"The Best Soldier" The true life story of Venerable Kirulapana Dharmawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 308

  • @DisnaRajapaksha-u1f
    @DisnaRajapaksha-u1f 8 วันที่ผ่านมา +42

    පින්කෙතක්,,,සත්‍ය වශයෙන් ම ගුණ කදක්...අපි ටත් ගුණ වත් කම පුරුදු කලා..පින්වත් ධම්ම විජය ස්වාමීන් වහන්සේ ..දුක් විදින පාපයෙන් ගිලී සසරින් සසරේ යන මිනිසුන් ව සසරින් එතෙර කරන්න යලිත් වඩින්න හිමියනේ

  • @PadmaRamyasiri
    @PadmaRamyasiri 8 วันที่ผ่านมา +71

    බුදු පුතුනි කොහේ වැඩ සිටියත් අරහත් ධජයෙන් මිදෙන්නට සිහිනෙන්වත් සිතන්නට එපා. ගිනිගත් සසරින් මොහොතකට හෝ මිදෙන්නට මා වැනි මව්වරුන්ට බණ පදයකින් හෝ පිළිසරණක් වනු මැනවි. ඔබ වහන්සේට උතුම් වූ තෙරුවන් සරණයි!

    • @richWay-f4n
      @richWay-f4n 8 วันที่ผ่านมา

      R

    • @gethawijayasuriya7567
      @gethawijayasuriya7567 7 วันที่ผ่านมา +3

      සමිර ඔයා කියන්න බැරි තරම් පව්කාරයෙක්.වැරදි උනත් කියන පිළිවෙලක් තියනවා .ඔයකියන දෙවල් දැන ගැනිම මහත් සතුටකි.උන්වහන්සේ අනිවාර්යයෙන් නිවන් දකින හිමිනමක් .

    • @iranganisilva9009
      @iranganisilva9009 7 วันที่ผ่านมา

      පවු ඔයාල ගැන දුකයි. අන්ද බක්තිය . කේ. සුජීවා ගේ කහ සිවුරු හොරාගේ කතාවෙන් වත් පාඩමක් ඉගන ගන්න බැරි උන ඔයාල පවු.

  • @tusetuse3853
    @tusetuse3853 8 วันที่ผ่านมา +70

    පිං වන්ත ස්වාමීන් වහන්ස බුදු ච්වරය ගල්වන්න හිනවත් ළුපා ඹබ වහන්සේ බුදු පුතුන් බුදු සසුන රැක ගන්න ස්වාමීන් වහන්ස බුදු සරණයි

    • @NimalJayasinghe-ox3hu
      @NimalJayasinghe-ox3hu 6 วันที่ผ่านมา

      පවට පින් දෙන්න බැහැ බන් මිත්‍රයා .......

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 7 วันที่ผ่านมา +21

    සංසාර පින් වලට ලැබුණු බුද්ධ චීවරය නමි අත්හරින්නඑපා මගෙ ස්වාමින් වහන්ස.බණ කියන්න ඔිනනැහැ.නිවනට ඉතිරි මග සකසා ගන්න මගෙ ස්වාමින් වහන්ස 🙏🙏🙏

    • @pushpakumari2194
      @pushpakumari2194 7 วันที่ผ่านมา +1

      අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කටකථා ඉදිරියේ සැලුනා කියන එක මට විස්වාස නෑ බුද්ධ චීවරය නම් අත්හරින්න එපා ඒත්?

  • @asokaherath6291
    @asokaherath6291 7 วันที่ผ่านมา +24

    මිහි කත හඩයි සමිදුනි.නැවත වඩිනතුරැ බලාසිටිමු🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @lakshmiramyalatha7875
    @lakshmiramyalatha7875 8 วันที่ผ่านมา +28

    හැකර කටවල් වැසේවා එමකතාවලට නොරැවටේවා.ස්වාමීන් වහන්සේ ට සම්මා සමබුදු සරණයි.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 8 วันที่ผ่านมา +33

    සිවුරු අරියි කියල හිතාගන්න බෑ කිරුලපන
    ධර්මවිජය හාමුදුරුවෝ..
    ඔබ වහන්සේගේ ගෞරවනීය බුද්ධ චීවරය හැරදා නොයා යුතුය 🙏🙏🙏

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 8 วันที่ผ่านมา +16

    නිතරම ඔබවහන්සේගේ දේශනා ශ්‍රවණය කල සහ ලියල ලද පොත් කියවන ලද කෙනෙක් හැටියට උපැවදි වෙනවායැයි කිසි සේත්ම මොහොතකටවත් සිතිය නොහැක.එහෙත් ඔබ වහන්සේ කුහක සමාජයෙන් කලක් ඈත් වී තථාගතයාණන් වහන්සේගේ ධර්මය ප්‍රගුණ කිරීම කරන බවනම් විස්වාශයෙන්ම සිතිය හැක. කොහේ සිටියත් ඔබ වහන්සේට නිවන බොහෝ දුර නොවේවා !!!.තෙරුවන් සරණයි .

  • @sandhyapriyadarshani6373
    @sandhyapriyadarshani6373 8 วันที่ผ่านมา +27

    මටත්් හිතෙනවා .මේතරම් භයානක දෙයක් වෙලා නැතුව ඇති කියලා.ස්වාමින් වහන්සේ ඔයතරම් මෝඩ තිරණ ගන්නේ නැහැ.බණ නැතුවාට කමක් නැහැ ...අපි වෙනුවෙන් දුක් වින්දා ඇති.තමන්ගේ ඉදිරි පැවැත්ම සුවෙන් හදා ගත්තා නම් ඇති.ජරා සංසාරයට වැටෙන්නේ නැතිව.සතර වරම් දෙවියෝ ආරක්ෂා කරත්වා . මතු සසරේ මග පල ලබා ගනිත්වා..බුදුබව ලබත්වා.

    • @KumariPerera-f7t
      @KumariPerera-f7t 8 วันที่ผ่านมา +1

      Oba wahansewa siyalu deviyan araksha karathwa

  • @WasanthaSrimathi-t5f
    @WasanthaSrimathi-t5f 8 วันที่ผ่านมา +36

    ඔබ වහන්සේ සිව්‍රර දාලා යන්න නම් හිතන්න එපාඑපා එපා ඔබ වහසේට බුදු සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @mahalranasinghe7858
    @mahalranasinghe7858 8 วันที่ผ่านมา +49

    උන්වහන්සේ කුමක් හෝ හොද අරමුනකට වඩින්න ඇති නැවත් වඩිනතුරු ඉවසීමෙන් ඉදිමු

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 8 วันที่ผ่านมา +3

      අනිවාර්යයි ....

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 8 วันที่ผ่านมา +4

      කවුරු කොහොම කිව්වත් ධම්ම විජය ස්වාමීන් වහන්සේ සිවුරු හැර යන්නේ නෑ.මට ඒක සීයට දාහක් විශ්වාසයි.මම උන්වහන්සේගේ බණ අහන කෙනෙක්...හැබැයි හිතේ ලොකු දුකක් තියෙනවා මොකක්ද හරියට උනේ කියලා...නොදන්න නිසා...

    • @WasanthaHemamali-dw7dv
      @WasanthaHemamali-dw7dv 8 วันที่ผ่านมา +1

      Obavahanse ge. Darmaya mama asawen ahanava harima dukai

    • @nadeeragunathilaka
      @nadeeragunathilaka 8 วันที่ผ่านมา

      අපිත් බලන් ඉන්න වා ව්ව් මොහොර්හ නැවත එනතුරු

    • @dulshankavinda5026
      @dulshankavinda5026 8 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @sumethracol3331
    @sumethracol3331 7 วันที่ผ่านมา +11

    කවදාවත් පිංවන්ත ස්වාමින්වහන්සේ කවදාවත් බුද්ධ චිවරය ධර්ම විනය කවදාවත් අත අරින්නේ නෑ.පිංවන්ත දමිම විඡය ස්වාමින්වහන්සේට වහ වහා නිර්වාන සුවයම අත්පත්වේවා!්්්🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyaldevananda5761
    @piyaldevananda5761 7 วันที่ผ่านมา +7

    ඔබ වහන්සේගෙ නිහඩ බව බොදුනු සමාජයේ පිබිදීමට මහත් බාදාවකි.මෙරට වැඩ සිටිය යුතු ගෞරවණීය හිමි නමකි.

  • @SriyaniSriyani-x7q
    @SriyaniSriyani-x7q 7 วันที่ผ่านมา +6

    මම ආශාවෙන් අහන්නෙ ස්වාමින් වහන්සේගේ බන අනේ ස්වාමින් වහන්ස චීවරය අත්හරින්න ඵපා ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 8 วันที่ผ่านมา +22

    අපෙ සුව හසක් සිතින් පහන් කල් ඔබ වහන්සේ ගේ බන අහ්න විට සිත නිවෙනව ඔබ්වහන් සේ සිවුරු අත හැරියේ නැහැ කියලා අපි විශ්වාස කරමු ඔබ
    වෙහන්සේට තෙරුවන් සරනයි

  • @sandyaranawaka
    @sandyaranawaka 8 วันที่ผ่านมา +30

    ඔබ වහන්සේටඔයසිවුර තූල තියෙනසැනසුම ගැන පැවසු ඔබ වහන්සේ ඔයසැනසුම අත්නොහරින බව මම දනිස් 🙏🙏🙏

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 8 วันที่ผ่านมา

      අනිවාර්යයි .

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 7 วันที่ผ่านมา +1

    Ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @KalathangaUsanthi
    @KalathangaUsanthi 7 วันที่ผ่านมา +5

    ගරු තර ස්වාමීන් වහන්ස...
    මෙ පින් බිමට ඔබ වහන්සේ
    අත්‍යවශ්‍ය ...
    මවු බිම හැර නොයන්න .....
    බුදුරජාණන් වහන්සේ ගිය මග ....වැඩම කර .....
    ලොකවාසි මනු සතාට බණ දෙසනාකරනු මැන ....
    ඔබ වහන්සේගේ අඩුව පුරවන්න තරම් කෙනෙක්
    ඉපදි නොමැත ...

  • @ChamilaPiris-r6l
    @ChamilaPiris-r6l 8 วันที่ผ่านมา +114

    මට හිතෙනවා මේක බොරුවක්ද කියලා උන්වහන්සේ කොහේ හරි ගිහින් බනක් බාවනවක් කරන් ඉදි ණිර්වාණ අවබෝධය ලැබේවා උන්වහන්සේට

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 8 วันที่ผ่านมา +9

      ඔව් අනේ මේවා බොරු.මටත් හිතෙනවා.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 8 วันที่ผ่านมา +4

      ඔකා ඉන්නෙ කොල්ලෙක් එක්ක..ඔකුන් කොහෙන්ද.නිවන් දකින්නෙ.

    • @amarakumarihami3258
      @amarakumarihami3258 8 วันที่ผ่านมา +5

      බොරු කියන්න එපා. උන්වහන්සේ කීයටවත් උපැවිදි වෙන්නෙ නෑ ඇමරිකාව ට ගියා කීවනේ . ඒ තරමට දුරක් ධර්මයෙන් ගිය උන්වහන්සේට උපැවිදි වෙන්න ඕන කමක් නෑ බොරු කියන්න එපා කොතන කොහේ හිටියත් උන්වහන්සේ ධර්මාවබෝධය ලබාවි.

    • @wxvp5117
      @wxvp5117 8 วันที่ผ่านมา

      ​@@kularathnakodithuwakku8823ඒ උබලගෙ පල්ලි වල😂

    • @kasunbasnayaka-c7i
      @kasunbasnayaka-c7i 8 วันที่ผ่านมา

      ​@@kularathnakodithuwakku8823තෝ දැක්කද ගෙරි හිවලා..

  • @sandhyapriyadarshani6373
    @sandhyapriyadarshani6373 8 วันที่ผ่านมา +33

    දි⁣යසේන කුමාරයා ලෙස නැවත ලංකාවට වඩිනු මැනවි.අපි වැඳගෙන බලාසිටිනිනෙමු ..ස්වාමින් වහන්ස
    .තෙරැවන් සරණයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 8 วันที่ผ่านมา +22

    පිං වත් ස්වාමින් වහන්සේට සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathiranagajayalath2516
    @pathiranagajayalath2516 8 วันที่ผ่านมา +22

    අයියො අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සෙ ඇත්තටම සිවිරුහැරගියාද දෙයියනෙමොකද්ද මේ උනෙ තෙරුවන්සරනයි

  • @IndrasiriPerera-or9ye
    @IndrasiriPerera-or9ye 8 วันที่ผ่านมา +29

    අනේ ස්වාමීනි,උපැවිදි වෙන්න එපා

  • @salindadissanayake4052
    @salindadissanayake4052 7 วันที่ผ่านมา +4

    මොන තත්වෙන් හිටියත් අපි උන්වහන්සේට ගරු කරනවා නමස්කාර කරනවා.... ගිහියෙක් වෙලා හිටියත් කතාව එච්චරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍

  • @OshadheeWishwanthi
    @OshadheeWishwanthi 6 วันที่ผ่านมา +2

    උපැවිදි වුයේ මුළු ලොවට ම විශාල යහපතක් කිරීමට විය හැක. එය උන්වහන්සේවත් නොදන්නවා විය හැක. උන්වහන්සේගේ කරුණාව නිසා ම මුළු ලොවම යම් දිනක වෙනස් වනු ඇත. එතෙක් බලා හිදිමි මම.
    ජය වේවා !!!
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🙏🙏🙏

  • @ليليا-و6ص
    @ليليا-و6ص 8 วันที่ผ่านมา +34

    මොකක් හරි හොද වැඩකට ටික කාලයක් ලංකාවේන් පිට යන්න ඇති උන් වහන්සේ හොදින් එයි ආපහු

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 5 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්සේට. තෙරුවන් සරණයි දෙවිපිහිටයි. බුද්ධ. පුත්‍රයෙක්

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 8 วันที่ผ่านมา +7

    I'm very sad.😢 Used to follow Obawahanse's Damma Desana. Theruwan Saranai!

  • @shiromichamika6169
    @shiromichamika6169 7 วันที่ผ่านมา +1

    මෙ මෙ උතුම් සසුන රැක ගන්න බිහිවුන පින්වත් හිමියනි ,අරහත් ධජයෙන් නම් මිදෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MallikaDisanayaka-x3h
    @MallikaDisanayaka-x3h 7 วันที่ผ่านมา +5

    ඔබ වහන්සේගේ රටට අවශ්‍ය ම මේවෙලවෙ බොහොම ගෙබුරු දර්මදේසනන අසරණ මිනිසුන් වෙනුවෙන් මොනතරම් ප්‍රශ්නය ක් තිබුනත් ඔබවහන්සේ හිතසන්සුන් උපසුව අපටදර්මය දේසනාකරන මෙන් ඉල්ලා සිට්නවා 🎉🎉🙏🙏

  • @WajindraMalgammana
    @WajindraMalgammana 8 วันที่ผ่านมา +4

    නිසල සමාධිය මිහිකත වේවා
    Siripa අබියස pinipa වේවා . Oba වහන්සේට
    utum kalyana mitthra asurama labi ලෝක sattwayata oba වහන්සේගේ පිහිට අරක්ශාව රැකවරනය ලැබේවා. Theruwan sarani .

  • @jiwanamaga2698
    @jiwanamaga2698 8 วันที่ผ่านมา +22

    කොහොමත් මේරටේ වැඩිඩෙකුට තැනක් නැ මමත් සොල්දාදුවෙක් දේශකයෙක් දැනටත් සමාජ සත්කාර කරමින් සිටින කෙනෙක් අමානුෂිය ගුණධර්මයක් නැති තමන්ගේම පංච ඉදුරන් පිනවන්නට ඔනෑම පහත් වැඩක් කරන මේ සමාජයේ බහුතරයකට කෙසේ වට්නාකමක් දැනෙන්නද වනගතව ගුණධර්ම වැඩිම සිදුකර සසරෙන් එතර වන්නට විරිය වඩනවා හැර මේ සමාජයට කිසිවක් කිරිමේ ඵලක් නැත. උන්වහන්සේ ජිවරය හැර නොයා තමන්ගේ ගමන නොනවත්වා ගියානම් එක ඉතාම වටිනව තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

    • @nuwanperera2055
      @nuwanperera2055 6 วันที่ผ่านมา

      Thanak tynna bn wdk krnna epane😂😂😂😂😂😂😂

  • @lalwijesiri8722
    @lalwijesiri8722 7 วันที่ผ่านมา +6

    උතුමානනි රටින් පිට නොයන්න සියල්ල ඉවසන්න, අපිව අසරන නොකරන්න ඔබ වගෙ උතුම් කෙනෙකු ර ටට අහිමිවෙන එක ලොකු අවාසනාවකි ඔබ වහන්සේ මතු මතුත් වසනා වේවා ටට

  • @Lalith-g2q
    @Lalith-g2q 7 วันที่ผ่านมา +1

    ධම්ම.විජය.ස්මීනී.ඔබවහන්සෙට.තෙරුවන්.සරනයි.ඔබ
    වහනසෙගෙ..බණ.අහං.ඉන්න.හරිම.ආදයි🙏🙏🙏🙏🙏🙏🙏🙏 10:55

  • @xavatarx8635
    @xavatarx8635 8 วันที่ผ่านมา +12

    මට හිතෙනවා උන්වහන්සේ ඇත්තටම කළකිරුණා නම් සිවුර ඇරලා යන්නෙ නෑ.ආරණ්‍ය ගත වෙනවා මිසක්.
    සැබෑ වශයෙන් ධර්මය දන්න කෙනෙක් ආලොකයෙන් අදුරට යන්නෙ නෑ.ආලොකයෙන් ආලොකයට යන්නෙ.
    මෙ කුණු ගිහි ගෙදරට එන්නෙම නෑ.

    • @amarakumarihami3258
      @amarakumarihami3258 8 วันที่ผ่านมา

      ඔබ හරි උන්වහන්සේ කීයටවත් නැවත ගිහිගෙට එන්නෙ නෑ නෑමයි

  • @インちゃん-z6q
    @インちゃん-z6q 8 วันที่ผ่านมา +8

    යහපතක්ම වේවා තේරුවන්සරණයි

  • @manikebmunuge2889
    @manikebmunuge2889 8 วันที่ผ่านมา +12

    අනේ .හාමුදුරුවනෙ චිවරය අයින්කරන්න.නම් එපා .නිර්වාණය හොයාගෙන යන්න ..මේ කියන ඒවා .බොරු වෙන්න ඕන ..teruwan සරණයි ..ඔබවහන්සේට 🙏🙏🙏

  • @EllenMaePleñago
    @EllenMaePleñago 3 วันที่ผ่านมา

    Inna Tena ,adin aeduma wedak nee mrany hemotam podui ek apee hamuduroo dannwaaa...oba apee ayshmathun wahannaa...subapethum apee hmuduruwanee....

  • @SeatSeatsss
    @SeatSeatsss 7 วันที่ผ่านมา +1

    ඈත රටකට වැඩිය දැක්ක භාවනා දේසනයකුත් දෑක්ක,, නීගෝධ සවාමීන්වහන්සෙට සුභපතල දැක්ක අපෙ අපට අපමන බුදු බණ වලින් හදවත්බුදමගට ගන්නට වෙර දරණ ඔබ වහන්සෙ බුදු සරනයි

  • @lathagamage1320
    @lathagamage1320 8 วันที่ผ่านมา +29

    ඔබ වහන්සේ නම් සිවුරු අරින්නෙ නෑ සත්‍යයි

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 8 วันที่ผ่านมา

      අනිවාර්යයි

    • @GayaMadarasinghe
      @GayaMadarasinghe 7 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @NiroshsGunarathne
    @NiroshsGunarathne 8 วันที่ผ่านมา +5

    Boru unwahanse gihi jeewithata Yan ne.theruwan saranai obawahanseeta ❤

  • @SadaniNiranjala
    @SadaniNiranjala 3 วันที่ผ่านมา

    Pin wath suwamin wahanse suwa path wethwa pin wath suwamin wahansa Arahath Dajaya una damanna apa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanulilasakya8483
    @sanulilasakya8483 7 วันที่ผ่านมา +1

    ඇත්තටම මටත් ඇඩුනා.ස්වාමින් වහන්සේ කොතනක හරිහොදින් ඇති.අනේ මෙචිචර හොද ස්වාමින් වහන්සේ කෙනෙකුට ඇයි සමාජය මෙච්චර නරුම වෙන්නෙ.බුදු සරණයි ස්වාමින් වහන්ස.

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 7 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lokuarakkugherani
    @lokuarakkugherani 7 วันที่ผ่านมา +2

    අපට හිත හදන්න බන කියන්න ඔබ වහන්සේ නවත වඩින්න,ඔබ වහන්සේට නිඩුක් නිරොගි සුවය හාමදාම ලබේවා

  • @nadidesilva9786
    @nadidesilva9786 วันที่ผ่านมา

    ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමථ... මේ කියමන බොරු කළා ඔබ... ඇඟලාගෙන සිටින ඇඳුම කුමක් වුවත්... දියුණු කළ සිතත් සමග හැකි ඉක්මනින් සසර ගනු දෙනුව නිමා කරන්න... දිරිය විරිය ලැබේවා !!!

  • @AaAA-s9q1q
    @AaAA-s9q1q 7 วันที่ผ่านมา +1

    පිනිවත් ස්වාමින් වහන්සේ අපි වෙනුවෙන් නැවත වඩිනු මැනවි සදු සාදු සාදු

  • @asaranasarana8310
    @asaranasarana8310 7 วันที่ผ่านมา +2

    අපේ හාමුදුරුන්ගේ පෞද්ගලික ජීවිතය පලක් නෑ..රටේ සමාජයට කල මෙහෙවර අපි උන්වහන්සේට ගිහිව හිටියත් පැවිදිව හිටියත් උත්තමාචාරය....

  • @heartbeatcreator
    @heartbeatcreator 7 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේ youtube ඇතුලු සමාජ මාද්‍ය කිසිම දෙයක් භාවිතයකින් තොරව ටිකක් ඇත්වෙලා දහමටම හිත යොමු කරන්න ටික කාලයක් අපේ හාමුදුරුවනේ... 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lalithrajapaksha7254
    @lalithrajapaksha7254 8 วันที่ผ่านมา +21

    ඉදිරියේදී පහල වෙන දියසේන කුමාරයා ට සේවය කිරීමට අවශ්‍ය සියලු දේ ඔහු විසින් පරිපූර්ණ කර ඇත.

    • @thilinivithanage127
      @thilinivithanage127 8 วันที่ผ่านมา

      මිශන් එකක ඉන්න ඇත්තෙ. 🙏❤

    • @sujanibandara3568
      @sujanibandara3568 8 วันที่ผ่านมา

      😂 කවුද දියසෙන් කියන්නේ

  • @tharanganaveen3650
    @tharanganaveen3650 8 วันที่ผ่านมา +7

    Boru kiyanna epa me hamudurwo godak budu dama denna kenek me hamudurwo godak pin wantha knek boru kiyannam epa oyath paw sidda wei godak me hamudurwo godak dharamayath inna knek🙏🙏🙏

  • @ranjanih.k6339
    @ranjanih.k6339 7 วันที่ผ่านมา

    අපේ ශ්‍රීලංකා මුතු ඇටය අද හඩයි හාමුදුරුවනේ 😭😭😭 අපේ බුදු දහමේ අවසනායද. ඔබ වහන්සේට බුදුසරණයි 🙏🙏🙏

  • @upulbandara-yb8go
    @upulbandara-yb8go 8 วันที่ผ่านมา +1

    Unwahanse thama milagatath ape Sri Lanka weepy palakaya Raju , sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthasiyamudali2587
    @jayanthasiyamudali2587 8 วันที่ผ่านมา +6

    බන ඇහුව බාවනා කලා හ් නමුත් මට නම් ස්වමින් වහන්සේ රට හැර ගියා කියන පුදුම දුකක් අපේ රටේ කොහොමත් හොද කෙනාට තැනක් නෑ 😢😢😢😢😢

  • @roshanamila5254
    @roshanamila5254 7 วันที่ผ่านมา

    Ape Suwamin wahanse Buddy Math Hoda Wedak.Darmaye Hasirenna Darmayenma Araksa Karay.Oba wahanselata Ape Namasskaraya.🙏🙏🙏🙏🙏

  • @imadhawa3615
    @imadhawa3615 8 วันที่ผ่านมา +14

    උන් වහන්සේ ගේ රෝගී මව බලාගන්න ,ගිහි කල මවට පොරොන්දු උන නිසා, සිවුර හැර යන්න ඇති. සිවුරෙ ඉඳන් කාන්තාවක් නිසා අම්මාව වත් ස්පර්ෂ කරන්න තහනම් ලු.
    මෙය නොවැම්බර් මස ලන්ඩන් වල පැවැති දහම් දේශනය ක දී පැවැසුවේ.
    උන් වහන්සේ ගිහි ජීවිතයේ ඉඳන් මාර්ගය වඩයි .
    බුද්ධ පුත්‍රයකු ගැන වැරදි අදහස් පළ කර කිසි කෙනෙකු ගෙ මාර්ගය අවහිර නොවේවා යන ප්‍රාර්ථනා වෙන් මෙය පළ කළෙමි.

  • @lathagamage1320
    @lathagamage1320 8 วันที่ผ่านมา +9

    අනේ ඉන්න රටක සියලූම සත්වයෝ ස්වාමීන් වහන්සේ ආරක්ශාවෙත්වා සාදු සාදු සාදු

  • @neranjandharmarathna8293
    @neranjandharmarathna8293 7 วันที่ผ่านมา

    ඇනේ හාම්දුරුවනේ කොහේ හරි ඉදන් බනකියන්න . ගිහිජීවිතය හරිම කටුකයි. ඔබවහන්සේ ගේ බන මම් අහනවා.තෙරුවන් බෙලෙනින්න තැනක යෙහෙන් වැජබේවා.මේක නම් අදහාගන්න බැරි දෙයකි

  • @JsjsjZjzjz
    @JsjsjZjzjz 7 วันที่ผ่านมา

    Aniwaryenma. Un wahanse. Wanagatha. Vee. Bahwana yoge. Katayuthu. Wala. niratha.wa. Athi. bawa. Vishwasayi 🙏🙏🙏🙏

  • @dammikakarapalagoda3468
    @dammikakarapalagoda3468 7 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේ උපැවිදි වුනොත් ඔබ වහන්සේගේ විරැද්ධවාදින් ජයගුුහණය කලා වෙනවා. ලෝකේ කොහේ හිටියත් ඔබ වහන්සේ පැවිදි ජිවිතයේ ඉන්න.

  • @AmaliPriyanka-k1o
    @AmaliPriyanka-k1o 7 วันที่ผ่านมา

    Unwahansae kohahari bawanawa sadaha wadinna athi .unwahansaga niwan maga ikmaninma labawa🙏🙏🙏🙏

  • @LiyanageDlg
    @LiyanageDlg 7 วันที่ผ่านมา +1

    මේ ස්වාමීන් වහන්සේගේ එක දේශනාවක් හරි අහපු කෙනෙක් ඉන්නවා නම් ඔබ හිතන්න බුද්ධ ශාසනයේ පැවැත්මට ඉන්ද්‍රඛීලයක් සේ නොසෙල් වී වැඩ ඉන්න යතිවරයාණන් වහන්සේ නමක්. වර්තමානයේ කාමය බලවත් වී තරුණ ජීවිත බිලි ගන්න අවදියක තමන්ගේ හොඳ ම වයස සාසනයට පූජා කරලා පැවිද්ද තෝරා ගැනීමම ආශ්චර්යයක්. ඒ නිසා උපැවිදි වීමට තරම් අනුව නකම් කරයි කියලා හිතන්න අමාරුයි. ඔබ වහන්සේ කොතනක හෝ වැඩ ඉන්න්වා නම් ඔබ වහන්සේ වෙනුවෙන් ශාවක පිරිසක් මේ රටේ ඉන්න නිසාත් බුදුරජාණන් වහන්සේටත් සතුරෝ සිටි බව සත්‍ය නම් අභිධර්මයෙන් දහම් දෙසන්නට යලි වඩින සේක්වා. සාදු ..සාදු .. සාදු 😊

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 7 วันที่ผ่านมา +3

    සම්බුද්ධ සාසනයට පෑයූ පුන්සදක් වන් අපේ ගෞරවණීය ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මොන භාදක ආවත් බුද්ධ චීවරය නම් අතහරින්න එපා බුදුහාමුදුරුවන්ට නිගා කල ලෝකයක ඔබ වහන්සේට නිගා කිරිම යතාර්තවාදීව අටලෝදහම මෙයයි යන්න ඔය තරම්ත්‍රිපිටකයම ගැඹුරු ධර්ම කරුණු වටහා ගත් ඔබ වහන්සේට දෙකෝටියක් වන් ජනතාවගෙන් එකෙක් දෙන්නෙක් උඩු බිරුවට ඇයියටිගන් බලා පිහිනන්න හදන්නෙ උඩුගම් බලා පිහින්නන්න චීවරය අතනොහැර ගෞරවණීය ස්වාමීන් වහන්ස අනේ එපා චීවරය නම් අතාරින්න තෙරුවණ් සරණයි චිරන් ජයතු ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා ඔබ වහන්සේට

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b 8 วันที่ผ่านมา +1

    Kirulapana dhamma wijayahimi siuruherala nam yanne nea eka saththyakmaii.. Thawath bhawa a kara ratata sewayak karaii.. Mage keyawema eyamaii. 🙏🙏🙏

  • @AnulaDharmasiri
    @AnulaDharmasiri 7 วันที่ผ่านมา

    මම භ හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේ කොහොමවත් මෙය ධර්මය නම් අත් හරින්නේ නෑ ඒ වගේම මහන කමත් රැක ගනි කියලා ඔ බව වහන්සේ ට සුභ අනාගතයක්

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව 6 วันที่ผ่านมา

    කාටද කෙළ වු නේ මාගම් පුරටද..කොළඹ කිරිළපණටද😝😝😝😝❤❤❤❤🌏🌏🌏🌏..මම රජතුමාත් ඇමරිකාවට ආසයි.😝😝😝😝.මාවත් ගෙන්න ගනින් ය කෝ..ඇමරිකා වේ ඉදන් ලංකාව අල්ලමු.❤❤❤❤🌏🌏🌏🌏

  • @rangebandara2596
    @rangebandara2596 7 วันที่ผ่านมา +3

    ධම්ම.විජය.ස්මීනී.ඔබවහන්සෙට.තෙරුවන්.සරනයි.

  • @rohinipeiris4714
    @rohinipeiris4714 8 วันที่ผ่านมา +1

    Gihi jivithya nodanimi namuth darma lokayedi athi srasta darma dhariyeki 🙏🙏🙏

  • @sanjanapabodhi2143
    @sanjanapabodhi2143 7 วันที่ผ่านมา

    Ane ape somahimi weni oba whanse pevidi jeewithema loke kohe ho wadinna❤❤❤❤

  • @sriyanimanel6841
    @sriyanimanel6841 7 วันที่ผ่านมา

    ගණ දෙයියන්ටඅපහස කරාවැඩියිඒකයි හැම දේකම ලිමිටි එකක් තියෙන්න ඔිනි අලුත් ජිවිතේට සුබ පැතුමි

  • @duleenafernando9439
    @duleenafernando9439 8 วันที่ผ่านมา +1

    Budusaranai oba wahanseta

  • @lalitharajapaksha2860
    @lalitharajapaksha2860 7 วันที่ผ่านมา

    ඔබවහන්සේට බුසරනයි

  • @pranamioneki9148
    @pranamioneki9148 5 วันที่ผ่านมา

    බුදු සරණයි

  • @swarnalathaliyanage1629
    @swarnalathaliyanage1629 7 วันที่ผ่านมา

    අනේ අපිව දාල ගියත් සතියක සැරයක්ම ත්අපට දහමි දෙසන්න වඩින්න
    බුදුපුතේ වයසක අපට දරා ගන්න අමාරැ උනත් ඔබවහන්සේගේ සරල පැහෑදීලි දහමි දේශානාව ආයේ අහන් ලැබේවා
    සමිමාසමිබුදු සරණයි

  • @PRajapaksha-m5d
    @PRajapaksha-m5d 6 วันที่ผ่านมา

    මා සියැසින් දුටු රහතන් වහන්සේගේ නමක්

  • @damikagangabada7559
    @damikagangabada7559 6 วันที่ผ่านมา

    Budu.saranai

  • @indraniwimalarathna9321
    @indraniwimalarathna9321 7 วันที่ผ่านมา

    අනේ හාමුදුරැවනේ මහතකමෙන් අයින් වෙන්න එපා.අපි හැමදාම ඔබවහන්සේ ගේ බණ ආසාවෙන් ඇහුවා. හිත වටිටාගන්න එපා හාමුදුරැවනේ. හිතට ශක්තිය ගන්න.ගල්ගහන්නේ ඵල ඇති ගහටයි.අපේ රටේම ඉන්න. ආයෙත් බණ කියන්න පටන ගන්න. අහන අය අහයි.පවු කරන ඈයෝ පචු රැස් කර ගනී.

  • @Surakimuhelabimalk
    @Surakimuhelabimalk 5 วันที่ผ่านมา

    Ow apahasa karanna epa meyalage teem ekak innawa ,අපේ බුදුන් මෙ හෙළ දිවයින නෙමෙයි,,කියල ,,එයාලට මසෙට ලක්ෂ ගනන් මුදල් ගෙවන කණ්ඩායමක් ඉන්නවා,,ඉංදියාවට සංචාරකයො ගෙනියන,,මුන් ඔක්කොම එකතු වෙලා තමයි මේ ගේම ගහන්නේ,,,තව ඉන්නව නම ලොකුවට තියගත්තු කාලක්ණ්ණි හමුදුරුවො ටිකක්,,යන්න අපායක් හොයාගන්න වෙයි,අද හෙටම,,මං බුදුන් උපන් දේශය මේ හෙළබිම බව ඔප්පු කරනවා මැරෙන්න මොහොතක් තියා ,,,මේ ඉන්නෙ අර කියපු සමාගමේ මහමොලකරුවෙක්,,,Rawana

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 7 วันที่ผ่านมา

    ලෝකයේ ඕනෑම දෙයක් සිසුවිය හැකිය. අපේ සවාමීන් වහන්සේ සිවුර අත් හලත් අත් නොහරින දහම් අවබෝධයක් ස්වාමීන් වහන්සේට තිබුණා. අසරණ සවාමීන් වහන්සේ නෙවෙයි ඒ අවබෝධයට කිට්ටුවත් වෙන්න බැරි වුණ මිනිසුන්ය.

  • @ranasinghakumari8318
    @ranasinghakumari8318 8 วันที่ผ่านมา +1

    Haridukai.apehamuduruvne.

  • @kumarans-s7c
    @kumarans-s7c 8 วันที่ผ่านมา +3

    විශ්ව බුද්ධ 2 ..... !!!!!

    • @Maheshsadaruwan-p1i
      @Maheshsadaruwan-p1i 7 วันที่ผ่านมา

      අනේ පලයන් යන්න මෙි හාමුදුරැවොනමි එහෙම නැ

  • @indrakodagoda721
    @indrakodagoda721 7 วันที่ผ่านมา

    Theruwan saranay Apey hamuduruwane..mey lokaye yam kenek mona mattamen ihalata giyath kakulen adinna inna aya thamay wadi. Ithin ape swamin wahansa oba wahnse praqqawen agray. Hama deyatama dakshay. Eka eka adayange prodawanta rawetena sithak obawahan seta nathi bawa api dannawa ane pinwath apey hamuduruwane oya budda cheewaraya nam ath harinna epa mey ahinsaka janathawa gana anukampawen kohe hita ho yehen waja mbewa.

  • @Surakimuhelabimalk
    @Surakimuhelabimalk 5 วันที่ผ่านมา

    Kawawath oniwata wada viswasa karanna epa,,api hoday supiriy kiyapu aya tamay hodama game gahanne,,sathyaya sagaviya nohaka,,budun upan mage dhshayata mage namaskarayawewa,,

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 7 วันที่ผ่านมา +1

    මොනවද තව උන්ගෙ ජීවිතකතා බලන්නෙ..බුද්ධ සාසනේට විනකරලා සල්ලි හොයාගෙන පැනල ගිය අසමජ්ජාතියො......සමහර උන් තවත් ඒ නිගන්ඨයෝ වීරයෝ කරගෙන....ඇස්පනාපිට්ම පෙනො පෙනී................

  • @mycf6
    @mycf6 7 วันที่ผ่านมา

    saduu sadu saduu

  • @darshanasadaruwan4297
    @darshanasadaruwan4297 วันที่ผ่านมา

    කිරුළපන ධම්ම විජය අපෙ හාමුදුරුවන් වහන්සේ චීවරය නැතුව කලිසම් කමිස ඇදන් ඉන්නවා දැකපු කෙනෙක් නෑ... උන්වහන්සේ ගුවන්තොටුපළෙන් ගුවන් ගතවෙනවා දුටු කෙනෙකුත් නෑ... මට හිතෙන විදිහට තමන්ගේ අම්මා රැකබලා ගැනීමට කෙටිකලකට චීවරයට සමුදී වගේ... එතරම් ජාත්‍යාලයක් දිබුණු, නිර්භීත, නොසැලෙන ගුණෝපේත උන්වහන්සේ කිසිදු දිනක අපේ මව් රට අතහැර යන්නේ නැත. මෙහිම තමන්ගේ ආදරබර අම්මා ළගට වී ඇගේ සුවදුක් සොයා බලමින් සිටිනු ඇතැයි මට සිතේ. ඒ මෑණියන්ගේ වියෝවෙන් පසු නැවත සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස කිරුළපන ධම්ම විජය ස්වාමීන් වහන්සේ නැවත වඩිනු ඇත. නැවත වඩින්නට උන්වහන්සේට සිත් වේවා... දීර්ඝායුෂ ලැබේවා... මේ මිසදිටුවන් අතරේ ධර්මය පැතිරවීමට තව තවත් ශක්තිය ලැබේවා...

  • @PavaniMax
    @PavaniMax 7 วันที่ผ่านมา

    Ahan inna asai

  • @Pushpi-qd8hz
    @Pushpi-qd8hz 8 วันที่ผ่านมา +3

    ඔ බ වහන්සේ දහම අනුගමනය කරන්න කොටගම හාමුදුරුවෝ ලගට යන්න 10:55

  • @Priyanga-r8g
    @Priyanga-r8g 8 วันที่ผ่านมา

    Pinwaht suwamin wahnshalata tistun kotiyak deviyange arakshawa labewa mage namaskaraya wawa

  • @RajapakshaKehelwaththegedara
    @RajapakshaKehelwaththegedara 7 วันที่ผ่านมา

    ජනාධිපති තුමනි ධම්ම විජය හාමුදුරුවෝ නැවත ගෙන්වන්න 😢😢🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢
    උන් වහන්සේ දෙශනා කරන බණ බුදු බණ

  • @RajapakshaKehelwaththegedara
    @RajapakshaKehelwaththegedara 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏වඩින්න හාමුදුරුවනේ 😢😢😢😢

  • @Lakshan-b3y
    @Lakshan-b3y 8 วันที่ผ่านมา +3

    කවුද හරි තමන් මැරෙන කොට සතුටු වෙන්න පුළුවන් රට ජාතිය ආගම් වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටුකරා කියල.

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 7 วันที่ผ่านมา

    ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි.
    අපගේ ගිහි පැවිදි සමහරුන් ධර්මය දැනගත්තාට ධර්මයේ හැසිරෙන්නේ නැහැ. එතනයි වරද

  • @frenandon.g.3622
    @frenandon.g.3622 7 วันที่ผ่านมา

    Lassana gama kiyanne ape gama

  • @BadmashCompanyL666
    @BadmashCompanyL666 6 วันที่ผ่านมา

    මේකනම් මහසොහොන් බලයක් රාවණා බලයක් නෙමෙයි! රාවණාවත් චැලෙන්ජ් කරන එකක් නෑ....
    අපි යක්කු බොලව්!

  • @KuWait-xg8rl
    @KuWait-xg8rl 7 วันที่ผ่านมา

    Ana Ape hmuduruwana dirge ausa labawa

  • @MahindaDissanayake-g2x
    @MahindaDissanayake-g2x 6 วันที่ผ่านมา

    Oba wahanse ape budu dahama bera ganna thamai deviyan dunne oba wahansewa ape budu hamudurueanta apu prassna walata apiwa dala giye na.apiwa atharaman karala yanna epa pinwath hamuduruwane

  • @chamindamahesh8360
    @chamindamahesh8360 7 วันที่ผ่านมา

    Ape....hamuduruwane.....budda sasane dannam loku anathuraka.....oba wahanseta nirwana margawabhodaya labewa.....baudda api paradai ape hamuduruwane....

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 8 วันที่ผ่านมา +5

    ෙදවන. වතාවටත්. සමහර අය මහන ෙවනව. අෙප්. සවාමාන්. වහන්ස. නැවත වඩින්න. නැවත. වඩින්න. අ ෙප්. හාමුදඅරැව ෙන්. මිනිසුන්. දරැවන්. අසරනයි

  • @damayanthiherath5679
    @damayanthiherath5679 7 วันที่ผ่านมา

    Ane swaminwahansa. Oba wahanse weni wiyathek upewadi wei kiyala mama hithanne ne.