E7-3 විසා - ලංකාවෙ මෙඩිකල් එක හා කොරියන් මෙඩිකල් එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 372

  • @nilangaekanayaka-lw1ek
    @nilangaekanayaka-lw1ek 3 หลายเดือนก่อน +1

    අයියා yaluwege නඩුවක් tibba ewari dan ahudu 3 kalin කාන්සා kiyala tibba polies වාර්තාවta ahull වෙයිද

  • @KaveeshaUdari-j6q
    @KaveeshaUdari-j6q 3 หลายเดือนก่อน

    අනෙ අයියෙ එක ඇගිල්ලක තුවාලයක් උනා ...මැහුම් තුනක් දැම්මා...ඇගිල්ලෙ උඩම පුරුකෙන් පොඩ්ඩක් ඔටෝ නවන්න අමාරුයි ..හැබැයි මට් හිතලා නවන්න පුලුවන් ....clz එකෙ සර් කිවුවා උඩම පුරුක සාමාන්‍යයෙන් කාටත් නවන්න අමාරුයි ...ඒ නිසා හිතන්න දෙයක් නෙවෙයි කියලා ....අයියෙ අතේ පොඩි තුවාල කැලලක් තියෙනවා ...අවුලක් යයිද ..අනේ plz අයියෙ රිපලයි එකක් දෙන්නකො...ලංකාවේ එකෙන් අවුලක් නොගොහින් කොරියාවෙ මෙඩිකල් එකෙන් අවුලක් යයිද..මට සාමාන්‍ය විදිහට වැඩ කරන්න පුලුවන් ..කිසිම අඩුවක් නැ ඇගිල්ලෙ...

  • @tharinduhansK
    @tharinduhansK 5 หลายเดือนก่อน

    අයියෙ මාස දෙකකට මාසෙකට කලින් වගෙ ජොයින්ට් එකක් ගහපු කෙනෙක්ට ප්‍රස්නයජ් වෙයිද 😢

  • @JanithShanuka-r1h
    @JanithShanuka-r1h 7 หลายเดือนก่อน

    Electric කරන කෙනෙකුට E7 ව්ස දෙන්නැද්ද

  • @ManjariAtigala
    @ManjariAtigala 3 หลายเดือนก่อน

    මගේ එක කනක ඔපරේෂන් එකක් කරලා තීනවා ඒක අවුලක් වෙයිද

  • @ruwansampathkumara5395
    @ruwansampathkumara5395 4 หลายเดือนก่อน

    අයියෙ අතෙ අගිල්ලක් පොඩ්ඩක් ඇද වෙලා තියෙනවා එක අවුලක් වෙයිද.

  • @vihangaarunalu6357
    @vihangaarunalu6357 3 หลายเดือนก่อน

    ඇස් වල මොනාද බලන්නේ 😢

  • @dinethshanuka8255
    @dinethshanuka8255 8 หลายเดือนก่อน

    සහෝ අලුත් දෙයක් අහන්න තියනවා.
    ඔයා ආපුවම දවස්වල අත්දැකීම් අනුව කීවෙ කොරියා වෙල්ඩින් වැඩ ගොඩක් අමාරුයි අලුතින්ම වෙල්ඩින්වලට එන කෙනෙක් නම් ගොඩක්ම අමාරුයි ....etc. කියල.
    ඉතින් මචන් දැන් වෙද්දි ලබපු අත්දැකීම් එක්ක මොකද හිතෙන්නෙ.
    මන් අහන්නෙ හුරුවෙද්දි හරි යයිද කියල.?
    තියන තත්වයත් එක්ක ලංකාවෙ මොනව කලත් වැඩක් නෑ දැන්.

    • @Krishan19908
      @Krishan19908  7 หลายเดือนก่อน

      Man video ekak dannam

  • @milidaneeshwara1712
    @milidaneeshwara1712 ปีที่แล้ว +2

    හොඳ උපදෙස් ටිකක් ගොඩක් වටිනා. මමත් එන්න ට්‍රයි කරන නිසා ගොඩක් වටිනව.

  • @cmrr3099
    @cmrr3099 4 หลายเดือนก่อน

    iye haniya operation krpu kenekta aulak weida

  • @indram660
    @indram660 8 หลายเดือนก่อน +1

    එක ඇහැක පෙනීමේ දුර්වලතාවයක් තියෙනවා මැඩිකල් වලින් පේළි වෙනවද කොරියන් යන්න අවස්ථාවක් නැති වෙනවද

    • @Krishan19908
      @Krishan19908  7 หลายเดือนก่อน

      Lankawe medical eke shep keragayhoth gode eganci eke thamai wade thiyanne

  • @vidushanishara-rj6qn
    @vidushanishara-rj6qn ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා අයියේ... මාත් එන්න ඉන්නේ කොරියාවට....

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Gd luck

    • @ruwannima8686
      @ruwannima8686 ปีที่แล้ว

      Exam karalada yanne,waldin walatada?

    • @sunilthilaka6018
      @sunilthilaka6018 ปีที่แล้ว

      පට්ට වටිනා අයියෙ. මටත් එන්න ඔනෙ ආක් වෙල්ඩින් පුලුවන් අ:15 මික් වෙල්ඩින් පුරුදු වෙන්නේ ඔනෙ පුලුවන් අයිය ගාව

  • @SHANIlyrics
    @SHANIlyrics 7 หลายเดือนก่อน +1

    අයියේ. එක ඇහැක පොඩ්ඩක් පෙනීම අඩුයි. අව්ලක් වෙයිද 😮

  • @asinduudayanga9032
    @asinduudayanga9032 ปีที่แล้ว +1

    අයියෙ මගෙර් වයස අවුරුදු 21,මාත් මේ විදියට මේ කොස් එක කරල එන්න හැදුවේ.මගේ වයස ප්‍රශ්නයක් වේවිද.

  • @KelumPradeep-od8po
    @KelumPradeep-od8po 8 หลายเดือนก่อน +1

    අයියෙ තුවාල කැලැල් අව්ලක් නැද්ද මගෙ අතෙයි කකුලෙයි ලොකු තුවාල කැලැලක් තියෙනවා ඒවා අව්ල්ද මෙඩිකල් එකට කැලැල් විතරයි කැඩිලා බිදිලා නෑ වැඩ කරන්න පුලුවන්

    • @Krishan19908
      @Krishan19908  7 หลายเดือนก่อน

      Ewa aulak naha

  • @T.S.K1071
    @T.S.K1071 ปีที่แล้ว +1

    අයිස් (මත්දුව්‍ය) ගහපු අයට ඔහේ medical එක ගොඩ දාගන්න පුලුවන්ද ?????

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Lankawen chek keranne ohe ahuwenewwnam meheth aul

  • @danukachathuranga9297
    @danukachathuranga9297 ปีที่แล้ว +2

    Aiye අ.වු. 20 න් බැරිද මෙ කොස් එක කරන්නෙ

  • @trustcoinx
    @trustcoinx 5 หลายเดือนก่อน

    Safty shoo danna onada oyage wathsapp no eka dennako mata danaganna dewal tikak thiyenawa

  • @kasunlakshitha6053
    @kasunlakshitha6053 ปีที่แล้ว +1

    අරක්කු සිගරැට් ගංජා ගහලා තිබ්බම අහු වෙනවද

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Naha bun but enne innewanm kokatath ganja nogaha idepan

  • @dammikakumara9486
    @dammikakumara9486 6 หลายเดือนก่อน

    Wayasa kiyenda ganne

  • @rakithamadushan9722
    @rakithamadushan9722 ปีที่แล้ว +3

    අයියේ ඔයාගෙ වට්සැප් නම්බර් එක දෙන්නකො.ප්ලීස්

  • @sampathaththanayaka5499
    @sampathaththanayaka5499 11 หลายเดือนก่อน +1

    වර්ණ අන්දතාවය බලනවද..සහෝදරයා ..E7 වලට

  • @sanjeewanikumari4353
    @sanjeewanikumari4353 ปีที่แล้ว +2

    As kannadi pavichchi karana aka prasnayakda

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Naha eke aulak naha eheme aye awith innewa

  • @sewwandikakalpani8402
    @sewwandikakalpani8402 ปีที่แล้ว +1

    අයියෙ මගෙ මහත්තයත මෙ කෝස් එක කලා..දවස් 8 ක..experience eka blnawada..eya meta kalin karala naha..pls reply

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Ow experience balanewa but eke service letter ekakin pennanne puluwan

    • @nimeshasanjani1047
      @nimeshasanjani1047 ปีที่แล้ว

      Bb ekeda kare akke..dws 8ta ganan kohomada

  • @surangaudawaththa6104
    @surangaudawaththa6104 ปีที่แล้ว +2

    අයියෙ මං අවුරුදු 10දී වගේ ගහකින් වැටිලා මගෙ වම් අතේ ඔපරේශන් එකක් කරල තියෙන්නේ. මැනික් කටුව ලගින් ටිකක් අත ඇදයක් තියෙනවා. ඒත් බර වැඩ කරන්ඩ කිසිම අවුලක් නෑ. 2013 ඉදලා වගේ මං ආර්ක් වෙල්ඩින් කරන්නෙ. B&B එකෙන් FCAWසහතිකෙ ගත්තා.අයියෙ මට මෙඩිකල් එකේදී අවුලක් වෙයිද. පුලුවන් නම් රිපලයි එකක් දාන්ඩ අයියෙ ..... ලොකු උදව්වක් .... තෙරුවන් සරනයි ❤

  • @UdithaSubhash
    @UdithaSubhash 8 หลายเดือนก่อน

    අයියේ වෙල්ඩින් කෝස් එක කරලා අවුරුදු 3ක් experience තියෙන්න ඕනද එන්න

  • @Shashx.
    @Shashx. ปีที่แล้ว +2

    watinwa bn aiye watinwa🙏🙏🙏🙏🙏

    • @Shashx.
      @Shashx. ปีที่แล้ว

      mt dana ganna puluwnda kudu ice use karapu ekkt mokda wenne ahu unoth

  • @wawrelaxationmusic9262
    @wawrelaxationmusic9262 ปีที่แล้ว +1

    Korean phone ගත්ත අයට එන්න බැරිද .phone එකක් ගල් කරා. ඒක මාට්ටු වෙනවද.

  • @oshadaperera957
    @oshadaperera957 ปีที่แล้ว +1

    අයියේ එතකොට ඔය වීසා එකෙන් ආවට පස්සෙ අපිට අවු.4,5ක් ගියාට පස්සෙ අපිට ජොබ් එක වෙනස් කර ගන්න බැරිද

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว +1

      Puluwan ekate oya exam kerala F2 visa ekate maru wenne

  • @dreambike142
    @dreambike142 2 หลายเดือนก่อน

    Ub kiyn kthwa thnikr aththa bn

  • @SumedaRathnayake-w2q
    @SumedaRathnayake-w2q 11 หลายเดือนก่อน +1

    කොහෙද ඒජන්සිය අයියේ😮

  • @bandulasumeda7168
    @bandulasumeda7168 6 หลายเดือนก่อน

    යාලුවා අවුරුදු කීයේ ඉදන් කිහි වෙනකන්ද ගන්නේ

  • @tharakadevinda9786
    @tharakadevinda9786 10 หลายเดือนก่อน

    ඇස් පෙනීම කොහොමද අයියේ බලන්නේ

  • @chathurangajanadara-lk8hl
    @chathurangajanadara-lk8hl ปีที่แล้ว +1

    මෙඩිකල් එකේදි වර්ණාන්ධතාවය බලනවද?

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Lankawe nam balanne naha Korean weladi balanewa but eke aulak naha

    • @onamagulak6883
      @onamagulak6883 ปีที่แล้ว

      මටත් එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අවුලක් වෙන එකක් නෑ නේද?

  • @pubudulakshan3779
    @pubudulakshan3779 ปีที่แล้ว +1

    සුස්තිය lokima prshnayak wela tibbe tnxz aiyh😊

  • @rakithamadushan9722
    @rakithamadushan9722 ปีที่แล้ว +1

    මමත් FCAW ටෙස්ට් එක ගහල ඉන්නෙ ඒකයි වට්සැප් නම්බර් එක දෙන්නකො බ්‍රදර් ලොකු උදව්වක්

  • @RoshanchandanaVidanagama-sn1ou
    @RoshanchandanaVidanagama-sn1ou 6 หลายเดือนก่อน

    Siipis hadddia hodai kiyala wwadawwatha fit for foring employment Dina mata korean Anna puluwan ad ayya

  • @ellagenaproduction9816
    @ellagenaproduction9816 ปีที่แล้ว

    මල්ලි මම කණ්නාඩි පාවිච්චි කරනවා එහෙම අයට ගැටලුවක් තියෙනවාද

  • @Abeysinghemadushi
    @Abeysinghemadushi ปีที่แล้ว +1

    අයියෙ වර්න අන්දතාව කොහොමද බලනනෙ මෙහෙයි එහෙයි😢

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Lankawenam baluwe naha bun mehe apuwahame balanewa but wadiya pannanne naha

  • @sanjeewanikumari4353
    @sanjeewanikumari4353 ปีที่แล้ว +2

    Thank you ayye godak danuwath una mama oyage karanne ayathanayata puhunu wenna anna inne thama royal amen test akara dinayak dunna

  • @asithasampath-ux5nb
    @asithasampath-ux5nb ปีที่แล้ว +1

    හාශාව කොහොමද එතකොට අයියේ ..

  • @RaviChandran-op3xy
    @RaviChandran-op3xy ปีที่แล้ว +1

    Mata colastrol 250 ta thiyanawa. Mn dean beath bonawa. Medical giyoth fail waida

  • @ALUTH1
    @ALUTH1 ปีที่แล้ว +2

    As penima godak balanawada. Hasbange wam aha bodawela penne. Eka aulak weida

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Naha eke aulak wene ekak naha

  • @randikadhanu-ch1ei
    @randikadhanu-ch1ei ปีที่แล้ว +1

    Aiye ganja awulak na kiyala oyata hodatama wishwasada. Kochchara kaleka gahapuwada danna ahuwenne neda.

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Ape kolonam enne sathiyakate kalin gahapu unwath ahune naha bun

  • @akilasavinda4686
    @akilasavinda4686 ปีที่แล้ว +1

    Aiye waldin course ekak krnna oy recommend krana thanak kynnko

  • @danushkachathuranga4484
    @danushkachathuranga4484 ปีที่แล้ว +3

    Good job

  • @praveenmaleesha3875
    @praveenmaleesha3875 9 หลายเดือนก่อน

    අයියා ඇස් කන්නාඩි දාපු අයට එන්න පුලුවන් ද

  • @sameedinunuwan8612
    @sameedinunuwan8612 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ඔබතුමාගේ දැනුවත් ක්රිම ඔබට සුභ අනාගතයක් වේවා ...!!!

  • @sampathsandaruan2327
    @sampathsandaruan2327 ปีที่แล้ว

    වෑල්din වල්ට විතරයි ද ගන්නෙ..
    Construction vecancy මොනවාද thawa තීන්නෙ

  • @dananjayapradeep6670
    @dananjayapradeep6670 ปีที่แล้ว +1

    අයියේ කොරියන් ටෙස්ට් එකට වයස් සීමාවක් බලනවද 🙄

  • @virajgodakanda3049
    @virajgodakanda3049 ปีที่แล้ว +1

    කැලනිමුල්ලේ සොලිඩ්රෝ අන්න නියම ආයතනය

  • @nalindamahel1017
    @nalindamahel1017 ปีที่แล้ว

    ඔයා විතරයි හරිම ව්දියට කියල දෙන්නෙ,මම tig සහ arc welding කරනවා . මට ඔබ තුමා ට කතා කරන්න පුළුවන් ද ?

  • @chathuranganiroshan3411
    @chathuranganiroshan3411 ปีที่แล้ว +1

    Aiye mamath enn inne.oya giye mona agenciyenda

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Royal green international ja ela

  • @Dineshdewapriya7685
    @Dineshdewapriya7685 ปีที่แล้ว +1

    Oyage vedio eka godak hodai aiya attatama danaganna deyak tiyenawa riply ekak danna aniwaryen ok meke paya 100 cose eken karanna puluwa deyakda danata man cose eka karanawa ekai ahanne oyalage salary patan ganne keeyen wageda mulinma eka oya kamatinam witarak kiyanna mokada mehe eka eka kata tamai tiyenne please

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Plate ganete ganete purudu wenne welding barime kenek unath palte 6k wage gahaddi ok paye 100boru wadakpadi KRW270000k

  • @isurusaranga56
    @isurusaranga56 ปีที่แล้ว

    අයියේ ගොඩක් හොද වැඩක් මේක සූස්ති පාවිච්චි කරලා මාස 3 4වෙනවා නවත්තලා ඒක මෙඩිකල් එකට ප්‍රශ්නයක් වෙයිද

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Naha aulak wenne naha bun aye enekal pawichchi keranne epa

  • @UjithaLakshan-w8p
    @UjithaLakshan-w8p 7 หลายเดือนก่อน

    Thank you aiye.hodtm pahadili kra❤

  • @dayanabishek8620
    @dayanabishek8620 ปีที่แล้ว

    අයියෙ මගෙ මෙඩිකල් එකේ බර 43.7kg වගේ තිබ්බෙ අවුලක් යයිද 🥲

  • @chathuranegodage2901
    @chathuranegodage2901 ปีที่แล้ว +1

    Machan lankawen koriyawata painter la ellanawa.eth machan diploma, degree tamai ellane.eth lankawenm ehema aya na.mama 10 years ship painter kara.mata certificate tiyenawa.eth mata degree ,diploma na.e nisa machan enna widiyakna.eyalata a de madilu.a gana oya monwada danne.

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      E kathawe athe bro Mehe ship paint keranne oya kiyane degree eke balanewa . But math danne vidiyate lankawe eheme aye naha . Oyate ewage degree ekak dene thanak hoyagene certificate ekak ganne weai bro

  • @nimnadirana2035
    @nimnadirana2035 ปีที่แล้ว

    ප්ලීස් උත්තරයක් දෙන්න සුදු කබර රෝගය තියෙන කෙනෙකුට කොරියාවේ යන්න මෙඩිකල් පේල් වෙයිද....😢

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      077-535-7257 call kerala ahanne me number ekate

  • @vijesundara9411
    @vijesundara9411 ปีที่แล้ว

    අයියේ අවන්කවම පඩිය කීයද ගියපු යාලුවොත් හරියට කියන්නේ නැ ථ් ගැන පොඩි විස්තරයක් දානවා ද

  • @champikalakmal1186
    @champikalakmal1186 ปีที่แล้ว +1

    ඇස් පෙනිමෙ දි වර්න අන්දතාවය බලනවා ද

  • @rashmithsamararathna8676
    @rashmithsamararathna8676 ปีที่แล้ว +1

    Aiya oyata jayen jaya sama dema suba wewa parissamin siyalu wada sarthaka wewa. Godak watina hari wisthara kiyala denawata godak pin

  • @KasunVidura-r4x
    @KasunVidura-r4x ปีที่แล้ว

    මම දැනට මෙනුවල් මෙටල් අර්ක් වෙල්ඩින් කරන්නේ.මිග් කරලා නැ අපි කොහොමද පුරුදු වෙන්නෙ අයියෙ .

  • @sawsampath
    @sawsampath ปีที่แล้ว +1

    Stanth akak dala thiyanawanam

  • @ThariAndSachi
    @ThariAndSachi ปีที่แล้ว

    හාර්ට් කේස් බලනවද.. එහෙම මොකක් හරි තියෙන් කෙනෙක්ට මෙඩිකල් එක පෙල් වෙයිද

  • @a.k.engineering3383
    @a.k.engineering3383 ปีที่แล้ว +1

    Ayye mage wam athe madagille purukak adui eka aulda ehema unata agilla hodata wada

  • @isurusdgurugedara2074
    @isurusdgurugedara2074 ปีที่แล้ว

    අයියේ මට ඔයාව කන්ටැක් කරගන්න මොකක්මහරි විදියක් කියන්නකො.මැසෙන්ජර් හරි කමක් නෑ

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      sudirikku krishan face book balanne

  • @Suraj_Pramodya
    @Suraj_Pramodya 8 หลายเดือนก่อน

    bara 50 wenna oneda

    • @Krishan19908
      @Krishan19908  8 หลายเดือนก่อน

      Naha

    • @Suraj_Pramodya
      @Suraj_Pramodya 8 หลายเดือนก่อน

      ​@@Krishan19908 samaharu kiyanawane bara 50 adui nam denna kiyala😐

  • @nilantharathnasiri6633
    @nilantharathnasiri6633 11 หลายเดือนก่อน

    ඔයාගෙ ලංකාවෙ පුරුදු කරන තැන නම්බර් එකක් දෙන්නකෝ

  • @pradeepsrilal2422
    @pradeepsrilal2422 ปีที่แล้ว

    දැනුවත් උනා 😊
    බුදු සරණයි සහෝදරයා 🥰

  • @Super..league-h6x
    @Super..league-h6x ปีที่แล้ว

    අයියෙ කොරියන් එලවලු පලතුරු ෆාම් වලට වීසා එකක් ඇවිල්ල තියනව ඒක මාස 6යි ඊට පස්සෙ ඒක ඉවර උනාම අපිට කම්පැනියකින් වීසා ගහගන්න පුළුවන්ද කාලය දික්කරල

  • @anuraanura729
    @anuraanura729 ปีที่แล้ว +1

    Aiye aththada Dan koriyan akta ganna kiyanne

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Gannewa 22-27 wenekal test gahanewa Korean welin awilla B N B EKE

  • @nuwanmadivilage
    @nuwanmadivilage ปีที่แล้ว +1

    අයියේ මදන මෝදක පාවිච්චි කරල තිබ්බොත් එක රට එද්දි අරන් එන්න පුළුවන් කමක් තියනවද?

  • @DRAVEN_250
    @DRAVEN_250 ปีที่แล้ว

    අයියෙ Course එකක් කරල හොඳට පුරුදු වුනොත් ඇතිද? රැකියා පලපුරුද්දක් අනිවාර්යයිද?

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Purudu unoth athi mehe awith maseke traning ekak thiyanewa

    • @DRAVEN_250
      @DRAVEN_250 ปีที่แล้ว

      @@Krishan19908 Hari aiye. Korean test එකේදි skill එක විතරයි නේද එතකොට බලන්නේ

  • @madushandamith3009
    @madushandamith3009 6 หลายเดือนก่อน

    Aiye coler brind aka balanawada.

  • @sahanliyanage5210
    @sahanliyanage5210 9 หลายเดือนก่อน

    E9 visa ekatat oya medical ekmda aiye

  • @tharinduishara2359
    @tharinduishara2359 9 หลายเดือนก่อน

    Ayye math medical ynna inne mage aka kanaka aulk tinva aka mn baik exsident akak una edain passe ahenne aka aul yayd puluwannm kiynn loku udwwak😢❤

  • @rasikanimali2140
    @rasikanimali2140 ปีที่แล้ว

    ඇත්තටම godakkkkk vatinava aiye ... me video

  • @chamiya1031
    @chamiya1031 ปีที่แล้ว

    ජයවේවා අපිත් එන්න හිතාගෙන ඉන්නෙ ♥️♥️

  • @max01-c8b
    @max01-c8b ปีที่แล้ว +1

    වර්න අන්දතාවය බලනවාද

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Naha

    • @max01-c8b
      @max01-c8b ปีที่แล้ว

      @@Krishan19908 thank you අයියා මට වර්න අන්දතාවය තියෙනවා මම දුකෙන් හිටියෙ

  • @දිමුතුචතුරංග-ඤ3ළ
    @දිමුතුචතුරංග-ඤ3ළ ปีที่แล้ว +1

    Patta watinawa mcn video dana ewa

  • @ananmananhemadema2243
    @ananmananhemadema2243 ปีที่แล้ว +1

    As penima adunm enna berida ei

  • @niroshadilhani3271
    @niroshadilhani3271 ปีที่แล้ว +1

    Korean exam karanna one nedda?

  • @SurenRangana
    @SurenRangana 7 หลายเดือนก่อน

    Oya giya agency ake nama mokadda aiye

  • @raviranga2022
    @raviranga2022 ปีที่แล้ว

    කොරියාව ඉඳල ගියපු අයට අවුලක නැද්ද

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Puluwan Korea we aulak dagene nathan

  • @rasikanimali2140
    @rasikanimali2140 ปีที่แล้ว

    වැල්ඩින් ගැන ලොකු expirence ekak teyenna onida aiye

  • @sanjayapradeep3511
    @sanjayapradeep3511 ปีที่แล้ว +1

    Mao oyage ekata yanawa lagadi

  • @buddhikaprasanna4749
    @buddhikaprasanna4749 ปีที่แล้ว

    මගෙ වන් අතෙ මහපොට ඇගිල්ලෙ පුරැකක් අඩුයි ,(කැපිල ),එක ප්‍රශ්නයක් නැත්ද

  • @kavindaisuru5140
    @kavindaisuru5140 ปีที่แล้ว

    ඇගේ අලුහන් තියෙනවානම් මෙඩිකල්.ෆෙල් වෙනවාද අයියේ

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Naha eke aulak naha

    • @kavindaisuru5140
      @kavindaisuru5140 ปีที่แล้ว

      @@Krishan19908 , එ කියන්නේ ඇදුම් ගලවලා බලන්නෙ නැද්ද

  • @tharindusenavirathna3700
    @tharindusenavirathna3700 ปีที่แล้ว

    Aiyage nambar ekak nedda katha karala mewa wisadaganna

  • @hithuwakkarayo9776
    @hithuwakkarayo9776 ปีที่แล้ว

    Oyalage team eke inna supiri wadda widushan neda.mage yaluwek.katha karanna deyak na.patta waddek

  • @SujanTharaka
    @SujanTharaka ปีที่แล้ว

    ඔක්කොම lankawe ayada inne malliyo

  • @젬제이-r8p
    @젬제이-r8p ปีที่แล้ว +1

    nice~~🥰

  • @shashilakshan563
    @shashilakshan563 11 หลายเดือนก่อน

    එක කනක පොඩ්ඩක් ඇහීම අඩුයි...එක අවුලක් වේද අයියේ?

  • @Charith89114
    @Charith89114 ปีที่แล้ว

    Course eka karala agency ekata bara dunnama goda kalayak yanawada aiya.apta enna lone ekak ganna puluwan kiyala aiage wena video ekakin mama dekka mama tawa house lone ekak aran tiyanawa eka nisa ganna puluwan da kiyala wistarayak dannawanam kiyanawada

    • @Krishan19908
      @Krishan19908  11 หลายเดือนก่อน

      Ow mase 7k wage yanewa

  • @acha123ds
    @acha123ds ปีที่แล้ว

    අයියේ පෙශර් තියෙන අයට අවුලක් නැද්ද ..බෙහෙත් බොනවා

  • @nimugaming
    @nimugaming ปีที่แล้ว

    බෙහෙත් අරන් යනකොට එයාපොට් එකෙදි බලනවද

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      ow sometime balanewa docter dipu resipt eke aran enne

    • @nimugaming
      @nimugaming ปีที่แล้ว

      Ok malli

  • @manojpriyankara1942
    @manojpriyankara1942 ปีที่แล้ว +1

    Ethakota bashawa awulk nadda aiye

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว

      Naha eke tike tike purudu wenne ona

  • @ashen9160
    @ashen9160 ปีที่แล้ว +1

    Ayh nidhan gatha roga wlata gataluwak weda beheth bonaw , fit ekata ewa ahu wenwadha

    • @Krishan19908
      @Krishan19908  ปีที่แล้ว +1

      Oyate rassawe keranne puluwan nam try keranne

    • @ashen9160
      @ashen9160 ปีที่แล้ว

      @@Krishan19908korea wata giyama aye lankawata ewn nathi wei ayhha

  • @lahirupathum3384
    @lahirupathum3384 11 หลายเดือนก่อน

    අයියා දැන් කෝස් එක කලොත් ජොබ් තියෙනවද

    • @Krishan19908
      @Krishan19908  11 หลายเดือนก่อน

      Ow thiyanewa

    • @lahirupathum3384
      @lahirupathum3384 11 หลายเดือนก่อน

      අයියා මම කොහෙන්ද කෝස් කරන්න ඕනි