I just saw your content coincidentally. Indeed, Canada is my favorite country 😍. Several friends of mine, including best friend, are lives in Edmonton 🥶. I always wish I could enter a university there 👩🎓. Specially the thing I noticed, environment is cleaner, peaceful & much Isolated. As it gets colder day by day, make sure to wear pair of gloves, apply a lip balm, when you go out ❄. It saves your skin gets more dryer 😣. Hope that we will be able to see & get to know more about the country very well, in the future. Thanks for the content. Stay safe bro! 💐
Interesting bro! I like your video. Just to let you, a bit of advice for you to know and get to Learn! This is for wintertime when you go out you must apply some body lotion to your full body including your face, lip balm for your lips and gloves well dress up, and good winter boots ( winter time you never know ,the weather will change any minute)don't let it get your body, hands and lips dry 😊
Machan your vedio is good. I like. I am also looking job in canada. I follow job bank bank canada web site. if it is possible or not like me and all other non residence canadians. Machan can you explan through your vedio what is the real situation of farm worker job in canada. GOOD LUCK MACHAN. 🇨🇦😊👍
Thanks son,as an youtuber l am so proud of you.beautiful place you r leaving.if their job opportunities for merchandiser retail.currently my son in dubai please advise, ty
Hi bro, this is a good video and we are also planning to migrate to Canada. In my case, my wife is applying for a student visa and as per our Srilankan agent, my children and I can get a visit visa to Canada after having her student visa. kindly let me know below are correct as per your knowledge we were told by the Srilankan agent, 1. Can arrange a visit visa for us for the entire period? 2. Can be able to get school admission for my children on a visit visa? (Free education) 3. Once I found a job there, can I change my visit visa to a work visa by an IRCC lawyer? 4. are they offer jobs to people who are on visit visas? thnks
Delan, 1. As the spouse of the student, you can apply for SOWP (Spouse Open Work Permit) 2. If your child below 5 years, you should get him a visit visa and if him more than 5 years, he can get a minor student visa. 3. As I know, it is very difficult to change visit visa to a work visa. 4. You cannot work legally on a visit visa. Better thing is you should get SOWP for you.
Change the agent. You can also apply with your wife. No need to wait till her visa approve .x you both can apply together Other things is you will get open work permit .not visit visa
අඩෝ සිරා මචං විඩියෝ එක. අහම්බෙන් set උනේ.. great work.. really happy... මේ විස්තර හරිම වටිනවා. අලුත් රැකියා ..👍👍
🥰🥰
යන්ඩ චාන්ස් එකක් හම්බඋනොත් ගහනව සුපිරි ගේමක් පැය 24ම හරි වැඩ කරනවා.අපේ රටේ වගේ අනිත් එඋන්ගේ ඇද හොය හොය ඉන්නෑ මේ මිනිස්සූ.හොදට හම්බ කරහන් රත්තරනේ ,උබ පින් කරලා තියනවා ඔය වගේ රටකට යන්ඩ.💙🙏
කැනඩාවේ Perth, Smithsfalls අසබඩ මෙවැනි අත්දැකීම් ලැබුවා...බොහොම සුන්දර ඒ වගේම යහපත් මිනිසුන් වෙසෙන රටක්....ඔබට සුභාසිංශන 🙏❤️🌄
Thank you
@@KollainCanada sahodaraya canada anna ona vidiha kiyala comment1 denawada pin obata. Plz..
@@KollainCanada canada anna puluwan vidiha kiyala comment1 denawada bro plz..
මාර ලස්සන පරිසරයක් , market,ගෙවල් ඔක්කොගෙම අමුතු ලස්සනක් ,පිරිසිදු කමක් , පිලිවෙලක් තියනවා අයියෙ , ලොකු නගරයක් නෙමේ උනාට නිදහසේ ඉන්න පුලුවන් සුපිරි ගමක් . මිනිස්සුත් මාර හොදයි 💗💯 ලංකාවත් ඔය වගේ රටක් උනා නම් කියලා හිතෙන කොට පට්ට දුකයි, ලංකාවෙ ඔය වගේ පොඩි ගමකට ගියොත් අඩුම තරමෙ හරියට පාරක් වත් නෑ දුකයි ඉතින් , මිනිස්සුන්ගෙම නොහැකියාව තමා.
ඔව්.. එක ගැන නම් දුකයි.. ලස්සන ලංකාව කනවා දේශපාලනේ
නියමයි නියමයි කඩයක් කඩයක් ගානෙ ගිහිල්ලා jobs හොයන්න ඉගැන්නුවට ❤🇨🇦🤗
🤣
ඔයා පුතා හරියට මහන්සි වෙලා video එක කරා.Thank you පුතා.
Thank you
Hi sister how are you
නියමයි කරගෙන යන්න දවසක අපිත් කැනඩාවේ එන්න හීන මවනවා කවුරුවත් ඔය රටවල ගම්මාන ගැන කරලා නැ ඔයා කරපු එක හොදයි තව video කරන්න
🥰🥰
පරිස්සමින් මල්ලි බුදූසරණයි!
It's just 5 seconds into your video, you just earned another follower. The exact type of content I was searching for.
Thank you so much
උබේ චැනල් එක පට්ට බං, මට අහම්බෙන් ආපු විඩියෝ එකක් බැලුනා ඒකෙන් තමා උබේ වීඩියෝ බලන්න ආසාවක් ආවේ (just subscribed ). ඕන තරම් කැනඩා ගැන කරන චැනල් තියනවා, සමහර ඒවා මෙලෝ දෙයක් තේරෙන්නැ, අහක දේ නෙවෙයි කියන්නේ ඒ අතින් උබේ චැනල් එක නිසා කැනඩාව ගැන පොසිටිව් තින්කින් එකක් ආවා, මචං පුලුවන් නං දේශගුනය අතින් අසියාවේ රස්නේ රටවල් වල හිටලු අයට කැනඩාවේ ගැලපෙන සිටි එහෙම තියනවද, වැඩිය සිතල එහෙම නැති ලිවිං කොස්ට් අඩු සෙටල් වෙන්න පුලුවන් පැති ගැනත් දැනගන්න කැමතියි බං
ලංකාවේ අයට සීතල අඩුවෙන්ම ජීවත් වෙන්න සුදුසු vancouver තමයි.. එහේ සතියක් හරි දෙකක් හරි වගේ තමයි හිම වැටෙන්නෙ.. Temprature එකත් - යන්නේ සති දෙකක් තුනක් වගේ
Living cost එක වැඩියි ඒක නිසා.. ගොඩක් immigrants ලා එහේ තමා පදිංචි වෙන්නේ special indians
පිට රටකදි හුදකලා ජීවිතේ රත්තරන්.මට නං.
ඒක නම් ඇත්‍ත
Definitely🎉
@@KollainCanada මටත් එහෙමයි 💯❤️
ඔව් එක ඇත්ත මමත් ආසයි පිට රටක රස්සාවක් කරගෙන තනියම ඉන්න ඒක ඉක්මනින් උදා වෙයි කියලා හිතනවා 😊😍🌺✝️
තනියම ඉන්න පුරුදු උනාම ඇත්තටම රට ජිවිතේ මාරම විදියට විදින්න පුළුවන් .❤🇪🇺🇪🇺🇪🇺
Love your videos boy. These are far better than watching Sinhala tele-dramas.
හරිම වැදගත් වීඩියෝ එකක් .ස්තුතියි .ජය වේවා
ස්තූතියි..
ලස්සන පරිසරය වීඩීයෝව ගොඩක් ලස්සනයි 2023 අලුත් වීඩීයෝවක් ඉදිරිපත් කරන්න
💛
සුපිරි වැඩක් bro 👌
හුඟක් අය බලාපොරොත්තු වෙන විදිහෙ video එකක් කරල තියෙන්නේ.
Thank you
අයියා ඉන්න දිහාට අනිවාර්යයෙන්ම දවසක මාත් එනවමයි 😻💙
මම දැනට රැකියාව කරන්නෙ ඉතාලියේ !මගෙ ඊ මේල් එකට නිතරම messeges එනව Canada CIS team කියල එකකින් ,canada එන්න,මෙහෙ රැකියාවක් කරන්න කියල. ඉතින් මට දැනගන්න ඕනෙ මේවා ඇත්ත ද? ඉතින් මමත් කැමතියි! නමුත් මගේ කියල කිසිම කෙනෙක් නැහැ කැනඩාවේ! ඇත්තටම මට උපදෙසක් දෙන්න ,මම බලාපොරොත්තුවෙන් ඉන්නවා !ඔබට සුභ දවසක්!!
ඒවා ගැන නම් විශ්වාස කරන්න එපා
Tatlow වල underground data center එකක ඉන්නෙ මම. අද තමා බ්‍රො ඔයාගෙ චැනල් එක බැලුවේ අපිට එලියට යන්න දෙන්නෙ නෑ හොරෙන්වත්. ඔයාගෙ චැනල් එකෙන් තමා වට පිට බලාගන්නෙ. Appreciate bro good luck 🥰
😊
මට අද වීසා එක වැදිලා පාස්පෝර්ට් එක ආවේ.....MBA එක කරන්න යනවා...vancouver 😘😘😘😘
super .. All the besttttttt 😍😍😍
MBA කියන්නෙ මොකද්ද bro
@@manindaprasanga99 master of business administration
first time ada thamai oyagd video ekak beluwe.. Digatama balanawa onna... Jayawewa.. malli.. 💪💝🇨🇦🤜🤛
Thank you
අද තමා එකතු උනේ චැනල් එකට.මරු අයියේ
thank you
You’re amazing 😻 stay healthy and strong 💪 thanks for sharing your wonderful time and effort .
God blessed.
Thank you
ගොඩක් දේවල් කියලා දුන්නට තැන්ක්ස් සහෝදරයා .ඔබට ජය✌❤️
😍
I just saw your content coincidentally. Indeed, Canada is my favorite country 😍. Several friends of mine, including best friend, are lives in Edmonton 🥶. I always wish I could enter a university there 👩🎓. Specially the thing I noticed, environment is cleaner, peaceful & much Isolated. As it gets colder day by day, make sure to wear pair of gloves, apply a lip balm, when you go out ❄. It saves your skin gets more dryer 😣. Hope that we will be able to see & get to know more about the country very well, in the future. Thanks for the content. Stay safe bro! 💐
Thank you for the feedbacks
I am an Accountant in Sri Lanka. Wish to come to Canada someday.❤
IOG Canada is hiring accountants at the moment, waste no time, take that bold step now. Send your curriculum vitae to
තනියම ඉන්න අාසයද යලුවෙක්වත් නැතිව පිට ගමක ඉන්න බයක් නැද්ද බං පරිස්සමින් මචං බුදු සරණයි! ❤❤
ehema loku case ekak naa
@@KollainCanada මට ඔයාගෙ නම්බර් එකක් දෙන්න පුළුවන්ද ?
@@KollainCanadamachan
Aiyage video eka aluthin balana gatte harima lassani aiye hugak වැදගත් deval tiyanava ganna parisamen ❤❤
🥰🥰
Very nice.❤❤🧡🧡 looking forward to watch more vlogs of yours about Smithers .
Thank you
අයියේ බොරු නැතුව හොදටම පැහැදිලි කරා ගොඩක් ස්තූතියි.මට තව විස්තර ටිකක් දැනගන්න තියනවා පුලුවන්ද අයියව කන්ටැක් කරගන්න විදිහක් කියන්න
Kolla in Canada FB page
මේකනම් ගොඩක් අයට ප්‍රයෝජනයක් වෙයි
එන්න
හම්මෝ ෆට්ට.... එන්න අසාවෙන් ඉන්න රටක් මට තේරෙන්නේ නෑ කොහොම apply කරන්නද කියලා කිසිම Contact එකක් නෑ මොකුත් හොයාගන්න.....😭
ඔයා smithers වල ඉන්නවැයි කිවිවම මං විනාඩි 5 ක් ඇතුලත ඔහෙ සියළු විස්තර හොයා ගත්ත.ලංකාවෙ අපේ අය බාල තරුණ මහලු කොයි කවුරුත් 90% ක් ම යාවත්කාලී න වෙන්නෙ නැති එක අපේ කරුමයක්.ආසියාවෙ වෙනත් රටවල අයගෙ හත් වෙනි අටවෙනි පරපුර දැන් එහෙ ඉන්නෙ.අපි තාම ගෝනි වලට පොල් ලෙලි පුරවගෙන එන්ඩ හදනව smithers වලට ඇවිල්ල ගිණි තපින්න.
මිනිස්සු තාම සෑහෙන්න පස්සෙන් ඉන්නේ තාක්ෂනේ එක්ක..
ලස්සන වීඩියෝ එකක් සහ වටිනා දැනුවත් කිරීම ක්
Great video kolla. jaya wewa.
thank you
Supiri ගොඩක් ආසාවෙන් vidio එක බැළුවා කැනඩාවට එන්න ගොඩක් ආසයි. හරි වටනවා vidio එක. ජයෙන් ජය.... තවත් මේ වගේම vidio එකක් කරන්න.
Thank you.
හරිම නිස්කලංක පැත්තක් ඒක නන් ❤
සයිප්‍රස් ගස් වලට හිම පිරිලා තියන videos දානවද 😁
Sure .. Shorts wagayak ati
@@KollainCanada 😍😍😍
හරි හරි හැම දාම ඔයා විතරයි කියල කියන්න වෙන්නේ ටික කාලයයි!මන් එනවා!!!
😝😝😝😝 එන්න එන්න
Super market වීඩියෝ එකකුත් ඕන 👌
sure 🧡
Supiri log eka nam cenada ena vidiya poddak vidio ekka karanna puluwannam ❤🍃
student visa dala enna bro
Interesting bro! I like your video. Just to let you, a bit of advice for you to know and get to Learn! This is for wintertime when you go out you must apply some body lotion to your full body including your face, lip balm for your lips and gloves well dress up, and good winter boots ( winter time you never know ,the weather will change any minute)don't let it get your body, hands and lips dry 😊
Thank you bro.. Very valuable tips.. I will surly look in to this.. It's getting cold day by day
හොද විඩීයෝ එකක්. ජයම වේවා bro
🥰🥰
Hi Bro
If having visit visa can finding the job and you doing great 👍stay safe.
Niyamai Machan... Mama Canada awoth oheetamai enne ubath Akka Inna. Watinawa bro.. patta
එල එල
My dream country ❤…Can you do a vedio about student visa of Canada and opportunities for international students?
sure bro
We too need to migrate to Canada
අද සෙට් උනේ videos ටික.subscribe කරලා set උනා brow ❤👍
Thank you bro
හඩ්සන් බේ මවුන්ටන් එකේ ලංකාවේ කෙනෙක් ගේ හොටෙල් එකක් තියෙනවා කියලා තිබුන පොඩ්ඩක් රවුමක් දාන්න බලන්න 😁
adeeey... සිරාවටද?? හොයලා බලන්න ඕම
@@KollainCanada හොටෙල් එකේ නම හොයාගත්තොත් දාන්නම්.
Staff එකත් ලංකාවේ අයලු.
Meeta owner 😂😂
Thank you very much for sharing this 👏👏 Itz really important one . Keep it up brother. Good luck
Thank you
කැනඩාවට එන හරිම විදිහ වීඩියෝ එකක් දෙන්නකො
sure bro
I also like Togo to Canada with children. Thanks lot happy& prosperous future
All the best
අපිත් ආසයි අයිය canadawata anna
එන්න එන්න
Oya kantak karagana wediyak kiyanko
Aiya, you've earned a new subscriber 🎉
🩷
ඔයවගේ අයිසොලේටට් පලාතක 3years හිටියා . අම්මෝ snow වැටුනම ජීවිතේ එපාවෙනවා. 🥶
Purudu unama lesi
Thanks buddy.useful one..
🧡
කනේ ගහන් තියෙන්නෙ පුලුන් කැලි දෙකක්ද?හිතල නිසා, නැත්නමි ඉයර්පෝන් ද?
Ah.. Earphones bro. Video ekata gahala tiyenne sound walata
Very informative video brother Thankyou🤩🤩🤩
thank you
හොදයි,ස්තුතියි.දිගායු වෙිවා!
🧡
Very informative. Good job brother 👌
Thanks akkiiiyooo
බුදුසරණ අයියා
budusaranai hamudawo
පරිස්සමින් ඉන්න අයියේ..ජය වේවා
Jaya wewa
අය්යේ..ඔයා කැනඩාවේ ආවේ කොහොමද කියන්නකෝ...
මම student ආවේ
@@KollainCanada oyage university eka mokakda..bro...☺️❤️❤️
@@KollainCanada agency ekenda apply kare. Keeyak giada?
ප්ලේන් එකේ.
great content machan ✌ keep up the good work 🤘
Thank you
Aiye bachelors wlt wge enn University ekak nadd e City eke??
Course fee cover krgnn plwn d gemk ghnw nm?
All the best aiya❤
මෙහේ bsc නම් නෑ.. Fee cover කරගන්න පුලුවන්
@@KollainCanada bro එතකොට master වාගේ තියනවද ?? DLI listed postgraduate එකක් කරන්න. ඔය ගම දැක්කහම ආසහිතුනා අනේ ජීවත් වෙන්න තිබුන නම් කියලා එකයි ඇහුවේ. Engineering කරපු කෙනෙක්ට postgraduate තියනවා නම් කියන්නකෝ අයියේ.. ❤ good luck ❤
I learned a lot.thank!
හැරිසන් ස්ප්‍රින්ං එකට ලගද? (මම බැලුවා පැය 11ක් යනො කාර් එකෙ)
Ow ekata lagai
Super presentation bro,, නියමයි..❤️👍
Thank you
Canada visit visa awith working permit aketa Lima program aketa apply karanna puluwan da?
Ehema puluwan.. Habai LIMA ganna eka hena amarui
Information on the video is very valuable…👌
😍
Aiye oya apu widiya gana video ekak karanna ko..
sure next video
I know another family living in Smithers.. You will meet them in the future... They have been living in the city around two years...
woow.. Can you share details ..i'm living here for past 7 months. But I met no no one
මල්ලි මම ෆුල්ටයිම් ජොබ් එකක් හොයනවා කරන්ට් ජොබ් එකෙන් අස් උනා..ඔහෙ පැයට කීයක් දෙනවා ද...පීආර් තියෙනවා ...කාමරයක් හොයාගෙන වැඩේ පටන්ගන්න පුළුවන් ද .
ෆුල් ටයිම් තියෙනවා සෑහෙන්න.. හැබැයි ඔක්කොම සේල්ස් නැතිනම් ෆාස්ට්ෆුඩ් තමා.. Shared apartment එකක් හොයාගන්න පුලුවන්. PR එකට PNP ලකුනු ගානත් සෙට් වෙනවා
@@KollainCanada පැයට කීයද දෙන්නෙ ? මම ආසත් ටවුන් වලින් එලියෙ ජීවත් වෙන්න
English igena gannam onida
Great content! Keep up your good work!
Thank you
අපි තාම ඔයාගෙ apartment එක දැක්කෙ නෑනෙ.කලින් වීඩියෝ එකක් කලාද ඒ ගැන?
tama kare na. Mama shared ekaka inne
@@KollainCanada අහ් එහෙමනම් ඉන්න අනිත් අයගෙනුත් අහන්න එපැයි.අපි එයින් එකක් කරමු ඈ දවසක.බලන් ඉන්නෙ
Oh Canada our home and native land........good choice to move to Canada
ayye student kale youtube chnl ekk karata awlak nadda canada wala
නෑ.. එහෙම ප්‍රස්නයක් වෙන්නේ නැ
Mage uncle inneth canada, ටොරෙන්ටෝ. Lassanai oyage vidios🤗
wooow
lankawe kenekta Canada enna Dan viyadama kiyak wenawada aiye. marenna kalin sapak kiyala deyak vidinna asai aiye. 😔🙏🙏🙏
Student visa walin enna
Vlog eka niyamai. Toronto wala ape kattiya innawa. Eth enna ahapuwama lankawa hodailu. Ohoma thamai hati ithin. Jayawewa putha.
mehe hodai
ඔයා කරන job එක මොකක්ද අයියා කැනඩා වල
Sales karanne maama
Thank you for sharing your experiences 👍 Good luck
thank you
Machan your vedio is good. I like. I am also looking job in canada. I follow job bank bank canada web site. if it is possible or not like me and all other non residence canadians. Machan can you explan through your vedio what is the real situation of farm worker job in canada. GOOD LUCK MACHAN. 🇨🇦😊👍
Yah.. I will do one.. But getting job outside from canada is nearly impossible if you don't have high skill
ජොබ් ටික නම් අව්ලක් නෑ වගේ ..පුළුවන් නම් සබ් එකත් දාන්න ඉංග්‍රීසි එව්වගෙ .. සමහර වචන තේරෙන් නෑනේ 😁.. කරන්ට් එක single phase or three phase ද ඩේට බිල් ,සිග්නල් වල තත්වෙ කොහොමද මාසෙකට බිල් වල වියදම් කොච්චර සෙට් වෙනවද වගේ එව්ව ටිකකුත් දාන්න .👊❤️
ජොබ් නම් ඕන තරම්.. Phone bill එක 70$. මම ලග තියෙන්නේ 10GB package එකක්. ලයිබිල් වයිෆයි වතුර ඔක්කොම එක්ක මම apartment එකට 550$ ගෙවනවා. Shared apartment එකක්.. එක room එකක මම අනිත් ඒඑ ඉන්දියන් බුවෙක් ඉන්නෙ
ආවෙ කොහොමද අයියෙ.මාත් try කරනවා එන්න..help එකක් දෙන්න පුලුවන්ද අයියේ
student visa
Nice video bro.good luck
thank you
මේ වගේ isolated area එකකට migration Process කොහොමද වෙන්නේ brother ? In detail පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා ❤️
Student visa ena eka tama lesima
student visa .ආවම. uba inna isolated area එකේ university tiyanawada.
Thanks son,as an youtuber l am so proud of you.beautiful place you r leaving.if their job opportunities for merchandiser retail.currently my son in dubai please advise, ty
Brother, need a big favour.
BC වලට Wotk visa (LMIA)ඇවිල්ලා PR apply කරද්දී IELTS කියක් විතර ඕනෙද?
තැන්ක්ස් bro.
7 වත් ඕන
ස්තීර පදින්චියට බැරි වෙනවා කියලා හිතුවෝත් බං හොර එක්ස්පීරියන්ස් දාපං, තමාගෙ රැකියාව ආදාල නැත්නම් ආදාල රැකියාවක් කලා කියලා දාපං, උදාහරනයකට කොහෙහරි කුස්සියක චෙප් කොනෙක් වගෙ වැඩ කරා කියලා දාපං.
I hope to come before February aiyyae. Really it's good.
To Smithers or Canada?
මල්ලි, ඔහෙට ආවොත්,room එකක් හොයාගන්න පුළුවන් ද, කීයක් විතර යාවිද?මම දැන් ඉන්නෙ Brampton
පුලුවන් .. Shared apartment එකක් 500-600 වගෙ වෙයි
Supiri bro❤..
Hi bro, this is a good video and we are also planning to migrate to Canada. In my case, my wife is applying for a student visa and as per our Srilankan agent, my children and I can get a visit visa to Canada after having her student visa.
kindly let me know below are correct as per your knowledge we were told by the Srilankan agent,
1. Can arrange a visit visa for us for the entire period?
2. Can be able to get school admission for my children on a visit visa? (Free education)
3. Once I found a job there, can I change my visit visa to a work visa by an IRCC lawyer?
4. are they offer jobs to people who are on visit visas?
thnks
Delan,
1. As the spouse of the student, you can apply for SOWP (Spouse Open Work Permit)
2. If your child below 5 years, you should get him a visit visa and if him more than 5 years, he can get a minor student visa.
3. As I know, it is very difficult to change visit visa to a work visa.
4. You cannot work legally on a visit visa.
Better thing is you should get SOWP for you.
Change the agent. You can also apply with your wife. No need to wait till her visa approve .x you both can apply together
Other things is you will get open work permit .not visit visa
@@KollainCanada thank you very much....
Bro my question is how if they give 5 years or 2 years vist visa 🤔 we can get a job no?? N in meanwhile we can apply for a PR no??
ඔයගෙ video best පුලුවන් නම් video එකක් කරන්න පුලුවන්ද indrestial job ගැන මල්ලි .please .
Sure bro
Be safe ❣️ brother
Ikmanatama thawa video akak awanna...
අනිවාර්යයෙන් genwa
සුපිරි ..අහම්බෙන් දැක්කේ.....මගෙත් දන්න අය ඉන්නවා...මම දැන් ඉතාලියේ ඉන්නෙ....බලාපොරොත්තු වෙනවා ලබන වසරේ එන්න...🙏
supiri bro
Waiting for a long video 💙❤️
yahh
I love canada more beacuse of you ❤. I love to live peaceful area
Nice video bro...❤️❤️❤️
🥰
Wow.. Great Brother 💪
සබ්ස්ක්‍රයිබ් කරන්න
Super ayye.im mohamed Subaan
🥰🥰
Adoo congratulations 🤩
Informative video and unique content too.. good job!.
Are there any universities to apply student visa. Thanks