සරා ජනප්‍රියම නළුවා වුණ එකට සුදු චූටිට තරහ ගිහින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • සුමති සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියම නිළිය සම්මානය නාඩගම්කාරයෝ සුදු චූටි චරිතය රඟපාන සෙනාලි ෆොන්සේකා දිනාගනී (මෙම වැඩසටහන upload කොට Facebook pages වල publish කිරීම බුද්ධිමය දේපල පනත යටතේ තහනම්)
    #sumathi#nadagamkarayo#senali#

ความคิดเห็น • 651

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +524

    නිලි රැජිනිගේ පරපුරට නිලි රැජිනගෙන් සම්මාන ..CONGRATULATIONS 👍👌👌❤️💚Good Luck 👌👌 .

  • @latalata9952
    @latalata9952 3 ปีที่แล้ว +157

    නිලි රැජිනගෙ දුව පුන්චී රැජිනී (සෙනාලි දුව ) ඔයාට සුබ පැතුම් 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️ බුදු සරනයි ජ්සු පිහිටයි

  • @epleblomst91
    @epleblomst91 3 ปีที่แล้ว +103

    අද රටේ තියෙන දේශපාලන නාටක මල කරදර කන්දොස්කිරියාව ජනතාවට එපා වෙලා තියන කාලයේ ""නාඩගම්කාරයෝ ""😍වැනි ටෙලිනාට්‍යය යෙන් ලැබෙන රසාස්වාදය ජනතාව ට සතුටක් ඒ සතුට ලබාදීම වෙනුවෙන් සියළුම රංගන ශිල්පීන් හා එම කතා වෙනුවෙන් අනුගත වු සියලූම දෙනා ට ස්තූතියි. 😍සරා 😚සුදු චූටි 😚 මනමාලන්😚කුකුලා මුදලාලිලා 😚 අපූරු රසාස්වාදයක් ලස්සනයි සතුටුයි සම්මාන ලැබීම .😍😍😍💕💕💕💕💕💕💕

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +226

    අක්ක හොදම නිලිය නoගි ජනප්‍රියම නිලිය නියමයි දෙන්නටම හදවතින්ම සුබ පතනව ..👍👍👍❤❤

    • @foreverlove5698
      @foreverlove5698 3 ปีที่แล้ว +2

      @@NethuminiJ akka samanalee nangi senali

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว +2

      Samanali🥰sudu chuti🥰

    • @nimmianuthtara5753
      @nimmianuthtara5753 3 ปีที่แล้ว +6

      නංගි නෙවෙයි අයියා ගෙ දුව.

    • @foreverlove5698
      @foreverlove5698 3 ปีที่แล้ว +4

      @@nimmianuthtara5753 kohoma unath akka nago ne

    • @ratatv2921
      @ratatv2921 3 ปีที่แล้ว +2

      @@nimmianuthtara5753 ඔව් කොහොමත් අක්ක නගානෙ..වෙන්නෙ

  • @rmspas
    @rmspas 3 ปีที่แล้ว +59

    සෙනාලිගේ හිනාවට හිත ගියේ කාටද?😘

  • @akilahasintha5621
    @akilahasintha5621 3 ปีที่แล้ว +19

    කොහොමද ඒ හිනාව...සුදු චූටි ගේ...
    ඇත්තටම සන්තෝෂයි...බුදුසරණයි හැමෝටම

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +103

    උගත් දක්ෂ රූමත් නිලියක්
    මේම සම්මානය අයට ලැබිය යුත්තක් ♥️🥰😍😘❤️

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว +1

      th-cam.com/video/1heFZbPtrTw/w-d-xo.html

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว +1

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ...................

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว +1

      🙏🏻 ............................

  • @enyoastraea8400
    @enyoastraea8400 3 ปีที่แล้ว +83

    සුදුස්සාට සුදුසු තැන ලැබුනා කාලෙකින්❤️
    පවුලෙ කෙනෙක්ට සම්මාන හම්බ වුනා වගේ සතුටක් දැනෙන්නෙ අනේ😍😍❤️
    නාඩගම්කාරයො ටෙලිඩ්‍රාමා එකට හම්බ උනෙ නැති එකට නම් පට්ට දුකයි. මොනා කරන්නද😒 අපි පණ දාන් වෝට් කලා.. ඒත් තණ්හාකාරයො වගයක් සල්ලි වලට අවෝඩ් එක අරන් ගියා. සම්මාන නැතත් හදවතින්ම ආදරේ කතාව 'නාඩගම්කාරයො' ❤️❤️❤️❤️
    හරීන්ද්‍ර සර් ඔයාටත් සුභ පැතුම් ලැබුන අවෝඩ් එකට😍❤️

  • @chamindajayawaradana1957
    @chamindajayawaradana1957 3 ปีที่แล้ว +728

    ඇය දක්ෂ රංගන ශිල්පිනියක්.රූමත් උගත්, නිහතමානී, සුවිශේෂී රංගන ශිල්පිනියක්, අපේ ආදරණීය සුභ පැතුම්..
    👇ඇයට ආදරය අය...

    • @dildil1198
      @dildil1198 3 ปีที่แล้ว +2

      Sampurana ettha kathawa..

    • @mayuriudayangani2565
      @mayuriudayangani2565 3 ปีที่แล้ว +7

      Sonalige loku දක්ෂතා wayak mata nam dhakinna na..ita වඩා දක්ෂ නිළියෝ innawa a kathawe podo චරිත karana.samanali ඇත්තටම godak දක්ෂ නිළියක් ...කොහොම වුනත් හැමෝටම ජයවේවා ...(.mama හිතන විදියට )

    • @enyoastraea8400
      @enyoastraea8400 3 ปีที่แล้ว +5

      @@mayuriudayangani2565 type karala thiyena ewa kiyawagannath amarui😁

    • @dildil1198
      @dildil1198 3 ปีที่แล้ว +2

      @@mayuriudayangani2565 oya hithana vidihath hari mamath hithuwe..hodama niliya sammanaya. Nirdesha wela thibuna.. nam walin jayani senanayakta lebei kiyala.. eya athi daksha niliyak..

    • @toprank4971
      @toprank4971 3 ปีที่แล้ว +5

      @@dildil1198 හැබැයි මෙතන සම්මානෙ දුන්නෙ ජනප්‍රියම නිලියට මිසක් දක්ෂතම නිලියට නෙමෙයි ලමයි 🙂🙂

  • @Love_familyby
    @Love_familyby 3 ปีที่แล้ว +275

    දෙවෙනි ඉනිමට මේ පාර ඇත්තටම සාදාරණය ක් වුනා ...

    • @romalperera5242
      @romalperera5242 3 ปีที่แล้ว +5

      😂😂😂😂

    • @njhappylife5596
      @njhappylife5596 3 ปีที่แล้ว +2

      😁😁😁😁

    • @Love_familyby
      @Love_familyby 3 ปีที่แล้ว +16

      @@HONESTBROLK උබට මොන්ගල් ද ඩාලින් ,මන් එකේ අනිත් පැත්ත කියලා තියෙන්නේ ,ඉනිමේ ඉන්න එවුන් ට නේ කෙල උනේ,හොද ට තේරුම් අරගේන කතා කර පන්....

    • @thushariwarnasuriya3583
      @thushariwarnasuriya3583 3 ปีที่แล้ว +1

      @@Love_familyby එකෙන්ම👍👍👍

    • @imeshns2445
      @imeshns2445 3 ปีที่แล้ว +1

      🤣🤣🤣

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +319

    අනිවාර්යයෙන් සම්මාන ලැබෙන්න කලින්ම අපිනම් දන්නව..ඔයාටයි සරාටයි.. ජනප්‍රියම සම්මාන ලැබෙනව කියල ..හදවතින්ම සුබ පතනව..සුදු චූටියා ..❤❤❤❤

  • @maleeshajayasundara3373
    @maleeshajayasundara3373 3 ปีที่แล้ว +18

    ඉදිරියේදී රටේ පාලකයන් තේරීමේදීත් රටේ තරුන පරපුර මේ විදියටම තමන්ගේ ඡන්දය භාවිතා කරාවී කියලා මට හිතෙනවා...සෙනාලි අක්කේ සුබ පැතුම් ඔයාට...❤❤😍

  • @aluthpatabedige4923
    @aluthpatabedige4923 3 ปีที่แล้ว +3

    අපේ රටේ මිනිස්සු හරියටම නිවැරැදිව තේරුවා. නමුත් රටක පාලකයෝ තෝරන්න ගියාම ඇන ගන්නවා....
    සුබ පැතුම් . මමත් නාඩගම්කාරයෝ රසිකයෙක්. ජයවේවා සද්ධා මහතා. ඔබගේ උත්සාහයට ...

  • @Subh463
    @Subh463 3 ปีที่แล้ว +40

    සෙනාලිව මාලිනී ෆොන්සේකා මහත්මියගේ තරුණ කාලයේ චරිතයට දාලා,තලතුනා චරිතයට එතුමියව දාලා,දෙන්නම එකට ඉන්න film එකක් හැදුවොත්,හරිම ලස්සන වෙයි.

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +52

    සුභ පැතුම් පාට පාට පාඨලීටත් සරා මල්ලිටත් උණුසුම් සුභ පැතුම්

  • @roshanramanayaka5834
    @roshanramanayaka5834 3 ปีที่แล้ว +273

    සුදු චුටි සරාට කැමති වෙන්න ඕන හරිද

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +10

    සුභ පැතුම් සුදු චුට් සජිත් නාඩගම් කාරයෝ හැමෝටම බුදුසරණයි සියළුම davi පිහිටයි 👍👍👍👍❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +168

    සෙනාලිගෙ හිනාව 😍

  • @ravigamachchi8129
    @ravigamachchi8129 3 ปีที่แล้ว +77

    මනමාලන්ටත් එකක් හම්බුනානම් වටිනවා. රගපෑම අතින් ඇත්තම දක්ශයා මාලන්..

  • @buddikapushpakumara2793
    @buddikapushpakumara2793 3 ปีที่แล้ว +11

    මම ජිවිතේ පලවෙනි පාරට මනාපය දුන්නේ.. අර ඉනිමේ නළුවාගේ මුණ ඉදිමිලා වගේ. ගොඩක් සතුට

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +47

    හැමදාමත් පිස්සුවෙන් බලන කතාව මාරම සතුටුයි දෙන්නටම හදවතින්ම සුබ පතනව ..😄😄😄💘💘💘💘💘

  • @nilanthafonseka5112
    @nilanthafonseka5112 3 ปีที่แล้ว +2

    ඇත්තටම මං හරිම කැමති නිලියක්...
    එයා තාත්විකයි. රුමත්.. උගත්.
    තමංගේ ගරුත්වය රැකගේන .. රංගන කටයුතුවල යේදේන.. නිලියක්..
    මිට කලින් ඔයාට ලැබේනවා... අනිත් අය වගේ. හැම බහුබුතේම රගපැවනම්..
    එත් එයා වැගත් විදිහට තොර බෙරගේන රගපැම... ගොඩක් වටිනවා
    චිත්‍රපට්‍යි කලාව හෙල්ලුවේ ෆොන්සේකලා තමයි...
    ඉදිරියටම යන්න ශක්තිය. දයිරිය වාසනව ලැබේවා..........👍💪

  • @ul3807
    @ul3807 3 ปีที่แล้ว +188

    අපේ vote අපතේ ගියේ නෑ අපේ සුදු චුටි දින්නා රූමත්කම නිහතමානීකම දක්ශකම හැමදේම තියන සර්වසම්පූර්න නිලියක් අපේ සුදු චුටි.අපේ සරාත් දින්න අපේ නඩගම්කාරයෝ දින්නේ නෑ ඒකට දුකයි 😥😥

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 3 ปีที่แล้ว +1

      Ow aiyo. Sathutu wenawa wagem godak dukai nadagamkarayo janapriya une nathi eka gana

    • @ul3807
      @ul3807 3 ปีที่แล้ว +4

      @@KumariKumari-id6zz ඔව් හොර SMS ගැහුවා අර තඩි ඇන්ටි ඒ සම්මනය ගන්නකොට AUDIENCE eke kisim prathicharayk ne kathakrna mic ekwth dune ne හැමෝම දන්නවා හොරට ගත්ත සම්මානයක් කියලා තාදි 🤮🤮

  • @dilhanperera4505
    @dilhanperera4505 3 ปีที่แล้ว +8

    හාරකෝටියෙන් තමා මුලින්ම හිතුනෙ මෙයා දක්ෂයි කියලා ඒ වගේම නිහතමානි කෙනෙක් හරි කෙනාටම ලැබුනේ ආදරෙයි සුදු චූටි

  • @fernando2149
    @fernando2149 3 ปีที่แล้ว +38

    ඇත්තටම සම්මානෙ අපිට ලැබුනා වගෙ සතුටක් තියෙන්නෙ මේ පාර නම් මිනිස්සු හොද දෙයක් කරලා

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 ปีที่แล้ว +57

    සුදු චූටීනේ අපේ ආදලෙයි පැලෙන්න..❤️❤️❤️👈😘😘😘👈

  • @ndeep7152
    @ndeep7152 3 ปีที่แล้ว +4

    මමත් මේ දවස්වල බලන නාට්‍යයක් හැබැයි TH-cam ඒකෙන් මෙහේ වේලාව වෙනස් නිසා ඒ කොහොම උණත් ඇය නිහතමානී නිළියක් සුහ පැතුම්. මේ මේ මේ All The Best..

  • @era_p_
    @era_p_ 3 ปีที่แล้ว +17

    Congratulations 👏👏👏සෙනාලී ඔයානම් ඒ දවස්වල සාරි පොට උස්සන් මල්වතු වටේ දුවපු අපේ නිලි රැජිණ වගේමයි 😍😍😍😍😍

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +892

    සෙනාලි අක්කට ආ⁣දරේ අය කෝ බලන්න😘😍🤗
    👇👇👇

    • @imalkahividushan5665
      @imalkahividushan5665 3 ปีที่แล้ว +3

      👍

    • @tharinduniroshan2944
      @tharinduniroshan2944 3 ปีที่แล้ว +5

      Paka thamai

    • @ashennimesh4195
      @ashennimesh4195 3 ปีที่แล้ว +1

      Uba mona pakak da Ana hu##

    • @xo5913
      @xo5913 3 ปีที่แล้ว +3

      @@ashennimesh4195 ⁣වෛර නැත්තෙක් වෙත්වා..තරහා නැත්තෙක් වෙත්වා..මෛත්‍රී සිත් ඇත්තෙක් වෙත්වා🙏

    • @yhhh6036
      @yhhh6036 3 ปีที่แล้ว

      අැත්තෙන්ම ඔබ නිහතමානි උගත් දක්ෂ නිළි පව්ලකින් බිහිඋන තවත් උගත් දක්ෂ නිළිරැජිනක් ..නුදුරේදිම,හොදම නිළිය සම්මානයද ඔබට ලබගන්නට ලැබේවා!සුබ පතනවා,ජයවෙිවා;තෙරුවන් සරණයි!

  • @RomanianMatiya
    @RomanianMatiya 3 ปีที่แล้ว +463

    ලැබිය යුත්තන්ට ලැබුන හිතන විදිහට☺️☺️

    • @MadhuraSampath
      @MadhuraSampath 3 ปีที่แล้ว +7

      නිලියෝ නැද්ද මීට වඩා රඟපාන?? අග්නි පියාපත් එකේම ඉන්නවා ගොඩක් අය

    • @nethmidivyanjalee7045
      @nethmidivyanjalee7045 3 ปีที่แล้ว +1

      @@MadhuraSampath humm

    • @RomanianMatiya
      @RomanianMatiya 3 ปีที่แล้ว +1

      @@MadhuraSampath මම කීවෙ සාපේක්ෂව සම්මාන දෙකම ගැන....අනික මේ ජනප්‍රියම එක නේ...

    • @MadhuraSampath
      @MadhuraSampath 3 ปีที่แล้ว +3

      @@RomanianMatiya ජනප්‍රිය හිංදා තමයි සම්මාන ලැබුනේ. හා මේ කෙල්ල මොනවද රඟපෑවේ????? අර පට්ටෙට රඟපාපු අය ඉන්නවා. සුපිරිම අය ඉන්නවා. අසාධාරණයි. ලොකු මිනිස්සු පඹයෝ වගේ ඉඳලා එනවා. දක්ෂතාවෙට තැන නැ.ජැක්සන් පැටියනම් අවුලක් නැ.නැත්තෙත් නැ තව දක්ෂ අය ස්වර්ණවාහිනී එකේම ඉන්නවා

    • @RomanianMatiya
      @RomanianMatiya 3 ปีที่แล้ว +2

      @@MadhuraSampath මම කියපු එක තේරිලා නෑ වගේ...☺️

  • @Dilru6666
    @Dilru6666 3 ปีที่แล้ว +3

    සෙනාලි ඔබ දක්ෂ නිළියක් ... ඔබේ සුන්දරත්වය සමග හැකියාව , කැපවීම නිහතමානී බව යන ත්‍රිත්වයේම සම්මිශ්‍රණයේ ප්‍රථිපලයයි ඔබගේ ජයග්‍රහණයට මග පෑදුණේ .... ඔබට සුභ පැතුම් ... ❤💐😃👍😘👑️

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +161

    අපි votes කරාට දුක නෑ..මොකද ප්‍රතිඵල තියනව ..👍👍👍❤❤😁😁😁

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 ปีที่แล้ว +3

    **සුදු චුට් ඇත්තටම ඔයාට ඔය සම්මාන ය ලැබිම ගැන හරි සතුටුයි .එ වාගේම ඔයාගේ නිහතමානී බව අගයමු.ඔබේ වදන් හරිම නිහතමානී යි.දයාබර ප්‍රෙක්ෂ්කයන් අමතක නොකිරීම ගැන අපේ ආදරය .ජයෙන් ජය...❤️❤️❤️💐💐💐

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 3 ปีที่แล้ว +4

    සුදු චූටිටයි සරාටයි සම්මාන ලැබීම ගැන හරිම සතුටුයි. හරි අපූරුවට ගැලපෙන ජෝඩුව...

  • @vajiradissanayake9467
    @vajiradissanayake9467 3 ปีที่แล้ว +5

    සරාට විතරක් අහංකාර, අපිට නිරහංකාර, සුන්දර සුදු චූටි.. හොඳ ගමනක් යන්න සුභ පතනවා ඔයාට ..

  • @deepikakahandawala883
    @deepikakahandawala883 3 ปีที่แล้ว +129

    මාලණී ෆොන්සේකාගේ දියණියන් දෙදෙනෙක්ම මේ වේදිකාවෙදි සම්මාන ගත්ත..ඒක හරිම සුන්දර අත්දැකීමක් ..😘

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 3 ปีที่แล้ว +1

      සෙනාලි ඇර අනිත් කෙනා කවුද

    • @kanthijayaweerakanthijayaweera
      @kanthijayaweerakanthijayaweera 3 ปีที่แล้ว +4

      @@praveenbuddhika1671 සමනලී පොන්සේකා

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 3 ปีที่แล้ว +2

      @@kanthijayaweerakanthijayaweera hmm

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 3 ปีที่แล้ว +1

      සරත් ෆොන්සේකා ත් ඥාතිද මේ අයගෙ

    • @user-rd2tv8tv5q
      @user-rd2tv8tv5q 3 ปีที่แล้ว +4

      @@praveenbuddhika1671 🤣🤣🤣

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 3 ปีที่แล้ว +19

    ඇත්තටම මම නමි ඇඩුවා තාත්තා ගැන කියපු වචන ටිකට මගේ තාත්තාත් මට නෑ මට මගේ තාත්තා වුනා ආදරේයි ඔයාට ගොඩක්

  • @tharindusampath5383
    @tharindusampath5383 3 ปีที่แล้ว +35

    බුදු සරණයි ඔයාලට

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 3 ปีที่แล้ว +6

    ආදරේයි නැගනියනි ...
    ඔබ දක්ෂ ..නිහතමානී ...අතිවිශ්ස්ටයි ...
    ඔබේ රංගනය .
    මගෙ සුබ පැතුම් දිගුගමනක් යන්න ශක්තිය ඨෛර්රයය නිරන්තරයෙන්ම ලැබේවා 💗💗 .

  • @ruwankasthuri6036
    @ruwankasthuri6036 3 ปีที่แล้ว +9

    මාරම සතුටුයි ජයවේවා ඔබ දෙපළටම❤❤❤

  • @user-tx8ji8qn5n
    @user-tx8ji8qn5n 3 ปีที่แล้ว +3

    සෙනාලි අක්කියි සජිත අයියයි ඔය සම්මාන දෙක ගන්නව බලන්න ගොඩක් ආසවෙන් හිටියෙ. ඒ හින්ද ඔය දෙන්නට හැමදාම වෝට් කරා. ආදරෙයි ගොඩක්. ❤️

  • @harshaniwijesinghe5214
    @harshaniwijesinghe5214 3 ปีที่แล้ว +59

    Sara sonali හරේන්ද්‍ර aiya 3ma congratulations

    • @noobgameplay8584
      @noobgameplay8584 3 ปีที่แล้ว +1

      Harenda ta mokada congratulations karanne moda kelle

    • @harshaniwijesinghe5214
      @harshaniwijesinghe5214 3 ปีที่แล้ว

      TH-cam vedasatahanakata eyatat sammanayak lebuna

    • @Lgo-d6g
      @Lgo-d6g 3 ปีที่แล้ว

      @@noobgameplay8584 ඔය දන්නේ nehne. එයටත් award ලැබුණා you tube chennel එක program එකට

  • @marishanugunawardhane.9324
    @marishanugunawardhane.9324 3 ปีที่แล้ว

    මන් බලාපොරොත්තුවෙන් හිටපු දෙන්නම ජනප්‍රිය සම්මාන ලැබුවා..අපේ මිනිස්සු රසවින්දනය අදුනගෙන දක්ශයන්ව අදුනගෙන තියෙනවා මේපාර.. ඒ ගැන සතුටුයි..ඒ වෙනුවෙන් කැපවුනු අධ්‍යක්ෂ තුමන්ලට නිශ්පාදක තුමන්ලට වටිනා නාට්‍ය රචනා කරන එතුමන්ලට ගොඩක් පින්..වදුරටත් සීනිබෝල නාට්‍යවලට සීනිබෝල නලුනිලියන්ට ඉඩක් නෑ..ඉදිරියේදිත් මේ විදිහටම ප්‍රේක්ෂකයන් බුද්ධිමත් තීරණ ගත්තොත් අපේ රටේ ආයෙත් වටිනා නිර්මාණ හා ශිල්පීන් බිහිවේවි..හදවතින්ම සුබපතනවා සෙනාලිට සජිතට හා නාඩගම්කාරයෝ සෙට් එකටම..ආදරෙයි ❤️

  • @kataragamasampath4401
    @kataragamasampath4401 3 ปีที่แล้ว +2

    ලියන්න ගොඩාක් දෙවල් හිතට ආවා .එත් ඒ හැම දෙයක්ටම වඩා හිතුනා බුදු සරණයි කියලා ලියන්න .

  • @creations245
    @creations245 3 ปีที่แล้ว

    සරා..අපේ අලුත්ම හිතගත් නාඩගම..ඒ වෙනුවෙන් සුවිශේෂි රංගනයන් ඉදිරිපත් කරන කිහිපදෙනා අතරින් හැමෝගෙම හිතගත් සරා සහ සුදු චූටිටි සම්මාන ලැබීම ලොකු සතුටක්.ස්තූති ශ්‍රී ලාංකීය නාඩගම් ප්‍රේක්ෂකයින්ට සහ නාඩගම් කාරයෝ දායාද කල තිර පිටපත අධ්‍යක්ෂණය ඇතුලු නාඩගම්කාරයෝ කාර්‍යමණ්ඩලයට❤️

  • @shiwanthikapremathilake704
    @shiwanthikapremathilake704 3 ปีที่แล้ว +19

    “මේ මටත් හම්බුනේ! “ මාර දක්ෂ නිළියක්....

  • @sandaliwathsala1430
    @sandaliwathsala1430 3 ปีที่แล้ว +1

    සෙනාලි අක්කෙ ඔයා කොහොමත් ජනප්‍රියම නිලියක් අපි අතරේ😙😙😙😍

  • @kumarirajapaksha2212
    @kumarirajapaksha2212 3 ปีที่แล้ว +182

    මේ නාට්‍ය යේ හොදම රංගන තුන් දෙනෙකුගෙ තිබුනා.සරාසහ ඔහුගේ යාලුවා හා මාලන් හැමෝටම එකවර දිනන්න බෑනෙ නේද.

    • @hellomathisha
      @hellomathisha 3 ปีที่แล้ว +4

      ඔව් කුමරි,yes,Yes of course කුමරි.

    • @nawarathnabandara4704
      @nawarathnabandara4704 3 ปีที่แล้ว

      Hi 🌷🌷🌷🌷🌷🌷

  • @thilinithennakoon6657
    @thilinithennakoon6657 3 ปีที่แล้ว

    සරා දක්ෂ හින්දා එයාට හම්බවුනා ඔක මහ ලොකු දෙයක් ඈ මේ මටත් හම්බුනේ එක සුපිරි සෙනාලි අක්කේ ඔයාගේ නිහතමානී කම ඔයාගේ අවන්ක කම ඔයා screen එකේ වීරයේක් අක්කේ ඔයාට දළදා හමුදුරුවන්ගේ පිහිටයි...

  • @artgallery2135
    @artgallery2135 3 ปีที่แล้ว +10

    හුරේ හුරේ යේ යේ මගේ ප්‍රාර්ථනාව එහෙනම් ඉෂ්ට වුණා ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි සෙනාලි ෆොන්සේකා sajitha anthony ස්වර්ණවාහිනී කෝකිල පවන් සංගීත් ප්‍රභූ අනේ අනේ අනේ මගේ ආසම ටෙලි නාට්‍යය අනික මගේ එකම බලාපොරොත්තුව වුනේ ඕක තමයි අර ගොබ්බ කතා වලට යනවට වැඩිය මම ඇබ්බැහි වුණු කතාව එකම කතාව මගේ ජීවිත කාලෙට බලපු ලස්සනම කතාව නාඩගම් කාරයෝ 😍😍😘😘

  • @sandrafse3048
    @sandrafse3048 3 ปีที่แล้ว +57

    Samanalee fonseka
    Senalai fonseka
    This time fonseka family got best two awards

    • @oshadimendis7420
      @oshadimendis7420 3 ปีที่แล้ว

      Salli walata yatai

    • @thimiradilakshana4411
      @thimiradilakshana4411 3 ปีที่แล้ว +5

      නාඩගම් කාරයෝ බලන අය දන්නවා සල්ලි කෙසේ වෙතත් නාඩගම් කාරයෝ නම්බ වන් කියල

    • @gaminialahakoon2720
      @gaminialahakoon2720 3 ปีที่แล้ว +2

      @@thimiradilakshana4411 අනිවාර්යයෙන්ම

    • @janicesam3820
      @janicesam3820 3 ปีที่แล้ว

      What's the relationship these 2 have with Malini?

    • @sandrafse3048
      @sandrafse3048 3 ปีที่แล้ว +1

      @@janicesam3820 they are malini foneska's relative daughters . senali is her brothers daughter and other one also one of her realtive

  • @user-sz6re5wd2t
    @user-sz6re5wd2t 3 ปีที่แล้ว +8

    නාඩගම්කාරයෝ සියලුම රංගන ශිල්පීන්ට සමිිමාන හිමිවිය යුතුයි 😘😘ජනතා සමිිමානය ඔබ සමගයි හැමදාමත් 😍😍😍

  • @nilangasuresh2413
    @nilangasuresh2413 3 ปีที่แล้ว +3

    හරිම සතුටුයි ආදරෙයි ගොඩාක් හැමදාමත් 🙏🙏❤️❤️❤️

  • @lankatimes24
    @lankatimes24 3 ปีที่แล้ว

    ඕෂධී කොරෝනා මඩින දේශිය ඖධෂයක් හෙළි කරයි l Oshadi hewamadduma
    th-cam.com/video/jT1lvHmZccs/w-d-xo.html

  • @SM-ug4mg
    @SM-ug4mg 3 ปีที่แล้ว +72

    විය යුත්තක් උනාමද කොහෙද ♥️

  • @malikakumudu6903
    @malikakumudu6903 3 ปีที่แล้ว +2

    ලැබුනේ හොදම හරිම අයට බුදුසරණයි ❤❤

  • @jeon-jungkook...5989
    @jeon-jungkook...5989 3 ปีที่แล้ว +1

    හොද තේරිමක් කරලා තියෙනවා.ගුඩ් ලක්

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 3 ปีที่แล้ว +1

    adarei senali.hoda gamanak yanna.budusaransi...(adarei sudu chuuti)

  • @dkmr9570
    @dkmr9570 3 ปีที่แล้ว +64

    Harindra අයියේ "සුදු ඇදගෙන කලු අවිදින්" නාට්ටියේ ඉන්න අය එක්ක program එකක් කරන්න. හැමදෙනාම ගොඩක් ආසාවෙන් බලයි 😊

  • @neeshakiki877
    @neeshakiki877 3 ปีที่แล้ว +4

    ❤️ ඔබට අපි හැමදාමත් ආදරේයි සුදු චුටි.. සාරාටත් එහේමයි.. මනමාලන්ට සම්මානයක් නෙලැබුන එකට දුකයි. අනිත් හැම දෙනාටත් අපි ආදරේයි ... තෙරැවන් සරණයි ඔබ සැමටම.. පුංචි නිලි රැජින ඔබේ නිහතමානි කම සදා රැක ගන්න ... ❤️

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +39

    සේනාලි නොහොත් සුදු චුට් ආදරෙයි පැලෙන්නම ❤❤❤❤

  • @J......M
    @J......M 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි😍🖤

  • @madushahansani3218
    @madushahansani3218 3 ปีที่แล้ว

    Pata pata පාඨලී ....sara athi දක්ෂ dennek,adarei ගොඩක් 😍😍😍all the best..බුදු සරණයි

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 3 ปีที่แล้ว +7

    ලංකාවෙ ඉන්න උන් අතරෙ මං දැකපු නිහතමානීම නිළිය... 😍😍🥰🥰😘😘😘😘 ජයවේවා

  • @kaushalyajayasundara5203
    @kaushalyajayasundara5203 3 ปีที่แล้ว +18

    ලස්සනයි හිනාව😘

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว

      th-cam.com/video/1heFZbPtrTw/w-d-xo.html

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ....................

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว

      🙏🏻 ............................

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 ปีที่แล้ว +5

    අපි ආදරේ කරපු සරා පාටලී ඇතුළු අනෙකුත් ආදරණිය රංගන ශිල්පීයින්ට සම්මාන ලැබීම සතුටුයි

  • @himashathilakshi3962
    @himashathilakshi3962 3 ปีที่แล้ว +1

    නාඩගම්කාරයෝ හින්දා තමයි😍 සුබ අනාගතයක් සෙනාලි අක්කෙ..සජිත අයියෙ

  • @dammikaathukorala1591
    @dammikaathukorala1591 3 ปีที่แล้ว

    ඔයා හරි නිහතමානීව a සතුට විඳිනවා . අපිටත් සතුටක් අපිට සම්මාන ලැබුණ wage. ඔයාලා දෙන්නම (Sara) හැමෝම akka a සතුට බෙදා ගන්න එක්කත් godak සතුටුයි . Congratulations 💖💖❤❤

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 ปีที่แล้ว +19

    අනේ ඇත්තෙන්ම නිරන්හන්කාර
    දක්ෂ රංගන සිල්පිනියක් ඔයා හැරිලා ඉන්න කොට ඔයාගේ නන්දි වගේමයි congregation බුදුසරණයි

  • @himathweerapana8362
    @himathweerapana8362 3 ปีที่แล้ว +11

    අම්මෝ පින්න්න්න්න්න්න්න්න්.............. ❤️❤️❤️

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 3 ปีที่แล้ว +1

    ආදරෙයි නාඩගම්කාරයන්ට ❤️❤️❤️ 😘😘😘😘

  • @ramanisunil1218
    @ramanisunil1218 3 ปีที่แล้ว

    මම ගොඩක් ආදරෙයි මාලනී ෆොන්සේකා නිලි. Ragenata❤❤❤❤🌹🌹🌹🌹😍

  • @user-nq3hj7sc2u
    @user-nq3hj7sc2u 3 ปีที่แล้ว +1

    හරීන්ද්‍ර අය්යටත් youthub ජනප්‍රියම සම්මානය ලැබුනා..සුභ පැතුම්

  • @Melora564
    @Melora564 3 ปีที่แล้ว +45

    මාලනි ෆොන්සේකා තරුණ කාලේ වගේමයි

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว

    Good luck jayawewa sahodariya budusaranayi

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +2

    සුභ පැතුම් සෙනාලි ඔබට.ඉදිරියටම යන්න

  • @marybernadithwarnakulasuri8695
    @marybernadithwarnakulasuri8695 3 ปีที่แล้ว +4

    සුභ පැතුම් සජිත පුතා.. සෙනාලි දුව

  • @Pradeetv01
    @Pradeetv01 3 ปีที่แล้ว +2

    බුදුසරණයි හරින්ද්‍ර අයියේ

  • @sandyakumari6635
    @sandyakumari6635 3 ปีที่แล้ว +3

    හරිම නිහතමානී

  • @anushikashayamalee2458
    @anushikashayamalee2458 3 ปีที่แล้ว +7

    සුබපැතුම් senali akke ඔයටත් 💖💖💖💖💖💖💖

  • @nidulikasandamali4237
    @nidulikasandamali4237 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි 😘😘 සුදු චූටි 😘😘

  • @wiremediaproduction5253
    @wiremediaproduction5253 3 ปีที่แล้ว

    අයියෙ ඔයාගෙ වැඩෙ ලස්සනයි ...
    නාඩගම්කාර්‍යො සෙට් එකටම එක වගෙ ආදරෙයි ...විශෙශ්ෂයෙන් සාරාට පට්ට ආදරෙයි ඇ...පට්ට ලස්සනයි නාට්‍ය ...එල ඔයාලට ජය .
    අපි වයර් ම්ඩ්‍යා

  • @Lgo-d6g
    @Lgo-d6g 3 ปีที่แล้ว +5

    It feels good when the right people are rewarded.😊 Congratulations to Senali and Sajitha 💐💐 also for you Harindra. 💐

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 3 ปีที่แล้ว +6

    කදුලු හංගන් කතා කරපු මොහොතක් ආදරණිය සෙනාලි කියපු වචනෙට ගොඩක් දුකයි ( තාත්තා ලග හිටියනම් ) කොරෝනා නැමති මාරයා අපි හැමෝම අසරන කලා 😥😥 ආදරණිය සෙනාලි දග කාර සුදු චුූටි ආදරෙයි ඔයාට ගොඩක් ගොඩක් ගොඩආආආආආආආක්ම තෙරැවන් සරනයි 💕💕💕💕

  • @renurenu1270
    @renurenu1270 3 ปีที่แล้ว +18

    ආදරේයි සුදු චූටි ❤️❤️❤️❤️

  • @Rameshkanna2345
    @Rameshkanna2345 3 ปีที่แล้ว +46

    පාට පාට පාඨලීට මනාප දුන්නු අය කෝ..........👇👇👇

  • @theresaperera9271
    @theresaperera9271 3 ปีที่แล้ว

    අ ෙමා් හ ෙර්න්ද සර් ෙග ලස්සන මම හරිම කැමති ෙක ෙනක් ඔබ තුමා බුදු සරනයි ෙඡ්සු පිහිටයි සර්

  • @anomachandani6464
    @anomachandani6464 3 ปีที่แล้ว +42

    මාලන්ටත් ජනප්‍රියම තරුව දෙන්න තිබ්බෙ 😭😭😭

  • @nimashadilhani199
    @nimashadilhani199 3 ปีที่แล้ว +4

    Congratulations sudu චූටි ❤️❤️❤️❤️

  • @shiromadamayanthi1356
    @shiromadamayanthi1356 3 ปีที่แล้ว

    ආසයි බුදු සරණයි සියලු දෙනාටම

  • @maheshmunasengha4944
    @maheshmunasengha4944 3 ปีที่แล้ว

    සුබ පැතුම් සුදුචූටි .....අපේ සරාට ඒහෙම අායේ බනින් නෑ.......😍😍😍😍

  • @sathishdhananjaya1357
    @sathishdhananjaya1357 2 ปีที่แล้ว

    සුපිරියක් තමා ඉතින්

  • @priyanthifranando8951
    @priyanthifranando8951 3 ปีที่แล้ว +2

    ♥♥♥♥බුදුසරණයි ජයවේවා

  • @SkylineShenny14
    @SkylineShenny14 3 ปีที่แล้ว +1

    සරා. සරාගේ යාලුවා. මාලන් සුපිරි 👌කුකුලා මුදලාලි මේ සෙට්1 නැත්නම් කතාව වැඩක් නෑ.

  • @IrukaTv
    @IrukaTv 3 ปีที่แล้ว

    Supiri❤️😍 .....,... (ජනප්‍රිය නළුවා )ජය වේවා සජිත අයියේ ❤️😘 ජය වේවා (ජනප්‍රිය නිළිය ) සෙනාලි අක්කෙ ❤️😘 ජනප්‍රිය ටේලි නාට්‍ය (නාඩම්කාරයෝ) 🥳🥰😍🥳👏🏻

  • @SriHadaVideo
    @SriHadaVideo 3 ปีที่แล้ว +51

    ❤️❤️❤️❤️❤️❤️

  • @nadeewettewa7567
    @nadeewettewa7567 3 ปีที่แล้ว +2

    සුභ පැතුම් 🎀💓🎀 දෙදෙනාටම🏆🏆

  • @upulkumara6070
    @upulkumara6070 3 ปีที่แล้ว +2

    නලා කරයෝ ඉන්න රටක වටිනා කලාකරුවන් දෙපලක් තමයි ජැක්සන් ඇන්තනී පවුල මාලිනි ෆොන්සේකා පවුල සජිත ඇන්තනී ( සහා) සෙනාලි ෆොන්සේකා ( සුදු චූටි) සුභ පැතුම් 🙏🙏🙏🙏

  • @geethanikusum6379
    @geethanikusum6379 3 ปีที่แล้ว +1

    අවංකව කියනවානම් මම හිතුවේ මාලන්ට ලැබෙයි කියලා බලාපොරොත්තුව හිටියා මාලන්ගේ රඟපෑම් වි විශිස්ටයි

  • @nayanapeiris5487
    @nayanapeiris5487 3 ปีที่แล้ว

    සුදුසු අයට සුදුසු තැන ලැබුණා. ආදරෙයි සුදු චූටි. 💐💐💐