Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Ammai Puthai | Rathna Lalani Jayakody | Sirasa TV
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka
Rathna was with me on the academic staff of Royal college and Manjitha had been a student from grade 1 with my son Pumudu Munasinghe upto ALs. Both were very good in every way. Rathna had done a great service to the students of her there. Manjitha ,I remember as a very innocent and decent student.
ආදරණීය අම්මටයි පුතාටයි සුභ පැතුම්....❤️🥰🥰❤️
මම අාසම කාන්තාවක් දැකලා කතා කරල නම් නැහැ එ්ත් අැගේ ප්‍රතිරැපයට මම හරි කැමතියි❤ කටහඩ ඉරියව් ❤
පාසල් කාලේදි දැක්ක රත්නා තාමත් ලස්සනයි , හරිම සතුටුයි,පුතාටත් කලාව පැත්තෙන් දීර්ඝ ගමනක් යන්නට අපෙන් සුභ පැතුම් !!!""
Theruwan saranai dedenatama
ඉතා හොඳ මව් පුතු සම්බන්ධතාවයක් .
මානුෂිකත්වය පිරී ඇති කාරුණික හදවත් දෙකක්.
තෙරුවන් සරණයි !!! ❤🌹
❤🙏
❤
මම ආසම කෙනෙක් රත්නා මිස් කියන්නෙ❤️. මට එකම එක පාරක් හම්බවෙලා තියෙනවා😍. එතුමිය හරිම නිහතමානී ආදරණීය චරිතයක් ❤️
ස්තූතියි .ආදරෙයි ❤🙏🙂
@@rathnajayakodi2542 ❤️🙏
Agaya karannama oni oya nihathamani manushathwaya.sirasa tv oyalata godak sthuti .adarei oyalata hamadamath.❤❤❤❤❤
❤❤❤❤❤adarei ගොඩාක් jesu පිහිටායි බුදු සරණයි ❤
Excellent this program I Love so much Mrs Rathnalalani and her son God bless
තෙරුවන් සරනයි සතුටින් ඉන්න
Excellent actor
මාව හම්බෙන්න ඉද්දි මගේ අම්මා හිතුවලු ඔබතුමී වගේ කලාවට ලැදි දුවෙක් හම්බෙන්න කියලා . මගේ දෙවෙනි නම අම්මා තියල තියෙන්නේ එහෙම. අහම්බෙන්ම මමත් වේදිකාව හුරු කෙනෙක් උනා. වෙනම ක්ෂේත්‍රයක අධ්‍යාපනය ලැබුවට කොහෙදි හරි වේදිකාවට නගින හම්බෙන්නවා පාසලෙදිත් විශ්වවිද්‍යාලයෙදිත්.
හරිම අහංකාර කෙනෙක්
🙂🙏❤
උදේ 7 . 30 මේ වැඩසටහන බලන්න බැරි වුනා අපි ඉන්න පැත්තටත් හයියෙන් වහිනවා . ඒ නිසා youtube එකට කොයි වෙලාවෙද ජීවිතයට ඉඩදෙන්න වැඩසටහන දාන්නේ කියලා බලාගෙන හිටියා
අපෝ ඔය අහිංසක කම නැහැ මුහුනට හම්බ උනාම ඒයාට වැඩිය කෙනෙක් නැති තරම් හරිම ආඩම්බරයි.
හැමොම මැරෙන බව දැනගන... සරලව නිහතමානිව ජිවත්විමයි වැදගත්..
🙏මම දකින්න නැතුව ඇති එහෙනම්❤
🙂❤🙏
@@deepajayalath 🙏❤
මම බැන බැන හිටියේ උදේ ජීවිතයට ඉඩදෙන්න Live බලන්න බැරි වුන නිසා
බුදු සරණයි ❤️🙏
මම උදේ දුකෙන් හිටියේ ටීවී එකේ Live වැඩසටහන බලන්න නැති වුන නිසා දුකෙන් හිටියේ .ඒත් කොයි වෙලාවෙද youtube එකට දාන්නේ කියලා බලාගෙන හිටියා
පළවෙනි කමෙට් එක මගෙන් Good Morning ඉෂාරා අක්කි ,අනුර අයියේ
ඉෂාරා අක්කේ , අනුර අයියේ සොරි අද ඔය දෙන්නාව Live ජීවිතයට ඉඩදෙන්න වැඩසටහනෙන් බලන්න බැරි වුනා කරුමෙටම උදේට අපේ පැත්තට 7 .30 වහින පටන් ගත්තා .දුකයි
Wow beautiful 🥰
🌹❤🙏
Don't tell others when you do something to others
Theruwan pihitai
❤❤❤
පොඩ් කාලේ ලැජ්ජා යි ලු නෙහ්😂😂😂 රගපාන්න ..දැන් කියලත් රගපාන්න බැනේ...රැල්ල වෙරලට ආදරෙයි එකේ මෙලෝ රහක් නැ
අැයට තව පුතෙක් ඉන්නවා නෙද??
ප්‍රශ්න ගොඩක ඉන්නේ ඔයා... 😂😢. දැක්ක හැම තැනම මොකක් හරි එකකට බැන බැන ගිහින් 😅
@@dinugamage2195 🤣🤣🤣ඔයාත් අනුන්ගේ දෙවල් හොයනවා කියන්නේ ප්‍රශ්නයක්ම තමයි නේහ්🤣🤣🤣🤣පව් ඉතින් අසරණ මිනිස්සු
ඔයා ඉතින් ඔයාගේ දේවල් හැමෝටම පේන්න දැම්මම අපිටත් මොනවහරි කියන්න හිතෙනවා. මුකුත් නොකර අනුන්ට බැන බැන ඉන්න උන් හයියෝ.. 😂😂😂😂
🙂🙏❤
❤️💐
Rathna lalani ethama hoda mawak,daru kalathakage hoda guru mathawak.mama nam ayata godak adarei wagema garu karanawa.
කරුමෙටම උදේ 7.30 අද හයියෙන් වහින පටන් ගත්තා 🥲 ඒ නිසා වැඩසටහන බලන්න බැරි වුනා හෙට පාර්තනා කරනවා උදේට වහින එපා .
රත්නා අක්කා මනුස්සයෙක් එකක් හිනාවෙන්න උගන්නන ඕනේ සේරටම කලින් කොටිකාවත්තේ හංදියේ දැක්කා හිනා වෙනවා තියා හරිම ලොකු කමකින් ගියේ. පුතාත් ඒ වගේද දන්නේ නැහැ
ඔයාලා මාස්ක් එක දාලද හිටියේ 😂😂
සමාවෙන්න වෙන කල්පනාවෙන් ඉන්න ඇති ආයිත් දැක්කොත් කතා කරන්න.🙂❤🙏
අනේ බොරැ සෝබනය . නිහතමානීව ඉන්න හොඳ කලාකරුවන් කොචිචර ඉන්න වද.
🙏🙏🙏
🙏❤🌹
❤ great family .
ස්තූතියි 🙏❤
මටත් අවුරැදු 14න්.ලක්ස් තරැ වරමින් තේරීලා අවුරැදු ගානක් ලියුම් එවුවා මාව හොය හොයා ටෙලිවිවු එකෙකන් ඒත්.ඒ කාලේ රගපාන්න ආසාවට නෙවෙයි තරගෙට ගියේ මගේ රෑපේට ලකුනු ලැබෙයි කියලා අදටත් රගපානවා කියන එකට මමත් කැමතී නෑ ඒත් ජීවීතේ වෙනස්.වෙන්න තිබුන පොයින්ට් එකක් වෙන්න ඇති කියලාත් හිතෙනවා වෙලාවකට
කිවන් එකේ කවුරුවත් නැති වුනහම පාඑයි
ඔව් නේ 🙂🙏
සතියේ දවස් පහ උදේට වහිනවාට මම කැමති නෑ . ජීවිතයට ඉඩදෙන්න වැඩසටහන බලන්න නැති වෙන නිසා
Muta kohomath raga panna ba
Mage puthath ohomai. Close mamath ekka tharaha yanneth MA ekka. Kohe gihin kaawath Mata call karanawa oya kaawada ahala.
Mata.meka.balanakota.mage.puthala2.mathak.una.man.israel.inne.kadulak.awa.👏theruwansaranai 2tama
Putha podi kale mahathaine.mitie wage mathaka.rupeth oita wada godak wenas.