නාඩගම්කාරයෝ රත්නෙගෙ බාසාවෙන්ම මේක මාර ගැම්මක් - Hari TV |nadagamkarayo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • hospitality partner | Café Noir |Pelawatta
    ...
    / cafenoirsrilanka
    #lahirumudalige #haritvlahiru #nadagamkarayo
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 465

  • @Niroshajayawardena
    @Niroshajayawardena 2 ปีที่แล้ว +284

    සරාගේ බසින් කිව්වොත් ගොඩාක් පිං...ඔයා රත්නේ වෙන්නත් කලින් මම ඔයාගේ chanel එකෙන් premiere ඉගෙන ගත්තේ..අනිත් දේවල් සුපිරියට කරනවා වගේම A/l හරියට කරන්න. සුබ අනාගතයක් ..ආදරෙයී යී. 😍😍😍😍

  • @sltrackeranjana8166
    @sltrackeranjana8166 2 ปีที่แล้ว +131

    රත්නේ කියන චරිතෙට ඇත්තටම කැමති නම් like එකක් දාන් යමු 👇👍

  • @anjalivijayange392
    @anjalivijayange392 2 ปีที่แล้ว +160

    තාත්තා ගේ පවර්භ එක ඔලුවට නොගත්.. දකෂ නිහතමානී.. පුතෙක්.. ජයවේවා පුතේ.. හැබැයි ඔයා අධ්‍යාපන කටයුතු.. උනන්දුවෙන් කරගන්න..මොනවානැතත් අවසානයේ ඉතුරු වෙන්නෙ එච්චර යි...බුදු සරණයි පුතේ ඔයාට

  • @luckshan3937
    @luckshan3937 2 ปีที่แล้ว +115

    කතාවට අනුවනම් පේන්නම බැරි චරිතයක්😂 හැබැයි ඇත්තටම හිත හොද කොල්ලා❤️🔥

  • @jagathkumara3401
    @jagathkumara3401 2 ปีที่แล้ว +25

    රත්නෙගෙ චරිතය සුපිරියටම කරනවා ඉතාම දක්ෂයි රoගනය අනාගතයට සුභ පතනවා තෙරුවන් සරණයි.

  • @duvinduchamod4843
    @duvinduchamod4843 2 ปีที่แล้ว +131

    නාඩගම්කාරයෝ කතාවේ ආසම චරිතයක් රත්නේ ❤️❤️❤️

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 2 ปีที่แล้ว +28

    අපෙ තඩියා 🥰🥰🥰
    ආසයි අර ගහන්න එනකොට කෑ ගහන විදියට 😂😂😂 ආදරෙයි තඩී🥰🥰🥰

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +251

    අම්මේ රත්නෙගෙ කැමතිම කෑල්ල තමයි යටිගිරියෙන් කෑගහල මුදලාලී කියල දුවන එක...😁😁😁😁👍👍👍👍🤣🤣🤣

  • @dsfarm8596
    @dsfarm8596 2 ปีที่แล้ว +63

    ලහිරු ලස්සන ඔය විදියට .ඉස්සර හද රැදි පැය මතක් උනා.ලස්සනයි නියමයි

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 2 ปีที่แล้ว +24

    හොද බුද්ධිමත් නිහතමානි ආදරේ හිතෙන චරිතයක්.නාඩගම්කාරයෝ එකේ ඉන්න ඉහලම චරිතයක්.
    ගොඩක් ආදරෙයි අපිව විනෝදෙන් කුල්මත් කරනවාට.
    ජයෙන් ජයම වේවා🙏😍❤️

  • @kaveeshaanuhas2206
    @kaveeshaanuhas2206 2 ปีที่แล้ว +227

    මුගේ කෑගැහිල්ල යන වෙලාවට හැන්ඩ්ෆ්‍රී ගහන් ඉදියොත් කන් ලෙෆ්ට් 😂😂😂😂😂

    • @nayanarohitha
      @nayanarohitha 2 ปีที่แล้ว +5

      අම්මො ඔව් 😂😂😂

    • @dulminehara7091
      @dulminehara7091 2 ปีที่แล้ว +2

      😂😂

    • @chanduim8501
      @chanduim8501 2 ปีที่แล้ว +3

      මම නම් tv එකේ mute දානව.ඒ තරම් කන්දොස්කිරියාවක් ඒක

    • @tharidulakshan834
      @tharidulakshan834 2 ปีที่แล้ว +2

      Han free left

    • @tharidulakshan834
      @tharidulakshan834 2 ปีที่แล้ว +1

      Han free left

  • @kanchanagamage9626
    @kanchanagamage9626 2 ปีที่แล้ว +48

    ඔයාගෙ අම්මත් එක්ක එක පන්තියේ ඉගෙන ගත්ත, මතක ගොඩක් තියෙන කෙනෙක් හැටියට පුතා ගැන ගොඩක් සතුටුයි. තව තවත් දියුණු වෙන්න ඕනෙ. තෙරුවන් සරණයි.

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +206

    ශාරද් චන්දුම කියන්නේ කොම්පියුටර් පිලිබදව සුපිරිම දැනුමක් තියන සුපිරිම වැඩ්ඩෙක්

    • @srimaldgunasinghe1402
      @srimaldgunasinghe1402 2 ปีที่แล้ว +3

      Aniwa

    • @user-il3hc6mh7d
      @user-il3hc6mh7d 2 ปีที่แล้ว +2

      mawa subscribe karannako please

    • @shehan5338
      @shehan5338 2 ปีที่แล้ว

      video editing

    • @sahradevi3317
      @sahradevi3317 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️💕💕💕💕👌👌🌷🌷🌷💕💕👌👌👌👌👌👌

    • @freebird2169
      @freebird2169 2 ปีที่แล้ว +5

      කොම්පියුටර් නෙවෙයි බං Video Editing , After Effects , Premier Pro 😂

  • @dsgamage7514
    @dsgamage7514 2 ปีที่แล้ว +123

    නාඩගම්කාරයෝ කතාවෙ ආසම චරිතයක්😍❤️❤️

  • @bcaperera4927
    @bcaperera4927 2 ปีที่แล้ว +12

    ඔයාගෙ රගපෑම ලස්සනයි සුපිරි මල්ලී ජය වේවා 👌👍ජේසු පිහිටයි තෙරුවන් සරණයි

  • @slmusicview8936
    @slmusicview8936 2 ปีที่แล้ว +6

    ආදරෙයි රත්නා සුපරි පරි ඉතිරෙන්න😘❤️👍🤗😍👌

  • @punchimagekathapotha7395
    @punchimagekathapotha7395 2 ปีที่แล้ว +17

    දකිද්දිත් කන කීං ගානවා ඒයි..😂😂😂 පට්ට චරිතෙ..😍

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 2 ปีที่แล้ว +22

    රත්න සුපිරි හොදේ 😂යටි ගිරි යෙන්
    මොර දීගෙන දුවන එක තමයි මරු 😂😂

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +101

    මිනිස්සුන්ට පේන්න බැරි චරිතයක් කියන්නෙම එයාගෙ චරිතයට උපරිම සාදාරනයක් කරනව කියන එකනෙ..😁😁😁👍👍👍

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 ปีที่แล้ว +4

      Oo😍

    • @HashiLakshani
      @HashiLakshani 2 ปีที่แล้ว +1

      Who is unlike???? All are don't like u.bcz always chat comment .ur all not relevant.

    • @HashiLakshani
      @HashiLakshani 2 ปีที่แล้ว +1

      Hamom akmthi oyt😂 hamathanama oya බැණුම් අහගත්ත ගමන්නෙ මිනිස්සුන්ගෙන්😂😂😂

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +5

      @@HashiLakshani මොoගල්ද darling ..who like me or dont like it is not the your job..i dont care who like me who dont like ...thats theirs job i come here only watching the program i dont read any comments because that is not my job ..i dont care anything in this comments section i am very happy somany peoples looking my comments ...LOl...

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy 2 ปีที่แล้ว

      @@C424c424 i really appreciate this comment💜️

  • @lahiru110
    @lahiru110 2 ปีที่แล้ว +230

    මුදලාලි මුදලාලි මුං මාව මරන්න හදනවා ...................වයස පොඩි. සයිස් ඒක ලොකුයි ....talent ඒක පට්ට...රත්නේත් කවදකහරි තාත්තා වගේ දක්ෂ අධ්‍යක්ෂ කේනේක් වේයි කියන අය මේ කේනාට 😄😄😄😄

  • @gayaninisansala5932
    @gayaninisansala5932 2 ปีที่แล้ว +12

    ලස්සනයි මගේ පුතේ.. කලා ලොවේ දිගුගමනක් යන්න

  • @wasanahansani9579
    @wasanahansani9579 2 ปีที่แล้ว +17

    ඇත්තටම හරිම නිහතමානී චරිතයක්.ඒ නිහතමානී බව, විනය මේ හැමදේම දැක්කා රත්නෙගෙ මේ කතා බහ තුලින්.හොද අනාගතයක් තියෙන කෙනෙක්.ජයවේවා මල්ලි. හරි දේම කරන්න ඉඩ ලැබේවා. බුදුසරණයි

  • @Aussies661
    @Aussies661 2 ปีที่แล้ว +145

    මුදලාලිගෙයි මෙයාගෙයි සීන් ටික තමයි ආතල්ම.

  • @darshanadilhankumara1293
    @darshanadilhankumara1293 2 ปีที่แล้ว +7

    රත්නෙ පැටියා ආදරෙයි.....ආසම චරිතයක්

  • @gihantharuka2589
    @gihantharuka2589 2 ปีที่แล้ว +187

    කොල්ලා උබේ රග paama ෆ්ට් ජයවේවා 😊කතාවට ෆ්ට් chchthayak 😁නේ එත් ෆ්ට් 😍😍

    • @user-il3hc6mh7d
      @user-il3hc6mh7d 2 ปีที่แล้ว

      mawa subscribe karannako please

    • @sumadiranathunga6902
      @sumadiranathunga6902 2 ปีที่แล้ว

      ♥️

    • @KaveeLK16
      @KaveeLK16 2 ปีที่แล้ว

      මට 500 කඩයිමට යන්න හැමෝම උදව්වක් දෙන්නකෝ 🙏🥰❤️

  • @Sanda981
    @Sanda981 2 ปีที่แล้ว +61

    ආසම චරිතයක්. කියන්න වචන නෑ 🔥👌🏻
    හයියෙන් කෑ ගන එකට නම මම බය වෙනවා එක හිතා ගන්න බැ .. අම්මෝ හිනා වෙන තරමක් අපි 😁🙏

  • @Anjana1762
    @Anjana1762 2 ปีที่แล้ว +4

    Supiri bn වෙන උන එක්ක ගත්තම ඔය වයසේ කලවට සාදාරනයක් කරන උන් හොයා ගන්න අඩුයි .නට නට ටික් ටොක් කර කර ඉන්නවා.උබ නම් සුපිරි බන් .රගපෑමත් සුපිරි 😍✌️✌️නිහතමානී කම ඒ ස්වකීය දායාදයන් හරියට තිය ග්න්න් බන් .😍✌️ජය වේවා

  • @ruwanwije91
    @ruwanwije91 2 ปีที่แล้ว +35

    සුපිරි කොල්ලෙක් ♥️

  • @kef6458
    @kef6458 2 ปีที่แล้ว +22

    අම්මෝ රන්නේ මරු අප්පා

  • @tharushigimhani4234
    @tharushigimhani4234 2 ปีที่แล้ว +34

    රත්නේ 😍මෙයා නම් නියමයි 👍

  • @chamoda772
    @chamoda772 2 ปีที่แล้ว +14

    මන් ආසම මෙයා ඉන්න නිර්බීතයි අපි කතාව..😁😁 බඩජාරියා..අදත් ගියා කතාව උදේ city hitz ekey...maru..mn kthawa dhaparkta wdiya blala thinawa.

  • @palithaaranze9252
    @palithaaranze9252 2 ปีที่แล้ว +7

    supiri pari ithiri ithin supiri vaddekne Nuwara gammak aaa😁

  • @lihinianuththara8807
    @lihinianuththara8807 2 ปีที่แล้ว +18

    ඉදිරි අනාගතයට සුභ පැතුම් මල්ලියෝ ...

  • @lakminiwasana7903
    @lakminiwasana7903 2 ปีที่แล้ว +6

    නියම චරිතයක් ...😊😊😊 congratulations ...

  • @lesliemallallawaarachchi231
    @lesliemallallawaarachchi231 2 ปีที่แล้ว +1

    ආස කරන චරිතයක් අනාගතය සාර්ථක වේවා සුභ පතනවා..

  • @thuharadamayanthi724
    @thuharadamayanthi724 2 ปีที่แล้ว +2

    ලස්සනයි මමඅසම චරිතයක් තමා බුදුසරණයි දරැවො

  • @hussainalboush6521
    @hussainalboush6521 2 ปีที่แล้ว +21

    රත්නේ කැ ගහනවා ඇහේන කොට ඇත්තටම මට ඇහේන්නේ අපේ පැත්තේ වදුරො කැ ගහනවා වගේ 😁😁😁

  • @yomadhirajapaksha7769
    @yomadhirajapaksha7769 2 ปีที่แล้ว +16

    රත්නෙත් එක්ක වෙලව යනව තේරුනේ නැ.පට්ට

  • @chalanimax1891
    @chalanimax1891 2 ปีที่แล้ว +10

    මම අද තමය ලහිරැ අයියා හිනවෙිවි පොගැමි ම එක කෙරෙ අනිත් අය එක්ක ඔහෙම හිනා වෙන්න නැ අනේ හෙදයි බුදු සරනයි

  • @nethushapramodh1702
    @nethushapramodh1702 2 ปีที่แล้ว +40

    රත්නයගෙ කෑගැහිල්ල තමයි අහන් ඉන්න බැරි.
    😏💔😂👍
    Nice රත්නෙ .

  • @whyimsoidiot4545
    @whyimsoidiot4545 2 ปีที่แล้ว +14

    රත්නේ,, කතාවෙ පොඩ්ඩක් හිමින් කෑහෑගහපන්කො.. අපේ බල්ලා බය වෙන්වා උබෙ සද්දෙට....

  • @dilkiapsara2868
    @dilkiapsara2868 2 ปีที่แล้ว +2

    Meyage nama harima lassanai shardh chanduma❤rathneta api gdak kamathi...shiwa sirtat ehemai🔥

  • @herathherath6293
    @herathherath6293 2 ปีที่แล้ว +11

    Rathneh 😍😀

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 2 ปีที่แล้ว +9

    ඔයාගේ රංගන ය නම් සුපිරියි පුතා,

  • @darshanajeewananda
    @darshanajeewananda 2 ปีที่แล้ว +1

    රත්නේ පට්ටටම හිතට වැදුනු චරිතයක් ❤️sharadh is amazing actor and youtuber ❤️🤗

  • @dilmithwijethunga7516
    @dilmithwijethunga7516 2 ปีที่แล้ว +11

    රත්නෙ කියන්නෙ brand එකක් 😎💪

  • @nethmiimasha9895
    @nethmiimasha9895 2 ปีที่แล้ว +2

    රත්නේ කියන්නේ ආසම චරිතයක් ❤️❤️❤️❤️♥️♥️♥️

  • @isr7257
    @isr7257 2 ปีที่แล้ว +19

    සුපිරි පොරක් ඇ 😂✌️

  • @chamikaflash8833
    @chamikaflash8833 2 ปีที่แล้ว +26

    ර‍ත්නෙ නියම මො‌ලකාරයෙක්😚❤️

  • @NishaTV759
    @NishaTV759 2 ปีที่แล้ว +8

    සුභ අනාගතයක් සුපිරි චරිතයක්

  • @fathimahanoon9340
    @fathimahanoon9340 2 ปีที่แล้ว +1

    නියමයි... මම ඉස්සෙල්ලම දැක්කේ හාරකෝටීයෙන්.... ඒකෙත් ලස්සනට රඟපෑවා... ආසම චරිතයක් තමයි... best of luck

  • @kaanuruddika9223
    @kaanuruddika9223 2 ปีที่แล้ว +2

    ආසම චරිතෙ රත්නෙ මාර ඇක්ටින් 👍👍👍

  • @shirazarahim5043
    @shirazarahim5043 2 ปีที่แล้ว +1

    The best actor in nadagamkarayo rathne & kukula is our favourite👀 caractors 🤗🤗🤗❤❤❤❤ all the best for your future

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 2 ปีที่แล้ว +4

    රත්නෙ ආදරෙයි ❤️❤️❤️

  • @damayanthidissanayake5300
    @damayanthidissanayake5300 2 ปีที่แล้ว +4

    මම කැමතිම චරිතය නාඩගම් කාරයෝ.teli එකේ.

  • @tamasha4
    @tamasha4 2 ปีที่แล้ว +26

    මන්ත්‍රීතුමාවත් ගේන්නකො ලහිරු...☺️

  • @dpsremixlk
    @dpsremixlk 2 ปีที่แล้ว +9

    දිඹි ගෝට්ටක් දාමුත...🤗
    ඔයාත් රඟපානව ලස්සනට සුබ අනාගතයක් වේවා

  • @kalpaneegayathri
    @kalpaneegayathri 2 ปีที่แล้ว +6

    ඒ කෑගැහිල්ලට කන ලෙෆ්ට්😐🤭❤️

  • @rohiniherath4510
    @rohiniherath4510 2 ปีที่แล้ว +23

    ශාරද් ඔබට ජය ...

  • @user-cj4qi6zc3t
    @user-cj4qi6zc3t 2 ปีที่แล้ว +10

    සුපිරි චරිතයක් රත්නෙ තමා හරියටම කලේ 😂😂💐💐💕💕🙏🏻🙏🏻

  • @manelpradeepa9154
    @manelpradeepa9154 2 ปีที่แล้ว +6

    ෂෝක් පුතා ඔයා හොදට ඉගෙනගන්න phone එකට නම් වහල් වෙන්න එපා ඔයාගෙ අප්පච්චිගෙ නාට්‍යය හරිම අපූරු යි ඔයාට බුදු සරණයි !

  • @CGRCOOL
    @CGRCOOL 2 ปีที่แล้ว +34

    පට්ටම දක්ෂ කොල්ලෙක්.. මිනිහගෙ youtube චැනල් එක බැලුවාම පේනවා talent එක 👍

  • @manulasrimal8645
    @manulasrimal8645 2 ปีที่แล้ว +6

    Editting වැඩ්ඩෙක් රංගනයෙන් දක්ශයෙක් ගැම්මක් තමයි රත්නේ.....

  • @slmusic7231
    @slmusic7231 2 ปีที่แล้ว +39

    තාත්ත අධ්‍යක්ශක.💕පුතාට Edit කරන්න දුන්න නම් හරි❤😁👍

    • @samudurabatik2033
      @samudurabatik2033 2 ปีที่แล้ว +1

      සමහර වෙලාවට drama එකේ editin පට්ට අවුල්නේ?

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 ปีที่แล้ว

    මරු හලෝ ඔයා නං සුබ අනාගතයක් ඔබට, හොදට ඉගෙන ගන්න.අර බල්ලට පොල්ලෙන් ගැහුව වගේ කෑගන එක මරු ඈ

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 ปีที่แล้ว

    ආසයි අහන් ඉන්න කතාව. හිනාත් යනවා කෙලින් කතා කරනවා. නිදුක් නිරෝගි සුව දීර්ඝායුශ ලැබේවා .

  • @ranishrani4297
    @ranishrani4297 2 ปีที่แล้ว +1

    රත්නෙ ඔයාට ගැලපෙන නමයි ලස්සනයි goodluk

  • @SoundClub4805
    @SoundClub4805 2 ปีที่แล้ว +3

    ආසම චරිතයක්♥

  • @buddika3486
    @buddika3486 2 ปีที่แล้ว +8

    සුපිරි කොල්ලෙක්

  • @uk529
    @uk529 2 ปีที่แล้ว +5

    බො⁣⁣⁣ගේ ලතෝනිය තමා ලතෝනිය....අහල ගං හතක් දෙදරනව යකෝ බොගේ ගිරිගිරියට....😉

  • @ashnijayarathna937
    @ashnijayarathna937 2 ปีที่แล้ว +2

    ගිරවා😂❤️❤️❤️❤️❤️❤️😍කන කීං ගානවා ඒ සද්දෙට

  • @gayanameenakshi6642
    @gayanameenakshi6642 2 ปีที่แล้ว +9

    රත්නේ 😻

  • @KuKu-pw1ji
    @KuKu-pw1ji 2 ปีที่แล้ว +2

    සුහ අනාගතයක් ❤❤❤❤❤

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 2 ปีที่แล้ว +14

    හාරකෝටිය ,, කෝටිපති යෝ එකේ චරිතෙ නං මරු,,, මෝඩ මූසලයා (පෝන් එකෙන් බයින්න නියම ගුරු හරු කමක් ඒක )👍👍👍👍🤭

  • @asaranatedi3599
    @asaranatedi3599 2 ปีที่แล้ว +6

    අපේ මල්ලි දන්නවා

  • @sadunsandeepa7444
    @sadunsandeepa7444 2 ปีที่แล้ว +12

    රත්තේ කියන්නේ චරිතෙට සාදාරනයක් ඉටු කරන කෙනෙක් ජය වේවා ශාරද අයියේ

  • @niroshanmark1858
    @niroshanmark1858 2 ปีที่แล้ว +3

    රත්නෙ මල්ලී එළ බං ❤️❤️❤️❤️🔥🔥

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 2 ปีที่แล้ว +4

    පුතා උසස්පෙලට පාඩම් කරන්න දැන් පටන් ගන්න. නාටය කලාවත් උසස් අධයාපනයත් හරිම වැදගත්. ජීවිතයට ලැබෙන දේ ඉහලින්ම ඔය වයසේ විතරයි ලබාගන්න පුලුවන්. නාටය හැමදාම කරන්න පුලුවන්. ඒත් උසස්පෙල විභාගය හරිම තරඟකාරීයි. උපාධියක් ඔබේ ජීවිතයට එක් කරගන්න. එවිට වටිනාකම ඉහලයි. නැත්නම් පසුවට පසුතැවෙන්න වෙයි. ඔබේ සියලු හැකියාවන්ට ජයෙන් ජය

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +1

    Nadagamkarayo thawath asama charithayak suba pathanawa puthe
    Oyata ❤

  • @samankumara-nh9vu
    @samankumara-nh9vu 2 ปีที่แล้ว +2

    අනේ රත්නේ....ඔයා ෂෝයි අනේ

  • @thushann
    @thushann 2 ปีที่แล้ว +1

    කොල්ලගෙ editing. රගපෑම නම් ආය කියල වැඩක් නෑ සුපිරි 😍♥️

  • @CHANU1998
    @CHANU1998 2 ปีที่แล้ว +6

    ම๬ අස චරිතයක්🔥🔥

  • @djsudeshanaremix
    @djsudeshanaremix 2 ปีที่แล้ว +1

    නාඩගම්කාරයෝ නම් ඉතින් කවදත් සුපිරි පරි ඉතිරි තමයි ❤️

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +5

    රත්නෙ😍

  • @crick9576
    @crick9576 2 ปีที่แล้ว +2

    ආසම චරිතයක් පට්ට පොරක් බන්

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 2 ปีที่แล้ว +2

    කෑගැලිල්ල තමයි මරු😁😁

  • @srimathichandrika8107
    @srimathichandrika8107 2 ปีที่แล้ว

    අම්මෝ රත්නේ කෑගැහිල්ල තමා මරු

  • @suddisuddi34
    @suddisuddi34 2 ปีที่แล้ว +2

    හොද චරිතයක් ❤👌

  • @subashihettiarachchi3313
    @subashihettiarachchi3313 2 ปีที่แล้ว +2

    Mr.Rathne 😍😍😁...

  • @nuwankumara3697
    @nuwankumara3697 2 ปีที่แล้ว +5

    Good luck සහෝ ♥️♥️♥️💜💜

  • @bandara.s7433
    @bandara.s7433 2 ปีที่แล้ว +1

    thanks lahiru mallie sama denata sama thana denawata

  • @chandrafernando6428
    @chandrafernando6428 2 ปีที่แล้ว +5

    රත්නෙ නියම යි

  • @akshikasumuduni7345
    @akshikasumuduni7345 2 ปีที่แล้ว

    Niyamai appa rathne

  • @renukarenuka4483
    @renukarenuka4483 2 ปีที่แล้ว +1

    සුභ අනගතයක් වේවා බුදු සරණ යි

  • @rushikidina2307
    @rushikidina2307 2 ปีที่แล้ว +2

    Supiri rathnee❤️

  • @dehansihansi4625
    @dehansihansi4625 2 ปีที่แล้ว +17

    ❤️👌

  • @viharaekanayake714
    @viharaekanayake714 2 ปีที่แล้ว +17

    කතාවේ මට පේන්නම බැරි චරිතයක්... ඒත් මූ පට්ටනේ 😂😂

  • @ayeshamadumali6031
    @ayeshamadumali6031 2 ปีที่แล้ว +6

    👌 නියමයි ❣️✨️

  • @ayeshasandeepanie6428
    @ayeshasandeepanie6428 2 ปีที่แล้ว

    ළහිරු ඇත්තටම හරිම ලස්සන යි program එක ❤️❤️❤️❤️

  • @kavishkaheshan8962
    @kavishkaheshan8962 2 ปีที่แล้ว +24

    මහනුවර ,ගලගෙදර ..අපේ කොල්ලේක් 🤚🤚🤚🤚🤚♥🇱🇰

    • @AnushaAnu-is9iu
      @AnushaAnu-is9iu 2 ปีที่แล้ว +2

      ගලගෙදර කිව්වට අරඹේකඩේ , කුඹුරේගම.

    • @kavishkaheshan8962
      @kavishkaheshan8962 2 ปีที่แล้ว +2

      @@AnushaAnu-is9iu යෙස්.....✌

    • @wasanthadissanayake9433
      @wasanthadissanayake9433 2 ปีที่แล้ว +1

      කුරුණෑගල lagada

    • @ishanigunawardana2932
      @ishanigunawardana2932 2 ปีที่แล้ว

      @@AnushaAnu-is9iu අරබෙකඩේ....600 පාරෙද