බෙහෙත් වලටවත් හොද වෙන්නේ නැති ලෙඩ මෙහෙම හොද වෙනවා | Welimada Saddaseela Thero | Dharma Deshana |Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 196

  • @naweendanushka3358
    @naweendanushka3358 8 วันที่ผ่านมา +2

    සාදූ සාදූ සාදූ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @AnomaKarunanayake
    @AnomaKarunanayake 6 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් ලබන්නට මේ පින් හේතු වාසනා වේවා .....

  • @NimeshaDilrukshi-qh4fx
    @NimeshaDilrukshi-qh4fx 2 หลายเดือนก่อน +3

    මේ වගේ උතුම් ධර්ම දේශනාවන් ඇවිල්ලා අහන්න බැරි අය මේ ලෝකයේ ගොඩාක් ඉන්නවා. මමත් ඒ එක්කෙනෙක් තමයි මමත් නිවසට වෙලා තමයි ධර්ම දේශනාවන් අහන්නේ සහ බලන්නේත් මගේ දෙමාපියෝ දෙදෙනත් මගේ සහෝදරයෝ දෙදෙනාටත් ඒ වෙනුවෙන් ස්තුතියි මේ නැන්දේ මාමේ ඔයාලා සියලු දෙනාටත් බොහෝම පින් මේ වගේ උතුම් ධර්ම දේශනාවත් අසන්න අපිට සකස් කරල දෙනවට ඒ වගේමයි මම නොකියපු කෙනෙක් සිටී නම් ඒ සියලුම දෙනාටත් බොහොම පින්
    මේ වගේ ධර්ම දේශනාවන් අසන්ද සකස් කරලා දෙන හැමෝටම බොහොම පිං
    තව තවත් මේ වගේ වැඩසටහනව කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු.....💙☸️💛☸️❤️☸️🤍☸️🧡☸️🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷

  • @mudithasrimali7525
    @mudithasrimali7525 6 หลายเดือนก่อน +24

    සාදු සාදු සාදු ගෞතම බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා .... ඒ පිනෙන් මගේ අම්මාට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා ...

  • @ggNilanthiwickramarathnaNilant
    @ggNilanthiwickramarathnaNilant 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මේ පින් බලයෙන් මගේ දරුවෝ දෙන්න සුවපත් වේවා නිරෝගී වේවා

  • @VishwaSubash-ik2di
    @VishwaSubash-ik2di หลายเดือนก่อน +1

    සාදු සාදු .ඔබ වහන්සේට නිවන් අවබෝදය පිනිසම මේ පින අත් වේවා.

  • @RockyRocky-m9u
    @RockyRocky-m9u หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා නීරොගී සුවය ලැබේ වා

  • @herathherath3660
    @herathherath3660 6 หลายเดือนก่อน +23

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @dilukasanjiwani3985
    @dilukasanjiwani3985 6 หลายเดือนก่อน +6

    සාධු සාධු සාධු. නිවනේ දොරටු විවර වේවා අප පින්වත් ස්වාමීන් වහන්ස

  • @chamindasenarathna159
    @chamindasenarathna159 8 หลายเดือนก่อน +13

    සාදු .....සාදු .....සාදු තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    අසන අසන බණ පදයක් පදයක් ගානට මගේත් මාගේ පවුලේ සියලු දෙනාගේත් ලක්වාසී ලෝක වාසී සියලු දෙනාගේත් සියලු කෙලෙස් දුරුවේවා ...
    කරන සෑම පිනකම ආනුභාවයෙන් සියලු දෙනාම සුවපත් වෙත්වා ....
    අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා
    බුදු සරණයි

  • @ThilinaTheekshana-b9m
    @ThilinaTheekshana-b9m 7 วันที่ผ่านมา +1

    ඒතේන සච්ඡේන සුවත්ථි හෝතු💗🙏🙏🙏

  • @dananjaya2623
    @dananjaya2623 6 หลายเดือนก่อน +6

    සාධු සාධු සාධු , පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @anomaweerasekara9498
    @anomaweerasekara9498 6 หลายเดือนก่อน +9

    නිවෙනවා සිත.
    නමස්කාර වේවා පිංවත් අපේ ස්වාමීන් වහන්සේට.

  • @gsumana3604
    @gsumana3604 6 หลายเดือนก่อน +21

    අනේ මෙච්චර වටිනා දර්ම දේසනාවක් කරද්දි මොකද මේ බන්ඩක්කා ගස් පෙන්නන්නෙ බෝදින් වහන්සේ නමක් පෙන්නුවා නම් කොච්චර වටිනවද පිංවත් සුවාමින් වහන්සේට උතුම් ඌ චතුරාර්‍ය් සත්ත්‍ය් දර්මය ඉක්මනින්ම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @matalenh9689
      @matalenh9689 6 หลายเดือนก่อน

      @@gsumana3604 අනේ ඔව්..🤣

    • @PadminiKumarihami
      @PadminiKumarihami 6 หลายเดือนก่อน

      1àÀ1n bi​@@matalenh9689

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 6 หลายเดือนก่อน +3

      හඳ පෙන්නද්දි ඇඟිල්ල දිහා බලන්න එපා

  • @MallikaWeerasinghe-o1y
    @MallikaWeerasinghe-o1y 4 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මෙි පිනෙන් මගේ දුවගේ තරහා යන ගතිය නැතිවෙිවා!

  • @piyumipoornima109
    @piyumipoornima109 5 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    අම්මාට , තාත්තාට ඇතුළු පවුලේ සියලු දෙනාට නීරෝගී සම්පත්තිය ලැබ දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @ramyalatharamyalatha-io2ex
    @ramyalatharamyalatha-io2ex 26 วันที่ผ่านมา +1

    Sadu sadu sadu budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 theruwan saranai

  • @HashiniRajapaksha-qz1sg
    @HashiniRajapaksha-qz1sg หลายเดือนก่อน

    සාදු සාදු මා සසරේ කල යම් පිනක් තිබේ නම් මාගේ හස්බන්ගේ ලේඩ රෝග සුවපත් වේවා

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාර වෙවා ස්වාමින් වහන්සෙට නිදුක් නිරොගි සුව ලැබි දිර්ගායුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🎇

  • @AchiraPeshan
    @AchiraPeshan 5 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස ඔබ වහාන්සෙට මගෙ නමස්කාරය වෙවා ඔබ වහාන්සෙගෙන් මට යහපත් දෙයක් ගන්න ලැබුනා

  • @DinukaKumudu
    @DinukaKumudu 5 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවනේ මන් ඩුබායි වල රැකියාව කරන්නෙහ් මට නිවාඩු දවසට මන් මෙ රට වැඩ සිටින බුදු පියානන් වහන්සේ බැහැ දැකලා වැද පුදාගෙන එනවා.මගෙ හිතේ තියෙන හැම දුකක් ම මන් බෝධීන් වහන්සේ ට කියලා හිත පහදවාගෙන එනවා එත් එක දවසක් මට දරාගත නොහැකි දුකක් වේදනාව ක් ඇවිත් මන් දුවගෙන ගියා පන්සලට වැටවල් දිගට තිබුන මලුත් කඩාගෙන එත් මන් යනකොට පන්සල වසා තිබුනා අලුත් වැඩියා කටයුතු සදහා මාස දෙකක් දැන්විමක් දලා තිබුනා 😢😢😢 මගෙ පපුව පැලෙන්න වගෙ වේදනාව ක් ආවා අපෙ හාමුදුරුවනේ මන් කාටද මගෙ දුක කිය්න්නෙහ් කියලා මන් හඩා වැටුනා ඊට පස්සේ මන් අඩ අඩාම මන් අරන් ගිය මල් ටික පන්සලෙ තාප්පෙ උඩින් තියලා බෝධීන් වහන්සෙට වැදලා මන් ආපසු ආවා එ එනකොට මගෙ හිතට සහනයක් ආවා 🙏🙏 මන් මගෙ ධර්මය මගෙ හිතින් ගොඩක් විශ්වාස කරන කෙනෙක්

  • @pathminikodithuwakku1273
    @pathminikodithuwakku1273 5 หลายเดือนก่อน +1

    සාදු සාදු ධර්මයටම සිත් යොමු වෙවා ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 6 หลายเดือนก่อน +4

    සාදු 🙏🇦🇩සාදු🙏🇦🇩
    මාගේ නමස්කාරය වේවා පින්වන්ත අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🌷🙏🙏🙏🌷

  • @paytmansaeed410
    @paytmansaeed410 5 หลายเดือนก่อน +1

    නොදන්නා දහමි කරුනු කියලා දෙන ගුරු ස්වාමීන් වහන්සේට බොහොම පින් බුදු බණ සත්තයි සත්තයි සත්තයි ඒ සත්ව බලෙන් මෙිි තුන් ලොහ සුවපත් වෙත්වා සාදු සාදු සාදු කේ එ පත්මාවති ඉහල ගලයාය මුකලාන පාර පන්නල අබුඩාබි 2024/8/7

  • @janakasamanpriya7964
    @janakasamanpriya7964 6 หลายเดือนก่อน +3

    අපේ පින්වත් ස්වමීන්වහන්ස මේ ධර්මයෙන් ලොකයක් සැනසෙනවා.මේ ධර්මය මෙසේ විශල පිරිසකට අහන්න සලස්වන සියලු දෙනාටත් අප්‍රමාණ පින් ලැබෙවා.නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.සසර දුකින් මිදේවා !!!!

  • @PrmeChandra
    @PrmeChandra 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට දිර්ඝ කාලයක් ආයුෂ වැඩි වේවා

  • @RaniPerera-i1j
    @RaniPerera-i1j 6 หลายเดือนก่อน +4

    Pinwat suwamin wahanssa oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Neranjala-wk1mg
    @Neranjala-wk1mg 6 หลายเดือนก่อน +5

    Sadu,sadu,sadu ඔබ වහන්සේට තේරුවන් සරනයි ,🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @NiroshaniWeerakkode-ms6en
    @NiroshaniWeerakkode-ms6en 6 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමීන් වහන්ස මාගේ ජීවත කාලයේ කලාවූ සියලු ම කුසල යන්ගේ පිං ඔබ වහන්සේට පළමුව අනුමෝදන් ලැබේවා ...! දීර්ඝායුෂ ලැබේවා ..!

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
    තෙරුවන් සරණයි

  • @RumeshaWeerasingha
    @RumeshaWeerasingha 5 หลายเดือนก่อน +1

    සාධු ! සාධු ! සාධු !
    නිවනේ දොරටු විවර වේවා !!!

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 6 หลายเดือนก่อน +4

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @user-ew4lg4hq8msenushka
    @user-ew4lg4hq8msenushka 4 หลายเดือนก่อน +1

    මමත් ජිවිතෙ ලස්සන කරගත්තෙ බුදු බන අහලා වැදලා🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShesharaHettiarachchi
    @ShesharaHettiarachchi 24 วันที่ผ่านมา +1

    ane pinwath swamin wahansa mn arshas roogayen boho peeda widinawa mt kalayuthu pinkam monawadai danuwath wenn mn kamathi 🙏🙏🙏

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🎇

  • @malairangani7957
    @malairangani7957 หลายเดือนก่อน

    Sadu! Sadu! Sadu! Mage namaskaraya wewa! Mata thibena asaneepa suwapath wewa!

  • @ADMadurangaMaduranga
    @ADMadurangaMaduranga 6 หลายเดือนก่อน +4

    Pinwath swaminwahanseta mage namaskarayama wewa sadu sadu sadu.

  • @d.tsomarathna4874
    @d.tsomarathna4874 6 หลายเดือนก่อน +1

    Niwenawa sitha.ape hamuduruwane .oba wahansege bana pada ahala.math pilika rohale idan oba wahanse darma desana ahanawa....sadu sadu sadu🙏🙏🙏🙏

  • @damindajayaweera6390
    @damindajayaweera6390 6 หลายเดือนก่อน +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu budurajan wahanseta mage Namaskaraya wewa sadu a pinen mage amma ekmanata suwa path wewa sadu sadu sadu

  • @ramanigamhewage4942
    @ramanigamhewage4942 6 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට නිදුක්නිරෝගිසුව අත්වේවා🙏🙏🙏

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 6 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්ස නමස්කාර වෙවා 🙏🙏🙏

  • @DmPathmawathi-c2k
    @DmPathmawathi-c2k 6 หลายเดือนก่อน +14

    පෙනෙන රූපයට වටිනාකම නොදී ඇසෙන බණ පදය ජීවිතයට ගලපා ගෙන මේ ගෝර සසරින් එතර වීමට උත්සහ කරන්න.

  • @Ajith.DeepaJayasingha
    @Ajith.DeepaJayasingha 6 หลายเดือนก่อน +4

    !!!සාදු 💕🙏🤲 !!!සාදු 🤲🙏💕 !!!සාදු ❤️🤲🙏

  • @nilukasandamali1394
    @nilukasandamali1394 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @dermasaudi9393
    @dermasaudi9393 6 หลายเดือนก่อน +3

    Tharuvan saranai davi pihitai apaa hamuduruvanaa harima sathutui mavani dasana aseemata salasuu oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu 🙏🏽

  • @wasanakodithuwakku4969
    @wasanakodithuwakku4969 3 หลายเดือนก่อน +1

    Ape hamuduruwane oba wahanseta aneka warayak pin..❤🙏

  • @Indrawathi1964
    @Indrawathi1964 6 หลายเดือนก่อน +1

    බුදු සරනයි නිරෝගිසමිපන්න ලැබෙිවො 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @M.M.PriyanthaM.M.P
    @M.M.PriyanthaM.M.P 2 หลายเดือนก่อน +1

    Sudu nisa ape hodin pian karanawa ape sadut goodk pian ape sadu buduaweawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @vijithamallika3328
    @vijithamallika3328 6 หลายเดือนก่อน +2

    වට්නා දර්ම්දෙසනවක් සාදු සාදු සාදු

  • @sandyakumari7862
    @sandyakumari7862 6 หลายเดือนก่อน +1

    පංච උපාදානස්කන්ධය නුවණින් දැක අවබෝධ කරගත් විට සියලු ලෙඩ රෝග වලින් අත්මිදී සසර ගමන නිමා කළ හැකි එවැනි ධර්ම දේශනා කරන මෙන් පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කර ඉල්ලා සිටිමි 🙏තෙරුවන් සරණයි🙏🙏🙏

    • @JayasinghaHemaruwani
      @JayasinghaHemaruwani 6 หลายเดือนก่อน

      Jsuvamin,vahsnsa,niduk,nirogi suva,sadu sadu sadu

  • @dasundilshan447
    @dasundilshan447 10 หลายเดือนก่อน +3

    සාදු සදු සාදු🙏

  • @pasindusenadeera8636
    @pasindusenadeera8636 6 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @Madhuwanthi15
    @Madhuwanthi15 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු

  • @nish216
    @nish216 6 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවණය ලැබේවා..!!! 🙏🙏🙏

  • @KenujaIduwara
    @KenujaIduwara หลายเดือนก่อน

    Siyaluma Dena suwapath wewa....

  • @tinishiyadayananda
    @tinishiyadayananda 6 หลายเดือนก่อน +3

    Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏🪷☸️

  • @SusilVijesinghe
    @SusilVijesinghe 2 หลายเดือนก่อน +1

    ane godak pin swaminwahansa .mama loku oluwe kakkumakin peeda widinawa.mona de kalath saneepa wenna.🙏🙏🙏🙏🙏🙏🙏

  • @suniljayarathna8364
    @suniljayarathna8364 6 หลายเดือนก่อน +3

    සාදු සාදු...... 🌸🙏🌸

  • @nuwanisuru4819
    @nuwanisuru4819 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nisansalaprasadini679
    @nisansalaprasadini679 6 หลายเดือนก่อน +3

    සාදු !සාදු !සාදු !🙏🙏🙏

  • @mallikaherath7022
    @mallikaherath7022 6 หลายเดือนก่อน +2

    Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SajiniAnupa-mr6ly
    @SajiniAnupa-mr6ly 5 หลายเดือนก่อน

    සා දු සාදු සාදු🙏🙏🙏

  • @ramanikankanamge9814
    @ramanikankanamge9814 5 วันที่ผ่านมา

    Sadu Sadu. Sadu. Budu
    Srnie

  • @anupriya1155
    @anupriya1155 5 หลายเดือนก่อน +1

    Mewan uthum darma deshanawa kala suwamin wahansetat, darmaya danayak lesa beda dena obatat teruwane asirwadayama lebewa

  • @charukadilshan8722
    @charukadilshan8722 6 หลายเดือนก่อน

    Sadu sadu theruwn sarani🙏🙏🙏

  • @renukapriyangani9050
    @renukapriyangani9050 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු....

  • @outofhome3105
    @outofhome3105 6 หลายเดือนก่อน +5

    Sadu sadu sadu🌸🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @todaysspecial6213
    @todaysspecial6213 6 หลายเดือนก่อน

    Theruwansaranay Pinwath Swaminwahanseta 🙏🙏🙏

  • @rupikacmaegodage5428
    @rupikacmaegodage5428 6 หลายเดือนก่อน +2

    Sadhu !Sadhu !!Sadhu!!!

  • @msmaduwanthi9566
    @msmaduwanthi9566 8 หลายเดือนก่อน +3

    Sadu sadu sadu 💐💐💐🙏🙏🙏

  • @jaythenuwara9026
    @jaythenuwara9026 28 วันที่ผ่านมา +1

    .🙏🏻

  • @NilanthiSandya-js9is
    @NilanthiSandya-js9is 9 หลายเดือนก่อน +3

    sadu sadu

  • @anushagunawardana1187
    @anushagunawardana1187 6 หลายเดือนก่อน

    🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @dilrukshisenadheera3987
    @dilrukshisenadheera3987 6 หลายเดือนก่อน +1

    Oba Vahanseta Pin 🙏

  • @chathurikamadushani4842
    @chathurikamadushani4842 6 หลายเดือนก่อน +1

    Ape hamuduruwane mate avidinne ba mate me dukan midanne pihita wenna ape hamuduruwane mate pihite wenna obe wahansate godak pin

  • @chandrasirisiriwardhana-xb3le
    @chandrasirisiriwardhana-xb3le 6 หลายเดือนก่อน

    Sadu Sadu saadu. NamoBuddhaya.

  • @damindajayaweera6390
    @damindajayaweera6390 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @rasikafdo1152
    @rasikafdo1152 5 หลายเดือนก่อน

    මේ පිං බලයෙන් මගේ පුතාට ඇව්දින්න හැකිවේවා

    • @sandaniIndumini
      @sandaniIndumini 5 หลายเดือนก่อน

      ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා ඇවිදින්න හැකිවේවා

    • @ShalikaSadamali-v6f
      @ShalikaSadamali-v6f 4 หลายเดือนก่อน

      Ikman subway a labewa. ❤❤❤❤😮😮

  • @noornirosha1729
    @noornirosha1729 6 หลายเดือนก่อน +1

    Oba wahansata bohoma pin

  • @PushpaWijerathne
    @PushpaWijerathne 6 หลายเดือนก่อน +1

    Sadu.sadu..sadu🪷🪷🪷🪷🪷🪷🪷...

  • @shiyanimadhushani
    @shiyanimadhushani 6 หลายเดือนก่อน +1

    සාඋදු

  • @ashokamedhankari1012
    @ashokamedhankari1012 6 หลายเดือนก่อน

    Saud sadu sadu pinsidu wewa

  • @SachiniChamathka-p9s
    @SachiniChamathka-p9s 6 หลายเดือนก่อน

    Sadu safu sadu 🙏🙏🙏🌻🌻

  • @SamanDharmaweera
    @SamanDharmaweera 6 หลายเดือนก่อน

    Budu saranai

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 6 หลายเดือนก่อน +1

    මේ පෙන්වන ගස පිලිකා නාශක ඖෂධයකි

  • @sunethrakumari6311
    @sunethrakumari6311 6 หลายเดือนก่อน +1

    Mage raththaran ammatai thaththatai ma kala a pinen niduk nirogi bawaya lebewa

  • @sanathfernado391
    @sanathfernado391 6 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ හුනියමි කරන මිනිස්සුන්ට කර්මපල විපාක පහදා දෙන්න.

  • @jeewanishiromala603
    @jeewanishiromala603 6 หลายเดือนก่อน

    Sadu sadu sadu,,

  • @ChathurangaWimalasiri
    @ChathurangaWimalasiri 6 หลายเดือนก่อน

    Pinwath swamin wahansa mewani pinkam karanna oba wahanseta thawa thawath haki wewa dirgaushama lebewa api nodanna godak dawal me darma desana walin danagannawa a pinma athi oba wahanseta niwan dakinna

  • @yohandharmakeerthi2629
    @yohandharmakeerthi2629 6 หลายเดือนก่อน +2

  • @WPFernando-o9q
    @WPFernando-o9q 24 วันที่ผ่านมา +1

    Mata cantak number akak dendako ape hamuduruwane

  • @INNOCENT_GAMING-TDT
    @INNOCENT_GAMING-TDT 6 หลายเดือนก่อน

    ❤❤

  • @changunchangun2556
    @changunchangun2556 4 หลายเดือนก่อน

    Watinne bana padayen apita gatha uthu deii.

  • @asirisandun1889
    @asirisandun1889 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @PriyankaKumari-yl4iw
    @PriyankaKumari-yl4iw 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SachiniSithara-l6h
    @SachiniSithara-l6h 6 หลายเดือนก่อน

    Mageth pilikawak thibuna.oba wahansege me bana ahala aththathama hithatha loku sanasimak danuna.mamath mt puluwan hama welawakama bodiyata gihin bodin wahanse pirisidu karanawa

  • @dilhanirupasinghe5349
    @dilhanirupasinghe5349 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanDharmaweera
    @SamanDharmaweera 6 หลายเดือนก่อน

    12:06 12:08