කාලි රහස් . (කාලි මෑනියන්ගෙ ආදරෙ සහ උදව් වැඩියෙන්ම ලබන බැතිමතා වෙන්න රහසක් )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 205

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 3 หลายเดือนก่อน +62

    මෙක නම් සත්ත්‍යක් ම තමයි .එ මොහොතේ ම.උදව් කරන කෙනෙක් කාලි අම්මා.අත්දැකීම් ගොඩක් තියෙනවා .ලියලා ඉවර කරන්න බැ රි තරම්.ත්‍රිකුණාමලය කාලි කොවිල මතක් කලත් ඇති මට.ස්තුතිය සර්

  • @deepanirenuka7136
    @deepanirenuka7136 3 หลายเดือนก่อน +27

    මාතා කාලි මගේ අම්මා .ඇය අපිට ගොඩාක් ආදරේ කරනවා .ඇය මතු බුදුබව පුාර්ඨනා කරනවා .මාතා ඔබ වහන්සේට උතුම් බුදුබව ලැබේවා .

    • @inokapriya4889
      @inokapriya4889 2 หลายเดือนก่อน +1

      මමත් කරපු පි0කම් සතුටින් අනුමෝදන් කරමි කාලි අම්මා ❤🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga 3 หลายเดือนก่อน +25

    මේ පුන් පොහෝදින
    මගේ කාලී මෑණියන්ට
    මම එක්රැස් කල පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා
    දිර්ගයුෂ ලැබේවා මගේ කාලී මෑණියන්ට

  • @janakaperera4450
    @janakaperera4450 3 หลายเดือนก่อน +14

    උතුම් වු කාලි මාතාවනි, දුර්ගා මාතාවනි... සොහොන් කාලි අම්මා ට කාලිභහත්තට්ටුව ට බාර කළෙ මගෙ පවුල එකමුතු මාලාවක් කරන්න කියලා❤. මම මාසෙ සෑම පලමු සිකුරාදා ම මොදර කොවිලට යනවා...කාලි මාතාවන් ලංකාවට ගොඩ බැස්ස උඩප්පු කොවිලටත් ගියා....එදා මෙදා තුර මා වෙත ලැබුණා වු සෑම දෙයක් ම පිටුපස හිටියෙ උතුම් වූ කාලි මාතාවන්...
    උතුම් වූ කාලි මාතාවනි... ඔබ වහන්සේගෙ කුසින් වදාපු දියණියක හා සමාන ව මා ගැන අනුකම්පා කර මගෙ සියලුම පැතුම් ඉටු කර ගැනීමට මට පිහිටක් වුණා ට බොහෝ පිං...පතන බොදියකින් සැනසෙවා❤❤❤❤

  • @ruwandisilvaa9739
    @ruwandisilvaa9739 3 หลายเดือนก่อน +30

    කාලි මෑණියන් ජිවමානයි, සත්‍යයක්

  • @sudarshanisandamali5648
    @sudarshanisandamali5648 3 หลายเดือนก่อน +17

    කාලි මෑණියන් කියන්නේ මාගෙ අම්මා පොඩි කාලේ ඉඳන් මට පිහිටට හිටියේ
    යම් යම් තැන් වලදී මන් සිහිනෙන් පවා දැකල තියෙනවා ආදරෙයි හැමදාම
    මන් කරන සැම පින්ක්ම මගේ අම්මාට අනුමෝදන් කරනවා එයාගෙන් ලැබෙන එ ශක්තියයි, ධෛර්යයි අනන්තයි අපරිමාණයි ❤❤❤❤❤❤❤

    • @kanthisiriwardana877
      @kanthisiriwardana877 3 หลายเดือนก่อน

      @@sudarshanisandamali5648 ane matath kiyannako mn දැකලා na manio eya mona vageda matath manio mage amma vage one velavaka mage lagin innava one උදව්වක් karanava eth mn එයාට duka kiyanne mata විසඳා ganna barima වුණොත් vitharay

  • @sajithmadusanka6659
    @sajithmadusanka6659 3 หลายเดือนก่อน +7

    කාලි අම්මා මගේ ලෙඩ දුක් සුවපත් කරදෙන්න කාලි අම්මා ට පිං සිද්දවෙවා බුදු වෙවා🧘‍♂️🙏♥️

  • @udenivijebandara9797
    @udenivijebandara9797 3 หลายเดือนก่อน +41

    කාලි මෑනියො ඉතාම සත්‍යය්

    • @dinuperera537
      @dinuperera537 3 หลายเดือนก่อน +1

      ඔව් කාලි අම්මා සත්තයි .🙏🙏🙏🙏

  • @NilaniPriyadarshani-q9c
    @NilaniPriyadarshani-q9c 3 หลายเดือนก่อน +11

    මාත් කලි අම්මාගේ බැතිමතෙක්...මගේ අම්මා .ඇත්තටම සත්‍යයි

  • @harshachandana9905
    @harshachandana9905 3 หลายเดือนก่อน +3

    මා අනන්ත සංසාරයේ පටන් මේ දක්වා කරගත් සියලු පින් කාලි මැනියන්ට අනුමෝදන් වෙත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වේත්වා ❤❤❤❤❤❤❤❤❤

  • @chathuranibotheju839
    @chathuranibotheju839 3 หลายเดือนก่อน +8

    ඉතාම හොද දෙයක් මාස්ටර් මෙහෙම පණිවිඩයක් දුන්න එක. ❤ මෑණියන්ගෙ බලය සත්‍යයි. ඒ ආදරේ ඒ පිහිට හැමදාමත් හැමෝටම ලැබේවා.

  • @rasikab2520
    @rasikab2520 2 หลายเดือนก่อน +2

    කාලී මැනියන්ගෙ පිහිටයි අරක්ෂාවයි හැමදාම ලැබේවා !!! සියලුම දෙනාට 🙏🙏🙏

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 3 หลายเดือนก่อน +3

    ජීවමාන අම්මා කාලි මෑණියන් වහන්සේගේ අනුහසින් තේජසින් බලයෙන් ආශිර්වාද යෙන් මා ඇතුළු සියලුම දෙනා ගේ සියලුම බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @sarathkapuge131
    @sarathkapuge131 3 หลายเดือนก่อน +2

    ස්තුතියි සර් කාලි මෑණියන් ගැන නිවැරැදි අවබෝධය ලබා දීම ගැන ස්තූතියි ස්තුතියි ස් තුතියී සර්ට හැමදාම කාලි මෑණියන් ගෙ පිහිට ලැබේවා

  • @dnikarunasekara1859
    @dnikarunasekara1859 3 หลายเดือนก่อน +7

    මම හැමදාම උදේට සුවද මල් වර්ග 7 ක් බුදුන්ට සියලුම දෙවියන්ට ලෝක දාතුවටම පුජා කරනවා ❤❤❤❤❤❤❤

  • @මධුෂානි321
    @මධුෂානි321 3 หลายเดือนก่อน +5

    මම ගොඩක් විස්වාස කරන මගේ කාලි මෑණියන් මට මොනම හරිම ප්‍රශ්නයක් විසදා ගන්න බැරි දෙයක් වේ නම් මම කියන්නෙ මාගේ කාලි මෑණියන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @NelumLanka
    @NelumLanka 3 หลายเดือนก่อน +7

    හොදම පැහැදිලි කිරීමක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට ජය

  • @gangaabe-ol7yy
    @gangaabe-ol7yy 3 หลายเดือนก่อน +4

    කාලි මෑණියන් මම ගොඩක් ආදරෙයි.සෑම දාම උදෙ හවස ඇයට මං පිං දෙනවා.ඇය මට ඇත්තටම ගොඩක් පිහිට උනා.

  • @malinandani3412
    @malinandani3412 3 หลายเดือนก่อน +4

    ආසිරි මහත්මයාණෙනි ඔබතුමාට ගොඩක් පිංසිද්ද වෙනවා අපි නොදන්නා කරුණු පැහැදිලි කරදෙමින් කල උපකාර යට 🙏

  • @udayangalakmal6868
    @udayangalakmal6868 3 หลายเดือนก่อน +3

    සර් හරිම ලස්සන පැහැදිලි කිරීමක්. සර්ගේ ෆෙන්ග්ෂුයි වැඩමුලුවට ඇවිත් මගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙලා මම ලොකු කරදර කාලෙකට පස්සේ හිතේ සැනසීමෙන් ඉන්නේ. සර්ගේ වැඩමුළු ගැන මගේ විශ්වාසය දව්සින් දවස තහවුරු වෙනවා. මගේ ගනේශ්ටත්, කාලි මෑණියන්ටත් , සියලුම දෙවි දේවතවුන්වහන්සේලාටත්, සර්ටත් පිං❤

  • @dineshpriyakumara7955
    @dineshpriyakumara7955 3 หลายเดือนก่อน +5

    අද උතුමි ඇසල පූන්පෝද මා අෂ්ටාංගික උප්‍රොසිත සිල්සමාදන් විමෙද අනත්ත සසරපූර මා කරන්නා වූ සියලූම පූන්‍යන කුසල සමිභරයන් උතුමි මතු බූදූවන්නට පතන කාලි අමිමේ ඔබ වහන්සේ ඇතුළු සර්වදේව මණ්ඩලයටම මේ පිං අනුමෝදන් වෙත්වා උතුමි තුන්තරා බෝධියකින් එක්තරා බොධියක නිවන් අවබොධ කරගනිත්වා මේ පිං අනුමෝදන් වි කාලි අමිමේ මගෙ සියලු යහපත් බලාපොරොත්තු ඉක්මනින් ඉෂ්ට සිද්ධ කර දේන සේක්වා සාදු සාදු සා...!!!!🙏🙏🙏🙏

  • @kulanganisiriwardana3751
    @kulanganisiriwardana3751 3 หลายเดือนก่อน +3

    ස්තුතියි සර්.කාලි මෑණියන් ගැන හරියටම දැන ගත්තේ සර් නිසා.කාලි මෑණියන්ගේ පූජා පංතියට අනිවාර්යයෙන්ම එනවා .🙏🙏🙏🙏

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 3 หลายเดือนก่อน +16

    බොහොම හොඳ පැහැදිලි කර දීමක්, ඇත්තටම ඇත්ත අපේ උන්නම් කාලි මෑණියන්ට පව් පුරවන එක කරන්නේ, පිං දෙනවා කෙසේ වෙතත් කුකුල් ලේ, එළුවන්ගේ ලේ, හරක් ලේ... පට්ට පට සත්ව හිංසනයක් 🫡🫡🫡😮‍💨😮‍💨😮‍💨😤😤😤!!!

  • @KavindyaDissanayake2222
    @KavindyaDissanayake2222 2 หลายเดือนก่อน +1

    ජය මහා කාලී 🙏
    මගේ කාලීඅම්මාට මගේ නමස්කාරය 🙏🙏🙏

  • @wmcnadishani345
    @wmcnadishani345 3 หลายเดือนก่อน +2

    Ape sir කියන හැමදේම ඇත්ත.... හරිම ආදරණිය විදියට කියලා දෙනව හැමදේම.. මේ කිව්ව කතාවත් සම්පුර්ණ ඇත්ත හිතලා බැලුවම. මටත් අද්දැකීම් තියෙනවා.. බොහොම පිං අපේ අද්‍යාත්මික ගුරුතුමාට... 🙏🙏🙏🙏

  • @suvimalichathurika7898
    @suvimalichathurika7898 3 หลายเดือนก่อน +2

    ඇත්තටම ඇත්ත මේ කතාව.. නරකක් කරල දෙන්න කියලා ඉල්ලන්නෙ නැතුව යහපත් දෙයක් ඉල්ලන ඕනෙ නිතරම. අම්මා කෙනෙක්ට ආදරය කරනවා වගේ අපි එතුමියට ආදරය කරල එයාගෙන් යහපත් දෙයක් ඉල්ල ගන්න ඕනි.

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 3 หลายเดือนก่อน +4

    පැහැදිලි කල ඔබට පින්සිදු වේවා 🙏🙏🙏🙏🙏

  • @shanthapriya4780
    @shanthapriya4780 3 หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම ඉතාම වැදගත් බොහෝම ස්තූතියි ❤ විශ්වයට ස්තූතියි විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤ කාලිමෑණියනි ඔබතුමියට ස්තූතියි 🌼☘️🍀🦋🌠🌟⭐❤️💜️💯🙏

  • @TilankaMadushan
    @TilankaMadushan 3 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි ඔබ තුමාට

  • @mallikasilva2416
    @mallikasilva2416 3 หลายเดือนก่อน +3

    උතුම් වූ අම්මා මෑණියන්ට මාගේ නමස්කාරය වේවා❤❤❤

  • @US-zo1hc
    @US-zo1hc 3 หลายเดือนก่อน +1

    ඔබතුමා ගොඩක් හොඳ පැහැදිලි කීරීමක්

  • @janitha365
    @janitha365 3 หลายเดือนก่อน +1

    මගේ නමස්කාරය වේවා මතු බුදුවන කාලි මෑණියන් පීංපෙත් අනුමෝදන් වෙත්වා දිව්‍ය ආශ්චර්ය වැඩිකර ගනිත්වා. අපහට සැනසීම ආරක්ෂාව ලබාදෙන්න මෑණියනි. අපහට පිහිට නිබඳව ලැබේවා 🙏🙏🙏

  • @lk-lt3or
    @lk-lt3or 3 หลายเดือนก่อน +1

    මගේ කාලි අම්මා ගැන ක්යල න්ම කැන්න බැර් තරම් දේවල් ත්යනව හරිම සත්ත.අප්ට උදව්.කරන අපේම අම්මෙ.ඔයා.මම ආදරෙයි කාලි අම්මෙ.මගේ හදපිරි නමස්කාරය අපේ හැම කරදරයකටම ප්හ්ට වෙනව🙏🙏🙏🙏🙏

  • @sashrydewmini2952
    @sashrydewmini2952 3 หลายเดือนก่อน +1

    ඇත්ත මට මගේ හුස්ම වගේ මගේ අම්මා කලි මැණියෝ මම හැම දෙවි කෙනෙක්ම අදහානව විස්වාස කරනව එත් අම්මා ඉන්නේ ❤මෙතන මම කවදාවත් අම්මාට පව් එකතු කලත් නැ කරන්නෙත් නැ කලි අම්මා මතු බුදු වේවා ඔබ තුමාට ගොඩක් පිං 🙏🙏🙏

  • @omansrelanka5761
    @omansrelanka5761 2 หลายเดือนก่อน

    උතුම් කාලි මැණියන්ගේ පිහිටයි හැමෝටම බුදු සරණයි ..🙏🙏🙏🙏

  • @malinandani3412
    @malinandani3412 3 หลายเดือนก่อน

    මහා කාලි මෑණියන්ට මාවිසින් කර තිබෙන සියළුම එදිනෙදා පිංකුසල් ,අටමහා කුසල් සියල්ල ම අනුමෝදන් වේවා 🙏🙏🙏 ....කාලි මෑණියන්ගේ පිහිට ආශිර්වාද ආරක්ෂාව සත්‍යයකි 🙏 ඒ සත්‍යානුබාවයෙන් සෙත් වේවා 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @Dileepadilrukshi
    @Dileepadilrukshi 3 หลายเดือนก่อน +1

    මා විසින් කරන්නවුන් සියලුම pin මගේ athi උතුම් ඌ kalii mathawata අනුමෝදන් වෙත්වා sadu sadu sadu ❤❤❤❤❤❤❤❤❤❤

  • @xtratelecom1035
    @xtratelecom1035 3 หลายเดือนก่อน +3

    ශ්‍රී මහා සොහොන් කාලි අම්මා ගෙ පිහිටයි

  • @elakolla4369
    @elakolla4369 3 หลายเดือนก่อน +3

    තීක්ශණ කියපු දේ හරි.. සර් කිව්ව විදියට ඝන දෙවියන් වදින කෙනෙක් ඉල්ලුවොත් සොරි තමා.. මමත් ඉල්ලුව හාස්කමක් වගේ ඇස්පනාපිට දෙනව..

  • @vishakaweerathunga5601
    @vishakaweerathunga5601 2 หลายเดือนก่อน

    කාලී මෑණියන්ට මා දෙන සියලුම පින් ලැබේවා

  • @re_xwe
    @re_xwe 3 หลายเดือนก่อน +1

    අනිවාර ෙන්ම කලිඅම්මාට ජය ෙව්වා මට පිහිට වුනා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lordganeshafoundationatuda7503
    @lordganeshafoundationatuda7503 3 หลายเดือนก่อน +1

    ඔබතුමා යුග මෙහෙවරක් කරන්නේ..බුදුසරණයි ❤

  • @disansa-v53
    @disansa-v53 3 หลายเดือนก่อน +2

    ජය පාර්වතී මාතා ♥️🙏♥️💜❤️🙏

  • @SherinJayasooriya
    @SherinJayasooriya 3 หลายเดือนก่อน +2

    Kalimeniyo buduwewa. Sir ta godak pin.

  • @shanthapriya4780
    @shanthapriya4780 3 หลายเดือนก่อน +1

    මට රැකියාව ලැබුනා කාලිමෑණියනි මම ඔබතුමියට ස්තූතිවන්ත වෙමි මාගේ සියලුම පින් අනුමෝදන් කරමි 🕉️🙏🕉️🙏🕉️🙏🕉️🙏🕉️🙏🕉️🙏🕉️🙏

  • @DanuSewani
    @DanuSewani 3 หลายเดือนก่อน +1

    ගොඩක් පින් සර් කාලි අම්මා ගැන වටිනා දෙවල් මෙහෙම කියලා දෙනවාට🌸🙏🙏

  • @udayaniedirisinghe4462
    @udayaniedirisinghe4462 3 หลายเดือนก่อน +1

    ස්තූතියි සර් කාලි මෑණියන් ගැන නිවරදි අවබෝධය ලබාදීම ගැන

  • @sriyaniweerasinghe3444
    @sriyaniweerasinghe3444 3 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබ තුමාට

  • @malagunasekara6998
    @malagunasekara6998 3 หลายเดือนก่อน +1

    කාලි මෑණියන් ට උතුම් බුද්ධ ත්වයම ලැබේවා

  • @Dileepadilrukshi
    @Dileepadilrukshi 3 หลายเดือนก่อน +1

    Obage deshanawa boho de apita therum kara dunnaa obata godak pin

  • @k.a.kanthi1163
    @k.a.kanthi1163 3 หลายเดือนก่อน +1

    සර් මටත් මේ.විස්තර ලබෙන්න සලස්වන්න මේවාට මම හරිම .ආසයි . ග්ණ. දෙවියන්‍ ගේ දැඩි ඹාතිමතෙක් මම.. සර්ට.බුදුසරණයි දෙවි .පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @qatarqatar5220
    @qatarqatar5220 3 หลายเดือนก่อน +1

    Mama huga dawasakata pasuwa oba thumage video ekak dakke ❤❤isthuthi oba thumatath wishwamathawatath 🎉🎉❤❤

  • @US-zo1hc
    @US-zo1hc 3 หลายเดือนก่อน +2

    මටත් කාලී මෑණියන් පිහිට වේලා තියෙනවා 🙏🙏🙏

  • @SurangiFonseka
    @SurangiFonseka 3 หลายเดือนก่อน +1

    මගේ අම්මා මෑණියෝ සත්‍යයි.මගෙ අම්මට මතු බුදු බව පතමි .මා කල සෑම පිනක්ම මගේ අම්මට අනුමොදන් කරමි.

  • @deepthikumari3772
    @deepthikumari3772 3 หลายเดือนก่อน +2

    ඇත්තටම ඇත්ත කතාව සර්

  • @ElioteSwarnakanthi
    @ElioteSwarnakanthi 3 หลายเดือนก่อน +1

    Thanks Mr Asiri wanigarathna very good explaining about Kali. I'm in Dubai.

  • @MalaniSilva-m5t
    @MalaniSilva-m5t 3 หลายเดือนก่อน +4

    මටත් කාලි මැැණියෝ පිහිට වෙලා තියෙනවා

  • @priyanthideepika9784
    @priyanthideepika9784 3 หลายเดือนก่อน +1

    Thank u so much sir ur guidance really i appreciate you &resppect u🎉❤

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 2 หลายเดือนก่อน

    ඒක ඇත්ත ❤🙏🙏🙏
    අත්දැකීමෙන් කියන්නේ.

  • @vishakaweerathunga5601
    @vishakaweerathunga5601 2 หลายเดือนก่อน

    කාලී මෑණියන්ට අනෙක වාරයක් ස්තුතිය

  • @JanakiLiyanage-oi6ty
    @JanakiLiyanage-oi6ty 3 หลายเดือนก่อน +2

    මන් අවරුදු ගනක් කාලි මැනියන් අදහනවා.මට ගොඩක් පිහිට වෙනවා

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 3 หลายเดือนก่อน +2

    Eka ඇත්ත math kali මෑණියන්ගේ දරුවෙක්

  • @NisanNisan-ju1vj
    @NisanNisan-ju1vj 3 หลายเดือนก่อน +2

    මගේ අම්මා මට පිහිට වෙනවා 🙏🙏🙏♥️🌸♥️

  • @bhagyadimuthu7583
    @bhagyadimuthu7583 3 หลายเดือนก่อน +1

    Sir kiwa kathawa hari...
    Matath mehema addakim thynwa,
    Thank you sir loku udaddawak kale
    Bohoma pin ,

  • @Kalubandara-0909
    @Kalubandara-0909 3 หลายเดือนก่อน +4

    ඔව් තාත්ත වගෙ නෙමි අම්මා ඉක්මනින් දරුවො ගැන බලනව. හොද පනිවිඩයක් දුන්නෙ වැරදි දේවල් කරන්න එපා. එතුමිය වෙනුවෙන් පින් දෙන්න ආරක්ෂාව ලැබෙනව නිකන්ම. පලතුරු වට්ටි කතන්දරය වෙනම දෙයක්. මොකක් හරි පිනක් කරල ඒක අනුමොදන් කරන්න එතුමිය වෙනුවෙන්.

  • @anushikaanushi9641
    @anushikaanushi9641 3 หลายเดือนก่อน +1

    Thank you advice

  • @ShashiUdeshika-jo5jn
    @ShashiUdeshika-jo5jn 3 หลายเดือนก่อน +1

    Godak hoda pehedili kirimak sir godak sthuthi

  • @SameeraJiwantha
    @SameeraJiwantha 3 หลายเดือนก่อน +1

    Kali Amma budu wewa

  • @rukmalijayawardana3405
    @rukmalijayawardana3405 3 หลายเดือนก่อน

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
    💕🙏💕

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 3 หลายเดือนก่อน +1

    kali maniyange pihita matah hamadama labenawa ❤❤🙏🙏🙏

  • @asanthikappagoda3513
    @asanthikappagoda3513 3 หลายเดือนก่อน +1

    සර් ට ෙගාඩක් පින්

  • @prasansafernando6298
    @prasansafernando6298 3 หลายเดือนก่อน +1

    Oya kiyanna eka hariyata hari mage adaraniya kalimeniyanta koti koti warayak sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi 💖💖💖🙏🙏♥️🙏💐🙏💐🙏💐💐

  • @wmpriyadarshani
    @wmpriyadarshani 2 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu mage utum kali dewa maniyanta mage utum namaskaarya wewaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mage amma mathu budu wewaaa 🙏🙏🙏🙏🙏🙏..ma visin krna lada siyaluma kusal pin anumodan wewaaa..mta mage jivitayen papa mithra aya duras kota kalyana mituran lan kra denna... mage prasna wla dii mta godak pihita una mage rathtaran ammeee..mta me dnta manasika vidawana prasnyatda sanasimak laba denna.. mage ammata mage sitha kya wacanaya yna tun dorin dana go nodana yam waradak kra athi nm aaa siyaluma waradata mta samawa laba denna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mage utum kali dewa maniyaniii... ahinsaka daruwan dukin mudawa denna.. siyaluma denata utum kli dewa maniyage pihita asirwadaya sakhtiya bulaya rakawaranya nirantayen labewa 🙏🙏🙏🙏🪷✨ me know 🪷🪷🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻♥️♥️♥️♥️

  • @krishanthikariyawasam9121
    @krishanthikariyawasam9121 2 หลายเดือนก่อน +1

    මම කෑගල්ලෙ තිබ්බ හැම වැඩසටහනකටම සහභාගී උනා මාසයක් ගානෙ සගරාව ත් ගත්තා .දැන් ඒ වැඩසටහන් කෑගල්ලෙනෑ ෆෙංෂූ මධ්‍යස්ථානය ‌‌‌ත් නෑ .මට කාළි අම්මගෙ පොත් ගන්න ඕන පුලුවන් විදිහ කියන්නකො

  • @nadeeshanividanapathirana2541
    @nadeeshanividanapathirana2541 2 หลายเดือนก่อน

    Kaliamma පිහිට math thiynwa.denth mata hari ynne kaliamma mama viwas karna නිසයි 🙏🙏🙏

  • @ManoriWickramanayaka
    @ManoriWickramanayaka 3 หลายเดือนก่อน

    කාලි මැනියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @chamarakavinda2688
    @chamarakavinda2688 3 หลายเดือนก่อน +2

    *NAMO BUDDHAYA!!!*
    *JAYA JAYA MAHA DEV*
    *JAYA DHARANI*

  • @NimeshaKulasingha
    @NimeshaKulasingha 3 หลายเดือนก่อน +2

    Kali ammage pihita lebewa.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ckdwchandani3239
    @ckdwchandani3239 3 หลายเดือนก่อน +1

    Kali maniyanta uthum budu bawama labewa.maniyange pihita rakawaranaya nrathuruwama mata labewa!!!

  • @kalummanjula7178
    @kalummanjula7178 3 หลายเดือนก่อน

    කාලි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 3 หลายเดือนก่อน +2

    Hari asai sir oba thumata pin darmadanayak waws budu sarni davi pihiti sapa ellanda hoda naha

  • @chamariattanayake1174
    @chamariattanayake1174 3 หลายเดือนก่อน

    උතුම් වු කාලි මෑණීයන්ගෙ පිහිටෙන් ආශිර්වාදයෙන් මගේ ආදරය රව්ව මට ලැබේවා 🙏🙏🙏🙏🕉️🕉️🕉️🕉️🪷🪷🪷🪷

  • @jayakodianura4679
    @jayakodianura4679 3 หลายเดือนก่อน +1

    Kali meniyanta karana vishesha puja genath video ekak danna obathumata Theruwan Saranai!!!

  • @chamilarjuna5422
    @chamilarjuna5422 2 หลายเดือนก่อน

    කාලි අම්මෙි ලංකාවට හෙන ගෙනෙන කාලකන්නි දේසපාලුවෝ 225 ඉවර කරන්න අම්මෙි.

  • @sachinthafernando4075
    @sachinthafernando4075 3 หลายเดือนก่อน +1

    Kali Amman ❤💐🛐🕉️🙏

  • @NimalkaLakmini91
    @NimalkaLakmini91 3 หลายเดือนก่อน +1

    Hariyatama hari.💐💐💐💐💐💐

  • @nandakumara2760
    @nandakumara2760 2 หลายเดือนก่อน

    ස්තුතියි

  • @ManoNime44
    @ManoNime44 3 หลายเดือนก่อน +1

    Kaali amma gana mata wachanayen kiyanna baa. Ammek nati mage jeewiteta amma kaali ammaaamai. Pihita una wathaaawal gaaana ananthai. Mata mage gedara aitiya labaa denna mata eka sarenma pihita une mage utum kaali ammmaaaaamai

  • @bahagyafranando
    @bahagyafranando 3 หลายเดือนก่อน +2

    Digatama ammagena video genna plz.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @enokapl
    @enokapl 2 หลายเดือนก่อน

    ස්තුතියි🎉❤

  • @DineshKumara-i6i
    @DineshKumara-i6i 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏thank you god
    Thank you universe ❤

  • @ShamaliRenuka-t3m
    @ShamaliRenuka-t3m 3 หลายเดือนก่อน

    Kali ammage pihitaiiiii

  • @laxmanJayakodi-jb2jp
    @laxmanJayakodi-jb2jp 3 หลายเดือนก่อน

    ❤amma mn godak hithe karadaren inne amma mage duka kiyanna me mohothe kawruth ne ❤mata me prashna durukarala hithata sahanayak denna amme mudal prashna visadanna hithata sahanayak denna Kali amma oba saththay❤ mata pihita wanna amma

  • @ashensenura
    @ashensenura 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏 ❤❤❤

  • @mymix636
    @mymix636 3 หลายเดือนก่อน

    කරවල ව්‍යාපාරයක් දියුණු කරගැනීමට කළහැකි දේවල් මොනවද ❤️

  • @nihalnihal7735
    @nihalnihal7735 3 หลายเดือนก่อน

    Kali meniyo saththai mata godak upakara karala pihita wela thiyenawa kali meniyo pin siddha weva kali meniyanta 🙏🙏🙏

  • @navindunavindu8205
    @navindunavindu8205 2 หลายเดือนก่อน

    Mage amme adareyi godak mage amma adareyi

  • @Dileepadilrukshi
    @Dileepadilrukshi 3 หลายเดือนก่อน

    මගේ kali අම්මාගේ පිහිටෙන් මගේ samiyage අනියම් සම්බන්ධය duru kara denna w.m. dammika saman kumara kiyannau මගේ samiya aniyam sambandaya pawathwannau nadika kiyannau ee ganiwa epa karawala denna maniyanta godak pin magei daruwo thundenagei duk gini niwala me dee man sithu akarayatama itu kara denna amme මගේ ආදරණීය gututhumani obage maniyanta ape duka kiyanna ee pina obatath labenawa pihita wenna apita

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 3 หลายเดือนก่อน

    Magi අම්මාට නමස්කාර වේවා

  • @KrishaniMadumali-j2r
    @KrishaniMadumali-j2r 3 หลายเดือนก่อน

    ඉස්කෝලෙ යන දරුවන්ට ගනදෙවායන්ට වදින ගාථාවක් කියන්නකො