බෙස්ට් පෆ් ස්ලීව් ෆ්ලෙයාඩ් Frock | මැහුම් පාඩම් - නිවැරදිව ගවුම | Best Puff Sleeve Frock | Part 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 92

  • @nilukasajeewani870
    @nilukasajeewani870 3 ปีที่แล้ว +1

    ගොඩක් නිහතමානීව kiyala දෙනවා .

  • @ireshapremadasa8608
    @ireshapremadasa8608 3 ปีที่แล้ว +1

    ස්තූතියි මිස් පැහැදිලි කිරීම හරිම හොදින් කෙනෙකුට වටහා ගැනීමට පුළුවන් විදියට කරල තියෙනවා.

  • @surandaabc8330
    @surandaabc8330 3 ปีที่แล้ว +1

    Mekiya mirar gana 45nam wenas wenawada

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 3 ปีที่แล้ว +2

    මිස්ගෙ vedio බලලා මම දැන් oders වලට මහනවා.මුකුත්ම දැනන් හිටියෙ නෑ measurment ගන්න විදිය ගැන.දැන් සාරි ජැකට් එකත් ඕනම කෙනෙක්ට මහන්න පුලුවන්...photos ටිකක් එවන්නම් ඉක්මනටම..❤

  • @dilkiayesha5262
    @dilkiayesha5262 3 ปีที่แล้ว +1

    අනේ ගොඩාක් ස්තූතියි මිස්. ඔබ තුමිය මේ කරන්නාවූ සේවය මිල කල නොහැක. ඔබට දීර්ඝායු ලැබේවා .🙏🙏🙏😘😘😘

  • @sujanijeewanthika6270
    @sujanijeewanthika6270 3 ปีที่แล้ว +1

    මේ විදිහට හොදටම පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් නම් ඒ මිස් තමයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤❤❤❤❤

  • @dahamsadahamsa617
    @dahamsadahamsa617 3 ปีที่แล้ว +3

    ලස්සනයි මිස් ඔයා හැමදාමත් අපිට වටින දෙයක් තමයි කියල දෙන්නෙ බුදු සරණයි ඔයාට

  • @dilrukshiperera9246
    @dilrukshiperera9246 3 ปีที่แล้ว +2

    Oya hodata kiya denawa miss. Edum mahana apita hari wedahath oyage igenwima.

  • @iroshinianuradha1421
    @iroshinianuradha1421 3 ปีที่แล้ว +1

    harima lassanai miss, kisima loba kamak natiwa kiyala dena lassana

  • @hnelle7677
    @hnelle7677 3 ปีที่แล้ว +2

    උගන්නනවා බලං ඉන්න ආසයි මිස්..බොහොම පිං මෙහෙම කියලා දෙනවට..🙏❤

  • @pushpasylvester2980
    @pushpasylvester2980 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 miss suba dawasak . goda dawasakata passe. Lassanai missge wada num. Hondatama theyrenawa. Podi lamaintawage kiyala dennawa. Misgewa thernne neh kiyanawanum kiyankenage monawahari aduwak thiyenawa. Mista godak ping labewa. Lassanai. Tks . Godak talent thiyenawa misge athath creative.

  • @nilukasajeewani870
    @nilukasajeewani870 3 ปีที่แล้ว +2

    ලස්සනයි මිස් ගවුම .අත අදින්න නැද්ද .

  • @nuwanthinisansala2400
    @nuwanthinisansala2400 3 ปีที่แล้ว

    ලස්සනයි හොදටම කියලා දෙනවා . ස්තූතියි

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ස්තූතියි නුවන්ති ❤

  • @beetafernando4493
    @beetafernando4493 3 ปีที่แล้ว

    Thanks Miss. God bless you! 💜 💜

  • @surandaabc8330
    @surandaabc8330 3 ปีที่แล้ว +1

    Aega kotasa 17 wage nam ene edala 36k uprima ganna puluwan diga ganna puluwanda mitar 3athida godk baya hithena thenak ellana diga anuwa ganna mimi gananaya krana videogame thiyenawada hemoma akka oya hodata ktha karanawa neda mama hituwe serae kiyala

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      හැට්ටෙට 17" ගත්ත නම් සාය 35" ගන්න .. අනික එක් එක් කෙනාගෙ උස් මිටි භාවය අනුව මෙෂමන්ට්ස් වෙනස් වෙනවා. දිග ගවුමකට 60" පළල මීටර් 3ක් හොඳටම ඇති , වඩා උස මහත කෙනෙක් නම් මීටර් 3 1/2 ක් ගන්න. මිමි ගණනය කර කර අනවශ්‍ය බරක් ඔලුවට ගන්න උවමනා නෑ. විශේෂම කරුණ සාය කපල හැට්ටෙ කපන්න ගන්න . මේකෙ නම් අත් බයර්ස් අතට අරගත්තෙ . දෙපැත්තෙ රෙදි ප්‍රමාණයෙන් ඇඟ සාදා ගත්තෙ. තියෙන රෙදි ප්‍රරමාණය අනුව ඩිසයින් එක වෙනස් කරන්න .. සාය / හැට්ටෙ කොටස වගේම අත් සකසා ගන්න විදිහ වෙනස් කරන්න පුලුවන් . ඒකයි වැදගත්ම කරුණ

  • @kasuniruwandi363
    @kasuniruwandi363 3 ปีที่แล้ว +1

    harima lassanata mis apita frock aka kiyala dunna🥰

  • @smartenglish8727
    @smartenglish8727 3 ปีที่แล้ว

    Mis harima pehediliwa kiyala denawa mis. Igenagnn aaasai

  • @shashikasudari5107
    @shashikasudari5107 3 ปีที่แล้ว +1

    Joyint wenne kohomada mis

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න : +94 719599592 / +94 755770705
      For classes and information contact me: +94 719599592
      WhatsApp | Viber- +94 710538863

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว +1

    Beautiful sharing useful💓😍👌

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Thank you so much 😊

  • @ptsaththanayaka4936
    @ptsaththanayaka4936 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ම්ස් ❤️❤️❤️👍

  • @isharapriyadarshani402
    @isharapriyadarshani402 3 ปีที่แล้ว +1

    Mam asam ගවුම k mis ,thank you mis

  • @harshanipriyanthika1851
    @harshanipriyanthika1851 3 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලි මිස් 👍

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      හර්ෂනි 👍

  • @dhananjimadhushika1860
    @dhananjimadhushika1860 3 ปีที่แล้ว +2

    අපේ මිස්.❤❤❤❤❤❤❤

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි මිස් 💖💖💖💖

  • @neranjalaweerakoon1378
    @neranjalaweerakoon1378 3 ปีที่แล้ว +1

    thank you miss🙏

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      You're welcome 😊

  • @nadeekaabeysingha8531
    @nadeekaabeysingha8531 3 ปีที่แล้ว +1

    Lassanai miss good luck ❤❤❤❤

  • @anuththararanasinghe3239
    @anuththararanasinghe3239 3 ปีที่แล้ว +1

    ඩාට් ප්‍රමාණයන් වෙනස් වෙනවාද පපු ප්‍රමාණය මත???

  • @yasithamarasingha6172
    @yasithamarasingha6172 3 ปีที่แล้ว

    Thank you ❤️☺️ miss

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      You're welcome 😊

  • @ruwannuwan1669
    @ruwannuwan1669 3 ปีที่แล้ว +1

    Niyamai miss ❤️❤️👍👍👍

  • @stellamarian7502
    @stellamarian7502 3 ปีที่แล้ว +2

    Ape miss 💖💖👍

  • @dhanuwarnakulasooriya
    @dhanuwarnakulasooriya 3 ปีที่แล้ว +2

    Ape clz eka ♥️♥️😘😘

  • @aranaproduction10
    @aranaproduction10 3 ปีที่แล้ว +1

    හොඳ වීඩියෝ එකක් මිස් අපේ පැත්තෙත් ඇවිත් යන්න

  • @deepikawickramathilaka6879
    @deepikawickramathilaka6879 3 ปีที่แล้ว +1

    lassani miss oyath lassani

  • @taniyaperera3896
    @taniyaperera3896 3 ปีที่แล้ว

    ම්ස්ගෙන් ඉගෙන ගන්නත් පිනක් තියෙන්න ඕන..අපි වගේ ගෝලයෝ පිරිසක් බිහිකරන්න ශක්තිය ලැබේවා...!

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว +1

      ටානියා ❤

  • @dineshachinthani7519
    @dineshachinthani7519 3 ปีที่แล้ว +1

    මිස්ගේ. ඉදිරි කටයුතු සාර්ථක වේවායි පතමි.

  • @surekafernando2102
    @surekafernando2102 3 ปีที่แล้ว +1

    😍❤️❤️❤️❤️❤️

  • @pawanisadeesha6818
    @pawanisadeesha6818 3 ปีที่แล้ว +1

    Miss ❤️❤️❤️❤️🥰

  • @layaninisansala2004
    @layaninisansala2004 3 ปีที่แล้ว +1

    👍

  • @rashmiperera5588
    @rashmiperera5588 3 ปีที่แล้ว

    👍👍👍

  • @ramyadissanayaka6254
    @ramyadissanayaka6254 3 ปีที่แล้ว

    මිස් මට මිස්ව සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියන්නකෝ.මිස්ගේ ඔන් ලයින් ක්ලාස් තියෙනවද මිස්

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      0719599592
      මේ මාසෙ 14, 15, 17, 18 ඔන්ලයින් පන්ති අලුතින් ආරම්භ වෙනවා

  • @piyumikanchana777
    @piyumikanchana777 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @melaniangela1775
    @melaniangela1775 3 ปีที่แล้ว +1

  • @buddhimalakshanthi4733
    @buddhimalakshanthi4733 3 ปีที่แล้ว +1

    ❤️❤️😍😍😍😘😘

  • @kekelittleadvetures
    @kekelittleadvetures 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️🌹🌹🌹👍🏻👍🏻👍🏻

  • @madumithaudayarangani7376
    @madumithaudayarangani7376 3 ปีที่แล้ว +1

    🌹🌹🌹💙

  • @harshaniweerasinghe5887
    @harshaniweerasinghe5887 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️😘😘😘

  • @rimzaamath698
    @rimzaamath698 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @sujeewakumudiniwijayawardh5341
    @sujeewakumudiniwijayawardh5341 3 ปีที่แล้ว +1

    ❤❤❤