Hiru Star - Season 04 | TOP 10 - Part 01 | 2024-12-28

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @NipuniJayasinha
    @NipuniJayasinha 14 ชั่วโมงที่ผ่านมา +209

    සුභාතී දක්ශයෙක් අයේ ගෙන්න මෙතන වැඩකට නැති උන් ගොඩක් ඉන්න්වා දක්ශ්‍යෝ අයින් වෙනව

    • @dogbrother3359
      @dogbrother3359 14 ชั่วโมงที่ผ่านมา +1

      😢

    • @M.D.Hettikanda
      @M.D.Hettikanda 13 ชั่วโมงที่ผ่านมา +4

      Kaud dan inna wedakt nathi aya

    • @pokunegama7898
      @pokunegama7898 12 ชั่วโมงที่ผ่านมา +1

      නේසරට වැඩියෙන් සුභාති දක්ෂයි

    • @MadukaKumarasighe
      @MadukaKumarasighe 11 ชั่วโมงที่ผ่านมา

      Hasini ainma karala danna ona maha sapayak oya gani.out wewi meke asse ringanawa.subarath gdk daksha kollek.

    • @linukabandara-f6y
      @linukabandara-f6y ชั่วโมงที่ผ่านมา

      epa

  • @RDClayCrafts
    @RDClayCrafts 13 ชั่วโมงที่ผ่านมา +151

    සුභාතිට අවස්තාවක් ලබා දෙන්න. එයා තමයි හොඳම 🌟🔥

  • @dogbrother3359
    @dogbrother3359 14 ชั่วโมงที่ผ่านมา +569

    හසිනිව දෙපාරක් කැපිලා ආයෙ ගෙනාවා සුභාතිව ගෙන්නුවෙ නැත්තෙ ඇයි සුභාතිව ආයෙ ඕන කියන අය කෝ🌟

    • @Nethu-g6x
      @Nethu-g6x 14 ชั่วโมงที่ผ่านมา +12

      හෙට ශිවන්ත,චමෝද්,රුක්ෂාන් එහෙම නැත්ද ඒ කියන්නේ🤔🤔

    • @NiranjiDinusha
      @NiranjiDinusha 14 ชั่วโมงที่ผ่านมา +2

      Ane ow apith ගෙදර katha una eka

    • @kavikarunanayaka6155
      @kavikarunanayaka6155 14 ชั่วโมงที่ผ่านมา +10

      Ow ane oya gon gani heta kapala damu

    • @ChamilaPriyanka-v5q
      @ChamilaPriyanka-v5q 14 ชั่วโมงที่ผ่านมา +1

      Apii

    • @dogbrother3359
      @dogbrother3359 14 ชั่วโมงที่ผ่านมา

      හෙට එයාලත් ⁣ඉන්නවා ඊට අමතරව අවුට් වුන දෙන්නෙක් ⁣ඉන්නවා​@@Nethu-g6x

  • @sldimantha2393
    @sldimantha2393 14 ชั่วโมงที่ผ่านมา +305

    තරිදු,හසිනි නැතුව තරගයේ දක්ශයා සුභාතිට අවස්ථාවක් දෙන්න කියලා කියන අය කෝ💔😔🥺😒

    • @dogbrother3359
      @dogbrother3359 13 ชั่วโมงที่ผ่านมา +7

      අනිවාරෙන් සුභාතිව ආයෙ ඕන

    • @chandimahansa2966
      @chandimahansa2966 13 ชั่วโมงที่ผ่านมา +1

      Aniwah..😮

    • @dogbrother3359
      @dogbrother3359 13 ชั่วโมงที่ผ่านมา +1

      @@chandimahansa2966 ❤️

    • @sriyanthiherath7443
      @sriyanthiherath7443 13 ชั่วโมงที่ผ่านมา +1

      ඒක ඇත්ත

    • @RupaIndrani-m2v
      @RupaIndrani-m2v 13 ชั่วโมงที่ผ่านมา

      @@sldimantha2393 අනිවාර්යයෙන්ම

  • @sidupagamage1588
    @sidupagamage1588 14 ชั่วโมงที่ผ่านมา +146

    සුබාති නැති final එකක් වැඩක් නෑ අනේ😢

  • @NeharaK
    @NeharaK 14 ชั่วโมงที่ผ่านมา +216

    වැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත කියලා සුබාතිව නැතුව මෙයාලව දැම්මේ ඇයි බන්ග් 🙂 ඒකෙන්ම පේනවා සුබාතිව හිතාමතාම කැපුවා කියලා...හසිනිව කොච්චර ගත්තත් කැපෙනව දක්ෂ වුනාට වෝට්ස් නෑ...ස්ක්‍රිප්ට් කියල පැහැදිලී හොඳට, සුබාති කියන්නේ ජනතා ආකර්ෂණය වැඩිම කෙනෙක් 👍

    • @dinu710-v3v
      @dinu710-v3v 14 ชั่วโมงที่ผ่านมา +19

      කියලා වැඩක් නෑ අනේ 😂 මරු රියැලිටි මේවා..ඒ කොල්ලා අමල්ට දෙන් නැතුව තනියම ගේම ගහපු නිසා වෙන්න ඇති...කොහොමත් අමල්ට වඩා දක්ෂයි සුබාති 😌

    • @pradeepakariyawasam5199
      @pradeepakariyawasam5199 12 ชั่วโมงที่ผ่านมา +3

      ඇත්තටම සුභාති දක්ෂයි.

    • @GayanSanjiwa-e3y
      @GayanSanjiwa-e3y 5 ชั่วโมงที่ผ่านมา +2

      Kawda ane hasiniwa illuwe apita nam efa

    • @sewwandimadushika1784
      @sewwandimadushika1784 5 ชั่วโมงที่ผ่านมา +1

      Subathi enna ba kiyala kiyala aranchi...akai ara denna aran thiyenne..shanutth vot 1ine hambune

    • @dinu710-v3v
      @dinu710-v3v 2 ชั่วโมงที่ผ่านมา

      @ ehmth ekkda...eath mn dn kauruhri kyl thbba ikmnt vote ek hmbuna dennwa gththe kiyala 😒

  • @RashmikaGihaan
    @RashmikaGihaan 12 ชั่วโมงที่ผ่านมา +41

    ඉදුවර අයියේ ඔයා දුක් වෙන්න එපා.ඔයා දක්ෂයි.නේසර ඔයත් දක්ෂම දක්ෂයි.ඔය දෙන්නගේ ඒ ආදරණීය යාලුකම හැමදාමත් තියෙන්න ඕන දිගටම.❤❤❤❤

  • @nadeesharukshani1418
    @nadeesharukshani1418 14 ชั่วโมงที่ผ่านมา +85

    අනේ සුභාති නැතිව නිකන් හිරු ස්ටාර් වැඩක් නැ වගේ 😢😢😢❤❤❤

  • @sldimantha2393
    @sldimantha2393 14 ชั่วโมงที่ผ่านมา +181

    හන්සිට චාන්ස් දෙපාරක් දුන්න එක මාරම අසාදාරනයි කියන අය කෝ🙄🤮😣

    • @kavikarunanayaka6155
      @kavikarunanayaka6155 14 ชั่วโมงที่ผ่านมา +2

      Rathu Dil gedr yawamu

    • @DiasCreations476
      @DiasCreations476 13 ชั่วโมงที่ผ่านมา +8

      Hansita newei chance dunne. Hasini ta 😅

    • @aiyshachathurangi1862
      @aiyshachathurangi1862 13 ชั่วโมงที่ผ่านมา +1

      𝑶𝒖 𝒆𝒚𝒂 𝒅𝒆𝒑𝒂𝒓𝒂𝒌 𝒈𝒂𝒕𝒕𝒉𝒂 𝒆𝒉𝒆𝒎𝒂 𝒂𝒎𝒂𝒍 𝒈𝒆 𝒕𝒆𝒂𝒎 𝒆𝒌𝒆 𝒂𝒚𝒂𝒕𝒂𝒎𝒂 𝒂𝒊 𝒄𝒉𝒂𝒏𝒔𝒆 𝒅𝒆𝒏𝒏𝒆

    • @pokunegama7898
      @pokunegama7898 12 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

    • @DiasCreations476
      @DiasCreations476 12 ชั่วโมงที่ผ่านมา

      @@sldimantha2393 name eka hadanna Hasni kiyala thiyenne weradila

  • @dogbrother3359
    @dogbrother3359 14 ชั่วโมงที่ผ่านมา +223

    වැඩිම ප්‍රේක්ෂක ⁣ඉල්ලීමක් තිබ්බෙ සුභාතිට ඇයි එයාව ආයෙ ගත්තෙ නැත්තෙ සුභාතිව ආයෙ ඕන කියන අය කෝ❤

    • @cjshorts8454
      @cjshorts8454 14 ชั่วโมงที่ผ่านมา +2

      සුභාතිට තමයි අඩ ගහලා තියේන්නේ සුභාති බැ කියලා එක හින්දා තමයි හසිනිට chance එක හම්බ වුනේ

    • @dogbrother3359
      @dogbrother3359 14 ชั่วโมงที่ผ่านมา +1

      @@cjshorts8454 කවුද කිව්වෙ

    • @dogbrother3359
      @dogbrother3359 14 ชั่วโมงที่ผ่านมา +1

      ​@@cjshorts8454කවුද කිව්වෙ

    • @පොඩිඋදාර
      @පොඩිඋදාර 14 ชั่วโมงที่ผ่านมา +2

      කවුද කිව්වෙ සුභාති බෑ කිව්වා කියලා

    • @dulminadeeify
      @dulminadeeify 11 ชั่วโมงที่ผ่านมา +1

      @@cjshorts8454how do you know that they invited Subhathi?

  • @sidupagamage1588
    @sidupagamage1588 14 ชั่วโมงที่ผ่านมา +179

    සයාගි singing පැත්තෙන් අනිත් අයට වඩා අඩුයි ඒ වගේම අද ලැබුන තීරණය හරි ඒ වුනාට ඌ කොල්ලෙක්.ඒ කොල්ලට කෙල්ලෙක් කිය කිය අපහාස කරන්න එපා පව් නේද.තමන්ටත් කවුරුහරි එහෙම අපහාස කරනකොට දැනෙන දුකක්ම ඒ කොල්ලටත් දැනෙනව ඇති.😢😢sayagi,ඔයාට සුබ පතනවා මල්ලි ඉදිරි වැඩ්වලට❤❤

    • @shalinijayawardana-sq6cx
      @shalinijayawardana-sq6cx 14 ชั่วโมงที่ผ่านมา +28

      ලංකාවේ ඉන්න චීත්ත අදින පිරිම් දක්ෂයි මිනිස්සු පහත් කරන්න

    • @shashi2838
      @shashi2838 13 ชั่วโมงที่ผ่านมา

      @@sidupagamage1588 true ✨

    • @aiyshachathurangi1862
      @aiyshachathurangi1862 13 ชั่วโมงที่ผ่านมา +3

      𝑬𝒌𝒂𝒏𝒂𝒎 𝒂𝒕𝒕𝒉𝒂

    • @agralakmini9026
      @agralakmini9026 12 ชั่วโมงที่ผ่านมา +1

      Ek atta..

    • @PasansiLiyanage
      @PasansiLiyanage 12 ชั่วโมงที่ผ่านมา +1

      bohoma naraka minissu me samaje inne

  • @Thudutv
    @Thudutv 14 ชั่วโมงที่ผ่านมา +320

    සයාගීට බනින එක දැන්වත් නවත්තන්න කියන අය කො...😊 පවු ඒත් අහිංසක කොල්ලෙක් 😢❤ ඒ ලමයා කාටවත්ම වැරද්දක් කරලා නැහැ නේ...❤

    • @Nethu-g6x
      @Nethu-g6x 14 ชั่วโมงที่ผ่านมา +30

      ඒකත් ඇත්ත හැබැයි එයාව එපා කෙරෙව්වෙ අමල් සර් තමා ☹️

    • @dinu710-v3v
      @dinu710-v3v 14 ชั่วโมงที่ผ่านมา +20

      @@Thudutv එයා යන්න ඕන කාලෙ ගියා නම් මෙහෙම බැනුම් අහන්න වෙන් නැනේ 🙂

    • @ashaninileka6368
      @ashaninileka6368 14 ชั่วโมงที่ผ่านมา +15

      Yes.හැමෝටම තියෙන්නේ dream එකක්.තමන් කැමති කෙනෙක් වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ කෙනෙකුට අයිතියක් තියෙනවා.සයාගිට වඩා දක්ෂ ලමයි ගොඩක් මේකේ හිටිය.හැබැයි ඒ අහිංසක ලමයා කාගෙන්වත් බැනුම් අහන්න අවශ්‍ය නෑ.තමන්ගේ කෙනා වෙනුවෙන් පෙනී හිටින්න.කිසි කෙනෙක් පාගලා දාන්නේ නැතුව.❤❤❤

    • @dewminimaneesha1166
      @dewminimaneesha1166 14 ชั่วโมงที่ผ่านมา +13

      ඇත්ත. මං මේ මල්ලිව දන්නවා.. අහිංසක කොල්ලෙක්..

    • @ErushiUpamani
      @ErushiUpamani 14 ชั่วโมงที่ผ่านมา +12

      එයාට බනින්නේ ne.... අපිත් ආදරෙයි ඒත් තරගය සාදාරන වෙන්න ඕනා

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 13 ชั่วโมงที่ผ่านมา +108

    ඉදුවර සයාගි ඔයාත් දක්ෂයෙක් ❤️ මෙතනින් පටන්ගන්න ❤️ ඔයාගේ හැමදේම හොදින් සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රර්ථනා කරමි ❤️ තෙරුවන් සරණයි! ඔයාට ❤️❤️

    • @Vishuu..1103
      @Vishuu..1103 2 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤aiwarenama ❤❤❤

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 14 ชั่วโมงที่ผ่านมา +150

    ඇත්ත අමල් ඔය අද මිනිස්සු බැන්නට ඉදුවර කොල්ලට ඒ අය ආදරෙයි..ඒත් ඉරිසියා නෑ..🤔 හැබැයි කෙල්ල බේරගන්න නේසරට vote නොදීපු එක සිරා නින්දිතයි...ඒකට ඕන නම් ඉරිසියාව කියමු...👊😉

    • @Nalaniherath-xr4vu
      @Nalaniherath-xr4vu 14 ชั่วโมงที่ผ่านมา +3

      Sira

    • @InokaWijekon-mu4od
      @InokaWijekon-mu4od 13 ชั่วโมงที่ผ่านมา +3

      Ow

    • @purnimamadushani2837
      @purnimamadushani2837 13 ชั่วโมงที่ผ่านมา +3

      agree

    • @AnilPresad-k2o
      @AnilPresad-k2o 13 ชั่วโมงที่ผ่านมา +3

      දවසේ වදන❤️❤️

    • @I_I-l4h
      @I_I-l4h 13 ชั่วโมงที่ผ่านมา +10

      ඔව් ඉදුවර එක්ක තරහක් නැ.. 😒 ඒත් දැන් ඉදුවර ආපු දුර ඇති. ඉරිසියාවකුත් නැ.. හැබැයි අමල් නම් මාර අසාධාරණයි.. තමන්ගෙ team එකේනම් පුදුම කරුණාවක් . අනිත් team වල දක්ශයොන්ව කොහොමහරි කපන්න බලන්නෙ තමන්ගෙ අය බේරන්න. අද අශාන්වයි නේසරවයි දෙන්නම කපන්න බැලුවෙ 😑

  • @MaleeshaDewmini-yg8ez
    @MaleeshaDewmini-yg8ez 14 ชั่วโมงที่ผ่านมา +119

    මේක හරි ආසදරණයි. අච්චර අර දක්ෂ සුබතිව wild card එකෙන් වත් අරන් නෑනේ. හසිනි එහෙම දෙවනි වතාව ගත්ත. සුබතිව අනිව්රෙන් මේ තරගෙට ඕනි..සායගි oya දුක් වෙන්න එපා මෙච්චරක් දුර ආපු එක gena සතුටු වෙන්න.😢😢 😢

    • @dogbrother3359
      @dogbrother3359 14 ชั่วโมงที่ผ่านมา +2

      ඒක තමා❤

    • @nipunisenawirathna6829
      @nipunisenawirathna6829 13 ชั่วโมงที่ผ่านมา +1

      ඒක තමයි

    • @RupaIndrani-m2v
      @RupaIndrani-m2v 13 ชั่วโมงที่ผ่านมา +1

      @MaleeshaDewmini-yg8ez ඔවි එයා දක්ෂ ලමයෙක් අපේ රටෙි කඅහකයො වැඩියි ඒබව තේරැමි ගන්න පුතේ

    • @btsarmygirl77575
      @btsarmygirl77575 12 ชั่วโมงที่ผ่านมา +1

      Bh eyatawat wild card oneee 🙂❤️

    • @GayanSanjiwa-e3y
      @GayanSanjiwa-e3y 11 ชั่วโมงที่ผ่านมา +1

      Vote nokara imu

  • @thewonder474
    @thewonder474 14 ชั่วโมงที่ผ่านมา +92

    සුබාති ඕනි. දක්ශම එකා

    • @dogbrother3359
      @dogbrother3359 14 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාරෙන් සුභාතිව ඕනේ😢😢😢

    • @AKITHA-DINUDIKA
      @AKITHA-DINUDIKA 12 ชั่วโมงที่ผ่านมา

      😂😂

    • @linukabandara-f6y
      @linukabandara-f6y ชั่วโมงที่ผ่านมา

      naa

  • @amashas.d.506
    @amashas.d.506 14 ชั่วโมงที่ผ่านมา +72

    සුභාති වෙනුවෙන් අවස්ථාවක් නොදී හෂිනි නැවත ගෙන ඒම hirustar season 4 එකේ අවසානයට කරන අසාධාරණයකි.

  • @thilinijayamini5159
    @thilinijayamini5159 14 ชั่วโมงที่ผ่านมา +107

    සයාගි අහිංසක ළමයෙක්. පැරදුනාට දුක් ගැනවිලි කිව්වෙ නෑ හිනාවෙලා සතුටින් ගියා. ඒත් මේ මිනිස්සු ඒ ළමයට කරන අපහාසයක තරමක්😌

    • @sriyanthiherath7443
      @sriyanthiherath7443 13 ชั่วโมงที่ผ่านมา

      පිස්සු මගුලක් නේ.....

    • @ashini7110
      @ashini7110 12 ชั่วโมงที่ผ่านมา +4

      එයාට අනිත් අයට වගේ දුක් ගැනවිලි කියන්න අවශ්‍යතාවකුත් නෑනෙ

    • @KumudiniWarakaulla
      @KumudiniWarakaulla 11 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් හරිම දුකයි එත් එයා එ වෙලාවට මුහුණ දුන්නු විදිය ගැන හරි ආඩම්බරයි

    • @lakshanigamage24
      @lakshanigamage24 8 ชั่วโมงที่ผ่านมา +1

      @@thilinijayamini5159 kauruth duk ganavili kiyavannr na kapunma...udau krpu ayta sthuthi krnva vitharai ...uu ekavath kre naa 😂
      Ahinska kama neve tharageta one...hakiyva ...sayagita eka nane 😂😂

  • @DeepaniAriyasiha
    @DeepaniAriyasiha 6 ชั่วโมงที่ผ่านมา +13

    ශිවන්ත ආශ්ට අද වෝට් කරමු.එයා හිරුස්ටාර් වෙන්න ඕන.❤❤

  • @I_I-l4h
    @I_I-l4h 14 ชั่วโมงที่ผ่านมา +54

    අශාන්, චමෝද් , නේසර ❤ සුභාතිත් හිටියනම් හොදයි 😒💔

    • @sahanthilamasiri8921
      @sahanthilamasiri8921 14 ชั่วโมงที่ผ่านมา

      Ow ❤❤❤❤❤

    • @sahanthilamasiri8921
      @sahanthilamasiri8921 14 ชั่วโมงที่ผ่านมา

      Eth subati out ne 😢

    • @sahanthilamasiri8921
      @sahanthilamasiri8921 14 ชั่วโมงที่ผ่านมา

      Ow❤❤❤

    • @IsharaSewmini-bc8hy
      @IsharaSewmini-bc8hy 13 ชั่วโมงที่ผ่านมา +1

      Chamod nesara shiwantha ❤

    • @thilaniekanayaka4284
      @thilaniekanayaka4284 10 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් ඒ හතර දෙනා අන්තිමට ඕනෙ

  • @nisanthakumari2903
    @nisanthakumari2903 14 ชั่วโมงที่ผ่านมา +82

    නේසරත් හොදයි ඒ උනාට සයාගි යද්දිත් ටිකක් දුකයි කියල හිතෙන අය කෝ🙁

    • @pokunegama7898
      @pokunegama7898 12 ชั่วโมงที่ผ่านมา

      ඊගාව ට නේසරව අයින් වියයුතු යි

    • @NiludiasNilu-qw2zf
      @NiludiasNilu-qw2zf 12 ชั่วโมงที่ผ่านมา +1

      dukai nesara paw

    • @KumudiniWarakaulla
      @KumudiniWarakaulla 11 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් දුකයි ආයෙ නම් මේක බලන්නේ නෑ

    • @Randy2004-k1e
      @Randy2004-k1e 11 ชั่วโมงที่ผ่านมา +2

      දක්ශයො කීයක් කපලද ඔතන්ට ආවෙ තවත් කියවනවා 😂

    • @lakshanigamage24
      @lakshanigamage24 8 ชั่วโมงที่ผ่านมา

      @@Randy2004-k1e aneda kiyanne 😂

  • @dewindisewmini1181
    @dewindisewmini1181 14 ชั่วโมงที่ผ่านมา +107

    පව් සයාගි එයාට නිකන් බැන්නේ මිනිසුන් ඇත්තටම පව් එයත් තමන්ගේ හීන වෙනුවෙන් දිනන්න ආව කොල්ලෙක් ❤❤❤

    • @RupaIndrani-m2v
      @RupaIndrani-m2v 14 ชั่วโมงที่ผ่านมา +7

      අපේ රටෙි ඉන්නෙ කුහකයොනෙ

    • @sriyanthiherath7443
      @sriyanthiherath7443 13 ชั่วโมงที่ผ่านมา +7

      කවුරුත් ආවේ හීන හැබෑ කර ගන්න තමයි . ඒත් දක්ෂ කෙනා සයාගි නෙවෙයි

    • @ThilinaThilina-s7n
      @ThilinaThilina-s7n 13 ชั่วโมงที่ผ่านมา +6

      අමල් නිසා තමයි එයාලට මිනිස්සු බනිනේ

    • @RupaIndrani-m2v
      @RupaIndrani-m2v 13 ชั่วโมงที่ผ่านมา

      @@sriyanthiherath7443 කවදද දක්ෂ කෙනා හිරුස්ටා උනේ

    • @ashini7110
      @ashini7110 12 ชั่วโมงที่ผ่านมา +3

      අපේ රටේ මිනිස්සු සෑහෙන්න කුහකයි

  • @sangithasangitha6711
    @sangithasangitha6711 14 ชั่วโมงที่ผ่านมา +45

    ඔය මඩ ගහපු අයට පේන්න ලොකු වැඩක් කරලා පෙන්නන්න මල්ලි .හිරුස්ටර් අසාවෙන් බලන්නෙ ඉදුවරයි..කපුගෙදර නිසා .. ඔයට සුබ අනාගතයක් වේවා ❤️👍🔥🌟

  • @Ontrending-i9o
    @Ontrending-i9o 14 ชั่วโมงที่ผ่านมา +87

    Hiru tv ඇයි මේ wile card වලින් දෙපාරක් විතර කැපුන හසිනි සුදසිංහ අය ගන්නේ please මේ වැඩසටහන ජනතා පරමාධිපත්‍ය ට අනුව නම් subathi shanu ගෙන්න please ❤❤❤❤

    • @shehanimadhubashini4323
      @shehanimadhubashini4323 14 ชั่วโมงที่ผ่านมา +2

      Kapichcha aya idiriyata yanwa..anith aya kapenwa..

    • @chandanaariyawansa4910
      @chandanaariyawansa4910 13 ชั่วโมงที่ผ่านมา

      මේකෙ එයාලා ගේන්නෙ එයාල කැමති අය

    • @pokunegama7898
      @pokunegama7898 12 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

    • @dinaahc_fdo
      @dinaahc_fdo 11 ชั่วโมงที่ผ่านมา

      හසිනි ඉදිරියට යන්න තිබුනා එදා අර මල්කුමාරයට අමලා වෝට් එක දුන් නැත්තන් හසිනි කියන්නෙත් දක්ශ ලමයෙක් කොහොමත් අර පැරදුන එකාට වැඩිය..ඒත් ඊටවඩා සුභාති නොගෙන්නුව එක හිතට හරි මදි දක්ශ කොල්ලා🥺❤️

  • @Harinya-q1v
    @Harinya-q1v 14 ชั่วโมงที่ผ่านมา +48

    සුභාතිට නැවත අවස්තාවක් දෙනවනම් හොදයි . සයාගී දක්ශයි තමයි ඒත් සයාගී නිසා ඊට වඩා දක්ශයින් කැපුනා .අමල්ගේ පුතාගේ යාලුවෙක් නිසා වෙන්න ඇති අමල් ඒදරුවට මේ වෙනකම් කැපෙන්න දුන්නේ නැත්තේ .කොහොම උනත් අමල්නම් හරිම අවස්තා වාදී තීරන ගැනීමේදී .

  • @world098-n3t
    @world098-n3t 12 ชั่วโมงที่ผ่านมา +33

    සයාගි අහිංසක හිනාවක් තියෙන අහිංසක දරුවෙක්.. ආදරෙයි පුතේ ගොඩාක්.. ඔයා මගේ මල්ලිගේ චූටි දූත්(අවුරුදු 8)එක්ක තිබ්බොත් ඔයාලා දෙන්නා අයියයි නංගියි වගේ..
    අනේ මට හරිම ආසයි පුතේ ඔයාලා දෙන්න එකලග ඉන්නවා දකින්න..
    මොකද දෙන්නම එකම එක වගේ

  • @sachindrafernando3071
    @sachindrafernando3071 14 ชั่วโมงที่ผ่านมา +81

    හෙට රුක්ශාන්, චාමෝද්, ආශ් ව උඩට යවමු. හසිනිව තරිදුව කපලා හිරු එක කරන මේ විහිලුවට පාඩමක් උගන්නමු

    • @menushavihangani5199
      @menushavihangani5199 14 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාරෙන්

    • @viharaakarshasewwandi
      @viharaakarshasewwandi 13 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්ත...විහිලු රියලිට්.

    • @Cham63772
      @Cham63772 13 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් අනිවාර්යයෙන්

    • @mallikaekanayake5494
      @mallikaekanayake5494 13 ชั่วโมงที่ผ่านมา +1

      Sayagita blame kara hasini out kara kiyala

    • @yokshishankila8132
      @yokshishankila8132 12 ชั่วโมงที่ผ่านมา +1

      Anivarayenma ❤

  • @hiruniasheni4403
    @hiruniasheni4403 14 ชั่วโมงที่ผ่านมา +94

    සුභාතිව ආයේත් ගේමු ❤

  • @PrabhathErandaWijesingha-j8c
    @PrabhathErandaWijesingha-j8c 13 ชั่วโมงที่ผ่านมา +32

    නේසර කියන්නේ සුපිරි කොල්ලෙක් ! ඒක හරි ලස්සනට අද දැක්කා. කොල්ලා කොච්චර දුරක් යයිද දන්නෑ. හැබයි නේසර කොච්චර දුරක් ගියත් කොල්ලා සුපිරි ගේමක් ගහනවා. අන්තිම හතරට ගියොත් සුපිරි.

    • @dotlk5588
      @dotlk5588 12 ชั่วโมงที่ผ่านมา

      hnc amlgay horshot eka😹😹 pace⭐️

  • @chathu-mp9iu
    @chathu-mp9iu 13 ชั่วโมงที่ผ่านมา +32

    කෙල්ලව තියාගන්නනෙ ඉතින් නේසරට වොට් කලේ නැත්තෙ 😒💔 පොඩි බෝම්බයක් නැද්ද මේකාට ගහන්න 😪💔

    • @AlexHales-cp1rm
      @AlexHales-cp1rm 12 ชั่วโมงที่ผ่านมา

      එන්න ගහමු😂💔

    • @RowelWarnaqkula
      @RowelWarnaqkula 11 ชั่วโมงที่ผ่านมา

      👍

    • @ShashikaHansani-ov4qb
      @ShashikaHansani-ov4qb 9 ชั่วโมงที่ผ่านมา

      සිරාම බං 😂

  • @chalanalakshitha2952
    @chalanalakshitha2952 13 ชั่วโมงที่ผ่านมา +41

    අමලයා හදන්නෙ උගෙ ටීම් එක බේර ගන්න😂😂

    • @tharindutharanga6351
      @tharindutharanga6351 13 ชั่วโมงที่ผ่านมา

      එකගයි😂

    • @aiyshachathurangi1862
      @aiyshachathurangi1862 12 ชั่วโมงที่ผ่านมา

      𝑨𝒏𝒊𝒘𝒂

    • @pokunegama7898
      @pokunegama7898 12 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

    • @ZhxjsjsjsAlslslxk
      @ZhxjsjsjsAlslslxk 12 ชั่วโมงที่ผ่านมา

      පුතා වගේ තාත්තාත් කයි වගේ ලගදීම💥

    • @RowelWarnaqkula
      @RowelWarnaqkula 11 ชั่วโมงที่ผ่านมา

      Yes

  • @SureshUdumullage
    @SureshUdumullage 13 ชั่วโมงที่ผ่านมา +28

    හංසිට කළේ අන්තිම අසාධාරණයක් .. දෙපාරක් කැපුන අයව ආයේ ගෙනාවා.. දිගටම දිනපු කෙල්ලව එක පාරින් අයින් කරා.. එහෙනම් ඒ කෙල්ලටත් තව චාන්ස් දෙකක් දෙන්න ඕනා...මම නම් මේකට වෝට් කරන් නැහැ.. වෝට් වලින් නෙවෙයි මේක තෝරන්නේ කියලා හොඳට පේනවා... හිරු කොහොමත් බලු චැනල් එකක්නේ...

  • @sachindrafernando3071
    @sachindrafernando3071 14 ชั่วโมงที่ผ่านมา +41

    හසිනි කොච්චර ගෙනාවත් වෝට්ස් නැතුව කැපෙනවා. ගේනන ඕන සුභාති සහ ශනූ

  • @anupamatx6777
    @anupamatx6777 13 ชั่วโมงที่ผ่านมา +38

    හිරු ස්ටාර් දින්නා නැතා හදවතෙ තරැව ආශාන් වෙලා ඉවරයි ❤අනෙ මල්ලි උබෙ ඔය ලස්සන කටහඩින් සින්දුවක් කරන්න ඉක්මනටම ❤👌

    • @pradeepkumaraperera7337
      @pradeepkumaraperera7337 13 ชั่วโมงที่ผ่านมา +6

      අශාන් Hiru 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

    • @NithilPerera
      @NithilPerera 13 ชั่วโมงที่ผ่านมา

      @@anupamatx6777 Ashanta api ardarei

    • @chanucrishmal502
      @chanucrishmal502 12 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත මචං ❤

    • @nipunat8710
      @nipunat8710 12 ชั่วโมงที่ผ่านมา +3

      සිරාවටම මෙ ගීත දැන් අහන්න ලැබිමත් සතුටක්

    • @Nethra-c6y
      @Nethra-c6y 12 ชั่วโมงที่ผ่านมา

      අශාන්.. 😊

  • @dineshnuwan2201
    @dineshnuwan2201 14 ชั่วโมงที่ผ่านมา +27

    සුබාති කියන්නෙ අශාන් රුක්ෂාන් එක්ක උනත් කරට කර මුහුණට මුහුණ සටන් කරන්න පුලුවන් කෙනෙක් .

  • @isurusenarathna1242
    @isurusenarathna1242 14 ชั่วโมงที่ผ่านมา +81

    අශාන් කපුගෙදර ගේ සිංදු විතරක්ම බලන්න එන මම 😘😘😘

    • @catanddog-d5o
      @catanddog-d5o 14 ชั่วโมงที่ผ่านมา +2

      eththa mamath ehemai

    • @manujaharshani124
      @manujaharshani124 13 ชั่วโมงที่ผ่านมา

      අනේ ඇත්තමයි...ඒ හඬ නම් wonderful .....👍👍

    • @jayalathmarassana
      @jayalathmarassana 12 ชั่วโมงที่ผ่านมา

      මාත් එහෙමයි

    • @shaniypereraz2392
      @shaniypereraz2392 12 ชั่วโมงที่ผ่านมา

      Me too

    • @udeshgimhan
      @udeshgimhan 3 ชั่วโมงที่ผ่านมา

      Math aehemai ane ඒ කටහඩ භාවනාවක්

  • @ChamodiWeerasinghe-f4v
    @ChamodiWeerasinghe-f4v 14 ชั่วโมงที่ผ่านมา +29

    සුබාතිට අවස්ථාව දෙන්නම ඕනේ .

    • @dogbrother3359
      @dogbrother3359 14 ชั่วโมงที่ผ่านมา +2

      ඔව්

  • @jagathfernando9428
    @jagathfernando9428 14 ชั่วโมงที่ผ่านมา +23

    කවුද කැමති ජජ්ලා තුන් දෙනාටත් අවස්ථාවක් දීලා බලන්න මේ ජජ්ලා හරියට සින්දු කියනවාද බලන්න .මුන් තුන් දෙනාම එක එක වෙලාවට මුන්ට හිතෙන දේ කියනවා .හෙන්රි කල්දේරා හරි කමක් නැහැ හරියට සින්දුව කියනවානම් .ලස්සන පිලිවෙල ඇදුම දුප්පත් පොහොසත් අදාලම නැහැ ..🤔🤔🤔

    • @Cham63772
      @Cham63772 13 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත

    • @aiyshachathurangi1862
      @aiyshachathurangi1862 12 ชั่วโมงที่ผ่านมา

      𝑨𝒏𝒏𝒂 𝒘𝒂𝒅𝒆 𝒆𝒌𝒂 𝒕𝒉𝒂𝒎𝒂𝒊 𝒘𝒆𝒏𝒏𝒂 𝒐𝒏𝒆𝒂

  • @Induwarasayagi-s
    @Induwarasayagi-s 14 ชั่วโมงที่ผ่านมา +53

    😭😭අද නම් අමල් සර් සයාගි අයියට බැන්න අයට හොදට කිව්වා. සින්දුවක්වත් කියාගන්න බැරි අය නිකන් බොරුවට දක්ෂයන්ගේ හිත් කඩනවා. ඔයා ලස්සනට කිව්වා අයියේ. ආදරෙයි හැමදාම. අයින් උනාට නම් ගොඩක් දුකයි. අද ඉදන් කවදාවත් hirustar බලන්නෙම නෑ ආසම වැඩසටහන උනා. එත් ඔයාව කැපුව නිසා අප්පිරියම උනා. Hiru එකත් එපා උනා. ගොඩක් දුකයි උන දේට. ගොඩක් ඇඩුව.කවදාවත් මෙච්චර දිග comment එකක් type කරලා නෑ.ආදරෙයි හැමදාම ඉස්සරහට ලස්සන වැඩක් කරන්න සුබ පතනවා. Good luck ayiye ❤️❤️💫

    • @deepanirajapakshe3016
      @deepanirajapakshe3016 14 ชั่วโมงที่ผ่านมา

      💯

    • @bangtannies8643
      @bangtannies8643 14 ชั่วโมงที่ผ่านมา +2

      Ow Sayagi hindai baluve..ayenm oone na hirustar😑

    • @ImashiDewmini-p7s
      @ImashiDewmini-p7s 14 ชั่วโมงที่ผ่านมา

      @@bangtannies8643 ඇත්තමයි මාත් එහෙමයි ආයේ හිරුස්ටා බලන්නෙහ්වත් නැහ් ෂික් 🙂💔👍

    • @KumudiniWarakaulla
      @KumudiniWarakaulla 11 ชั่วโมงที่ผ่านมา +5

      ඔව් එක ඇත්ත ඔයාගෙ කමෙන්ට් එකම තමයි මටත් කියන්න තියෙන්නේ සයාගි අයියත් අසරණ වුණා යාළුකමේ බැදීම ඉස්සරහ

  • @rekhasureka6449
    @rekhasureka6449 14 ชั่วโมงที่ผ่านมา +27

    අනිවාර්යෙන් දැන් sayagita banapu අයට නින්ද yai hansi සහ sayagi ඉදිරියට යන්න සුබ පතනවා 😘😘බුදුසරණයි

  • @crishanthikd7542
    @crishanthikd7542 13 ชั่วโมงที่ผ่านมา +21

    සයා ගී කියන්නේ හරිම අහිංසක ලස්සන හිනාවත් තියෙන ලස්සන කඩවසම් කොල්ලෙක් කවදා හරි සියහන් වගේ ජයගන්නවාමයි සිහන් මිරංගටත් ඔය වගේම කුහක මිනිස්සු පහස කරා කපා හැරිය අද එයා හොඳ තැනක ජය වේවා

  • @I_I-l4h
    @I_I-l4h 13 ชั่วโมงที่ผ่านมา +30

    Grand Finale ❤
    1අශාන්
    2චමෝද්
    3 නේසර
    4 රුක්ශාන්/ ශිවන්ත ආශ් 🎉

    • @AlexHales-cp1rm
      @AlexHales-cp1rm 12 ชั่วโมงที่ผ่านมา

      නේසර වෙනුවට සිතුම් යයි

    • @I_I-l4h
      @I_I-l4h 12 ชั่วโมงที่ผ่านมา +3

      @ අනෙ ඊටවඩා නේසර හොදයි 😓

    • @ChampikaDayas
      @ChampikaDayas 5 ชั่วโมงที่ผ่านมา +1

      @@I_I-l4h සිතුම් අහිංසක දක්ශ ගායකයෙකක් නේසර කියන්නෙත් අති දක්ශයෙක් මේ දෙන්නම අවොත් සුපිරි මම චමොද්ට ආසම nehe සිතුම්ට නෙසරට මම වෝට් කරා චමෝද්ට අමල් රුවන් අදිනවා හොදටම

    • @I_I-l4h
      @I_I-l4h 5 ชั่วโมงที่ผ่านมา

      @@ChampikaDayas ඔව් කවුරුහරි කමක් නැ. දැන් ඉන්න ඔක්කොම හොදයි 😊

    • @Nethu-g6x
      @Nethu-g6x 3 ชั่วโมงที่ผ่านมา

      @@ChampikaDayas චමෝදිගේ පැත්තට අදිනවා කිව්වට ඇත්තටම චමෝද් දක්ශයිනේ..

  • @nadeeshadilrathnayake6934
    @nadeeshadilrathnayake6934 13 ชั่วโมงที่ผ่านมา +23

    හොඳ වැඩේ අමලට. නේසරට දුන් නෑ වෝට් එක. කොලොම්තොට වගේ ගීත නේසර ලස්සනට කීවා. මේ වගේ මල් සිංදු හරියන් නෑ. අද වෙනදා තරම් දැනුන් නෑ හැබැයි. ඊළඟ පාර මීට වඩා දෙන්න නේසර ❤

    • @ChampikaDayas
      @ChampikaDayas 13 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

    • @thilakabh4565
      @thilakabh4565 13 ชั่วโมงที่ผ่านมา +1

      Ada nesarge sinduwa hari na

    • @ErangiSenul
      @ErangiSenul 8 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත.මේ ගීතය හරි නැහැ.

  • @shashi2838
    @shashi2838 14 ชั่วโมงที่ผ่านมา +61

    සයාගි ට හංසිට සුබ පතනවා ඉස්සරහ වැඩ ඔක්කොම කරගෙන යන්න.. සයාගිට බැන්න අයට අදවත් නින්ද යයි..රුවන්ටත් එක්කම 😑 මනුස්සයෙක්ට අපහාස කරන්න පුළුවන් උපරිම විදියට ඒ ලමයව අපහසුතාවයට පත් කරා..🙂
    අමල් ට රෙස්පෙක්ට් කරනවා ඒ ලමයා වෙනුවෙන් කතා කරාට 💗
    දැන් නම් මේක විකාරයක් වෙලා තියෙන්නෙ..
    ආයෙ වයිල්ඩ් කාඩ් එකක් මොකද මේ😂🤌
    මාර විහිලුවක්?
    හසිනිව ඉස්සරහට යවන්නනෙ මේ සේරම 😂
    තරිදුවත් අරගෙන තනියට..
    එතකොට සුභාති කෝ...?
    ඊලග එකෙත් ආයෙ වයිල්ඩ් කාඩ් එකක් තියලා අයින් උන අය ගන්න
    මීට වඩා හොදයි තරගය මෙතනින් ඉවර කරානම්🥲😑
    විකාරයක් නෙ මේක.. එයාලාට ඕනි 4 දෙනා එනකල් වයිල්ඩ් කාඩ් තමයි.. මහ ලොකුවට ජනතාවගෙ බලාපොරොත්තු ඉල්ලීම් හින්දාලු වයිල්ඩ් කාඩ්! ජනතව ඉල්ලුවෙ සුභතිව..
    හෙට අයින් වෙන දෙන්නා කවුද දන්නෑ මෙයාලා ගෙ ලිස්ට් එකේ..
    චමෝද්? ආශ්? රුක්ශාන්? හසිනි? තරිදු?
    ඕනෙම මනුස්සයෙක් ට තේරෙනවා මේකෙ මෙයාලාට ඕනි අය ඉස්සරහට යන්නෙ කියලා. මහ ලොකු ජනතා පරමාධිපත්‍ය ලු 😂😂😂
    මේ සීසන් එක තමා පට්ටම චාටර් එක..
    රුවන් එහෙම කොහොමත් ෆයිනලිස්ට්ලා සිලෙක්ට් කරලා ඉවරයි..
    අදත් කිව්වෙ එයාට කැමති තීරණය ගන්න පුළුවන් ලු.. තනිකරම ටීම්වලට බෙදිලා දැන්..

    • @dinu710-v3v
      @dinu710-v3v 14 ชั่วโมงที่ผ่านมา +12

      ඔයා කියන කතාවෙන් බාගයක් නම් ඇත්ත...හැබැයි සයාගි නම් යන්න තිබ්බේ 48න් විතර 😂😂 අන්තිමේට හිටපු අයගෙ ලගින්වත් තියන්න පුළුවන් එකෙක් නෙවේ සයාගි කියන්නේ

    • @I_I-l4h
      @I_I-l4h 14 ชั่วโมงที่ผ่านมา +10

      අනෙ හෑලි එපා ප්ලීස්.. කලිනුත් වටේක හෑල්ලක් දාලා තිබ්බ ඒකෙ තිබ්බ ඒව ඊටපස්සෙ වටේදි වැරදුනා 😂 සුභාති ගේන්න කියන එකනම් සාධාරණයි .. අනිත් ඒව නම් වැඩක් නැ ඔයාගෙ හෑල්ලෙ ගන්න දෙයක් නැ 😴

    • @ImashiDewmini-p7s
      @ImashiDewmini-p7s 14 ชั่วโมงที่ผ่านมา +1

      ​@@dinu710-v3vඒක හරි ඒත් සායාගී අයියා පව් එයා එයාගේ යාලුවා ගැන හිතුවා 🥺💗

    • @walkingalone7903
      @walkingalone7903 14 ชั่วโมงที่ผ่านมา +3

      Uta sindu kiyanna bane

    • @ImashiDewmini-p7s
      @ImashiDewmini-p7s 14 ชั่วโมงที่ผ่านมา +7

      ඔයාගේ කතාව ඇත්ත එහෙම තරගෙන් අයින් වූන අය ගෙනවා නම් කොච්චර අය ඉන්නවාද ඒත් සයාගීව ආයේමත් ගෙන්න පුලුවන් නම් ගෙන්න ඒ වගේම සුබාතිවත් ඒ දෙන්නාම දක්ෂයෝ 🤍

  • @purnimamadushani2837
    @purnimamadushani2837 14 ชั่วโมงที่ผ่านมา +30

    අද විනිශ්චය සාධාරණයි.👍
    අමල් කිව්ව වගේ සයාගී❤️ කියන්නේ ලස්සන කොල්ලෙක් තමයි. ඔහු නිහතමානී බව පේනවා. ඒ වගේම ආකර්ශණීයයි. 😍😍😍
    නමුත් ප්‍රේක්ෂකයෝ ඔහුව පසුගිය වටවල විවේචනය කිරීමට හේතුව ඔහුගේ ගායනයේ මදිකම හා ඔහුට වඩා දක්ශයෝ ඉවත් වීමයි.

    • @සිහිනDilz
      @සිහිනDilz 13 ชั่วโมงที่ผ่านมา

      ඔව් අනේ බලන්නකෝ මාව කැපුවා😊

    • @pathumwijesinghe7378
      @pathumwijesinghe7378 2 ชั่วโมงที่ผ่านมา +1

      Aththa minisunta Lassana vedak na,, chamara weerasinghe hadavathe gayakaya une ai,,

  • @Rabbit-18-k2m
    @Rabbit-18-k2m 13 ชั่วโมงที่ผ่านมา +16

    නේසරට වෝට් කරෙ නැහැ අර අමල් පුදුම ආත්මාර්ථකාමියෙක්

  • @ashini7110
    @ashini7110 12 ชั่วโมงที่ผ่านมา +15

    සයාගි අයියේ ගොඩක් දුකයි අද නම් ඔයාගෙ ගමනට ආපු බාධා ලේසි පහසු නෑ. ඉදිරියට යන්න ඔයාගෙ සංගීත ජීවිතේ hiru star කියන්නෙ competition එකක් විතරයි අනික ඔයා ගොඩක් වැදගත් දක්ෂ නිහතමානී මලියදේව කොල්ලෙක්. Universe එකේ blessing එක හැමදාම ඔයාට තියෙනවා ❤ ඔයා කවුරු කොහොම කිව්වත් දක්ෂ කොල්ලෙක්. නේසර අයියගෙයි ඔයාගෙ යි friendship එක නම් මාරයි . ❤🥺 good luck for your future

  • @poojana123
    @poojana123 14 ชั่วโมงที่ผ่านมา +15

    සූබාතිව ගෙන්නන්න කියන අය කො🎉🎉

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 13 ชั่วโมงที่ผ่านมา +21

    නේසර අදත් හොදයි my Congratulations ❤️❤️❤️ තෙරුවන් සරණයි! ඔයාට ❤️❤️

    • @RupaIndrani-m2v
      @RupaIndrani-m2v 13 ชั่วโมงที่ผ่านมา

      @@sayurinimsara-f9h ඊ ලගට කපන්නෙ නේසරව අද සයාගි

  • @kumarankw8199
    @kumarankw8199 13 ชั่วโมงที่ผ่านมา +42

    ඇයි අනේ හසිනිව ගත්තේ එයා කී පාරක් කැපුනද
    සුභාති ඕනේ😢😢❤

    • @pokunegama7898
      @pokunegama7898 12 ชั่วโมงที่ผ่านมา +2

      හංසිට වඩා සුභාති ලස්සනට ගායනා කරනවා

    • @Lakshan..
      @Lakshan.. 12 ชั่วโมงที่ผ่านมา

      සුභාති එන්න බෑ කිව්වලු

    • @dulminadeeify
      @dulminadeeify 11 ชั่วโมงที่ผ่านมา

      @@Lakshan..really???? How do you know??

  • @NipuniJayasinha
    @NipuniJayasinha 14 ชั่วโมงที่ผ่านมา +40

    සුභාති අයේ ඔනේ

  • @Himali-s5o
    @Himali-s5o 13 ชั่วโมงที่ผ่านมา +15

    පැරදුණ අය ආයෙ ගෙන්වන එකේ අරමුණ හසිනි සුදසිංහ තරගයට අවතීර්ණ කර ගැනිම.. එ නිසා තරිදු එක්ක ආයෙ ගත්තෙ . මොකද සුභාති ගත්තොත් කටු කඩාගෙන යනව කියල දන්නව . එතකොට එයාලගේ අභිප්‍රාය ඉෂ්ට කරගන්න බෑනෙ

    • @devithennakoon4576
      @devithennakoon4576 10 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත 😢😢😢

  • @ImashiDewmini-p7s
    @ImashiDewmini-p7s 14 ชั่วโมงที่ผ่านมา +43

    දැම් හරිනි සායාගී අයියා අයින් වෙනකම් බලන් හිටපු අය ගොඩක් හිටියානි එයා අයින් වූනා දැන් කිසි ලොකු කමක් නැතිව ඒ නිහතමානීව හිනාව දාගෙන අනිත් අය වෙනුවෙක් හිනා වේලා එයාගෙ දුක හංගෙන තරගෙන් අයින් වේලා ගියා මට නම් මාර අවුල් මොකද මං හිරුස්ටා බැලුවේ එයා නිසා දැන් එයත් නැහ් අවුලක් නැහ් අයියේ ඔයා ඔයාගේ ගමන යන්න කොහෙ හිටියත් කට්ටිය කීවා වගේ ඔයාට හරි යන්න ඕනා එයා නිසා කැපිලා ගියපු ඒ හසිනිත් ආයේ ගෙන්නවන එකට ඔයාලා සතුටු වෙන්න සායාගී අයින් වූනා දැන් ඉතිම් ඔයාලාට සතුටු ඇති නේ එයාට බැනපු අයට ඇත්තමයි මට නම් මාර අවුල් මේ කමෙන්ට් ඒක සයාගි අයියා දකිනවා නම් එච්චරයි වෙන්න ඕනේ 🥺💗🌎 "

    • @suwas_daily_life66
      @suwas_daily_life66 14 ชั่วโมงที่ผ่านมา +2

      Kamak nha puthey duk veynna apa oygey gamana oya yanna amal sir kuea wagey budusarani puthey

    • @adeesha_prabath
      @adeesha_prabath 14 ชั่วโมงที่ผ่านมา +14

      ගොනෙක් වගේ නහයෙන් අඩන්න එපා.සයාගිට වඩා පට්ට talented අය කැපුණා සයාගිව උඩට ගෙන්න ඕනේ නිසා.ඒක වැරදී දක්ශයට තැන දෙන්න ඕනේ.ඒකයී මිනිස්සු එච්චර අකමැති ඌට.නැතුව දැකලවත් නැති කොල්ලෙක් එක්ක් ඉරිසියාවට නෙමෙයී මුල ඉදන් බැලුවනම් තේරෙයී.

    • @ShashikanjaleDewmini-o2z
      @ShashikanjaleDewmini-o2z 14 ชั่วโมงที่ผ่านมา +4

      සතුටුයි තමා 😌 වෙන්න ඔන ද්‍ර් අදවත් උන එකට සතුටුයි

    • @jeewakabandara5658
      @jeewakabandara5658 14 ชั่วโมงที่ผ่านมา +1

      ​@@adeesha_prabath ඇත්ත මචං

    • @bangtannies8643
      @bangtannies8643 14 ชั่วโมงที่ผ่านมา +2

      Ow ada kttiytm hodt ninda yai😐

  • @Lithusanu-sS2Ss
    @Lithusanu-sS2Ss 14 ชั่วโมงที่ผ่านมา +46

    හසිනි 3 වෙනි පාර හෙට එන්නෙ ඇයි සුබාති ව ආය ගේන්නැත්තෙ දැන් නම් hiru star කිසි වැඩක් නෑ
    බලන්න හිතෙන්නෙත් නෑ

    • @dinu710-v3v
      @dinu710-v3v 14 ชั่วโมงที่ผ่านมา +4

      කියලා වැඩක් නෑ දක්ෂ වුනාට කිසිම පරමාධිපත්‍යයක්වත් නැහැ...සුබාතිව ගිය සතියෙ හිතාමතාම කැපුවා කියලා ඒකෙන්ම තේරෙනවා

    • @ErandaTharindu-md5in
      @ErandaTharindu-md5in 14 ชั่วโมงที่ผ่านมา

      Adarei godak

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur 14 ชั่วโมงที่ผ่านมา +22

    ඉදුවර ඔයාගේ ගමන යන්න

  • @sammpathsammpath7682
    @sammpathsammpath7682 14 ชั่วโมงที่ผ่านมา +21

    ඉදුවර අයියෙ ඔයා නිසා තමයි මන් හිරුස්ටාර් බැලුවෙ ඔයායි නේසරයි චමොද් නිසා කමක් නැ අයියෙ ඔයාට හොද ගමනක් තියෙනවා එ වාගෙම තමයි හoසි අක්කෙ ඔයාටත් මන් සුබ පතනව ඉදිරි වැඩ කටයුතු වලට සයාගි අයියෙ ඔයාගෙ හිත පට්ටම හොදයි දවසක ඔයාට අනිවාර්යයෙන් උතුරන්න හරියන්න ඔනෙ මට ගොඩක් දුකයි ඔයා අයින් උන එකට 😭😭කමක් නැ මගෙ දැන් තියෙන්නෙ ඉදිරි බලාපොරොත්තු තමයි චමොද් එයාට හෙට දවසට මම සුබ පතනවා සයාගි අයියාටයි නේසර අයියාටයි වොට් කරා වගෙම ඔයාටත් මම හෙට වොට් කරනවා සයාගි අයියෙ ඔයාට සුබ පැතුම් ගොඩක් ආදරෙයි😭❤️‍🩹😭😭😭😭😭😭😭

  • @MethuliDilanya
    @MethuliDilanya 14 ชั่วโมงที่ผ่านมา +21

    සුභාතිව ආයේ ඕන

  • @ramalshathathsarani6393
    @ramalshathathsarani6393 14 ชั่วโมงที่ผ่านมา +16

    නේසර මෙච්චර කල් හොද තමන්ගෙ ගැඹුරු කටහඬට ගැලපෙන ගීත තෝර ගත්තා.ඇයි අද මේ වගේ ගීතයක් තෝර ගත්තේ.නමුත් අමල්ට vote නොදි ඉන්න තරම්නම් ගායනයේ අවුලක් තිබුන් නැ.

    • @dotlk5588
      @dotlk5588 12 ชั่วโมงที่ผ่านมา

      amalge hor shot eka ywnna😏

    • @ShiromanilanthiKumaranayakage
      @ShiromanilanthiKumaranayakage 9 ชั่วโมงที่ผ่านมา

      Eka nam atta amal kale asadaranayak

  • @jeevithayalassanai9759
    @jeevithayalassanai9759 14 ชั่วโมงที่ผ่านมา +30

    නේසරට වෝට් කරේ නෑ කුහකය.අර කෙල්ල තියා ගන්න.

    • @ChampikaDayas
      @ChampikaDayas 13 ชั่วโมงที่ผ่านมา +4

      අමල් මහ ගොනෙක් නේසර කපන්න haduwe

    • @travelwithsaman1858
      @travelwithsaman1858 12 ชั่วโมงที่ผ่านมา +3

      ඔව් අශාන්ටත් නොදී ඉන්න බැරිම තැන දුන්නෙ අපතයා

  • @chalanadilshan7998
    @chalanadilshan7998 6 ชั่วโมงที่ผ่านมา +5

    සුභාති පුතා තමයි අපේ හිරැස්ටාර් ❤ චමෝද් පුතේ ඔයාටවත් අසාධාරණයක් නොවෙයි කියලා අපි බලන් ඉන්නවා ❤

  • @lakshanikarunanayaka9778
    @lakshanikarunanayaka9778 13 ชั่วโมงที่ผ่านมา +12

    Subathita wild card වලින් chance ekak දෙන්න ඕනි අනිවාර්යයෙන්ම සුභාති දක්ෂයෙක්.❤

  • @SujithSuraweera-qm4il
    @SujithSuraweera-qm4il 14 ชั่วโมงที่ผ่านมา +25

    ඇයි සුබාතිට අවස්ථාවක් දුන්නෙ නැත්තෙ

  • @asankadeepal3762
    @asankadeepal3762 13 ชั่วโมงที่ผ่านมา +9

    සයාගී තමා හිරුස්ටා වෙිදිකාවේ ලස්සනටම සමුදුන් ලමයා මට නම් එක ඊට වඩා හැකියාවක්.

    • @ashini7110
      @ashini7110 12 ชั่วโมงที่ผ่านมา +2

      Aniwaren

    • @KumudiniWarakaulla
      @KumudiniWarakaulla 12 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් 24 රවුන්ඩ් එකෙන් පස්සේ එයාගෙ පර්සනැලිටි එක විවේචනය කරපු අයට හොද පාඩමක් කියලා දීලා එයා ගියේ හරිම ආඩම්බරයි එ ගැන

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 10 ชั่วโมงที่ผ่านมา +4

    තුන් දෙනාට ලමයි බෙදන්ඩ හොද නෑ එතකොට හරි අසාධාරනකං වෙනවා . . කොච්චර උනත් මගේ කන්ඩායමේ කියලා අදිනවා . . ❤❤

  • @YMCi2z
    @YMCi2z 11 ชั่วโมงที่ผ่านมา +5

    නේසර ඇත්තටම දක්ෂයෙක්...නමුත් නේසර මේ වගේ නෙවෙයි ඔයාගේ ගැඹුරු හඬ දැනෙන කලින් වගේ ගීත තෝරගන්න.ඔයාගේ හැකියාව මේ සිංදුවෙන් පේනවා මදි..මේ ගීතය ඔයාට මදි...ඇත්තටම ඔයාව අපිට අවසන් 4දි දකින්න ඕනේ....ඒ නිසාමයි අදහස කිව්වේ...❤

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 13 ชั่วโมงที่ผ่านมา +16

    ඉදුවර සයාගිට මං නම් බැන්නේ නෑ අනිත් අය බනිද්දි ගොඩාක් දුක හිතුණා 😢😢

  • @piccukolla
    @piccukolla 14 ชั่วโมงที่ผ่านมา +16

    කපුගෙදර ඉලගපාර මල් මල් සිනා කියමු බන් එක සෙට් උබට❤

  • @Randy2004-k1e
    @Randy2004-k1e 11 ชั่วโมงที่ผ่านมา +4

    ලංකාවෙ මිනිස්සු සයාගිට ඉරිසියා කලේ නෑ සයාගිට ඉරිසියා කරලා මොනවා ලබාගන්නද ... ලංකාවෙ මිනිස්සු පලවෙනි දවසෙ ඉදන් කීවෙ සයාගිගෙ දක්ශතාවය මදි දක්ශයො එයා නිසා කැපිලා ගියා කියලා අමල් ඉතින් කොහෙවත් නැති වැල් බයිලා කියනවා අහලාවත් නැති එවා අමල්ගෙ තරගකරොවො කැපෙද්දින් ඔහොම තමා අනේ ඉතින් මේවනෙ විගඩම් ...

  • @pradeepkumaraperera7337
    @pradeepkumaraperera7337 13 ชั่วโมงที่ผ่านมา +24

    අශාන් කපුගෙදර ඔබයි හිරු ස්ටාර් 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @sandunithakshila5790
    @sandunithakshila5790 13 ชั่วโมงที่ผ่านมา +14

    සයාගී ලස්සනයි. හැබැයි එයා නිසා අති දක්ෂයින් ගොඩක් කට්ටිය කැපුනා.ගායනයට වඩා රඟපෑමට එයාට ගියා නම් ඉවරයි . මේක කුහක කමට කියන තීරණයක් නෙමෙයි ඇත්ත අවංක අදහසක්. එයාගේ ගායනය මදි අනිත් අයත් එක්ක ගත්තම. හැබැයි නළුවෙක් විදියට රඟපාන්න සුපිරි😊

    • @mallikaekanayake5494
      @mallikaekanayake5494 13 ชั่วโมงที่ผ่านมา

      Kepuna talent kena kawda

    • @pebhashi
      @pebhashi 2 ชั่วโมงที่ผ่านมา

      සුභාති😢

  • @PabandaGeethanjana
    @PabandaGeethanjana 14 ชั่วโมงที่ผ่านมา +23

    සුබාති ඉන්නම ඕන

  • @Cham63772
    @Cham63772 14 ชั่วโมงที่ผ่านมา +12

    අමල් ඔයා අද කරපු වැඩේ වැරදි.. ඇයි නේසරට වෝට් එක නොදුන්නෙ🙂 නේසර අවසාන වටේ ඉන්නම ඕනෙ එයා ගොඩක් දක්ශයි..අමල් එයාගෙ තරගකරුවො රැකගන්න බලන්නෙ🙂😢මහලොකුවට ජනතා පරමාධිපත්‍යයලු.. එහෙනම් ඇයි හසිනිවම ගන්නෙ. එයාට එකපාරක් චාන්ස් එකක් දුන්නනෙ නේද? සුබාති කොච්චර දක්ශද? එයාවයි හරිනම් ගේන්න තිබ්බෙ.. ජනතාව සුබාති කැපුන දවසේ ඉදන් එයාව ආපහු ගේන්න කියල ඉල්ලුවා..ජනතාවගෙ මතේට ගරුකරා වෙන්නැති නේද ඒ..කොහොමත් මේ මගුලෙ දක්ශයට තැන නෑ🙂💔අමල් නිරෝශා රුවන් නැතුව ඊලග වටේ වෙන තුන්දෙනෙක් විනිශ්‍ය මණ්ඩලේට් දැම්මනම් හරි..මොකද එයාලට ඕන අයව තමා එයාල යවන්නෙ ඒ කරලා ජනතා පරමාධිපත්‍යයලු.. රුවන් නම් එයගේ හිරුස්ටාර් කවුද කියලා කියලත් ඉවරනේ..

    • @manjula.jayasingha7163
      @manjula.jayasingha7163 13 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යෙන්ම ❤❤❤

  • @agralakmini9026
    @agralakmini9026 14 ชั่วโมงที่ผ่านมา +35

    අච්චර දක්ශ සුභාති ඉන්නකොට ඇයි මේ..😢

  • @ChootyayyaChilawtownsrilanka
    @ChootyayyaChilawtownsrilanka 14 ชั่วโมงที่ผ่านมา +22

    ඇයි සුබාතිව ගත්තේ නැහැ හරි අසාධාරණයි ඔයාලා දන්නවා සුබාති දක්ෂ තරග කරු වෙක් 😢

    • @dogbrother3359
      @dogbrother3359 14 ชั่วโมงที่ผ่านมา +1

      ඒකතමා😢

    • @pebhashi
      @pebhashi 2 ชั่วโมงที่ผ่านมา

      😭 වැඩක් නෑ බලන් නෑ තවත් මේ ජරා වැඩසටහන😭හසිනි දක්ෂයි තමයි ඒත් ඊට වඩා සුභාති දක්ෂයි

  • @sachindrafernando3071
    @sachindrafernando3071 14 ชั่วโมงที่ผ่านมา +17

    හසිනි දෙපාරක් කැපිලා ආයිත් ගේන්නෙ ඇයි. මොන කෝලමක්ද බොරුවට කාලෙ කනවා හිරු

  • @rekhasureka6449
    @rekhasureka6449 14 ชั่วโมงที่ผ่านมา +14

    අනේ ආයේ කම්මැලි hirustar බලන්න අපේ sayagi නැ නේද 🥲🥲🥲ඔයා පැරදි නැ මල්ලි

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 14 ชั่วโมงที่ผ่านมา +23

    අද program එක බලද්දි hart attack හැදුනෙ නැති එක විතරයි mr.amal නේසරට vote කරානම් මේ කිසිම දෙයක් වෙන්නෙ නෑ ඇත්තටම කිව්වොත් අද ගියපු 3 දෙනා ගැන සතුටුයි ❤️ හංසි ශාලිකා කියන්නෙ දක්ශයෙක් තමා ඒත් අද කියපු song එකනම් සෙට්නෑ මාත් අන්තිම තත්පරේ එයාට vote කරේ ඉදුවර එක්කත් මට කිසිම private ariyas එකක් නෑ ඒත් ඔයා නිසා ඔයාට වඩා දක්ශයො ට්ක දෙනෙක්ම කැපුන ඒකයි ඔයා මේ ම්නිස්සුන්ගෙන් මෙච්චර බැනුම් අහන්නෙ ඒත් ඔයත් දැනටම දිනල ඉවරයි good luck hansi @ sayagi ❤️

    • @NiludiasNilu-qw2zf
      @NiludiasNilu-qw2zf 11 ชั่วโมงที่ผ่านมา +2

      Eka nam aththa mata e wage

  • @lathapathirana5648
    @lathapathirana5648 12 ชั่วโมงที่ผ่านมา +9

    ඉදුවර puthe කණගාටුයි, ආදරෙයි පුතේ ❤️❤️

  • @madhukasandaruwani6372
    @madhukasandaruwani6372 2 ชั่วโมงที่ผ่านมา +3

    නේසර දින්නම අමල්ට ගිය හීනාව.

  • @nimanthimadakumburegedara4533
    @nimanthimadakumburegedara4533 12 ชั่วโมงที่ผ่านมา +7

    සායගි පුතේ... ඔයාට මඩ ගහපු අයට... මිනිස්සුන්ට අපහාස කරන්න විතරක් දන්න අයට,, පුළුවන් ඒකම විතරයි... ඔයාට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා.. සම හරක්ට, ලස්සන කොල්ලෙක් දැක්කොත් ඉන්න බෑ ඉරිසියාව.... ලස්සන හැඩරුව තියෙන්නත් පිනක් තියෙන්න ඕනි... ඔයාගේ අනාගතය සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනි.. තෙරුවන් සරණයි පුතේ ❤

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 4 ชั่วโมงที่ผ่านมา +3

    අදත් අමල් හැදුවෙ සයාගීව ගෙනියන්න නේසර හොඳට සිංදු කියලත් වෝටි නොකලෙ හසිනිව ගෙනියන්න. ඒකත් දෙවියන් විසින් නේසර එකකින් හරි ඉදිරියට ගියා. නේසර ජය පතනව. සයාගීව මෙතනට ගෙනාවෙම අමල් තමයි. එය ඇත්ත පෙන්නුව අද.දිනපු දරුවන්ට මගෙන් සුබ පැතුමි.

  • @isuruSha
    @isuruSha 12 ชั่วโมงที่ผ่านมา +4

    සුභාතිව අනිවාර්යයෙන්ම ගේන්න ඕනේ❤❤

  • @KumudiniWarakaulla
    @KumudiniWarakaulla 13 ชั่วโมงที่ผ่านมา +7

    සයාගි අයියෙ ඔයා අද මේ අවස්ථාවට ශක්තිමත්ව මුහුණ දුන්නු විදිහ දැකලා ඔයා ගැන හිතේ තිබුණු ගෞරවේ තවත් වැඩි වුණා හැබැයි වෙනදටත් වඩා අහිංසක හිනාවකින්, ඔයා කදුලු හංගගෙන වේදිකාවට සමුදෙනකොට ඔයාට වඩා, ඔයාට ආදරෙ කරන අපිට වේදනාවක් ඇති වුණා එත් මේක තරගයක් විතරයි කියන එක හිතන්නේ නැතිව නිකරු‍ණේ දවස ගානේ ඔයාට මඩ ගහපු අපහාස කරපු ඔයාගේ පෞරුෂත්වය පවා හරි පහත් විදියට විවේචනය කරපු එ හැමෝගෙම කටවල් වැහෙන විදියට ගෞරවාන්විතව නිහතමානී විදියටම ඔයා වේදිකාවෙන් බැහැලා ගියපු විදිහ ගැන ආඩම්බරයක් දැනුණා ඔයා ගොඩක් දක්ෂයි අයියෙ අකමැත්තෙන් වුනත් මතක් කරන්න ඕන අනිත් අයගෙ වැරදි නිසා ඔයා වේදිකාව උඩ ගොඩක්අපහසුතාවයට පත්වුණු අවස්ථා තිබුනනෙ එ හැමදේම දරාගෙන මෙච්චර දුර ආවේ ඔයා ඇත්තටම ගොඩාක්දක්ෂ නිසා එ නිසා ඔයා දැනටමත් දිනලා ඉවරයි අයියෙ ,මේ තරගය ඔයාගෙ ජීවිතේ ඔයාට හමුවුණු එක අවස්ථාවක් විතරයිනෙ කිරුළ දිනාගන්න බැරිවුණාට මේ තරගයෙන් ලබාගන්න තියෙන උපරිම දිනුම ඔයා ලබාගෙන ඉවරයි. හැමෝටම ජීවිතේදි දිනාගන්න බැරි විදියේ විශාල ආදරයක් ආශිර්වාදයක් ඔයා මේ තරගය තුළින් උපයගත්තා එ නිසා මේ ගැන හිතලා පොඩ්ඩක්වත් දුක් වෙන්නනවත් අවුල් ගන්නවත් එපා ඔයා මොන අභියෝගය ආවත් ඔයාගෙ ගමන යන්න මේ කිරුල දිනන කෙනාටත් වඩා ගොඩක් හොද තැනක අනාගතේ ඔයා ඉදිවි මොකද ඔයා හිතනවටත් වඩා ඔයාට ආදරේ කරන ලොකු පිරිසක් ඔයාගේ වටේ එකතු වෙලා ඉන්නවා ඔයාට ඊර්ෂ්‍යා කරන සුලු පිරිසක් ඔයාව වට්ටන්න හදයි එ හැමෝටම අනුකම්පා කරලා එ බාධකවලිනුත් තවත් ශක්තිමත් වෙලා ඔයා ඔයාගේ අනාගතේ ගොඩනගාගන්න ඔයාට ආදරේ කරන අය වෙනුවෙන් ලස්සන නිර්මාණ තුළින් ඉදිරියේදී එන්න අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා ඔයාට හැමදාමත් ගොඩක් ආදරෙයි ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ඔයාට තෙරුවන් සරණයි❤❤❤❤❤

  • @l.ramanikemanike8112
    @l.ramanikemanike8112 13 ชั่วโมงที่ผ่านมา +6

    ඔයා.අද.කැපුනත්.දුක්.වෙන්න.එපා..මොකද.ඔයාට.හොද.අනාගතයක්..තියෙනවා..දුක්.වෙන්න.එපා.මම.දකිනවා.ඔයාට.බැනලා..තියෙනවා.ඒත්.මම.නමි.බැනලා..නැ.මම.බලන්නේ.කුවෙිටි..ඉදලා.දුකයි.ජය..පැරදුම..අපි..කාටත්.උරැමයි..පුතේ..ඔයාගේ.අනාගතේ.සර්ථක.වෙිවා..බුදුසරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @winterbear1908
    @winterbear1908 14 ชั่วโมงที่ผ่านมา +15

    Sayagi ayye oya dinala ivaray danvath me banina unata katavahan inna bane puduma irisiyavak thiyenne munta thaleta appodiyak gahaganna ba 😡😡 ayye oyage new song eke enakan api balan innava lankavama adaraya karana gayakyek venne suba pathum❤🥺

  • @shan5993
    @shan5993 12 ชั่วโมงที่ผ่านมา +5

    Sayaagi අහිංසක ලමෙක් ඇත්තටම මට මගේම සහෝදරයෙක් වගේ ඌ ♥️ අපහාස කරන අය ගැන ඉතින් කවර කතාද. ලොකු හුස්මක් අරගෙන නිහඬව ඉන්න තමයි තියෙන්න්ර්. මෙහෙම අඩු මානසිකත්වය තියෙන මිනිස්සු ඉන්නවා නේද කියලා...
    සයගී මගේ සහෝදරයා ඔයාට ජය ❤️

  • @EihuEi
    @EihuEi 14 ชั่วโมงที่ผ่านมา +10

    අමල් කුහකයා අර කෙල්ලො බේරගන්න නේසරට දුන්නේ නැහැ ඇයි එහෙම කරන්නේ දක්ෂයෝ ගෙදර යවලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?

  • @sameerasmr6217
    @sameerasmr6217 4 ชั่วโมงที่ผ่านมา +2

    Subathi කැපුවේ super 12 වටයෙන් පස්සෙ...
    එතකොට මම දන්නා තරමින් wild card එකක් නැහැ...
    Hiru star market එක අනුව බලමු Subhathi ට අවස්තාවක් තියේවිද කියලා, 😮 මොකද කට ඇරියොත් "ජනතා පරමාධිපත්‍ය" ගැන නේ කියවන්නේ...
    අමල් පෙරේරා ට නරක කාලයක් ඉතින් 😢

  • @OshadhiMadhubhashini-w1o
    @OshadhiMadhubhashini-w1o 12 ชั่วโมงที่ผ่านมา +7

    1:05:28 sayagi nesara wenuwen hithalami kapune 😢 sayagi Hina wel oluwa wànan widiyen eka thereno 😊

    • @ashini7110
      @ashini7110 12 ชั่วโมงที่ผ่านมา

      ඒක හැබැයි තේරුනා 😢

    • @KumudiniWarakaulla
      @KumudiniWarakaulla 12 ชั่วโมงที่ผ่านมา

      ඔව් මටත් එක හිතුණා

    • @sayu252
      @sayu252 4 ชั่วโมงที่ผ่านมา +1

      Ou ithim sayagita wediya nesara kochchr dkshadha...

  • @agralakmini9026
    @agralakmini9026 12 ชั่วโมงที่ผ่านมา +13

    නේසර හැමදාම හොදටම කිව්වා..එයාගේ ගැඹුරු කටහඩට ගැලපෙන විදියට...හැබැයි අද සිංදුව නේසරට ගැලපෙන්නේ නැහැ . නේසර ඉස්සරහට කල්පනාවෙන් සිංදු තෝරගන්න...
    කෝම වුනත් මගේ හිතේ ඉන්න Final 4
    චමෝද්
    නේසර
    ශිවන්ත
    අශාන්

  • @btsarmygirl77575
    @btsarmygirl77575 12 ชั่วโมงที่ผ่านมา +5

    Sayagita tawa chance ekak onee 🥺❤️‍🩹

  • @SewminiChamodya-qg8bh
    @SewminiChamodya-qg8bh 12 ชั่วโมงที่ผ่านมา +5

    අවසන් 12 දි
    හසිනිට ලකුණු 80යි, තරිඳුටත් තිබ්බෙ 80යි. සුභාතිට 87යි.
    ඇයි එතකොට සුභාති නැතුව අනිත් දෙන්නා තෝරගත්තෙ හිරු එකේ තියෙන්නෙ මාර තේරිම් තමයි. හරි නම් සුභාති අනිවාර්යයෙන් තෝරගන්න ඕනෙ.

  • @ruzanazaniya1892
    @ruzanazaniya1892 11 ชั่วโมงที่ผ่านมา +7

    ඉදුවර සයාගී..කවුරු කොහොම කිව්වත්..අපේ ආදරවන්ත ගායකයා ඔබයි ❤you have more talented....keep it up. You can do it..💪👍God bless you ❤

  • @nilminiruwanthika787
    @nilminiruwanthika787 13 ชั่วโมงที่ผ่านมา +7

    සයාගි ඇත්තටම නිහතමානී තමා ...❤ හැබැයි එයා කපෙන්න තිබ්බේ මීට කලින් .... එයා ගොඩක් දක්ෂ නෑ..මෙයාලා එක්ක..💖.....
    සුබතිව අයේ ඕනේ ...හසිනිව දෙපාරක්ම කපලා ආයේ ගන්නේ අමල්ගේ මොන එහෙකටද දන්නේ නෑ..අමල්ට 5ක් ඉදලත් මදි......😂😂😂
    හෙට ශිවන්තවයි,රුක්ෂන්වයි,කවිෂ්කවයි අනිවා ගෙනියමු....

    • @Sathnadi
      @Sathnadi 13 ชั่วโมงที่ผ่านมา +3

      චමෝද් කියන්නෙ අති දක්ෂයෙක්. චමෝද් අමල් සර්ගෙ team එකේ කියලා ඒ ළමයාව කපන්න බෑනෙ. ඕන සින්දුවක් රහට කියන්න පුලුවන් දක්ෂයෙක් චමෝද් කවිෂ්ක.🥰❤

  • @kushanthachandima
    @kushanthachandima 10 ชั่วโมงที่ผ่านมา +4

    අශාන්ගෙ සින්දු හිතට මාර නිදහසක් දැනෙන්නෙ ❤🌝

  • @Vikum.Shiwantha
    @Vikum.Shiwantha 12 ชั่วโมงที่ผ่านมา +4

    සිතුම් 🎵 12:13
    හංසි 🎵 22:36
    අශාන් 🎵 38:03
    නේසර 🎵 54:08
    ඉදුවර 👒1:12:24

  • @priskilafernando4660
    @priskilafernando4660 14 ชั่วโมงที่ผ่านมา +14

    ඇයි ආයේ වතාවක් හසිනිව ගේන්නේ. ඔහොම බැලුවම හසිනිට කැපෙන්න දෙන්නේම නෑනේ. කැපෙන කැපෙන පාරට ගෙන්නනවා. මොකටද තරගයක් තියන්නේ. හසිනිව දිනවන්න වුවමනාවක් තීනවානම් කෙලින්ම එයාට කිරුල දෙන්න. ජනතා පරමාධිපත්‍ය ගගා කියෙව්වට ජනතාවට වුවමනා දෙයක් වෙනවා කියලා නම් පේන්නේ නෑ.

  • @RoshanWanasingha
    @RoshanWanasingha 12 ชั่วโมงที่ผ่านมา +2

    මම බලන්න එන්නේ අශාන්ගේ සින්දුවයි චමොද්ගේ සින්දුවයි විතරයි 😔😔😔😔😔ඒකෙත් අශාන් පට්ටයි පිස්සු හැදෙනවා හදවතට කිඳා බහිනවා ඒ හඬ ❤❤❤❤❤ආදරෙයි අශාන් මල්ලි බුදුසරනයි

  • @dmsandya1439
    @dmsandya1439 12 ชั่วโมงที่ผ่านมา +5

    සයාගිට අපහාස කර කර මෙිකේ වැලලෙන්න හදපු උන්ට දැං නින්ද යයි...මතක තියා ගනියවි දක්ෂතාවය නැතිකරන්න කාටවත් බැ..දවසක ඔය ලමයා මෙිලංකාවෙි බැබලෙනවා....එදාට තමයි .......

    • @dmsandya1439
      @dmsandya1439 12 ชั่วโมงที่ผ่านมา

      ඉදුවර සයාගි ..පුතේ ඔයා දවසක දිනනවාමයි...

  • @nipunisenawirathna6829
    @nipunisenawirathna6829 14 ชั่วโมงที่ผ่านมา +12

    Good luck sayagi oyage siyalu wadakatayuthu sarthaka venna kiyala suba pathanawa