බලවත් පින් ගෙදර ඉදන් කරන හැටි/ven welimada saddhaseela thero/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි/සසරක රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2023
  • 🙏🙏🙏Many people think that they can do penance by going to temple or shrines.
    But in this short sermon, I will explain to you how to perform almsgiving at home.
    For all of you who have listened to this sermon, may that mother nivansu not be far away
    🙏🙏🙏ගොඩාක් දෙනා හිතන්නෙ පින්කම් කරන්න පුලුවන් වෙන්නෙ පන්සලට හෝ පින්කම් කරන ස්තානවලට ගිහින් කියල..
    ඒත් මේ කෙටි දේශනාවෙන් ඔබට ගෙදර ඉදන් ගොඩක් පින් පිරෙන බලවත් පින්කම් කරන හැටි විස්තර කරල දෙනව..
    මේ දේශනාව ශ්‍රවනය කල ඔබ සැමට ඒ අමා නිවන්සුව බොහෝ දුර නොවේවා..

ความคิดเห็น • 510

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 10 หลายเดือนก่อน +45

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

    • @ManelAthukorala-vs5zd
      @ManelAthukorala-vs5zd 3 หลายเดือนก่อน +1

      ඔබ වහන්සේ ඇතූළුමහා සංගරත්නයටඅමාමහ නිර්වාණය චහ චහා සාක්ෂාත් වෙවා.මා ඇතූලු සියලූම සත්වයෝ ම සත්‍ය සතර අවබෝධ කරගන්ට වෙවා මෙ මහා පින හෙතූ
      වාසනා වේවා

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 10 หลายเดือนก่อน +40

    පින්වත් ස්වමින්වහන්සේට ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍යධර්මය අවබෝධ වේවා ... .🙏🙏🙏🌺🌺🌺🌸🌸🙏🙏🙏

  • @nilanthasameera7334
    @nilanthasameera7334 10 หลายเดือนก่อน +90

    මෙි සත්‍යානු භාව බලයෙන් මාගේ දුක් දුරු වෙිවා!!!!!!!!

    • @prashanthikahandagama1835
      @prashanthikahandagama1835 9 หลายเดือนก่อน +5

      ස්වාමි නිදුක්නීරෝගි වේවා දීර්ඝායුෂ වේවා සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

    • @PhChandralatha
      @PhChandralatha 6 หลายเดือนก่อน +1

      🙏🏻🙏🙏🙏🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🏻

    • @PhChandralatha
      @PhChandralatha 6 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢

    • @nathunathu608
      @nathunathu608 4 หลายเดือนก่อน

      Ppppp​@@PhChandralatha

    • @user-uq6mb5no4c
      @user-uq6mb5no4c 4 หลายเดือนก่อน

      ​777777765555455555454555454555554555454555554545554455⁵555546

  • @aadibeats968
    @aadibeats968 11 หลายเดือนก่อน +21

    සාදු! සාදු!! සාදු!!!
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!

  • @nalaninanayakkara1725
    @nalaninanayakkara1725 10 หลายเดือนก่อน +22

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ත්‍රිවිධ රත්නය පිහිට ලැබේවා

  • @minushatharukshi5797
    @minushatharukshi5797 10 หลายเดือนก่อน +25

    සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ගායූ ලැබේවා

  • @nayomishashikala4779
    @nayomishashikala4779 11 หลายเดือนก่อน +30

    ස්වාමින්වහන්සේ නිදුක් නීරෝගී වේවා.දීර්ගායු වේවා.🙏🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 11 หลายเดือนก่อน +24

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏 සාදු

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 11 หลายเดือนก่อน +15

    🪔🪔🪔සාදූ! සාදූ!! සාදූ!!!🪔🪔🪔
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    බුදු ගුණ සත්‍යයි !!! 🙏🙏🙏
    බුදු ගුණ අනන්තයි !!! 🙏🙏🙏
    සාදූ!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    දිවි තිබෙන තුරු...
    නිවන් දකින තුරු ...
    උතුම් තිසරණ සරණ යමි ...!!!

  • @nimeshaharshani5833
    @nimeshaharshani5833 11 หลายเดือนก่อน +18

    උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට , උතුම් ශ්‍රී සද්ධර්මයට, ආර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @duleekaedirisinghe5491
    @duleekaedirisinghe5491 12 วันที่ผ่านมา +2

    සාදූ සාදූ සාදූ ..... 🙏🙏🙏
    මේ උතුම් ධර්මයේ බලයෙන් සියලු දෙනාගේ දුක් දොම්නස් දුරු වේවා
    සියලු සත්ත්වයින් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏

  • @user-fk4di1tb3z
    @user-fk4di1tb3z 8 หลายเดือนก่อน +16

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 10 หลายเดือนก่อน +12

    උතුම් වූ ත්‍රිවිධ රත්නයට අපගේ නමස්කාරය වේවා!!!උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොව සියලු සත්වයෝහට ශ්‍රවණය වෙත්වා!!!සාදු සාදු සාදු!!!🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilarajapaksha6910
    @chamilarajapaksha6910 11 หลายเดือนก่อน +23

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා .නීරෝගි වේවා .සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jalsjalsylant875
      @jalsjalsylant875 10 หลายเดือนก่อน +1

      🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @tamashashani1212
      @tamashashani1212 10 หลายเดือนก่อน +1

      Pinwaht suwamin wahansa oba wahansata niduk nirogi . uwaya labawa sadu sadu sadu mage namaskataya wawa

  • @chathuramadushan2967
    @chathuramadushan2967 10 หลายเดือนก่อน +17

    පින්වත් ස්වාමීන් වහාන්සේට මාගෙ නමස්කාරය වේවා ඔබ වහාන්සේට දීර්ගායුශ ලැබේවා තුනුරුවන්ගෙ සරණයි ❤❤❤🙏🙏

  • @lakshansanjaya9567
    @lakshansanjaya9567 11 หลายเดือนก่อน +17

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නීරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @deepmusic2654
    @deepmusic2654 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌷

  • @jank3759
    @jank3759 11 หลายเดือนก่อน +8

    සාදු ...සාදු ....සාදු..... 🙏..... 🙏..... 🙏 .....කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සෙට නිදුක් නීරෝගී සුවය ලැබේවා.

  • @sandunidenagamage3118
    @sandunidenagamage3118 10 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ☸️☸️☸️☸️☸️☸️☸️

  • @jeewanthakasun8426
    @jeewanthakasun8426 11 หลายเดือนก่อน +11

    මටත් එහෙම හිතුනා
    ස්වාමින් වහන්සේ
    ඇස්දන් දුන්න පිනක්
    දැක්කා මම ලගදි
    ඒ පින දකින කොට
    ලොවුතුරා බුදු රජානන් වහන්සේ
    ඇස් දන් දුන්නු හැටි මතක්
    උනා
    🙏☸️

  • @KingKwt-gb6uu
    @KingKwt-gb6uu 11 หลายเดือนก่อน +9

    🌷🌷🌷සාදූ 🎉🎉🎉සාදු 🙏🙏🙏සාදු ☸️☸️☸️තෙරුවන් සරණයි 🙏🙏🌷🌹🌷🙏🙏🙏හාමුදුරුවනේ 🪷🪷🪷🌹🌹🌹🙏🙏🙏☸️

  • @sarasishashikala5703
    @sarasishashikala5703 10 หลายเดือนก่อน +15

    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා...... 🙏🙏🙏🙏ඔබ වහන්සේගේ බණ පදයක් ඇති හිත නිවෙන්න......... 🙏🙏🙏🙏🙏

  • @trendinggossip-x2f
    @trendinggossip-x2f 10 หลายเดือนก่อน +9

    මෙම බණ පදය කියා දුන් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට දීර්ඝායුඝ ලැබේවා 🙏🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 10 หลายเดือนก่อน +8

    පින්වත් සුවාමින්වහසේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 10 หลายเดือนก่อน +6

    නමෝ බුද්ධාය!!!
    සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!සියලු සත්වයෝ සසර දුකින් අතමිදේවා!!

  • @RenuSoyisa
    @RenuSoyisa 11 หลายเดือนก่อน +8

    ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේගේ බන.අහන්න අහන්න සිත.සතුටට.පත්වෙනවා

  • @amaramitchel8251
    @amaramitchel8251 11 หลายเดือนก่อน +6

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 10 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjuliyanage3284
    @sanjuliyanage3284 7 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏💐💐

  • @priyasudu2148
    @priyasudu2148 10 หลายเดือนก่อน +7

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @samanthapriyarathnayaka7186
    @samanthapriyarathnayaka7186 8 หลายเดือนก่อน +9

    මෙ උතුම් නිවන් මාර්ගය ඉතා දුෂ්කරය. එම මර්ගය කිසිවෙකුට නොපෙනේ

  • @user-cz9yz2ui4n
    @user-cz9yz2ui4n 16 วันที่ผ่านมา +1

    සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 11 หลายเดือนก่อน +6

    🙏🙏🙏 නමෝ බුද්ධාය............ ! 🙏🙏🙏

  • @ginushaliyanage888
    @ginushaliyanage888 9 หลายเดือนก่อน +6

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 10 หลายเดือนก่อน +7

    පින්වත් ස්වාමින් වහන්සේ නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @amanthasandaruwan9547
    @amanthasandaruwan9547 11 หลายเดือนก่อน +9

    දීර්ඝ ආයුශ ලැබේවා.......සාදු සාදූ සාදූ.....🙏🙏🙏

  • @shiromala.senawirathna182
    @shiromala.senawirathna182 7 หลายเดือนก่อน +1

    Pinwath suwamin wahanseta daladhasamidu phitai sadu sadu sadu 🙏 🙏 🙏

  • @tharushi_illeperuma
    @tharushi_illeperuma 22 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු සාදු සාදු

  • @user-ce9pw2pq4w
    @user-ce9pw2pq4w 3 หลายเดือนก่อน +1

    Pinwat suwamin wahanssa oba wahanseta mage namaskaraya wewa, sadu sadu sadu 🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 11 หลายเดือนก่อน +5

    🙏🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ 🙏පින්වත් පින්වත් ස්වාමින් වහන්සේට 🙏මගේ 🙏නමස් කරය වේවා 🙏ඔබවහන්සේ ට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් 🙏නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🌹🙏🙏

  • @geethaperera6059
    @geethaperera6059 10 หลายเดือนก่อน +10

    තෙරුවන් සරනයි 🌼🙏🌼 අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nisheenishee4616
    @nisheenishee4616 11 หลายเดือนก่อน +5

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @user-cd2ss5vg2m
    @user-cd2ss5vg2m 11 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ මට පෙනුණේ මාගේ උතුම් වූ බුදුපියාණන් වහන්සේ වගේ.ඒ තරම්ම ඔබ වහන්සේට ගරු කරනව නමස්කාර කරනවා.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .

  • @user-lp2rh9uq2d
    @user-lp2rh9uq2d 11 หลายเดือนก่อน +6

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය පිණිසම මේ පින් උපකාර වේවා සාදු සාදු

  • @palithasomasiri3141
    @palithasomasiri3141 10 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ ට ඉක්මන් භවයක නිවන් අවබෝධය වේවා නිවන් සැප ❤❤❤❤❤❤❤❤❤

  • @ChandanaPradeep-ob3vk
    @ChandanaPradeep-ob3vk 29 วันที่ผ่านมา +1

    නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමී 🙏🙏🙏

  • @anomakumari7075
    @anomakumari7075 8 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @pansilupansilu1303
    @pansilupansilu1303 10 หลายเดือนก่อน +7

    අපේ ස්වාමින්වහන්ස ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා... 🙏🙏🙏

  • @ireshamadushani1906
    @ireshamadushani1906 10 หลายเดือนก่อน +9

    සාධු` සාධු` සාධු` ..තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමීන්වහන්ස .. 🙏❤️

  • @ayesh.3308
    @ayesh.3308 10 หลายเดือนก่อน +6

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏

  • @user-kh1to2fm3f
    @user-kh1to2fm3f 6 หลายเดือนก่อน +4

    ඔබ වහන්සෙ දෙසනාකරන හැම බණ පදයකින්ම අපෙ හිත සැනසෙනවා ඔබ වහන්සෙට ගොඩක් පිං ##සාදු 🙏සාදු🙏 සාදු🙏🙏🙏🙏

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 10 หลายเดือนก่อน +9

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි!!!🙏🙏🙏☸️

  • @ajanthaajantha5445
    @ajanthaajantha5445 11 หลายเดือนก่อน +7

    ඔබ වහාන්සේ නිදුක් නිරෝගි වෙිවා සුවපත් වෙිවා පිංවත් ස්වාමින් වහාන්ස🙏🙏🙏

  • @paytmansaeed410
    @paytmansaeed410 9 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු මටත් සියලුම සගරැවනට පවුලේ මලගිය සැම දෙනාටම මෙිිපින් අනුමොදන් වෙත්වා සාදු සාදු සාදු 2023/9/15 අබුඩාබි

  • @udanisarangika6160
    @udanisarangika6160 11 หลายเดือนก่อน +6

    🌼🌼🌼නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස🌼🌼🌼
    🌼🌼🌼නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස🌼🌼🌼
    🌼🌼🌼නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස🌼🌼🌼🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 8 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @vishkaushalya
    @vishkaushalya 8 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏 🙏🙏

  • @user-ck6ou1gw4i
    @user-ck6ou1gw4i 10 หลายเดือนก่อน +5

    ඇත්ත ape හාමුදුරුවනේ 🙏 🙏🙏🙏🙏

  • @user-vz1dn1ud9l
    @user-vz1dn1ud9l 28 วันที่ผ่านมา +1

    Swameenwahanseta mage naskarayama wewa sadu sadu sadu

  • @tharakalakshani4517
    @tharakalakshani4517 6 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @achaladesilva6132
    @achaladesilva6132 9 หลายเดือนก่อน +4

    Sadu sadu sadu 🙏 🙏🙏

  • @user-dq5gk4zv2j
    @user-dq5gk4zv2j 11 หลายเดือนก่อน +7

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා!උතුම්වූ නිර්වානයට ළගාවීමට මේ පින් හේතු වාසනා වේවා!!!🙏🙏🙏🙏🙏

  • @dhammikaperera1255
    @dhammikaperera1255 8 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු .

  • @user-ds9vu5od8e
    @user-ds9vu5od8e 3 หลายเดือนก่อน +1

    Pinwath swaminwahanseta niduk nirogi suwa labewa...🌹🌹🌹🙏🙏🙏sadu, sadu, sadu

  • @buddikapriyanthi80
    @buddikapriyanthi80 9 หลายเดือนก่อน +4

    Sadu sadu

  • @user-vz1dn1ud9l
    @user-vz1dn1ud9l หลายเดือนก่อน +1

    Sadu sadu sadu pinwath swameenwahanseta mage namaskaya wewa .

  • @NiroshaniWijerathna-sz5vt
    @NiroshaniWijerathna-sz5vt 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu hamogema sith sathan suvapath vevaa garu svamin vahanseta theruvan saranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 วันที่ผ่านมา

    පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pathirageperera9990
    @pathirageperera9990 9 หลายเดือนก่อน +3

    සාදු!සාදු!සාදු!

  • @nirmakumuduni1214
    @nirmakumuduni1214 3 หลายเดือนก่อน +1

    සාදු ! තිසරන සරණයි හාමුදුරුවනේ!

  • @dinithi-wx3ol
    @dinithi-wx3ol 7 หลายเดือนก่อน +3

    මට ඉවසීම ඇති වේවා 😅😅😅 සාදු සාදු සාදු

  • @NelumKahandawa
    @NelumKahandawa 8 หลายเดือนก่อน +3

    සාදු!සාදු!!සාදු!!!🪷🪷🪷🪷

  • @asanthaweerarathna4231
    @asanthaweerarathna4231 11 หลายเดือนก่อน +2

    Oba wahanseta Pathana bodiyakin Niwan dakinna me pin hethu wasana wewa

  • @shiromanideepika7607
    @shiromanideepika7607 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තව තවත් දම් දෙසන්නට.

  • @rashmika1019
    @rashmika1019 9 หลายเดือนก่อน +4

    🙏🌼 නමෝ බුද්ධාය....! 🙏 🌼

  • @user-sy9kq3iu4n
    @user-sy9kq3iu4n 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමාස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @kanchanamudushanie7869
    @kanchanamudushanie7869 4 หลายเดือนก่อน +1

    🙏සාදු🙏🌸🌸🌸🌸🌸🌸🌸🙏 සාදු🙏 🌸🌸🌸🌸🌸🌸🌸🙏සාදු🙏🌸🌸🌸🌸🌸🌸🌸

  • @user-on3ty7ye5c
    @user-on3ty7ye5c 11 หลายเดือนก่อน +4

    බුදුසරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා෴ ,🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏

  • @geethawickramasinghe2150
    @geethawickramasinghe2150 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu .yodabala yoda shakthiya labewa Dharmaya deshena kirimata.theruvansaranaye.

  • @swarnalatha1108
    @swarnalatha1108 4 หลายเดือนก่อน +1

    සාදු සාදු! සාදු තෙරුවන් සරණයි

  • @nilmarupasingha2960
    @nilmarupasingha2960 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu. Pinwath swamiwahaseta nirwanayama awaboda wewa. Matada me darmaya asime pinen niwan awabodawaewa. Namo buddaya 🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 6 หลายเดือนก่อน +4

    🙏සාධූ 🙏සාධූ 🙏සාධූ නමෝ බුද්ධාය !!!........
    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා .

  • @dammikaw9050
    @dammikaw9050 8 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @user-cg9rz1qc9y
    @user-cg9rz1qc9y 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmalPerere-hl4oo
    @AmalPerere-hl4oo 10 หลายเดือนก่อน +3

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස👌👌👌

  • @PriyankaPathiraja
    @PriyankaPathiraja 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගෙ නමස්කාර ය වේවා ...

  • @user-oc4ws3yl7z
    @user-oc4ws3yl7z 9 หลายเดือนก่อน +7

    උතුම් වූ නිවන් සැපතම ලැබෙත්වා ඔබ වහන්සෙට!!!!🌸🌸🌼🌼

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 3 หลายเดือนก่อน

      Apagevehabudunwahansagadahamataanuwagewahwankanakahnam,kawadawahwaradennanaha,mayaisahwauadahamakatawhmaya,borukalanohakei

  • @user-ol1sl2wc9c
    @user-ol1sl2wc9c 5 หลายเดือนก่อน +2

    Oba wahansege bana puduma mihirie. Kathandara wage. Sadu sadu sadu

  • @dharmasrithilakarathne3696
    @dharmasrithilakarathne3696 9 หลายเดือนก่อน +2

    Maha Esiwara,Maha Muniwara Thathagatha Arahath Gauthama Budurajanan Wahanseta Mage Namaskaraya wewa. 🙏🙏🙏

  • @damayanthidammika5438
    @damayanthidammika5438 11 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ඉතා ඉක්මනින් අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏

    • @hansihansi492
      @hansihansi492 10 หลายเดือนก่อน

      සාදූ ...සාදූ ....සාදූ ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-rh8ep3po1e
    @user-rh8ep3po1e 7 หลายเดือนก่อน +1

    Pinwath suwamin wahaneseta mage namaskarayama wewa mata uthum dam ma bodayama labewa namobuddaya theruwansaranai

  • @KariyawasamNishantha-vs5dy
    @KariyawasamNishantha-vs5dy 6 หลายเดือนก่อน +1

    Taruvan saranai apa hamuduruvani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 6 หลายเดือนก่อน +1

    Oba wahanseta theruwan saranai minis sith niwa sanahalana daham ,banapada desana karannata siyalu deviynge ashirwada lebewa theruwan saranai. Chiran jayathu.

  • @Kanchana66-tw6xg
    @Kanchana66-tw6xg 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mage namas karaya wewa 🙏🙏🙏

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 7 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගි සුවපත් වේවා .මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @thanujadarshani5961
    @thanujadarshani5961 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏

  • @prasadwijekoon1590
    @prasadwijekoon1590 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !

  • @samurddhitillekeratne2757
    @samurddhitillekeratne2757 9 หลายเดือนก่อน +2

    Seelawanthan gunawanthan punakettan anutharang dulabena mayaladdan passithun wandithun warang sariputhani theranang agathang patipatiya saddha seela dayawasang Buddha puthan namamahang sadhu sadhu sadhu 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @yashinisamudika2860
    @yashinisamudika2860 7 หลายเดือนก่อน +2

    මේ සත්‍යානුබාවයෙන් මාගේ දුක් දුරු වේවා ...සැනසීම ලැබේවා ...මාගේ පවුල රැක දෙත්වා ....මාගේ පවුල ට සතුට සමාදානය සැනසීම ලැබේවා ....