sirI needed this advice a long time ago, and somehow, I found it from one of your videos ❤
❤සර් නියමයි බුදු සරනයි ❤
අවශ්‍ය ම මොහොතේ❤
Man hamadama sir ge video balanawa. Thanks sir
😢😭😭සුපිරි සර් 😢😢
ඇත්ත ම කතාව sir. ❤
අපේ සර් ❤❤❤
සර් ❤❤❤❤
Me lokenma mn vadiyenma adare karanne mata😊mokada hama prashnekadima mata hitiye mn witharai💖mn mata maarama adarei💪❤️
Ape sir😊😊😊 adarei sir hamdama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
අපේ සර් ❤🙏
Thanks sir❤ sir nam hitha niwana bawanawak wage kiyna dewal hadawathatam danenaw math kawaradahri sirge clz enw🎉❤
Al karana kaleth mata me vagema hithuna thamath ahemai 😢 thank you sir lamainta me vage video valin shaktiyak wenavata.
❤❤❤❤❤❤Love you sir
Thank you Sir……🙏🙏🙏
ගොඩක් හිතින් වැටිල ඉන්නෙ සර් කියන්න කෙනෙක් නැ ජීවිතෙ නැති කරගන්න කියල හිතට එනව මන් ඉවසල ඉවසලම ඒක නැති කරගන්නව exam එකට තව මාස 2යි ඒලෙවල්වලින් පස්සෙවත් මේ ප්‍රශ්න ඉවර වෙයි කියල හිතෙන් නැ සර් හැමදේම එපාවෙල ජීවත් වෙන්නෙ ආසාවකින් නෙමෙ හිත ඇතුලෙ මාර පීඩනෙකින් ඉන්නෙ ඒක දන්නෙ මන් විතරයි
Ow .matath ahamai
බුදු සරණයි මගෙ සර්🥺🙏🏿❤️
Sir 👑️❤️
ආදරෙයි sir
🎯💯🎖️️🏆Turning point🤴
Trueee❤❤❤
ඒ වචන ටික මට මහමෙරක් ❤
මං වෙනුවෙන් ම කියපු කතාවක් මේක....😊❤
අනිවාර්යයෙන් මං වෙනුවෙනුත්...😞😔
Sar thank you matama kiwwa.😊😊😊😊😊
සර් කාලෙකට පස්සේ කියපු ලස්සන කතාවක් ❤️🥰
සර්ගේ ක්ලාස් එන්නේ නෑ මම, පුළුවන් නම් සර් සතියකට එක video එකක් දාන්න අපි වෙනුවෙන් ගොඩක් අය බලන් ඇති සර් 🥺❤️
මං මගේ ජිවිතේ හොදටම වැටිලා ඉදල නැගිට්ටේ සර්ගේ මේ පුංචි video වලින් වෙනස් කරගත්තේ සර් නිසා, මං සර්ගෙන් ඉගෙන ගත්ත දේවල් වලින් තව කෙනෙක්ගේ හිතක් හදනවා, එයාල මට පිං දෙනවා සමහර වෙලාවට, මම සර්ට ඒ පිං සතුටින් අනුමෝදන් කරනවා 🥺❤️🙏
මගේ හදවත පිනෙන් පුරවාපු පින්වන්ත ගුරුතුමනි ඔබට තෙරුවන් සරණයි ❤🙏
මම තමයි සර් මගේ හොඳම යාලුවා 😊❤
සරලවම,
තමන්ට තමන් තරම් කව්රුත්ම නෑ...
තමන් තමන්වම ප්‍රථම රාජකාරිය කරගන්න...❤
සර් තමා මම දැකපු හොදම ගුරුවරයා.මගේ තාත්තට පස්සේ මම දැකපු හොදම තාත්‍තා . මගේ හොදම යාලුවා වගේ . හිත හැදෙන MOTIVATIONS දෙන . මම තාම 9 වසරෙ මගෙ හීනයක් තියෙනවා කවදා හරි සර්ගෙ ක්ලාස් එකට එන්න. කවදාමහරි මම සර්ගෙ ක්ලාස් එකට එනවා සර්. බුදු සරනයි සර් පරිස්සමින් ඉන්න.❤❤❤❤❤❤❤❤
ලොකු පීඩනයක සර් මන් හිටියේ🥺 ඇත්තටම මේ කතාව ඇහුවහම ලොකු සැනසීමක් දැනුනා සර් ❤❤ Thank you sir❤❤
❤❤
මං මේක බලන්නෙ ලබන සතියේ මට විභාගෙ තියෙද්දි ❤️ සර්ගේ මුල ඉදම් ඉවර වෙනකල්ම පන්තියට ආවා මං stress වෙද්දි සර්ගේ විඩියෝ එකක් බලපුවාම මගේ stress එක නැති වෙනවා
මේ වෙලාවෙ හැටියට හොදම කතාවක් ❤
ඒ වචන ටික නිධානයක් වගේ දැනුනෙ සර්❤, ආදරෙයි අපේ සර්ට ගොඩක්❤❤❤
මගේ හොදම යාලුවා මගේ හිත.
ඕන කරදරේකදි ළඟින් ඉන්නවා.❤❤❤❤
සර්ගේ වචන ගොඩක් වටිනවා සර්❤️
ප්‍රශ්ණ එක්ක හෙම්බත් වෙලා කරන්න ඕන මොකක්ද කියලා හිතාගන්න බැරුව හිටිය වෙලාවක මේ වීඩියෝ එක මං දැක්කෙ.හිතට දැනුන සැහැල්ලුව මෙච්චරයි කියලා කියන්න බැ.සර්ගෙ වචන ටික රත්තරන් වගේ.හුගාක් පිං ඔබතුමාට.❤
සර්ට ගොඩාක් පිං මේ විදිහට දිරිමත් කරනවට අපිව ...😔❤️ "තමන්ගේ ඇත්තම හොද තමන් දකින්න"
සර්ට ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට.... කන්න බොන්න අඳින්න, ඉන්න හිටින්න ගෙයක්, අම්මල තාත්තල හිටියාම ප්‍රශ්න නෑනෙ කියල හිතාගෙන හිටියා මුලදි. නමුත් දැන් තේරෙනව සර් එතනින් ප්‍රශ්න ඉවර වුනේ නෑ. පන්ති ගියාම යාලුවො හම්බෙනව. සමහර යාලුවො නම් හොඳයි, විහිලු, අපේ හිතේ පීඩනයත් නැති කරල සතුටින් ඉන්න අවකාශෙ හදනව. නමුත් සමහර අය එහෙම නෑ සර්.... කොච්චර ගෞරවයෙන්, නිහතමානීව මම යමක් ඇහුවත් එයාල කොස්සකින්මයි උත්තර දෙන්නෙ. ඒ වගේ යාලුවොනම් කාටවත් මුණගැහෙන්න එපා කියල මම ප්‍රාර්ථනා කරනව. එයාල දාන ප්‍රශ්න ඔලුවෙ කැරකෙනව පාඩම් කරද්දි සමහරවෙලාවට. සර් කීව වගේ මම මට ම කියාගන්නව "ඒව බොරු කතා, මට අදාල නෑ" කියල. ගොඩක් ස්තූතියි සර්, සර් නිසා තමයි ඒවගේ වෙලාවට හිත හයිය කරගන්නෙ පාඩම් කරන්න. බුදු සරණයි සර්.
හිතින් වැටිලා හිටිය වෙලාවක හම්බුන වටින video එකක් ගොඩක් ස්තූතියි සර්❤💐
මේක බලන වෙලාවේ මං ගොඩක් වැටිලා ඉන්නෙ සර්❤️
ඇත්තටම මේ වෙලාවේ මම ගොඩාක් කල්පනා කරලා ගත්ත තීරණයක් නිසා වගකීම් පැහැර හැරීමක් උනාදෝ කියලා හිතිලා හොදටම හිත රිද්දගෙන හිටියේ. කියන්න කෙනෙකුත් නෑ මේ වෙලාවේ. මීට අවුරුදු හතරකට කලින් සර්ගේ ක්ලාස් යද්දි හිතේ තියන ප්‍රශ්න හරියට දැක්කා වගේ සර් අපේ හිත් හදලා තියනවා. අදත් එහෙමමයි. ❤🙏
අපේ සර් බුදුසරණයි සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි සර් ඒ අදහස් වලට❤
සර් වගේ තුනුරුවනට ගරුකරන උතුම් කල්‍යාණ මිත්‍ර සත්පුරුශ ගුරුවරයෙක් මගේ ජීවිතයේ හමුවීමම භාග්‍යයක් . 🙏🌼
My world best motivation ..... muthugala sir..❤❤
දෙයියනේ සර් පින්..අනාගතේ ගැන හරිම අවිනිශ්චිතභාවයක ඉද්දී..ඉස්සරහට මොකද කරන්නේ කියලා නොතෙරෙද්දී සර්ගේ මේ විඩියෝ එක දැක්කේ..පින් සර් 🙏 thank you universe 💖
කොහොම හරි මේ ගේම ගහනවා අනිවාර්යයෙන් දාලා ගිහිපු අයට පෙන්න 😊❤
මේ වෙලාවේ හැටියට හොදම උපදෙසක් සර් ❤❤
ගොඩක් ස්තූති සර් මේ වෙලාවෙ මේක මටම කීව කතාවක් වගේ❤
නියම වෙලාවකදි හම්බුනේ හැමදේම එප වෙලා ඉන්නකොට තීරනයක් ගන්න බැරිව හිටියේ😖
මේ අවවාද වලට ගොඩාක් ස්තූතීයි සර්...❤❤❤❤
මිහිපිට දෙවිකෙනෙක්!!!!ජය වේවා sir!!!!
මම වගේ 😊❤ තෑන්ක්‍යූ සර්.තවත් ගොඩක් දේවල් ගත්තා ජීවිතයට ❤
ගොඩාක් ස්තුති සර්🙏❤✨️ බුදු සරනයි🙏
සර්ව මං කවදාවත් ඇස් දෙකට දැකලා ඒත් සර් කියන එවා❤ අනේ මංද❤ මාරම motivation එකක්❤️
සර් කියපු කතාව ඇත්තම ඇත්ත...! ❤❤🙏🌷
Me davs val mm aththm me vidiht mansikava vatila hitiye sir. Mek mat hith hadgnn godk udvu una.godk pin sir 🥺❤️
ගොඩක් වටිනා මග පෙන්වීමක් බොහොම ස්තුතියි සර් තෙරුවන් සරනයි
Thanks a lot sir
For these advices ❤
අවශ්‍යම වෙලාවක ඇහුන වචන ටික ❤❤
තෙරුවන් සරණයි අපේ සර්
deiyo ewva vge udin awa notipceashon eka thanks sir😢❤❤❤❤ jesu pihitai
මට ඕනම වෙලාවේ හම්බුන වීඩියෝ එකක්🥺
ඇත්ත සර්.කතාව ❤❤
Best advice ever❤ Thank you somuch sir🙏
ගොඩක් පින් සර් ❤ මටම ගැලපෙන කතාවක් ..
වටිනම කතාවක්.. ❤❤✨️
සර් මෙච්චර දවසක් හිතේ තිබ්බ ප්‍රශ්න වලට අද තමයි උත්තරයක් හම්බුනේ🥺❤
ඇත්තම ඇත්ත සර්❤🙏
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏 ❤
Sahatika aetta.godak pin.thank you so much muthugala Sir.👍👍👍👍🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් වැදගත් වීඩියෝ එකක් සර් 😊😊😊❤❤❤
*Thanks sir*
දීර්ඝායුෂ ලැබේවා
සර් නම් දෙයියෙක් ❤️❤️❤️🙂
නියම කතාවක් ❤
ගොඩක් ස්තුතියි sir
Budu saranai sir 🙏❤️
Kochchr atharinn hethu thibbath kohomhri hamadema drgnn eka puruudu krna ekama motivation eka sir ♥️ 🙏
Godak pin sir❤.ape wayase lamayi therum gaththa ekata.mokada me wayasedi godak lamayi manasikawa watenawa
සර් මේ වගේ තව වීඩියෝ දාන්න්කෝ❤
සර් නම් හරි ලස්සන හදවතක් ඇති මනුස්සයෙක්❤
ආදරෙයි අපේ සර්ට ❤️❤️❤️❤️
හොඳ පෙන්වා දීමක්. 🎉🎉🎉
Such a beautiful thought. Thank you sir for those advices.❤
Great thanks. God bless you 🙏
මෙ වගෙ විඩියො තව දාන්න සර් 😢❤ ගොඩක් වටිනවා
Theruwan Saranai obathumata!!
Neerogi suwa deergayu wewa!!
ස්තුතියි සර්❤
Bio nokarath onama welawe onama vidio ekak sir thank you sir ❤❤❤
Sir ❤
💙💙💯
ආදරෙයි සර් හැමදාම ❤❤❤❤
1st
බුදු සරණයි සර්
වැදගත් විඩියෝ වක්
Thank you sir hithata onima welawe me dunna advice ekata..adarei ape sirta..❤
100% ඇත්ත 🎯📈❤
Matama labunu kathawak. Thank you sir❤❤
Thank you sir❤🎉
Sirta godak pin.budu saranai🙏🙏🙏
Lassana..kathavak.❤❤❤❤❤..Ape.sirta..bs..sir 🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම සර්❤❤
වටින කතාවක් ...❤
Love you, sir
I needed this advice a long time ago, and somehow, I found it from one of your videos ❤
❤සර් නියමයි බුදු සරනයි ❤
අවශ්‍ය ම මොහොතේ❤
Man hamadama sir ge video balanawa. Thanks sir
😢😭😭සුපිරි සර් 😢😢
ඇත්ත ම කතාව sir. ❤
අපේ සර් ❤❤❤
සර් ❤❤❤❤
Me lokenma mn vadiyenma adare karanne mata😊mokada hama prashnekadima mata hitiye mn witharai💖mn mata maarama adarei💪❤️
Ape sir😊😊😊 adarei sir hamdama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
අපේ සර් ❤🙏
Thanks sir❤ sir nam hitha niwana bawanawak wage kiyna dewal hadawathatam danenaw math kawaradahri sirge clz enw🎉❤
Al karana kaleth mata me vagema hithuna thamath ahemai 😢 thank you sir lamainta me vage video valin shaktiyak wenavata.
❤❤❤❤❤❤
Love you sir