ඕනෑම ලෙඩක් සුවපත් කරන විස්මිත ක්‍රමය | Ven welimada saddaseela thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 338

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 10 หลายเดือนก่อน +26

    සත්තකින්ම ඔබවහන්සේ තමයි සක්දෙවිඳු වර්තමානයේ හෙළබිමට දායාද කලාවු නිවැරදි ධර්ම දූතයන් වහන්සේ , ඔබවහන්සේ ඉතා නිවැරදිව පින් ඇති ශ්‍රාවකයින්ට අප බුදු පියාණන් වහන්සේ දේශනා කරන ලද උත්තරීතර ලෝක සත්‍යය මොහොතක් ගානෙම නිවැරදිව අවබෝධ කර දෙනවා
    ඒපිළිබදව ගරුත්වයෙන් යුතුව ඔබවහන්සේට මේ භවය අවසානයේ උතුම් නිර්වාණය අවබෝධ වේවායි ගරුත්වයෙන් යුතුව පාර්ථනා කරමු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @KdsamaraSekara
      @KdsamaraSekara 6 หลายเดือนก่อน

      Wesd 15:39 15:42

  • @susanthamalkanthi967
    @susanthamalkanthi967 ปีที่แล้ว +36

    ඔබ වහන්සේගේ බණ හැමවෙලේම අහනවා ගොඩක් පිං ස්වාමීන් වහන්සේට අවසන් මොහොතේ බඹලොව ගොස් නිවන් දකින්න මෙි පිං හේතු වාසනා වෙිවා ,🙏🙏🙏🙏🙏🙏🙏

    • @lankalanka7765
      @lankalanka7765 8 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @imalshachanchalee1345
    @imalshachanchalee1345 2 ปีที่แล้ว +15

    නමෝ බුද්ධාය. නිර්මල ධර්මය පවතින නිර්මල ස්වාමීන් වහන්සේලා වැඩ වසන මහමෙව්නා අසපුවට මාගේ නමස්කාරය වේවා. සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා මුලු ජීවිතයම වෙනස් කරනවා. මහමෙව්නා අසපුවේ නිර්මාතෘවරයානන් වන කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේටත්, අසපුවේ ස්වාමීන් වහන්සේලාට, සිල්වත් මෑණිවරුන්ට, අනගාරිකා සහෝදර සහෝදරියන් ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා.

  • @nimanthiwm7876
    @nimanthiwm7876 ปีที่แล้ว +21

    සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගි වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 ปีที่แล้ว +14

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා දායකත්වය සැපයූ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු ,,,,💐🙏🏻💐🙏🏻💐🙏🏻💐

  • @damayanthim4951
    @damayanthim4951 ปีที่แล้ว +14

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන්ගෙ අනන්ත ගුණ බල මහිමෙන් සියලු සැනසුම ලැැබෙනවා ඔබ වහන්සේට අපගේ නමස්කාර වෙිවා සාදුුු සාදුුු සාදුුු !!!

  • @S.Slva2808
    @S.Slva2808 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු ☸️☸️☸️🙏🙏🙏🛐🛐🛐🛐🛐 සුවමින්වහන්ස මෙවන් ධර්මය දේශනා තව තවත් දේශනා කිරීමට ශක්තිය ධෛහියරීම ලැබී දිර්ගයුෂ ලැබේවා 🙏මේ බණ ඇසු සියළුම සත්වයෝ සුවපත් නිරෝගිමත් වේ වා නිවන්
    මගඅවබෝධ වේ ලොකවාසින් සියළුම දෙනා සසරේන් එතර වේවා 🙏

    • @SudarmaDissanayaka
      @SudarmaDissanayaka 11 หลายเดือนก่อน +1

      Sudar Sha ශාන්ති Ridmika

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +92

    සහතික ඇත්ත පින්වත් ස්වාමින්වහන්ස! 🙏 ලෙඩ ගැන කල්පනා කරනකොට ලෙඩ වැඩි වෙනවා .... නමුත් ශ්‍රද්දාව වර්ධනය කරගෙන එයින් ලබන මානසික සතුට ... ඒ වගේම මෛත්‍රී භාවනාවෙන් නිවෙන සිත... මේ දෙවිදියෙන්ම ලේ ධාතුව පිරිසිදු වෙනවා .. හිතත් කයත් දෙකම නීරෝගි වෙනවා! බුදු දහමේ සෑම ප්‍රශ්නයකටම ඉතාම ප්‍රඥාවන්ත වැඩ පිළිවෙලක් කියලා දෙනවා ....🙏🙏🙏

  • @MmdsMmds-z4w
    @MmdsMmds-z4w ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 ปีที่แล้ว +10

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ! මෙවැනි ධර්ම දේශනා පවත්වන්න ශක්තිය ධෛර්යය ලැබේවා ! උතුම් nirwanayama අවබෝධ වෙත්වා ! Sadhu sadhu sadhu 🙏🙏🙏🌸🌸🌸

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +44

    ඔබ වහන්සේගේ උතුම් බණ පද අපගේ දෙලොවම සුවපත් කරනවා .අප්‍රමාණ පින් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

    • @hvjhvhhv6235
      @hvjhvhhv6235 2 ปีที่แล้ว +2

      බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @chandrakumari4043
      @chandrakumari4043 ปีที่แล้ว +2

      ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว +10

    පුණ්‍යවන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +6

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺 සම්මා සම්බුදු සරණයි
    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @cm-nb9dh
    @cm-nb9dh 2 ปีที่แล้ว +19

    ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනාටම සම්මා සම්බුදු සරණයි

  • @hasandihimaya2204
    @hasandihimaya2204 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු ...!🙏🙏🙏
    අප කල්‍යාණ මිත්‍ර පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මම නමස්කාර කරම් මාගේ නමස්කාරයම වේවා ...!🙏🙏🙏🙏🌸🌸🌸🌸

    • @PAVIYA.S.
      @PAVIYA.S. ปีที่แล้ว

      🙏🙏🙏

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 ปีที่แล้ว +7

    සාදු ..සාදු ..සාදු .
    තෙරුවන් සරනයි පින්වන්ත ස්වාමීන් වහන්සෙට ..
    🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸

  • @Grandma-ib8hi
    @Grandma-ib8hi ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි නිදුක් නිරෝගී වේවා දීර්ඝ ආයුෂ ලැබේවා අපේ ස්වාමීන් වහන්සේට

  • @AShb-q4k
    @AShb-q4k ปีที่แล้ว +2

    ඔබවහන්සේ ට වැඩි වැඩියෙන් මේ වැනි.. ධර්ම දේශනා කර න්ටශක්තිය, දහිරිය ලැබේ වා 🙏🙏🙏🪷🪷🪷 සාදු සාදු සාදු ජයසිරිමා බෝ සමිඳු පිහිටයි

  • @devindimadu
    @devindimadu 2 ปีที่แล้ว +10

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.

  • @Nadith-boy123
    @Nadith-boy123 ปีที่แล้ว +12

    ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @priyanthibernard4499
    @priyanthibernard4499 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට සාධු සාධු සාධු

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +10

    🙏🙏🙏සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @upulsanjeewa7778
    @upulsanjeewa7778 2 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා ....///

  • @kdsk4411
    @kdsk4411 ปีที่แล้ว +9

    පින් වත් ස්වාමීන් වහාන්සේ ට තුනුරුවන් ගෙම පිහිටයි තව තවත් මෙවැනි ධර්ම දේසනා කිරිමට ශක්තිය ධෛර්යය ලැබෙවා දිර්ඝායුස ලැබෙවා 🙏🙏🙏🌹🌹🌹

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l ปีที่แล้ว +2

    🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි ඔබ වහන්සේට දිර්ඝායුෂ වෙිවා

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @ravindukavinda4641
    @ravindukavinda4641 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @hemalathagamage6805
    @hemalathagamage6805 ปีที่แล้ว +8

    Pin vath ස්වාමීන් වහන්සේ ට උතුම් bana pada desanakaranna sakthiya ධෛර්යය නිරෝගී සුවය ලැබේවා sadu sadu sadu 🙏🙏🙏🎆🎆🎆🌸🌸🌸

    • @SandayaKumuduni-s3u
      @SandayaKumuduni-s3u 4 หลายเดือนก่อน

      ඔබ වහන්සේගේ බණ සත්‍යයි.අහන්න ප්‍රියමනාපයි.ජීවිතයේ ගොඩක් අඩුපාඩු හදාගන්න පුළුවන්. ඔබ වහන්සේට මෙවන් වූ බණ දහම් දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.... ඔබ වහන්සේට මතු ආත්මයෙහි අමා මහ නිවන් අවබෝධ වීමට හේතු වාසනා වේවා... සාදූ...සාදූ.. සාදූ
      ..

  • @PathimiPathimi
    @PathimiPathimi ปีที่แล้ว +7

    බුදුසරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා෴ ,🌹🌹🌹🙏🙏🙏🙏

  • @nayanasilva-gj5ks
    @nayanasilva-gj5ks 8 หลายเดือนก่อน +2

    මමත් ජිවිතයේ ගොඩක් අසරණ වුණ වේලාවක ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහලා හිත හදාගත්තා..මේ ලගදි දිනයකදි ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් සජීවීව අහලා..ඔබවහන්සේ ව දැක බලා ගත්තා..ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන බෝධියකින් නිර්වාණය අවබෝධ වේවා..
    සාදු සාදු සාදු..

  • @maheshudayanga2088
    @maheshudayanga2088 ปีที่แล้ว +22

    මට මෙරෙන්න හිතිලා තිබුණෙ ලෙඩක් නිසා හමුඩුරුවන්ගෙ බණ අහලා සිත ගොඩක් සන්සුන් උනා ඔබවහන්සෙට ගොඩක් පින්

    • @gayansanjaya122
      @gayansanjaya122 9 หลายเดือนก่อน

      Mata oyawa sambanda wenna puluwanda

    • @gayansanjaya122
      @gayansanjaya122 9 หลายเดือนก่อน

      Hi mata oyawa sambanda Kara Ganna puluwanda

  • @GeethaRathnayaka
    @GeethaRathnayaka หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස.සාදු සාදු සාදු.

  • @swarnalatha1108
    @swarnalatha1108 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 9 หลายเดือนก่อน +3

    සමීමා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අවවාද අනුශාසනා ඇතිව ගුණ ධර්ම උතුම් ශ්‍රී සද්ධර්මය අපට දේශනා කරන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගවුරවනීය නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා සාදු සාදු සාදු

  • @somalatharathnayake241
    @somalatharathnayake241 5 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.ඔබවහන්සෙට තෙරුවන් සරනයි.නමො බුද්දාය

  • @malkanthidisanayaka108
    @malkanthidisanayaka108 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +13

    මේ උතුම් බන ටික රන් හා සමානයි අපි හැමෝටම මේ උතුම් දර්මය අවබෝධ වේවා යහපතක් වේවා ගරු ස්වාමින් වහන්සේටත් වීඩීයෝව පල කරන සැමටමත් බෙහෙවින්ම පින් දීර්ගායුශ ලැබේවා නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි.🙏🙏🙏☸️

  • @amallanka4061
    @amallanka4061 ปีที่แล้ว +2

    Ape පින්වත් suwamin wahnseta mage namskaraya වෙත්වා sadu sadu sadu 🙏🙏🙏🙏

  • @dilanindika2853
    @dilanindika2853 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ අපේ හිතේ සැනසුමයි ❤️❤️❤️❤️❤️❤️

  • @ajanthagamlath1190
    @ajanthagamlath1190 7 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා ......

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 2 ปีที่แล้ว +15

    බොහොම පින් මෙවැනි දහම් දේසනාකරන ඔබ වහන්සේට.🙏🙏🙏

  • @사두니
    @사두니 3 หลายเดือนก่อน +1

    මගේ අම්මාගේ සියලුම රෝග දුරු වී නිදුක් නිරෝගී සැනසීම ලැබේවා... 🙏දරාගැනීමේ ශක්තිය ලැබේවා..🙏
    ශරීරයේ කුමන හෝ තැනක පිළිකා සෛල අංශුවක් හෝ ඉතිරිව ඇත්නම් බුදු ගුණ බලයෙන් අතුරුදන් වේවා.....🙏
    මගේ අම්මා සුව වනවා සත්‍යයි....🙏🙏🙏

  • @chandanafernando2829
    @chandanafernando2829 ปีที่แล้ว +12

    🙏ඔබ වහන්සේට 🙏ප්‍රාර්ථනා කරන🙏 බෝධියකින්🙏 උතුම්වූ🙏 නිර්වාන අවබෝධය පිනිස 🙏මේ කුසල්🙏 හේතු වාසනා🙏 පාරමිතාවක්ම වේවා !🙏

  • @nilupriyadsrshi5251
    @nilupriyadsrshi5251 2 ปีที่แล้ว +8

    අපිට දහම් කරුණු අවබෝධය ලබා දෙන්නා සේම ඔබ වහන්සේටද නිවන් අවබෝධය පිණිසම මේ දහම් කරුණු පිහිට වේවා සාදු සාදු සාදු සසර දුකින් මිදේවා

  • @onetow4587
    @onetow4587 ปีที่แล้ว +1

    බුදුසරණයි🙏🙏🙏🙏🙏🙏

  • @AmilaMadusanka-j6e
    @AmilaMadusanka-j6e 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායූස ලැබේවා! උතුම් දර්‍ර්‍ර්මය දේශනා කරන්නාවූ අර්‍යාමහා සන්ගරත්නයට මාගේ නමස්කාරය වේවා සාදූ🙏සාදූ🙏සාදූ සාදූ🙏සාදූ🙏සාදූ සාදූ🙏සාදූ🙏සාදූ සාදූ🙏සාදූ🙏සාදූ

  • @dimuthusandaruwan9985
    @dimuthusandaruwan9985 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු🙏🙏🙏

  • @sameeramadhushan1116
    @sameeramadhushan1116 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!! නීරෝගී වෙත්වා !! සියලු රෝග සුවපත් වෙත්වා !!🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +10

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏

    • @khmpremarathna8058
      @khmpremarathna8058 ปีที่แล้ว

      Prageeth premarathna I have

    • @khmpremarathna8058
      @khmpremarathna8058 ปีที่แล้ว

      Prageeth and all other information ℹ ℹ ℹ in a variety

    • @khmpremarathna8058
      @khmpremarathna8058 ปีที่แล้ว

      📼 And all other stuff that we have been waiting on and we are still not sure what we can 🥫 about the place and we will need the

    • @khmpremarathna8058
      @khmpremarathna8058 ปีที่แล้ว

      Prageeth and all of this was a great idea 💡 you have been so

    • @khmpremarathna8058
      @khmpremarathna8058 ปีที่แล้ว

      Prageeth and the kids 🧒 the kids 🧒 in their first day and I

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 10 หลายเดือนก่อน

    සාදු..සාදු..සාදු..!!! සම්මා සම්බුදු සරණයි ..!!! නමෝබුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🏼🙏

  • @charikaapsara737
    @charikaapsara737 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ සෑම බණ දේශනා වක්ම මට හැකි සෑම වෙලාවකම සවන් දෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්නද ගොඩාක් උත්සහ කරනවා. ඔඛ වහන්සේට නිදුක් නිරෝගි සුවය, දීර්ඝ ආයුෂ ලැබේවා. මේ පින් ඔඛ වහන්සේට නිවන් පිනිසම හේතු පාදක වේවා!!!!! 🙏🙏🙏🙏🙏

  • @buddinidisanayaka4858
    @buddinidisanayaka4858 2 ปีที่แล้ว +5

    Suwahasak janaya darmaeabodaya kara ragena yamata apamana wehesak ganna ,oba wahanseth pinwath loku swamin wahansetath deergayu wewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikasamarathunga408
    @dammikasamarathunga408 7 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං මේ කරන ධර්ම දේශනාවන්ට
    ඔබ වහන්සේට බුදුසරණයි🙏🙏🙏🙏

  • @subashininayanamali1030
    @subashininayanamali1030 3 หลายเดือนก่อน +1

    මා මෙන්ම සියලූම සත්වයෝ ආයුෂයෙන් ද වර්ණයෙන් ද බලයෙන් ද නුවනින් ද යුක්තව සුවසේ ජීවත් වෙත්වා! සාදූ..සාදූ..සාදූ..නමෝ බුද්ධාය !

  • @ChandrikaRandeni
    @ChandrikaRandeni 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබවහන්සෙගේ බන නිතරම අහනවා පින්වත් ස්වාමින වහන්සේ ට තෙරුවන්සරනයි.

  • @Nora.9873
    @Nora.9873 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ

  • @Ara-hk1bo
    @Ara-hk1bo ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 අපේ ස්වාමින් වහන්සේට ගොඩාක් පිං 🙏🙏🙏 . ඔබ වහන්සේගේ දේශනා අහන්න අහන්න ආසයි 🙏🙏🙏. හිතට පුදුම විදියට සැනසීමක් සැහැල්ලුවක් දැනෙන්නේ . .රහතන් වහන්සේ නමක් හා සමානයි . ශාන්ත බව නිවුන ස්වභාවය ඔබ වහන්සේ හරිම උතුම් නමස්කාර වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nilushikamadushani4337
    @nilushikamadushani4337 2 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය 🙏🙏 තෙරුවන් සරණයි

  • @ramanijayawardhana2109
    @ramanijayawardhana2109 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @PremaWanasundara-yb2sd
    @PremaWanasundara-yb2sd ปีที่แล้ว +13

    දෙලවම සුවපත් කරන ස්වාමීන් වහන්සේට නිදුක් නරෝගි භාවය ලැබේවා

  • @GangaDewindi-uy8pz
    @GangaDewindi-uy8pz ปีที่แล้ว +1

    Theruwan saranai ! Sadu sadu sadu

  • @samanthalekamge2995
    @samanthalekamge2995 9 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @නිසංසලා-ඪ2භ
    @නිසංසලා-ඪ2භ 2 ปีที่แล้ว +4

    සාදු......සාදු......සාදු🙏🙏🙏🙏

  • @lankagamage4510
    @lankagamage4510 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු....

  • @deepikasandamali1493
    @deepikasandamali1493 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tosharitosharii3582
    @tosharitosharii3582 ปีที่แล้ว +2

    Apage suwmin whanseta dirgau labewa 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @SadikaPiyanti
    @SadikaPiyanti 10 หลายเดือนก่อน

    අපෙ හාමුදුරුවනෙ පින් මෙ බන අහනකොට හිතට සැනසිම ක් ආරක්ෂා කරදෙන්න හැමදාාම සතුටින් තියන්න හැමොම දෙවිපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @NishaniSkunthala
    @NishaniSkunthala 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @dulannisala6587
    @dulannisala6587 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තුනුරුවන්ගේ සරණයි නිදුක් නිරෝගී සුවපත් වේවා 🌹🙏

  • @ganushaabeykoon
    @ganushaabeykoon 2 หลายเดือนก่อน

    ඔබවහන්සේට නිර්වාණය අවබෝද වේවා!!!

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 10 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස නමස්කාර වෙවා ප්‍රර්තනා කරන්නාවු බොදියකට පැම්න උතුම් නිවනෙම සැනසෙවා සාදු සාදු සාදු

  • @waindraniindrani
    @waindraniindrani ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @RuRa-n5c
    @RuRa-n5c หลายเดือนก่อน

    ඔබ වහන්සේ ප්‍රාර්තනා කරන බෝධිය කින් නිර්වාන ය අවබෝධ වේවා !!

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි

  • @somalatharathnayake241
    @somalatharathnayake241 ปีที่แล้ว +3

    Same rogayak nisa vidawana sithakata pihita wanna.🙏🙏🙏

  • @Anooma-z2y
    @Anooma-z2y 11 หลายเดือนก่อน

    Mage namasakaraya wewa sadu sadu sadu

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว

    Sadu sadu.sadu.apage pinwath samin wahanseta niduk nirogi dirga ayusa labewa uthum theruwan saranai.sadu sadu sadu🙏🙏🙏🙏

  • @jayaniabenayaka5109
    @jayaniabenayaka5109 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ බණ අහන්න ආසයි ..හැදෙන්න වැරදි හදාගන්න ...

  • @YunaliPrasangika-i9b
    @YunaliPrasangika-i9b 6 หลายเดือนก่อน

    හිත නිවෙන බණ 🙏🙏🙏🙏ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @tharinduprabath7587
    @tharinduprabath7587 2 หลายเดือนก่อน

    Obawahaanse gihi minisuta darma dasana kirime balayan niwan dakhtwa sadu sadu🎉 sadu🎉🎉🎉🎉🎉🎉

  • @DineshVimukthi-s5s
    @DineshVimukthi-s5s 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සෙගෙ දහමි අැසිමට මා හට කළ පිනක් අැත්නමි එ පින හෙතු වාසනාවක්ම වෙවා

  • @KalaniKariyawasam-fm3sv
    @KalaniKariyawasam-fm3sv หลายเดือนก่อน +1

    මේ ලඟදී දවසක re මාගෙ කුකුල් ගොඩාක් රිදුනා..mn කලේ අපේ බුදු රජාණන් වහන්සේ ගැන සත්‍ය ක්‍රියා කලා .අනේ මට aduna ඇත්තමයි e වේදනාව කුකුල් වලින් පිට වෙන widiyath මන් දැක්කා...

  • @kaushalyajeewanthi7107
    @kaushalyajeewanthi7107 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු🙏 සාධු🙏 සාධු🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkanthi7409
    @malkanthi7409 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌷🌷🌷🌷

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 9 หลายเดือนก่อน

    ඔබවහන්සේ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 7 หลายเดือนก่อน

    🙏🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🌹🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🙏🙏🙏🌹🌹සාදු 🌹🙏සාදු 🌹සාදු 🌹🙏🙏

  • @ruchiramadhushanka158
    @ruchiramadhushanka158 2 ปีที่แล้ว +5

    Mage rogaya ikmanin sanipa wewa

  • @shalithamaduranga3874
    @shalithamaduranga3874 2 ปีที่แล้ว +5

    සැමට තෙරුවන් සරණයි...!!!

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 ปีที่แล้ว +4

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @nilanthi8158
    @nilanthi8158 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @yamunananayakkara504
    @yamunananayakkara504 2 ปีที่แล้ว +4

    Pinwath swaminvahanseta mage namaskaraya weva uthum theruwan sarana labewa 🙏🙏🙏

  • @nilminibowaththa6354
    @nilminibowaththa6354 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වමින්වහන්සෙට නිදුක් නිරොගි වෙවා .

  • @wathsaladeepthi1694
    @wathsaladeepthi1694 5 หลายเดือนก่อน

    සාදු.. සාදු..සාදු.. මාගේ සියළුම ලෙඩ රෝග සුව වේවා...

  • @sweet_edits_3473
    @sweet_edits_3473 2 ปีที่แล้ว +4

    සාදු ..සාදු ..සාදු ..පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !...තෙරුවන් සරණයි !.....🙏🙏