ජැක්සන් ඇන්තනීගේ ඉතිහාස ඇමුණුම් සේවය කරන්නේ කාට ද? |අපේ සිංහල පන්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 630

  • @isharauditha4257
    @isharauditha4257 3 ปีที่แล้ว +103

    පාසල් කාලයේ නීරස විෂයක් වෙලා තිබුණු ඉතිහාසයේ රස ජාතියට ඉස්මතු කෙරුවේ ජැක්සන් ඇන්තනී මහත්මයා සමග රාජ් සෝමදේව මහාචාර්යතුමා ❤️

    • @tharindudarshana9331
      @tharindudarshana9331 3 ปีที่แล้ว +5

      එකගයි ❤

    • @angelopaththamperuma9969
      @angelopaththamperuma9969 3 ปีที่แล้ว +2

      some parts are exaggerated and some are fabricated by both guys

    • @isharauditha4257
      @isharauditha4257 3 ปีที่แล้ว +1

      @@angelopaththamperuma9969 I've been heeding their lectures for years still didn't catch up on any misstep. can you please explain your protest?

    • @witanagedongunaratnedon3450
      @witanagedongunaratnedon3450 2 ปีที่แล้ว +4

      අපි අපිඋපන් රට ගැන දැන්ගන්නේ නැතුව මැරෙන්න වෙනවා,විශේෂයෙන් මහාචාර්ය සෝමදේවගේ කතා ඇසූ නිසා බේරුනා...ඉතිහාසේ එතුමා කියන් කතාව විද්‍යා ත්මක,ඉතාම නිහතමානී වටිනා කතාවක්,අපේ ආශිර්වාදය ඔබට පුදමු !!!

    • @susanthaperera8512
      @susanthaperera8512 ปีที่แล้ว

      ඔහු කෙරුවේ අසම්මත බොරුව සම්මත කිරිමට කොන්ත්‍රාත් ඉටු කිරිමයි.

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 ปีที่แล้ว +77

    ජැක්සන් ඇන්තනි මහතා ඉදිරිපත් කරපු ගග දිගේ වැඩ සටහන මෙතෙක් ශ්‍රී ලාංකික ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම ගවේෂණාත්මකම වැඩසටහනක්.ඒ වැඩසටහන බලන මනුස්සයෙකුට හිතා ගන්න පුළුවන් ජැක්සන් ඇන්තනි කියන්නේ මොන වගේ සුපිරි ගනයේ මනුස්සයෙක්ද කියලා.....!!!!!👍👍

    • @mahindasiriwardena7404
      @mahindasiriwardena7404 3 ปีที่แล้ว +3

      ඒවගේම හොයල බලන්න ඕන ඒ අය මතවාදීව කරපු සමහර දේවල හරි වැරැද්ද.

    • @derikbaraka8475
      @derikbaraka8475 2 ปีที่แล้ว +1

      නිධං වලට එහෙමත් වෙච්ච දේ හොයන්න වෙයි

    • @YAKUZA_404
      @YAKUZA_404 ปีที่แล้ว

      ​@@derikbaraka8475ම්ම්ම්...මෙයානම් නිධන් ගන්නව බලන් ඉදල වගේ

  • @ramithach6105
    @ramithach6105 ปีที่แล้ว +4

    සර් කියන්නේ ඇත්තේ. ජැක්සන් ඇන්‍තනි කියන්නෙ හොද පුස්තකාලයක්. ඔහුත් එක්ක තරහා දැනුමේ ඌනතාවය තියෙන අය

  • @ජනකදෑලබණ්ඩාර
    @ජනකදෑලබණ්ඩාර ปีที่แล้ว +7

    ජැක්සන් ඇන්තනී කියන්නේ අපේ රටේ විශිෂ්ට කලාකරුවෙක් වගේ ම විශිෂ්ට ඉතිහාස පර්යේෂකයෙක්.

  • @methumibimasha4724
    @methumibimasha4724 3 ปีที่แล้ว +23

    ඔබතුමා, ජැක්සන් ,ඇතුලු කලාකරුවන් ගොඩ දෙනෙක් දේශපාලනය කරන්න ගිහිල්ලා කලාවෙන් හදාගත්තු නම කැත කරගත්තා.
    ආර්ථික අතින් ඉස්තාවර උනා.

  • @nalimsali7995
    @nalimsali7995 3 ปีที่แล้ว +35

    අපේ ගුරුතුමා ජැක්සන් ඇන්තනීව ඇගයීම් කරපු විදිය ජැක්සන් ගේ දැනුමට හානියක් නොවෙන පරිදි හා දේශපාලනයට හානියක් වන පරිදි ඉතාමත් විශිෂ්ඨයි ඇත්තටම

  • @nalikaranasingha2865
    @nalikaranasingha2865 2 ปีที่แล้ว +11

    සර්ගේ කතාව සම්පූර්ණ ඇත්ත ..මගේ තාත්තා ත් කිව්වේ ජැක්සන් ඇන්තනී අපිට නොදැනුවත්වම අපේ ඉතිහාසය විකුර්ති කරනවා කියලා මීට අවුරුදු 20කටත් කලින්ම ..අපි පොඩියි.. දැන් තේරෙනවා කොයිතරම් ඇත්ත ද සර් කියන කතාව ..දිය යටින් ගින්දර ගෙන ගියා ට දිට්ට දම්ම කර්මය පල දෙනවා කොයි කාහටත් ..

    • @lalith9415
      @lalith9415 ปีที่แล้ว

      එය එසේම විය..

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 ปีที่แล้ว +19

    එතුමා ගේ උගත් කමට මම හැමදාම ගරුකරනවා .

  • @kingsleyperera7418
    @kingsleyperera7418 3 ปีที่แล้ว +25

    සම්පූර්ණ ඇත්ත .ජැකා ක්‍රිස්තියානි ජතිකයෙකු වෙලත් අපේ ලoකාවේ සිoන්හල බුදුදහම ගැන අපේ පරන අතීතය හාරා අවුස්සල එක අපේ මිනිස්සුන්ට පෙන්වන්න වෙන මහන්සියි සිoන්හල මිනිහෙකුටවත් නෑ. ජැකා කරන දෙවල් කරගන්න බැරි උන් බනිනවා .තනි කර කුහක කම.ජැක්සන්ට දිර්ගායුශ වේවා කියලා පතනවා .

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 2 ปีที่แล้ว +11

    අපේ සර් ජැක්සන් ඇන්තනී සර් ගැන කිවූ සියලුම කරුණු හරියටම හරි ව්වේචනය නොකර විචාරය කරමු දෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා !

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 3 ปีที่แล้ว +28

    "Knowledge is power "
    God bless you sir.

  • @hasithgamage7886
    @hasithgamage7886 3 ปีที่แล้ว +15

    කතාව ඇත්ත ගග දිගේ වැඩසටහනෙත් ඒක ඔප්පු වෙනවා ❤🤟

  • @ganidunawagamuwa7981
    @ganidunawagamuwa7981 3 ปีที่แล้ว +22

    ඉතිහාසය පුනරැදය ඇති වීමට පදනම රෑපවාහිනියයි. එහි ස්වර්නමය සමය ඉදිරියට ඇතිවීම්ට ඇති සාමාජ මාදය සමයයි.

  • @AkashThilankaJayawardena
    @AkashThilankaJayawardena 3 ปีที่แล้ว +202

    මෙතරම් වටින උපදේශයක් ඔබ දෙද්දී, ඔබේ සමස්ථ අදහස් දැක්වීම විශ්ලේෂණාත්මකව හෝ අවබෝධයෙන් නොබලා; සිල්ලර අදහස් දක්වන අයගේ ඔළුව තියෙන්නේ බෙල්ලේ පාළුවට විතරක්ම, බවනම් සුපැහැදිලියි.

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera7864 2 ปีที่แล้ว

    Excellent revive

  • @lenorajanaka7768
    @lenorajanaka7768 ปีที่แล้ว

    Well said !

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 3 ปีที่แล้ว +12

    ඔබ ගැන තියෙන්නේ කොන්දේසි විරහිත ආද‍රයක්. ඒ ආදරය එන්න එන්නම වැඩිවෙනවා මගේ මලයන්ඩි. ඔබව කියවන, ඔබව දැනෙන, ඔබව අගයන, ඔබට බෙහෙවින්ම ආදරය කරන බොහෝ පිරිස අතර මමත් එක්කෙනෙක්. ජයම වේවා. 🤗😘

    • @lankaattitude863
      @lankaattitude863 2 ปีที่แล้ว

      පුක දුන්නන් හරි ආලෙ මල් පිපෙනව එතකොට😂😂😂🖕👍

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว +1

      @@lankaattitude863 👍😂

    • @ashanidafra5053
      @ashanidafra5053 2 ปีที่แล้ว

      @@lankaattitude863 hi polos ata lontha ponnaya

  • @nimalwickkramaarachchi5763
    @nimalwickkramaarachchi5763 3 ปีที่แล้ว +69

    ජැක්සන්ගේ හැකියාවන් සහ දැනුම ඔහු කලාව වෙනුවෙන් ලබා දී ඇති දායකත්වය අගය කල යුතූමයි. ඔහු දේශපාලකයන්ට දුරස්ථව හිටියානම් හොඳයි.

    • @ProfessorNimal
      @ProfessorNimal 3 ปีที่แล้ว

      Sorry a misled top notch fool masquerading as a true patriot. Selli g bull shit!

    • @shironfernando9997
      @shironfernando9997 2 ปีที่แล้ว +3

      Mahindata loku sahayogayak dunna ithasaya pavicchi karala, rata loku vinasayak kala mahinda rajapaksha, sobadarmaya api hamotama daduvam karanava, itama durlaba siduvim valin

  • @isiwaraherbal998
    @isiwaraherbal998 3 ปีที่แล้ว +228

    ජැක්සන් ඇන්තනී සහ ස්න්නස්ගල වැන්නවුන් දේශපාලනය නැමැති මඩ ගොහොරුවෙන් ඉවත් වී නිදහස්ව නිවහල්ව තම දැනුම සමාජගත කලහොත් සුපිරියි

    • @kiravidanageariyarathna8884
      @kiravidanageariyarathna8884 3 ปีที่แล้ว +2

      Danatath owun owunge danuma samajayata denawa. Sama harak a danuma ha dena deya gana nobala owunge deshapalanaya gana katha karanawa. Onama ayekuta yam mathayak dareema eya prakasha kireema sandaha andukrama wyawasthawen aithiwasikamak vidiyata deela thiyenawa. Neluma made pipunahama mala diha balanne nathuwa eka hadichcha mada wala gana katha karana samajaye sama harak kattiyak innawa.

    • @shanthadias7764
      @shanthadias7764 3 ปีที่แล้ว +6

      සන්නස්ගල සර් නමි විකල්ප මතධාරීන් සමග....ජැක්සන් ......වලවිපැලැන්තියගේ වලං පුකවල් හෝදලා ...කෙලවගත්තා ...

    • @shamison1980
      @shamison1980 3 ปีที่แล้ว

      korai

  • @indumadura3286
    @indumadura3286 3 ปีที่แล้ว +84

    සන්නා තාමත් ඉගේන ගන්නවා,අපේ උන් එවා අහලා මරා ගන්නවා..හැම කතාවේ ම මොකක් හරි දේශපාලන ක් තියනවා,එ අපෙ පක්ෂ දේශපාලන ය නෙමෙයි සන්නා කියන්නේ අයිතිහාසික දේශපාලනයක්.. ජයවේවා සර්..

  • @vajwick1492
    @vajwick1492 2 ปีที่แล้ว

    You are very good...jesupihitai

  • @prasadvlog6754
    @prasadvlog6754 3 ปีที่แล้ว +242

    සන්නස්ගල ± ජැක්සන් එකතුව කරන වැඩසටහනක් බලන්න ආසයි .

    • @lalithsamantha903
      @lalithsamantha903 3 ปีที่แล้ว +1

      අන්න ඒක තමයි විය යුතු....
      දෙදෙනා අතර ගැටුමක් වගේම සමතයකුත් අපට දැකගන්න පුළුවන් වෙයි...
      පිස්සු විකාර නැතුව තාර්කිකව

    • @sachiniperera9459
      @sachiniperera9459 3 ปีที่แล้ว +12

      රත්තරන් වගේ ජැක්සන් එක්ක සන්නස්ගල වගේ ගූ ගොඩක් මික්ස් කරන්න එපා

    • @nalakakulathunga715
      @nalakakulathunga715 3 ปีที่แล้ว +8

      @@sachiniperera9459 dekama guu thama

    • @jhr3450
      @jhr3450 3 ปีที่แล้ว +1

      @@sachiniperera9459 oyata sannasgalage deshana therenna. Ekai ohoma kiyanne

    • @D.S.N833
      @D.S.N833 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම , මමත් ආ..සයි..

  • @aselaabeysekara9526
    @aselaabeysekara9526 5 หลายเดือนก่อน +1

    Oba thuma hariyata hari jackson kiyanne vishva koshayak.aparade thawa avrrudu 20 k vithara ethumage danuma labaganna thibuna wasanawa apita nathuwa giya.

  • @kasunprabath9492
    @kasunprabath9492 ปีที่แล้ว +2

    who is watching this after Jackson Anthony passed away

  • @තිත්තඇත්ත-ම9න
    @තිත්තඇත්ත-ම9න 3 ปีที่แล้ว

    Super...

  • @prasadkumara4707
    @prasadkumara4707 3 ปีที่แล้ว +34

    අනුන් සතු දැනුමට පහර නොදී ඒ දැනුමෙන් වැඩක් ගන්න ඔබතුමා වැනි අය මේ රටේ විරලයි.හදපිරි තුති ඔබට

  • @sudathabayawickrama1444
    @sudathabayawickrama1444 2 ปีที่แล้ว +1

    SERAMA HODAI 💐💐🙏SALLI WALATA NEDEKAM HADANA , OPENING CEREMONY THIYALA MINISUNWANWA ANDAWANNA HADAPU EKA NAM HODA NEHE .THANK YOU 💐

  • @asankasenanayake3764
    @asankasenanayake3764 3 ปีที่แล้ว

    Patta comment ekak dunne ! Mm science cls yana kale sannasgala sir ge cls wala intrvl eken pasee indagena indala enawa ! Harima rasawath

  • @prabashchaminda6053
    @prabashchaminda6053 3 ปีที่แล้ว

    ඹබ තූමා හැමදාම කවූරු හරි ගැන ව්වෙචන ඉදිරිපත් කරනවා බෑරිද උපුල් ශාන්ත සන්නස්ගල ගැන ව්වෙචන යක් ඉදිරිපත් කරන්න

  • @shamize87
    @shamize87 3 ปีที่แล้ว +14

    ලංකාවේ මිනුස්සුන්ට ඉතිහාසය පිලිබදව උනන්දුව ඇති කරපු මිනිහෙක්. සුපිරි වැඩ්ඩෙක්.

  • @sanjeewakodikara9844
    @sanjeewakodikara9844 3 ปีที่แล้ว +14

    Jackson Anthony යනු අධ්‍යනය කළ යුතු පුස්තකාලයකි. 100% agree with you sir..

  • @JbUkussa
    @JbUkussa 3 ปีที่แล้ว +22

    සන්නා ජැකා කියන brand name පක්ෂ දේශපාලනයෙන් ව්‍යුක්තව දැකිමට හුරුවිම වාසනාවක්😍

    • @kumaragamlath8436
      @kumaragamlath8436 3 ปีที่แล้ว +1

      පක්ෂ දෙසපාලන කරන්නෙ නුගතුන්

  • @kishanchinchika8921
    @kishanchinchika8921 3 ปีที่แล้ว +68

    සර්.ඔය පොඩියට තියෙන " කැස්සට " බෙහෙත් ටිකක් ගන්න ..ඕක දැන් ගොඩක් දවස් ..වැඩියි බලාගෙන උන්න .
    දීර්ඝායුෂ ලැබේවා .චිරන් ජයතු....

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +11

      මලක් ගහනකොට පොඩි ඩ්‍රයි කැස්සක් එනව බන් . ඒකට මලක් ගහන්න ඕන

    • @blackthunder1059
      @blackthunder1059 3 ปีที่แล้ว +6

      ගන්ජ ගහන එක නවත්තන්න කියහංකො..😂😂😂.

    • @lankaattitude863
      @lankaattitude863 3 ปีที่แล้ว +1

      ගංජ ගහලනෙ ඔය

    • @Roshan-Iqbal
      @Roshan-Iqbal 3 ปีที่แล้ว +1

      නහය සුද්ද කරන බෙහෙත් ගැහුවම ඔහොම තමයි 😁 anyway its up to him.
      Hats off Legend Jaka and Sanna 🙏

    • @kishanchinchika8921
      @kishanchinchika8921 3 ปีที่แล้ว +4

      @infinity
      අපි මොහුගෙන් ඉගෙනගත්තේ නැතැත් ගුරුවරුන්ට..
      " ඌ " කියල කියන්න එපා.

  • @amilakr4075
    @amilakr4075 3 ปีที่แล้ว +7

    ඇත්ත බෞද්ධයෝ හැටියට අපි ලැජ්ජ වෙන්න ඕන

  • @sachindilhara6058
    @sachindilhara6058 3 ปีที่แล้ว +10

    මුලදි හිතුවෙ ජැක්සන් ට ගේමක් ඉල්ලනව කියල .. අන්තිමට තමයි කිව්ව දේ පැහැදිලි උනේ

  • @tharangaphotos
    @tharangaphotos 3 ปีที่แล้ว +17

    සර්, හොද අදහස් දැක්වීමක්, neth fm unlimited history කියල වැඩසටහන් මාලාවක් යනව මේ දවස් වල, සර් ඉතිහාසය අධ්‍යනය කරනව කියපු නිසා වෙලාවක අහල බලන්න

    • @sunchare
      @sunchare 3 ปีที่แล้ว +2

      ස්තුතියි අපවත් මතක් කලාට

  • @kavinduliyanage8894
    @kavinduliyanage8894 3 ปีที่แล้ว

    Great

  • @DTMEarth
    @DTMEarth 5 หลายเดือนก่อน +1

    Really I'm Confused RN!

  • @rajathilakarathna6910
    @rajathilakarathna6910 3 ปีที่แล้ว +23

    ජැක්ෂන්ගෙ තරුන කාලෙ හරිම ආශයි, කතා කලේ කොතන ගියත් දුක්විදින මිනිස්සු ගැන,ඒකටත් එක්ක දැන් මිහිතලයට ආදරය නොකරන මිස්සුත් එක්ක.....

  • @pramo5985
    @pramo5985 3 ปีที่แล้ว +99

    ඔබ හරි. ජැක්සන් මහතා දැනුම් සම්භාරයක් වගේම ඉතා හොද පර්යේෂකයෙක්.! ඉතා වටිනා පුද්ගලයෙක්.

    • @kumaragamlath8436
      @kumaragamlath8436 3 ปีที่แล้ว +10

      ජකා වැඩ්ඩෙක් එත් ❓
      රාජපක්ෂ වන්දි බට්ටෙක්

    • @pramo5985
      @pramo5985 3 ปีที่แล้ว +10

      @@kumaragamlath8436 ඔහුගේ දේශපාලන මතක කුමක් වුනත් අපි ආදරය කරන්නේ ඔහුගේ හැකියාවට සහ දක්ෂතාවයටයි..ඒ වගේ විශාල දක්ශතා ප්‍රමාණයක් එක් පුද්ගලයෙකු තුල අඩංගුවන අවස්තා, කෙටියෙන් කිව්වොත් all rounders ලා ඉතාම අල්පයි.ඒකයි එතුමා වටින්නේ.දේශපාලන මතයේ වැරදි තියෙන්න පුලුවන් එක එක්කෙනාට අනුව.

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 ปีที่แล้ว +2

      @@pramo5985 ඔව්

  • @prasannafernando3453
    @prasannafernando3453 3 ปีที่แล้ว

    Taman usas unath anith aye usas kerela katakerene eke mare quality ekak hamoteme ba great sir .

  • @nuwansubasighe882
    @nuwansubasighe882 3 ปีที่แล้ว +6

    ඔබේ නිහතමානීකමට ගරුකරනවා සර්...

  • @kalpageperera8252
    @kalpageperera8252 3 ปีที่แล้ว +53

    සිහි බුද්දියෙන් අහන්න...ඒක පට්ට සර්(අ)

  • @kumardheva-2144
    @kumardheva-2144 ปีที่แล้ว

    Harima sichaniyai

  • @malinseneth1609
    @malinseneth1609 3 ปีที่แล้ว +68

    හීනමානය ඇත්තාට ඉතිහාසය අතිශෝක්තියකි. ඕනෑම රටක්.

  • @englishlanguagelearning9672
    @englishlanguagelearning9672 3 ปีที่แล้ว +4

    At his young age Hon. Sannasgala was very handsome in figure and his delivering as well . The language is important to everyone even if whichever stream anyone follows. The life extend period of one's is very little time in the comparison with the Universe and nature and he or she has a very tiny time to do his service for the sake of the existence. Bless you the Noble Triple Gem

  • @shihanhasaranda5061
    @shihanhasaranda5061 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට සොයන්නට දෙයක් ගැන පොටක් දුන්නාට.🙏

  • @chalanapathinayaka8613
    @chalanapathinayaka8613 3 ปีที่แล้ว +5

    What a perspective... ❤️

  • @kasun-lb4ku
    @kasun-lb4ku ปีที่แล้ว

    ජැක්සන් මිය යාමට පෙර උපුල් සර් මේ කරපු කතාව වටිනවා..මිය ගියාට පස්සෙ ගුණ කථනය කරානවට වඩා..

  • @machatte2368
    @machatte2368 3 ปีที่แล้ว +8

    අපේ මිනිස්සු හැමදාම කලේ පුද්ගල වන්දනාව ..එහෙම නැතුව ඒ මිනිස්සු පෙන්නපු කරුණු / නිවරදි මග දැක්කා නම් අවබෝධයක් ඇතුව අද ලන්කාව මෙහෙම එක තැන පල් වෙන්නේ නෑ... (අදහන ආගමට ද මෙය අදාළව බැලුවාට කම් නැත...🙂)

  • @Samadil-ho8yj
    @Samadil-ho8yj 3 ปีที่แล้ว

    Sir ge lassana balannako...🤗

  • @playtimegost5616
    @playtimegost5616 3 ปีที่แล้ว +105

    චීන ජාතික මහින්ද රාජපක්ෂ මැතිතුමා 😀😀😀😀😀

  • @RUSLexplorer2020
    @RUSLexplorer2020 3 ปีที่แล้ว

    Interesting sir !

  • @jeerurosa1742
    @jeerurosa1742 3 ปีที่แล้ว

    A/L walin passe sirge class 1kata giya...
    Sirge handa nam ....👌👌👌👌👌

  • @taloshiberman679
    @taloshiberman679 ปีที่แล้ว

    Sir mata marana tharjana thiyanava no 15delpitiya gampola

  • @chanukafernando
    @chanukafernando 3 ปีที่แล้ว +18

    one day when i come back to Sri lanka i would sit on the first bench of your class at the age of 40 at least for one class, really feel that I should have attended your sinhala class back in 2002 even though I did ommerce stream , i respect your knowledege and appriciate sharing your knowledge in your way.

    • @gllanka1447
      @gllanka1447 3 ปีที่แล้ว

      මමත් 😄

    • @MrAshx
      @MrAshx 3 ปีที่แล้ว

      Same here bro

    • @Lashanthi
      @Lashanthi 3 ปีที่แล้ว +2

      Me too! I am also in!

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      Yes

    • @ovinyarathnayake9551
      @ovinyarathnayake9551 ปีที่แล้ว

      My dad too.. He was in 2002 Al's class @Rotary.. From DS Senanayake... Should be your friend uncle...

  • @TravelalongNZ
    @TravelalongNZ ปีที่แล้ว +1

    Watching it today, on the 15th October 2023. Saddened by the death of a legend, this is what I did- used Jackson’s knowledge sharing to investigate, do research, use him as a library. Not condemning his knowledge.

  • @samindakumara6716
    @samindakumara6716 3 ปีที่แล้ว +1

    හොද දැනුම

  • @asankafernando6317
    @asankafernando6317 3 ปีที่แล้ว

    මේ වැඩසටහන අදයි බැලුවෙ . හොද පැහැදිලි කිරීමක් කරනවා සර්. ඒත් comments කරල තියෙන අයට ඕනා සර්වයි ජැක්සන්වයි රේස් එකක් තියල ගොන් ආතල් ගන්න නම් එයාලගෙ බුද්ධි මට්ටමට අනුව මේ වගේ වැඩසටහන් ගැලපෙන්නෙ නැහැ .

  • @shayadance8955
    @shayadance8955 3 ปีที่แล้ว +38

    නියමයි.ජැක්සන් සර් කියන ඇත්ත මිනිස්සු න් ට තේරුම් කරල දුන්නට ගොඩාක් ස්තූතියි සර්. ජැකා සහ සන්නා 😍බ්‍රෑන්ඩ් මල්ලි මේවා

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 3 ปีที่แล้ว

    Good Job Sir 🙏🙏🙏👍👍👍

  • @budran11
    @budran11 3 ปีที่แล้ว +10

    ඉතිහාසය හැදෑරීම කරලා ආදී රජ පවුල්වල අන්තිමේදී විනාශය වන්නේ බලයට කෑදර කමින් පවුල ඇතුළෙම එකිනෙකා මරා ගනිමින් බව කියන නිගමනයට අවසානයේ දී එළඹෙන්න.
    😁😁😁😁

  • @yazhodha
    @yazhodha 3 ปีที่แล้ว

    සෙට් වෙලා හම්බ කරන්න යන්නේ.. එලම ආ.. ✌️

  • @djsparadiseentertainment2383
    @djsparadiseentertainment2383 3 ปีที่แล้ว

    Sir oya hodatama pahadili karanawa, godak kal oya Inna one , Theruwan sarani sir !!!

  • @keshalakulatilaka75
    @keshalakulatilaka75 3 ปีที่แล้ว +1

    jackson antony කියන්නෙ ප්‍රතිභාපූර්ණ නළුවෙක්. සිනමා, ටෙලි, නාට්‍ය කලාව තුළ පතාක යෝධයෙක්. ඒ හැම දේකටම ගරු කරනවා ආදරෙයි. එතනින් ඔබ්බට ඔහු හොක්කිබල්ලෙක් හා සට්ටැඹියෙක්.
    සමස්ත ඉතිහාසය හා ඉතිහාස විෂය ගැන කතා නොකර ඉන්නං.
    (ඩෑඩ්...)

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 3 ปีที่แล้ว

    One of the best

  • @alphachathuranga6297
    @alphachathuranga6297 3 ปีที่แล้ว

    Supiri

  • @Supun.
    @Supun. 3 ปีที่แล้ว

    👍

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 ปีที่แล้ว

    oba wage disapamok eduruthumekgen igena ganna lebeemath wasanawak thamai sir

  • @wajiraperera9196
    @wajiraperera9196 3 ปีที่แล้ว +3

    ජැකාගේ නවෙයි පකා කිව්වත් අපි කොහොමද ලංකාවේ කිසිම කෙනෙක් කියන දේවල් විස්වාස කරන්නේ සන්නා 😄 ඕනෙම කෙනෙක්ගේ නවාතැන් පළත් එක්ක ගොඩක් දේවල් හිතාගන්න පුලුහන්

    • @fritzfernandez8657
      @fritzfernandez8657 3 ปีที่แล้ว

      Honda class one wandi battayek . Ketha nethuwa kade giya . Sakya wansaye...🙏

  • @samansenanayaka7616
    @samansenanayaka7616 3 ปีที่แล้ว +43

    ජැකා, සන්නා ❤️❤️ නියම එකතුවක්, දැනුම් සයුරක් 😍😍 කම්මැලි නැතුව මුලු දවසක් උනත් අහන් ඉන්න පුලුවන් එයාලගෙ සාකච්ඡාවන්....❤️❤️😍😍👌👌

  • @ricardoperera9880
    @ricardoperera9880 2 ปีที่แล้ว

    සත්‍ය කොහොම හරි පෙන්වා දෙන එක පිනක් සන්නා සර් පෝයට පන්සිල් ගන්නවානම් ටිකක් විතර හොඳයි මොකද බවුද්ධ යහපත් සංස්කෘතියට ගරුකරන්න අවශ්‍යයි අඩු තරමින් බවුද්ධයෝ විතරක් වත් එහෙම නොවුනොත් සන්නස්ගල සර් සමලිංගිකයෝ සහ වෙන වෙන මහා පාපකර්ම අවස්තාවනුකූලව මුල් බැස ගන්නවා නමුත් පන්සිල් සමාදම් වෙලා වෙන අය වගේ වෙන ආගම් වලට බනින්න යන්න එපා වෙන පාප කර්ම කරන්න යන්න එපා ඒවා අඩුකරන්න අවශ්‍යයි ස්තූතියි!

  • @thisalmalwatta983
    @thisalmalwatta983 3 ปีที่แล้ว

    ජයන්ත චන්ද්‍රසිරිගේ "මහරජ ගැමුණු" ෆිල්ම් එකේ කතා ශෛලිය නන් නියමයි. හරිම ස්වභාවිකයි. 4 පාරක් බැලුවා😉🤘💯

  • @lioneltilakasirisenadheera5648
    @lioneltilakasirisenadheera5648 3 ปีที่แล้ว

    Maru hair style.

  • @quotecentral-s6w
    @quotecentral-s6w ปีที่แล้ว

    සෑම මනුෂ්‍යයයෙක්ම දේශපාලන සත්වයෙක්. ජැකා, සන්නා දෙදෙනාටම, තම කුමන හෝ දේශපාලන මතයක් දරන්න අයිතියක් තියෙනවා . නමුත් දෙදෙනාගේ සමාජ, ආගමික හා කලාව පිලිබද දැනුම විශිෂ්ටයි. අපි ඒ දැනුමෙන් ප්‍රයෝජන ගමු.

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 2 ปีที่แล้ว +1

    😮❤

  • @gihanchamika4036
    @gihanchamika4036 3 ปีที่แล้ว +27

    ඇයි මේ හදිස්සියෙ ජැක්සන්ව මුරුංග අත්තෙ තියන්නෙ?
    මර්වින් සන්නව මුරුංග අත්තෙ තිබ්බ ටයිප් එකෙන්ද? 😅

  • @threelankan4705
    @threelankan4705 3 ปีที่แล้ว +2

    ඒ ඒ ලෙඩේට ඒ ඒ බෙහෙත් . සන්න හරි විශයක් ඉගෙන ගද්දි විශය දන්න එකාගෙ මතය කපල විශය ඉගෙන ගන්න ඕනෙ ❤ සමාජ දැනුම කියන විශය සන්න උගන්නන ගත්ත එකම වටිනව

  • @eshanamalkainduwara5049
    @eshanamalkainduwara5049 3 ปีที่แล้ว +119

    අගය කල යුත්තා අගය කල යුතුමයි.
    ✌ ජය

  • @sudathkumardodangodaarachc5920
    @sudathkumardodangodaarachc5920 3 ปีที่แล้ว

    maru bos

  • @dhanushkamadhushankayapara4546
    @dhanushkamadhushankayapara4546 3 ปีที่แล้ว +87

    ඒක මරු සර් විනීතයි අද😉

  • @Sempathi_tv5347
    @Sempathi_tv5347 3 ปีที่แล้ว +7

    වියන්ගාර්ථයෙන් කියපු දේ තෙරුනා...මේ රටේ පුංචි පුංචි ගම් වල දැනුමෙන් පිරි අදහස් ගබඩා තිනවා එවා එලියට ගෙන්න උදවු කරන්න මහත්තයා

  • @warunahansaka3083
    @warunahansaka3083 3 ปีที่แล้ว +1

    ජය වේවා👍

  • @dinushabandu3996
    @dinushabandu3996 3 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම ඔව් . රාවණා මනඃකල්පිත චරිතයක් . ඕක මම මගේ comment's වලින් අවුරුදු හයකට කලින් ඉදන් කියනවා .. අනිවාර්යයෙන්ම ලංකාවේ මිනිස්සුන්ට රාවණා බෝ කලේ ලංකාවේ වැඩට ආපු ඉන්දියාවේ මිනිස්සු ..

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว

    සුපිරියි

  • @surangaweerasinghe9004
    @surangaweerasinghe9004 3 ปีที่แล้ว

    Niyamai 👍

  • @nimashafernando2203
    @nimashafernando2203 3 ปีที่แล้ว +2

    god bless you sir❤️

  • @sujeebasitha1776
    @sujeebasitha1776 3 ปีที่แล้ว +2

    මාර ටොක් එක සර් . සර් ඉගනගන්වා කියන්න තරම් සර් නිහතමානි .

  • @priyanikalakmali4308
    @priyanikalakmali4308 3 ปีที่แล้ว

    Obage kathanam niyamai

  • @saritv2221
    @saritv2221 3 ปีที่แล้ว +12

    ජැක්සන් සර් ගවේෂණාත්මක පරීක්ෂකයෙක්
    සන්නාට සම්මුඛ වීමක් අවශ්‍ය යි

  • @taloshiberman679
    @taloshiberman679 ปีที่แล้ว

    Sir mata mata marana tharjana thaiyansba 14

  • @alokacooray3183
    @alokacooray3183 2 ปีที่แล้ว

    ඒක මරු වදන...දේශපාලනිකව අපි විරුද්ධ නමුදු ...ගත හැකි මතයන් ද සැලකිය යුතුය

  • @leelaratnealuthge
    @leelaratnealuthge 3 ปีที่แล้ว

    Watina kathawak sir

  • @kalindusandamith7165
    @kalindusandamith7165 3 ปีที่แล้ว

    Ammoh patt sir ahh 😘😘😘

  • @summapradeep3184
    @summapradeep3184 ปีที่แล้ว +1

    ජැකා මැරුනම් මේක බැලුවෙ 😥
    නිහාල් නෙල්සන් මහත්තය මෑරෙන්න කලිනුත් ඔබ තුමා එතුමාව අගය කලා. ඇත්තටම ඔබතුමාගෙ වීඩියෝ ඔක්කම බලනො. ඒ ආශ්‍රය කරන මිනිස්සු "මචං" කියල කතා කරද්දි පුදුම හාලුවො සෙට් එකක්, පුදුම දැනුමක් තියෙන්නෙ කියල හිතෙනො. ඒත් මේ ලිදේ ඉන්න ගෙම්බො ගොඩකට ඒව තේරෙන්නෙ නෑ 😢

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 3 ปีที่แล้ว

    Hariyata Hari sir Jackson Anthony mahathmaya kiyanne pushthakalayk nowa wishwawidyalayak

  • @pattabuwa2162
    @pattabuwa2162 3 ปีที่แล้ว

    Ekanm suppa sar.......

  • @NikaKaushi
    @NikaKaushi 3 ปีที่แล้ว +19

    "අංගම්පොර ගැන පොර ටෝක් දාන පචයන්ට කියන්න තියෙන්නේ..උබලා මේ කියන පචවලට ජයන්ත චන්ද්‍රසිරි පලි නෑ...'" 😂✋🏾

    • @nethtv6393
      @nethtv6393 3 ปีที่แล้ว

      😆😆😆😆😆

    • @krishanthapasindu3367
      @krishanthapasindu3367 3 ปีที่แล้ว +1

      ඔව් සන්නාගෙ බඩේ ප්‍රබාකරන්ගෙ ශුක්‍රාණුව තියෙනකන් ඔය මූසලයා ඔහොම තමයි මූ මුගෙ අම්මටවත් සලක පු එකෙක් නෙවෙයිනෙ මූ අංගම් ගැන කියලා තමයි හුකාගන්නෙ

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 3 ปีที่แล้ว +2

    බලන් ඉන්න පුළුවන් කෙළ වැක්කෙරෙන කං ඔබතුමා ඔය කාලකන්නි දේශපාලනේට නං යන්න එපා.

  • @sureshvitharana5710
    @sureshvitharana5710 3 ปีที่แล้ว

    ♥️ agreed