මටත් ඕන ශක්තිමත් හිතක්... | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #AhasGawwa #amithadeepathero
    / ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
    භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
    / @ahasgawwa
    භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
    / ahasgawwapage
    අහස්ගව්ව වට්ස්ඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
    t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
    / ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
    / ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

ความคิดเห็น • 288

  • @HM-kj4mp
    @HM-kj4mp 3 หลายเดือนก่อน +96

    01. නොකිපීම.
    02. අවංක වීම. ( තමන් දෙසට හැරෙන්න. )
    03. අතහරින්න.
    මා ඇතුළු සියලු දෙනා හට ශක්තිමත් හිතක් ඇති කරගැනීමට හැකියාව ලැබේවා. 🙏🍃
    ඔබ වහන්සේට බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🍃

  • @DilanPradeep-wd6ci
    @DilanPradeep-wd6ci 3 หลายเดือนก่อน +107

    ඔබවහන්සේ නිසා මම ජීවිතේ ගොඩක් අඩුපාඩු හදා ගත්තා. ජීවිතේට අරමුණක්වත් නැතුව හිටපු මම ගොඩක් වෙනස් වුණා. මම විශ්ව විද්‍යාලයට යන්න ඉන්නේ. මේ හැමදේම අහස් ගව්ව නිසා තමයි. තරුණ අපිව යහමගට ගන්න ඔබවහන්සේ ඇතුළු පිරිසට ගොඩාක් පින් 🙏🙏🙏☸️

  • @11D11_-
    @11D11_- 2 หลายเดือนก่อน +14

    බොහොම ස්තූතී ස්වාමීන්වහන්ස💫 ගොඩක් පින්.
    මම විද්‍යා විශයන් හදාරන උස්ස පෙල සිසුවෙක්. මට ඔබවහන්සේගේ අනුශාසනාවන් ගොඩක් වටිනව! පීඩවට පත් වූ සෑම අවස්තාවකම මම ඔබවහන්සේගේ video එකක් අනිවාරෙන්ම බලනව. හිත mind එක තමයි හැමදේම. ඒක කියල දුන්නෙ ඔබවහන්සේ.
    ධහම වියැකී යන යුගයක ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ආකාරයෙන් අප වෙත ගෙන ඒම පිලිබදව ඔබවහන්සේට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා! මේ කරන ලද පිනෙන් ඔබවහන්සේට නිවනට මග පෑදෙත්වා!!!

  • @risithhansidu
    @risithhansidu 3 หลายเดือนก่อน +16

    🔴ශක්තිමත් සිතක් සාදා ගැනීමට නම්,
    1.අන් අය කියන දේවල් වලට කිපෙන්න එපා
    2.ඒ කියපු දේවල් ඇත්තද බොරුද කියලා අවංකවම තමා දිහා බලන්න
    3.කියපු දේ ඇත්ත නම් ඒ වැරැද්ද හදාගන්න
    කිසිම හේතුවක් නැතුව කියපු බොරු දෙයක් නම් ඒ කියපු වචනෙ අත්හරින්න

  • @KalanaDilshan-f9q
    @KalanaDilshan-f9q 3 หลายเดือนก่อน +25

    පිං ඇත්තොන්ට අසන්නට ලැබේවා!!❤

  • @ThiliniWijerathne-y8g
    @ThiliniWijerathne-y8g 3 หลายเดือนก่อน +30

    එසේමයි ස්වාමීන් වහන්ස..අද සිට ඒ උත්සාහයේ යෙදෙමි..මාගේ කල්‍යානමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 3 หลายเดือนก่อน +8

    පින්වත් අන්කුඹුරේ අමිතදිප ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @TharunNawamjaya
    @TharunNawamjaya 3 หลายเดือนก่อน +12

    හැම වෙලාවේම තමන්ගේ සිතට අවංකව තීරණ ගත්තනම්. සිත් රිදීම් ආවම වෙනවා සහ පසුතැවේම ආවම වෙනවා. එක නිසා හැම වෙලාවේම අවංකව සිතන්න. .❤️☺️

  • @NishuJayasooriya
    @NishuJayasooriya 3 หลายเดือนก่อน +6

    ඒ උතුම් ස්වාමින්වහන්සේලා පහල උනේ අපේම වාසනාවටයි, අපි අවාසනාවන්ත නෑ අපිට යහමග පෙන්නන්න අපිට අපේම දර්මය තියෙනවා , ඒකෙන් අපි ප්‍රෙයෝජන ගන්න විදිය අනුව තමයි අපිට ප්‍රෙතිපල ලැබෙන්න්

  • @kavindyarasanjali3037
    @kavindyarasanjali3037 3 หลายเดือนก่อน +4

    මේ අදහස් ටික මගේ හිත ගොඩාක් සුවපත් කළා, සන්සුන් කළා .ඔබ වහන්සේට බොහොම පින්

  • @Sathpurushaovadan
    @Sathpurushaovadan 3 หลายเดือนก่อน +7

    ඉන්ද්‍රකීලයක් සේ ශක්තිමත් හිතක් හදාගන්නෙ කොහොමද කියල මට නිවැරදිම විසඳුම හම්බවුනා.
    🙏🙏ඒ උතුම් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏

  • @dimuthutharaka7252
    @dimuthutharaka7252 3 หลายเดือนก่อน +5

    සම්පූර්න ඇත්ත ස්වාමීන් වහන්ස..මටත් ඕනේ අකම්පිත හයිය හිතක් තියන කෙනෙක් වෙන්න.ඔබ වහන්සේ නිදුක් වේවා..නීරෝගී වේවා..සුවපත් වෙත්වා..🙏🙏🙏

  • @hashanidinushika6481
    @hashanidinushika6481 3 หลายเดือนก่อน +11

    හිත ගොඩක් රිදිලා ඉන්න වෙලාවක මට වටිනම දේ හම්බුනේ

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 3 หลายเดือนก่อน +3

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @asiriherath1838
    @asiriherath1838 3 หลายเดือนก่อน +7

    කල්‍යාණ මිත්ත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!

  • @sasminamadurangha9116
    @sasminamadurangha9116 3 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ .ඔබ වහන්සේගේ කට හඩ භාවනාවක් වගේ මාර සැහැල්ලුවක් දැනෙන්නෙ 🙏❤

  • @ganganisenanayake8823
    @ganganisenanayake8823 3 หลายเดือนก่อน +4

    අපේ ස්වාමීන් වහන්සේ ට මේ පිනෙන් උතුම් අමා මහ නිවනම වේවා. 🙏🙏🙏

  • @thannagesanju1627
    @thannagesanju1627 3 หลายเดือนก่อน +6

    අවශ්‍ය ම මොහොතේ අවශ්‍ය ම බණ පදයක් අහන්න ලැවුනේ අපේ ස්වාමීන් වහන්ස..තෙරුවන් සරණයි ඔබ වහන්සේට...🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 3 หลายเดือนก่อน +4

    සාදු ..සාදු ..සාදු ..
    පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට නමස්කාර වේවා ...
    පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ...සාදු ..

  • @RimansaInduraani
    @RimansaInduraani 3 หลายเดือนก่อน +3

    කලුතර අපිටත් මහාමෙව්නා අසපුවක් ඉදිවේවා කල්‍යාන ම්ත්‍ර ඇසුර ලැබේවා මේ සසර ගමන කෙටි වේවා පින්වත් ලොකු ස්වාමින් ව්හන්ස අපට අනුකම්පා කර කලුතර අපිටත් ඔබ වහන්සේලගේ කල්‍යාණ ම්ත්‍ර ඇසුර ලබාදෙන සේක්වා

    • @dilshanperera3404
      @dilshanperera3404 3 หลายเดือนก่อน

      කලුතර, සේරුපිට ඉසිපතන මහමෙව්නාව අසපුව තියෙනවා. නැතිනම් හොරන, බුලත්සිංහල තියෙනවා

  • @amilapradeep357
    @amilapradeep357 3 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුති. ගොඩාක් පිං ඔබ වහන්සේට

  • @diliniishara9380
    @diliniishara9380 หลายเดือนก่อน +1

    ! දීර්ඝායුෂ්ම ලැබෙන්න ඕනේ.තෙරුවන් සරණයි🙏

  • @DiliniPemasiri
    @DiliniPemasiri หลายเดือนก่อน +1

    ඔබ වහන්සට මාගේ නමස්කාරය වේවා.

  • @WONDERTUNE-2003
    @WONDERTUNE-2003 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @gsubhashiniwithanage310
    @gsubhashiniwithanage310 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරයම වේවා🙏ඔබ වහන්සේ ට උතුම් දර්මාවබොදය ලැබෙත්වා🙏🙏🙏 මා හටත් දර්මය අවබෝධ වෙත්වා🙏සියලු දෙනාට ම උතුම් දර්මය අවබොද වෙත්වා🙏🙏🙏

  • @ADMadurangaMaduranga
    @ADMadurangaMaduranga 2 หลายเดือนก่อน +1

    Oba wahanseta mage namaskarayama wewa sadu sadu sadu.

  • @venujamudunkotuwa3902
    @venujamudunkotuwa3902 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි පින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏.

  • @Sathsarani804
    @Sathsarani804 7 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය 🙏සාධූ සාධූ සාධූ තව තවත් මෙවැනි ධර්ම දේශනා අසන්නට ලැබේවා 🙏🙏

  • @NishaniSkunthala
    @NishaniSkunthala 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @alone-h7o
    @alone-h7o 2 หลายเดือนก่อน +1

    තෙරුන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @omethsonjith8181
    @omethsonjith8181 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤

  • @chamindasenarathna159
    @chamindasenarathna159 3 หลายเดือนก่อน +1

    සාදු ...සාදු ....සාදු
    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    උතුම් ධර්ම ධානයේ ආනුභාවයෙන් ඔබ අප සියලු දෙනාගේම සිත් ශක්තිමත් වී සියලු දෙනාගේම සිත් සුවපත් වෙත්වා .....
    අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා
    බුදු සරණයි

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @lakminisurangika2706
    @lakminisurangika2706 3 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේ ට දිර්ඝායුශ ලැබේවා....🙏🙏🙏

  • @thannagesanju1627
    @thannagesanju1627 7 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...🙏🙏🙏

  • @ishanmendis9365
    @ishanmendis9365 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏

  • @shashinrasindhu3966
    @shashinrasindhu3966 3 หลายเดือนก่อน +1

    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 3 หลายเดือนก่อน +2

    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!!🪔🪔🪔
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @dinnaworldcup
    @dinnaworldcup 27 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය!
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏

  • @SudariThasmila
    @SudariThasmila 3 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින්ව⁣හන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @tusharitushari6181
    @tusharitushari6181 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @saruu6235
    @saruu6235 3 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏❤️

  • @SachiSachi-w2p
    @SachiSachi-w2p 2 หลายเดือนก่อน

    ගොඩාක් පිං ස්වාමීන්වහන්සේ 🙏🙏🙏🙏

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 3 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට බොහෝම පින්🙏❤

  • @krish...6895
    @krish...6895 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි...දීර්ඝායුෂ වේවා , පින්වත් ස්වාමීන් වහන්ස!!!🙏🙏🙏

  • @GoodLightTimeLapse
    @GoodLightTimeLapse 2 หลายเดือนก่อน +1

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @Dinethudayanga-g9y
    @Dinethudayanga-g9y 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ සුවපත් වේවා 🙏🙏🙏❤

  • @janithriamarasinghe9750
    @janithriamarasinghe9750 3 หลายเดือนก่อน +1

    උතුම් වූ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @NayanaAkurugoda-sm9mk
    @NayanaAkurugoda-sm9mk 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේටත් තෙරුවන් සරණයි නමෝ බුද්ධාය❤❤❤❤

  • @Vihagasathsara-v5
    @Vihagasathsara-v5 หลายเดือนก่อน +1

    හිත නිවුන හාමුදුරුවනේ ඔය රුව දකිද්දීම...... 🙏

  • @kumariambegoda
    @kumariambegoda 3 หลายเดือนก่อน +1

    බුදුසරනයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @Navanji_dhanusha430
    @Navanji_dhanusha430 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට!!! 🙏🤍 ගොඩක් වටිනවා මේ දේශනාව, ඔබ වහන්සේට ගොඩක් පින්

  • @chatunidilsani4749
    @chatunidilsani4749 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ....

  • @imesha92
    @imesha92 21 วันที่ผ่านมา

    හොයන වෙලාවෙම හමුවුනා❤ ස්තූතී විශ්ව මාතාවනි...පින්වන්‍ත ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා!!✨️

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
    🙏🙏🙏

  • @ednote
    @ednote 3 หลายเดือนก่อน

    ඇත්ත හාමුදුරුවනේ. නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏

  • @chaturapoornima211
    @chaturapoornima211 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු.. 🙏

  • @SandakelumMendis-tl2sn
    @SandakelumMendis-tl2sn 3 หลายเดือนก่อน +1

    බොහොම පිං ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🌸

  • @WannigeSiriyawathi-hz1ni
    @WannigeSiriyawathi-hz1ni 3 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි අපේ⁣ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට

  • @laksendesilva-cd3gk
    @laksendesilva-cd3gk 3 หลายเดือนก่อน +4

    අනේ අපේ ස්වාමීන් වහන්ස, මං යම් කරුණකට හරි තැවීමකින් හිටියේ දැන්.... මේ බණ ටික මගේ හිත ගොඩ දැම්මා....

  • @NuwanIsanka-kn7jx
    @NuwanIsanka-kn7jx 3 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු තුණුරුවනේ සරණයි දලදා හාමුදුරුවන් පිහිටයි ආදරණීය හිතක් සේම ශක්තිමත් වේවා

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 3 หลายเดือนก่อน +3

    හිතේ තියෙන ප්‍රශ්න හැමදේටම උත්තර අහස් ගව්වෙයි ශ්‍රද්දා එකෙයි තියෙනවා .අනේ කොයිතරම් සහනයක් ද.🙏🥺

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏❤️

  • @deepanisilva5509
    @deepanisilva5509 3 หลายเดือนก่อน

    Avasarai අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ta mage namaskaraya වේවා theruvan saranai 🙏🙏🙏

  • @DinuthmiSiyansa-hg6ks
    @DinuthmiSiyansa-hg6ks 2 หลายเดือนก่อน +1

    තමන්ට ආදරේ කරන්න කියලා දෙන්න අපෙ හාමුදුරුවනේ ...🥺❤.තමන්ට වඩා තව කෙනෙක් ට ආදරෙ කරන එක හරිම වේදනාකාරී ....

  • @ajanthapriyadharshani4900
    @ajanthapriyadharshani4900 3 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ඔබ වහසේට 🙏🙏🙏

  • @sahansandeepa-u7x
    @sahansandeepa-u7x 3 หลายเดือนก่อน

    Oba wahanse nisa mn godk adupadu hadagatha .suwamin wahansa🙏🙏🙏 budu sarani

  • @AsenaAsena-z6i
    @AsenaAsena-z6i 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethnavodya7291
    @nethnavodya7291 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻

  • @nadeekadilrukshi5976
    @nadeekadilrukshi5976 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏

  • @sammanihansika5079
    @sammanihansika5079 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු..🙏☸️

  • @Harshachamara-vj1mh
    @Harshachamara-vj1mh 3 หลายเดือนก่อน

    පින්වත් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q 3 หลายเดือนก่อน

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @ireshairesha7006
    @ireshairesha7006 2 หลายเดือนก่อน

    අමා මෑණි ලොව්තුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ ශ්‍රී සද්ධර්මය සියලු දෙනාම සරණ යන්න උත්සාහ කරන්න❤❤❤

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ මාගෙ නමස්කාරයවෙිවා පායුග පිණියිපාවෙිවා නමස්කාරයවෙිවා .🙏🌷🙏🌷🙏🌷

  • @kantil2761
    @kantil2761 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @aselachandeep6443
    @aselachandeep6443 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @venujamudunkotuwa3902
    @venujamudunkotuwa3902 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි !😊

  • @iamm.k.s1873
    @iamm.k.s1873 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි............
    හාමුදුරුවනේ............

  • @ReadlifewithChaami
    @ReadlifewithChaami 3 หลายเดือนก่อน

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මම නමස්කාර කරමි..
    මාගේ නමස්කාරයම වේවා..
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ ගිය ඔබ වහන්සේට මම නමස්කාර කරමි..මාගේ නමස්කාරයම වේවා..
    තෙරුවන් සරණයි ..

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 3 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @sashininimrekha2787
    @sashininimrekha2787 3 หลายเดือนก่อน +2

    Theruwan saranai swaminwahansa🙏🏻

  • @WimathJaniru
    @WimathJaniru 20 วันที่ผ่านมา

    මගේ හිත ශක්තිමත් කරගන්න මේ කරුණු වැදගත් වුණා.හාමුදුරුවනේ ❤🙏

  • @PubuPubudunikanchana
    @PubuPubudunikanchana 3 หลายเดือนก่อน

    උතුම් ත්‍රිවිධ රත්ණයට නමස්කාරයම වෙත්වා 🙏🙏🙏 බොහොම පිං බොහොම පිං බොහොම පිං 🙏 😊

  • @gucciboy4009
    @gucciboy4009 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @DinushaEkanayaka-ob2yd
    @DinushaEkanayaka-ob2yd 3 หลายเดือนก่อน +1

    Oba wahanseeta uthum chathurariya sathiyema awabooda wewa.

  • @susinipaththinigedara9731
    @susinipaththinigedara9731 2 หลายเดือนก่อน

    අපගේ පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වේවා!!! නීරෝගි වේවා!!! සුවපත් වේවා!!! චිරජීවනය ලබත්වා!!! මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය සුවසේම අවබෝධ කරත්වා!!! 🙏🙏🙏🙏

  • @KanthiJayathunge
    @KanthiJayathunge 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @Sachin-Malintha-Kirilideniyage
    @Sachin-Malintha-Kirilideniyage 3 หลายเดือนก่อน

    බොහොම පින් 🙏❤

  • @Sithu-1112
    @Sithu-1112 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🏻🤍

  • @dasunyashitha7091
    @dasunyashitha7091 3 หลายเดือนก่อน

    pinwath swamin wahanseta namaskara wewa.....🙏🙏🙏🙏

  • @darshaniprathibha4522
    @darshaniprathibha4522 3 หลายเดือนก่อน

    හිත නිවන බුදු දහම🙏🙏

  • @vishfdo2002
    @vishfdo2002 3 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය 🙏😇💜️

  • @risithhansidu
    @risithhansidu 3 หลายเดือนก่อน +1

    සාධු! සාධු!! සාධු!!!🙏🙏🙏

  • @chathuamanda290
    @chathuamanda290 3 หลายเดือนก่อน +1

    මගෙ හිතට සහනය ලැබේවා ❤️‍🩹☸️

  • @-lomba7537
    @-lomba7537 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි.!!! ❤

  • @Shehara19
    @Shehara19 3 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ සාදූ ......✨🙏

  • @sumiya-u4y
    @sumiya-u4y 3 หลายเดือนก่อน

    godak pin oba wahanseta

  • @nimeshaperera8819
    @nimeshaperera8819 3 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏 mage namaskaraya wewa 🙏🙏🙏