දෙවියන්ගෙන් රැකවරණය ලැබිමට.welimada saddaseela himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #saddaseela#himi

ความคิดเห็น • 327

  • @wasanasewwandisewwandi9048
    @wasanasewwandisewwandi9048 3 หลายเดือนก่อน +17

    මේ සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් මගේ කුසේ වැඩෙන දරු පැටියා සත් පුරුෂයෙක්ම වේවා.සද්ධර්මය සරණ වේවා.

  • @AthulaJagathkumarathunga-qm4xj
    @AthulaJagathkumarathunga-qm4xj 6 หลายเดือนก่อน +33

    පෝන් එක නිර්වානයට පාර් පෙන්නෙයි කියලා කවදාවත් හිතුවේ නෙ.එත් අපිට පින තියෙනවා තාමත් ඒ දර්මය අහන්න .සාදු සාදු සාදු .

  • @ureshlakmalkuruppu9085
    @ureshlakmalkuruppu9085 ปีที่แล้ว +16

    සාදු 🙏 සාදු 🙏සාදු🙏 ඔබ වහන්සේගේ බණ ඉතා මිහිරියි. තේරුම් ගැනීමට පහසුයි. පින්වත් ඔබ වහන්සේටත් ,ලොකු ස්වාමීන් වහන්සේටත් දීර්ගායුශ වේවා🙏

  • @lalitharathnayaka8753
    @lalitharathnayaka8753 2 ปีที่แล้ว +11

    සාදු සාදු🙏 සාදු උතුම් තෙරුවන් සරණින් ඔබ වහන්සේට දිර්ගායු වේවා🙏🙏

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt 6 หลายเดือนก่อน +35

    මේ දර්ම දේශනාව ඇසීමේ පිනෙන් මගේ කුසට පින්වත් දරුපැටියෙක් ලෑබේවා...

    • @Vihaga-ot1gs
      @Vihaga-ot1gs 3 หลายเดือนก่อน +1

      Obawahansege bana aseemen mage hithathula athi u srddawa aparimithai .hamuduruwane.apita budu maga penwana pinean obawahanseta me bawayema drmawabodaya labewa!margapala labee nrwanashanthiya labewa!!!

    • @Sirisena-vb6vy
      @Sirisena-vb6vy 3 หลายเดือนก่อน

      .
      ​@@Vihaga-ot1gs😮😅😅😅😮😅😅😅😊😊

  • @rajithaaf5621
    @rajithaaf5621 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐❤️

  • @Amaahewage2007
    @Amaahewage2007 2 ปีที่แล้ว +51

    ඉස්සර නම් පෝන් එක අතට ගන්නේ නාට්ටි ටික බලන්න ...වැඩට ගිහින් ඇවිත්..හිත ටිකක් සැහැල්ලු කර ගන්න කියලා ...ඒත් දැන් නම් හිත සැහැල්ලු කර ගන්නත්,,,හිත හදාගන්නත්,,,දුක නැතිකර ගන්නත්,,හැම දේටම කරන්නේ බණ ටිකක් අහන එක තමයි..ගොඩාක් වෙලාවට....ඉඩක් හදගෙන...
    හිතට කියා ගන්න බැරි සැහැල්ලුවක් දැනෙනවා...
    අත් හැරීම කරන්න අමාරුයි කියලා හිතුවට මුලදි....ඒක කරන්න පුරුදු වුනාට පස්සේ අනේ අපි මොනාද මේ කරලා තියෙන්නෙ කියලා ඇත්තටම හිතෙනවා අපේ හාමුදුරුවනේ ....ඇත්තටම බුදු බණ මගෙ ජීවිතයට පිහිට වෙනවා කියලා දැනෙනවා ...ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...තවත් දුකින් තැවෙන සිත් දුකින් මුදවන්න හැකි වේවා...තෙරුවන්සරණයි ...🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว +13

    සාදු..සාදු..සාදු..

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 2 ปีที่แล้ว +23

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️

  • @manjusilewa458
    @manjusilewa458 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු සාදු

  • @IsuruNadee-ts7xw
    @IsuruNadee-ts7xw 3 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහෝ පින්...
    මාහට සරනක් ලබාදීම..

  • @සන්දීපනීසුවිමාලි
    @සන්දීපනීසුවිමාලි 2 ปีที่แล้ว +5

    සාදු ..සාදු ..සාදු..🙏🙏🙏

  • @jananinadeesha1867
    @jananinadeesha1867 2 ปีที่แล้ว +7

    සාදු සාදු සා🙏🙏🙏

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @hasikasampath353
    @hasikasampath353 2 ปีที่แล้ว +12

    අපගේ පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

    • @subadrakulathunga8612
      @subadrakulathunga8612 2 ปีที่แล้ว +2

      අපේ පින්වත් ස්වාමින්වාහන්සේ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @chandralathaph7199
      @chandralathaph7199 2 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕👈👈👈🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shanikamadushani4470
    @shanikamadushani4470 ปีที่แล้ว +147

    මේ ධර්ම දේශනාව ඇසීමේ පිනෙන් මගෙ කුසේ වැඩෙන පුංචි දරු පැටියා සත්පුරුෂ යෙක්ම වේවා....🙏🙏🙏

    • @janakimunasinghe8384
      @janakimunasinghe8384 8 หลายเดือนก่อน +11

      ඔබේ යහපත් ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටුවේවා .

    • @MrSBF
      @MrSBF 7 หลายเดือนก่อน +4

      ඔබටත්, දරුවාටත් ,සැමියාටත් තෙරුවන් සරණයි ☸️☸️☸️

    • @gaminglord9745
      @gaminglord9745 7 หลายเดือนก่อน +2

      Sadi sadu sadu 🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @prasannaupanalaka3337
      @prasannaupanalaka3337 4 หลายเดือนก่อน +1

      ,,,🙏🙏🙏

    • @CHAMO395
      @CHAMO395 3 หลายเดือนก่อน

      අනේ...❤
      තෙරුවන් සරණයි මැණික ඔයාලට

  • @burrp9358
    @burrp9358 ปีที่แล้ว +29

    උතුම් පින්වත් කල්‍යාණ මිත්‍ර සත්පුරුසවත් බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @chamindasenarathna159
    @chamindasenarathna159 3 หลายเดือนก่อน +1

    සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දෙන අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා ....
    උතුම් ධර්ම ධානයේ ආනුභාවයෙන් ඔබ අප සියලු දෙනාගේම සිත් සුවපත් වේවා ....
    බුදු සරණයි

  • @madhushikaushalya1505
    @madhushikaushalya1505 2 ปีที่แล้ว +6

    ස්තූතී ඔබ වහන්සේට.

  • @aththanayake6896
    @aththanayake6896 2 ปีที่แล้ว +5

    ස්වාමීනි ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා

  • @namaliebeautyflowers2814
    @namaliebeautyflowers2814 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!

  • @chamindaweerasinghe5242
    @chamindaweerasinghe5242 2 ปีที่แล้ว +4

    දිීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🍀🍀🍀🌼🌺🌺🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹

  • @sandykumari8421
    @sandykumari8421 3 หลายเดือนก่อน

    සාදු සාදු අපේ සුවම්න් වහන්ස ඔබ වහන්සේ ගෙ දෙශනවේ පිහිටෙන් මගෙ දරුපැට්යාගෙ ඇහෙ අමරුව සුවපත් වේවා 🙏🌺🙏🌺🙏🌺🙏

  • @chamindaweerasinghe5242
    @chamindaweerasinghe5242 2 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු අනුමෝදමි 🌼🌼🌼🌼🌻🌻🌻🌻🌺🍀🍀🍀🍀🙏🙏🙏🙏🙏🙏නමස්කාර වෙිවා 🌺🏵️🌺🌺🍀 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🙏🙏🙏🙏🌺🌹🌹🌹🌹🌹🌹🌹

  • @RanjanpriyadarshanaShana
    @RanjanpriyadarshanaShana 8 หลายเดือนก่อน

    මෙ උතුම් දර්මය අවබොද වෙවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaraherath2368
    @kumaraherath2368 หลายเดือนก่อน

    ♥️ sadu Sadu sadu sadu sadu 🙏🙏 maga namas Karaya wawa pinwath swamin wahansa ta🙏

  • @kasunsiriwardana8215
    @kasunsiriwardana8215 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @UdeniSenarathne
    @UdeniSenarathne 6 หลายเดือนก่อน

    සාදු සාදු අපේ හමුදුරුවන් වහන්සේ නිරෝගී වේවා 🎉🎉🎉🎉

  • @amilachandani2330
    @amilachandani2330 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @damayanthidammika5438
    @damayanthidammika5438 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය ඉතා ඉක්මනින් ලැබේවා !!!!🙏🙏🙏🙏

  • @SuperIroshi
    @SuperIroshi 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @sinelidinethma7891
    @sinelidinethma7891 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ....ඔබ වහන්සේට අමා මහ නිර්වාණ සම්පත්තිය ලබාගැනිමට මේ පිංනම හේතුවාසනා වේවා ...🙏🙏🙏🙏

  • @isurimalsarika2661
    @isurimalsarika2661 6 หลายเดือนก่อน

    ඔබවහන්සේ හරීම උතුම් අපෙ හාමුදුරුවනේ....🙏🙏🙏🙏 මේ පිනම ඇති අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ බුදුන් දැක නිවන් දකිනවා.... ඒක නම් ඒකාන්තයි.. 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ramyapriyadarshanipiyadasa2511
    @ramyapriyadarshanipiyadasa2511 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාරය වේවා !!!

  • @sachithraomali5442
    @sachithraomali5442 2 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ මහාකාශප මහරහතන් වහන්සේ ගේ දේහය තවම ආදාහනය වෙලා නෑ කියලා මම අහලා තියනවා. තවම එය ඉන්දියාවේ කදු තුනක් මැදලු තියෙන්නේ. මෙහි සත්‍ය තාව පහදන්න. මේ දේශනාවේ සදහන් උනා මහාකාශප මහරහතන් වහන්සේ ගේ දාතූන් ගැන....😢😢😢😢

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 3 หลายเดือนก่อน

      ඔව් ඒක එහෙමම තමයි උන්වහනසෙගෙ සිරැර තවමත් පවතිනවා.උන්වහන්සේ ජිවමානව වැඩසිටින කාලේම දන්ත ධාතුන් වහන්සේ නමක් ගැලවි ගිහින් තියෙනවා. මෙතැන කියනනෙ ඒ ගැන

  • @thusaramadushanka2975
    @thusaramadushanka2975 2 ปีที่แล้ว +4

    බුදු සරනයි

  • @rumeshihansika3226
    @rumeshihansika3226 2 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු .තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස .🙏🙏🙏

  • @lakmaliganegoda9150
    @lakmaliganegoda9150 4 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @hirubagya4115
    @hirubagya4115 2 ปีที่แล้ว +22

    සාදු..සාදු..සාදු..බොහොම පින් අපේ හාමුදුරුවනේ...වටිනා දේශනයක්...පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායු වේවා..මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @Anucraft-mb4iz
    @Anucraft-mb4iz 3 หลายเดือนก่อน

    සාදු සාදු සුදු 🙏🙏🙏

  • @nimaligabadage6828
    @nimaligabadage6828 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා දීර්ඝ ආයුස වේවා නිරෝගී වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @LukmalPrasanna
    @LukmalPrasanna 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @KumareSrilka-rj5pw
    @KumareSrilka-rj5pw 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @ketukapriyankasha5896
    @ketukapriyankasha5896 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු . පින්වත් ස්වාමීන් වහන්ස . මාගේ සිත ට මේ බණ පද ලොකු සැනසීමක් . පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @lakshanudayakumara425
    @lakshanudayakumara425 2 ปีที่แล้ว +5

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @sandamalivijenayaka8972
    @sandamalivijenayaka8972 3 หลายเดือนก่อน

    පින්වත් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බන ඇසීමෙන් මං මගේ ජීවිතේ ගොඩක් අඩුපාඩු හදා ගත්තා.ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධයම ලැබෙවා.සාදු සාදු සාදු

  • @nishathilakarathna6833
    @nishathilakarathna6833 2 ปีที่แล้ว +11

    අපේ හාමුදුරුවනේ,,,ඔබ වහන්සේ සම්බන්ධ කර ගන්නේ කෙසේද,, පුදුම කරදර ගොඩක්,,නිවස නැති උනා, සැමියා නැති උනා, දරුවන් සමඟ ප්‍රශ්න කන්දරාවක්,,,පෙර පව් වලින් මිදෙන්න මගක් කියන්න,,,, ජීවිතය නැති කර ගැනීමට සිතෙන අවස්ථා බොහෝමයි 🙏🙏🙏🙏

    • @rushiniscreations9268
      @rushiniscreations9268 2 ปีที่แล้ว +1

      Matath ...oya serama una...pin daham karanna..mudal nathath bo maluwakata gihin athu gaala prarthana karanna bo maluwa pirisidu una wage mage jiwitheth me wage lassana karala denna kiyala..

    • @Kasmira_Lachintha
      @Kasmira_Lachintha ปีที่แล้ว +2

      shradda tv channel ekata msg ekak danna

    • @dinushaacademy9250
      @dinushaacademy9250 ปีที่แล้ว +2

      Shradda tv ekata masage ekak danna

    • @adsbha6192
      @adsbha6192 3 หลายเดือนก่อน

      කරදර ඉවර උනාද? දැන් ඔයා ලා හොදින් ද?

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu namaskara wewa theruwansaranai pinwath swameenwahansa suwapath wewa uthum chathurarya sathya darmaya awaboda wewa sadu sadu sadu

  • @i.wshanaka5838
    @i.wshanaka5838 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු!!!
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේ හට!!!

  • @RaviduPahasara-hu5cn
    @RaviduPahasara-hu5cn 2 หลายเดือนก่อน +1

    Sadu..sadu..sadu...💐💐💐💐💐💐💐

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 ปีที่แล้ว +16

    නිර්මලා ධර්මය අපට පැහැදිලිව දේශනා කරණ අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ ගවුරවනීය නමස්කාරය වේවා. අපට එම ධර්මය අවබෝධ යෙන්ම දේශනා කරන පින්වත් ඔබ වහන්සේට මාගේ ගවුරවනීය නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @gimhans937
    @gimhans937 2 ปีที่แล้ว +1

    Godak pin ape hamuduruwange. Obawahansege darma danayata aththatama godakma pin.

  • @seelaranie1528
    @seelaranie1528 2 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu oba wahanseta theruwan saranai

  • @WniroskaNirosia
    @WniroskaNirosia 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼 මාගේ දරුවන් දෙදෙනට සත්පුරුෂ ආශ්‍රය ලැබේවා අසත් පුරුෂ ඇසුර දුරැ වේවා කල්‍යාණ මිත්‍ර ඇසුර ලන්වෙවා සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වෙත්වා නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼 💐💐💐💐💐 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @jayaminisansala9131
    @jayaminisansala9131 2 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් වටිනවා....හිතේ ගොඩක් ප්‍රශ්න එක්ක ජීවත් වෙන්නේ....එහෙම ඉද්දී තමා හිතුනේ ඔබවහන්සෙගේ බණ අහන්න ඕනේ කියල..රටේ තියෙන ප්‍රශ්න නිසා හිත හොදටම අවුල් වෙලා ඉන්නේ.මෙහෙම ගිහින් අපේ අනාගතයට මොනවා වෙයිද කියල.හැමෝටම බුදුසරනයි...සියලු ලෝකවාසින්ට මේම බණ පදයක් ගානේම ඇසෙත්වා....

  • @TharushiDevindi-f8m
    @TharushiDevindi-f8m 3 หลายเดือนก่อน +2

    මේ ධර්ම දේශනාව ඇසීමේ පිනෙන් සසරේ මගේ හිතට දුක නැතිව ජීවත් වීමට ශක්තිය ලැබේවා. මම අපේ හාමුදුරුවන් වහන්සේගේ බන අහනවා.සැනසීමක් දැනෙනව මේ බණ අහද්දි 🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🌹සාදු 🌹🌹සාදු 🌹🌹🙏සාදු 🌹🙏

  • @dilrukperera4880
    @dilrukperera4880 ปีที่แล้ว +5

    බුදු saranai ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @susanmalinda7793
    @susanmalinda7793 ปีที่แล้ว +2

    Sadu ,sadu sadu ,🙏🙏🙏❤🌹🌹🌹

  • @yashodarakarunathilaka2679
    @yashodarakarunathilaka2679 2 ปีที่แล้ว +7

    සිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදි කියල පෙන්වාදුන්නෙ මේ මිනිසත් භවය කොපමණ දුර්ලභයිද කියල පෙන්වාදුන්නයි . සිටියොත් හොදට හැදී නම් සෝතාපන්න ඵලය . අන්න එහෙම කෙනාට දෙවියෝ වන්දනා කරනවා කියල පෙන්වාදෙනවා . ඉතින් එවැනි දුර්ලභ මිනිසත් භවය දරාගෙන ඇයි නොපෙනෙන දෙවියන් වැදිලා පිහිට අපෙක්ෂා කරන්නෙ . මොනදේ කලත් අවසානයේ උරුම වෙන්නෙ මරණය නම් . ඇයි අසාර දේවල් පසුපස හබාගෙන යන්නෙ . වින්දනය පළවෙනි කරලා ගත්තම විදින්න තමයි ලෝක සත්වයන් බලාපොරොත්තු පොරොත්තු පොදි බැදගන්නේ .එකෙන් සිදුවෙන්නේ අපේ සංසාර ගමන දීර්ඝ වෙන එකයි . මොකද දෙවියන්ගේ පිහිට නැහැ කියන එක නොවේ මම මෙතැනදි පෙන්වාදෙන්න උත්සාහ කරන්නෙ . කොපමණ කුසල කර්ම කරගෙන දේවත්වයට පත්වුණත් පින අවසන් වෙන තැන පෙරලා සතර අපාගතවන බව ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු නුවණින් දැකලා දේශනා කරනවා . නියපිඩේ උපමාව තුලින් ඉතා පැහැදිලිව දේශනා කරලා තිබෙනවා . මේවා හොදින් සොයාබැලීයයුතු දහම් . මේ ලැබුණු දුර්ලභ මිනිසත් භවයෙන් අවශ්‍ය කටයුත්ත කිරීම පසෙකලා අසාර දේවල් පසුපස ලෝක සත්වයන් හබාගෙන යන්නෙ වින්දනය ලබන්නට තිබෙන කැමැත්ත නිසයි . මේ ගැන විදර්ශනා නුවණින් දැකලා අද අදම බුදු පියාණන් වහන්සේ පෙන්වාදුන් දහම් අවබෝධ කරගෙන අවශ්‍ය කාරණාව අරගන්නවා මිසක් මම කවුරු වෙන්නද කියල නුවණින් විමසා බලා නිවන තුළ හිත පිහිටුවා ගන්න . බුදු පියාණන් වහන්සේ දෙවියන් දුර්ලභයි කියල දේශනා කරලා නම් නැහැ .දුර්ලභ මිනිසුන් . මේ දහම් කාරණාව ප්‍රත්‍යක්ෂ කොට අවබෝධයෙන් දකින්න .තෙරුවන් සරණයි !!!

  • @WasanaDoni
    @WasanaDoni ปีที่แล้ว

    තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @kkdkoralage2790
    @kkdkoralage2790 2 ปีที่แล้ว +1

    එහෙමයි, ස්වාමීන් වහන්ස.

  • @pubuduperera7729
    @pubuduperera7729 2 ปีที่แล้ว +8

    sadhu sadhu sadhu

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 หลายเดือนก่อน

    මම.උදෙ.හවස.වදිනවා.ස්වාමින්වහන්ස..දවල්දනෙය.හවස.ගිලන්පස..සිවලිමහ.රහතන්වහන්සෙත්ඉන්නවා🙏🙏🙏..🙏🙏🙏

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 2 ปีที่แล้ว +2

    Theruwan saranai ape hamuduruwane. Darma danaya beda herima loku pinak oba thumatath.

  • @SangeethShan-td8si
    @SangeethShan-td8si 6 หลายเดือนก่อน

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 2 ปีที่แล้ว +5

    සාදු..සාදු..සාදු

  • @gayanbodawaththe9815
    @gayanbodawaththe9815 2 ปีที่แล้ว +9

    මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු ☸️☸️☸️🌼🌼🌼💮💮💮🏵️🏵️🏵️🌻🌻🌻🌹🌹🌹🙏🙏🙏

  • @alexandrasten1735
    @alexandrasten1735 3 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමීන් වහන්සේ හට උතුම් වූ දහම් කරුණු අවබෝධ කර ගැනීමට මෙම ධර්ම දානය ම හේතු වේවා..වාසනා වේවා..!සාදූ සාදූ සාදූ..!

  • @chithraniperera6751
    @chithraniperera6751 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සම්පූර්ණ ධර්ම දේශනාව විකාශනය කරන්න බැරිද

  • @hasithamalith3177
    @hasithamalith3177 ปีที่แล้ว +6

    සාදු සාදු 🙏🙏🙏

  • @dinushasandamali774
    @dinushasandamali774 2 ปีที่แล้ว +12

    සාදු..සාදු..සාදු පින්වත් ස්වාමින්වහන්සේට දිර්ඝායුශ ලැබේවා!!

    • @srirajapaksha3494
      @srirajapaksha3494 2 ปีที่แล้ว

      🙏🌹🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🌹🙏අපේ 🙏පින්වත් ස්වාමින් වහන්සේට 🙏මගේ 🙏නමස් 🙏කරය🙏වේවා 🙏ඔබ 🙏වහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏සාදු 🌹🌹🙏සාදු 🙏🌹සාදු 🌹🙏

  • @sandanisilva9438
    @sandanisilva9438 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @isurudhananjaya..1061
    @isurudhananjaya..1061 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු🙏

  • @imashamalshani9163
    @imashamalshani9163 2 ปีที่แล้ว +5

    සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼!!!

  • @indikasarath3522
    @indikasarath3522 2 ปีที่แล้ว +1

    Mage jeewithe thiyena prashnawalata wisadumak labewa 🙏🏻 obawahanseta deergayusha labewa swaminwahansa 🙏🏻🙏🏻🌹🙏🏻🌹 obawahanse methe budun daka niwan dakiwa 🙏🏻🙏🏻🌹 🙏🏻🌹

  • @NilanthiNilanthi-pq9xh
    @NilanthiNilanthi-pq9xh 3 หลายเดือนก่อน

    theruwan saranai ape hamudurueane maa me asanaa darma desanawe pin balen mage sithee😂dewena siyaluma prasna visadeewaa

  • @seethairangani2921
    @seethairangani2921 2 ปีที่แล้ว +3

    Swamin wahansa theruwan sarani

  • @arunachinthakagurusinge1056
    @arunachinthakagurusinge1056 2 ปีที่แล้ว +5

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 2 ปีที่แล้ว +9

    ගොඩක් වටින ධර්ම දේශනයක් ...තෙරුවන් සරණයි ! අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවයෙන් ම වැඩ සිටින්නට ලැබේවා ! ඔබවහන්සේට

  • @dbndaluwaththa8523
    @dbndaluwaththa8523 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි හාමුදුරු වනේ සියලු දෙව් පිහිටයි

  • @krishanthifernando5613
    @krishanthifernando5613 2 ปีที่แล้ว +4

    Sadu sadu

  • @sanjumuthu2038
    @sanjumuthu2038 2 ปีที่แล้ว +7

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 ปีที่แล้ว +3

    th-cam.com/video/3rRRAkAYtTQ/w-d-xo.html….The crowd at Isinbassagala Dharma Deshanaya on 31.05.15

  • @PushpaSamanthi-qd3dm
    @PushpaSamanthi-qd3dm 4 หลายเดือนก่อน

    🙏සාදු🙏සාදු🙏සාදු

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou ปีที่แล้ว +1

    අනේ ස්වාමීනි ඔබවහන්සේ උගුර කඩාගෙන අප කෙරෙහි මොනතරම් අනුකම්පාවෙන්ද මේ දේශනාවන් කරන්නෙ...
    මේ පින් බලයෙන් ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ ..වේවා.
    ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා..

  • @geethikasanjana1879
    @geethikasanjana1879 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @manujayalakmal1410
    @manujayalakmal1410 2 ปีที่แล้ว +4

    Gawrawaneeya swameenwahanseta apage namaskaraya wewa!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ...දෙවියන්ට දේව මන්දිර හදල දෙන්නේත් ඒකේ ලයිට් වතුර බිල් ගෙවමින් නඩත්තු කරන්නේත් දෙවියන්ට පුද පූජා කරන්නේත් පඬුරු දමන්නේත් දෙවියන් වෙනුවෙන් පෙරහැර පවත්වන්නේත් මේ අසරන අපේම මිනිස්සු නේද? එහෙව් දෙවියන් කොහොමද මිනිස්සුන්ට උදව් උපකාර කරන්නේ? මොකක්ද මේ මුලාව?
    ( අනික උගත් සිල්වත් බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙක් වන ඔබ ඇයි මේ කපුවෙක් වගේ දේව වන්දනාව මේතරම් ප්රවර්ධනය කරන්නේ?

  • @thannagesanju1627
    @thannagesanju1627 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +1

    බොදු බැතිමතුන් බෞද්ධයන් දේව/යක්ෂ විශ්වාස වෙත යොමු කිරීම කෙතෙක් දුරට සාධාරණීකරණය කල හැකිද?

  • @bashinisureksha3413
    @bashinisureksha3413 2 ปีที่แล้ว +7

    Theruwan saranay swamin wahansa🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +2

    Aneeee apee hamuduruwane obawahanseta uthum dalada samiduge pihitayi 🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @idunilpriyadarsani3023
    @idunilpriyadarsani3023 2 ปีที่แล้ว +3

    Uba wahansege ban kopana ahuwath madi. 🙏🏻🙏🏻🙏🏻🙏🏻ape pansalatath 16 wadina. Hithin hithapu eka balaporottuwak eka. Santhosai. Bs. Ape hamuduruwane. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @manjulasudharshani2721
    @manjulasudharshani2721 2 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ ❤️

  • @stelaedirisinghe3252
    @stelaedirisinghe3252 2 ปีที่แล้ว +4

    🌼🙏🙏🙏🙏🙏🙏🙏🌼

  • @swarnadamayanthi3825
    @swarnadamayanthi3825 ปีที่แล้ว

    Sadu sadu sadu ,Namoduddaya .🙏🙏🙏🙏🌼🌷🌼🌷🌼🌷🌼🌷