උසස් කාලි බැතිමතුන් ගෙ රහස (මෛත්‍රී භාවනාව කරමු කාලි මෑනියන් ට ආරාධනා කරලා )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මායා පාසලෙ කාලි පූජා පන්තියට එන්න
    හො විඩියො පන්තිය ට එන්න
    t.me/mayapasala

ความคิดเห็น • 85

  • @weerakoondona5317
    @weerakoondona5317 9 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු කාලී මෑණියන්ට මාගේ නමස්කාරය වේවා අනන්ත සක්වල අනන්ත ජීවීන් සුවපත් වෙත්වා පින්වත් ඔබ තුමාටත් ආදරනීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්‍තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @thilinakalhara...1
    @thilinakalhara...1 หลายเดือนก่อน +11

    දෙව් සුව පවුලේ හැමෝටම නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 සාදු සාදු සාදු

    • @NimalkaLakmini91
      @NimalkaLakmini91 หลายเดือนก่อน +1

      Math dew suwa paule....❤

  • @AmaraAmara-fr9er
    @AmaraAmara-fr9er หลายเดือนก่อน +4

    සර්ගේ කටහඩ අහම්බෙන් අහන්න ලැබුනේ මගේ ගුරුපියානන්ට දිර්ගායුෂ ලැබේවා මම සර්ගෙන් තමයි දෙව්වරුන්ගේ සියලු විස්තර දැනගත්තේ අනේකවාරයක් පින් සිදු වේවා බාවනාව අදත් මම කරනවා බුදුසරණයි

  • @user-sg4qn9zq2v
    @user-sg4qn9zq2v หลายเดือนก่อน +6

    මාහා කාලී මෑණියන්ගේ ආශිර්වාදය අප සියලු දෙනාටම ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🌸🌸🌸🌺🌺🌺🌷🌷🌷🌼🌼🌼🌹🌹🌹🪷🪷🪷🪷🪷🪷🪷🪷

    • @NilukaDodangodage
      @NilukaDodangodage 5 วันที่ผ่านมา

      කාලිමැනියන්ගෙපිහිටපුතාටබිමනතරවෙන්නලැබෙවා🎉සාදුසාදුමහාකාලිමැනියන්දෙව්යන්ටමෙපින්ලැබෙවාමයාපඅසලටත්🎉🎉🎉

  • @enokapl
    @enokapl หลายเดือนก่อน +5

    කාලීඅම්මාට මාගේ.නමස්කාරය වේවා🎉මට.ලැබුනු.හැමදෙයකටම🎉විශ්ව.මාතාවට.ස්තුතියි🎉🎉❤❤❤

  • @lakminiakurugoda9288
    @lakminiakurugoda9288 หลายเดือนก่อน +4

    මහා කාලි මැණියන්ගෙ ආශිර්වාදය සියලු දෙනාටම ලැබී යහපත ම වේවා 🙏🙏🙏🙏🙏❤❤

  • @anomakanthi8342
    @anomakanthi8342 12 วันที่ผ่านมา

    මම නිරෝගී වෙිවා සුවපත් වෙිවා නිදුක් වෙිවා

  • @shashikalashashini7533
    @shashikalashashini7533 17 วันที่ผ่านมา

    මට මගෙ ආරක්‍ෂාව ඇල්ම බැල්ම ලැබෙවා දියුණුව ආරක්‍ෂාව ලැබෙවා කාලි මැණියෙන්ගෙ පිහිට ලැබෙවා 🙏🙏🙏❤️❤️❤️❤️

  • @pushpaekanayake9942
    @pushpaekanayake9942 6 วันที่ผ่านมา

    Thank u ගුරුතුමනි .🙏🙏🙏💐💐💐

  • @chandrikakarunarathna4674
    @chandrikakarunarathna4674 หลายเดือนก่อน +2

    මගෙ උතුම් අම්මා සත්තයි 🌹🌹❤🙏🙏🙏🙏 මැනියන්ගෙ මග පෙන්විම ඉතා විසිස්සටයි ..උතුම් බුද්ධ වචනය මුලික කරගෙන අම්මගෙ මාර්ගයෙහි යන දරුවන්ට වරදින්නෙ නැ සත්තයි 🌹🌹❤🙏🙏🙏🙏

  • @udagadarpriyadarshani9365
    @udagadarpriyadarshani9365 22 วันที่ผ่านมา +1

    Mage amma mathu budu wawa amma saththai

  • @Renukadamayanthi-bv7eq
    @Renukadamayanthi-bv7eq หลายเดือนก่อน

    මහාකාලි,අම්මේ ඔබ තුමීගේ,පිහිට උපකාර ලබාගැනීමට ආශීර්වාද ඉල්ලීම ,කිරීමට,උපකාර නොවඩුවම ලැබේවා සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා

  • @inokarasadari4334
    @inokarasadari4334 หลายเดือนก่อน +3

    මගේ රත්තරන් අම්මා සත්තයි මගේ අම්මගේ පිහිටයි 🙏🙏

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 หลายเดือนก่อน +1

    මගේ මෑනියන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා

  • @ArunaShantha-jp8yl
    @ArunaShantha-jp8yl หลายเดือนก่อน

    මගෙ අම්මට පින්සිදු වෙිවා❤❤🔱🔱🔱🔱🔱🔱🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @thilinakalhara...1
    @thilinakalhara...1 หลายเดือนก่อน +2

    නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹 සාදු සාදු සාදු ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 om namah shivaya om namah shivaya om namah shivaya om durgaya namah om durgaya namah om durgaya namah om shri ganeshay namah om shri ganeshay namah om shri ganeshay namah om saravana bhava om saravana bhava om saravana bhava ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 ශ්‍රිමත් උතුම් වූ ශිව මහා දෙවියන් ගෙ පිහිටයි හැමෝටම ශ්‍රීමත් පර්වති මැනියන් ගෙ පිහිටයි හැමෝටම ශ්‍රීමත් ගන දෙවියන් ගෙ පිහිටයි හැමෝටම ශ්‍රීමත් ස්කන්ද කුමාර දෙවියන් ගෙ පිහිටයි හැමෝටම 🌷🌹🌸🪻🌻🌼🪷💐🌹🌷💐🌷🌺🌻🪻🪻🌻🌼🪷🌹🪷🪷🪷🪷🌸සාදු සාදු සාදු ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏

  • @thilinakalhara...1
    @thilinakalhara...1 หลายเดือนก่อน +1

    නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 සාදු සාදු සාදු

  • @shanthapriya4780
    @shanthapriya4780 หลายเดือนก่อน +1

    කාලිමෑණියන්ගේ පිහිටයි මට රැකියාව ලැබීම පිලිබඳව මහා කාලී මෑණියනි මම ස්තූතිවන්ත වෙමි 🕉️🙏🕉️🙏🕉️🙏🕉️🙏🕉️🙏🕉️🙏🕉️🙏🕉️🙏🕉️🙏

  • @Renukadamayanthi-bv7eq
    @Renukadamayanthi-bv7eq หลายเดือนก่อน

    මහා,කාලි,අම්මේ,මට පිහිට උපකාර නොවඩුවම ලැබේවා ඔබට නමස් කාර,වේවා සියලු ප්‍රාර්ථනා ඉටුවේවා

  • @inokapriya4889
    @inokapriya4889 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thilinakalhara...1
    @thilinakalhara...1 หลายเดือนก่อน +1

    නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹 සාදු සාදු සාදු ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 om namo bhagavate vasudevaya Hari vasudevaya om namo bhagavate vasudevayaom namo bhagavate vasudevaya lakshmi narayana naryana Hari Hari satyanarayan naryana naryana Hari Hari ram siya ram jai jai ram hare krishna hare krishna krishna krishna hare hare hare rama hare rama rama rama hare hare jai hanuman bolo jai hanuman ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 ශ්‍රි විශ්නු දෙවියන් ගෙ පිහිටයි හැමෝටම ශ්‍රි ලක්ෂ්මි මැනියන්ගෙ පිහිටයි හැමෝටම ශ්‍රීමත් හනුමාන් දෙවියන් ගෙ පිහිටයි හැමෝටම 🌷🌹🪻🪷🌺🌷🌼🌸💐🌻🌼🌹🪻🪷🌷🌺💐🌺🪷🪻🌼🌻🌺🌸 🪻☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏සාදු සාදු සාදු

  • @pathmakumari4232
    @pathmakumari4232 หลายเดือนก่อน +1

    Sadu! Sadu! Sadu!
    Jai Maa Mahakaali,
    Jai Shree !!
    🌺🌺🌹🙏🌹🌺🌺
    My Hevenly Maa,
    I'm very much thankful
    and grateful for you
    being in my life giving
    protection and taking
    care of me all the time.
    The trust and faith in
    me for you is immense
    and that'll be there
    forever Maa. ❤❤❤
    Maa, I love you
    Soooooooooo much.
    Om Kreem Kaalikaye
    Namah!!
    🎉💞🎉💞💞🎉💞🎉
    Thank you, Thank you,
    Thank you many a
    times Mother Universe!

  • @RasikaSamantha-er8bs
    @RasikaSamantha-er8bs หลายเดือนก่อน

    බුදුසරණයී ඊශ්වර දේවීපීහීටයී නිරෝගී සුව ලැබේවා

  • @sriyaniweerasinghe3444
    @sriyaniweerasinghe3444 หลายเดือนก่อน

    මගේ මෑනියන්ට පින්සිදු වේවා

  • @user-gi1qg9cc3b
    @user-gi1qg9cc3b 18 วันที่ผ่านมา

    ❤🙏🙏🙏🙏🌹❤

  • @ThushLiyanage
    @ThushLiyanage หลายเดือนก่อน +4

    කාලීමැණියන්ට විශ්මිත ශක්තියක් තියෙනවා අකුණුක් වීසිකලා දාන්න උනත් පුලුවන් .

  • @mweerasinhga
    @mweerasinhga หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ☸️☸️☸️
    දෙවිපිහිටයි 🕉️🕉️🕉️
    සියලු දෙනාටම 🙏🏾🙏🏾🙏🏾
    සර්ට ගොඩක් පින් 🙏🏾🙏🏾🙏🏾
    මගේ කාලී මෑණියන්ට පින් 🙏🏾 🌹
    පින් 🙏🏾🌹 පින් 🌹🙏🏾
    දිර්ගයුෂ ලැබේවා උතුම් කාලී අම්මාට 🙏🏾🙏🏾🙏🏾🌹🌹🌹

  • @fatimarafiq4963
    @fatimarafiq4963 17 วันที่ผ่านมา

    Magae daruwo araksa kara danu මැනවි ❤❤❤

  • @kumariperera5585
    @kumariperera5585 หลายเดือนก่อน

    ස්තුතියි අම්මා..ආදරෙයි ගොඩක් ..
    ස්තුතියි සර් ට ත් ...
    ❤❤❤🙏🙏🙏🌹🌹🌹

  • @TharakaNilmini-rt8tj
    @TharakaNilmini-rt8tj หลายเดือนก่อน

    🙏🙏🙏

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @SrimathiEriyagama
    @SrimathiEriyagama หลายเดือนก่อน

    Siyalu denatama theruwan saranai suwapath wewa❤❤❤❤❤❤

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 หลายเดือนก่อน

    🙏🙏🌷🙏🙏🌷🙏🙏

  • @ramanipadmalatha3892
    @ramanipadmalatha3892 หลายเดือนก่อน +1

    මමත් කලා කාලි මැනියන් සමග මෛත්‍රී භාවනා ව ස්තුතියි කාලි. මැනියනි ස්තුතිය ගුරුතුමනි 🙏🙏

  • @NilukaDodangodage
    @NilukaDodangodage 5 วันที่ผ่านมา +1

    22:41

  • @bakukulasekara332
    @bakukulasekara332 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @nishanthikumari5972
    @nishanthikumari5972 หลายเดือนก่อน

    Hela bumiya arasha karnna Hela mutum mitatanata Mae siyaluma pin labewa.🙏🙏🙏

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686 หลายเดือนก่อน

    Obathumatath apa samamatathkalimaniyange phitai🙏🙏🙏🙏❤️❤️❤️

  • @RenukaKarunarathna-lx3iv
    @RenukaKarunarathna-lx3iv หลายเดือนก่อน

    මගෙ අම්මට පින්සිදු වේවා ❤❤

  • @dineshamanathunga9091
    @dineshamanathunga9091 หลายเดือนก่อน

    බුදු සරණ යි

  • @sunethraa
    @sunethraa หลายเดือนก่อน

    🙏🙏🙏seyaluma.danata.budusaranae

  • @ChamindhaNandasiri
    @ChamindhaNandasiri หลายเดือนก่อน

    සර් දැක්කේ ගොඩක් කාලෙකින් සර්ගෙන් ඉගෙනගත්ත හැම දෙයක්ම මගේ ජීවිතයට ගොඩක් උදව් උනා අද මේ අම්මාගේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ මට අම්මාගේ වැදගත් තොරතුරු තිබ්බොත් ලැබෙනවාමයි.සර්ට බුදු සරණයි!❤ 27:14

  • @CoffeeMug7222
    @CoffeeMug7222 หลายเดือนก่อน

    Thank you so much for this precious meditation ❤

  • @tharangagunarathna7076
    @tharangagunarathna7076 หลายเดือนก่อน

    Obathumata godak pin sthuthyveva

  • @MenkaGamage
    @MenkaGamage หลายเดือนก่อน

    Kalimeeniyange pihitalebeewa

  • @anjaleesilva0703
    @anjaleesilva0703 หลายเดือนก่อน

    🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺❤❤❤❤❤❤❤❤❤

  • @kanthidissanayaka5499
    @kanthidissanayaka5499 หลายเดือนก่อน

    තක්කාලි ගෙඩියේ ගුරැකමෙි ⁣අගෝස්තු මාසෙට දින දානන පිං සිදු වෙිවා

  • @inokarasadari4334
    @inokarasadari4334 หลายเดือนก่อน

    මගේ අම්මා 🙏🙏🙏🙏

  • @bahagyafranando
    @bahagyafranando หลายเดือนก่อน

    Ane bohoma pin obathumata

  • @kumudhukumari7740
    @kumudhukumari7740 หลายเดือนก่อน +1

    Sirta srige duwata birindata sirge golainta pin❤

  • @jayakodianura4679
    @jayakodianura4679 หลายเดือนก่อน

    Amma Sathyai!!!

  • @user-ui9rp3yn9h
    @user-ui9rp3yn9h หลายเดือนก่อน

    Budusaranai asiri sir

  • @DhammikaPriyadarshne
    @DhammikaPriyadarshne หลายเดือนก่อน

    Ane kali maniyani ma wada karana thana bossta ma gana anukampawa. Karunawa ma kiyana deyata piten noyewa❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @buddininidarsha213
    @buddininidarsha213 หลายเดือนก่อน

    ❤🙏✨🙏🙏🙏🌸 අම්මා

  • @AmmithaCool-ps5iu
    @AmmithaCool-ps5iu หลายเดือนก่อน

    🎉🎉🎉kali amme ma karana pin anu modan wewa

  • @PriyanthaShyamalee
    @PriyanthaShyamalee หลายเดือนก่อน

    🙏🙏🙏🙏💐💐💐💐

  • @piyumiweerasinghe9078
    @piyumiweerasinghe9078 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤❤

  • @user-cs7hy3cq7x
    @user-cs7hy3cq7x หลายเดือนก่อน

    ❤🙏🏾🙏🏾🙏🏾🙏🏾❤

  • @randimakaluarachchi5546
    @randimakaluarachchi5546 หลายเดือนก่อน

    🙏🙏🙏❤️🌹

  • @dilenikadilenika7107
    @dilenikadilenika7107 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @NimalkaLakmini91
    @NimalkaLakmini91 หลายเดือนก่อน

    💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikarathnayake9033
    @mallikarathnayake9033 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @KusumMalani-w3q
    @KusumMalani-w3q หลายเดือนก่อน

    ❤❤🙏🙏

  • @fatimarafiq4963
    @fatimarafiq4963 17 วันที่ผ่านมา

    Sir obatumata kali අම්මා ta pin pin pin pin pin pin pin ❤ stuti stuti❤❤❤ stuti❤❤❤ stuti❤❤❤ stuti❤❤❤ stuti❤❤❤ stuti❤❤❤ stuti❤❤❤ stuti❤❤❤ stuti❤❤❤

  • @Divineknowledeg8459
    @Divineknowledeg8459 หลายเดือนก่อน

    ❤❤❤

  • @DanushkePrabashan
    @DanushkePrabashan หลายเดือนก่อน

  • @ManilManilManilManil
    @ManilManilManilManil หลายเดือนก่อน

    🙏🙏🙏😰

  • @shamilamadurangi486
    @shamilamadurangi486 หลายเดือนก่อน

    Sadu Sadu Sadu .

  • @kethakibandaranayake953
    @kethakibandaranayake953 หลายเดือนก่อน

    🙏🙏🙏☸️🕉️♥️♥️♥️🌺🌺🌺

  • @NiroshaHerath-wr3uz
    @NiroshaHerath-wr3uz หลายเดือนก่อน

    Kali amma saththay😢

  • @AnulaHarath
    @AnulaHarath หลายเดือนก่อน

    Oba.tuma.newan.dakewa.ma.dawall.keyalla.danwata.viswaya.asirwada,llabawa

  • @thamaradunusinghe305
    @thamaradunusinghe305 16 วันที่ผ่านมา

    Mage Amma mathu buduwewa😅

  • @Whosesongs-lb1mq
    @Whosesongs-lb1mq หลายเดือนก่อน

    රුද්‍රාක්ෂ පලදිනවානම් දැන ගතයුතු විශේෂ කරුණු ඔබ දැන සිටියද
    th-cam.com/video/Zm0tuHVpylQ/w-d-xo.htmlsi=KhcjKVZ2qAha0Qmc

  • @duanjalakasthuri
    @duanjalakasthuri หลายเดือนก่อน

    🤍

  • @SashiniErandi
    @SashiniErandi หลายเดือนก่อน

    Dan wadamulu thiyenne nadda sir

  • @omansrelanka5761
    @omansrelanka5761 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shamilamadurangi486
    @shamilamadurangi486 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-yg8xh5tm1i
    @user-yg8xh5tm1i หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chamarakavinda2688
    @chamarakavinda2688 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sachinibogodage3728
    @sachinibogodage3728 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @darshanasadaruwan9797
    @darshanasadaruwan9797 หลายเดือนก่อน

    🙏🙏🙏🙏