දෛවය දේවල් දෙන්නෙ හොඳම කෙනා බලලා | Dinesh Muthugala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2024
  • නින්ද නොයන BIO පන්තිය
    දෛවය දේවල් දෙන්නෙ හොදම කෙනා බලලා
    #Dinesh #Muthugala #Biology

ความคิดเห็น • 450

  • @sarangichamika6459
    @sarangichamika6459 4 หลายเดือนก่อน +311

    මොන ප්‍රශ්නෙ හිතේ තියාගන ගියාත් එ ප්‍රශ්න ගැන නොදැනම සර් දුන්න අවවාද වලින් හිත හදාගත්ත තැන් අනන්තයි 🥺 මං හිතන්නෙ එහෙම ලමයින්ගේ හිත් වලතියෙන දේ අදුනගන්න තරම් සර් මොන තරම් ලමයින්ට ආදරේ ඇතිද 🥺 එකත් සර්ගෙ එක්තරා පිනක් ✨🙏♥ එලියේ අය මොනා කීවත් උගන්න දේත් අකුරක්වත් වරද්දන්නෙ නැතුව දෙන ගමන් මෙහෙම අවවාද දෙන්නෙත් නියම ගුරුවරු 💕✨ ලමයින්ට ආදරේ ගුරුවරු ඇත්තටම 🥺❤ බුදු සරණයි මගේ සර් 🌻🌍💕

    • @kavishkashenal4695
      @kavishkashenal4695 4 หลายเดือนก่อน +7

      Attha 🥺

    • @DigasiSadhaneera
      @DigasiSadhaneera 2 หลายเดือนก่อน +4

      ඒක ඇත්ත සර්ට අපි ප්‍රශ්නෙක ඉද්දි තේරෙනව.මං ඒක අත්දැකීමෙන් දන්නව ,අනිත් අයමොනව කීවත් සර්ගෙ පන්තිගිය ලමයි ඒක දන්නව.ප්‍රශ්නයක් හිතේ තියං ගිහින් පන්තියෙ ඉදගත්තම එද්දි සර් පොටක් අල්ලල දෙනව ප්‍රශ්නෙ විසදගන්න ,ආයෙත් කියනව මේ comment එක ඇත්තක් ❤️

  • @genili
    @genili 4 หลายเดือนก่อน +196

    මේ උපදෙස් ගොඩක් වටිනව. ඉගෙන ගන්න වයසෙ ලමයෙක්ට මේවා අහන්න ලැබෙන්න පෙර පිනටමයි.

    • @ChandanRathnayaka-tz9sg
      @ChandanRathnayaka-tz9sg 4 หลายเดือนก่อน +3

      අනේ මොන තරම් වාසනාවක්ද මුතුගල සර්ගෙන් ඔයාලත් ඉගෙන ගන්නව දකින එක ගැන. මාත් සර්ගෙ ගෝලයෙක්. හැමදාම threewheel park එකේ ඉදන් සර්ගෙ video බලනවා.

  • @Dilmikavisha2004
    @Dilmikavisha2004 4 หลายเดือนก่อน +93

    හැමදාම ජිවිතෙ වැටෙන හැමතැනකදිම නැගිටින්න පාර කිව්වා හිතෙ මොන ප්‍රශ්නයක් තිබුනත් සර්ගෙන් හැමදෙයකටම උත්තර හම්බුනා...🥺❤මගෙ සර්ට බුදුසරණයි 🙏🙏

  • @maleesha778
    @maleesha778 2 หลายเดือนก่อน +11

    මේ කියාදෙන හැමදේටම හදවතින්ම ස්තූතීයි SIR...තව තව දියුණු වෙන්න ඕනි...🙏❤️

  • @samodhadesilva8907
    @samodhadesilva8907 4 หลายเดือนก่อน +56

    අපිට හැමෝටම physically උදව් කරන්න බැ..ඒත් අපිට තව කෙනෙක්ව මානසිකව සුවපත් කරන්න පුඑවන් ..සර්ට ගොඩක් පින්..🙏🙏🙏

  • @ishanshanuka862
    @ishanshanuka862 4 หลายเดือนก่อน +64

    සර් දෙන මේ හැම උපදෙසක් නිසා ම අපිට වරදින්න යන හැම වෙලාවෙම සර්ව මතක් වෙලා කරන වැරද්ද කරන එක නවතිනවා... ❤

  • @Ceylon727
    @Ceylon727 4 หลายเดือนก่อน +25

    අනිවාර්යෙන්ම ❤❤❤❤ බක පණ්ඩිත ගුරුවරු වැහිවැහල ඉන්න ලෝකෙ මෙහෙම නිහතමානී ගුරුවරු ඉන්න එකම මේ රටෙ බිහිවෙන ලමයින් පිරිසකට හරි පෙර පිනක්මයි

  • @ChandrikaNimali-ei5nl
    @ChandrikaNimali-ei5nl 4 หลายเดือนก่อน +26

    මම ලොකු පුතලා ඉන්න අම්මා කෙනෙක් ආච්චි අම්මා කෙනෙක් මම නිතරම පුතගෙ වැඩ සටහන් බලනවා මම ලොකු satutak ලබනවා ලොකු පොඩි සියලු දෙනාට වටිනාකමක් තිබෙන දෙයක් උගන්වන ඔබට සියලු දෙව්‍ පිහිට ❤❤❤❤❤

  • @kgdisanayaka1554
    @kgdisanayaka1554 หลายเดือนก่อน +3

    මාත් කටින් ස්තුති නොකරට exam ඉවර වෙලා tute අස් කරද්දි ඒවට ස්තුති උනා දුක හිතුනා මාත් එක්ක ඒගොල්ලො රෑවල් කීයක් ගතකරන් ඇද්ද😢 class එකේ කොච්චර කාලෙ ගෙවන්න ඇද්ද මට මගෙ හීන වලට යන්න තීන එකම පාරට මාව ඇරලුවේ ඒගොල්ලො.
    දැන් result එනකන් බලන් ඉන්නව මන් වගේම මට උදව් කරපු ජීවය නැති මගෙ මේසෙ,පොත් ,පෑන් පවා මට ආශිර්වද කරනව කියලා මන් දන්නවා මන් දන්න අපෙ වයසේ ගොඩක් ලමයිට වඩා මම ගොඩක් හොදයි ඒ දෙවල් කවෘත් දැන ගන්න ඕනා නෑ මායි,දෙවියොයි දැනගත්තාම ඇති.😊බුදු සරනින්,දෙවි පිහිටෙන් ලබන සතියෙ හෝ ඊට පස්සේ සතියෙ එන ඒලෙවල් result එක මගේ හිත සතුටු කරන result එකක් වේවා මේක කවුරු හරි කියනවනවනම් ඔයත් මට wish කරන්න කියල ආදරෙන් ඉල්ලනව.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thashilapramodi
    @thashilapramodi 4 หลายเดือนก่อน +53

    සර්ගේ අවවාදයක් අහන්න ලැබුණේ ගොඩක් කාලෙකින්..😢 ඉස්සරනම් සතියට දවස ගානේ හරි ලැබෙනවා..ඒත් දැන් එහෙම නෑ..ඒත් සර් කියලා දුන්නු දේවල් හැමදාම මතකේ තියනවා..❤ තෙරුවන් සරණයි සර්ට..!

  • @user-fy4zw9yt7x
    @user-fy4zw9yt7x 4 หลายเดือนก่อน +36

    දයිවය දේවල් දෙන්නෙ හොදම කෙනාටම වෙන්න ඕනී මන් කොච්චර හොදට වැඩ කලත් මාව test pepper වලට හොදට ලකුණු තිබ්බත් අවසානෙට මාව exam පේල් ඒ ලෑබීම වෙන්න ඇති olevel exam එකෙන්ම හොදට වැඩ ටික කරපු කෙනෙක් පේල් උනාම දැනෙන ඒ දුක 😢 මානසිකව වැටිලා ඉදියා මාසයක් තිස්සෙ 😢 දැන් මන් ආයිත් වැඩ කරනවා මේ පාර Exam එකට 😊

    • @oshadamihiraj
      @oshadamihiraj 4 หลายเดือนก่อน +1

      oya hodata exam liuvada

    • @Lucky000-cd8jd
      @Lucky000-cd8jd 10 วันที่ผ่านมา

      මම් private campus එකක..මමත් කොයිතරම් වැඩ කලත් exam repeat viva repeat කරන කරන දෙ වරදිනව...අතගහන වැඩෙ කෙලවෙනව...අනෙ මංද බං..

  • @slvideo2087
    @slvideo2087 หลายเดือนก่อน +5

    මමනම් දුකින් ඉන්න වෙලාවල් ගොඩාක් අඩුයි.මම කැමති නිදහසේ සැනසීමෙ ඉන්න.මට ඒක ගොඩාක් වෙලාවට ලැබෙනවා.මේ ජීවිතය හරිම සුන්දරයි.හිතන විදිහයි වෙනස් කරන්න ඕනි.අනික බලෙන් ලෙඩ දාගන්න එපා.එහෙම උනාම තමන්ගේ සැනසීමයි නැති වෙලා යන්නෙ.ඒක නිසා පාඩුවේ ඉන්න ඕනි.❤❤❤❤❤.තෙරුවන් සරණයි සර්❤❤❤

  • @NiluAyagama
    @NiluAyagama 2 หลายเดือนก่อน +5

    මෙක ඇත්ත.මට ලැබෙන දෙවල් වලට මම විශ්වයට ස්තුතියි කරනවා එවිට තව තව දෙවල් අපිට ආකර්ෂණය වෙනවා. හොද දෙවල් වලට ස්තුති කරන්න.හොද ප්‍රතිඵල ලැබේවි .ස්තුතියි 🙏🙏

  • @Gkhlp
    @Gkhlp 4 หลายเดือนก่อน +16

    ඕනම කෙනෙකුට ජීවිතේට ගන්න පුලුවන් රත්තරන් වටින උපදෙස්❤❤ ඔබ තුමාව තිසරණය විසින් ආරක්ෂා කරත්වා... අනාගත දියුණුවම සැලසෙත්වා..❤🙏

  • @FleurGianna
    @FleurGianna 4 หลายเดือนก่อน +10

    මේ කතාව නම් ඇත්තම ඇත්ත... මගේ ජීවිතේ අත්දැකීම් වලින්ම ඒක දන්නවා. Grateful නැති මිනිස්සු සියල්ල නැති කරගත් හැටි මං දැක්කා.. ඒ වගේම ලැබුනු දේවල් වලට ආදරේ කරපු මිනිස්සු දියුනු උනු හැටිත් දැක්කා❤

  • @thisarasandaruwan4552
    @thisarasandaruwan4552 4 หลายเดือนก่อน +6

    මේක ඇත්තක්.. මම දැනට ජීවිතේ යම්තාක් දුර ආව නම් ඒ උදව් කල පොත් මෙසය, පුටුව, බෝඩිං කාමරයකට පවා මම වැඳලා තමයි එන්නෙ. ඒක හැඟීමකින් කලාම ලොකු සැනසීමක් හිතට ලැබෙනවා. ස්තූති කලා වගේ දෙයක්..

  • @buddhikalakshan9858
    @buddhikalakshan9858 4 หลายเดือนก่อน +34

    සර් මේදැන් මේක බලන්න කලින් මම අම්මා එක්ක කතා කර කර හිටියෙත් අඩුපාඩු ගැන අපේ මේ ජිවිතේ අඩුපාඩු ගැන අත්තටම සර් අපි දුකෙන් හිටියේ ඒත් එතකොටම නොටිෆිකේශන් එක ආවා මම ඒවෙලාවෙම මේක දැම්මා අම්මටත් ඇහෙන්න ඇත්තමයි සර් හිත හැදුනා අපේ ගොඩාක් සර්ට පිං සර්❤️ මම සර්ගේ ක්ලාස් එනවා ඒකෙදිත් සර් දෙන අවවාද අහගෙන එනවා ඇවිල්ලා අම්මලා එක්ක කතාත් කරනවා ගොඩක් පිං සර් ❤️ මේ හැමදේටම 🥰 🙏

    • @NethmiHansika-rq8nq
      @NethmiHansika-rq8nq 2 หลายเดือนก่อน

      th-cam.com/users/shorts30b-GIt3htY?si=mo88PqOmcU2Z33wK

  • @ChamodiLakshika-px3rm
    @ChamodiLakshika-px3rm 4 หลายเดือนก่อน +10

    සර් මගෙත් තාත්තා ලගදි නැති උනා. ඒත් මන් හැමවෙලේම හිතනව මට තාත්තා නැති උනත් අම්මා ඉන්නවනෙ. හොදට ඉගෙනගෙන අම්මට සලකනවා කියලා.සර්ගෙ උපදෙස් ගොඩක් වටිනවා .

    • @Oshiiwarnasooriya
      @Oshiiwarnasooriya 4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ❤

  • @sewwandianuradha6010
    @sewwandianuradha6010 4 หลายเดือนก่อน +12

    ජිවිතේට ඔන තැන් වලදි අපේ සර් අපේ ලග 🥺❤️❤️❤️❤️ බුදුසරණයි අපේ සර් ❤❤❤❤❤

  • @manojagunarathna2367
    @manojagunarathna2367 4 หลายเดือนก่อน +29

    මගේ අඩුපාඩු මම හැමදාම හදාගන්නවා සර්❤හරිම වටිනවා මේ උපදෙස්.බොහොම පින් සර්❤🙏🙏🙏🙏

    • @NethmiHansika-rq8nq
      @NethmiHansika-rq8nq 2 หลายเดือนก่อน

      th-cam.com/users/shorts30b-GIt3htY?si=mo88PqOmcU2Z33wK

  • @threesisters870
    @threesisters870 4 หลายเดือนก่อน +16

    අනිවාර්යයෙන් sir... 💯 බොහොම ස්තූතියි ❤
    විශ්ව ආකර්ෂණ යේ මූලධර්මය ක්, බුද්ධ චරිතයේ ආදර්ශයක් ❤කෘතඥ වීම ❤️

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 4 หลายเดือนก่อน +12

    මම මේ අවුරුද්දේ අතුරු අන්තරාවක් නොවුනොත් මගෙ Target ටික Achieve කරනවාමයි❤
    මේක දකින සියලු දෙනාගෙත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා 🙏

  • @maleeshaytkids9126
    @maleeshaytkids9126 4 หลายเดือนก่อน +5

    දැ⁣වෙන සිත් සුවපත් කලාට බොහොම පින් සිදු වෙිවා

  • @shanukiyashera397
    @shanukiyashera397 4 หลายเดือนก่อน +17

    සර් ඕලෙවල් විභාගෙ අතලග තියන් වැටෙන්න පුලුවන් උපරිමේට්ම වැටිලා ඉන්න අවස්තාවක දෙවිකෙනෙක් වගේ මේ වීඩියො එකෙන් කියල දුන්නෙ ඔබතුමා ❤ බොහොම පින් සර්.❤️😊

    • @NethmiHansika-rq8nq
      @NethmiHansika-rq8nq 2 หลายเดือนก่อน

      th-cam.com/users/shorts30b-GIt3htY?si=mo88PqOmcU2Z33wK

  • @theekshanamadushanka67
    @theekshanamadushanka67 4 หลายเดือนก่อน +13

    අපි සර්ට හැමදාම පට්ටම ආදරෙයි සර්...🥰

  • @user-je5ed5xr1i
    @user-je5ed5xr1i 4 หลายเดือนก่อน +6

    ඇත්තටම මගේ ඉගන ගන්න කාලය නම් ඉවරයි එත් ජිවිතේ ඉගන ගන්න අඩු පාඩු හදාගන්න දෙන අවවාද වලට ගොඩාක් පින් බුදුසරනය සර් සර් ගේ වඩියො එකක් බැලුවම හිතේ තියන හැම පරස්නයකටම පිලිතුරැ ලැබෙනවා හිතට පුදුම නිදහසක් දැනෙන්නේ ❤❤❤❤

  • @nisansalawarnasooriya6474
    @nisansalawarnasooriya6474 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි සර්...ඒ අවවාදෙ තමයි මට අද දවසෙ ලැබුල ලස්සනම අවවාදය.🙏

  • @AsnaaIshek
    @AsnaaIshek 4 หลายเดือนก่อน +6

    " සර් කියන දේවල් ඇත්තටම හරි. එදාට වඩා අද තමයි මේ දේවල් හොඳටම දැනෙන්නේ.
    ලෝකේ එක පැත්තක මිනිස්සූ ජීවිතේ ගැන මරබියෙන් ඉන්නේ. කන්නේ තණකොළ කුසගින්නට බොන්න පිපාසෙට වතුර ටිකක් නෑ.වතුර කෑම හොයාගන්න ගියොත් ජීවිතේ නැති වෙනවා කියන දේ විතරයි දන්නේ.මැරෙන්න ඕන මැරෙන්න ඕන කියලා අපි කීවාට ඇත්තටම මැරෙන වෙලාවට හිත් වලට බය එන්නේ නිරායාසයෙන්මයි."
    ඒ අතින් අපිට සර් කියනවා වගේ මොනවාද අඩු කියලා හිතෙනවා.🙏✨️❤️
    දුක් පීඩා විඳින සියලුදෙනාම නිදුක් වේවා ! නිරෝගි වේවා ! සුවපත් වේවා! 🙏🙏🙏
    සර්ට බොහොම ස්තූතියි !තෙරුවන් සරණයි සර් ! ✨️✨️✨️

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 4 หลายเดือนก่อน +3

    සර්ට ගොඩාක් පින්සිද්ද වේනවා සර් ළමයිට විතරක් නෙවෙයි දැනට රස්සාවක් කරන අයටත් වැඩිහිට්‍ යන්ටත් අනිත් ගුරුවරුන්ටත් ඉගනගන්න ගොඩාක් දෙවල් සර් උගන්වනවා මේ ව්ගේ සම්පුර්ණ දන්න දේ උගන්වන එකම ගුරුතුමා ඔබ තුමා කියලයි මම හිතන්නේ තෙරුවන් සරනයි නිදුක් නිරෝගි සම්පත් ලැබේවා දිර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට 👍👍👍👌👌👌❤❤❤🥰🥰🥰

  • @NisansalaSadamali-xo3tq
    @NisansalaSadamali-xo3tq 4 หลายเดือนก่อน +27

    Sir මගේ පුතාට වයස අඋරුදු 4. මන් බලන් ඉන්නේ. Sir වගේ දෙවියෙක් ලගට. මගේ පුතාව clas එවන්න.ලස්සනට ජිවත් වෙන්න. ඉගනගන්න.

    • @ChandanRathnayaka-tz9sg
      @ChandanRathnayaka-tz9sg 4 หลายเดือนก่อน +1

      ඔබ වැනි වැස්සියන් 1000 ක් හිටියනම් අද අපේ රට මාර දියුණුයි.
      * වැරදිලා වැස්සි කියලා type වෙලා sorry මන් අම්මලා කියල type කරන්න හැදුවෙ

    • @sandaliamanda8939
      @sandaliamanda8939 3 หลายเดือนก่อน

      ​@@ChandanRathnayaka-tz9sg☕️☕️🙂😐

  • @harshirasanga9155
    @harshirasanga9155 4 หลายเดือนก่อน +5

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරැවරයෙක්...❤

  • @gayanliyanage1
    @gayanliyanage1 4 หลายเดือนก่อน +6

    මේ දේවල් කෙනෙක් පිලි පෙද්දොත් එයාගේ දියුනුව නවත්වන්න බෑ... අනිවාර්යයෙන්ම සර් ගොඩක් ස්තූතියි...❤🙏

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 2 หลายเดือนก่อน +2

    ඔබතුමා හොද ඇදුරු තුමෙක් පමනක් නෙවෙයි හොද counceller කෙනෙක්, මගේ ආශිර්වාදය ,

  • @RasaPeiries
    @RasaPeiries 4 หลายเดือนก่อน +4

    ධනාත්මකව හිතන්න පුලුවන් කල ලස්සන ඔවදනක් සර් 🌹

  • @ruvindikaushalya2004
    @ruvindikaushalya2004 4 หลายเดือนก่อน +22

    ඇත්තටම සර් මම ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවේ notification l ආවේ, මම ඔක්කොම අමතක කරලා සර්ගේ motivetion vedio l බැලුවේ,, ඇත්තටම හිතට ලොකු සහනයක් දැනුනා... මගේ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුනා .... ගොඩක් පින් සර් ❤❤❤... (2023 sirge clz ava kenek mn )

    • @ruvindikaushalya2004
      @ruvindikaushalya2004 4 หลายเดือนก่อน

      Sir mata 2 nd shy exam karanna one sir.. 2024 , et sir ......😔

    • @SithuminaThejan-xo2kw
      @SithuminaThejan-xo2kw 3 หลายเดือนก่อน

      ​@@ruvindikaushalya2004ai eth kiwwe....aye exam karanna barida

  • @dilushasadaruwan9970
    @dilushasadaruwan9970 4 หลายเดือนก่อน +4

    මේ කතාව ඇත්ත.අපි නිතරම හිතන්නෙ අපිට නැති දේ ගැනම විතරයි.තියෙන දේවල් ගැන හිතනවනන් කොච්චර සතුටු වෙන්න පුලුවන්ද අපිට.බොහොම පිං සර්ට මේක මතක් කරලා දුන්නට❤️

  • @user-dw9hg2pl8v
    @user-dw9hg2pl8v 4 หลายเดือนก่อน +4

    ඔබ වැනි මිනිසුන් මේ රටට වාසනාවන්. තෙරුවන් සරණයි ඔබට.

  • @chaminiwathsala7972
    @chaminiwathsala7972 4 หลายเดือนก่อน +2

    මේ ලස්සන කතාව අහන්න ලැබීමත් පිනක් සර්.ගුරුවරුන් අතර දෙවිවරුත් ඉන්නවා.සර්ත් ඒ වගේ .ආදරෙයි ❤❤❤

  • @ChandanRathnayaka-tz9sg
    @ChandanRathnayaka-tz9sg 4 หลายเดือนก่อน +9

    සර් උගන්නපු දේවල් මාර වටිනවා. මම 2023 A/L ලිව්වෙ MCQ 50 හෙන් 13ක්ම හරි. ඇත්තමයි සර් ඔයා නම් දෙවියෙක්. 3rd shy වෙනකන්ම සර්ගෙන් ජීවිතේ ඉගෙන ගත්ත එක ගැන මාර සතුටුයි. සර්ට බනින උන් අනිවාර්යෙන්ම දුගතියෙ තමයි

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 4 หลายเดือนก่อน +6

    හරිම සතුටුයි අහද්දි,,තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි !

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 4 หลายเดือนก่อน +3

    හැමදාම ජීවිතය හදා ගන්න උත්සාහ කරේ Sir කියන දේවල් නිසා ..
    තෙරුවන් සරණයි මගෙ Sir ට ..
    🙏🏻🙏🏻🙏🏻💫🌷💯🍃 ..

  • @anjalijayawardana1713
    @anjalijayawardana1713 4 หลายเดือนก่อน +5

    අපේ සර්...❤ සර් කියල දුන්නේ හැමදාම හොදම දේ

  • @nilukshimanulsha3940
    @nilukshimanulsha3940 4 หลายเดือนก่อน +5

    ගොඩක් වටින අදහස් ටිකක් ගුරුතුමනී.
    ඔබතුමාගේ දැනුම තව තව වැඩිවේවා.

  • @bodimecooking2342
    @bodimecooking2342 4 หลายเดือนก่อน +4

    දෛවය කියන්නෙ.දෙවියන්.අපි හැමෝටම plan කරපු ජීවිතයක් තියෙනවා.කොච්චර දැගලුවත් අපේ ජීවිත විසදෙන්නෙ ඒ plan එකට අනුව.ඒක ගොඩක් අයට තේරෙන්නෙ නෑ.දෙවියන්ට ඕන නම් අපේ කැමැත්ත නැතත් අපිව ආරක්ෂා කරනවා.මේ ලෝකෙ වෙන හැම දෙයක්ම අහඹු සිදුවීම් නෙවෙයි.දැන් මේ comment එකට කට්ටිය ටිපර් වෙන්න එපා.අපි ලෝකෙ හොයාගෙන නැති ගොඩක් දේවල් තාම තියෙනවා.ඒක නිසා විද්‍යාව කියන්නෙ ලෝකය හොයාගන්න එක.😊😊

  • @antilog-lm1rm
    @antilog-lm1rm 4 หลายเดือนก่อน +8

    ඇත්ත කියනවනම් මමත් පොඩි කාලේ ඉදන් පොතක් එහෙම බිම වැටුනොත් වැදලා තමයි ගන්නෙ තාමත් එහෙමයි ඉතින්😊❤

  • @exploreedite.9411
    @exploreedite.9411 4 หลายเดือนก่อน +4

    අනේ සර් හැමදාම විඩ්යෝ දෙන්නකො..සර් මේ චැනල් එකේ නොදාපු විඩියො අපි වෙන වෙන ටික්ටොක් විඩ්යො වලින් දකිනව..සර්ගෙ.කතා අහල ඇත්තටම මමත් හිත හදාගත්ත තැන් අනන්තයි..නිදුක් නිරොග් වේවා සර්❤

  • @madushaperera7753
    @madushaperera7753 4 หลายเดือนก่อน +3

    කියන්න වචන නෑ.. ඒ තරම් වටින කතාවක්.. ❤❤❤❤

  • @silasganendran1577
    @silasganendran1577 4 หลายเดือนก่อน +4

    ඉතා වටිනා උපදෙසක්, මසුරන් වටිනා මෝටිවේෂන් එකක්. ඔබට ස්තූතියි සර් ❤❤❤

  • @andriana9481
    @andriana9481 4 หลายเดือนก่อน +8

    සිත නිවන කතා 👌!

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 4 หลายเดือนก่อน +3

    සුභම සුභ දවසක් වේවා සියලූම දෙනාට. සර්ට ගොඩක් පින් මේ දෙන ඔවදන්වලට. මමත් අම්මා කෙනෙක්. ඒත් ගොඩක් දේ තියෙනවා ඉගෙන ගන්න. තෙරුවන් සරණයි.

  • @ShiSha-rr1ou
    @ShiSha-rr1ou 4 หลายเดือนก่อน +2

    මට සර්ව ඇත්තටම ඇස් දෙකෙන් බලලා කතා කරන්න ඇත්නම්.ගුරු භක්තියෙන් ඒ කකුල් ලග වැටිලා මගෙ ප්‍රශ්න වලට උත්තර හොයන්න තිබ්බා..ඔබතුමාට පින්

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 4 หลายเดือนก่อน +10

    මේ වගේ vedio වලින් ගෙදර ඉන්න අපේ දරුවන්ට ලොකුම motivation එකක් ලැබෙනවා.සර්ට ස්තූතියි.රෑ කෑම මේසයේදී මේ vedio play වෙනවා.🎉🎉🎉

  • @maleesha778
    @maleesha778 4 หลายเดือนก่อน +11

    Low of attraction...Thank you sir and thank you my dear universe...❤

  • @rohanwijesingha7554
    @rohanwijesingha7554 4 หลายเดือนก่อน +2

    ගොඩක් වටින උපදෙසක්.

  • @STAR-wk6vy
    @STAR-wk6vy 4 หลายเดือนก่อน +3

    ජීවිතයට වටිනා උපදෙස් ටිකක් සර් 🙏

  • @user-jz2ww8vg9b
    @user-jz2ww8vg9b 4 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි සර්..

  • @LahiruKidithuwakku-zr8xe
    @LahiruKidithuwakku-zr8xe 4 หลายเดือนก่อน +3

    මුතුගල සර්ගෙ කතාවල් මාර ලස්සනයි ❤️

  • @DhanuBorn2008
    @DhanuBorn2008 4 หลายเดือนก่อน +7

    ඒක නම් ඇත්ත තමයි සර් ❤️❤️ thx💗

  • @nipunaproduct4997
    @nipunaproduct4997 3 หลายเดือนก่อน +19

    sir kiyana kathawa hari .man කෝටි ගානක වහන ගත්ත කෙනෙක්.මන් එක වාහනයකටවත් ආදරේ කරේ නෑ.අද මන් ගාව තිබ්බ එක ජීප් එකක් වත් නැ.මන් හම්බ කරපු හැම දේම නැති උනා.සල්ලි හම්බෙද්දි මුල මතක නැති උනා මට.මන් තමා ඊයේ හන්තන පාරේ ඉද්දි සර්ට හෝන් එක ගහගෙන සුදු car eke ගියපු කෙනා.❤

    • @NethmiHansika-rq8nq
      @NethmiHansika-rq8nq 2 หลายเดือนก่อน

      th-cam.com/users/shorts30b-GIt3htY?si=mo88PqOmcU2Z33wK

    • @wathsalapiyathilaka7517
      @wathsalapiyathilaka7517 หลายเดือนก่อน +1

      Oya oyage warada awankawa therum gathane..eka nihathamaniwa piligathane..a warada hadagena issarahata yanna..Wish you all the best!!

  • @nishodinishodi-ub2ff
    @nishodinishodi-ub2ff 2 หลายเดือนก่อน +2

    ඇත්තමයි සර් ඔබතුමා දරුවන්ට කියල දෙන දේවල් අහල මම මගේ ජීවිතේ ගොඩාක් දේවල් හදා ගන්නවා.මගෙ ජිවිතේට එක පාරක් හරි ඔබතුමව දැකල කතා කරන්න තිබුන නම් කියලා හරී ආසාවෙන් ඉන්නවා.

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 4 หลายเดือนก่อน +1

    Godak watina video aeakak.thank you very much muthugala Sir.oba tumata niduk, nirogi, suwaya lebeava, dirgausa lebeava anagataya subama suba weava!!!!!!! hadawatinma partana karannam. Deaviyangea pihitai.adarei hemadamath.💐💐💐💐💐🌹🌹🌹🌹🌹🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-bn5ih8sc1u
    @user-bn5ih8sc1u 4 หลายเดือนก่อน +4

    ජීවිතේම හදනවා sir ❤😊

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 4 หลายเดือนก่อน +1

    Thank you sir.aththa kathava.💐

  • @silvalatha1187
    @silvalatha1187 4 หลายเดือนก่อน +2

    Thank sir Great advice God bless you

  • @NandawathiKumari-ik7hp
    @NandawathiKumari-ik7hp 4 หลายเดือนก่อน +4

    හිත ගොඩක් හැදුනා❤

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k 3 หลายเดือนก่อน +2

    ගොඩක් වටින අදහස් සර් ❤ ගොඩක් පින් සර්ට කියා දුන්නට ❤

  • @ImanjaliSuwaranapali-vh8vh
    @ImanjaliSuwaranapali-vh8vh 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial 4 หลายเดือนก่อน +2

    සර්ට ගොඩක් පින්💗🌷

  • @chamoddyarathnaweera5350
    @chamoddyarathnaweera5350 4 หลายเดือนก่อน +1

    Dear sir, thank you very much for these advice. ❤❤❤ may the triple jem bless you. May your living long. 🙏🙏🙏🙏🙏

  • @jeewanthikaratnalingam3865
    @jeewanthikaratnalingam3865 2 หลายเดือนก่อน +1

    Excellent advise sir. You are perfect .

  • @sithyhafeelasanoos3685
    @sithyhafeelasanoos3685 2 หลายเดือนก่อน +1

    Well said. Love listening to your videos. God bless you.

  • @nalindarshana6971
    @nalindarshana6971 4 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි.♥️👌🙏

  • @wellwisher1755
    @wellwisher1755 4 หลายเดือนก่อน +1

    One of your Best wording Sir
    May God Bless you 💐

  • @sanduniherath7718
    @sanduniherath7718 2 หลายเดือนก่อน

    Thank you සර්😊

  • @muthuperera6244
    @muthuperera6244 4 หลายเดือนก่อน +1

    ස්තුති සර් ❤

  • @Gayanta_sadaruwan_official
    @Gayanta_sadaruwan_official 4 หลายเดือนก่อน +1

    Thanks sir . ප්‍රෂ්න ගොඩක් මැද හෙන අවුලෙන් ඉන්න වෙලාවේ මේක ගොඩක් වටින වීඩියෝ එකක් සහ ගොඩක් හොද අවවාදයක් . ජිවිතේ එපාම වෙලා දෙයක් කර ගන්න බැරි වෙයි කියලා මේ හිටපු වෙලාවේ සර්ගෙ මේ වීඩියෝ එක හම්බුනෙ පෙර කරපු පිනකට ද මන්දා සර් . ගොඩක්ම ස්තුතියි ❤ සර් . වීඩියෝ එක බලන්න කලින් ගොඩක් දුකෙන් සහා එපාම වෙලා හිටියේ ඒ වචනට ටික අහුවා විතරයි හිත මාර විදියට ශක්තිමත් වුනේ.. ... ❤ වචන වලින් ස්තූති කරන්න තෙරෙන් නැහැ සර් ... ❤ 🙏 ගොඩක් පිං ❤ ( time is 02:26 a.m ) ❤ 🙏

  • @SaumyaKeshan-gc7pb
    @SaumyaKeshan-gc7pb 7 วันที่ผ่านมา

    සර් ගොඩක් පිං දෙන උපදෙස් වලට ...සර් මේ ලොකේ දෙවි කෙනෙක් වගේ ..මම දරුවන් දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක් මම සර්ගෙ වැඩ සටහන් බලනවා..මම දැනට ලංකාවේ නෙවෙයි ඉන්න මම සර්ගෙ වැඩ සටහන් මගේ දරුවන්ට බලන්නත් යවනවා සර් ඇතුලු පව්ලේ සියලුම දෙනාට බුදු සරණයි

  • @tuangreasy7387
    @tuangreasy7387 4 หลายเดือนก่อน +3

    Great speech ❤❤❤❤❤❤

  • @AdeeshaUmayanga-im6bt
    @AdeeshaUmayanga-im6bt 4 หลายเดือนก่อน +9

    ඒකනම් ඇත්ත් මන් හිතන්නේ !! ❤❤👍😍

  • @LTProduction678
    @LTProduction678 4 หลายเดือนก่อน +3

    1000% ඇත්ත... ❤ සර්.

  • @Shalo419
    @Shalo419 4 หลายเดือนก่อน +3

    Beautiful story sir.
    God Bless You 😊 sir.

  • @e.d.madhushani6961
    @e.d.madhushani6961 4 หลายเดือนก่อน

    Great advice sir!

  • @narmosl5521
    @narmosl5521 3 หลายเดือนก่อน +2

    ජය වේවා සර් 💕💕💕

  • @Abhi_Liyanage
    @Abhi_Liyanage 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි සර් ❤

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 4 หลายเดือนก่อน +2

    වාසනාවන්ත සුබ දවසක් වේවා ඔබතුමාට...! දය්වය දුන්න තාමත් දෙන අබියෝග එක්ක දවසින් දවස මං ශක්තිමත් වෙනව.මං මට මගෙ ජීවිතේට මේ සොබාදහමට ඉරට හදට ගහ කොල සතා සීපාවට හැමදේටම ගොඩාක් ආදරෙය්,

  • @rukshanravindu4144
    @rukshanravindu4144 4 หลายเดือนก่อน +10

    Muthugala sir ❤

  • @Arunanisantha1987
    @Arunanisantha1987 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි සර් ජීවිතයට වටිනා පාඩමක් අද කාලෙ දරුවන්ගේ හදවත්වල ගැඹුරටම දැනෙන්නට කියලා දෙනවා ❤❤❤🙏🙏🙏🙏🙏ඔයටික නොදැන කොයිතරම් නම් ජීවිතය නාස්ති කරගන්නවාද? හිතන්නට යමක් 😇😇😇😇😇

  • @chathuranganikumari6091
    @chathuranganikumari6091 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි සර්.........

  • @learnarabicsimplyinsinhala
    @learnarabicsimplyinsinhala 4 หลายเดือนก่อน +1

    With all the best sir
    Thank you❤

  • @shanukiamaya2735
    @shanukiamaya2735 4 หลายเดือนก่อน +2

    මගේᴹᵞ٭͢ᴸᴵᶠᴱ⃝⃯⃮🌹᭄ᴿᴱˢᴾᴱᶜᵀ තාත්ති කියන්නේ ඔය විදියට තමයි .ගුරුපියාණනි විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා ගුරුපියාණන්ට 🙏🙏🙏

  • @geethmunasinghe
    @geethmunasinghe 4 หลายเดือนก่อน +1

    මගෙ සර් තෙරුවන් සරණින් තව තවත් දියුණු වේවා 🥺🙏

  • @nuwansanjaya8796
    @nuwansanjaya8796 4 หลายเดือนก่อน +1

    Thank you

  • @nimalipgn3495
    @nimalipgn3495 4 หลายเดือนก่อน +1

    ❤ Thank sir.Golden words.

  • @ishanwickramaarachchi7182
    @ishanwickramaarachchi7182 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි සර්

  • @sumudinisamarawicrama5361
    @sumudinisamarawicrama5361 3 หลายเดือนก่อน +1

    රත්තරං කතාවක් බුදු සරණයි සර්ට❤🙏

  • @DL12323
    @DL12323 4 หลายเดือนก่อน +1

    😊❤ ස්තූතියි සර්

  • @yasodakularathna6871
    @yasodakularathna6871 4 หลายเดือนก่อน +1

    Thank you sir adiyatama wetila enna welawe sirge me wachana mata loku shakthiyak theruwansaranai ❤❤😘😘🙏🙏

  • @manasarasubasingha4926
    @manasarasubasingha4926 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සර්...🙏🙏🙏

  • @chiranthalakshan3808
    @chiranthalakshan3808 3 หลายเดือนก่อน +1

    Thank You Sir ❤

  • @dimuthudimuthu4810
    @dimuthudimuthu4810 4 หลายเดือนก่อน

    අනිවාර්යෙන්ම 🙂🙂🙂