අනුරාධපුර ඉදන් දිග කොණ්ඩේ ලස්සන කරගන්න ආපු එයා ❤️❤️💇🏻‍♀️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 355

  • @AshaJayathilake
    @AshaJayathilake 8 หลายเดือนก่อน +793

    තිබුණු කොණ්ඩය හරි ලස්සනයි ❤

  • @Money__Boy44
    @Money__Boy44 7 หลายเดือนก่อน +134

    ඇත්තටම එයාගෙ තිබුන කොන්ඩේ එයාට මාරම ලස්සනයි .ඒක තියෙන කෙනාට අගයක් නැ හැමදාම එකම විදියට කොන්ඩෙ දාලා එකම විදියට දැකලා තමන්ටම එපා වෙනවා එහෙම උනාම තමයි ටිකක් වෙනස් උනා නම් හොදයි කියලා හිතෙන්නෙ.හැබැයි කැපුවට පස්සෙ තමයි පරන පොටෝස් දකිද්දි කලින් තිබුන කොන්ඩේ තමන්ට කොච්චර ලස්සනද කියලා තේරෙන්නෙ 😢😢

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 7 หลายเดือนก่อน +73

    කපන්න කලින් තිබුණු කොණ්ඩය හරිම ලස්සනයි ,,, ආකර්ෂණීයයි

  • @ManjulaKumari-i5x
    @ManjulaKumari-i5x 8 หลายเดือนก่อน +320

    අනේ අපරාදේ ලස්සන කොන්ඩයක් අප්පා...මේ කෙල්ලට පිස්සුද මන්දා...ලස්සන ගෑනු ලමයෙක්.හැබැයි ලැබුන දේ අගයක් නැ....😢😢

  • @Dilru6666
    @Dilru6666 8 หลายเดือนก่อน +297

    දිගට තිබුනු කොණ්ඩයක් කැපුවොත් ආයේ වැවෙන්නේ නම් නෑ අත්දැකීමෙන් කියන්නේ අපරාදේ කොණ්ඩේ ... ඒත් ඉතිං ඒක එයාගේ කැමැත්ත ... 👍❤

    • @isuriudani5179
      @isuriudani5179 8 หลายเดือนก่อน +10

      වැවෙනවා 🥰

    • @NayomiDhanushka-t7s
      @NayomiDhanushka-t7s 8 หลายเดือนก่อน +8

      වැවෙනවා...ඒත් එක පාරක් කැපුවම දිගටම කපනවා කිසිම ගානක් නැතුව

    • @SamanthaR-r7g
      @SamanthaR-r7g 7 หลายเดือนก่อน

      හරියට හරි

    • @Chamo-s9l
      @Chamo-s9l 7 หลายเดือนก่อน +1

      මමත් කැපුවා ආයේ වැව්න්නෑ🥺

    • @thushiactin705
      @thushiactin705 7 หลายเดือนก่อน +1

      හ්මි එක ඇත්ත මාත් කපලා ඒම දැන් දුකින් ඉන්නවා 😢

  • @ashanthihansamali5153
    @ashanthihansamali5153 8 หลายเดือนก่อน +193

    අපිට කොන්ඩේ වවාගන්න බැරුව දගලනවා.මෙයලා කපනවා ලස්සනට දිගට තියෙන කොන්ඩ 😒

    • @ramanijayanthi3258
      @ramanijayanthi3258 7 หลายเดือนก่อน

      😢Ekane😢

    • @dilmi3691
      @dilmi3691 7 หลายเดือนก่อน

      එකනෙ😢

    • @senulika2540
      @senulika2540 6 หลายเดือนก่อน

      Wawaganna puluwan aniwarenma hodama hoda ath behetak tiyenawa

    • @ashanthihansamali5153
      @ashanthihansamali5153 6 หลายเดือนก่อน

      @@senulika2540 monada e????

    • @Nehara-rd2cw
      @Nehara-rd2cw 5 หลายเดือนก่อน

      Atta 🥲

  • @RHSVS
    @RHSVS 7 หลายเดือนก่อน +51

    දිග කොන්ඩෙ හිච්චං කරගන්න ආව එයා😌

  • @nimeshgunawardhana3725
    @nimeshgunawardhana3725 8 หลายเดือนก่อน +361

    ඕවට ආවහම තියෙන ලස්සන කොණ්ඩෙත් කැත කරගෙන තමයි යැවෙන්නෙ. .... 🤣🤣🤣🤣🤣🤣🤣🤣😆😆😆😆😆😆
    අර තිබ්බ විදිහ කොච්චර ලස්සනද,.

  • @UdayanganiKumari-k4u
    @UdayanganiKumari-k4u 8 หลายเดือนก่อน +32

    අපරාදෙ කපපු කොන්ඩේ ඒක තියෙද්දි ඔය ගොඩාක් ලස්සනයි ❤❤

  • @sugandilakshani
    @sugandilakshani 8 หลายเดือนก่อน +65

    එයා හරිම cute ❤😊

  • @lakro1234
    @lakro1234 8 หลายเดือนก่อน +87

    කපපු ගමන් ලස්සනට තිබුනට පස්සේ බලු නට්ට වගේ වේවි.ඒ විදියට කැපුවම.කලින් කොන්ඩේ ලස්සනයි 😔

  • @hansanimayurika1111
    @hansanimayurika1111 6 หลายเดือนก่อน +9

    අනේ අපරාදේ කලින් තිබුන කොන්ඩෙ හරිම ලස්සනයි එයාට 🥲

  • @isurinimna1707
    @isurinimna1707 7 หลายเดือนก่อน +11

    එයා එනකොට තිබුන ලස්සන හිනාව සතුට හැමදේම කොන්ඩේ කැපුවට පස්සෙ නැති වෙලා ගියා.. එයාටම දැනෙන්න ඇති අපරාදයක් කියලා 🥺😔❤️

  • @nisansalakumari4942
    @nisansalakumari4942 8 หลายเดือนก่อน +15

    Aththtama duka hithuna...aye ikmnin wawenna kiyla ප්‍රාර්ථනා karnva..God Bless ❤

  • @AnojanAno-k6r
    @AnojanAno-k6r 26 วันที่ผ่านมา +1

    Cute smile 😊

  • @malshadilshani4739
    @malshadilshani4739 7 หลายเดือนก่อน +5

    අපි ආසාවට කපන්වා..කැපුව ගමන් ලස්සනට තිබ්බට ටික දවසක් යනකොට යට ටික ගොඩාක් හීනිවට පේනවා..වැවෙන්නෙත් ඒ විදියටමයි..එයාගේ ආසාවනේ❤

  • @nimeshgunawardhana3725
    @nimeshgunawardhana3725 8 หลายเดือนก่อน +116

    ඇත්තටම දැන් කොන්ඩෙ කැතයි....

  • @rashishemaya1005
    @rashishemaya1005 7 หลายเดือนก่อน +72

    තිබ්බ කොන්ඩෙ කොච්චර ලස්සනද

  • @AmashiNethya
    @AmashiNethya 7 หลายเดือนก่อน +12

    තිබ්බ konde තමා ලස්සන ❤

  • @somalatha2701
    @somalatha2701 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සන ගෑනුලමයෙක්❤

  • @yashodyawithanage1412
    @yashodyawithanage1412 7 หลายเดือนก่อน +3

    Eyge konde volume eka adu nisa eyta hariyanne kalin thibba konde oken wenne thwath volume eka adu wela katha wena eka oya style eka lassanai volume eka wadi kondekta

  • @GeenDissanayaka
    @GeenDissanayaka 4 หลายเดือนก่อน +2

    ඔයා නම් මෝඩයි අනේ....අපරාදෙ තිබුන විදිහ හරිම හැඩයි

  • @WithManodya
    @WithManodya 7 หลายเดือนก่อน +13

    ලස්සන කොණ්ඩෙ කැත කරගන්න මටත් අනුරාධපුරේ ඉදලා එන්න තිබ්බා, තාත්තයි අයියයි මල්ලියි හිටියෙ නැත්තම්❤

  • @mishacatzko2922
    @mishacatzko2922 6 หลายเดือนก่อน +1

    A country majority is buddhist weeping over hair that grows again.. because of they are traditional they directly say it’s ugly. No it is not! it’s beautiful either way ❤ it’s just a hair cut. She can cut her hair or keep it as it.. the crowd haven’t right to decide.
    Ps. i had a long hair , i cut it, now it grew more healthier

    • @preschoolactivities5926
      @preschoolactivities5926 4 หลายเดือนก่อน

      deviyan wahansege kamaththa ban okaa... 😂😂😂 awlak ganna epa. Hamadena deviyata one widihata thama wenne.

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 7 หลายเดือนก่อน +7

    කැපුවට පස්සේ හරි ලස්සනයී කියලා හිතේ ඇති...
    කලින් කොණ්ඩෙ කොච්චර ලස්සනද....
    ඕනම දේක සොබාවික තත්ත්වය තමා ලස්සන ...
    මෝඩකමනේ ඉතිං

  • @harshanisandamali8805
    @harshanisandamali8805 7 หลายเดือนก่อน +20

    තව ටික දවසකින් තේරෙයි කර ගත්ත ගොන් කමක තරම 😂😂 මමත් මගේ කොන්ඩේ ඔහොම කපලා දැන් රටේම තියෙන ඒවා කරනවා ආයේ වවා ගන්න 😢😢

    • @anumohottigedara3953
      @anumohottigedara3953 7 หลายเดือนก่อน +1

      මාත් 😂 අයියෝ වැඩක්නැ ඒගැන නම්

  • @Ashi-s1m
    @Ashi-s1m 8 หลายเดือนก่อน +53

    😂 අන්තිමට බලු නැට්ටක් කර ගත්තා කොන්ඩෙ 😂

  • @nimeshadilrukshi5709
    @nimeshadilrukshi5709 7 หลายเดือนก่อน +2

    මුලින් තිබුන කොණ්ඩෙ දිහ විතරයි ලස්සන නෑ කැපුවට පස්සෙ ලස්සනයි 😍😍❤️

  • @ruwansuranjana9221
    @ruwansuranjana9221 7 หลายเดือนก่อน

    අනේ එයාගෙ හිනාව..❤😊

  • @anushakumari1018
    @anushakumari1018 7 หลายเดือนก่อน

    Ane aparade..thibba widiya godk lassnai.

  • @sayurangi-r3e
    @sayurangi-r3e 8 หลายเดือนก่อน +40

    අනේ දෙයියනේ අන් දෙක කොහෙද දන්නෑ එයාගෙ😢

  • @SamaiLaki
    @SamaiLaki 4 หลายเดือนก่อน

    ලස්සනයි❤️

  • @sykasan52
    @sykasan52 7 หลายเดือนก่อน

    Божественно! ❤

  • @ImaliSenevirathna
    @ImaliSenevirathna 7 หลายเดือนก่อน

    Ane aparade.thibba konde lassanai.eth itin konde eyagene.konde yatin eka ganata kapala strets kalanam eeta wediya lassanai❤

  • @romesgkaan1146
    @romesgkaan1146 7 หลายเดือนก่อน

    Good job ❤❤❤

  • @NadiAbeysinghe
    @NadiAbeysinghe 6 หลายเดือนก่อน

    eya harima cute ❤

  • @OmeliBamunusinghe
    @OmeliBamunusinghe 5 หลายเดือนก่อน +2

    Aparadayak karagathte oya ane 😢 tibunu konde tama lassana

  • @dnnbuddy
    @dnnbuddy 7 หลายเดือนก่อน +3

    කොණ්ඩවලට තරහ සැලෝන් එකක් මේක..😮😮😢 අපරාදේ ලස්සන කොන්ඩේ😢

  • @mudithamalith297
    @mudithamalith297 2 หลายเดือนก่อน

    ඇත්තටම කලින් තිබුන කොන්ඩෙ හරිම ලස්සනයි👍

  • @thilinipabasara-r8c
    @thilinipabasara-r8c 7 หลายเดือนก่อน

    Oya ohoma lassanai ❤

  • @suzannehoward4808
    @suzannehoward4808 7 หลายเดือนก่อน

    Lovely

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 7 หลายเดือนก่อน

    Cute❤😊 and beautiful

  • @ireshadilhani4690
    @ireshadilhani4690 7 หลายเดือนก่อน +1

    එයා ලස්සනයි❤️

  • @කවිවිසිතුරු
    @කවිවිසිතුරු 7 หลายเดือนก่อน +2

    Kalin konde lassanai❤

  • @දුමින්දසම්පත්
    @දුමින්දසම්පත් 7 หลายเดือนก่อน +1

    දැන් ඔක්කොම හරි. දැන් ගමන යමු

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 4 หลายเดือนก่อน

    අම්මෝ මොන අපරාදයක් ද අප්පා... 🥹🥹🥹😢😢😢 ලස්සනට තිබුන කොන්ඩේ ටික වේලාවකින් අනිත්‍ය වෙලා ගියා 🥹

  • @namadhishakya
    @namadhishakya 7 หลายเดือนก่อน

    cute smile

  • @nethmipabasarahewage3271
    @nethmipabasarahewage3271 7 หลายเดือนก่อน +2

    Hair setting එක නිසා ලස්සනට පෙනුනට ගෙදර ගිහින් wash කරහම ඔය ලස්සන නැහැ .අපරාදෙ .ඒත් එයාට දැන් පහසු ඇති .ඉස්සරට වඩා සැහැල්ලු බවක් දැනෙනවා ඇති .

  • @Shavindi96
    @Shavindi96 7 หลายเดือนก่อน +1

    Math mage diga konde keli kapala den konde kohetawath nah .... aparade lassana konde Akki lassani ❤

  • @NadeeshaDevin9893
    @NadeeshaDevin9893 5 หลายเดือนก่อน

    Eya hari lassanai 😍💕 podi bonikkiyak wage 💕🥰

  • @AsithaJeewandara
    @AsithaJeewandara 7 หลายเดือนก่อน

    Diga konde kotata kapuwama kiyanawa kalin konde hodai kiyala.diga konda thiyana ayath asai konde chuttak kapanna . Ekata eyalata ida denna.😊 Addekimen kiyanne

  • @piyumihansika8694
    @piyumihansika8694 7 หลายเดือนก่อน +1

    ❤😍

  • @pramilariza3424
    @pramilariza3424 4 หลายเดือนก่อน

    Location please

  • @NethmiAloka-uo6tw
    @NethmiAloka-uo6tw 8 หลายเดือนก่อน +26

    Anee kalin kondee kochchra lassnada😢❤

  • @SharmilaTharushi-pp2fn
    @SharmilaTharushi-pp2fn 7 หลายเดือนก่อน

    Lassanai

  • @rangaamila4121
    @rangaamila4121 7 หลายเดือนก่อน +5

    කොන්ඩෙ කන්න මරු ඩයල් එක 😂

  • @gayanipriyanka8860
    @gayanipriyanka8860 7 หลายเดือนก่อน

    Mewage digama kinda walata kathai .Kota kinda kapuwamai lassana.aparade kathai thibba widiya hondai

  • @rashiashya5896
    @rashiashya5896 7 หลายเดือนก่อน +1

    අනේ අපරාදෙ,ලේයස් කැපුවම කොන්ඩෙ ඩැමේජ් වෙනවනෙ අනේ.මම ඕම කලින් කලා.ඊට පස්සෙ කොන්ඩෙ කොටටම කැපුවා සේරම ගානට වැවෙන්න නිසා.ඉන් පස්සෙ අවුරුදු තුනක් මහන්සියෙන් වවාගත්ත කොන්ඩෙ දැන් දනිස ලගට තියෙනව මගේ.දැන් නම් කොන්ඩෙ කපන ගොං කම් කරන් නැ මං

  • @GeenDissanayaka
    @GeenDissanayaka 7 หลายเดือนก่อน +1

    අයියෝ තිබුන කොන්ඩෙ කැතයි කියලා ඔයාට කියපු උංට දෙක්ක් කියලා පාඩුවෙ හිටියනම් ඔයාගෙ අහිංසක ලස්සන කොන්ඩෙ තාමත් ඔයා ලග...බලු නට්ටක් වගෙ කරගත්තා නේද අර අපුුරැවට තිබ්බ කොන්ඩෙ 🙄🙄

  • @hashiniemalsha1626
    @hashiniemalsha1626 7 หลายเดือนก่อน

    Tibuna konde lassanai.aparade

  • @viharajayasinghe626
    @viharajayasinghe626 6 หลายเดือนก่อน

    තිබුන කොන්ඩෙ මාර ලස්සනයි

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 7 หลายเดือนก่อน +2

    මෝඩයා වගේ හිනා වෙවී හැමඑකටම ඔලුව වනලා තිබ්බ ලස්සන hair එක නැතිකරගත්තා 😂😂

  • @niranjigalarawa7245
    @niranjigalarawa7245 6 หลายเดือนก่อน

    කැපුවට පස්සෙ ලස්සනයි ❤️

  • @fiyo984
    @fiyo984 7 หลายเดือนก่อน

    එයත් ලස්සනයි කොන්ඩෙත් ලස්සනයි

  • @THARU949
    @THARU949 7 หลายเดือนก่อน +3

    අනේ අර තිබ්බ කොන්ඩෙ ලස්සන නැද්ද ,අපිට මේ නැතුව ඉන්නෝ කොන්ඩේ ,ඔයාට අගයක් නහ්නේ 😥😥

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 5 หลายเดือนก่อน +1

    Ane මන්ද..කොන්ඩ වවාගන්න බැරිව අපි දුක් වෙනව .. තිය්‍ර්න අය කපනව.🥲💔🙂

  • @semraerturk2012
    @semraerturk2012 6 หลายเดือนก่อน

    Oyyy çok güzel maşallah ❤

  • @jenifervinsi
    @jenifervinsi 7 หลายเดือนก่อน

    Shoooi girl kenk ❤

  • @puspalatha7874
    @puspalatha7874 7 หลายเดือนก่อน

    Ayyo❤

  • @Priyanka-fh9es
    @Priyanka-fh9es 7 หลายเดือนก่อน +1

    අපරාධෙ දිගට ලස්සනට තිබුන කොන්ඩය

  • @NuwanMadsanka
    @NuwanMadsanka 7 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම කැතැයි තිබ්බ කොන්ඩෙ කොච්චර ලස්සනද.එයාගෙ කැමැත්තනෙ

  • @user-pomee
    @user-pomee 7 หลายเดือนก่อน +5

    හරිම ලසන්තයි නංගි.වයසට ගිහින් තරැන අයට ඊර්ෂ්‍යා කරනවාට වඩා තමන්ගේ කැමැත්තට විලාසිතා කරන්න ..❤❤❤❤🎉

    • @niranjigalarawa7245
      @niranjigalarawa7245 6 หลายเดือนก่อน +1

      මේකෙ බහුතර කමෙන්ට් කරල තියන අය වගෙ😂

    • @user-pomee
      @user-pomee 6 หลายเดือนก่อน

      @@niranjigalarawa7245 😁

  • @harshiEdirisingha
    @harshiEdirisingha 8 หลายเดือนก่อน +1

    Wowwww Liyoooo❤❤❤

  • @buddhikairugal7371
    @buddhikairugal7371 7 หลายเดือนก่อน

    තිබ්බ විදිහ ලස්සනයි

  • @Disna0608
    @Disna0608 6 หลายเดือนก่อน

    ඔය මෝඩකම මමත් කරා.තිබ්බ දිග කොන්ඩෙ ලේයර් කරා.පස්සෙ අර කලින් කොන්ඩෙ එන්නෙම නෑ.දැන් කොන්ඩෙ ඇත්තෙම නෑ.මගෙත් ඔය ගානට වගේම තිබ්බ.මමම කැත කරගත්ත.ආයෙ වැවුනත් කලින් පිරුනු ගතිය එන්නෙ නෑ කොන්ඩෙ

  • @kawyadewmini185
    @kawyadewmini185 7 หลายเดือนก่อน

    තිබුන විදිහ ලස්සනයි ඇත්තටම 😢

  • @Tinul_Dewmina
    @Tinul_Dewmina 7 หลายเดือนก่อน +1

    තිබුනු විදිය ලස්සන🥺❤ මෝඩ ගෑනු😒

  • @wishmikavindaya3891
    @wishmikavindaya3891 7 หลายเดือนก่อน

    ලස්සනයි 😮😮😢

  • @chathurinakandala6066
    @chathurinakandala6066 7 หลายเดือนก่อน

    Nursary බබෙක් වගේ එයා ❤

  • @DinukaMadumali-u8b
    @DinukaMadumali-u8b 7 หลายเดือนก่อน

    තිබ්බ කොන්ඩේ ලස්සනයි ❤

  • @DineshaSandamali-q7v
    @DineshaSandamali-q7v 6 หลายเดือนก่อน

    Tibuna konde lassani

  • @ManoriPriyanga-vs2ok
    @ManoriPriyanga-vs2ok 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @sasiachi8806
    @sasiachi8806 7 หลายเดือนก่อน

    ඇත්තමයි තුබ්බ කොන්ඩෙ තමයි ලස්සනම .

  • @Jokeboys
    @Jokeboys 6 หลายเดือนก่อน

    අපරාදෙ කොන්ඩෙ😳❤️‍🩹

  • @madhukalhari836
    @madhukalhari836 7 หลายเดือนก่อน

    අනේ දන්න කෙනෙක් කියන්නකො කොන්ඩෙ වැවෙන ක්‍රම

  • @SumedikaBandara
    @SumedikaBandara 7 หลายเดือนก่อน

    වාව්❤❤

  • @jananikannangara4901
    @jananikannangara4901 7 หลายเดือนก่อน

    ඔයාගෙ කොණ්ඩෙ නි ඔයා කැමති දෙයක් කරන්න අනේ❤

  • @indranifernando263
    @indranifernando263 7 หลายเดือนก่อน +1

    අපරාධ යන්නේ ආච්චර ලස්සන දිග කොන්ඩේ කැපුවේ කොච්චර ලස්සන කොන්ඩයක්ද

  • @RugaInch
    @RugaInch 8 หลายเดือนก่อน +3

    පස්සෙ තේරෙයි කරගත්ත අපරාදෙ😢 බලු නැට්ටක් උනා මගේ කොන්ඩෙ අසාවට කරගත්ත තියෙන් ටිකත් නෑ අන්තිමේ😅

  • @sandeepanideshani1948
    @sandeepanideshani1948 7 หลายเดือนก่อน +1

    අපරාදේ ලස්සන කොණ්ඩෙ මට තිබුණා නම් ජීවිතේට ඔය වගේ වැඩක් කරන්නෙ නෑ.

  • @sandunilithmini2001
    @sandunilithmini2001 7 หลายเดือนก่อน

    Wikara aparde eyat kalin tibba konde lassani aparadyak appa

  • @MavidhuSathsara
    @MavidhuSathsara 7 หลายเดือนก่อน

    Lassani akke❤❤

  • @MalshaRavihari-e7h
    @MalshaRavihari-e7h 8 หลายเดือนก่อน +1

    Aparade konde😢thibba konde lassanai e akkit🥰

  • @dillukdilshan9513
    @dillukdilshan9513 5 หลายเดือนก่อน

  • @kkkkkkkkkkkkkkkkssssss123
    @kkkkkkkkkkkkkkkkssssss123 8 หลายเดือนก่อน +1

    amma hadaapu konde kepuwada

  • @HimashaChamathmi-ep5sy
    @HimashaChamathmi-ep5sy 7 หลายเดือนก่อน

    Haiyoooo.....ai kapuwe...thibunu konde lassanaiiii😢

  • @bandaranayake441
    @bandaranayake441 7 หลายเดือนก่อน

    අපරාදෙං කොණ්ඩේ😊

  • @thinulisenanayake2622
    @thinulisenanayake2622 7 หลายเดือนก่อน

    Ape kattiya ane mnda 😢😅 eke neme hinawa thama hinawa thama ❤😍

  • @MayumiSarangana-cw4hv
    @MayumiSarangana-cw4hv 7 หลายเดือนก่อน

    තිබුණු කොන්ඩෙ ලස්සනයි

  • @dewminiperera7616
    @dewminiperera7616 7 หลายเดือนก่อน

    Apo mehema krana eken konde volume eka godak adu venva 😢