මානසික පීඩාවෙන් ඉන්න ඔබටයි මේ බන පදය/ven welimada saddhaseela theto/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිම්/සසරක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 419

  • @DanushkhaKrishantha
    @DanushkhaKrishantha หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවනය කරනකොට හිත ගොඩක් හැදෙනවා ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 5 หลายเดือนก่อน +28

    මාගේ පුතා බුදුරජාණන් වහන්සේ ගෙ රුපයක් මට ඇදලා දුන්නා එපිනින් මාගේ පුතා ට මතු නිවන් දකින්නට හෙතු වාසනාව වෙවා 🙏🙏🙏💐💐💐💐💐සාදු

    • @latajones3272
      @latajones3272 หลายเดือนก่อน

      සාදු සාදු සාදු බුදු සරණයි 🎉🎉🎉🎉

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 9 หลายเดือนก่อน +14

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු
    තෙරුවන්සරනයි හාමුදුරුවනේ

  • @ChamilaKumari-wz1bw
    @ChamilaKumari-wz1bw 4 หลายเดือนก่อน +2

    තථාගත බුදු පියාණන් වහන්සේගේ සිරි මුව මඩලින් දේ්සනා කරන ලද උතුම් ධර්මය නැවත නැවත දේ්සනා කරමින් කරන්නාවු මේ පින් බලයෙන් ඔබ වහන්සේටත් නිවනේ දොරටු විවෘත වේවා !

  • @nadinadi647
    @nadinadi647 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමීන් වාහන්සෙට මගේ නමස්කාරය වෙව නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @dhammikawithanage5753
    @dhammikawithanage5753 8 หลายเดือนก่อน +6

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වවහන්සේට දිඝාසිරි ලැබ චිරාත් කාලයක් ශාසනයේ වැඩ සිට සත්වයා දුකින් මුදවාලිමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @lakmalichathurika884
    @lakmalichathurika884 5 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට පින් අත්වේවා.. සාදූ සාදූ සාදූ.....🙏🙏🙏

  • @nethmiamanda8722
    @nethmiamanda8722 8 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ මේ දෙසනා බණ වලින් අපේ මානස සුවපත් කරනවාට..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KeshilaKularathna-jp9gb
    @KeshilaKularathna-jp9gb ปีที่แล้ว +18

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ මං පුලුවන් හැමවෙලාවෙම අහනවා.හිතට පුදුම සැනසීමක්.මං පිට රටක සේවය කරන ගමන් ඉඩක් ලැබෙන වෙලාවට අහනවා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා....! 🙏🙏🙏

  • @ميراميرا-د6ت
    @ميراميرا-د6ت ปีที่แล้ว +11

    Theruwan saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේ ta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 8 หลายเดือนก่อน +3

    Namo buddaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว +3

    Sadu sadu sadu.pinwath samin wahanseta niduk nirogi.dirga ayusa labewa uthum theruwan saranai.🙏🙏🙏🙏🙏

  • @ChathurikaMadushani-g1y
    @ChathurikaMadushani-g1y 4 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ මම පිට රටරැකියාවක් කරන කෙනෙක් දිනපතා මම ඔබ වහන්සේ දේශනාකරන බණ අශ්‍රවනය කරනවා.මගේ හිතට පුදුම සැනසීමක් අපේ හාමුදුරුවනේ .ඔබවහන්සේට නීරෝගී සුවය .දීර්ඝායුශලැබේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා මේ දහම් පනිවිඩය බෙදා හැරිමට සාභාගි ඌ සැමටමත් මේ.උතුම් දහම් දෙසනාව දේශනා කළ අපේ හාමුදුරුවන් වහන්සේට ද නිදුක් නිරෝගි බව දිර්ඝායු උන් වහන්සේ ප්‍රරාථනා කරන්නා නිවන්.අවබෝධ වෙත්වා සාදු සාදු සාදු නමස්කාර .වේවා ගුවන්.විදුලියෙන් මේ ධර්මය අසා සිටිමටද.මා.හැදුවා ඌ අම්මා ආච්චි සියා ඇතුළු සැමටම අත් වේවා සුකි බවට පත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @damayanthihh2006
    @damayanthihh2006 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏💐💐💐💐සාදු සාදු බුදු සරණයි හමුදුරැ ෙව ෙන 🙏🙏🙏🙏💐💐💐

    • @AbdualllSodani
      @AbdualllSodani 5 หลายเดือนก่อน

      😥😥😥😥😥

  • @NiroshanWijendra
    @NiroshanWijendra 10 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු නමස්කාර වෙවා මගේ ස්වමින් වන්සෙට

  • @bandulasen
    @bandulasen ปีที่แล้ว +8

    ඔබ වහන්සේට අප්‍රමාණ පින් .... 🙏🙏🙏

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 5 หลายเดือนก่อน +4

    බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කරයම වෙවා 🙏🙏🙏💐💐💐💐💐සාදු සාදු බුදු න් පසෙ බුදු නමස්කරයම වෙවා

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 9 หลายเดือนก่อน +2

    Sadi sadue Namur cara wreath🙏

  • @suweenafernando4811
    @suweenafernando4811 7 หลายเดือนก่อน +7

    පින්වන්ත ඔබවහන්සේට යහපතක්ම වේවා.ස්වාමින්
    වහන්ස.බුදුසරණ යි🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @naeekapriyadarshani4385
    @naeekapriyadarshani4385 ปีที่แล้ว +5

    Oba wahansege bana deshana mama dinapatha ahanawa ape hamuduruwane mama mage jiwitha godaaaaak adupadu hadagena thiyenawa oba wahanseta bohomayak pin sidda wenawa

  • @Pradeeppradeep-o6t
    @Pradeeppradeep-o6t 10 หลายเดือนก่อน +7

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @chandimasuravira
    @chandimasuravira 6 หลายเดือนก่อน +2

    මම හැම දම ඔබ වහන්සේ ගෙව් බණ අහනවා ඔබ වහන්සේ ට ගොඩක් පින් සාදු සාදු සාදු

  • @ChandraniChandrani-d8o
    @ChandraniChandrani-d8o 9 หลายเดือนก่อน +5

    Sadu sadu සඳුදා 🙏🙏🙏🙏

  • @dammikadammika2724
    @dammikadammika2724 ปีที่แล้ว +3

    අපේ සුවාමින් වහන්සේ ට දීර්ග බන දෙසනා වකට අපිට සවන් දෙන්න සැලසුම් කලාට දීර්ගායු නිදුක් නිරෝගී බාවය ම අත්වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilaniChndra-pr8qx
    @DilaniChndra-pr8qx 7 หลายเดือนก่อน +5

    මබ වහන්සේට නිදුක් නිරොගිමත් සුවය ලැබේවා තෙරුවන් සරනයි

  • @rashir4737
    @rashir4737 4 หลายเดือนก่อน +1

    ප්‍රශ්න ගොඩක ඉද්දි මේ බණ දේශනාව අහන්නේ. මගේ හිත පුදුම ව්දියට සංසිදෙන්නේ පිං සිද්ද වේවා🙏🙏🙏

  • @LasinduSadaruwan-jk7ti
    @LasinduSadaruwan-jk7ti 8 หลายเดือนก่อน +10

    බොහෝම පිං හාමුදුරුවොනේ මේ කරන සේවයට 💖🙏🙏🙏මේ දේශනාව අහලා ජීවිතේ හදාගන්න සීයට එකෙක් හරි ඉන්නො ඒ පිනෙන් ඔබ වහන්සේට සියලු බාදක අඩු වී නිවන අවබෝද වේවා

  • @linekuwait1348
    @linekuwait1348 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායු සමිපත් ලැබෙිවා නිදුක් වෙිත්වා නිරොගි වෙිත්වා සුවපත් වෙිත්වා මෙවැනි ධර්මදේසනා තව තවත් අපට ඇසේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 ปีที่แล้ว +10

    සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට උතුම් තුරැනුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @namalprasanna2698
      @namalprasanna2698 ปีที่แล้ว +2

      ඔබ වහන්සේට පිං සිදු වෙනවා මේ වගේ බණ ක් අසන්නට දුන්නාම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikade3171
    @chandrikade3171 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 ...

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ටත් මෙ උතුම් වු බණ ශ්‍රවණය කරන්න සැලැස් වූ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @theboundary8553
      @theboundary8553 9 หลายเดือนก่อน

      panadure.NEDA.oya.mama.iskole. yakuwek.nayani.mathaka.nadda.oyata.

  • @sampathsameera53
    @sampathsameera53 ปีที่แล้ว +4

    Cl🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰 niduk nirogi suwaya labeewa swamin wahanse!!!

  • @chandanirathnayaka7604
    @chandanirathnayaka7604 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ස්වාමීන් වහසේ

  • @Nishurathnayaka2000
    @Nishurathnayaka2000 ปีที่แล้ว +7

    මාගේ ලොව්තුරා අමාමෑනී බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!!🙏පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දර්ම දේශනා වලින් අපගේ සිත් සුවපත් කරන මේ සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා!!!උතුම් නිවනට යන මග බොහෝ දුර නොවේවා!! 🙏

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට තාව ටවට් දර්ම අවබෝධ ය ලැබේවා තුනු රුවන් සරණයි 🙏🙏🙏

  • @majanakadayanga5421
    @majanakadayanga5421 8 หลายเดือนก่อน +3

    සම්මා සම්බුදු සසුන බැබලේවා******!!!!!!,,,

  • @OshadiDinaya
    @OshadiDinaya 4 หลายเดือนก่อน

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේට ගොඩක් පිං. මම පිට රටක ඉදන් පුළුවන් වෙලාවට බණ අහන්නේ. හිත ට ලොකු සැනසීමක්‌ දැනෙනවා. ඇත්තට ම අපිට ඇති වීමක් නැති නිසානේ අපි මේ වෙන රටක දුක් විදින්නේ

  • @haleemahaleema6596
    @haleemahaleema6596 ปีที่แล้ว +6

    සාදූ ..සාදු..සාදු..පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,තෙරුවන් සරණයි ඔබ වහන්සේට , දීර්ඝායුෂ ලබත්වා .🙏🙏🙏🙏💐💐💐💐

  • @MethmiManuththara
    @MethmiManuththara 3 หลายเดือนก่อน +1

    hithata pudama sahanyak danenawa ape hamuduruwane oba wanseeta godak pin

  • @nadishamaduvanthi2346
    @nadishamaduvanthi2346 ปีที่แล้ว +7

    පිංවත් ස්වාමීන් වහන්සෙ ට නිදුක් නිරොගි දීර්ඝායුෂ ලැබේවා .සාදු සාදු සාදු

  • @nadeewanasingha2982
    @nadeewanasingha2982 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ගරු ස්වාමීන් වහන්සේට දීර්ගායු වෙත්වා මෙවැනි උතුම් ධර්ම දේශනාවන් අසන්නට සලස්වන සියලුම දෙනාට ධර්මය අවබෝධ වෙත්වා මටද උතුම් ධර්මය අවබෝධ වෙත්වා තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා

  • @nishanisakunthala6864
    @nishanisakunthala6864 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි ,සාදු ...සාදු ...සාදු ....🙏🙏🙏

  • @KuwaitKuwait-lx4uf
    @KuwaitKuwait-lx4uf ปีที่แล้ว +2

    thruwan sarani apa හාමුදුරුවෝna🙏🙏🙏🙏

  • @NilanthaPremakumara-ke1ub
    @NilanthaPremakumara-ke1ub 6 หลายเดือนก่อน +2

    ඔබ වහන්සෙට නිරොගිසමිපත්තිය ලැබෙවා බුදු සරනයි

  • @RohiniRohini-l5s
    @RohiniRohini-l5s ปีที่แล้ว +5

    තෙරැවන් සරණ යි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ChampaMapa
    @ChampaMapa 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!!!

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට. නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyangikasunkanthi6545
    @piyangikasunkanthi6545 6 หลายเดือนก่อน +2

    පින්වත් ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා !!!!🙏🙏🙏🙏

  • @thilakathilaka3399
    @thilakathilaka3399 ปีที่แล้ว +7

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿. Sadu. Sadu. Apa. Samein. Wahasa. Godakpen. Bdusanaranei🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @නිල්මහේ
    @නිල්මහේ 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏අපිට අවවාද දෙන අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා

  • @neranjagodamunna1154
    @neranjagodamunna1154 3 หลายเดือนก่อน +1

    Theruwan saranai pinwath loku hamuduruwanta niduk nirogi suwaya lebewa

  • @විහන්ගි
    @විහන්ගි ปีที่แล้ว +3

    ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ බන පදයක් අහන්න නැති මේ රටකට ඇවිත් මෙහෙම බන පදයක් ඇහෙන්න සලස්වනවට ගොඩක් පින්🥺🙏🙏🙏

  • @thanujadarshani5961
    @thanujadarshani5961 11 หลายเดือนก่อน +2

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏

  • @dilusadamali8646
    @dilusadamali8646 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🌹🌹🙏🙏🙏

  • @Samanthijayathilaka-ls7qs
    @Samanthijayathilaka-ls7qs 7 หลายเดือนก่อน +1

    pinwath apa swaminwahansata namaskarawewa sadu sadu saduu

  • @hiroshinisewwandi4025
    @hiroshinisewwandi4025 9 หลายเดือนก่อน +7

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    තෙරුවන් සරණයි !... 🙏🙏🙏

  • @ThushiNiranka
    @ThushiNiranka 6 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි .නමස්කාර වේවා .සාදු සාදු සාදු🙏🙏

  • @NilukaSadamali-dl6we
    @NilukaSadamali-dl6we 10 หลายเดือนก่อน +3

    Sadu sadu sadu namaskara wewa

  • @palikapalika-uw3su
    @palikapalika-uw3su 9 หลายเดือนก่อน +1

    Puduma sanasimak danenawa hamuduruwanta godak pin

  • @LalithLalith-zy5du
    @LalithLalith-zy5du 7 หลายเดือนก่อน +2

    oba wahanseta smma.masmbudu.saranai

  • @SandasiUmayangana-q3q
    @SandasiUmayangana-q3q 6 หลายเดือนก่อน

    ජිවිතේ අරැත.සසරේ භය.පැහැදිලි කරදෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබෙිවා.ඔබ වහන්සේට බොහොම පිං

  • @thanujadilanthi3417
    @thanujadilanthi3417 6 หลายเดือนก่อน +1

    hamuduruwane oba wahanseta godak pin ape duka niwanawata oba wahansege asirimath bana pamanai man hamadama ahanne atharam mihiri oba wahanseta

  • @Nadeesha-i2z
    @Nadeesha-i2z ปีที่แล้ว +2

    පින්වන්ත.ස්වාමින්.වහන්ස.මම.ඉන්නේ.ඩුබායි.වල.මැතක..සිට.තමා.ඔබ.වහන්සේගේ. ධර්ම.දේශනා.අහන්න ගත්තෙ..පොන්.ළුකේ.අහන්නෙ.අපගේ.ජිවිත.වලට..ගොඩක්්.වටිනා.දේවල්.දේශනා.කරනවා..ස්වාමින්.වහන්සේට.තිුවිධ.රත්නයේ.පිහිටයි

  • @SikieLiyanage
    @SikieLiyanage ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු
    ජීවිතේ යතා ස්වභාවය නියමාකාරයෙන් තේරුම් කරලා දෙනවා ඔබ වහන්සේ..විවාහයකට කලින් එහි ඇති ඇත්ත තත්වය තේරුම් කරන ඔබ වහන්සේට බොහොම පිං.තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏

  • @chandrikade3171
    @chandrikade3171 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේගේ ධර්ම දෙසනාව න් මම නිතරම අහානවා සිතට දැනෙන සැනසිම බොහොමයි ..මව්බ්මෙන් දුරු රට සිට්න අපට.තෙරුවන් සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 ..

  • @nilukadilmali9532
    @nilukadilmali9532 10 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු මගේ නමස්කාර ය වෙිවා අපේහාමුදුරැවනෙපාදනමස්කාරකරමි 🙏🙏🙏බුද්ධ දමිම සන්ඝ යනතුුිවිධරන්නයේබලයෙන් දිර්ඝායුෂලැබෙිවා අපේ හාමුදුරුවන් වහන්සේ ට 🙏🙏🙏🌷🌷🌷

  • @samanexcavator8766
    @samanexcavator8766 ปีที่แล้ว +2

    Budu sarani Ruwan wali maha sarajunga pihitai Jaya sihimaha bo samidu pihitai Dalad samidu pihitai Tistun kotiyak Davi pihitai sadu sadu sadu mage namaskarayama Wawa sadu sadu sadu 🙏🙏🙏🌎🌎🌎

  • @KusumHendurugoda
    @KusumHendurugoda 11 หลายเดือนก่อน +1

    Oba wahanseta godak pin... mage sitha niwaganna leba gena sadu...sadu...

  • @ThusithaKalum-u1p
    @ThusithaKalum-u1p 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ දර්මයට සවන්‍ යොමුකරන්නේ සයිප්‍රස් සිට

  • @donakusuma2536
    @donakusuma2536 ปีที่แล้ว +3

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @priyankalalani311
    @priyankalalani311 11 หลายเดือนก่อน +3

    ධර්ම බාන්ඩාගාරිකයානං වහංස ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා

  • @nirmalajayasinha2254
    @nirmalajayasinha2254 ปีที่แล้ว +2

    Obawahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +13

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏

  • @DanushkaNadeeshani-dj6ti
    @DanushkaNadeeshani-dj6ti 7 หลายเดือนก่อน +2

    Sadu 🙏sadu🙏 sadu 🙏.

  • @malanijayasundara6314
    @malanijayasundara6314 ปีที่แล้ว +15

    පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්මයට සවන් යොමු කරන්නේ කුවේට් සිටන් මාලනී මෙනවිය සාදු සාදු සාදු ඔබ වහන්සේට පින් අත්වේවා

  • @kmdeepi8161
    @kmdeepi8161 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු...තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nadeesanjiwane9943
    @nadeesanjiwane9943 ปีที่แล้ว +2

    Sadu sadu sadu maga pinwah suvamen vahansa nuba vahnsata neduk neroge bavaya labawa man hamdama nuba vahnsaga banpadayak ahnawamae maga jevehata godak hadaganna udau una ma bana pada🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GaminiBandara-jj1sk
    @GaminiBandara-jj1sk ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්සේගේ බන ස්‍රවනය කිරීමෙන් සසරේ ගමන බයන්කාරයි. ඔබ වහන්සේ විසින් නිවැරදි කරීමට ගන්නා උත්සහය මිලකල නොහැක, ඔබ වහන්සේට දීර්ගායුසම ලැබේවා.

  • @waindraniindrani
    @waindraniindrani 9 หลายเดือนก่อน +2

    ❤❤sadu sadu sadu tharuwan sarni

  • @bandugalaxy6337
    @bandugalaxy6337 11 หลายเดือนก่อน +1

    Oya wage bana ahanakota mata denenawa oba wahansa budu piyek wage ane sadu sadu sadu

  • @MihiriManjula-fm3px
    @MihiriManjula-fm3px ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @gayandanush5641
    @gayandanush5641 10 หลายเดือนก่อน +2

    Saadu saadu saadu ...🙏

  • @chandimadilrukshi9169
    @chandimadilrukshi9169 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු

  • @erandiharshikadissanayaka6419
    @erandiharshikadissanayaka6419 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.
    ඔබවහන්සේට නිදුක් නීරෝගි බව හා දීර්ඝායුෂ ලැබේවා.
    මාගේ පියාණන්ට නිවන් සුවයම ලැබේවා...🙏🙏🙏🙏

  • @darshanisandamaliteacher260
    @darshanisandamaliteacher260 7 หลายเดือนก่อน +2

    ඔබ වහන් සේගෙ බණ අහන්නේ හරීම ආසාවෙන් අනේක වාරයක් පින්

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ...🙏🙏🙏

  • @asokavithana8286
    @asokavithana8286 ปีที่แล้ว +1

    Ma darma darsanawa as Mada pin anumodan wiya sadu sadu sadu 💐🌷🌷🌼🌻🌺🥀🌹🏵️💮🌸💐

  • @dulanjalimadushika2112
    @dulanjalimadushika2112 ปีที่แล้ว +5

    හිතම නිවෙනවා හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sbsvsj9331
    @sbsvsj9331 ปีที่แล้ว +1

    Tiloguru budu Rajan wahnseta mage namaskaraya wewA me banadaham desanakarana pinwatobawan setada mage namskarwewa mebadaaham aesime pinen api siyalu denata epin resvi sasarA gamaun etara wewa ammaha niwana obahwahaneta doratu viwara wewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @thanujadilruckshi9846
    @thanujadilruckshi9846 ปีที่แล้ว +1

    Oba wahanseta niduk nirogi dirgau wewa. Sadu Sadu sadu

  • @SitharaSithara-n1x
    @SitharaSithara-n1x ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය !පින්වත් සිවාමින් වහන්ස 🙏🏻

  • @ChandraMalani-yy9sg
    @ChandraMalani-yy9sg 11 หลายเดือนก่อน +3

    සාදු 🙏 සාදු 🙏 සා⁣දු 🙏,,,,,,,,

  • @SLBuskingdom2009
    @SLBuskingdom2009 10 หลายเดือนก่อน +1

    දළදා සමිඳු පිහිටයිමාගේ ස්වාමින්වහන්සේටසාදු සාදු සාදුසාද

  • @lakshithadhanapala9419
    @lakshithadhanapala9419 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏

  • @SandiyaKumari-tk4kv
    @SandiyaKumari-tk4kv 6 หลายเดือนก่อน +1

    Hitata senasima budu bana asimaya......

  • @sbsvsj9331
    @sbsvsj9331 ปีที่แล้ว +1

    Namo buddaya garutara pinwat samin niduk nirogi bawa lebewa dirgayou lbewa desana karana darma desana wAla pinresvi Amamaha nirwana niwan mgama doratu viwara wewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +5

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🙏🙏🙏 සාදු ! සාදු!! සාදු !!!🙏🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @bandugalaxy6337
    @bandugalaxy6337 11 หลายเดือนก่อน +1

    ේ ඔබවහන්සේගේ ධර්මඥානය වැඩි වැඩියෙන් දියුණු වේවා

  • @ivonkadilhani6786
    @ivonkadilhani6786 ปีที่แล้ว +3

    Taruwan saranai hamudurwane🙏🙏🙏