කෝකිල පවන් සහ සෙනාලි ෆොන්සේකා KOKILA PAWAN & SENALI FONSEKA- TRENDING NOW WITH KALUM 👌

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 887

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 ปีที่แล้ว +117

    කැළුම් අයියා ඔයානම් නියමයි,අපි ගොඩාක් බලාපොරොත්තු වුන දෙන්නෙක් ,මට කියන්න වචන නැ ,ගොඩාක් සතුටුයි ,කෝකිල අතිවිශිෂ්ට රංගන ශිල්පියෙක් ,ගායන ශිල්පියෙක් ,හඬ කැවීම් ශිල්පියෙක් ,ඒ වගෙම තමයි සෙනාලි ,ගොඩාක් අතිසුන්දර දක්ෂ රංගන ශිල්පිනියක් ,ඔය දෙන්නටම අපි හැමදාමත් ගොඩාක් ආදරෙයි ,ඇත්තටම කිව්වොත් අපේ හදවත් වල ඉන්න දෙන්නෙක් තමයි කෝකිල ,සෙනාලි ,තවතවත් ඉදිරියටම යන්න ,මගෙ හදපත්ලෙන්ම සුභ පතමි ,කැළුම් අයියා, හැමදාමත් වගෙ මගෙ හදපිරි ගෞරවාන්විත ස්තූතිය පුදකර සිටිමි ,අයියා වගෙ අපෙ හදවත්වලට කථා කරන තවත් කෙනෙක් නැති තරම්,ඒ තරමටම අපි අයියාට ලෙංගතුයි ,අද video එකනම් සුපිරී ,වෙලාව යනවා තේරෙන්නේ නැ ,ඒ තරමටම අතිසුන්දරයි, කෝකිල ,සෙනාලි ,කැළුම් අයියා ,ඔයාලා තුන්දෙනාටම ගොඩාක් ආදරෙයි ,පරිස්සමෙන් ඉන්න ,බුදු සරණයි ! ජය වෙිවා !❤️❤️❤️🌷🌷🌷🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼මනමාලන් 👌❤️ පාටලී❤️👌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +14

      හදවතින්ම ස්තුතියි මේ ආදරනීය අගයීමට 💐🌷💐🌷
      මෙය මට සම්මාන කෝටියකට වඩා වට්නවා
      තෙරුවන් සරණයි 🙏

    • @indranifernando6077
      @indranifernando6077 3 ปีที่แล้ว +1

      1

    • @indranifernando6077
      @indranifernando6077 3 ปีที่แล้ว +2

      Dr.

    • @jayanthaarachchi1637
      @jayanthaarachchi1637 3 ปีที่แล้ว

      Loop no.

  • @shamithd9367
    @shamithd9367 3 ปีที่แล้ว +13

    කෝකිල ඔබනන් නියම කලාකරුවෙක් !! ඕනම director කෙනෙක්ට ඔබව ඉතාම වටිනා ආභරණයක් !! මූනෙ ඉරියව් වලින් හැගීම ප්‍රකාශයනය අති විශිෂ්ඨයි !! හොදම නිර්මාන තව තව ලැබිය යුතූයි ඔබට !! ඉතාම වර්නවත් කලාකරුවෙක් !! කටහඩින් වැඩ ටිකකුත් දෙන්න අපට !! සැබෑවටම ආදරය දිනාගත් ඔබට ජය !!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷

  • @ksenar4
    @ksenar4 3 ปีที่แล้ว +21

    කෝකිල අයියාගේ රංගනයට වගේම ගායනයටත් ගොඩක් ආසයි .දෙරණෙ මා නොවන මම වැඩසටහනේදි කියපු අම්මා ජීවන උයන්තෙරේ ගීතය අහපු වාර ගාන මතකත් නැ.සෙනාලි අක්කා ලස්සනයි .දෙන්නම දක්ශයි .❤️❤️❤️❤️
    අපි නාඩගම්කාරයො හැමදාම බලනවා.
    කැලුම් මහත්තයා ,ඔබතුමා දවසක් සියත FM එකෙ රැ දහයයි ගී දහයයි වැඩසටහනට අවා නේද .මට මතකයි ඒක ඇහුවා.ඔබතුමා ලස්සනට වැඩසටහන කරනවා.ජය වේවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
      💐🌷💐💐💐🌷

  • @sriyanimangalika2540
    @sriyanimangalika2540 3 ปีที่แล้ว +26

    හරිම ලස්සන වැඩසටහනක් ...කෝකිල සෙනාලි ආදරෙයි හැමදාම ...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      💐🌷💐

  • @paraainternationalholdings9321
    @paraainternationalholdings9321 3 ปีที่แล้ว +32

    හරිම නිහතමානී කොල්ලෙක් සහ කෙල්ලෙක් . මෙහෙම කියන්නෙ ගොඩක් ගොඩක් ආදරෙන්..♥️♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @rushanijayasena4653
    @rushanijayasena4653 3 ปีที่แล้ว +48

    කෝකිල හරිම දක්ෂයෙක් . සුභ පතනවා ඔබට 🥰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷🌺👍🌷🌺👍

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 3 ปีที่แล้ว +18

    හරිම දක්ෂ .. දෙදෙනෙක් ...කෝකිල කිව අම්මා ගීතයට මම හරිම ආසයි...ඒක හැමදාම අහනවා....... ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @niroshakumari5083
    @niroshakumari5083 3 ปีที่แล้ว +22

    ඔබ තුමාගෙ කඩහඩේ තියන ගාම්බීරත්වයට හැමදාම ආදරෙයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම පිං මේ අගයීමට 🙏💐🌷

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 3 ปีที่แล้ว +6

    සෙනාලි් ගේ ලස්සන සිනහව හරිම අහිංසකයි.එ් අහිංසක හිනාවට කලාවට ලැදි හැමෝම අාදරෙයි.ඉදිරිය සුභයි ජය වේවා.❤❤❤❤❤❤❤❤👍

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 3 ปีที่แล้ว +9

    හරිම වටිනව .දෙන්නම හරිම ෂෝක්.ඔබ සහ ඔය දෙදෙනමත් පොළොවෙ පය ගහල ජීවත් වෙන නිසා.ඔබ සැමටම සැමවිටම ජය.විශේෂයෙන් ඔබටත් ඉදිරි කටයුතු සාර්ථක වේවා !!!කියල පතනව.ජේසුපිහිටයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌺🌺🌺🌺

  • @impassionofmusic7270
    @impassionofmusic7270 3 ปีที่แล้ว +27

    කෝකිල පවන් කියන්නේ නිහතමානී ආදරනිය, සුපිරි ම වැඩ්ඩෙක් ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔබ හරියටම හරි

    • @meniksenadhira1837
      @meniksenadhira1837 3 ปีที่แล้ว

      තුන් දෙනාටම ගොඩක් ආදරෙයි.

  • @kavi175
    @kavi175 3 ปีที่แล้ว +34

    මිනිස්සුන්ගේ දුක market නොකර අපහසු තාවයට පත් නොකර හරිම වැදගත් විදිහට වැඩසටහන කරනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      මේ අගයීම මට සම්මාන කෝටියකට වඩා වට්නවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @vfernando8625
      @vfernando8625 3 ปีที่แล้ว

      true

  • @sobasoba1876
    @sobasoba1876 3 ปีที่แล้ว +7

    කැලුම් එදා වගේමයි අදත් කටහඬ නිදුක් නිරෝගි වාසනාවන්ත දවසක් වේවා තෙරුවන් සරනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි 🌷💐🌷💐

  • @shamithd9367
    @shamithd9367 3 ปีที่แล้ว +154

    මේ ගෑනු ලමය මෙච්චර කල් , එංගලන්තයේ ජීවත් වෙලා,
    සිංහල අමතක නොකල , බොරු accent නොදා හිනාවෙලා ඕනම program එහෙක ඉන්නෙ ! අනිත් එක අදින ඇදුම් .. කවදාවත් දැකල නැහැ බාගෙට එලියෙ දාගන දගලනව ! තව කියනවනන් සුදු වෙන පිස්සුවයි , ලස්සන වෙන්ඩ artificial දේවල් කරන පිස්සුවයි නැති නියම ගෑනු දරුවෙක් !! දෙමවුපියන්ට මගේ ප්‍රණාමය මේවගේ වැදගත් දරුවෙක් සමාජෙට දුන්නට !! හරි ආදරෙන් පොඩි අවවාදයක් දෙන්නන් මේක කියවනවනන් !! තව ටිකක් acting ඉගනගන්න , තව කුසලතාවය දියුනු කරගන්න !! ඔයාට දිගු
    සාර්ථක ගමනකට සුබ පතනව !!

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว +5

      මාත් ආසම ඒ නිසයි.බොරු මවා පෑම් නෑ

    • @sujathaabeyawardana314
      @sujathaabeyawardana314 3 ปีที่แล้ว +2

      💯💯❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 💐🌷💐🌷
      මෙය ඇයට බොහොම වටිනවා
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ශෙයාර් කරන්න 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      💐🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      💐🌷

  • @ul3807
    @ul3807 3 ปีที่แล้ว +16

    සෙනාලිට ගොඩක් ආදරෙයි හරිම ලස්සනයි චාම් මගේ ආසම නිලිය අනේ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 3 ปีที่แล้ว +11

    හිනා වෙවී බලගෙන හිටියා..
    ඒගොල්ලන්ගේ හිත් හරි ලස්සනයි,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +94

    නාඩගම් කාරයෝ මේතරම් ජනප්‍රිය වෙන්න වගේම සාර්ථක වෙන්න සීයට පනහක දායකත්වයක් ලැබුනෙ මනමාලන් කිව්වොත් හරි..👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +5

      හරියටම හරි 👌👌👌

    • @sujathaabeyawardana314
      @sujathaabeyawardana314 3 ปีที่แล้ว

      💯💯👍👌

    • @ul3807
      @ul3807 3 ปีที่แล้ว +6

      ඇත්තටම මාලන් නිසා නෙවෙයි කතාව බලන්න ගත්තේ ගොඩක් අය මාලන්ව දන්නේ නෑ සජිත සෙනාලි දෙන්න නිසා තමා බැලුවේ පස්සේ තමා මාලනව දැනගත්තේ ඒ නිසා මේ හැමෝම නාඩගම්කාරයෝ ජනප්‍රිය වෙන්නේ එයාලගෙ දායකත්වය 100%ක් දෙනවා එක්කෙනෙක් විතරක් නෙවෙයි 👍

    • @nisansalaweerasinghe2537
      @nisansalaweerasinghe2537 3 ปีที่แล้ว

      Yes

    • @nisansalaweerasinghe2537
      @nisansalaweerasinghe2537 3 ปีที่แล้ว +2

      Award ekk denna ona malanta
      Kamak ne
      Janatha sammanaya thiyanawa

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +13

    සුදු චුටි _ පාට පාට පාඨලි ...
    එදා සිරි පැරකුම් රන්එතනා හරිම ආදරේ කරන කෙනෙක් සෙනාලි.
    කිරිඉබ්බන්දෙනියේ රජතුමා
    මාලං _ මන මාලං......
    ඕ................ෂිට්.........
    ගොඩක් ආදරේ කරන කෝකිල පවන්.
    ස්තුතියි කැලුම් අයියේ මේ දෙන්නා සමග වැඩසටහනක් කලාට.👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 💐🌷💐🌷

  • @sujanisamanmali6998
    @sujanisamanmali6998 3 ปีที่แล้ว +23

    ඇත්තටම කෝකිල හඬ දෙන කෝකිල නිහතමානි මිත්‍රයා ඔබට සදා ජය

  • @nilathudew587
    @nilathudew587 3 ปีที่แล้ว +42

    සෙනාළි කියන්නේ හරිම ප්‍රියමනාප පෙනුමක් තියෙන ලස්සන දුවක්. කෝකිළ පවන් පුතාත් අති දක්ශතාවයක් ඇති ළමයෙක්. ❤️❤️
    ඉස්තූති ඔබටත් කැළුම් විජේසූරිය මහත්මයා. 👏🏽👏🏽👏🏽

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

    • @chamalimadushani7363
      @chamalimadushani7363 3 ปีที่แล้ว

      @@kalumwijesooriya best program

  • @maheshiweerasinghe9492
    @maheshiweerasinghe9492 3 ปีที่แล้ว +8

    ගොඩාක් හොඳ programme එකක්.... මාරම ආසාවෙන් සතුටින් බැලුවා... ස්තුතියි කැලුම් අයියේ තවත් මේ වගේ ඒවා කරන්න 😍😍💯💯

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷💐🌷💐👍👍

  • @nilushakumudu8965
    @nilushakumudu8965 3 ปีที่แล้ว +14

    කොකිල මල්ලි අතිදක්ශයෙක් ඉදිරියට යාන්න ශක්තිය ලැබේවා. බුදුසරණයි ❤️👍🙏ආදාරෙයි මල්ලි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌺🌺🌺🌺

    • @nilushakumudu8965
      @nilushakumudu8965 3 ปีที่แล้ว

      @@kalumwijesooriya 🙏🙏🙏

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 ปีที่แล้ว +7

    සෙනාලි,කෝකිල මෑත කාලයේ දක්ෂ නිළියක් සහ නළුවෙක්. කැලුම් දක්ෂ නිවේදකයෙක්. හරිම ආසාවෙන් බැලුවා.සුබපැතුම්!. ඉදිරියේදිත් හොඳ නිර්මාණ බලන්න ලැබේවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @sunithaperera902
    @sunithaperera902 3 ปีที่แล้ว +8

    රේනුකා බාලසුරිය මහත්මිය ගෙ සහ දමයන්ති මහත්මියන්ගෙ කෝකිල වෙනුවෙන් කතා කල ගුණ යහපත් කම් ගැන ඇත්ත ටම කදුලු ආවා.ජය ස්‍රී දෙන්නටම .💐💐👍👍❤️❤️🤴🤴

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔව්. ඒක ඈත්ත
      බොහොම ස්තුතියි

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 3 ปีที่แล้ว +6

    කෝකිලසෙනාලි දෙන්න ම ගොඩක් ලස්සනයි ආදරෙයි පරිස්සමින් ඉන්නේ ජිවිතේ ජයවේවා බුදුසරණයි ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @maheshiweerasinghe9492
    @maheshiweerasinghe9492 3 ปีที่แล้ว +14

    පොඩ්ඩක් බලනව කියල පටන් ගත්තෙ... ඒ උනාට ඔක්කොම බැලුවා ගොඩාක් ආසාවෙන්.... 😍😍 ගොඩාක් ආස නළුවෙකුයි නිළියකුයි... 💯❤❤💯

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @kanchana1456
    @kanchana1456 3 ปีที่แล้ว +13

    කැලුම් අය්ය😍, සෙනාලි💕, කෝකිල🌹
    හදවතේ ඉන්න කලාකරුවන් 3 දෙනෙක්❤. ජේසු පිහිටයි🙏. සුභ අනාගතයක් 3 දෙනාටම 💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට

    • @kanchana1456
      @kanchana1456 3 ปีที่แล้ว

      @@kalumwijesooriya ❤

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 ปีที่แล้ว +6

    කැලුම් මහත්මයා ඇත්තටම ගොඩක් ලස්සන වැඩසටහනක් මීට කලින් මේ වගේ දෙයක් දැකලා නෑ වෙන ජයම වේවා වගේම කෝකිලා සෙනාලි ෆොන්සේකා මහත්මිය ගොඩක් ආදරේ කරන කලාකරුවන් දෙදෙනෙක් ඒ දෙදෙනාට ජයෙන් ජයම වේවා යූ ටියුබ් චැනලය සයිබර් අවකාසෙ බැබළේවා කවදා හෝ දිනක 🙏❤️❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏
      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි 💐🌷💐🌷🌷

  • @gaminidissanayake1978
    @gaminidissanayake1978 3 ปีที่แล้ว +43

    වර්තමානයේ ගොඩාක් අය ආදරය කරන චරිත දෙකක් .ගොඩාක් ඉස්තුතියි කැළුම් මහත්මයා .❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      ඔව්. ඒක ඇත්තම ඇත්ත
      බොහොම ස්තුතියි

  • @shiromishiromi1551
    @shiromishiromi1551 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කැළුමි මල්ලී නියමයි අපේ සුදු චුටි ඒවගේම අපේමනමලන්💗💗💗💗💗💗💗💗💗💗💗💗

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +26

    දහසක් වැඩ මැද ආසාවෙන් බලපු වැඩසටහන ආදරෙයි තුන්දෙනාටම 🌹🌹🌹♥️♥️💖💖

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @anneperera1684
    @anneperera1684 3 ปีที่แล้ว +10

    කාලයේ තාලයට හොඳම දේ කරන්න ඔයා හොඳටම දන්නවා කැලුම් . ලස්සනයි හොඳයි වැඩසටහන . හැමදාමත් හොඳම දේ තෝරාගෙන ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏✝️✝️✝️✝️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      💐🌷💐🌷💐🌷🙏🙏🙏🙏🙏
      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
      🌺💐🌷🌺💐🌷

  • @damindupriyabhashana3745
    @damindupriyabhashana3745 3 ปีที่แล้ว +10

    සෙනාලි අක්කා කියන්නෙ හරිම නිහතමානී චරිතයක් මන් කතා කරලත් තියෙනවා . බොරු පොශ් නැති ඉතාමත් ලස්සන චරිතයක් .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      ඔබ හරි
      බොහොම ස්තුතියි

  • @neranjanaathapattu5421
    @neranjanaathapattu5421 3 ปีที่แล้ว +5

    කෝකිල දක්ෂ නිහතමානී දරුවෙක්.
    අපි හරි ආදරෙයි.
    හොඳ අනාගතයක්
    තියනවා. සිරියාවන්ත ලස්සන
    දරුවෙක්. All the best
    තෙරුවන් සරණයි 🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @thusharagamage5434
    @thusharagamage5434 3 ปีที่แล้ว +6

    බාබු කියන්නේ කෝකිල ගෙ ආදරණීය චරිතය ක් 😍😍ආදරෙයි ගොඩක්

  • @shanelpeiris7591
    @shanelpeiris7591 3 ปีที่แล้ว +5

    අනේ කැලුම් sir අදත් ඇත්තටම නියමයි.වෙනද වගේමයි හරිම හරිම හරිම ලස්සනයි වැඩසටහන. සෙනාලි අක්කා,කෝකිල අයියා අති දක්ෂ නිහතමානී රංගන ශිල්පින් දෙදෙනෙක්...කැලුම් මහත්මයා ඔබගේ හැම වැඩසටහනක්ම ගුණාත්මක බවින් ඉහලයි...මේ දේවල් දිගටම කරගෙන යන්න ඔබතුමාට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 🙏🙏🙏🙏🙏🙏🌷👍🌺🌷👍🌺🌷👍🌺

  • @ajay7996
    @ajay7996 3 ปีที่แล้ว +57

    දමිතා අබේරත්න මහත්මිය කෝකිලව ඇමතූ විදියට ඇස් වලට කදුලු ආවා🙏🙏🙏❤️

  • @thusharagamage5434
    @thusharagamage5434 3 ปีที่แล้ว +4

    රැල්ල වෙරළට ආදරෙයි බලන්නේ කෝකිල නිසා. බාබු ගෙ චරිතය පට්ට සුපිරි යක්. ඒ කතාවට වහ වැටිලා ඉන්නේ මමනම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      ඔව්. ඔහු ඉතාමත් දක්ෂ ලෙස එහි රගය් යෙදෙනවා

  • @harshaniharshani3929
    @harshaniharshani3929 2 ปีที่แล้ว +1

    ඇත්තටම සෙනාලි ගොඩක් ලස්සනයි අනිත් නිලියෝ වගේ මේකප් නාල නැ චාම් මේකප් ලස්සනට ඇදල වැදගත් විදියට ඇවිත් පිට රටක හිටියත් ලස්සනට සිංහල කතා කරනවා සමහර අය මාර ටොක් දන්නේ🤣🤣 ආදරෙයි සෙනාලි කොකිල දෙන්නටම ❤❤❤❤ඉදිරියට යන්න සුබ පතනවා බුදුසරණයි ඔයාලට

  • @chandanifernando7456
    @chandanifernando7456 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි වැඩසටහන,තුන්දෙනාම නිහතමානී අතිදක්ෂයෝ,ආදරෙයි හැමදාම,පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ❤️❤️❤️❤️🙏🙏🙏👍👍👍👍🌹🌹💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @pavithrapathirana4209
    @pavithrapathirana4209 3 ปีที่แล้ว +6

    හිත් ලස්සන නව පරපුරේ ආදරණීය කලාකරුවන් දෙපලක් 💕පෞද්ගලිකව මන් ආස කරන දෙන්නෙක්,නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ලස්සනට රගපානව.❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷💐🌷

  • @සංසලානිවර්ථනා
    @සංසලානිවර්ථනා 3 ปีที่แล้ว +5

    ආදරණිය කලාකරුවන් තුන්දෙනෙක්... 💖💖💖💖
    තෙරුවන් සරණයි හැමොටම 🌷🌷🌷🌷🌷🌷😘😘😘😘😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම පිං
      තෙරුවන් සරණයි

  • @peeka8461
    @peeka8461 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි අයියා ඇතුළු සියලුම දෙනාටම.
    ලස්සනයි අයියා වැඩසටහන ආසාවෙන් බැලුවේ.සුදු චූටි මනමාලන්ගේ අනාගතයට සුබ පතනවා.🐻🌻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට

  • @anudunuweera7120
    @anudunuweera7120 2 ปีที่แล้ว +2

    පොඩ්ඩක්වත් මග නොඇර බැලුව⁣ වැඩසටහනක්.......කෝකිල තමයි මම කැමතිම රංගන ශිල්පියා......මම කතා කලා ඔහුට හරිම නිහතමානී කලාකරුවෙක් ඔහු......⁣දක්ශතම රංගන ශිල්පියාට හිමි සම්මානය අනිවාර්යයෙන් දිනක ඔහුට හිමි විය යුතුයි.......ඒ වගේම සෙනාලි හරිම නිහතමානී සරල චරිතයක්......වෙනත් රටක ජීවත් වෙන සමහර අය අපේකම අමතක කරද්දි සෙනාලි අපේකම ලස්සනට තියාගෙන ඉන්නවා......දක්ශ රංගන ශිල්පිනියක් ඇය.......ඇයටත් දක්ශම නිළියට හිමි සම්මානය ලැබිය යුතුයි දවසක.......ඒ වගේමයි කැලුම් අයියේ ඔයා.......අතිදක්ශ නිවේදකයෙක්......ලස්සන කටහඬක්........සුබ පතනවා ඔයාටත් කලා ලොවේ බැබලෙන්නට.....🙏🙏🙏
    සුදු චූටි මනමාලන් මම ගොඩාක් ආදරේ කරන චරිත දෙකක්......නාඩගම්කාරයො නැවත මුල ඉදන් බලන්න තරම් ආස නාට්‍යක් වෙලා ඉවරයි......ඒ කතාව තුළ ජීවත් වෙනව කියල හිතෙනවා වෙලාවකට.......ඒ තරම් විශිෂ්ට නිර්මාණයක්.......💕💖💖💖💖
    සුබ පැතුම් 🙏❤️🙏❤️🙏

  • @neelanshineela461
    @neelanshineela461 3 ปีที่แล้ว +2

    ආදරණිය. චරිත දෙකක්. ස්තූතියි. කැලුම් මල්ලි ඔයාට ගොඩක් පින් දිර්ඝායු ප්‍රාර්ථනා. නිදුක් නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු. සරණයි. තුන් දෙනාටම.💗💙💙🌹🌹🌺🥀🙏👌👌👍🙏🙏🙏

  • @sobasoba1876
    @sobasoba1876 3 ปีที่แล้ว +3

    සොනාලි දුව හරිම ලස්සනයි සාරිය ඇදල ඉන්නව ලස්සනයි දුවට තෙරුවන් සරනයි කෝකිල පුතේ ඔයත් ලස්සනයි නාඩගම්කාරයො හැමදාම බලනවා හරිම ලස්සනයි මම කුවේට්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 🌷💐💐👍

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +3

    අද නමි හරිම ලස්සන කතා බහක් අපි කැමතිම💜️ නිළියක් වගේම කැමතිම💜️ නිවෙිදකයෙක් කැලුමි අයියා කියන්නේ හරිම දක්ෂ නිවෙිදකයෙක් සෙනාළි පොන්සේකා යනු මාළනිපොන්සකා වගේම දක්ෂ නිළියක් මම හරිම ආසාවෙන් නාඩගමිකාරයෝ බලන්නේ හොද ගතිගුන ව⁣ගේම නිරහංකාර කෙනෙක් සෙනාළි අනේ මනාලන් කියන්නෙත් ඉතාම දක්ෂ නලුවෙක් අපි කවුරුත් ආදරය කරන ඔි ශිටි ආදරෙයි හැමදාමත් කෝකිළ💚💃💖💐💐💐💐🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 💐🌷🌷🌷

  • @nimalperera4801
    @nimalperera4801 3 ปีที่แล้ว +5

    සෙනාලි. දුව, තෙරුවන් සරණින් සුබ. අනාගත යකට සුබපැතුම් . ඔස්ට්‍රේලියා වෙන්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷

  • @mapriyanka2962
    @mapriyanka2962 3 ปีที่แล้ว +2

    කෝකිල/සෙනාලි ඉදිරි ගමනට සුබ පතන ගමන් කැලුම් විජේසූරිය ඔබත් නියමයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @sunithaperera902
    @sunithaperera902 3 ปีที่แล้ว +7

    හරිම ආසාවෙන් බලනවා මෙ වැඩ සටහන .අපේ ආදරෙ දිනාගත් කොකිල පවන් ඔයා ගෙ චරිත විසිස්ටයි .පුංචි ලමයි පවා අදුරන මාලන් .කතාව ලස්සනයි .සිංදු ලස්සනයි ඔයා ගෙ අති දක්ෂ
    රග පැම් මොනවට කියනවද? 👍❤️💐 සොනාලි ඔයත් ලස්සනයි .දක්ෂයි .හැබැයි මාලනී නැන්ද (නිලිය)එයාව අබිබවා යන රග පෑමක් අපි තාම දුටුවෙ නැ .💐❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 💐🌷💐🌷🌷

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +57

    අම්මේ අදනම් big big surprise එකක් කැලුම් අය්යෙ ..මේතමයි බලාපොරොත්තු වෙලාම හිටපු program එක ..කෝකිලව ගෙන්වන්න කියල අපිත් කීපවතාවක්ම කියල ඇති කෝකිල කියන්නේ මේදවස්වල මිනිස්සුන්ගෙ හදවතේ ජීවත් වෙන නළුවෙක් සෙනාලිත් එහෙම තමයි ...❤❤❤😁😁👍👍👍..program එක අනිවාර්යයෙන් හවසට තමයි සම්පූර්ණ බලන්න වෙන්නේ නම්..🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි නංගී 💐🌷💐🌷💐🌷💐🌷🌷🌷💐🌷🌷🌷💐

  • @jagathkumara3401
    @jagathkumara3401 3 ปีที่แล้ว +5

    දෙදෙනාම ඉතාම නිහතමානී සුභ පතනවා අනාගතයට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @nelkafernando1187
    @nelkafernando1187 2 ปีที่แล้ว +2

    නියමයි...ආදරෙයි කොකිල පවන්❤❤❤

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 3 ปีที่แล้ว +4

    Beautiful programme..well talented artists..kokila ...an asset to our country..God bless all

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Many thanks for your kind words 🌷💐🌷💐

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 ปีที่แล้ว +4

    අවංකවම Kalum ගෙ වැඩ ගොඩක් පිළිවෙලයි.
    ආරාධනා කල 2න්නා හරී interesting..
    මට තාම nadagamkarayo බලන්න බැරිවුණා. අදම බලන්න ඕන.
    Best wishes Kalum.🥀
    God bless you.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ලෙනින් මේ ආදරනීය අගයීමට 💐🌷💐🌷🙏🙏

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว +1

    Me program ekath.....ලස්සනයි ....🌟🌟💖💖
    Superb කැළුම් අයියා 💖💖💖💖💖💖

  • @sciencebased5886
    @sciencebased5886 3 ปีที่แล้ว +12

    💐🏆
    කාලෙකින් දැක්ක ලස්සන,චාම් වැඩසටහනක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      අනේ. බොහොම ස්තුතියි 💐🌷💐🌷💐

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +5

    අන්තිමට කෝකිල කියපු දේනම් මාරයි..තමන් රකින කෙනෙක් කියල විශ්වාස නිසා තමයි program එකට ආවෙ කියල ඒකෙන්ම පේනව නේද අපේ රටේ තියන යූ ටියුබ් නාලිකා කෙනෙක්ගෙ දුක කුනු කොයිතරම් මාර්කට් කරනවද කියල .... ඒ අතින් ඔයානම් මාරයි කැලුම් අය්යෙ ..අදත් සම්පූර්ණ වැඩසටහන හරිම ආසාවෙන් නැරඹුවා ..බොහොම ස්තුතියි කැමතිම දෙන්නෙක් program එකට අරන් ආවට ..🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      අනේ නංගී
      මම කොහොම ස්තුති කරන්නද මේ ආදරනීය අගයීමට
      බොහොම පිං🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharadissanayake8961
    @isharadissanayake8961 3 ปีที่แล้ว +1

    කැමතිම තුන්දෙනෙක්...!!!
    කෝකිලගෙ කෙලින් කතා කරන ගතියට මං හරිම කැමතියි....
    Wish u all the very best for a bright future!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you very much 💐🌷💐🌷💐

  • @MamaMama-cc9ir
    @MamaMama-cc9ir 3 ปีที่แล้ว +6

    හරිම ආසාවෙන් බලපු වැඩ සටහනක්‌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷🌷🌷

  • @nimalikarunarathna7009
    @nimalikarunarathna7009 3 ปีที่แล้ว +3

    කැඵමි අයියා අදනමි හරම ලස්සනයි වැඩ සටහන අපි අාසම කරන දෙන්නේක් ඉන්නේ බුදු සරනයි ඔයාලා හැමොටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷💐🌷

  • @IshaniNiluka
    @IshaniNiluka 3 ปีที่แล้ว +23

    වැඩසටහන් හැම එකක්ම ලස්සනයි .ආදරෙයි තුන්දෙනාටම❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @sriyanichandrika305
    @sriyanichandrika305 3 ปีที่แล้ว +15

    සුපිරි සුපිරි 👍🏼👏අද නම් නියමයි හොද තේරීමක් අද නම් සුබපැතුම් ඔබ දෙදෙනාට ත් අපේ ආදරණිය කැළුම් මහත්තයටත් බුදුසරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අගයීමට 👍🌷👍

  • @hchathu640
    @hchathu640 3 ปีที่แล้ว +11

    Mr Kelum Wijesooriya , This is my most favourite program out of all the programs you have done upto now.You have invited to very talented and humble guy Kokila Pawan. Both celebrities are so much down to earth and not showing off at all.Love this program

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Many thanks for your kind words. Please keep watching
      More to come 💐🌷

  • @sandya1168
    @sandya1168 3 ปีที่แล้ว +13

    We love this girl Senali. Educated and such a humble girl. Wishing her loads of love and a bright future.

  • @nilukakwt9226
    @nilukakwt9226 3 ปีที่แล้ว +6

    බුදුසරණයි පුතේ ඔයාලා දෙන්නට 🌹🌹🌹කැලුම් ඔයා මගේ ආසම නළුවෙක් බුදුසරණයි 🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට
      💐🌷💐🌷

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 3 ปีที่แล้ว +2

    ❤️කැලුම් අයියෙ ඔයාට බොහොම ස්තුතියි මෙ දෙන්නව ගෙනාවට,,එවගෙම හරි ලස්සන කොටසක් නැර බලන්න පුලුවන් වැඩසටහනක් ගෙනාවට
    අපිට...🙏❤️💐
    ❤️සෙනාලි අක්කා ( සුදු චුටි.❤️) හරි සුන්දර අවන්ක රගපාන ඔනම චාරිතයක් සැහැල්ලුවෙන් හරි ලස්සනට කරන අවන්ක නිලියක්..ආදරෙයි මන් නමි අවන්කවම..❤️💐
    ❤️කොකිල අයිය..(මනමාලන්.❤️)
    නාඩගමිකාරයො නැතුවම බැරි චරිතයක්..❤️අවංක හිත හොද හරි සුන්දර වෙනම ලොකෙක ඉන්න කෙනෙක් කතවෙ එ දෙබස් දැන් අපේ කටවල් වල කියවෙන වාර අනන්තයි..,හරිම ලස්සනට එ චාරිතේ කරනව..❤️💐
    ඔයාල දෙන්නගෙම ඉදිරි අනාගතේ බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට වෙන්න ඔනි.🙏❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      🌷💐🌷💐🌷🌷
      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
      🙏

    • @මහේෂි-ඟ9ර
      @මහේෂි-ඟ9ර 3 ปีที่แล้ว

      @@kalumwijesooriya 👍😊❤️🌹💐

  • @boraluketiyanmg7615
    @boraluketiyanmg7615 3 ปีที่แล้ว +7

    බොහොම ලස්සනට වැඩසටහන ඉදිරිපත් කරනවා කැළුම් අයියේ.ඒ වගේම comment බලන එකටත් ගරු කරනවා.ලස්සන වැඩසටහනක්.කෝකිල අති දක්ෂ නළුවෙක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අගයීමට 🌷💐🌷💐💐
      දිගටම බලන්නකො...
      තෙරුවන් සරණයි

  • @samanthi8596
    @samanthi8596 3 ปีที่แล้ว +28

    🙏🙏🙏
    මාලනි අක්කා ගෙ කපාපු පළුව senali
    කිසිම අඩම්බරකමක් නෑ
    හරිම ලස්සනයි

  • @sharminidias2732
    @sharminidias2732 3 ปีที่แล้ว +10

    I like the up and coming Actor Kokila Pawan as well and wish him All God's Blessings and the Blessings sent to you too Kalum ! Great job.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Many thanks for your kind words.
      Please keep watching
      More intreyesting stuff on line to come

  • @suwarnasuwarna6524
    @suwarnasuwarna6524 3 ปีที่แล้ว +5

    සුබ අනාගතයක් වේවා .ඔයාලා දෙන්නාටම.ා
    තෙරුවන්සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට

  • @kumarsinnathamby3757
    @kumarsinnathamby3757 3 ปีที่แล้ว +12

    Wow what a beautiful show. I really enjoyed every second. This girl what a sweet heart!!! And the boy how good in and out very talented actor. These two are in my list. For a Australian film. I will give them a hard. Thanks kalum for a beautiful interview.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words.
      Appreciate it very much 💐🌷💐🌷💐🌷

  • @annasisiliya2629
    @annasisiliya2629 3 ปีที่แล้ว +2

    ලස්සන වැඩසටහනක් සෙනාලි කෝකිළ ඔබ දෙපලටම අපි හරි ආදරෙයි ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷🌷🌷

  • @user-sb85shan15
    @user-sb85shan15 3 ปีที่แล้ว +4

    කැළුම් අයියා හරිම ලස්සනයි ❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐🌷💐🌷

  • @chathuryaayeshi1825
    @chathuryaayeshi1825 3 ปีที่แล้ว +9

    කැලුම් මාමෙ 🥺❤ ඔයාට තියෙන කටහඩ මිනිස්සුන්ගෙ ජීවිත ඇතුලටම ගිලා බහිනව 🥺❤ We all are greatful to have you 🥺❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි දුවේ මේ අගයීමට
      තෙරුවන් සරණයි

    • @komaria5021
      @komaria5021 3 ปีที่แล้ว

      ඔව් මමත් හරිම ආසයි ඒ හඩට ඒත් ඒ හඩ පුරුදු මට තේරෙන කාලේ ඒත් ආයි මේ ලගකදි තමයි ඇහෙන්න පටන් ගත්තෙ ඔබගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා පර්තනා කරනවා

  • @fanandsmk9805
    @fanandsmk9805 2 ปีที่แล้ว +1

    Lassanay malan sir kokila asa charetayak good bless your family ❤❤❤👍👍👍🙏🏼🙏🏼🙏🏼

  • @hiru6353
    @hiru6353 3 ปีที่แล้ว +21

    අද නම් කියන්න වචන නෑ. 👌හරිම අවංක, නිහතමානී, පොළවෙ පය ගහලා ඉන්න දෙන්නෙක්. ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අගයීමට 💐🌷

    • @danieaviles576
      @danieaviles576 3 ปีที่แล้ว +1

      Anee oww kiyala wedak nah 👍

  • @chamiladanansooriya5975
    @chamiladanansooriya5975 3 ปีที่แล้ว +1

    Harima lassanai. Atthatama kokilage visthara danagatthe me wadasatahanin.budu saranai hamotama

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Bohoma isthuthi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏

  • @මහසෝනාගෝඨයිම්බර
    @මහසෝනාගෝඨයිම්බර 3 ปีที่แล้ว +12

    කැළුම් අයියේ ඔයාට කියන්න කෝකිල කියන්නේ දක්ෂයෙක් ,,ඔයාට ස්තුතිය දෙනවා කෝකිල අයියාට කැමති අය ලයික් වැස්සක් දෙන්න...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌

  • @chanikavijayangani4016
    @chanikavijayangani4016 3 ปีที่แล้ว +8

    ආදරෙයි ගොඩක් ලස්සනයි ❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @deeveer1539
    @deeveer1539 3 ปีที่แล้ว +5

    Thank you for inviting Senali and Kokila.. Skillful actors and humble❤❤❤

  • @dineshfernando5327
    @dineshfernando5327 3 ปีที่แล้ว +12

    නියමයි කැලුම් අයියා. Amazing ❤️

  • @menukamaduwanthi923
    @menukamaduwanthi923 3 ปีที่แล้ว +6

    අනේ මන් බලලම නෑ මේ වැඩ සටහන අද බැලුවා මන් කැමතිම දෙන්නෙක් ඇවිත් ඉන්නේ සෙනාලී අක්කිගේ හිනාව වියාජ් නෑ 🌹අනික කෝලිල අයියා මන් මාරම ගොඩාක් කැමතී චරිතයක් 🌹දෙන්නටම බුදුසරණ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +2

    නාඩගම් කාරයො එකෙ මාලන් සුදු චූටි සරා නියම ඇක්ටින් කැලුම් මහත්මයා ඔබටත් ගොඩක් ස්තුතියි ජෙසු පිහිටයි 🌹🙏♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐🌷💐🌷🌺🌺

  • @chathubanyasasvi4662
    @chathubanyasasvi4662 3 ปีที่แล้ว +1

    KOKILA Henali Oya dennata සුභ පැතුම්
    Kalum Ayiye oyata සුභ පැතුම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthuthi 🌷💐🌷💐🌷💐

  • @marinaleonard8094
    @marinaleonard8094 2 ปีที่แล้ว +2

    Love them both, I wach this from Spain 🇪🇸 ❤

  • @chandrajayasinghajayasingh4148
    @chandrajayasinghajayasingh4148 2 ปีที่แล้ว +1

    මම ආසයි ඇත්ත ජීවිතේ මනමාලන් වගේ වෙනවට

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 3 ปีที่แล้ว +1

    Budusaranai ediriyatama yanna 💗💗💗💗💗👌👌👌👌👌👍👍👍👍adarei dennatama asama dennek ewagema sara kawadiya sudda kiriputha adarei nadagamkarayo siyaluma denata adarei

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +2

    කෝකිල"සෙනාලි දක්ෂ"රoඟන ශිලිපින්" ගොඩාක් ආදරෙයි"හොද අනාගතයක් තියෙන ශිල්පින් මනමාලන්"සුපිරි චරිතය හරි ලස්සන ගමන කතාවිලාශය"කොච්චර බැන්නත් හිනාවෙලා ඉන්න කෝකිල මල්ලි" වගේම සුන්දර සෙනාලි හිනාවෙන්ම ඉන්න සොනාලි ඔයා මාලනිෆොන්සේකා වගේ කැලුම් අයියා කොහොමත් හැමදාම සුන්දර මිනිසානේ"ඔබගේ හඩ හැසුරුවිම හරි ආපුරියි" මම එදා වගේම අදත් ආදරේයි ඔබේ සොදුරුබවට ඔබ තිදෙනාම සුන්දරයි සොදුරුයි ආදරේයි ගොඩාක් විඩියෝ එක අදයි දැක්කෙ නමුත් අශාවෙන් බැලුවා තෙරුවන් සරණයි"ඔබ තිදෙනාටන
    ~~~~~~~~~❤❤❤❤❤~~~~~
    _______________~~~~~~~________
    නැවතහමුවෙමු"~~~~~~

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 🌷💐🌷💐

  • @kanthimenike5102
    @kanthimenike5102 3 ปีที่แล้ว +1

    මම හරි ම ආසයි මේ drama එක ට ඒකෙ ඉන්න ඔක්කොම නලු නිලියන්ට මම කැමති යි ආදරෙයි ❤❤❤🙏 කැලුම් ඔයා ට ගොඩක් ස්තුතියි මේ වගෙ වැඩ සටහනක් කරනවා ට 🙏ඔයාලා ඔක්කොමට දිගූ ගමනක්‍ය යන්න වාසනාව ලැබේවා ජේසු පිහිටයි 🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 💐🌷

  • @sharminidias2732
    @sharminidias2732 3 ปีที่แล้ว +6

    I never miss The TeleDrama Nadagamkarayo although I live in the U.K.Great programme Kalum!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much
      🌷💐🌷👌💐💐🌷💐

  • @Niroshajayawardena
    @Niroshajayawardena 3 ปีที่แล้ว +7

    සුදු චූටී කියන චරිතෙට මම ආදරේ කර්න හැටි දන්නවා නම් බිම පෙරලී පෙරලී අඩන්නේ, ඒ වගේම ඔයාලා තුන් දෙනාටමා ආදරෙයී වගේම නාඩගම්කාරයෝ එකේ හැම චරිතයකට ගොඩාක් ආදරෙයී 😍😍😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐👌💐🌷💐

    • @Dinu-ho4hs
      @Dinu-ho4hs 3 ปีที่แล้ว

      🥰🥰

  • @nethugunarathna5356
    @nethugunarathna5356 3 ปีที่แล้ว +1

    සෙනාලි අක්කයි කෝකිල අයියයි කිව්වා වගේම සර්ගෙ ප්‍රෝග්‍රෑම් හරි පිලිවෙලයි ආකර්ශනීයයි ඒ වගේමයි සර් හරි ප්‍රියමනාපයි ඔය විදිහටම තරුන විදිහටම ඉන්න ආකර්ශනීය හිනාවක් සර්ට තීන්නේ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      අනේ 🙏🙏🙏🙏
      බොහොම පිං මේ ආදරනීය අගයීමට
      මේ අගයීම මට බොහොම වටිනවා

  • @harshanipreeni1041
    @harshanipreeni1041 3 ปีที่แล้ว +1

    Godaak asawen baluwa.harima nihathamani soduru kalakaruwan depalak genawata godaaak pin.suba anagatayak thun denatama. 💝💝💝

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthuthi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.

  • @disnagunasena5966
    @disnagunasena5966 3 ปีที่แล้ว +7

    ඇත්තටම මමත් Agree with Kokila..ඔබ ඉතාමත් හොඳට පිළිවෙලකට මේ වැඩ සටහන කරනවා.100% quality එක තියෙනවා .මම ජීවත් වෙන්නේ Amarica .හැබැයි පුලුවන් හැම වෙලාවේ ම ඔබේ වැඩසටහන බලන්න වා.අද මගෙ off day එකක් .මේකෙ notification එක ආපු ගමන්ම මම හිතා ගත්තා අද රෑ මේක බලනවා කියලා .skip නොකරම බැලුවා .අපේ රටේ තරුණ පරපුරේ අදහස්.බොහොම ස්තුතියි 🙏🙏.🙏🙏.හැමෝගෙන්ම ගන්න දෙයක් අපිට තියෙනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏
      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @lankikapanditharatne
    @lankikapanditharatne 3 ปีที่แล้ว +5

    Two sweet souls sharing their memories and experiences.Beautiful indeed.All the best to you both . Thanks once again Kalum you are to be honored 💐💐💐🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Many thanks dear lankika 💐🌷💐🌷

  • @chandrikakulasekera6716
    @chandrikakulasekera6716 3 ปีที่แล้ว +5

    I just couldn’t stop crying puthe and duwa after listening to all good comments about the two of you. Keep up the good work putha and duwa. Love the two of you. ALL THE BEST FOR A GOOD FUTURE. Thank you soooo much Kalum putha. 🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you do much got your kind sentiments expressed. Appreciate it very much
      Theruwan Saranai

  • @darshanitharanga4010
    @darshanitharanga4010 3 ปีที่แล้ว +5

    අනේ මගේ මල්ලියාගේ තියෙන හිනාව.ආදරේ හැමඩාම ❤🎄🤱🧜👄🎉️🎊️🎂🎈🤶🎎💃🎀❤️තෙරුවන් සරණයි ඔයාට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @manelpremarathna3569
    @manelpremarathna3569 3 ปีที่แล้ว +4

    මල්ලි ඔයා ඇත්තටම දන්නවා මිනිස්සු ඉල්ලන්නේ මොනවද කියලා ...ඒ නිසා තමයි ඔයාව මෙච්චර මිනිසුන්ගේ හදවත් තුළ රැඳුණේ ..බලන්නකෝ අපි කවුරුත් බලාගෙන ඉන්න දෙන්නෙක් නෙමේ අරන් ඇවිල්ලා ඉන්නේ මේ දෙන්නටම අපි ගොඩක් ආදරේ කරනවා ගොඩක් දක්ෂතා තියෙන දෙන්නෙක් ඒ වගේමයි මල්ලි නිහතමානීකම අනේ දෙන්නටම මේ ක්ෂේත්රයේ ගොඩක් දුර යන්න ශක්තිය ධෛර්යය ලැබේවා තුන් දෙනාටම තෙරුවන් සරණයි 🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කා මේ ආදරනීය අගයීමට 💐🌷💐🌷💐🌷💐🌷💐🌷💐

  • @sashiliyana463
    @sashiliyana463 3 ปีที่แล้ว +2

    Thanks Kalum..what a lovely program.. we love you all three...