Sir ta pin mewa kiyala denawata.... man ge hadagatta. Geta hewaduna.. me hamadema sir nisa... maiteee bawanawa man hamadama winadi 3 karanawa. E pin ganadewiyan atulu siyaluma dewiyanta pin anumodan karanawa... sir tatah godak pin
Ane sir, ගණපති වැඩමුළුවට sahabagi wenn widihak ne..ආර්ථිකය ගොඩාක් අපහසුවෙන් api inne..පුළුවන් nm e video ekat saman wenath video ekk hri krn heti kiyl denn godl pin sir 🙏🙏🙏🙏
Man inne nawagattegama mata asi gana deviyan adahanna ganadeviyange betimatek wenna eth mata gana deviyange pilimayak ne pilimayak ganna asi eth ganne kohenda
Sir man bekaryak karagena giya eaka nawathuna prashna awilla dan aye patan ganna hadanne oba thumata puluwan nam mata meka sarthakwa patan ganna udau karanna. Oba thumata pin
sir mata ganadavi pihita thiyanawa mama sir gay wada satahan walata kalin awa mama gaydara ganadavi pilema ya thiyala rataedala awata passay me 1 wanida patan gaththa magay samiya harima karadara marayak me 1,wanida magay pilemaya play gahala damma mata hari dukaei mata bayakk danaynawa.hadala wadinnada
ගනදෙවියන්ගේ පිහිට ලැබේවා ,!!
මම ගන දෙවියන් ගොඩාක් විස්වාස කරනවා. මට පිහිට වෙනවා හැමදාමත්. මෙි දේවල් කියලා දෙනවට ඔබ තුමාට ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
((((( ශිු මහා ගණදෙවිදුන්ගේ ආශිර්වාදය ..වැඩි වැඩියෙන් අපේ ආසිරි සර්ට ලැබෙිවා!!!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏)))
අනේ හිතේ තිබුන ප්‍රශ්න ඔක්කොටෝම උත්තර ලැබුනා... ගොඩක් පින් සර් 🙏🙏🙏
ඔබ තුමාගෙ වැඩ සටහන් පිළිබද මම විශ්වාස කරන කෙනෙක්.පෝන් එකෙන් බලල සමහර දේවල් කරල මට සුබ පල ලැබිල තියෙනවා.ඔබ තුමා හමු වෙලා උපදෙස් අරගෙන වැඩ කරගන්න කැමතියි.
******🌷🌷🌷අපේ ආසිරි සර් ඔබතුමන්ගේ දේශනාව හුගාක් වටිනවා පිං ලැබෙිවා!!! 🙏🙏🙏******
බොහොම ස්තුති අපිව දැනුවත් කලාට.😉😉😉ඔබ තුමාට ගන දෙවියන්ගේ පිහිට ආසීර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා අපි සියලු දෙනාටත් පිහිට ලැබේවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි
මම දියුනු උනේ..ගේ හදා ගත්තේ..සර් නිසා..බුදු බව ලැබේවා ..ගොඩාක් පින් සර්ට..
Khmd mula idnma patann gnne kiyl denn pluwnd gdk pin..matath gdk prshna tynwa..gana dewiyo adhnann asai mula idn khmd ptn gnne
@@rasikalakmini3099oya asa widiyata wadinna. Hithe bakthiyai. Wiswasei. Pirisidu kamai ekka. A wagema kili pili nathiwa. Ganadewiyanwa adahanna baya wenna ona na. Ekai.
ගොඩාක් ස්තූතියි සර් අපිව මෙහෙම දැනුවත් කරනවාටසර්ට ගොඩාක් පිං ගොඩක් පිං ගොඩක් පිං
බොම ස්තුතියි ඔබ තුමාට මමමැතක ඉදල ගණ දෙවියන් වදිනව නමුත් මට පළිමයක්වත් පොටෝ එකක් වත් කිසිම පුජාවක් වත් තියන්න බැහැ හිතේ මාවාගන වදිනව.
ඔබ තුමාට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා
බොහොම ස්තුතියි ආසිරි මහත්මයා
විශ්වයටම ගණදෙවි පිහිටයි!
ඔබ තුමා කියන දේවල් විශ්වාසයෙන් කරනවානම් ඇත්තටම ප්‍රතිඵල තියෙනවා , ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏 ,,පිං අපව දැනුවත් කරනවාට 🙏🙏🙏
මම ගනදේවියන් වදින්නේ දේදහස් ඒකොලැ සිට මම ඉල්ලන දේවල් මට දිලාතිබේනවා ඔබතුමා ටගොඩක් පින් සිද්ධ වේනවා මෙවැනි දේවල් කියා දුන්නාට ගනදේවියන්ට ගොඩක් පින් සිද්ධ වෙන නවා මට උදවුකේරුවට
ගොඩාක් පින් සර් අපිව මෙහෙම දැනුවත් කරනවට සර්ට ගණ දෙවියන්ගේ ම පිහිටයි 🙏🙏🙏
ස්තුති සර් ඔබතුමාට බොහොම පිං ගණදෙවියන්ට ගොඩක්ම ස්තුති පින් ව්ස්වයට ස්තුති 🌸💐🏵️🌿
ගොඩක් පින් sir ගොඩක් විස්තර කියලා දුන්නාට අපිට පොදුවේ තියන ප්‍රශ්න ගැන 🙏
ගොඩක් වටින දේවල් තේරුම් කරලා දුන්නට ගොඩක් ස්තුතියි
ඔබ තුමාට ගොඩාක් ස්තුතිය ....අපි නොද්න්න මේ කරුනු කියා දෙනවාට...............ගන දෙවියන්ට ගොඩාක් ස්තුති ......මටත් ගොඩාක් පිහිට උනා............ගන දෙවියනි.....ඔබට මේ පිං අනුමෝදන් වේවා ..........
ගණ දෙවියන්ගේ ආශීර්වාදය සියලු දෙනාටම ලැබේවා
ගොඩක් ස්තුති සර් , හිතන් හිටපු ගොඩක් ප්‍රශ්න වලට පිලිතුරු ලබා දුන්න එකට 🙏🙏❤️❤️🙏🙏
මටත් එහෙමයි
Ekanee 👍👍
සියලුම දෙනාටම ගණ දෙවියන්ගේ පිහිටයි 🙏❤️
Thnk you obathumata ... godak pin.. gdk watina adahas dunnata...❤❤❤
Sir ta ගොඩාක් පිං ..මම ,මගේ දුවත් හැමදාම ඝණදෙවියන් වදිනවා .... ඔබතුමාට ගොඩාක් පිං..
ඔබට ගොඩක්ම පින් සර් 🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් පින් අපි දන්නේ නැති දේවල් කියලා දෙනවට මගේ කුස්සිය තිබුනේ වයබ දිශාවේ ඔබ තුමාගේ vidio එකකින් ඒක දැක්කට පස්සේ මම වෙනත් කාමරයකට කුස්සිය ගත්ත ඇත්තටම දැන් ගොඩක් හොදයි ඒ වගේම මම ගන දෙවියන් වදින්න පටන් ගත්තේ ඔබ තුමාගේ vidio බලලා දැන් මාස දෙකක් වගේ ඒ මාස දෙකට ගන දෙවියෝ මට ගොඩක් උදව් කලා මොකද මම ගොඩක් ආදරෙයි හිතේ ලොකු බක්තියක් තියෙන්නේ මම හැමදාම ගන දෙවියන්ට වැදලා sir ගැනත් මතක් කරනවා මොකද මේ හැම දේම මට ලැබුනේ ඔබ තුමා නිසයි ඔබ තුමාට ගොඩක් pin🙏🙏🙏🙏🙏
ගොඩක් අවබෝධයෙන් යුතුව ඇහුම් කන් දුන්නා සර්ට ගොඩක් ස්තුතියි ගොඩාක් පින් .ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .මම ප්‍රියන්ති කුවේට්
හරිම පින් ඔබතුමාට මෙ විදිහට මෙ දෙවල් කියා දෙනවට මමත් ගණදෙවියන් වදින්න ගත්තදවසෙ ඉදන් ගොඩක් දෙවල්වෙනස් උනා ගොඩක් ප්‍රස්න ටික ටික අඩු උනා මම ගණදෙවියන් ගැන ඉගෙන ගත්තේ ඔබ තුමාගෙන් ඔබතුමාට ගොඩක් පින් මෙ දෙවල් කියා දෙනවට තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
🙏🏻🙏🏻🙏🏻Thank you so much Master. God bless you always 🙏🏻
සර් මම දැන් දවස් ගානක ඉඳලා වෙලාව බලද්දි 11.11, 3.33 දැක්කා..මං ගොඩක් සතුටු උනා..දෙවියො මං එක්ක ඉන්නවා කියළා මට දැනුණා..ඒ වගේම අද මට හිතාගන්න බැරි විදියට 11.11 2.22, 3.33, 4.44 දැක්කා අහම්බෙන් ෆෝන් එක බලපු හතර සැරේම මං දේවතා අංක හතරක් දැක්කා එකම දවසෙ...මගෙ හිත කියනවා ඉස්සරහට මගෙ හිතේ තියෙන බලාපොරොත්තු හිතාගන්න බැරි විදියට වෙයි කියලා.සර් මේ දේවල් අපිට කියලා දෙනවට ගොඩාක් පින්.🙏❤️
Ane mth ehema dekka.eth mn me gena kisima deyk dn ane.mn dekke 11.11 mkdd eke theruma.
Thank you sir
Ganadewi pihitai💖
ඔබ තුමාට පිං සර්
මම ඝණදෙවි වන්දනාව ගෙදර පටන් ගත්තේ ගිය අවුරුද්දේ සහස්‍රනම් පූජාව දවසේ ...ඊට පෙර පඩි ගත්තාම කෝවිලට මුලින්ම රුපියල් 100/= අයින් කරනවා..පස්සේ මිදුලේ පොඩි පහන් පැලක් හදලා වදින්න ගත්තා..සර් තමා වදින්න කියලා දුන්නේ හොදටම....ඝණදෙවියන්ගෙන් ලැබෙන ආදරේ අසීමැතයි...ස්තූති ස්තූති ස්තූති සර් මේ දේවල් කියලා දෙනවට
ඉතින් ඔයාට පිහිටක් තියෙනවා ද ?
ස්තූතියි සර් 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
Sir ණයට දුන්න මුදලක් නැවත ලබාගන්න විදියක් කියන්න පිං ඔබට..මානසික පිිඩනයකින් ඉන්නේ 🙏🙏
මමත් හැමදාම ගණ දෙවියෝ වදිනවා......
ගොඩක් ස්තුතියි ඔබතුමාට
Sir ta pin mewa kiyala denawata.... man ge hadagatta. Geta hewaduna.. me hamadema sir nisa... maiteee bawanawa man hamadama winadi 3 karanawa. E pin ganadewiyan atulu siyaluma dewiyanta pin anumodan karanawa... sir tatah godak pin
Budusaranai🙏🙏🙏Theruwam Saranai 💐💐💐Devipihitai
ඔබතුමාට බොහොම පිං ගණදෙවියන් වදින ගාථාව කියන්න
Mama uda hawasa daparama ganadavi yo wadinawa godak hodai thawath vissthara kiyala dunna ta sir godak pin
Godak sthuthiyi sir danuwath kalata..theruwan saranai..
Man godak asi oba thumage wada muluwakata shabagi wanna .kawadada wada mulu tibenne ..man kamsthi gana devyange hoda bathi maathek wanna.mta wada mulu thiben dinayak kiyanna oba thuma 🙏
Deviyan pilibandawa danuwath karanawata obathumata bohoma pin
කුවේට් වෙලාව පාන්දර 5, 34යි මම වෙලාව බලන්න පෝන් එක ගත්තා සර්ගෙ මෙ පාඩම උදේම දැක්කෙ සර්ගෙ සියලු දේම සාර්තක වෙවා
Godak ,istuti sir ,apiwa,danuwath,kalata,teruwan saranai ,
Ane sir, ගණපති වැඩමුළුවට sahabagi wenn widihak ne..ආර්ථිකය ගොඩාක් අපහසුවෙන් api inne..පුළුවන් nm e video ekat saman wenath video ekk hri krn heti kiyl denn godl pin sir 🙏🙏🙏🙏
ස්තූතියි සර් 🙏 🙏🙏🙏🙏🙏🙏
Thank you master I can pay money tomorrow and I will join program
Sthuthi Sir. Sirtath, Hamadenatamath Gana Dewi Pihitai.. 🙏🙏
ස්තූතියි සර්
බුදු සරණයි
Thank you very much
ගනදෙවි පිහිටයි... ස්තුතියි සර් 🙏
Thanks ser matath uvamanaa prasna tikakata pilithuru labunaa manik 5book aka mama kiyauvaa pin sidda wenava ser oba thumata tharuvan saranai
තෙරුවන් සරණයි! සාදු සාදු සාදු නමස්කාර වේවා. සර් ගෙ වැඩ සටහන් එනතුරු පුල පුලා බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. ඔබතුමාට අනේක වාරයක් පින් අයිති වේවා.විශ්වයේ ආශිර්වාදය ලැබේවා. දීර්ඝායු වේවා. නිදුක් වේවා. නීරෝගී වේවා. සුවපත් වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.
Kiytd ptn gnne time ekk dala nene telegramm eke plz help
Teruwan saranai
Thanks Master God Bless 🌹🌹🌹
Godak sthutui sir mawa apita kiya denawata.🌹
මම අලුත් කෙනෙක් මම ආසයි ගණ දෙවියන් වදින්න
මට පිලිවෙලට වදින විදිහ කියල දෙන්නකො (ගාථා ටික )
ශිව දෙවියන් ගැන vidio 1 කරන්නකෝ සර්
Thank you sir dewi pihitai sirta
Isthuthi sir..gana dewi pihitai sitrta
Ane godaaaak pin sar oyata godak waradi hadagaththa pin sar🙏🥺❤️
මම ගනදේවි වදිනවා මම ලෝකු පිලිමයක් තැන්පත්කලා
Godaak isthuthiy sir..!
Godaak ithuthi Apiwa daruwath kalata.bohoma pin obathumata. Devipihity
ගොඩක් ස්තුතියි සර්.
ගොඩාක් පින් සර්
Sr genulamayige kabare ganadheyiyonva thiyaganna puluvabdha masika asanipa.vala kamaknadda
මට දැනගන්න ඔනි ඔබතුමාගෙන් අපි කෝවිලට ගිහින් පුඡාවක් තියලා ගෙදර ගණදෙවි පිංතූරයක් තියලා වැදපදා ගන්න කටයුතු කරන්න පුලුවන්ද.සුදුසුද ?මමත් අලුත් .කලින් වැන්දේ නැහැ.
ඔබතුමාට අසීමිත පින් අත්පත් වේවා ....!!
තුණුරුවන් ගේ පිහිට ආශිර්වාද ලැබේවා ......!!!
Thank you sir
Thank you
Thanks
Sr mage gedra predana dora tiyenne dakunata.ein get atul weddima bittiye budunta deviyanta wadina tana tiyenne.e kiyanne dakunata aneeeee asubai neda.
තෙරැවන් සරනයි ...ඔබතුමාට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පිං සර් ට
Sar gana dewiyanta saha wenath dewiyanta niyamitha welawakatada pahanthiyanna ona
Godak pin sir mama gadavi pugavata kamathiy Mata asirvadaya labanava
Ge athule kapuru paththu karanna hodada
බොහොම ස්තූතියි සර්..
Obathumata budusarani obathumata anjal medamta pin tyeruwansarani
Sir obata godak pin. Apiwa danuwath kalata.
Ganadeveyange.pehetaLebeva🙏🙏🙏
Thank you sir 🙏🙏
Obage eganweema lobakamaknatuwa eganweema ethamathama watinawa🙏🙏🙏
Shiva deviyan ganath kiyanna puluwanda
Thank you Sir
Thunuruwan Sarenai 🙏💐
Thhank you
ස්තුති සර්
Man inne nawagattegama mata asi gana deviyan adahanna ganadeviyange betimatek wenna eth mata gana deviyange pilimayak ne pilimayak ganna asi eth ganne kohenda
Sir,mage mahaththayage thaththa meruna.thama masa 3 k nehe. Api e gedara newei inne.api GANA dewiyo wendata kamak Nedda.
Sir man bekaryak karagena giya eaka nawathuna prashna awilla dan aye patan ganna hadanne oba thumata puluwan nam mata meka sarthakwa patan ganna udau karanna. Oba thumata pin
මාත් සර් කියලා දුන්න විදියට ගනදෙවියො වදිනවා.🙏🙏❤️
මං සර් කියනව කරන්න යද්දි ගොඩාක් බාධක එනව 🥺 එතකොට ඒව මගහැරෙනව මං ගොඩක් ආසාවෙන් ඉන්නෙ මට කියල ගෙයක් හදාගන්න
sir mata ganadavi pihita thiyanawa mama sir gay wada satahan walata kalin awa mama gaydara ganadavi pilema ya thiyala rataedala awata passay me 1 wanida patan gaththa magay samiya harima karadara marayak me 1,wanida magay pilemaya play gahala damma mata hari dukaei mata bayakk danaynawa.hadala wadinnada
සර් ගණදෙවි ස්තෝත්‍රය කියල දෙන්නකො
ජය!!!
Godak pin sir Thanks you
Man kurunagala obathumage wadamulu kawadada mehe thiyenne mata enna oni
budu pahana tynw nm ganadewiyantat pahana thibbata kmk nedda gedara buduntai dewiyantai kiyana then dekem pahana thibbata kmk nedda karunakarala uttarayk dennko
Ganesh is the my best friend ❤❤❤