Missge teaching methods godak hondai. Hondatama theyrenawa. Mey mey miss langata ena lamainta varadinnema neh. Wadastahna hondai miss. God bless you and your new comers too
Miss gana kiyana dewal aththa miss kiyanneth aththa man muhum class akata awe masa 4y mage amma nisa mata Anna bari una ethiri masa 2.mata godak dukay ewara Kara ganna bari una ekata eth igena gaththa Tiken man andumak baya nathiwa kapanna dannawa.mahum atharinna hitenne na.aasay mahanna mahanna
තව කෙනෙක්ට මේ වීඩියෝව බලල ඉගෙනගන්න උපකාරයක් වෙන්න පුළුවන් ඔයාටත් - වීඩියෝ ඒකට ලයික් ඒකක් දාල කමෙන්ට් කරන්න.
❤
❤❤❤❤
Ana apitatj
❤😂
මහන්න දැනගත්තට ,මේකදැකල ගොඩක් වැරදි හදාගන්නව.ඔයාට ගොඩක් පින් .ඔයා දක්ස ගුරුතුමියක්.දීර්ගායු වේවා !තෙරුවන් සරනයි !❤️🌹🌺🥀
❤❤❤
ගොඩක් ස්තුතියි අපේ ගුරුතුමියට මෙවැනි වටිනා පාඩම් කියා දීම පිළිබඳව. දිනෙන් දින දියුණුව කරා යන්නට දිරිය ශක්තිය ලැබේවා.
ගොඩක් ස්තූතියි දිනේෂා ❤❤❤❤❤
මිස් ගේ videos හැමදාමත් බලනවා.ලස්සනයි ,ලේසි ඉගෙන ගන්නත්
❤❤❤
ගොඩාක් වටිනා මෙහෙවරක් ඔබතුමිය කරන්නෙ 🙏🙏🙏
❤️🌹🙏
මන් මහන්න ගොඩක් ආසයි .පන්තියකට යන්න තරම් ආර්තිකය මදි.මන් මහන්න පුරුදු වෙන්නෙ මිස්ගෙ වීඩියෝ මුල ඉදලම බලලා.ලස්සනට කියල දෙනවා.හොඳින් තේරෙනවා.මන් ගොඩක් වැරදි කරකර මහන්නෙ.මිස්ගෙ වීඩියෝ බල බලා.මහල ලෙහ ලෙහා හරියනකම්ම මහනවා.මන් පුතාගෙ සුදු කමිසය මැහුවා.දෝණිට ගව්ම් මැහුවා.සාරි ජැකට් එක මැහුවා.වැරදිලා වැරදිලා.හරියට මැහුනාම ගොඩක් සතුටුයි.මිස්ට ගොඩක් පින්.මන් whatsapp group එකෙත් ඉන්නවා.🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
දිගටම අත් නොහැර වැඩ කරන්න . ඔයාට ඔයාගෙ ශක්තිය ම ආශිර්වාදයක් වෙයි ! ❤️
ඇත්තටම හොඳ ටම පැහැදිලි කරා thank you miss
❤
මම අහම්බෙන් මිස්ගේ වැඩමුලුව දැක්කේ නියමයි ම්ස් මම මගේ ගවුම් දුවගේ ගවුම් මහනවා මිස්ගේ A ලයින් ගවුමෙන් මම එක දවසින් පුරුදු වුණේ ස්තුතියි ම්ස්
❤️
මුලින්ම යූ නාලිකාවකින් පාඩම් කියල දුන්නෙ ඔබ තුමිය,මට ගොඩාක් වැදගත් ඔබතුමිය,ජය වේවා ඔබ තුමියට ❤❤❤
සතුටුයි ඒ හැඟීමට .. අපි අසීරුවෙන් කැනුව පාරෙ ගොඩක් අය පෙරහැරේ යනවා දකිනකොට අපව අමතක වෙන අය අතර ඔබ වන් සුවිශේෂී හදවත් ඇති අයගෙ ඔය ආදරයට.. හදවතින්ම ස්තූතියි ❤️🙏
Thanks for sharing your knowledge with others.
most welcome 🙏
මිස් හොදට කිියලා දෙනවා. මිස්ට ගොඩාක් පින්
ස්තූතියි ඔයාට
ගොඩක් ස්තුතිය හොද ටම තේරේනවා,ම්ස්ට බුදු සරනයි ,❤❤❤
Thank you so much miss.අහම්බෙන් හමුවුන video එකක් මිස් හරිම වටිනව.
@@AsokaSingharachchi-fv4xj චැනල් එකට ඇවිත් බලන්න ❤🙏
හරි ම වැදගත් ...
මහන්න ආස ,මහලා තමන්ගෙම බිස්නස් එකක් කරන්න හීන දකින අයට...මමත් youtube එකේ subscriber කෙනෙක් මිස්ගෙ...class නම් ගිහින් නෑ...හැබැයි හරිම පැහැදිලිව සරලවම කියලා දෙනවා...නොදන්න කෙනෙකුට උනත් හරි පහසුයි...මම රාජ්‍ය සේවයේ වැඩ කරන කෙනෙක්...නමුත් ව්‍යාපාරයක් කරනවා මැහුම් පැත්තෙන් ..මටත් ගොඩක් දේවල් මේවැඩසටහනින් ඉගෙනගන්න පුළුවන් උනා..
ස්තුති මිස් ..ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
ගොඩක් ස්තූතියි වටිනා කමෙන්ට් එකට ❤️🤗ඔයාගෙ සියළු යහපත් බලාපොරොත්තු සාර්ථක වේවා 🙏
මිස් කතා කරන විදිහට අපිට motivation එකක් එනවා. thank you mis❤️❤️
ස්තූතියි 🙏❤️🌹
මිස්ට ගොඩාක් පින්.❤❤
ස්තූතියි නන්දා ❤️
Mis.oya.kiyana.dewal.harima.pahabilie.mista.budunsaranai
You are a pleasent lady my dear. Learnt a lot. Thank you for sharing your valuable ideas. Good luck dear
Thanks a lot for the appreciation and watch our newly uploaded videos too 😍😍😍
Good content for motivating srilankan women those are struggling with their life.. Thanks Teacher ..
Thank you for the appreciation..
ඔයාගෙ video බලනවා නිතරම mahanawa ගොඩක් ස්තුති මිස් theruwan saranai ඔයාට
ගොඩක් පිං
❤️🙏
මිස් මම bloon sleeue එක මැහුවා හරිම ලස්සනයි ආසාවේ බෑ ඔයාට ගොඩාක් පිං... පිං... බුදු සරණයි ❤❤❤❤❤❤
😀😀😀 සතුටුයි මට
ගවුම මැහුවෙ නැද්ද
නෑ මිස් තාම... 🙏🙏
God bless you Miss. Thank you Miss. ❤❤❤
You are so welcome ❤
Thank you miss best teacher ❤❤❤
You're welcome 😊
Harema pahadele missta godak pin adarae
❤
Miss...mn den gdk hodat mahanwa...wedath enwa...miss mge jewithet loku ශක්තියක් ...hithata dukak awama mn miss vedio balanwa...hemapeththenm miss mt loku ශක්තියක් ...mge missata gdaaak pin...adarei miss hemadamth ...❤❤❤
❤❤❤❤ niluu adarei
Thank you so much teacher Its so clear and understanding ❤
You are very welcome
Thankyou ,,,,,,,mis ❤❤❤❤
You're welcome 😊❤️❤️
❤❤❤Thank you miss ❤❤❤
❤❤❤
Thank you mis ❤❤❤
Sha niyamai miss 😍😍😍
🙏❤️
Missge teaching methods godak hondai. Hondatama theyrenawa. Mey mey miss langata ena lamainta varadinnema neh. Wadastahna hondai miss. God bless you and your new comers too
හොඳටම ඉගෙනගෙන අනිත් අයටත් පාර පෙන්නන්න ඉදිරිපත් උන එකට , ඔයාට ගොඩාක් ස්තූතියි පුෂ්පා ❤
❤❤❤ආදරෙයි මිස් මේ වචන ටිකට ❤❤🙏🙏🙏
පවනි ❤❤❤❤
Harima pahadili mis. Godak sathuthi❤.
ස්තූතියි ඔයාටත් ❤
❤❤good luck❤❤l maru niyamai hodatama theruna oya jeewithe gena hodatama therum aragena inna kenek thanks
Sthuuthiy ❤🙏
මම මිස්ගේ විඩියෝ බලලා ඇදුම් මහනවා හරිම පැහැදිලිව කියලා දෙනවා මිස් ❤❤❤
ස්තූතියි 🌹❤️
👍👍👍😊
ස්තුතියි.මිස්.හරිම.පහදිලියි
Thank you miss. Theruwan saranai . Thawa thawath shakthiya labewa.
ස්තූතියි ඔයාට අරුණි ❤️🙏
Harima pahadiliwa kiyala denawa
❤️🙏
Thank you so much miss.
You are most welcome
godak hodaii miss✨
🤩❤
❤❤❤❤❤❤
ගොඩාක් ස්තුතියි ❤
❤️🙏
Misge upades walata godak ස්තුති
Miss aye enna hithenawa anee panthiyata ❤❤❤❤
Misge vidiyo 1ka balala man daruwata mahala anduwa.marama lassanai a gauma.misge hekiyawa gena nam kiyanna wachana mn danne na.thurunuwange sarana deviyange pihita arakshawa nubawa rakithwa.me karannau kusal balayen sithupethu sampath lebewa..!!!
ඔයාටත් ගොඩක් ස්තූතියි .. හරිම සතුටුයි මීට වඩා තවත් මොනවද ඕන මනුස්සයෙක්ට නේද? ඔයාගෙත් සියළු බලාපොරොත්තු ඉෂ්ට වේවා !!! ❤️🌹🙏
ඔබ thumiya නිසා ada මම gamat ekaka weda කරනවා e ලැබෙන padiyen තමයි මමත් mage දෙමව්පියෝ dedenath ජීවත් වෙන්න miss ta ගොඩක් pinsidda වෙනවා missta ස්තුති karnnawath මම phone eke weda දැනගෙන හිටියේ neha ගාමන්ට් eke ළමයෙක් තමයි මට cament karanna කියලා dunne
රේණුකා ❤️ අනේ එක හිතින්ම ඔයාට ශක්තිය ධෛර්‍යය ජය ප්‍රාර්ථනා කරනවා !
mis dena me danuma labana labana athmayak pasa obata labewi...🎉🎉🎉🎉🎉❤
Anee ❤️🙏🌹
Ane oyat godak pin mis
ස්තුතියි මිස්
❤
Thank you mis oyaa nam maray
Ai e 😀
Miss katha karanakota as walata kadulu enawa.adarei mis.Theruwan saranai oyata
මටත් කඳුළු ආව. මං දන්නව ඔයාගෙ හැඟීම් මට දැනෙනව ❤️
Thenk you miss ❤❤❤
Always welcome 🤗
Misge class fees wisthara tikak denna miss join wenna ❤
Good
මම මිස්ගෙ වීඩියෝ බලනව 😊 මහන විධිහ විතරක් නෙවෙයි ආදරයත් බෙදනව ස්තූතියි. ❤
ස්තූතියි ❤🙏
Good Job miss
Mista wedi wediye hariyanna ona godak pin❤❤❤❤❤
❤🙏
ඇත්තටම වට්නවා ම්ස්
අදහස් ට්ක නම්
Missta godak pin.
❤️
Mama..harma asaimisge katawata mama godak mahanna eganagatta mama mista godak adari anuradhapura apu dawasata kiyanna mama ennam balanna budu saranai
අනේ.. මට ගොඩක් සතුටුයි. ස්තූතියි ඔයාට අනුරාධපුර එන්නම්කො වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න තුෂාරි ❤️🌹
🎉🎉🎉
❤👍🌷
අනේ ම්ස් ඔයාට ගොඩාක් ස්තුති
❤️🌹
Mis adum mahana vidiyata mahanna asa hithenava.mis godak dakshai.adumak pennala aka mahana vidiya kiyala denna kiwwama hariyatama aka kiyala denna nam misge hakiyawa pudumai mis.misge idiri gamanata hadawathinma suba pathanava.
Sthuuthiy hadawathata sathutak eka ❤️🙏
මිස් ගොඩක්ම ස්තුති ....ආදරෙයි ගොඩක්ම
මාත් ආදරෙයි ඉතිං 😀😀🌹❤️
Godak pin miss
❤
Misge vidiyo mama hamadama balanava.
මමත් මිස්ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා❤
ස්තූතියි හදවතින්ම ❤
මිස් කියලා දෙනewa හරිම pehadili❤
ස්තූතියි ❤️
Aluth adum mosthara danna 😊
Miss ge Mahum padam harima pahadili
Sthuuthiy
මිස් මටත් පොඩි අයගේ ඇදුම් මහන course එකකට සම්බන්ධ වෙන්න පුලුවන්ද ❤️
@@chamikaanu1983 පුළුවන් 0719599592
❤❤❤🎉
❤️❤️💐
❤🙏🙏🙏🙏
Ape mis ❤️
ආදරෙයි ❤️
අනේ මිස් මම ආසම ළමා ඇදුම්. ගොඩාක් පිං. බුදු සරණයි.
🙏🌹
Oya wena misla lokuwata bmich Wala gihin upadi dunna wage certificate dunnata Ayala mahanna awa NEET na misge andum mahanna widiha colity
❤❤❤❤❤❤❤❤❤❤❤
Dan thatve hatiyata loku kenekuta samanya gavumaka mahum kuliya kèeyada
Aluthsaree jacket panthi nadda miss...
එන්න තියෙනවා 0719599592
❤❤❤
දිල්කි 🌹
Api egena ganna kale video thibunoth nahane man kawadawath online Enna welawe Redi kapana widiha balan hitiye na.babage class nisa
❤❤❤❤❤❤❤❤
🥰
Miss gana kiyana dewal aththa miss kiyanneth aththa man muhum class akata awe masa 4y mage amma nisa mata Anna bari una ethiri masa 2.mata godak dukay ewara Kara ganna bari una ekata eth igena gaththa Tiken man andumak baya nathiwa kapanna dannawa.mahum atharinna hitenne na.aasay mahanna mahanna
ආදරේයි අපේ මිස්ට❤
මහන්න ඉගෙන ගන්න නම් අපේ ම්ස් ගෙන් තමයි ඉගෙන ගන්න ඔනි...
අම්මෝ ශානිකා 😀😀ආදරෙයි ❤❤❤❤
Miss oyawa සියලු දෙවියෝ ආරක්ෂා කරන්න ඕනෑ
ස්තූතියි ඔයාවත් ❤️🙏
Miss mage jivithe mame wadiyenme ase adun mahanne tikak igene gaththa misge vidiyo baleneva asai hodeteme lassenete mahanne kotheninde mame patanganne
Class ekata athul wenna , api patan gamu
අනේ ම්ස් මට විඩියෝ බලන්න බැරි උනා කොහොමද ම්ස් බලන්නේ ස්තුති
අනේ 😀❤️
Miss kandy classes thiyenawadha?
Online
Miss kids boylatath kit akak danna kiyala denawada
okay ✅
ඔන්ලයින් පංති තියෙනවාද ගාන කීයදා
ඔව් 4000යි මාසෙට 0719599592 කතා කරන්න
සුභ පැතුම් ජයවේවා
මම miss නිසා ada ඇඳුම් mahanawa miss ඔයාට ගොඩක් pinsidda වෙනවා මට mahana ඇඳුම් වලට ගණන් කියන්න දන්නේ නැහැනෙ ane miss mata ganan kiyanna bayai
කියන්න බය වෙන්නෙ ඇයි.
Mis Dan katana nadda matat asi eganaganna
අලුත් පංති පටන් ගන්නවා ජුනි 1 2 3 😍
මිස් මමත් මහනවා මිමි අරගන්න තමයි බැරි මිස්ගෙ විඩියෝ බලනගමන් මිස්ගේ නම්බර් දෙන්න 🙏🙏🙏
Miss matath class ekata join wenna oni
0719599592 whats app
Mama asawen balanawa
😀😀
Sari jacket karanne kavadda
මාර්තු 25 ට ප්‍රථම ලියාපදිංචි විය හැක 0719599592 whatsapp
Matath asai midge panthiyata sambanda wenna
එන්න 0719599592 whatsapp
මිස්ගෙ whatsapp group එකක් තියෙනවද මිස්.
ඔව්. සම්බන්ධ වෙන්න පුලුවන්
@@MuduRekha සම්බන්ධ වෙන විදිහක් කියන්නකො මිස්
Mis Matat class akka sambanda wenna ona lama adum akata
okay 👍
0719599592 whats app
Ane මටත් enna one miss