මගේ චූටි පුතා Learning Disabilities තියෙන Hyperactive ලමයෙක් | Sunil Handunnetti | Hari tv |NPP

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 1.4K

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 ปีที่แล้ว +366

    මේ වගේ මනුස්සයෙක් පාර්ලිමේන්තුවේ එව්වේ නැතිඑකේ පල විපාක අපි උබලා හැමෝම විදවනවා,එත් මේ පාර අනිවාර්යයෙන් උන වැරැද්ද නිවැරදි කරමු

  • @devikamanikpura9883
    @devikamanikpura9883 ปีที่แล้ว +64

    සදුන් ගසක් වගේ ඔබගේ සුවද මේ විශ්වයට එකතු වීමම මේ රටට ආශීර්වාදයක්. සහෝදරයා, ඔබට මුඵ හදවතින්ම ආදරෙයි

  • @manelmorris4785
    @manelmorris4785 ปีที่แล้ว +185

    සුනිල් සහොදරයා ඉතම වටිනා කතාවක් සතුන්ට ආදරය කරැණාව දක්වන කෙනෙකුට මුලු ලොකයටම ආදරය කරැණාව දක්වන්න පුලුවන් ❤❤

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 ปีที่แล้ว +41

    සුනිල් හදුන්නෙත්ති මහත්මයා ..බොහොම ස්තුතියි . ඔබ විශේෂ අවශ්‍යතා දරුවන් සම්බන්ධයෙන් විවෘතව කතා කිරීම ගැන

  • @oneminutesurprise
    @oneminutesurprise ปีที่แล้ว +79

    මා ඉතාම ගරු කරන දේශපාලනයේ නියම මහත්මයෙක් . ඔබට සුබ පතනවා මේ රටට අවශ්‍ය මේ වගේ අවන්ක පුද්ගලයන් . ජයවේවා ! . Deshapriya Bandara .

  • @smilingmind1963
    @smilingmind1963 ปีที่แล้ว +320

    අපිට මගහැරුන මිනිස්සු.මේ වගේ මිනිස්සු තමයි රටේ පාලකයො වෙන්න ඕනි.❤️

    • @subashbuddika
      @subashbuddika ปีที่แล้ว +6

      Aniwarenma

    • @vasanthaKumari-kv2es
      @vasanthaKumari-kv2es 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @smilingmind1963
      @smilingmind1963 3 หลายเดือนก่อน

      @isharayoutvsearch4604 හිනා වෙන නෙවෙයි අපි අඩන්න ඕනි මේවට

  • @klennyfernando8454
    @klennyfernando8454 ปีที่แล้ว +134

    ඉතා සරල නිහතමානී බුද්දිමත් අවංක දේශපාලන චරිතයක් .සහ හොද පියෙක් !!ඔබට සුභ අනාගතයක් වේවා!!

  • @badajahari2236
    @badajahari2236 ปีที่แล้ว +70

    සුන්දර මිනිසෙක් එක්ක සුන්දර කතාබහක්❤️🙏 ස්තූතියි ලහිරු

  • @indu3992
    @indu3992 ปีที่แล้ว +78

    ගොඩාක් ආදරෙයි NPP .මොකද අපිට ඕන ලස්සන අනාගතයක් ,ලස්සන රටක්.මේ පර දේශපාලුවන් කාපු අපේ රත්තරං රට කොහොම හරි ගොඩ ගනිමු .ජයවේවා ජයවේවා ,ජයවේවා .

  • @promoengineering9197
    @promoengineering9197 ปีที่แล้ว +308

    උඹ නම වගේම සුවඳ ගහන මිනිහෙක් සහෝදරයා.
    හැබෑවටම ආදරෙයි සහෝ!

    • @shxkxth8135
      @shxkxth8135 ปีที่แล้ว

      imbada uba

    • @NavaNiki
      @NavaNiki 4 หลายเดือนก่อน

      අනිවා

  • @VIDEN_SL
    @VIDEN_SL ปีที่แล้ว +98

    ආදරනීය මනුස්සයෙක්.
    ජය වේවා NPP !
    හැම පාක්ශිකයෙක්ටම ආදරෙයි, ආණ්ඩුවක් එකපාරක් දීලා බලන්න.

  • @newtonmuhandiramge359
    @newtonmuhandiramge359 ปีที่แล้ว +30

    සදුන් මම මීගමුවේ නිවිටන් අයියා.මම කිසිම දෙයක් ඔබ පක්ෂයෙන් හා ඔබගෙන් බලාපොරොත්තු නොවෙමි.ඔබ වැනි අය ලංකාවේ ඉපදීමත් අපි වාසනාවන්තයි.පක්‍ෂයට ජයවේවා ඔබ සැමට නීරෝගීකම ලැබේවා.

  • @vipgamingyt8375
    @vipgamingyt8375 ปีที่แล้ว +83

    අපි හරි ආදරෙයි හදුන් අයියෙ ඔයාට.❤️ ලන්කාවෙ ලොකුම පව්ලෙ සාමජිකයෙක් වෙච්ච එක ගැන සතුටුයි ❤️🚩

  • @jayanathkumara308
    @jayanathkumara308 ปีที่แล้ว +79

    මහ පොලවට නය නැති මිනිස්සු ..❤❤❤❤

  • @tananda4174
    @tananda4174 ปีที่แล้ว +98

    "ඉදිරියටත් එන නින්දා අවලාද අපහාස පිරිත් පැන් වගේ දරාගන්නවා"
    හඳුන්නෙත්තිලාගේ නොපෙනෙන නොදකින අධ්‍යාත්මය හඳුනාගැන්මට මේ කදිම තැනක්.

  • @kulanvithanage8463
    @kulanvithanage8463 ปีที่แล้ว +73

    සදුන් සූවද අපිට දැනෙනවා .🙏♥

  • @madikagunasekara9538
    @madikagunasekara9538 ปีที่แล้ว +156

    මුලු වැඩසටහනම ඇහුවා..හරියට බණක් ඇහුවා වගේ..ඒක භාවනාවක්..🙏🙏 ඇයි තාමත් අපේ රටේ මිනිස්සු පරක්කු..?? මම මැරෙන්න කලින් මෙයාලගේ පාලනයක් දකින්න හීන දකිනවා..

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 9 หลายเดือนก่อน +2

      රෙද්ද තමයි

    • @OLALLEARNINGTIPS
      @OLALLEARNINGTIPS 9 หลายเดือนก่อน +1

      Yt karayo bana kiyanawa hamuduruwo ticktock karanawa 😂how sad

    • @DhaRuPerera
      @DhaRuPerera 3 หลายเดือนก่อน +6

      ඔන්න අපි වාසානාවන්ත වුනා රට සහ අපේ අනාගතේ මේ සහෝදරවරුන්ට භාරදෙන්න 😇😇

    • @GayanTharanga-rt8jc
      @GayanTharanga-rt8jc 3 หลายเดือนก่อน

      දැන් පුකෙ අමාරුව හොදයිද😂​@@ratnayakamonarawane5592

    • @saddhaosadee7310
      @saddhaosadee7310 3 หลายเดือนก่อน

      සැබෑ වුන සිහිනය

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +355

    මාතර ඉන්න මිනිස්සුන්ට දේශපාලන ඔළුව තිබ්බානම් මොහු ඉන්න ඕනෑ ඇතුළේ. ඔබතුමාගෙ දරුවාට විශේෂ හැකියාවක් ඇති, ඒක හඳුනාගෙන අවස්ථාවක් දෙන්න.

    • @PriyanthiSepalika
      @PriyanthiSepalika ปีที่แล้ว +7

      Eththa

    • @rasikajayasundara6688
      @rasikajayasundara6688 ปีที่แล้ว +1

      Eka.heri.hora.chanda.manda

    • @samdam9561
      @samdam9561 ปีที่แล้ว +2

      MATARA MINISSUNTA DANWATH HARI DAI THERUM YAIDA? MEA WAGAI YAHAPATH MINISSUNTA
      PARLIMENT YAMA VALAKVEEMA KOI THARAM APARADAYAKDA ??

    • @duladissanayaka1947
      @duladissanayaka1947 ปีที่แล้ว

      Ai e?

    • @beddagerathnayake4297
      @beddagerathnayake4297 ปีที่แล้ว +1

      Mewage minissu horuth ekka ekata parliament enne ne.awasthawa apu dawasaka hari thena sitaganiwi..

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +68

    මා දැකපු හොඳම දේශපාලන නායකයෙක් ඉදිරි ගමන ශාර්තක වේවා ඉදිරියේ හොඳ තැනක ඉන්නවා දකින්න කැමතියි

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 ปีที่แล้ว +394

    ඊ ළඟ සැරේ පාර්ලිමේන්තු වට
    Ewapalla. එච්චරයි.
    මේ නියම අවංක, රට ට ආදරේ මිනිස්සු
    NPP ජය වේවා....!
    👍👍👍👍👍👍👍👍👍

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පළවෙනියා කරලා පාර්ලිමේන්තු එවනවා .

    • @sunilaperera6491
      @sunilaperera6491 ปีที่แล้ว +2

      👍👍👍👍👍👍👍👍👍

  • @samanthampl9783
    @samanthampl9783 ปีที่แล้ว +431

    හරිම අවන්ක චරිතයක් ආදරෙයි සහෝදරයා ,ජය නියතයි NPPයට .....

    • @lexdeco3271
      @lexdeco3271 ปีที่แล้ว +18

      පක්ෂය මට අදාල නැ හරි නිර්වාජ්‍ය කතාවක්

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +11

      ​@@lexdeco3271 අනේ ඉතිං පක්‍ෂයත් අදාල කරගන්න .

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +14

      @@Hiru-Aiyya ඔන්න ඔහෙ ඕන එකක් කියල මේ වතාවෙ චන්දෙ දෙන්න අනේ.

    • @seromadilrukshi4565
      @seromadilrukshi4565 ปีที่แล้ว +1

      @@lexdeco3271 and

    • @alabawa7381
      @alabawa7381 ปีที่แล้ว +2

      😂😂😂😂😂

  • @dayanipathirana8274
    @dayanipathirana8274 ปีที่แล้ว +183

    ඔබෙී ආබාධිත දරුවාට, උදවු කරල සමාඡයට යන්න පාර හදල දීපු එක ගැන හරිම සතුටුයි. ඒ වගේම දැන් අපේ රටත් ආබාධිතයි. මෙී ආබාධිත කම බොහෝ දෙනෙක් "විසින්ම" හිතා මතා ඇති කරවපු එකක්. රටද ගොඩ දැමීමට ඔබ සහ ඔබලාට ශක්තිය ලැබෙීවා!

    • @yamunaherath6694
      @yamunaherath6694 ปีที่แล้ว +15

      Waradi watahimak me daruwanta abaditha daruwan kiyanna epa

    • @kanchanatharindu1997
      @kanchanatharindu1997 ปีที่แล้ว

      උබ මානසික ආබාදිතයෙක් හුත්ති

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඔයා ඉස්සෙලා හයිපරැක්ටිව් එකෙ තේරැම බලන්න
      එහෙහ දරැවන් අධික්රියාකාරි,ඒ වගෙම අවදානයෙ දිලා ඉගෙගන්න වගෙ වැඩ කරන්න අමාරැයි,⁣ගොඩක් ගොඩක් දගයි

  • @nirupapriyanthi7927
    @nirupapriyanthi7927 ปีที่แล้ว +59

    ගොඩක් ආදරෙයි සහෝදරයා ❤❤❤. හරිම නිහතමානී මනුස්සකම පිරිනු සැබෑ මනුස්සයෙක්

  • @krishnaabdeen9333
    @krishnaabdeen9333 ปีที่แล้ว +132

    Thank you ලහිරු මේ program එකට ❤❤ ආසම සහෝදරයා හඳුන්

  • @sameeralucky8541
    @sameeralucky8541 ปีที่แล้ว +44

    තව පුළුවන් තරම් කපන්න..කොටන්න ඕනෑ ..එතකොට තමයි හදුන් සුවද වැඩිපුර දැනෙන්නේ ..ආදරෙයි හදුන් සහෝදරයා

  • @manelmorris4785
    @manelmorris4785 ปีที่แล้ว +89

    අපෙ රටට අවශ්ශ්‍ය මේ‍න්න මේ‍ වගෙ අවංක මිනිස්සු ❤සුනිල් සහොදරයා ❤ජාතික ජනබලවේ‍ගයට ජයවේ‍වා 🧭🇬🇧සිට

  • @antonicafernando92
    @antonicafernando92 ปีที่แล้ว +643

    ඔබේ චූටි පුතා ඔබට ලැබීම ආසිර්වාදයක්. ඔබ එවන් දරුවෙකුගේ පියා වීම රටේ දරුවන්ගේ වාසනාවක්.

    • @politicallyneutral2236
      @politicallyneutral2236 ปีที่แล้ว +10

      😂😂😂😂😂😂😂😂😂😂😂ammoooorrrr

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว +11

      ​@@politicallyneutral2236 අම්මෝර්.උනේ මොකෝ.

    • @alabawa7381
      @alabawa7381 ปีที่แล้ว +8

      @@vishwavidhanagamage101 උබට ඉන්න බෑ කසනව නෙ..😂😂😂😂😂

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว +9

      @@alabawa7381 ටිපර් දාස ජෙප්පෙක්.interw කරන්නෙ කොහෙද ටොබයියා එනවා ටිපර් එක.පාක්.කරලා යන්න 😋

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว +2

      @@Hiru-Aiyya උබගෙ වීඩියෝ එක.යටින්.දාපු කොමෙන්ටු ටික.කියවපම් 😂😋 උබ උඩ දාපන්.හැබැයි උබට ඉස්සරහට බස්ස ගන්න බැරි වෙනවා ඒක ,,,

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 ปีที่แล้ว +45

    දෙවියන් උනත් ආශිර්වාද කරන උගත්,නැනවත්,ආදර්ශමත් කෙනෙක් හදුන් අය්යා...අවංක බව අපි හොදටම දන්නව..ආදරෙයි ❤comments දැක්කම පට්ට ආඩම්බරයි ..ම්නිස්සු තේරුම් අරන් හුගාක් දේ

  • @slViralhub_14
    @slViralhub_14 ปีที่แล้ว +54

    සුනිල් හදුන්නෙත්තී ආදරණිය පොලොවේ පය ගහලා ඉන්න මනුස්සයෙක් ❤️

  • @siripalacooray1495
    @siripalacooray1495 ปีที่แล้ว +51

    අවන්ක ජනතාවාදී දේශ්පාලකයෙක් ජනාදරයට පත් සහෝදරයටත් පවුලේ සැමටත්.තෙරුවන් සරනයි .

  • @rmadventures6173
    @rmadventures6173 ปีที่แล้ว +81

    හිත හොඳ මනුස්සයෙක් 🙏

  • @UpdatesDriver
    @UpdatesDriver ปีที่แล้ว +51

    සහෝදරයා ඔයා මට මුණ ගැහුණ වෙලාවේ දරුව ගැන ඔය කතා ටික ඔක්කොම මට කිව්වා. මොකද මගේ දරුවත් එහෙම දරුවෙක්. ඔබ එදා කිව්වා ඇත්තටම ඔබ ගැන සතුටුයි වෙන දෙමව්පියො එහෙම කියන්නේ නෑ කියලා. මම ඔබ ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඔබ නොදන්නවා උනාට.. ❤

  • @thilakbandara8646
    @thilakbandara8646 ปีที่แล้ว +39

    ඔබේ නිර්ව්‍යාජත්වයට පට්‍ට ආදරෙයි සහෝදරයා ❤❤

  • @riswanshaheed
    @riswanshaheed ปีที่แล้ว +219

    තක්කඩින් නායකයින් හැටියට හදාරල මෙවන් සරල බුද්ධිමත් මනුෂ්‍යයන් පිලිගන්න බැරි අපි තමා handicapped.
    ලංකාවේ මම ආසම දේශපාලන චරිතයක් ❤
    හවදා හරි hug එකක් දෙන්න ආසයි.

    • @supuntharaka3339
      @supuntharaka3339 ปีที่แล้ว +2

      ​@@Hiru-Aiyya ඉතිං ඇයි උබ හැම comment එකටම npp එකට ඡන්දෙ දෙන්නේ නෑ කියන්නේ. ලෙඩක් ද?😂
      එක තැනක කිව්වම ප්‍රමාණවත් සජිත් අය්යේ 😂

    • @hisniashad6506
      @hisniashad6506 ปีที่แล้ว

      Patta atha

    • @thilakdasanayaka5852
      @thilakdasanayaka5852 ปีที่แล้ว

      ජටිල කියන්නෙ NAR හීටපු ජටිලද

    • @judekrishantha4287
      @judekrishantha4287 ปีที่แล้ว +1

      @Rizwan Shaheed අනේ පල අල්ලාහ් පරයගේ එකා තොපේ අල්ලාහ් පරයගේ කටේ රීලා ආවේ comment එක බලන්න තොපියි මේ හදුන්නෙත්ති එකයි තුර්කියේ වගේ හැදිගෑවිලා යන්න ඕන කාලකණ්ණි අල්ලාහ් පරයගේ හැත්ත

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      අසාමාන්‍ය ළමයි කියන්නේ...
      දෙමව්පියන්ගේ පෙර පව් වලට
      විශ්ව දහමෙන් දෙන තෑගි තමයි බොල

  • @k.a.d8858
    @k.a.d8858 ปีที่แล้ว +13

    සතුටුයි... හොද සාකච්ඡාවක්
    ආසාවෙන් අහගෙන හිටියා
    වැදගත්ම දේ හොද පියෙක් ...

  • @ganganilmini2802
    @ganganilmini2802 ปีที่แล้ว +65

    අපි වගෙම පොළවෙ පාය ගහලා ඉන්න නිහතමානී කෙනෙක් හදුන් ගසක්.. සරලයි ජිවිතේ රටට අවශ්‍ය මෙිවනි නායකයෝ. නාමල් බෙබිලාගෙ ලගින් තියන්න පුලුවන්ද... ආදරේයි සහොදරයා ජය වෙිවා JVP NPP

  • @thilankadilshan4237
    @thilankadilshan4237 ปีที่แล้ว +11

    අවන්ක මනුසයෙක් සුනිල් අයියෙ උබ නියම පිරිමියෙක් NPP Jayawewa ❤❤❤❤❤❤ මේ වගේ මිනිසුන් අගය කරන්න ඕන පාර්ලිමේන්තුවට
    ඊලග සැරේ එවපං

  • @k.nimalrupasinghe8893
    @k.nimalrupasinghe8893 ปีที่แล้ว +57

    වචනයේ පරිසමාර්ථයෙන් සදුන් සුවද මිනිසෙක්...
    ආඩම්බරයි ඔබ ගැන

  • @chamodyalakshani3568
    @chamodyalakshani3568 ปีที่แล้ว +103

    මඟ හැරුණු මිනිස්සු ❤❤❤❤ වගේම සරල මිනිස්සු ❤අපේ මිනිස්සුන්ගේ ඇස් දන්වත් ඇරෙන්න ඕනි ජය වේවා!!! NPP

    • @shell7911
      @shell7911 ปีที่แล้ว

      ඊයා මේ බලහන්කො..පස්ස පැත්තත් ලෙවකයි ජෙප්පොන්ගේ😅

    • @chamodyalakshani3568
      @chamodyalakshani3568 ปีที่แล้ว +2

      @@shell7911 "JVP යනු එකම විකල්පය යැයි කීමට තරම් මා මෝඩයෙකු නොවෙමි. JVP යනු අත්හදාබැලීමට ඇති එකම විකල්පය බව මා විශ්වාස කරමි." ඉන් එහා දෙයක් නැත....

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      @@shell7911 යකෝ, මෙතන ඊයා කියන්න තරම් දෙයක් තියෙනවාද? උඹටනෙ එහෙම ඒවා මතක් වෙන්නෙ .

  • @susanthamedagedara148
    @susanthamedagedara148 ปีที่แล้ว +42

    ඔබ හරියටම හරි සහෝදරයා ..දැන් ඉන්නෙ වෙනස් පරම්පරාවක්...ඒ බව මේ මජර දේශපාලකයන් දන්නවා සමහර විට ඔබට අපිට වඩා..ඒකයි උං මෙච්චර ගේමක් ගහන්නේ රැදෙන්න...ඒත් බෑ බෑමයි...සැබෑ මිනිසුන් මේ රට හදනවාමයි...

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +1

      අන්න එහෙම හිතමු. හැමෝටම කියමු .

  • @sadugamage8394
    @sadugamage8394 ปีที่แล้ว +41

    හරිම උගත්... ආදර්ශමත් චරිතයක් ... ❤️❤️

  • @hasithanuwan9186
    @hasithanuwan9186 ปีที่แล้ว +13

    මම ජවිපෙ ශිෂ්‍ය අංශයට සම්බන්ධ උනේ පාසල් කාලයේ.ෆුල් ටයිම් අය වැඩ කරන විදිය මං දන්නවා.අද මං රැකියාවක් කරනව.හැබැයි අදටත් මට පුලුවන් විදියට මං පක්ෂයට සහ ෆුල් ටයිම් සහෝදරවරුන්ට උදව් කරනවා.ඒක හැගීමෙන් එන එකක්.කාටහරි ඒ ගැන සැකයක් තියනව නම් ඒ මිනිස්සු න්ව ආශ්‍රය කරලා බලන්න.

  • @chamaradeshan9903
    @chamaradeshan9903 ปีที่แล้ว +53

    මේ මෙයාලගෙ ඇත්තම කතාව.මෙයාලට චරිත දෙකක් නෑ.අපේ රටේ මිනිස්සු හරිම අවාසනාවන්තයි.

    • @gimhanisenavirathne7677
      @gimhanisenavirathne7677 3 หลายเดือนก่อน

      Niyama samajawadi miniseries kiyala kiyanawa hugak aya

  • @lasindupathirana8085
    @lasindupathirana8085 ปีที่แล้ว +63

    අන්තිමට කිව්ව දේ ගොඩාක් වටින දෙයක්, "ඉස්සර චන්දේ දුන්නේ දෙමව්පියන් කියන දේ අහලා ලමයි දැන් ඒක වෙනස් වෙලා දැන් ලමයි කියන දේ අහලා ලමයිනට ඕනේ අයට චන්දේ දෙන දෙමාපියන්"

    • @DSharmila-m3v
      @DSharmila-m3v หลายเดือนก่อน

      👍 අපේ ගෙදරත් එහෙමයි.

  • @hawarabit-sc6ow
    @hawarabit-sc6ow ปีที่แล้ว +10

    සුනිල් සහෝදරයා ඔබගේ දැනුම සමබරය අගේකරනවා ඔබ‍ට ජයවේවා

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +16

    මම මේ,ජවිපෙ සාමාජිකයකුගේ සාමාන්‍ය කතාබහක් ඇහුවමයි..🤩ඔවුන්ගේ ඉවසීමට මම ගොඩක් කැමති .❤️❤️❤️❤️❤️

  • @dulanidinushka6868
    @dulanidinushka6868 ปีที่แล้ว +23

    අවංක සැබෑ මනුස්සකම පිරුනු කෙනෙක් ඔබතුමා ජය වේවා අපේ හදුන්නෙත්ති සහෝදරයට අපි හැමෝම ආදරෙයි ❤️ජය වේවා

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +111

    කොතරම් නිහතමානිද එතුමා.තමන්ට ලකුණු දාගන්නවා වෙනුවට තම පක්ෂයට වටිනාකමක් දෙනවා. ඔබ තුමාට අපේ ගෞරවය!

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว

      @@Hiru-Aiyya මල සේක ඒ දැනුවත් කිරීමට බොහොම ස්තූතියි

    • @MediaLifeSL
      @MediaLifeSL ปีที่แล้ว +3

      @@sriyanikumarasinghe868 හිරු අයියා කියන නමෙන් ඉන්න කෙනා ජොබ් එකක් කරන්නෙ. පොඩ්ඩක් බැලුවොත් තේරෙයි 🤣

    • @Sew262
      @Sew262 ปีที่แล้ว +3

      @@MediaLifeSL sira bn😂😂mu hemathenma🤣🤣

    • @MediaLifeSL
      @MediaLifeSL ปีที่แล้ว +1

      @@Sew262 🤣🤣🤣🤣

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +1

      @@MediaLifeSL ආ.. ඔව්නෙ. ඇත්ත තමයි. ඒ වගේ නේද?

  • @asankarajakaruna95
    @asankarajakaruna95 ปีที่แล้ว +86

    කටහඩ ඇහුවත් ඇති...ඒ අවංක හදවත පේනවා...
    වරදින්න විදියක් නෑ ....
    කාලයක් එයි ඉක්මනටම ඒ හිත්වල ඇති දේ එලියට ගන්න...

  • @champadesilva7771
    @champadesilva7771 ปีที่แล้ว +61

    දේශපාලකයන් අතර සිටින ඉතාමත් බුද්දිමත් මෙන්ම සුහදශීලි දක්ශ කෙනෙක් හදුන් මහත්මයා.......

  • @palithaperera2944
    @palithaperera2944 ปีที่แล้ว +24

    හොද අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි මේ ක්‍රමය අනිවාර්යයෙන්ම වෙනස් කරමු. 👍

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 ปีที่แล้ว +498

    සඳුන් ගසක් මෙන් වටිනා මිනිසෙක් . . ආදරෙයි සහෝ . . .
    බුද්ධිමතුන්ගේ තෝතැන්න මාලිමාව
    අද කතාව තරමක් වෙනස් හැබැයි එයත් යුගයේ අවශ්‍ය තාවයක් . . .

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 ปีที่แล้ว +12

      ඇත්ත අනිවාර්යයෙන් 🙏🙏🙏❤️❤️❤️

    • @sumanapathiranage61
      @sumanapathiranage61 ปีที่แล้ว +8

    • @kavindulakshan859
      @kavindulakshan859 ปีที่แล้ว +9

      මට තේරෙනවා උබ කොච්චර බුද්දිමත් ද කියලා 😍😍😍

    • @ranjiniweerasinghe4063
      @ranjiniweerasinghe4063 ปีที่แล้ว +13

      ​@@kavindulakshan859 ඔබ කැමති තැනක රැඳෙන්න එය අපට අදාල නැත . රට මෙතරම් අඝාදයකට වැටුනු හේතුව අපි දන්නවා

    • @gnanarathnesilva
      @gnanarathnesilva ปีที่แล้ว

      @@ranjiniweerasinghe4063 සමහරක් කියන්නේ රට විනාශ කලේ පිටරටකින් ආපු බූබම්බල ටිකක්ලු....අනේ කාලේ වනේ වාසේ...

  • @pkds1983
    @pkds1983 ปีที่แล้ว +82

    අනිවාර්යයෙන්ම අපි මේක වෙනස් කරමු ජාතික ජනබලවේගය ට ජයවේවා රටට ජයවේවා 🇱🇰🧭🇱🇰🧭

  • @anojakoumari7303
    @anojakoumari7303 ปีที่แล้ว +58

    ආදරනීය චරිතය සුනිල් හදුන්නෙත්ති ❤සහොදරයා

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 ปีที่แล้ว +246

    හඳුන් කියන්නෙ economics ගැන පට්ට දැනුමක් තියෙන ඩයල් එකක්❤️‍👌

    • @samansenanayake8974
      @samansenanayake8974 ปีที่แล้ว +6

      ඇයි ඊට වඩා දන්න අය නැද්ද?

    • @gayangreshan2133
      @gayangreshan2133 ปีที่แล้ว +3

      ලංකාවේ ණය කීයද 😂😂😂😂😂.

    • @chamodkaushalya3069
      @chamodkaushalya3069 ปีที่แล้ว +28

      ඊට වඩා දන්න අය රට පාලනය කරල අද රට ගෙනාපු තැන සුපිරිනේ😅

    • @Dinalaakshi7887
      @Dinalaakshi7887 ปีที่แล้ว +20

      @@samansenanayake8974 බන්දුල වෙන්ඩ ඇති 😅😅😅

    • @someplaceso_fsrilanka874
      @someplaceso_fsrilanka874 ปีที่แล้ว +14

      ​@@samansenanayake8974 ආර්ථික ඔස්තාර් රනිල් ද😂

  • @TheSandaru24
    @TheSandaru24 ปีที่แล้ว +126

    3% ස්තුති අපිට මොලේ පැදෙනකම් මේ ඇත්ත මිනිස්සු ටික අත්නොහැරියට

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +6

      ❤❤🎉

    • @Lankamrt
      @Lankamrt ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 11 หลายเดือนก่อน +5

      ඒක ඇඩෙන කමෙන්ට් එකක්.❤❤❤

    • @path2progres
      @path2progres 9 หลายเดือนก่อน +1

      Anna niyama manussakama

    • @nandasirinandasiri9360
      @nandasirinandasiri9360 9 หลายเดือนก่อน

      N ia❤​@@Lankamrt😮

  • @induwarapriyashantha4536
    @induwarapriyashantha4536 ปีที่แล้ว +35

    ඇත්තටම ආදරෙයි හදුන් සහෝදරයා....💪💪💪💪👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪

  • @chandrasirigalappaththi2435
    @chandrasirigalappaththi2435 ปีที่แล้ว +8

    හදුන් ඔබේ ඇතුලාන්තයට අපි හරිම ආදරෙයි. ප්‍රායෝගිකව දකින්න නුදුරේදීම හැකිවේවි.එයයි සත්‍ය.NNP ජයවේවා !!!

  • @seanvictor736
    @seanvictor736 9 หลายเดือนก่อน +6

    උගත්කම තියාගෙන ලොකු ආයතනවල රස්සාවලටත් පයින් ගහලා රට වෙනුවෙන් වැඩ කරන මම කැමතිම නිර්ව්‍යාජ දේශපාලඥයෙක්,ඔබතුමාට ජයෙන් ජයම ලැබේවා.🙏

  • @lalanigamage647
    @lalanigamage647 ปีที่แล้ว +109

    ඇත්තටම මොනතරම් අහිංසක නිහතමානී පුද්ගලයෙක් ද❤❤❤..එවන් මිනිසුන් ගේ අදහස් වලින් පවා දැනගත යුතු වටිනා කරුණු කාරණා සමාජයට වටිනවා

    • @politicallyneutral2236
      @politicallyneutral2236 ปีที่แล้ว

      😂😂😂😂

    • @sltech9403
      @sltech9403 ปีที่แล้ว +5

      @@politicallyneutral2236 උඹත් විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක්ද කොහෙද?😂😂

    • @S_han1210
      @S_han1210 ปีที่แล้ว +3

      සිරාවට….

    • @buddikamohotti4006
      @buddikamohotti4006 ปีที่แล้ว +4

      @@politicallyneutral2236 ubala thama sira baiyo.siyalu bai janathava venuven thaniyen hame ekakama comment karanava 😂😂

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว +4

      ​@@politicallyneutral2236 සමහර වෙලාවට ගොබ්බයන්ට මාර රිදෙනවා 😋😂

  • @Traditionalsuperfood
    @Traditionalsuperfood ปีที่แล้ว +40

    කරුමෙට අපේ රටේ ඉපදුන ඩයල් එකක්. රටේ වාසනාවට හැබැයි පොර අපිට සෙට් වුනේ. ජයවේවා

  • @sudarshaniperera1291
    @sudarshaniperera1291 ปีที่แล้ว +69

    සහෝදරයා ඔබ වැනි නායකයින් රටට සම්පතක්... අපි අපේ රට මේ නරූම පාලනයෙන් මුදවා ගැනීමට උපරිමයෙන් මහන්සි වෙමු... ජාතික ජනබලවේගයට ජයවේවා!!!

  • @danuramadhushan9991
    @danuramadhushan9991 ปีที่แล้ว +25

    බලාපොරොත්තුවෙන් හිටපු interview එකක්..❤️‍🔥

  • @truefeelings3174
    @truefeelings3174 ปีที่แล้ว +37

    මහපොලවෙ පයගහලා ජීවත්වෙන, මනුස්සකම දන්න, ප්‍රායෝගික සුන්දර මිනිස්සු…

  • @mohamadnizam1250
    @mohamadnizam1250 ปีที่แล้ว +44

    අගෙයි සහෝදරයා සුබ පැතුම්

  • @indikadayarathne8708
    @indikadayarathne8708 ปีที่แล้ว +11

    සඳුන් සුවඳ හොඳින්ම දැනුනා....... බොහොම ස්තූතියි සහෝදරයා.

  • @malindalakshitha1112
    @malindalakshitha1112 ปีที่แล้ว +38

    ඔබලා පමණක් විතරයි අපට ඉන්නේ..❤❤❤❤

  • @BiggBoss_Offl
    @BiggBoss_Offl ปีที่แล้ว +178

    දේශපාලනය කරන කාටම හරි ආදරෙයි නම් ඒ JVP සහෝදරයෝ ටිකට විතරමයි, පට්ට සුන්දර මිනිස්සු ටිකක් ❤ අපි ඔයාලා එක්ක ඉන්නවා හැමදාම! ජයවේවා!

    • @sujathadesilva9900
      @sujathadesilva9900 ปีที่แล้ว +5

      ❤❤❤

    • @sunilseneviratne1656
      @sunilseneviratne1656 ปีที่แล้ว +4

      Obatumata jaya wewa. Hamadama adarai. ❤

    • @judekrishantha4287
      @judekrishantha4287 ปีที่แล้ว +3

      @BIGG BOSS අනේ තොපේ රැඩිකල් අල්ලාහ් පරයගේ එවුනුයි, තොපියි සිංහල අයට කියන කතා අපි හොදට දැකලා තියේ.තොපේ ජේව්පි රැඩිකල් හැත්තට ඔය පලදෙනවා..කර්මය පලදෙනවා තොපේ හැත්‍තටම..
      හදුන්නෙත්ති පරයට උනෙත් සිංහල අයට බැන බැන හිටපු එකේ පල විපාක තමා.
      තොපෙර් 3%යි තම්බියි මේ රටේ සාපයක්

    • @BiggBoss_Offl
      @BiggBoss_Offl ปีที่แล้ว +5

      @@judekrishantha4287 මොන වෙලාවේ බැලුවත් අල්ලා පරයා අල්ලා පරයා ගගා ඉන්නවා උඹේ මොලේ හොඳ නැහැ ටිකක් බලාගනින්, ජාතිවාදී පරයා

    • @Orang-Down
      @Orang-Down ปีที่แล้ว +4

      පට්ට සුන්දර වෑඩ මුන්කලේ ... ටාරානස්පෝමර් ... බස් ... ගිනිතිබ්බ වගේ සුන්දර වැඩ කලේ ...

  • @mohammadniyas1955
    @mohammadniyas1955 ปีที่แล้ว +207

    පොහොට්ටුවේ හරි රනිල් ගේ හරි එකෙක් එක්ක මේවගේ සාකච්චාවක් කලොත් වෙනස තේරුම් ගන්න පුළුවන් මේ මිනිස්සු කථා කරන්නේ හදවතින් ඉතිං අපි හරිම අවාසනාවන්තයි මොකද මේ තරම් බුද්දිමත් මිනිස්සු ඉද්දි කළුතර රත්තරන් මහින්දානන්ද ගම්පහ මිරිස් කුඩු වගේ කාලකන්නින්ගේ යටතේ පාලනය වීම

    • @joealexander651
      @joealexander651 ปีที่แล้ว +9

      No words it’s true 👍👍👍

    • @shamasujeewaniperera7128
      @shamasujeewaniperera7128 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්

    • @alabawa7381
      @alabawa7381 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @udayakumara9748
      @udayakumara9748 ปีที่แล้ว +9

      පොහොට්ටු හොරු මේ වගේ සාකච්චා කරනවා බන් නයි දෙරණේ. තිරපිටපත් ලියලා සුපිරියට රඟපානවා උන්. ඇත්ත තේරුම් අරන් නොහිටියා නම් අපි බැලුවත් රැවටෙනවා ඒවට😂

    • @fareenafasuk789
      @fareenafasuk789 ปีที่แล้ว +5

      ඔබට මගේ සුබ පැතුම් මටත් ආබාධිත දරුවෙක් ඉන්නවා අපි වගේ අයට ඔබේ කතාව මාර ගැම්මක්

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 ปีที่แล้ว +18

    "Encyclopedia "
    Great man
    Proud of you
    God protect you
    God bless you sir.

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +35

    අනේ දෙවියනේ රටට වටිනා මිනිසෙක්

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 ปีที่แล้ว +48

    මඩ ගහන එක අපේ රටේ කලාවක්, නිහතමානී ඔබලාට ජය වේවා.අපි සැවොම මාලිමාවට විතරමයි

    • @rathnayajadharmasena584
      @rathnayajadharmasena584 ปีที่แล้ว

      Anik ayata wediyenma mada gahanne jvp ekane

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      @@rathnayajadharmasena584 අපිනම් දැක්කෙ ඒ අය ආණ්ඩුවේ වැරදි පෙන්නන එක. ඒක මඩ ගැහීම නෙවෙයි .

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 ปีที่แล้ว +40

    Israel මම ඉන්නෙ
    මෙහෙ ඉතා හොද ඇදුම් පොත්පත් උපකරණ පාරවල් වෙල අයිනේ තියෙනවා
    කැමති කෙනෙකුට ගෙනියන්න
    ලංකාවේ මිනිස්සු හීනමානයක් ඉන්නෙ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +4

      ඔස්ට්‍රේලියාවෙත් තියෙනවා .

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 3 หลายเดือนก่อน

      ඕන තරම් එවන්න නැවූ පිටින් .ඕන තරම් දෙන්න ලමයි ඉන්න වා.පොතක් ගන්න බැරි.දේශපාලුවා හැධිලා රටක් අනාත කරලා.

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 3 หลายเดือนก่อน

      ​@@padmajayasinghe1443එවන්න එවන්න ඕන තරම් ඉන්නවා අවශ්‍ය අය. අත දෙන්න මෙයාලට හරියටම වැඩේ කරයි

  • @sankapathirathna3358
    @sankapathirathna3358 ปีที่แล้ว +8

    ඉතාමත් සුන්දර වැදගත් කතාබහක්. ආසාවෙන් අහපු වටිනා වචන ටිකක්. ❤️

  • @lalanigamage647
    @lalanigamage647 ปีที่แล้ว +34

    ඇත්තටම හරිම කණගාටුයි....ඇයි මේ වගේ තවත් පුද්ගලයෙක් ගේ"විශේෂයෙන් දේශපාලනයේ රැඳී සිටින මෙවන් ආදරණීය මිනිසකුගෙන්...ඔය වගේ "අහන්න තියා කෙලින් හිටගෙන ඉන්නත් බිය ගුලු අය ඉන්නේ.

  • @smallsteps2243
    @smallsteps2243 ปีที่แล้ว +57

    My favorite one in the JVP party. Humble, intelligent, honest, kind and also tough when necessary. Hope he will be the JVP leader one day. Good Luck comrade.

    • @srilankanguy8737
      @srilankanguy8737 ปีที่แล้ว

      He is great man. But I think they already have a kind great leader

  • @chandanadenawaka807
    @chandanadenawaka807 ปีที่แล้ว +31

    දරුවෝ ඔබට අාදරෙයි වගේම රටම ඔබට අාදරෙයි.

  • @appuhamisir
    @appuhamisir ปีที่แล้ว +74

    පක්ශයක් වර්නවත් වෙන්නේ මෙවැනි අය නිසා... ❤

  • @funnyvideo-gu9pr
    @funnyvideo-gu9pr ปีที่แล้ว +125

    අපේ විශ්වවිද්‍යාලයේ සුපිරිම මනුස්සයෙක් ❤

  • @ala-js4qt
    @ala-js4qt ปีที่แล้ว +16

    D.R නලින්දවත් ගෙන්නමුකෝ ආසම කෙනෙක් ❤️❤️😍😍

  • @plrsaj
    @plrsaj ปีที่แล้ว +30

    කියන්න වචන නෑ ඔබතුමා ගැන , ❤

  • @achintharuwan300
    @achintharuwan300 ปีที่แล้ว +88

    මේ පාර මාලිමාවට 👍💗

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +162

    මෙවැනි මිනිසුන්. .... ගෙදර තබා .......කමිබ හොරැ මිනීමරැවෝ පාර්ලිමේන්තු ....යැවුව ජනතාවනි ...ඔබට දැන් සතුටුදැයි මම අසමි,.....

    • @buddikanuwan1906
      @buddikanuwan1906 ปีที่แล้ว +4

      මොහු ජවිපෙ නායකත්වය හෙබවිය යුතුයි.

    • @ashengunathilake8663
      @ashengunathilake8663 ปีที่แล้ว +1

      @@buddikanuwan1906 definitely 💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว +1

      😥😥😥😥😥

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 3 หลายเดือนก่อน

      😢😢

  • @namalperera5055
    @namalperera5055 ปีที่แล้ว +41

    අපේ අනාගත අගමැති.....❤

  • @muthubandawickramasinghe3405
    @muthubandawickramasinghe3405 ปีที่แล้ว +51

    ළහිරු. මම දැනට ඉන්නේ කැලිෆෝනියාවේ. මම මෙහෙ එන්න ඉස්සර, 1970 ඉඳල ලංකාවේදී jvp පූර්ණ කාලීන සහෝදරයින්ට පුද්ගලිකවම උදව් කළ කෙනෙක්. ඒක මම ඉහළින්ම 87/89 කාලයේ කලා.මම මෙහෙ ඉඳලත් දැනටම jvp සොයුරන්ට ඇඳුම් අරගෙන තියෙන්නේ . ඔබ හිතන්න එපා අපි හැම jvp කෙනෙකුටම එහෙම උදව් කරන්නේ නෑ. පූර්ණ කාලීන සාමාජිකයින්ට විතරයි, පක්ෂ සාමාජිකයින් හා පක්ෂයේ හිතවතුන් විසින් ඒ වගේ උදව් කරන්නේ.

    • @Sisiranawaratnaperera
      @Sisiranawaratnaperera 11 หลายเดือนก่อน +1

      Sahatikai

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 7 หลายเดือนก่อน

      හිතේ කණගාටුවක් නැද්ද කලේ වැරැද්දක් කියලා

    • @muthubandawickramasinghe3405
      @muthubandawickramasinghe3405 7 หลายเดือนก่อน

      @@thakshidesilva-z7s ඒ උදව්කිරීම් ගැන අපට ඇත්තේ මහත් ආඩම්බරයක්. මොකද අපි දන්නවා, අපි උදව් කරන්නේ කිසිම පුද්ගලික අපේක්ෂාවකින් තොරව රටෙත් ජනතාවගේත් අභිවුර්ධියගැන පමණක් හිතන උත්තම මානවයින්ට කියල.

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 3 หลายเดือนก่อน +1

      ​@@thakshidesilva-z7sඅනේ නෑ හරි ආඩම්බරයි. මහජන මුදල් හොරා කාලා පුල් සූට් ඇන්ද මයීනට රනිල්ට පුතානෝට වඩා .අපි දෙන්නෙ ආදරෙන් තෑග්ග ක් ඒ අයට අපේ රට වෙනුවෙන්ම ජීවිතය කෑපකිරීමට.

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 3 หลายเดือนก่อน

      @@ChamapapereraPerera obage adahas dakweema obage ayithiyaki namuth oba un ayata apahasa kireemata ayithiyak natha.ese oba un paksha saha mathawadayanta agaurawa karanne nam obage mathaye wahalek wanu atha.

  • @namalbandara2345
    @namalbandara2345 ปีที่แล้ว +37

    Thank you Lahiru for inviting Sunil Hadunneththi. That's was an inspirational speech.

  • @rizwanamith9066
    @rizwanamith9066 ปีที่แล้ว +55

    දේශපාලනයට වඩා ජීවතය ගැන ඉගෙන ගන්න ඉතාම හොද සාකච්ඡාවක්.අනේ ලහිරු පුළුවන්නම් අර පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ට මේක පෙන්නන්න සමාජ දැනුමක හා අවංකවත්වයේ තියන වටිනාකම මේ video එකෙන්.

  • @kdmadushan4488
    @kdmadushan4488 ปีที่แล้ว +66

    ඇදුම් මාරුකරන් අදිනවා කිව්වහම මාර අවුල් උන් බ්ලෙසර් රෙන්ට් එකට ගත්තට අවුලක් නැහැ. පාර්ටි ෆ්‍රොක් , සාරි, ජුවලරි රෙන්ට් එකට ගත්තට අවුලක් නෑ. මාරු කරන් ඇන්දොත් අවුල්.

  • @chanithhansaka
    @chanithhansaka ปีที่แล้ว +19

    ඔබලට ජයවේවා ! රටට ජයවේවා !

  • @senanisrilanka3158
    @senanisrilanka3158 ปีที่แล้ว +16

    පට්ටම ආදරේ චරිතයක් ❤️

  • @saramadu17
    @saramadu17 ปีที่แล้ว +15

    මමත් දන්න දවසේ ඉදලා ආදරය කරන සහෝදරයෙක් ඇත්ත කතා කරන අවංක මනුස්සකම දත් කෙනෙක්
    ඉදිරි ගමන ජයගන්න
    ලැබේවා
    ජයවේවා

  • @SarathKalansooriya-qf1bj
    @SarathKalansooriya-qf1bj ปีที่แล้ว +23

    සැබෑ මිනිසකුගේ කථාවක්❤

  • @asrs8786
    @asrs8786 ปีที่แล้ว +17

    වැදගත් මනුස්සයෙක් ❤️

  • @arjunabandara1042
    @arjunabandara1042 ปีที่แล้ว +61

    මාතර මිනිසුන් ගේ ඉල්ලනවා🙏🙏🙏 අනේ මෙන්න මෙි මනුෂ්‍යා පාර්ලිමෙන්තුවට යවන්න , පිරිසිදු මනුෂ්‍යත්වය 🙏👍👍 මාතර 😍😍

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว +7

      පාර්ලිමේන්තු යවනවා අනිවාර්යයෙන්ම .

    • @OLALLEARNINGTIPS
      @OLALLEARNINGTIPS 9 หลายเดือนก่อน

      Tama gihilla nadda 😮😢

  • @sinethmiayuwanna
    @sinethmiayuwanna ปีที่แล้ว +52

    NPP එකට ආපු එකෙක් ආයෙ වෙන පක්ෂයකට යන්නෑ සත්තයි❤️❤️

  • @umesh1339
    @umesh1339 ปีที่แล้ว +50

    ආසම චරිතයක් ❤❤❤❤

  • @dilablock3270
    @dilablock3270 ปีที่แล้ว +36

    මේවා ගමින් ගමට ස්ක්‍රීන් දාලා පෙන්නන්න ඕනේ ඉන්ටර්විව්..💗💗💗💗

  • @thilinirodrigo36
    @thilinirodrigo36 ปีที่แล้ว +4

    ඉතාම වැදගත් වැඩක් ගන්න පුලුවන් අහන්නම ඕන සාකච්ඡාවක්. Thanks Lahiru

  • @dumindaamila9489
    @dumindaamila9489 ปีที่แล้ว +17

    සඳුන් ගසක් මෙන් වටිනා මිනිසෙක්...

  • @kithsiriweerasekara2178
    @kithsiriweerasekara2178 ปีที่แล้ว +54

    Lahiru Aiya, Thank you for all your efforts in trying to make this country a better place by letting our fellow Sri Lankans hear these stories (from genuine people like Sunil Handun). Gives us the slightest hope to think that there will be a day where things will start to change for real and not to give up on our motherland.