අමුද්‍රව්‍ය දෙකකින් කොන්ඩේ straight කරගමු|how to straight hair naturally

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw ปีที่แล้ว +14

    Good ..ගොඩක් ස්තුතියි .මම ඔයාගෙ වැඩ සටහන් බලනවා .නොදන්නා දේවල් දැනුවත් කලාට.පින් .

  • @sachinisachini8149
    @sachinisachini8149 ปีที่แล้ว +103

    ඔයාට දෙවෙනි නෑ ඔයාගේ කොන්ඩෙ ඔයත් ලස්සනයී කොන්ඩෙ ත් ඔයාගෙ ලස්සන වැඩි කරනවා ඔහොම ඉස්සරහට යමු සහොදරී ❤️💕

  • @hashiniimasharathnayaka
    @hashiniimasharathnayaka ปีที่แล้ว +65

    මේ ක්‍රමෙ හරි යටම හරි .අක්කි ඔයාට පින් ....මම කොන්ඩෙ නිසා හරි අවුලින් හිටියේ.දැන් මගෙ කොන්ඩෙ ලස්සන ට වගෙම දිගට තියෙ...ඔයාට බුදු සරනයි ......💖

    • @Siyu23457
      @Siyu23457 ปีที่แล้ว

      Treatment ek karala godk kal thiyenwd

    • @hashiniimasharathnayaka
      @hashiniimasharathnayaka ปีที่แล้ว

      @@Siyu23457 සතියක් වගෙ තියෙන්නෙ.ඒක මාසයක් දෙකක් කරන්න ඔනි.මට හොද යි ඒක

    • @piyumipiyumi2664
      @piyumipiyumi2664 10 หลายเดือนก่อน +1

      Hodaida kondeta kochchra kal kalada? Result kochchra kal thiyenwa da

    • @sehanirangila4256
      @sehanirangila4256 10 หลายเดือนก่อน +1

      Oya kaalada me de.mageth crel kondayak thiyenne

    • @hashiniimasharathnayaka
      @hashiniimasharathnayaka 10 หลายเดือนก่อน

      @@sehanirangila4256 ක්‍රේල් කොන්ඩෙටත් හරි යයි...මගෙ කොන්ඩේ පොල් මුඩු වගෙ හුගක් ගොරෝසු වෙලා හෙම තිබ්බා.මේ ක්‍රමේ මාස දෙකක් විතර කලා.හැබැයි හැමදාම කරන්න එපා .හෙබිරිසාව උන එනවා.සතියට දවස් 3ක් විතර කරන්න ...එක දිගට නිමෙ දවස් ඇර ඇර....මට නම් රිසල්ට් තියෙ.කරලා බලන්න

  • @sweetprincess5231
    @sweetprincess5231 ปีที่แล้ว +164

    අංග සම්පූර්ණ පිංවන්ත රූමත් සහෝදරියක් තෙරුවන් සරණයි මැණික

  • @SSailla
    @SSailla 6 หลายเดือนก่อน +3

    ඇස්වහක් කටවහක්‌ නොම වේවා 🙏🙏🙏හරිම ලස්සනයි මැණික ඔයත් කොන්ඩෙත් කාන්තාවකගේ උතුම්ම ආබරණය කොන්ඩේ 💛💛💛💚💚💚බුදුසරණයි මැණික ජයවේවා

  • @YasaTyy
    @YasaTyy ปีที่แล้ว +17

    ගොඩක් වට්න දෙයක් මමත් මගේ දූලා දෙනනටම මේදේ කර.ලා බලනවාබූදූසරනයි❤

  • @Rushani3884
    @Rushani3884 2 ปีที่แล้ว +134

    අක්කි ඔයාගේ කොන්ඩේ හරිම ලස්සනයි 😍😍

  • @ShehaniKaushalya-kq1dw
    @ShehaniKaushalya-kq1dw 8 หลายเดือนก่อน +32

    ඉරිගු පිටි ඕනමද මේ පැක් එකට...ඒ වෙනුවට දාන්න දෙයක් නැද්ද

    • @igmanel4362
      @igmanel4362 4 หลายเดือนก่อน +1

      🤔🤔

    • @KusumKumari-km9fd
      @KusumKumari-km9fd 4 หลายเดือนก่อน

      5Yýýýýþt ý​ 🎉

    • @HajsjsjJjsjjs
      @HajsjsjJjsjjs 3 หลายเดือนก่อน +2

      තියෙනවා හාල් පිටි 😂

  • @tharindukumari755
    @tharindukumari755 ปีที่แล้ว +6

    කොණ්ඩේ මහත් කරගන්න විදිහක් කියන්නකෝ අක්කේ මටත් අක්කගෙ වගේ කොණ්ඩයක් හදාගන්න ඕනි ❤❤

  • @DinithiLakshani-d5f
    @DinithiLakshani-d5f 9 หลายเดือนก่อน +1

    Akke palweni dawase shampo nokrt ita pahuwenida nanakot shampu condishana ekai dekam gewat awlk ndda

  • @SandeepaMadhusanka-c4v
    @SandeepaMadhusanka-c4v ปีที่แล้ว +6

    මේ අක්කි කොල්ලන්ගෙ කොන්ඩෙට හොදද ආ😊❤ලස්සනයි ඇ ඔයා😊 😘❤️💖

  • @HeenBanda-ge7zr
    @HeenBanda-ge7zr 10 หลายเดือนก่อน +2

    Hal piti ganna barida

  • @prathibhakavindi6274
    @prathibhakavindi6274 ปีที่แล้ว +9

    කෝන් පිටි දාන්නම ඕනද...කෝන් පිටි නැතුව වෙන මොනවද පාවිච්චි කරන්න පුලුවන්

  • @දෝණි-ල7ථ
    @දෝණි-ල7ථ 2 ปีที่แล้ว +77

    ඔයාගෙ කොන්ඩෙ හරිම ලස්සනයි

  • @SLPANSILUWA
    @SLPANSILUWA ปีที่แล้ว +2

    නියමයි.....මාත් අද ඉදන් කරල බලන්න ඕන

  • @Nuwa1997
    @Nuwa1997 2 ปีที่แล้ว +6

    keratin treatment ekak wageda meka damage hair walata hodai da akki

  • @DarshaniDilrukshika-f5q
    @DarshaniDilrukshika-f5q 7 วันที่ผ่านมา

    Aththtm ek hodyi akke❤

  • @gaminivijebandara4691
    @gaminivijebandara4691 2 ปีที่แล้ว +8

    Akki mt මූනයි අත් දෙකයි කකුල් දෙකයි සුදු කරගන්න විදිහක් කියලා දෙන්නකෝ ඒ ගැන video එකක් දාන්නකෝ

    • @lata1283
      @lata1283 ปีที่แล้ว

      A teka sudu karagena athida anith than suduida 😊😊

    • @dilhanibhagya934
      @dilhanibhagya934 ปีที่แล้ว

      ​@@lata1283 😂😂

    • @ThasiniRuvishani
      @ThasiniRuvishani 4 หลายเดือนก่อน

      😂😂

  • @kumaraudaya492
    @kumaraudaya492 2 ปีที่แล้ว +2

    akkage konde wage konde kalu karaganna ha diga kondayak labaganna vidiha kiyala dannako.pahasu krama kiyala denna

  • @hanshiamoddiya4906
    @hanshiamoddiya4906 ปีที่แล้ว +12

    අක්කි ඉරිගු පිටි නැතුව බැරිද
    ikmanata reply ekak oniiiiiiiiiiiiiiiiiii

  • @sanduneeshashikala3353
    @sanduneeshashikala3353 2 ปีที่แล้ว +28

    Thank you akka😍hoya hoya hitapuma vedio ekk,and my first comment 🤗

  • @PrathnaKumari-qd6xj
    @PrathnaKumari-qd6xj 11 หลายเดือนก่อน

    අක්කි ඔයාගෙ කොණ්ඩෙ හරිම ලස්සනයි 😆😆

  • @gaminichadrathilaka5457
    @gaminichadrathilaka5457 2 ปีที่แล้ว +5

    Mata onima karala thibba video ekak akki thanx.aa meke corn flour wenuwata wena deyak use karnna barida😊😊

  • @isharaishara7474
    @isharaishara7474 2 ปีที่แล้ว +4

    Akki , matath ona conde stret kara wage halen komdyak. Ath mata thiynne goodak dry kondyak... Street krn nathuw wen mond krnn puluwn

  • @ImashaSewwandi-l4z
    @ImashaSewwandi-l4z 9 หลายเดือนก่อน

    Konde vevennath vidihak kiyala dennako akki.

  • @dilhanikahatadeniya8393
    @dilhanikahatadeniya8393 2 ปีที่แล้ว +10

    Thank you 💕 very much miss..........very beautiful ❤️ hair

  • @NeelikaKannagara-ec5cw
    @NeelikaKannagara-ec5cw ปีที่แล้ว +1

    Thanks manika adarai budu saranai 🙏🌹🌹♥️♥️👍👍♥️♥️👍

  • @vindyaheshani4388
    @vindyaheshani4388 2 ปีที่แล้ว +6

    Akke wosh karanna one wathura walin witharaida shampoo danna one nadda conditions eka dala wosh karalada iron karnna one naththam conditions ekath ekkama iron karanna puluwanda

  • @appsapps6294
    @appsapps6294 ปีที่แล้ว

    Akke oka hadaganna ඉරිඟු piti awashshamada

  • @sandunijayamali2816
    @sandunijayamali2816 2 ปีที่แล้ว +3

    Hoda shampoo condition monwda wiyali kondekata? Silicon oil use karana eka hoda nedda

  • @thisarisewmini1645
    @thisarisewmini1645 2 ปีที่แล้ว +1

    Akke konde mahathata digata wawaganna hoda treatment ekak kiyannako

    • @oshixsecrets
      @oshixsecrets  2 ปีที่แล้ว

      video gdk dala athi balnna nangi

  • @indibasnayaka5677
    @indibasnayaka5677 2 ปีที่แล้ว +3

    Konde stret karapu kondekata sudusuda අලුතෙන් wewena konda gas walat

  • @ShashikalaBandara-il1by
    @ShashikalaBandara-il1by ปีที่แล้ว +129

    මෙක ගොඩක් හොදයී එත් සෙම තියෙන අය මෙක කරන්න එපා .ගොඩක් අමාරු වෙනවා🙂

    • @lakminibuddima3548
      @lakminibuddima3548 ปีที่แล้ว +5

      Aiyo 😢 eththamada.mage konde damej gdk.curly.bella lagatwath ne.eth mata sema godak thynw🥺😒hisakeswala vitharsk gewoth awul yaida🥺

    • @oh_jina
      @oh_jina ปีที่แล้ว +3

      😢😢 aneh attmd

    • @rayyarayya1141
      @rayyarayya1141 11 หลายเดือนก่อน +2

      හ්ම්

    • @Thavinsasidangana
      @Thavinsasidangana 11 หลายเดือนก่อน +2

      Meke result oyata ලැබුනද

    • @hashinthacharuka7138
      @hashinthacharuka7138 11 หลายเดือนก่อน +4

      Enam mt ganna bari wei 🥺

  • @travelwithchalani8005
    @travelwithchalani8005 ปีที่แล้ว +2

    Mage konde issara hodata thibba passe passe yanna gaththa .kondeta dn kisima pranawath gathiyak ne. Mata konde wawagannai konde shine karala ganakam karagannai treatment ekak kiyannakoo.ane please 🙏🙏🙏😥🙏

    • @madumaxx
      @madumaxx ปีที่แล้ว

      Egg ganna

  • @oshadidulanji950
    @oshadidulanji950 2 ปีที่แล้ว +57

    Thank you so much akki❤❤

    • @vindyadewage1855
      @vindyadewage1855 2 ปีที่แล้ว +1

      අක්කේ හොද කොන්ඩිශන ෆැම්පු එකක කියන්කෝ🥺🤧

  • @chandrikakumari7581
    @chandrikakumari7581 หลายเดือนก่อน

    Konde kreal kara ganna vidiyak kiyala denna.

  • @chanaliweerasooriya6989
    @chanaliweerasooriya6989 2 ปีที่แล้ว +8

    Ane akki thank you so much.mn oyata me gana link ekakuth damma.mt tyne curly kondayak. again thank you alot.

  • @tharindi8432
    @tharindi8432 2 ปีที่แล้ว +9

    Thank you akki.oyage konde lassanai

  • @nishanisumedha3768
    @nishanisumedha3768 ปีที่แล้ว

    Akki bada irugu neda..gedara bendar karala itugu gaththata kamak nadda

  • @sulakshidivyanga3766
    @sulakshidivyanga3766 ปีที่แล้ว +4

    bandakka blend karanakota eka thambapu wathurath ekkamada blend karanne 🤔

  • @maliabesinghe
    @maliabesinghe 2 ปีที่แล้ว +3

    oni krpu video ekk...😘🥰😘

  • @keshiasha8220
    @keshiasha8220 ปีที่แล้ว +1

    Kochchara kalayak thiyagnna puluwan da

  • @sithijamaduwantha9032
    @sithijamaduwantha9032 2 ปีที่แล้ว +11

    Street ගතිය කොච්චර කාලයක් තියනවද

  • @thilothmanirmani1693
    @thilothmanirmani1693 2 ปีที่แล้ว +1

    Keratin treatment eka nam kara man.eka nam hari giya akki😙💖bandakka witharak ganna baida okata

  • @samanprasanna123
    @samanprasanna123 2 ปีที่แล้ว +4

    අනේ අක්කේ මගේ වයස අවුරුදු 12 මගේ කොණ්ඩය ස්වභාවිකව straight කරන විදියක් කියන්නකෝ

  • @madumadu1997
    @madumadu1997 2 ปีที่แล้ว

    Akkiyooo video eka mn hodai...👌👌👌 konde dikkara gann vidiak kiyannakooo

  • @a-zenglishbydewmideshika3785
    @a-zenglishbydewmideshika3785 2 ปีที่แล้ว +12

    Corn flour nathuwa karanna baida

  • @SunithaSunitha-db7cf
    @SunithaSunitha-db7cf 8 หลายเดือนก่อน

    Chemicals dapu hair ekkt hodaida me treatment eka krnn

  • @Suchikala737
    @Suchikala737 2 ปีที่แล้ว +3

    Akki dry hair ekakata bellose shampoo and conditioner hodaida?

    • @oshixsecrets
      @oshixsecrets  2 ปีที่แล้ว +1

      Eka echcharama hari yna ekak na nanga

    • @Suchikala737
      @Suchikala737 2 ปีที่แล้ว +1

      @@oshixsecrets eka hari yanne Mona type eke hair walatada akki

  • @charakapriyadarshana9647
    @charakapriyadarshana9647 ปีที่แล้ว

    Ehema hadagattama koitaram kalayak tiyanawada akki

  • @ruwi7349
    @ruwi7349 7 หลายเดือนก่อน +1

    හරිම නිහතමානී❤❤

  • @studysmile9792
    @studysmile9792 2 ปีที่แล้ว +3

    Akki, meka blend karanakota vathurath ekkama blend karanavada?

  • @SaduniAlwis
    @SaduniAlwis ปีที่แล้ว

    Konde straight karapu kenekuta eka පවත්වාගෙන yannath meka hodada

  • @madudanu1441
    @madudanu1441 ปีที่แล้ว +6

    ඉරිගු පිටි වෙනුවට තිරිගු පිටි ගන්න බැරිද

    • @sewwandiseewandi-bw7qk
      @sewwandiseewandi-bw7qk ปีที่แล้ว

      ඉරිගු පිටි වෙනුවට වෙන පිටි වර්ග දන්න බැරිද

  • @lakminibuddima3548
    @lakminibuddima3548 ปีที่แล้ว

    Ane mage konde curly.dik wenw adui.sema nisa oka hri yan nethiweida.kondr gdk demej
    Bella lagtwath hriyat ne konde.wena behethak kiyannko dr😒

  • @nuthu__90
    @nuthu__90 2 ปีที่แล้ว +39

    මේක කරාට පස්සේ කොච්චර දවසක් තියෙනවද අක්කි

  • @sathsarani1159
    @sathsarani1159 ปีที่แล้ว

    Oka kochchr kl thiygnn puluwnd hdl .

  • @koshilalakshan5525
    @koshilalakshan5525 ปีที่แล้ว +1

    Kollange konde ta hodada

  • @sudusanu6542
    @sudusanu6542 2 ปีที่แล้ว +20

    Beautiful hair 🥰

  • @hashimusic4370
    @hashimusic4370 2 ปีที่แล้ว +1

    Akki kalint wada konde mahathin adu wela dn mata hoda shampoo ekk kiyan puluwnd

  • @thumeshitharuka4746
    @thumeshitharuka4746 2 ปีที่แล้ว +5

    සාමාන්‍ය අක්කේ ඔයා නිදාගන්නකොට කොන්ඩේ ගොතලාද නිදගන්නේ.වඩාත් හොඅ කෝමද

  • @KanchanaLakmali-x2g
    @KanchanaLakmali-x2g ปีที่แล้ว +1

    Kadala piti hods nadda

  • @anujakariyawasam6295
    @anujakariyawasam6295 2 ปีที่แล้ว +22

    Thank you 💓💓

  • @nishansanjaya2741
    @nishansanjaya2741 2 ปีที่แล้ว

    Konfawa kiyanne monawada nangi

  • @malinandani3412
    @malinandani3412 ปีที่แล้ว +7

    Thank you so much ❤️❤️❤️❤️

  • @meeshanimnadi2511
    @meeshanimnadi2511 2 ปีที่แล้ว +61

    වීඩියෝ එක නම් ගොඩාක් වටිනවා ❤️❤️👍Thnx. නංගි මගේ දුවගෙ වයස අවුරැදු 10යි. කොන්ඩේ දිගයි එයාගෙ කොන්ඩෙට හොද shampoo ක් කියන්නකෝ...

    • @oshixsecrets
      @oshixsecrets  2 ปีที่แล้ว +9

      Vatika hodai

    • @meeshanimnadi2511
      @meeshanimnadi2511 2 ปีที่แล้ว +4

      @@oshixsecrets thankx ..❤️❤️

    • @jayanthakumara5730
      @jayanthakumara5730 2 ปีที่แล้ว +6

      Ane ov

    • @kgshemamali
      @kgshemamali ปีที่แล้ว +1

      @@oshixsecrets මොකක්???

    • @shashinitaniya144
      @shashinitaniya144 ปีที่แล้ว +2

      Bellose keratin shampoo ekatha hodayi..මගේ කොණ්ඩෙ දිගයි.මමත් පාවිච්චි කරන්නේ මේ shampoo eka

  • @madaraharshani5335
    @madaraharshani5335 ปีที่แล้ว +1

    Math kara ඇත්තටම hodai..akki shampoo conditional ekai deka ekt tiyna eka kmk nadda gewata😢😮

  • @yashawathirajapaksha4197
    @yashawathirajapaksha4197 ปีที่แล้ว +6

    තම්බාගත් වතුර සමගද blend කරන්නේ ?වතුර අයින් කරලද?

  • @shashikaekanayaka6181
    @shashikaekanayaka6181 ปีที่แล้ว

    Akki saloon course ekak krnn hodh thenak kiynaa

  • @Achinidilhara991
    @Achinidilhara991 2 ปีที่แล้ว +4

    ane thank you akki 🍎

  • @pamodalahiruni2128
    @pamodalahiruni2128 ปีที่แล้ว

    Meka use karala oin karannath onada

  • @vidarshisansala5902
    @vidarshisansala5902 ปีที่แล้ว

    Meka karannata kamk nedda strait karapu kondekata hodaada

  • @ruwangiapsara1335
    @ruwangiapsara1335 2 ปีที่แล้ว +5

    මම අමුවෙන් කොටලා ගැවා මොකුත් දැන්මේ නෑ නිකම්ම ගැව කලින් කොන්ඩේ හීනියට තිබුනේ එක ගැවට පස්සේ කොන්ඩේ ලස්සනයි දැන් පොකුටු වෙලා මගෙ කොන්ඩේ

    • @Doll12316
      @Doll12316 2 ปีที่แล้ว +3

      straight වුනේ නැද්ද

  • @Nethmisanjana-j6k
    @Nethmisanjana-j6k 16 วันที่ผ่านมา +1

    Tanks akki.😊❤

  • @dilshanichathurya.5934
    @dilshanichathurya.5934 2 ปีที่แล้ว +6

    මගේ වයස අවුරුදු 13 යි.මන් Sunsilk තමයි use කරේ.දැන් කොන්ඩෙ ඇල්ලුවත් යනවා.මට සූට් වෙන Shampoo එකක් කියන්ඩහ්කෝ.🤧 conditional එකකුත් කියන්ඩහ්කෝ අක්කේහ් 🥺💔

    • @oshi2111
      @oshi2111 2 ปีที่แล้ว +1

      Mamath sunsilk thama dear use karanne eth magenam konde yanne ne.man conditioner 1th use karanawa.
      Oya oil 1k use karanna.link natural akalapalitha man use kala.eken mage konde yana 1 natharauna.mage dengue hedunata passe asamanya widiyata konde giye.dr kiuwa eka hariyanna auruddakata wada yai kiyala.hebei masa 3k wage yaddi eka harigiya oil demma 1n

    • @dilshanichathurya.5934
      @dilshanichathurya.5934 2 ปีที่แล้ว +1

      @@oshi2111 Ane thank you very much.🥺Man try karala result kiyannam dr

    • @oshi2111
      @oshi2111 2 ปีที่แล้ว

      @@dilshanichathurya.5934 sathiyakata 2kwath oil 1 danna.dawas 2n 2ta nanna.napu gaman konde piranna epa.
      Sunsilk shampoo & conditioner 1 dala.mehema masayak yaddi oyatama wenasak denei.dengue hedunahama konde yanawamai.man bayauna 1ma 1 kesgahakwath ithuruweida danne ne kiyala.ehema thibba mage konde.den uparima wage konde yanne dawasata kesgas 10k wage.eka samanya deyakne.
      Oyath aniwaryenma try karala balannako.
      Man course ehema karala ne me sambandayen.hebei mata wechcha dewal ekka athdekimen kiyanne.

    • @dilshanichathurya.5934
      @dilshanichathurya.5934 2 ปีที่แล้ว +2

      @@oshi2111 ane thnakq soo much.man aniwaryenma try karannam.🥺

  • @kenaththomas7838
    @kenaththomas7838 4 หลายเดือนก่อน

    Ganna kalin konde hodanna onida kiynnko plz

  • @kaveeshakavindi880
    @kaveeshakavindi880 2 ปีที่แล้ว +19

    අක්කා ඔයත් ගොඩක් ලස්සනයි. කොන්දේත් ගොඩක් ලස්සනයි 🥰❤️😍

  • @vinuliahinsa4620
    @vinuliahinsa4620 2 ปีที่แล้ว +11

    අක්කේ මගෙ කොන්ඩෙ චුට්ටයි තියෙන්නෙ අනේ කොන්ඩෙ වැවෙන්නෙම නෑ එකට මොකක් හරි බිසදුමක් කියන්නකෝ☹️

    • @oshixsecrets
      @oshixsecrets  2 ปีที่แล้ว

      videos dala athi balnna nanga

    • @N...720
      @N...720 2 ปีที่แล้ว +2

      හලෝ මගේ කොන්ඩෙ බිමටම තිය් ඔයා විටමින් ගන්න කොනඩෙට හොද. ආලේපන වලින් නෙමෙයි කොන්ඩෙ වැවෙන්නෙ.

    • @chamudhiameesha5705
      @chamudhiameesha5705 2 ปีที่แล้ว +1

      @@N...720 oya gaththa vitamin monawada kiyanna puluwanda

    • @damithirosha8515
      @damithirosha8515 2 ปีที่แล้ว

      @@N...720 Monawada ganna oni vitamins

    • @udaniakalki5814
      @udaniakalki5814 2 ปีที่แล้ว

      @@N...720 mona vitamind oya gththe kiynnko

  • @Tharushi-r9y
    @Tharushi-r9y ปีที่แล้ว

    Konflower onamada

  • @surekasandamali9871
    @surekasandamali9871 2 ปีที่แล้ว +5

    Wathura akkada bandakka blend karanne

  • @nikegirl6168
    @nikegirl6168 2 ปีที่แล้ว +5

    Thank you අක්කේ

  • @rathnayakadewika2465
    @rathnayakadewika2465 2 ปีที่แล้ว

    Swar cap kohenda ganne nangiyo

  • @kanthive9451
    @kanthive9451 2 ปีที่แล้ว +16

    thank you sister 👍

  • @MahiAthukorala
    @MahiAthukorala ปีที่แล้ว

    Meka blend karanna oni thambapu wathura ekkada?

  • @dinushamalkanthi348
    @dinushamalkanthi348 2 ปีที่แล้ว +4

    නංගි මගේ කොන්ඩෙ ⁣⁣ගොඩාක් තුනි.කොන්ඩෙ ඝණට එන්න ගාන්න දෙයක් කියන්නකො.කෙස් පිරනකොට ගොඩක් ගැලවෙලා යනවා.

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว

    Nangi mekta sema awissene nadda...kes halenawata hondaidsa

  • @mithunhansaka1805
    @mithunhansaka1805 2 ปีที่แล้ว +32

    ස්ටේට් කරාට පස්සේ කොන්ඩයක් පර්මනට් හරි කොහොම හරි ඒක අයේ යවලා සාමන්‍ය තිබුනා වගේ ගන්නේ කොහොමද පුලුවන්නම් කියලා දෙන්නකෝ💙

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 ปีที่แล้ว +1

      අඩෝ කරන්න කලින් හිතන්න තිබ්බනෙ

    • @ishinideshika5765
      @ishinideshika5765 ปีที่แล้ว +1

      මටත් යවාගන්න බැරුව ඉන්නෙ 😑

    • @ruvanicharika8858
      @ruvanicharika8858 27 วันที่ผ่านมา

      Aye thibba wonder ennAdda

  • @sewwandiwithanage2209
    @sewwandiwithanage2209 ปีที่แล้ว +1

    Hoda conditioner ekakui shampoo ekakui kiyannako akki 🥺

  • @nimashasewwandi7453
    @nimashasewwandi7453 2 ปีที่แล้ว +19

    අනේ අක්කි ඔයා කොහොමද ඔච්චර දිගට කොණ්ඩේ වවාගත්තේ🥺💖

    • @yasini-ig6fq
      @yasini-ig6fq ปีที่แล้ว

      කොන්ඩයක් දාලා ඉන්නෙ

  • @KumaraPerera-kd9gj
    @KumaraPerera-kd9gj ปีที่แล้ว

    Meka nanna kalin davase hadala thiyala frig eke dala thibbata kamk nadda

  • @gayathrikavindya6324
    @gayathrikavindya6324 2 ปีที่แล้ว +3

    Kocchara kalayak thiyenawada akki straight eka?

  • @imalshasewmini8361
    @imalshasewmini8361 ปีที่แล้ว

    kalin relax krpu kondekata krt kmk ndda akki

  • @nimalla1481
    @nimalla1481 2 ปีที่แล้ว +3

    Nice work 👍👍👍😊💝💘😄❤😍

  • @kavindivihanga7660
    @kavindivihanga7660 ปีที่แล้ว

    Ayyo mge konde niknuth ohomane konde kadila yn ek nwththnn behethk kiynn brid😊

  • @mpldananjana8878
    @mpldananjana8878 2 ปีที่แล้ว +9

    Thanks dr ❤

  • @dilkisarnee6978
    @dilkisarnee6978 2 ปีที่แล้ว

    Ayan karana kota kohomada ushnathvaya hadanne akke

  • @artstudio1023
    @artstudio1023 2 ปีที่แล้ว +12

    අක්කා මගෙ කොන්ඩේ නාලා දවස් දෙකක් යද්දි ඉස්‍සරහ oily වගේ වෙනවා.කොන්ඩේ පීරුවම පනාවේ දැති පාරත් හිටිනවා.එත් bike එකෙ හරි එලියට යද්දි හරි කොන්ඩෙ ගොඩක් අවුල් වෙනවා,ගැට ගැහෙනවා,dry වෙනවා.pony tail 1ක් දාන් ගියාම බලු නට්ට වගේ කොන්ඩෙ එකට එකට අලෙනවා.මොකක්ද අක්කා මන් ඒකට කරන්නේ.එලියට බැහැලා යන්න විදියකුත් නෑ.අනේ මට මේකට විසදුමක් දෙන්නකො අක්කා...🙏🙏🙏

    • @oshixsecrets
      @oshixsecrets  2 ปีที่แล้ว

      Oyage kondeta poshane madi.oily hair hair ekata thiyana shampoo ekak use karanna.kondeta hoda shampoo conditioner wge natura treatment krnna digatama

    • @artstudio1023
      @artstudio1023 2 ปีที่แล้ว +1

      @@oshixsecrets dandruff thiyena nisa ewata hriyana shampoo conditior use karanne.ethakota mkd krnne.mna wage natural treatment d kranna oni

    • @ishinikawindya7109
      @ishinikawindya7109 2 ปีที่แล้ว

      Super

    • @kokilamanohary
      @kokilamanohary 2 ปีที่แล้ว +2

      කොන්ඩෙ හෝදන්නෙ නැති දවස් වලට පියරු ටිකක් දාලා පීරන්න. oily ගතිය නැති වෙලා හොදට volume එක එනවා

  • @sewwandibandara9083
    @sewwandibandara9083 2 ปีที่แล้ว

    Blender ekak nathnam kohomada nangi

  • @travel8703
    @travel8703 2 ปีที่แล้ว +83

    සියලු දේ අනිත්‍යයි

    • @prabodhanilmini3940
      @prabodhanilmini3940 2 ปีที่แล้ว +31

      aniththiyai nam mokatada e balanne

    • @pamithajithmini7935
      @pamithajithmini7935 2 ปีที่แล้ว +2

      @@prabodhanilmini3940 😂😂😂😂

    • @udeshikaudeshika6293
      @udeshikaudeshika6293 2 ปีที่แล้ว +1

      👍

    • @sandunikachathumali668
      @sandunikachathumali668 2 ปีที่แล้ว +8

      Anithya bawa therum aragena jiwath wenkan lassanata inn one

    • @samanthifernando6909
      @samanthifernando6909 2 ปีที่แล้ว +26

      අනිවාර්යයෙන් ඒඋනාට ඉන්න ටික කාලෙ ලස්සන ට පිලිවෙලට ඉන්න ඕන

  • @nandasiriwarda5572
    @nandasiriwarda5572 2 ปีที่แล้ว

    Akkkiii😍😍😍 thnks aaa..krl balnmkoooooo