mehum wasi urahisen aelenakota me dewal mata wenas wenawa ne ane podi kenekge perapasal aedumata pitupasata kotu kara ana aedumaka seracolaka ana akedi pitupsa kara edirikara kiyka ganna onida
miss mageth karawal mahuwata ella watena swabawayak thiyanawa ne ane miss eka kohomada nathi kara ganne kochchara neat ekata mahuwath andama kara issarahata panala wge
ආයුබෝවන්!😇💫
පංති වලට සහභාගිවීමට අමතන්න:
0719599592/ 0755770705
හරිම පැහැදිලිව කියලා දෙනවා .
බොහෝම ස්තූතියි .🙏
ඉදිරියටත් මේ වගේ video බලාපොරොත්තුවෙන් ඉන්නවා .🙏
❤️
@@MuduRekha හුගාක් පැහැදිලිව කියලා දුන්නා... මට බෝට්ටු කර කරා ගන්න විදිය දැනගන්න හුගාක් උවමනාව තිබුනා..
මිස්....
බොහෝම ස්තූතියි..මිස්.....
දැනන් උන්නා උනාට කර මෝස්තර වල වෙනස්කම් එක්ක ඉගෙන ගද්දී සරලයි....
බොහොම ස්තූතියි ඔබ තුමියට
හරිම පැහැදිලි ව කියාදුන්නා මිස් ස්තූතියි ..ඔබට.....
💙
බොහෝම ස්තුතියි මිස්.හොදට කියල දෙනව.තෙරුන් සරණයි. ❤️🌹
😍
She is a very good teacher i guess.....👍
thanks a lot
හුගාක් පැහැදිලිව කියලා දුන්නා...බොහෝම ස්තූතියි මිස්...
Harima wadagath lesson ekak miss. Thank you so much. Theruwan saranai oyata. ❤️❤️❤️😘😘😘😘😘
Theruwan saranai Sanji ❤🌷
Mis hodata kiyala denava. Thank you
🙏බොහොම ස්තුතිය ඔබතුමියට..💐
හරිම වටින පාඩමක් මිස්
බොහොම ස්තුතියි 🙏❤
ගොඩක් ස්තුතියයි
Thanks madam godak dewal man egena gatha me padamen. Waradunu than hada ganda puluwa.
Sathutui ❤
හුගක් පැහැදිලිව කියල දුන්නා මිස්.ස්තුතියි
❤️
Very useful video. Had lots of problems about this matter. Heaps of thanks mis. Good luck with your work
Yl
Godak watina vedio ekak miss. Thank you🙏🙏🙏
❤
Thank you miss Deepthi
Thank you mis hari pahadiliwa kiyadenawa 👌👌
😍
Very Useful Video Miss Thank you❤️
Welcome Sandya
Thank you 🎉🎉🎉
You’re welcome 😊
Mis high nek waladi sari jaket walata athth digata Dane nathida eyata hethuwa kumakda? Theruwan saranai Miss
එහෙම එකක් නෑ, හයි නෙක් වලදි අත් දිගට ගන්න පුලුවන්
mehum wasi urahisen aelenakota me dewal mata wenas wenawa ne ane podi kenekge perapasal aedumata pitupasata kotu kara ana aedumaka seracolaka ana akedi pitupsa kara edirikara kiyka ganna onida
miss mageth karawal mahuwata ella watena swabawayak thiyanawa ne ane miss eka kohomada nathi kara ganne kochchara neat ekata mahuwath andama kara issarahata panala wge
0719599592 whatsapp
Godak watinawa miss. thank you. ❤ ❤ ❤
welcome 😍
බොහෝම ස්තුතිය ❤️
❤️
Harima watina padamak miss.❤❤
Harshani Welcome 😍
Hari wedagath padamak mis.❤️❤️
❤️
ගොඩක් ස්තුතියි මිස්
💙
thank you very much budu saranai
Always welcome
Miss saree jacket cos ekata samba da wenne kohomada
0710538863 whats app
බොහොම ස්තුතියි . මට කියලා දෙනවද? කොරල් එක තියන දිග ටොප් එකක් ඇදලා කපලා මහන විදිහ කියලා දෙනවද? S,L,sl,xxl
පුලුවන් නම් අලුතින් පටන් ගන්න ක්ලාස් එකට සම්බන්ධ වෙන්න 0719599592
Mehema hemotama kiyala denna ba mis.adarei❤
ස්තූතියි ❤️💐
Godak wdagath watina padamak Mis. Thank you mis❤️❤️❤️❤️
❤️
godak thanks miss💛
❤️
ස්තූතියි
❤
Thank so much
You are welcome
Thankas mis
💙
Thank you miss ❤️❤️❤️
❤️
Mis kala madden ella watenawa mahapu adadume ekata mokada karanne hadaganna
Thanks
Welcome
Watinawa miss godak🌹🌹
❤️
Thank you mis
Most welcome 😊
Mahatha ayata mahuwama kara ellenne ai mis
ඔයා මහන්න දැන් නැති නිසා 😂😂
Good
Thanks
සාරි blouse එකෙ අත යට සහ මැද රැලි වෙන්නෙ ඇයි කියලා කියන්න පුලුවන්ද මිස්..
මෙෂමන්ට් හරියට ලකුණු කරන්න ඕන, හරියට මහන්න ඕන
මිස් මම මහන ඇදුම් වල ගොඩක් වෙලාවට කරවල් ලොකු වෙනවා.ඇදුම ඇදල බලනකොට කර එල්ලා වැටෙනවා.එකට මොකද කරන්නෙ මිස්.මිස් කියලා දෙන විදියට තමයි මාත් කරන්නෙ.එත් කර නීට් කර ගන්න අමරුයි.
0719599592 whatsapp
Godak wadagath padamak thank you mis
You r welcome
Godak pin mis oyage adum mama office adinawa maghala
Shayamalee 😍
කර එල්ලා වැටෙන්නේ ඇයි මිස් .ඒකට මොකද කරන්න ඕන
ඉදිරිපස පිටුපස ඕනවට වඩා කර පළල / ගැඹුර වැඩි උනාම
👍
❤❤👌👌
❤️🙏
අලුත් ගවුම් මොස්තරයක් මහමු මිස්
මිස් කර ගොටු වෙනන්නේ ඇයි..ඒක නැති කර ගන්න කියල.දෙන්නකෝ
උරහිස් පලල අඩු කරන්න ගැඹුරු වෙද්දි
❤❤❤❤
❤
Miss nisa me tana inne ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
😍😍😍😍
❤😍👍
මිස් කර ඉස්සරහ බොක්ක වගෙ එනවා අනික කරේන් වැටෙන් ඇයි කියලා දෙන්න ජේසු පිහිටයි
කර ලොකු උනහම
ඇයි මිස් කර උර හිසෙක් පහත් වෙන්නෙ නිකන් කරේන් වැටෙන්නෙ මම මහපු සඑි ඇට්ටෙත් එහෙම වුනා ගවුමකත් වුනා මට එක තෙරේනෙම නැහැ කරැනා කර කියගා දෙන්න ජේසු පිහිටයි
mage saree jacket eka karanna hariyata minum araganna
Ko pitipasa kara
Ai Kara nadda
Thank you mis
Thanks
❤
Thank you miss 💖
goodvibes😍
❤❤❤❤❤❤❤
Thank you miss... ❤💜💙
Piyumi 😍
thank you miss
❤👍🌷
Thanks miss
Most welcome 😊