හැමදේම අතහැර අඩු වයසින් ගිය ලංකාවේ බිහි වූ විශිෂ්ඨතම කලාකරුවා ගැන ඔබ දන්නවාද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Mahagama Sekara
    Mahagama Sekera (7 April 1929 - 14 January 1976) Sri Lankan poet, lyricist, playwright, novelist, artist, translator and filmmaker. He is considered to be a significant figure in Sinhalese poetry and literature. Sekara is best remembered as a poet and songwriter with several of his works even becoming popular songs in Sri Lanka. His works occasionally have an introspective Buddhist influenced outlook
    Early life and education
    Mahagama Sekera was born on 7th of April 1929 in Radawana, Colombo. His father was Maha Gamage Kirihonda Appuhamy, mother was Ranawaka Arachchige Rosalin. He had his initial education at Kirindiwela Maha Vidayalaya. Sekera started life as an artist and although in his later paintings and book covers he tended towards modern art

ความคิดเห็น • 47

  • @sudeshgamage5660
    @sudeshgamage5660 5 ปีที่แล้ว +18

    ඔබ මිය ගියත් කලාකාමී හදවත් තුල සදා අමරනීයයි .මැතිඳුනි ඔබට නිවන් සුව....!!

  • @anandawickramarachchi3918
    @anandawickramarachchi3918 3 ปีที่แล้ว +13

    සේකරගේ සේයාරුව නෙත ගැටෙන සැමවිටම මා නෙත් කඳුලින් තෙත් වන්නේ සැමදා අප හදවත් තුළ ඔහු අමරණීයව ජීවත් වන නිසාවෙනි. මහගමසේකර නම් අද්විතීය කලාකරුවාට අජරාමර නිවන්සුව .!!!.

  • @expatriate2477
    @expatriate2477 3 ปีที่แล้ว +12

    මහගම සේකරයන් මට 80'ව දශකයේ අවස්ථා දෙක තුනක දීම ලන්ඩනයේදී මුණගැසුණි. මා ලන්ඩනයේ පදිංචියට ගියේ 1979 මාර්තු 20 දාය. අවරුදු 46 ක් ආයු වලඳා 1976 දී මියගියා කියනා සේකර 1980 දශකය වනවිටත් ලන්ඩනයේ පදිංචිව සිටියා කියන්නට මට ඇති සාදමය අවස්ථාවකදී ගත් චායාරූප සාක්ෂි දෙකක් දැනට මා සතුව ඇත. කිසියම් බලවේගයක් විසින් දැන් මට ඒවා මෙහි පළකිරීමට ඉඩනොදේ.

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +3

      😱😱76 නැති උන සේකරයන් , 80 දශකයෙ හීනයක් වෙන්න ඇති

    • @expatriate2477
      @expatriate2477 3 ปีที่แล้ว +2

      @@senkadagala5634 හීනයක් නොවනබව කියන්න තමයි චායාරූප 2 පළකරන්න හැදුවේ. ඔයගැන කලකට කලින් ලොකු කතාබහකුත් ඇතිවුනා.

    • @expatriate2477
      @expatriate2477 3 ปีที่แล้ว +1

      @@senkadagala5634 මගේ wall එක වෙත ගොස් photos බලන්න.

    • @sanjayabandara536
      @sanjayabandara536 3 ปีที่แล้ว +2

      Kohomada ehama wenne?

    • @expatriate2477
      @expatriate2477 3 ปีที่แล้ว +2

      @@sanjayabandara536 මගේ fb profile එකේ ඒ photos දමා ඇති. ඒ පිලිබඳ මා විසින් ලියන ලද විස්තරයක් fb එකේ ඇත.

  • @rmjanaka9746
    @rmjanaka9746 5 ปีที่แล้ว +10

    බොහොම හොඳ ඉදිරිපත් කිරීමක් ..සුබ පතනවා

    • @amuthu
      @amuthu  5 ปีที่แล้ว +1

      Sthuthi

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +2

    බුදු දහම ඇසුරින් තම නිර්මාණ එළිදැක්වූ මහගම සේකර.
    උපනූපන් සෑම ආත්ම භාවයකදීම දීර්ඝායුෂ භුක්ති විඳීමේ වාසනාව උදා කර ගනිත්වා.

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 7 หลายเดือนก่อน +2

    මා ඔබගේ හද උතුරා ගිය පරම කලාකරුවා ඔබයි.ඔහුගැන මතකය අවදිකලකිරීමගැන ඔබට තුති!

  • @MetildaPerera
    @MetildaPerera 3 หลายเดือนก่อน

    සේකරයන් එකළ බණ්ඩාරනායක විද්‍යාලයේ සිටි අපට ආතමිිය බැඳිමකි.එතුමාට නිවන් සුව!

  • @padminidabare356
    @padminidabare356 3 ปีที่แล้ว +7

    ඔබ ගැන මතක් ෙවන හැම ෙමා ෙහාතකමදිම මට මහා දුකක් දැ ෙනනව රැපියලක් වැඩිපුර ැැවිත් ගන්නද ෙනාගන්නද (ප්‍රබුද්ධ) අැත නැත යන අන්ත ෙදක / බුදුන් ෙද්ශනා කල මධ්‍යම ප්‍රතිපදාව

  • @senkadagala5634
    @senkadagala5634 3 ปีที่แล้ว +15

    ඇයි මේ රටට වටින සුන්දර බුද්දිමතුන් ඉක්මනින් ජීවිතෙන් යන්න යන්නෙ සමාජයේ ඉහල ඉන්න හොර තක්කඩි නූගතුන් තාමත් යහමින් ජීවත් වෙන්නෙ රටේ අවාසනාවටද 😪😪😪😪????

  • @kumaramudalige6386
    @kumaramudalige6386 9 หลายเดือนก่อน +1

    දැනුවත් කිරීම පිළිබදව බොහෝමත්ම ස්තූතියි

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏 වන්දනීය උතුම් මිනිසුන්ගේ අගය ලොවට පසක් කරනා ඔබ වැන්නන්ද, වටිනා සමාජයක් ගොඩනැගීමට නිහඬව දායක වන උතුම් මිනිසුන් වේ.....

  • @expatriate2477
    @expatriate2477 2 ปีที่แล้ว +3

    මාගෙන් විමසන ප්‍රශ්න වලට නිසිතැන පිළිතුරු බඳින්නටවත් මට මෙතැන ඉඩනොදේ. කවදා හෝ සත්‍යය එළිවනු ඇත. එදාට මා ජීවතුන් අතර නොසිටින්නටද පුළුවන.

  • @nethmidahamsa9113
    @nethmidahamsa9113 3 ปีที่แล้ว +2

    Ethumage pasalaka igenaganeema ganan apa itha sathutu wemu

  • @sampathsocial9591
    @sampathsocial9591 4 ปีที่แล้ว +5

    Legand ❤

  • @HDJaya-ru2sd
    @HDJaya-ru2sd 5 ปีที่แล้ว +5

    sada amaraniyai mhagama sekara matiduni

  • @dammikacooray9574
    @dammikacooray9574 ปีที่แล้ว

    ඔබ හිනැහෙන විට මුළු ලොව ඔබ සමගින් සිනාසෙයි ඔබ වැලපෙන විට මුළු ලොව ඔබ අතහැර සිනාසෙයි. ❤🙏
    උතුම් අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරනවා එතුමන්ට 🙏🙏

  • @gihanpicasso5944
    @gihanpicasso5944 3 ปีที่แล้ว +4

    Mage jeewithaye PARAMADARSHIYA CHARITHAYA

  • @swara-574
    @swara-574 2 ปีที่แล้ว

    දිගටම කරගෙන යන්න. ගොඩාක් වටින වැඩසටහනක්. අපි නොදන්න ගොඩක්දේවල් දැනගත්තා

  • @crickboy3782
    @crickboy3782 3 ปีที่แล้ว +2

    Good work

  • @sisirakarunathilake3826
    @sisirakarunathilake3826 6 หลายเดือนก่อน

    Obatumata pin..

  • @sagarikajayakody6219
    @sagarikajayakody6219 11 หลายเดือนก่อน

    ඉතාමත්ම භක්තිමත් තමයි සේකරයන්ගේ නිර්මාණ රසවිඳින්නෙ.ඔබ මේ දෙරණ තුල යලි උපදින්න .

  • @mariyanchantany2679
    @mariyanchantany2679 5 ปีที่แล้ว +5

    RIP

  • @inranirupalata927
    @inranirupalata927 5 ปีที่แล้ว +5

    Monawada itenkiyanda teyanne matajade edan karana rate hoda namak denapu ratatath jateyatath sewayak karapu jateyak naga setawapu hoda mini ssunge hewanallatath sapa karana jateyak inna ratak una me lankawe awasanawata pahala una kala kanne minissu henda neda

  • @lalithdesilva3275
    @lalithdesilva3275 3 ปีที่แล้ว +2

    🙏

  • @MetildaPerera
    @MetildaPerera 3 หลายเดือนก่อน

  • @SachinJayashan
    @SachinJayashan 3 ปีที่แล้ว +1

    A nama ahuwath athi....

  • @tharushathathsara3537
    @tharushathathsara3537 3 ปีที่แล้ว +2

    අනෙ මහගමසේකර සර්ගෙ කවිත් දානවද ???

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว

      ගූගල් සර්ච් කරලා බලන්න. ගොඩක් හොයාගන්න පුළුවන්

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 7 หลายเดือนก่อน

    NOMIYANA MATHAKAYA.......

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 2 ปีที่แล้ว

    Ada deweni wathawata 'prabhuddha' kiyewwa. Nirvanaya Manama dutuwa uthum minesek

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว

    පණ්ඩිත් අමරදේව ශුරීන් එලිය කල පහන් ටැඹ ඔබම විය.

  • @Nekodz-z9g
    @Nekodz-z9g 2 ปีที่แล้ว

    මහගම සේකර මහතාගේ අන්වර්ත නාමය මොකක්ද

  • @wasanthakalubandara8060
    @wasanthakalubandara8060 10 หลายเดือนก่อน

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 2 ปีที่แล้ว