2023 ජනප්‍රිය මෝස්තර පහසුවෙන් කරන විදිය | How to Cut & Sew Trendy Designs 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 231

  • @manjularanmuthu194
    @manjularanmuthu194 ปีที่แล้ว +10

    "ගොඩක් design අතර අතරමං වෙලා ඉන්නවා ඇති". ඔබතුමිය හරියටම හරි. අනේ ඔබ තුමිය මගෙ තරුණ කාලෙ මට හමු වූවා නම්. මේ පාඩම් තුලින් මා ගන්නා ප්‍රයෝජනය මෙතැකැයි කියන්න බෑ. නීරෝගී භාවයම පතන්නෙමි.🙏තෙරුවන් සරණයි!!!!

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +7

      මංජුලා ... පරක්කු වෙලා යයි සිතන්නෙපා. ජීවිතේ දිනාගන්න . වයස ඉලක්කමක් විතරයි උවමනාව උනන්දුව දිරිය ශක්තිය අබියස. ආදරෙයි ❤️

  • @sujeewashyamalee
    @sujeewashyamalee 21 วันที่ผ่านมา +1

    ඇත්තටම මිස් කරන්නේ අපේ රටට විශාල සේවයක් 🥰🌹👍🥰🌹👍🙏❤️

    • @MuduRekha
      @MuduRekha  21 วันที่ผ่านมา

      ආදරෙයි සුජීවා ❤️💐🙏

  • @deepikagamage2978
    @deepikagamage2978 ปีที่แล้ว +5

    මිස්ට ගොඩක් පින් .හැමෝටම හොඳින් වැටහෙන විදියට කිසිම සැගවීමක් නැතුව නිර්ලෝභීව තම දැනුම අපිට ලබා දුන්නාට. සියලු යහපත් සිතුවිලි එලෙසින්ම ඉටු වේවා 😘💐❤️

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +1

      දීපිකා ස්තූතියි හදවතින්ම , මට පුළුවන් දෙයක් ඔයාල වෙනුවෙන් කරන එක මගෙ යුතුකම ❤🙏

    • @deepikagamage2978
      @deepikagamage2978 ปีที่แล้ว

      😘

  • @chamiladassanayake5671
    @chamiladassanayake5671 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි මිස් බොහොම ස්තුතියි 🌹❤🙏

  • @nilminigunawardhana1931
    @nilminigunawardhana1931 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මිස් හොඳ දැනුමක් ලබා ගත්තා . තෙරුවන් සරණයි

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි නිල්මිණි

  • @sujeewashyamalee
    @sujeewashyamalee 2 หลายเดือนก่อน

    ඔබ වගේ නිර්ලෝබිව දැනුම ලබා දෙන ගුරවරියක් මම කිසිම තැනක දැකලා නැ ඔබතුමි යට බුදු සරණයි සියලු දෙවියන්ගේ ඇල්ම බැල්ම ආරක්ෂාව ලැබේවා 🙏

    • @MuduRekha
      @MuduRekha  2 หลายเดือนก่อน

      ස්තූතියි හදවතින්ම ❤️💐🙏

  • @H.E.Sanijeewani
    @H.E.Sanijeewani 9 หลายเดือนก่อน

    ම්ස් ගොඩාක් පැහැදිලි ,ම්ස්ට ගොඩක් පින් ❤️❤️

  • @radikaguruge4078
    @radikaguruge4078 ปีที่แล้ว

    පැහැදිලි ව මිස් කියලා දුන්නා ,ගොඩක් ස්තුතිවන්ත වෙම්

  • @chandimalapathiranage1142
    @chandimalapathiranage1142 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි මිස්,ලොකු දැනුමක් ලබා දුන්නට ,ඔබ තුමියගේ මේ වගේ පාඩම් බලලා මම ඇදුම් මැහුවා .හොදට ලස්සනට තිබුණ,මම පොඩි බිස්නස් එකකුත් කර ගත්තා අවුරුදු දවස් වල ,,නැවතත් ස්තුතියි ...

    • @kumariratnayake1591
      @kumariratnayake1591 ปีที่แล้ว

      බොහොම සතුටු යි මිස්. ඔයාගේ දක්ෂ තාවයට මගේ සුබ පැතුම්.

  • @ShyamaleeNilrukshi
    @ShyamaleeNilrukshi 7 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක දැක්කේ අද. හරිම පැහැදිලිව ලස්සනට කියලා දුන්නට ගොඩාක් ස්තුතියි

    • @MuduRekha
      @MuduRekha  7 หลายเดือนก่อน

      😍😍😍

  • @arunashanthi5450
    @arunashanthi5450 ปีที่แล้ว

    ගොඩක් පින් ගොඩක් ස්තුති මිස් වැරදි ගොඩක් hadagaththa miss බුදු සරනයි

  • @nilushalasanthi8471
    @nilushalasanthi8471 ปีที่แล้ว

    Harima wtina mosthara kipayakma .lesiyena .hdaganna widiha kiyala dunnata godk pin. Obathumiyge sema deyakma sarthka wewa

  • @anulathennakoon3201
    @anulathennakoon3201 ปีที่แล้ว +1

    හරිම වටිනව මිස් මේ වීඩියෝ එක , ස්තූතියි ඔබතුමියට , තෙරුවන් සරණයි 🙏🙏

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      sthuuthiy 🙏❤️

  • @madushikakumari6596
    @madushikakumari6596 ปีที่แล้ว +2

    පැහැදිලි ව කියලා දුන්නා මිස්.❤️❤️thank you mis.

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ස්තූතියි මදුෂිකා❤🙏

  • @SwarnaKanthi-x4m
    @SwarnaKanthi-x4m ปีที่แล้ว +2

    හොඳින් කියලා දුන්නා මිස්ට තෙරැවන් සරණයි

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි !

  • @InduwariVlogs
    @InduwariVlogs ปีที่แล้ว +1

    සුපිරි සුපිරි කියන්න දෙයක් නෑ මිස් බුදුසරණයි ඔයාට ❤❤❤❤

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      🙏❤️😀😀

  • @RasikaWithCook
    @RasikaWithCook 15 วันที่ผ่านมา +1

    ගුරුවරයෙක් newei oba thumiya devi kenekwage mata godak dewal denagattha

    • @MuduRekha
      @MuduRekha  14 วันที่ผ่านมา

      රසිකා ඔයාගෙ ඒ හැඟීම මට ලොකු ශක්තියක් ගෙනාවා. ආදරෙයි ❤️💐🙏

  • @wga9897
    @wga9897 ปีที่แล้ว

    ගොඩාක් පිං මිස් .හොදට කියලා දුන්නා❤🙏🙏🙏

  • @dewagenadeeshani4260
    @dewagenadeeshani4260 ปีที่แล้ว

    ඔබ තුමියගේ ජීවිතය දිනෙන් දින යහපත් වේවා 🙏

  • @mahjabeenabdeen6261
    @mahjabeenabdeen6261 ปีที่แล้ว +2

    Many many thanks for the video. Lots of important points . Sure so many ladies will benefit from this. Bless you miss.

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      God bless you 🙏
      thank you very much

  • @melaniangela1775
    @melaniangela1775 ปีที่แล้ว +1

    දැන් videos harima ලස්සනයි miss
    Chanel ekata අලුත් වෙලා wage
    Harima සතුටුයි මිස් 👍❤

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @NishanthiKumari-d3u
    @NishanthiKumari-d3u 3 หลายเดือนก่อน

    Godaaak pin mis.man godak nodanna dewal igena gaththa misge vidiyo walin godak sthuthi mis ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

    • @MuduRekha
      @MuduRekha  3 หลายเดือนก่อน

      සතුටුයි 🙏❤

  • @shanthisamarakoon1991
    @shanthisamarakoon1991 ปีที่แล้ว

    ගොඩක් පින් මිස් බොහොම ස්තුතියි දලද සමිදුන්ගෙ පිහිටයි ❤❤❤❤❤❤

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @janiruInduwara-w5w
    @janiruInduwara-w5w ปีที่แล้ว

    අද තමයි මම මේක බැලුවේ .ඔබ ඉතාමත් දක්ෂ ගුරුතුමියක් .මමත් ගුරුතුමියක් ,වැරදි හදාගන්න මට මේක උපකාර වුනා .දීර්ගායු වේවා තෙරුවන් සරනයි !❤️🌹🌺🥀

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ස්තූතියි බොහෝම 🙏❤️

  • @yamunasheshani2112
    @yamunasheshani2112 ปีที่แล้ว +3

    Many Thanks Miss. All In One Package ❤

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Most welcome 😊

  • @deepikagamage2978
    @deepikagamage2978 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති මිස්.වරද්ද ගන්න දේවල් හොඳින් පැහැදිලි වුනා .❤

  • @deepasamanmali5327
    @deepasamanmali5327 ปีที่แล้ว

    මස 3 ක් පංති ගියා වගේ දැනුමක් ලැබුනා.ගොඩක් පිං මිස්.

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      😄😄😄 මට සතුටුයි

  • @gayaniharshika3335
    @gayaniharshika3335 ปีที่แล้ว

    මිස්ගේ video eka shok ...hodata kiyala denawa..man ewidiyata edumak mahuwa neet ekata lassnata aawa..thank you mis...e wage dewal kiyal denawata🙏❤

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ❤🙏 most welcome

  • @rasangiatapattu5837
    @rasangiatapattu5837 ปีที่แล้ว

    ඔබ තුමියට බෙහෙවින් ම ස්තූතියි 👍🙏❤

  • @slsayyabro1511
    @slsayyabro1511 ปีที่แล้ว

    👌👌👌 බොහොම ස්තුතියි තෙරුවන් සරණයි මිස් 🙏🙏🙏🙏

  • @deepikawickramathilaka6879
    @deepikawickramathilaka6879 ปีที่แล้ว

    නොදත් දේ ගොඩක් කියලා දුන්නා ඔයාට ගොඩක් ස්තුතිය මිස්

  • @Thusinimali-oq9cy
    @Thusinimali-oq9cy ปีที่แล้ว

    Harima pahadili. Mis kiya dena vidiyata mahum gana danne nethi kenekuta unath hondata therenawa. Obe hakiyawa agaya karanawa. Thawath idiriyata yanna hadawathin ma suba pathanawa.

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Thanks Thusini ❤🙏

  • @gayaniharshika3335
    @gayaniharshika3335 ปีที่แล้ว

    ❤❤❤❤හොදට කියලා දුන්නා මිස් thank you.....

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @savithriranasinghe2507
    @savithriranasinghe2507 ปีที่แล้ว

    Harima hodai.pahadili.
    🙏🙏🙏

  • @jennieblink3233
    @jennieblink3233 10 หลายเดือนก่อน

    ane godak watina danumak laba dunne miss ,obathumiyata pin athwewaa. Dhirgayusha pathami.❤❤

    • @MuduRekha
      @MuduRekha  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @nilanthipathmini7681
    @nilanthipathmini7681 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි මිස්. තෙරුවණ් සරණයි!!!

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @dinudanisalani1941
      @dinudanisalani1941 ปีที่แล้ว +1

      හරිම පැහැදිලිව කියල දුන්නා මිස් ⁣ගොඩක් ස්තුතියි ගොඩක් පින්

  • @NilukaNiluka-kr2pt
    @NilukaNiluka-kr2pt ปีที่แล้ว

    Missta godak pinn.miss nisa ada mama lassanata mahala adayam labanawa.missge chanal eken igenagatha danumen.hodata pahadiliwa kiyala denawa.missta budusaranai

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      නිලූකා ❤️🙏

  • @shashiwarallegama7599
    @shashiwarallegama7599 ปีที่แล้ว +1

    අනේ ආදරෙයි අක්කා ගොඩාක්.ඔයා හරිම හොඳයි❤️😍

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +1

      ආදරෙයි ❤️

  • @geethasarojanee4378
    @geethasarojanee4378 ปีที่แล้ว +8

    සුපිරි සුපිරි මිස් ඡයවේවා අනේ ගොඩාාාාාක් පිං දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා තිස්තුත් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ⁣ලැබේවා ආදරෙයි අහස තරම් බුදු සරණයි

  • @GeethaGeetha-rc5sf
    @GeethaGeetha-rc5sf ปีที่แล้ว

    Miss oyata budusaranae pahadele obatumeyata godak pin ❤❤❤❤🎉

  • @SamaRanjani-d2m
    @SamaRanjani-d2m 25 วันที่ผ่านมา

    Thank for lesan

  • @muthumalirupasinghe8996
    @muthumalirupasinghe8996 9 หลายเดือนก่อน

    Thank you very much Teacher ❤❤❤ God bless you Teacher

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      😍😍😍

  • @madhushanmihiranga4154
    @madhushanmihiranga4154 ปีที่แล้ว

    Harima lassanai thank you

  • @somoartz1350
    @somoartz1350 ปีที่แล้ว +1

    Mara lassanai ❤

  • @ravishka7045
    @ravishka7045 ปีที่แล้ว +1

    Thankyou miss me vage wedagath mahum karma evanavata

  • @dulanifccfgsypriyanga164
    @dulanifccfgsypriyanga164 ปีที่แล้ว

    Thank you mis.godak dewal igenagatta.tawat me wage dewal kiyadenna mista shakthiya dairya labewa

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Welcome 😀🙏❤️

  • @LuxshmiPerera
    @LuxshmiPerera ปีที่แล้ว

    Harema pahadele designwala ma atharamanwala Enna obatumeyata godak pin

  • @niluratnayake5740
    @niluratnayake5740 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ❤ padama හොඳින් කියලා දෙනාව මිස් ❤ ඉදිරි pasa හෝ පිටුපස wiwara gawm මෝස්තරයක් ඉගෙන ගන්න kamathi 🙏

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ඉදිරියේ දී කියල දෙන්නම් ❤🙏

  • @AnustaAnusta-n4y
    @AnustaAnusta-n4y 10 หลายเดือนก่อน

    අනේ මිස් මාරම පැහැදිලි කිරිමක් මම පුසිද්ද කියන කෙනෙක්ගෙන් පන්තියකට ගියා මෙහෙම පැහැදිලි කිරිමක්නන් කලෙනැහැ මෙකරන සෙවයට ඔයාට ගොඩක්පිං

  • @DmrdBandaraDamayanthi
    @DmrdBandaraDamayanthi ปีที่แล้ว

    අනේ thanks miss godak watina video ekak. Aderei godak

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      👍👍❤️❤️🙏

  • @thusharisadamali3922
    @thusharisadamali3922 ปีที่แล้ว

    Attama supiri miss thanks supiri hode

  • @indranibowala5764
    @indranibowala5764 ปีที่แล้ว

    Thanks mis nodanna godak dewal igenagatta .pin oyata 🙏🙏

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 ปีที่แล้ว

    ස්තුතියි මිස් තෙරැවන් සරණයි

  • @nadeefernando2657
    @nadeefernando2657 9 หลายเดือนก่อน

    🎉❤thank you miss

  • @ruwanijayasinghe9407
    @ruwanijayasinghe9407 ปีที่แล้ว

    Godak watina padamak.godak dewal igena gaththa miss.🤗🤗godak pin miss

  • @nirmalagomes4190
    @nirmalagomes4190 ปีที่แล้ว

    Thank u so much ma'am, excellent

  • @managemangalika8385
    @managemangalika8385 ปีที่แล้ว

    Oya kiyala දීපු අන්තිම gaum ටික කපලා mahanna කියලා dennako mis badata patiya dala

  • @asankansfamily4662
    @asankansfamily4662 ปีที่แล้ว

    Tanks miss godak pin oba thumiyata

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ❤️🙏🫶

  • @buddhikasepalsdahanayake9217
    @buddhikasepalsdahanayake9217 4 หลายเดือนก่อน

    Your video is perfect. 🎉❤

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      Glad you think so!👍

  • @ramyasenarathna6463
    @ramyasenarathna6463 ปีที่แล้ว +1

    Godak watinawa miss oya ta Jayne jaya

  • @pushpasylvester2980
    @pushpasylvester2980 ปีที่แล้ว

    Miss meykanum vatina vediowak. Mage duwata godak prayojanai. Mista godak ping meywage theyrena vidiyatath kiyadenawa. God bless you miss 🙏🙏🙏❤️

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      thank Pushpa God bless you! 🙏❤️

  • @Zz_989
    @Zz_989 ปีที่แล้ว

    Shoulder slope front eke 11/2 back eke1"ai kiyla dena gnna puluwanda miss thank you

  • @LuxshmiPerera
    @LuxshmiPerera ปีที่แล้ว

    Ana miss red dot frock aka kayala danna please budusaranae

  • @tharangee
    @tharangee ปีที่แล้ว

    නියමයි මිස්

  • @beetafernando9335
    @beetafernando9335 ปีที่แล้ว

    Thanks Miss God bless you!!! ❤❤❤❤❤❤❤❤❤❤

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      You are so welcome ❤️❤️❤️

  • @laureensamanka4765
    @laureensamanka4765 ปีที่แล้ว

    Thankyou very helpful

  • @fhah1132
    @fhah1132 ปีที่แล้ว

    Mis good job keep it up . congratulations 🙏💐♥️

  • @ihchamila2294
    @ihchamila2294 ปีที่แล้ว

    Thank you mis.godak watinawa❤❤🌺💐🌼💛❤️💜

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Always welcome

  • @nilushalasanthi8471
    @nilushalasanthi8471 ปีที่แล้ว

    Athkata adinna 7 .1\2 gaththe kohomada mis

  • @erenbaka1031
    @erenbaka1031 ปีที่แล้ว

    Thanks miss

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Most welcome 😊

  • @bgjanaka
    @bgjanaka ปีที่แล้ว

    Thank you ,mis

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      You're welcome 😊

  • @ChanduniKusum
    @ChanduniKusum ปีที่แล้ว

    Thawa aluth disaing kiyala denna miss

  • @YasiruWeerasinghe-if9yf
    @YasiruWeerasinghe-if9yf ปีที่แล้ว +1

    මිස් ඔයාට ස්තුතිය කරන්න වචන නැහැ ගොඩාක් පින් .

  • @geethamanel905
    @geethamanel905 ปีที่แล้ว

    Budusaranai mis

  • @malanichandralatha2825
    @malanichandralatha2825 ปีที่แล้ว

    Very good mis thanks

  • @dineshananayakkara7040
    @dineshananayakkara7040 ปีที่แล้ว

    Godaaak hodai miss harima pahadiliy bs

  • @taniatharangani7858
    @taniatharangani7858 ปีที่แล้ว

    Godak pin.

  • @anojaeranthi365
    @anojaeranthi365 ปีที่แล้ว

    ❤තෙරුවන් සරණයි මිස්❤

  • @suranginisansala4025
    @suranginisansala4025 ปีที่แล้ว

    Thank u very much mudhurecka

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      You are most welcome

  • @dakshinimalka8270
    @dakshinimalka8270 ปีที่แล้ว

    Godak sthuthi mis hodin kiya dunnata

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ❤️❤️🙏

  • @lakshithaparagahawatta8541
    @lakshithaparagahawatta8541 ปีที่แล้ว

    theruwan saranai mis.godaaaak pin me denuma labadenawata.

  • @NayomisitharaPiris
    @NayomisitharaPiris ปีที่แล้ว

    Thank you mis❤❤❤❤❤❤❤❤❤

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      You're welcome 😊

  • @RajiniDavid
    @RajiniDavid ปีที่แล้ว

    Thank you teacher 😊

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      You're welcome 😊

  • @managemangalika8385
    @managemangalika8385 ปีที่แล้ว

    Me අන්තිම gaum ටික කපා මසා ගන්නා ආකාරය කියලා dennako pin

  • @renucreation6678
    @renucreation6678 7 หลายเดือนก่อน

    👍👌

  • @managemangalika8385
    @managemangalika8385 ปีที่แล้ว

    Pin kiyanna wachana na e tharam mama soyapu disain tikak kiyala dunne miss

  • @chandrasiliathapaththu551
    @chandrasiliathapaththu551 ปีที่แล้ว +1

    👌 💕🙏💐💐💐

  • @rohinikaluthara5636
    @rohinikaluthara5636 8 หลายเดือนก่อน

    👍

  • @srimathikarunanayaka2169
    @srimathikarunanayaka2169 ปีที่แล้ว

    ගොඩාක්හොදයිමිස් හොදටකියලද්‍රන්න.තව ලස්සන ගව්‍රමි කියලදෙන්න.

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ok thank you 🙏

  • @lakshmidamayanthi1417
    @lakshmidamayanthi1417 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මිස් . අපරාදෙ මිස්ව මුනගැහුනෙ පරක්කු වෙලා .
    මිස් පුළුවන් නම් කියල දෙනවද බ්‍රා එකට පහලින් ,V shape ekata blouse eka kapanne කොහොමද කියල . එතනට රැලි එන විදියට .

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +1

      ඩිසයින් එක වට්ස් ඇප් කරන්න

  • @kumariaberathna1221
    @kumariaberathna1221 9 หลายเดือนก่อน

    මහන හැටිත් තිබ්බ නම් හොදයි ❤

    • @MuduRekha
      @MuduRekha  9 หลายเดือนก่อน

      එහෙම ඔක්කොම කරන්න අමාරුයි

  • @indrakumara1578
    @indrakumara1578 ปีที่แล้ว

    attatama hodatama teruna me padama.missta pin.....bs....dp.....

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ❤️🙏

    • @pdonarsrinayake1523
      @pdonarsrinayake1523 ปีที่แล้ว

      අනේ මිස් ස්තූතියි ගොඩක් දැනුවත් උනා ඔයාගේ වැඩ සටහන

  • @kawikawi-ed7lg
    @kawikawi-ed7lg 8 หลายเดือนก่อน

    😮😮😮❤❤❤

    • @MuduRekha
      @MuduRekha  7 หลายเดือนก่อน

      😍😍😍

  • @Chaduni2222
    @Chaduni2222 ปีที่แล้ว

    🌻🌻🌻🌻🌻🌻🌻

  • @shanthikumari-ob3jm
    @shanthikumari-ob3jm ปีที่แล้ว

    කියලා දෙනදෙ හොඳ ට තෙරෙනවා

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      සතුටුයි ❤

  • @alponsusilva985
    @alponsusilva985 ปีที่แล้ว

    ම්ස් කලු පාට ගවුම කරමුද ⁣ස්තුතියි ජේසු පිහිටයි ❤️👍❤️❤️❤️🙏

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ❤️🙏😁😁

  • @nelunpathirana2742
    @nelunpathirana2742 ปีที่แล้ว

    ❤❤❤

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @kanthikathriarachchi7632
    @kanthikathriarachchi7632 4 หลายเดือนก่อน

    මිස් මැද රැලි වැඩි කරගන්න පැත්තෙ ඩාටි ඉන ඩාටි ඉවත් කරන්නෙ නැද්ද

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      අවස්ථානුකූලව

  • @nimnanimneth3753
    @nimnanimneth3753 ปีที่แล้ว

    ANE GETETA ASAE ATHA KARA GEBURA WEDIWENAWA ANE AE A

  • @chandimaweerarathna6211
    @chandimaweerarathna6211 ปีที่แล้ว

    ගොඩක් ,ගොඩක් ,ගොඩාක් ස්තුතියි මිස්.දීර්ඝායුවේවා !❤️
    මිස් , ගවුම් මහද්දි ඉදිරිපස උරහිස අවශ්‍ය වන්නේ නැතිද ?