Sanda Hadu Didi - සඳ හාදු දිදී | Ashan Kapugedara | Hiru Star Season 04 | 2nd Round 🌟

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024
  • เพลง

ความคิดเห็น • 389

  • @ashankapugedara4358
    @ashankapugedara4358 7 หลายเดือนก่อน +301

    හැමෝටම ගොඩක් ස්තූති මේ තැනට ඔසවා තැබුවට ගොඩාක් ආදරෙයි හැමෝටම ❤️❤️

    • @SayuriNimshara
      @SayuriNimshara 7 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම ඔව් ❤️❤️

    • @leelarathnajayakodi8402
      @leelarathnajayakodi8402 7 หลายเดือนก่อน +10

      Mata oyage WhatsApp number eka danna puluwanda

    • @niroshiniamarasingha7058
      @niroshiniamarasingha7058 7 หลายเดือนก่อน +3

      Oyata godak lassana slo sindu....

    • @petrickedirisinghe5143
      @petrickedirisinghe5143 7 หลายเดือนก่อน +3

      🎉🎉🎉Congradulation bn. Service eken ගියා da

    • @ashankapugedara4358
      @ashankapugedara4358 7 หลายเดือนก่อน

      @@petrickedirisinghe5143 owne ❤️

  • @dineshk.rathnayake5983
    @dineshk.rathnayake5983 7 หลายเดือนก่อน +45

    Hirustar season 4 එකේ මං ආසම කටහඬ අශාන්ගේ.... අවසානය තෙක්ම ඉදිරියටම යන්න ලැබෙන්න ඕන

  • @radical1455
    @radical1455 5 หลายเดือนก่อน +28

    Music නම් Music පිස්සු හැදෙන Backing.. මී පැණි වගේ...ඒකට ගැලපෙන ගායනය,,මම දවසට අඩුම දහපාරක්වත් අහනවා... සුපිරි..ජයවෙිවා!❤️❤️❤️❤️

  • @JanakaJanaka-g6v
    @JanakaJanaka-g6v 4 หลายเดือนก่อน +31

    ඒ බේස් ගිටාර් ගහන අයියගෙ අත් දෙකට බුදු සරණයි.... අඩවනවා...❤️❤️

  • @BuddhikaNilmini-gc8cv
    @BuddhikaNilmini-gc8cv 7 หลายเดือนก่อน +32

    හරිනම් ඒ සිංදුවට golden vote එක දෙන්න තිබුණා❤ ඒ කටහඬ ඇහුනාම හිත.නිවිලා යන තරම්❤❤❤ congratulations 🌝❤️

  • @LahiruMelantha
    @LahiruMelantha 7 หลายเดือนก่อน +33

    එකට නම් golden vote එක දෙන්න තිබුනා සුපිරි ගායනයක් නියමයි මල්ලි congratulations 👍👌❤️

  • @jeewaniumayanga9173
    @jeewaniumayanga9173 6 หลายเดือนก่อน +12

    ඇබ්බැහි වෙන කටහඬක්...සුභ පැතුම් පුතේ....

  • @Damidu-sathsara
    @Damidu-sathsara 6 หลายเดือนก่อน +14

    100 පාරකට වැඩිය බැලුවා 😍

  • @KNSKD
    @KNSKD 7 หลายเดือนก่อน +101

    මෙයා මේ පාර හිරුස්තා කියන අය කෝ බලන්න🏆️😊

    • @kalumrde2025
      @kalumrde2025 7 หลายเดือนก่อน

      අනිවාර්යෙන්🏆🏆🏆🏆

    • @ashankapugedara4358
      @ashankapugedara4358 7 หลายเดือนก่อน +1

      Adarei ❤️

    • @KNSKD
      @KNSKD 7 หลายเดือนก่อน

      ​@@ashankapugedara4358ආයේවා සින්දු කියන දවසට අපි වෝට් කරන්න ආසාවෙන් බලන් ඉන්නවා😊

    • @susantha-qi1lt
      @susantha-qi1lt 7 หลายเดือนก่อน +2

      උඹ හැමදාම අපේ star තමයි මගෙ මල්ලී❤

    • @JANIDUIMASHA
      @JANIDUIMASHA 6 หลายเดือนก่อน +1

  • @ajithjayasundara4552
    @ajithjayasundara4552 7 หลายเดือนก่อน +21

    මංගල ඩෙනෙක්ස් අයිය මතක් උනා ඔයාගෙ මේ සිංදුව එක්ක ❤❤

    • @ashankapugedara4358
      @ashankapugedara4358 7 หลายเดือนก่อน

      ❤️❤️✨

    • @prlindraniprlindrani2090
      @prlindraniprlindrani2090 5 หลายเดือนก่อน

      ඔව් මංගලඩෙනිස් වගේ තමයි ​@@ashankapugedara4358

  • @anomapriyadarshani1011
    @anomapriyadarshani1011 6 หลายเดือนก่อน +8

    ලස්සන හඩක්. චන්දන ලියනාරච්චි මහතා ගේ හඩට සමානයි

  • @MaddumaBandara-d4s
    @MaddumaBandara-d4s 7 หลายเดือนก่อน +8

    Me season eke හැගීම්බරම කටහඩක්..
    මාරම ලස්සනයි. ආයේ ආයේ අහන්න හිතෙනවා.❤️

  • @PathumBandara-iy3hr
    @PathumBandara-iy3hr 5 หลายเดือนก่อน +8

    අශාන්...මේ පාර කප් එක ගෙනපන්...එච්චරයි...❤❤❤

  • @Shapes-lr9vm
    @Shapes-lr9vm 7 หลายเดือนก่อน +14

    Golden Vote ලැබෙයි කියලාමයි බලාගෙන හිටියේ. ජයවේවා මල්ලි

  • @HappyAlien-yg4wf
    @HappyAlien-yg4wf 7 หลายเดือนก่อน +12

    ඇබ්බැහි වෙන කටහඬක්..හදවතටම දැනෙනවා ❤

  • @nadeeshasurangi1336
    @nadeeshasurangi1336 3 หลายเดือนก่อน +5

    ඔයාට ගැලපෙන්නේ ඔය වගේ සින්දු👍👍👍

  • @harshadilshanrathnamal1636
    @harshadilshanrathnamal1636 7 หลายเดือนก่อน +31

    කපුවා උබ මිනිස්සුන්ට ප්‍රියයී❤

  • @suvaniwathsalawhathsala2642
    @suvaniwathsalawhathsala2642 7 หลายเดือนก่อน +8

    අදත් හරිම ලස්සනයි හරිම ආදරණීයයි ❤❤❤❤❤

  • @rushaLK96
    @rushaLK96 7 หลายเดือนก่อน +21

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ

  • @sahanharshana2135
    @sahanharshana2135 7 หลายเดือนก่อน +4

    අහපු ලස්සනම එකක්.❤❤❤❤

  • @hansikadeumini-kw2ub
    @hansikadeumini-kw2ub 7 หลายเดือนก่อน +13

    ලස්සනම සින්දුවලින් ලස්සන ගමනක් එන්න අයියේ ,ඔයාට හිරුස්ටර් වෙන්න වාසනාව තියේ.බුදුසරණයි

  • @chamaraperera1357
    @chamaraperera1357 7 หลายเดือนก่อน +10

    අනිවාර්යයෙන් අවසන් තුන්⁣ෙදනා අතර ඉන්නවා..❤❤❤❤❤

  • @nuwanchamara2033
    @nuwanchamara2033 7 หลายเดือนก่อน +15

    මරු...අනතිම 3 දෙනාට sure

    • @ashankapugedara4358
      @ashankapugedara4358 7 หลายเดือนก่อน

      ❤️❤️✨

    • @slroma4967
      @slroma4967 27 วันที่ผ่านมา +2

      අනාවැකි ඇත්ත් වෙයි මේ යන් විදියට... 🙂

    • @Yo97205
      @Yo97205 13 วันที่ผ่านมา

      අන්තිම 3 දෙනා නෙමෙයි මේ ඉන්නෙ හිරු ස්ටාර්
      මේ කටහඬ භාවනාවක්, කණට මී පැණි වත්කරනවා කියන්නෙ මේ වගේ කටහඬවලට, තනිකරම පිස්සුවක් ❤❤

  • @dimuthmadushnka2087
    @dimuthmadushnka2087 5 หลายเดือนก่อน +1

    Adeee maruuneee medaa para supirii sindu thoragena gayana kollo godaiii.....jaya wewaa broo❤❤❤❤❤ woott karanawa aniwarenma

  • @SayuriNimshara
    @SayuriNimshara 7 หลายเดือนก่อน +25

    💕 "මට තනි මගේ හිත පාළුයි නුඹ තවම නිදි" 💕

    • @lasanthavijerakshitha3496
      @lasanthavijerakshitha3496 7 หลายเดือนก่อน +1

      කොහේද.මම තවම.නිදි.නැහැ ඔයා.එනකම්.මග.බලාගෙන.ඉන්නෙ.එන්න ප්‍රමාද.නොවී.

    • @DESH791
      @DESH791 7 หลายเดือนก่อน +1

      🤔

    • @ashankapugedara4358
      @ashankapugedara4358 7 หลายเดือนก่อน

      @@lasanthavijerakshitha3496 ❤️❤️

    • @SayuriNimshara
      @SayuriNimshara 7 หลายเดือนก่อน

      ​​@@lasanthavijerakshitha3496 😠

    • @ashankapugedara4358
      @ashankapugedara4358 7 หลายเดือนก่อน

      @@lasanthavijerakshitha3496 ❤️❤️

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 7 หลายเดือนก่อน +14

    ඒක මාරම ලස්සනයි මාත් ඔයාට වෝට් කරා සුභ පතනවා ඉදිරියටම යන්න❤

  • @DhanushkaAlmeda
    @DhanushkaAlmeda 13 วันที่ผ่านมา +2

    වැඩ්ඩෙක් ම තමා ❤

  • @nalinhm7366
    @nalinhm7366 6 หลายเดือนก่อน +1

    Oyage hada malli. Marai. .mamanam puduma vidihta rasa vidinawa oyage songs..kirulatama yanna ...suba patanawa❤❤❤❤❤

  • @geethakalyani4370
    @geethakalyani4370 6 หลายเดือนก่อน +1

    Harima asi ahanna ediriyatama yanna jesu pihitai❤

  • @sandunis1109
    @sandunis1109 หลายเดือนก่อน +2

    හදවතට දැනෙන්න sing krnw.good luck❤

  • @DammikaKumari-cq1wd
    @DammikaKumari-cq1wd หลายเดือนก่อน

    පුතේ ,හරිම ලස්සනයි . ඔයාගේ ගායනයන්. හරියට භාවනාවක් වගේ.ඔයා තමයි හිරු තරුව. ...... ඉදිරියටම යන්න.......ජය නියතය ....❤❤❤❤❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara 7 หลายเดือนก่อน +5

    හරිම ආදරණීය ගායනයක් ❤️💞 අද දවසේ හොඳම,💞

  • @DammarashiPriyadarshani
    @DammarashiPriyadarshani 7 หลายเดือนก่อน +3

    හොද ගමනක් යන්න පුලුවන්.සුබ පැතුම් පුතේ

  • @Henegama324
    @Henegama324 7 หลายเดือนก่อน +4

    නියමයි කපූ.....
    Super super 🇱🇰 🇱🇰 🇱🇰

  • @Randy2004-k1e
    @Randy2004-k1e 7 หลายเดือนก่อน +11

    අනික් හැමෝටම වඩා අශාන් අයියව මාර විදියට ෆීල් වෙනවා පලවෙනි දවසෙ ඉදන් මාරම හැගීම් ගායනයක් ඒ කටහඩේ තියෙන්නෙ ඒක වෙනම රහක් ... අනික එයා තෝරගන්නෙත් සරල ගීත ඒ උනත් එවා එයාටම ලියපු සින්දු වගේ ❤️😫😍

    • @ashankapugedara4358
      @ashankapugedara4358 7 หลายเดือนก่อน +1

      ❤️❤️🌠

    • @ashankapugedara4358
      @ashankapugedara4358 7 หลายเดือนก่อน +1

      Bohoma sthuthi ❤️

    • @Randy2004-k1e
      @Randy2004-k1e 7 หลายเดือนก่อน

      @@ashankapugedara4358🥺😚❤️

    • @Randy2004-k1e
      @Randy2004-k1e 6 หลายเดือนก่อน

      @@ashankapugedara4358 හැමදාම ඔය වගේ ලස්සනට සින්දු කියන්න අයියේ 😘🥺❤️

  • @RaviPatel-p2x
    @RaviPatel-p2x 7 หลายเดือนก่อน +1

    Harima lassanai idiriyatama yanna subapathum ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @AL-pz5wb
    @AL-pz5wb 5 หลายเดือนก่อน +3

    ජයෙන් ජය ❤

  • @sajeewaniprasadi8150
    @sajeewaniprasadi8150 5 หลายเดือนก่อน +5

    Me daruwa ediriyata aran yanna hoda gayakayek wei apita daruwanta adarsayak wena wedikawaka hu kiyala ke gahala age adumak nathiwa natana ayane Dan inne me daruwatata thank denna

  • @SusanthaBandara-wi1wh
    @SusanthaBandara-wi1wh 7 วันที่ผ่านมา

    Ela ela kapuwa🎉🎉🎉🎉🎉

  • @RoshanKumara-e7o
    @RoshanKumara-e7o 7 หลายเดือนก่อน +2

    ලස්සනයි සහෝදරයා සුපිරි ෆට්ටා ❤❤❤ තෙරුවන්සරනයි

  • @chandrakumari6668
    @chandrakumari6668 27 วันที่ผ่านมา

    අපි ගලේවෙල ගොඩ ක් සතුටුයි පුතා ඔබට සුබ පැතුම් ❤

  • @ajithjayasundara4552
    @ajithjayasundara4552 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි.සුබ පැතුම්❤❤❤❤

  • @maheshappuhamy3865
    @maheshappuhamy3865 7 หลายเดือนก่อน +1

    Nice singing, I’ve listened more than 20 times I guess. All the best Ashan !!

  • @Hasi-jn1bh
    @Hasi-jn1bh หลายเดือนก่อน

    හරිම ලස්සනයි ..❤මේ පාර ආසම hiru star oya..

  • @AshokaJayasinghe-q1f
    @AshokaJayasinghe-q1f 2 หลายเดือนก่อน +1

    කපූ... සුපිරි ආ.. මතකයි ඉස්සරත්.. ❤

  • @kasunuthpala2300
    @kasunuthpala2300 7 หลายเดือนก่อน +3

    Great Singing as always. Go ahead.

  • @Sriyanipremajeewa
    @Sriyanipremajeewa 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි බුදුසරණයි පුතේ ❤❤❤❤❤

  • @ShanthaKumara-tt6dx
    @ShanthaKumara-tt6dx 7 หลายเดือนก่อน +1

    ලස්සනයි මල්ලී බුදු සරණයී🎉

  • @achinthamusicofficial8211
    @achinthamusicofficial8211 7 หลายเดือนก่อน +7

    ජයවේවා මල්ලී ❤

  • @bhakthiwijethunga8413
    @bhakthiwijethunga8413 หลายเดือนก่อน

    Attama lassanai..oya thamai hiru star 🌟

  • @SayuriNimshara
    @SayuriNimshara 7 หลายเดือนก่อน +4

    ❤ හරිම ලස්සනයි 💕 ඔය හඩට ❤

  • @NurstyDex
    @NurstyDex 17 ชั่วโมงที่ผ่านมา

    අශාන්ට ගැලපෙන්නේ මේ ගීත තමයි. ප්‍රින්ස්ගේ ගීත හොදටම ගැලපෙනවා..ඒක නිසයි අපිත් මෙයාට ගොඩක් කැමති

  • @indikai.s.kumaara4275
    @indikai.s.kumaara4275 หลายเดือนก่อน +2

    මේ සැරේ Hiru star ❤❤❤❤❤

  • @Hashi89149
    @Hashi89149 7 หลายเดือนก่อน +1

    kochchara ahuwath madi, golden vote labenna one gayanayak, harima lassanai. good luck

  • @thushanithushanipattiniya6657
    @thushanithushanipattiniya6657 24 วันที่ผ่านมา

    Ayeth ayeth ahanawa❤oyage songs all nice ❤❤

  • @dilumsampath7064
    @dilumsampath7064 2 หลายเดือนก่อน +1

    හිත කොහෙදෝ අරන් යනව ඒ හඩනමි❤❤❤❤❤

  • @Sehandu2006
    @Sehandu2006 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ලස්සන ම ලස්සනයි ❤❤

  • @anjanawegepitiya8497
    @anjanawegepitiya8497 6 หลายเดือนก่อน +1

    සුපිරියක් 🥺❤️

  • @niroshasubasinghe8216
    @niroshasubasinghe8216 7 หลายเดือนก่อน +1

    Congratulations putha.හරිම ලස්සනයි

  • @siyanipushpa9934
    @siyanipushpa9934 7 หลายเดือนก่อน +1

    Asan Malli oyata suba pathanawa ediriyatama yanna godak sathutui oba Gena mama asawen bala hitiye. Bs

  • @DiliniIlangakoon
    @DiliniIlangakoon 7 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි

  • @shamanikaushalya2786
    @shamanikaushalya2786 หลายเดือนก่อน +1

    ඇස්වහක් වදින්න එපා
    ජයවේවා🎉

  • @RamyaPathirana124
    @RamyaPathirana124 20 วันที่ผ่านมา

    මම ආසම කටහඩක්❤️

  • @geethallandhika6379
    @geethallandhika6379 12 วันที่ผ่านมา +1

    සින්දු නම් සින්දු මෙවා තමා

  • @dilshanranasingha6678
    @dilshanranasingha6678 7 หลายเดือนก่อน +4

    100 පාරක් විතර ඇහුවා......මාර ලස්සනයි ❤

  • @chamanikumari7851
    @chamanikumari7851 7 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @geethikajayasekara3008
    @geethikajayasekara3008 7 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤

  • @dilkadadigama7736
    @dilkadadigama7736 7 หลายเดือนก่อน +1

    මේක නම් සුපිරි ගායනයක් 💗💗

  • @PiriyankaKumuduni-vt9eq
    @PiriyankaKumuduni-vt9eq 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @ManjulaMaduranga
    @ManjulaMaduranga 28 วันที่ผ่านมา

    මේ වගේම සුපිරි සින්දු කියන්න ❤❤❤❤

  • @amilraj1019
    @amilraj1019 3 หลายเดือนก่อน +1

    Jayawewa ❤❤❤❤

  • @NethuMashi123
    @NethuMashi123 หลายเดือนก่อน

    පට්ට වොයිස් එකක් ❤

  • @NadekaSir
    @NadekaSir 7 หลายเดือนก่อน +4

    Ashan malli heru start oya malli congratulations ashan

  • @chamanikumari7851
    @chamanikumari7851 5 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤❤❤

  • @thushiperera3612
    @thushiperera3612 7 หลายเดือนก่อน +2

    Wooow marama lassanai ashan ediriytama yanna suba pathanwa ❤️🔥🌹🙏

  • @shamanikaushalya2786
    @shamanikaushalya2786 หลายเดือนก่อน

    දැන් නම් අහන්නෙ ඔයා කියන සිංදු විතරයි...❤

  • @fnfsong40
    @fnfsong40 27 วันที่ผ่านมา +1

    Hiru star season 4 Best Singer ASHAN KAPUGEDARA ❤❤❤

  • @shyamafonseka668
    @shyamafonseka668 6 หลายเดือนก่อน +5

    මෙවට ගොල්ඩන් වොට් දෙන්න ඔනා✌️✌️❤❤❤🌹🌹

  • @ayeshadilshani3149
    @ayeshadilshani3149 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අනේ...

  • @kaushiwijesingha2494
    @kaushiwijesingha2494 7 หลายเดือนก่อน +1

    Superb malli.congratulations 😉😉

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 7 หลายเดือนก่อน +1

    ලස්සනයි අයියා 💗💗❤️

  • @MadubaniPabasara
    @MadubaniPabasara 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සයි❤❤❤

  • @manojanilmini965
    @manojanilmini965 7 หลายเดือนก่อน +1

    Harima lassanaiii anee❤❤❤❤❤

  • @sakulsuveeraka6022
    @sakulsuveeraka6022 6 หลายเดือนก่อน +1

    රසම රසයි

  • @sinhalasongs5406
    @sinhalasongs5406 7 หลายเดือนก่อน +1

    Patta pahara kapuwooo. Adarei ❤❤❤❤

  • @FychhgJcgx
    @FychhgJcgx 7 หลายเดือนก่อน +2

    බුදු සරණයි 🙏😘

  • @sumithkumara7932
    @sumithkumara7932 7 หลายเดือนก่อน +1

    Lassana kata hadak.... Supiri..

  • @dineshk.rathnayake5983
    @dineshk.rathnayake5983 7 หลายเดือนก่อน +2

    මාරම ලස්සන කටහඬක් 20 පාරකට වඩා බැලුවා දැන්

  • @chamin-iz5eq
    @chamin-iz5eq 7 หลายเดือนก่อน +2

    Congratulations kapuwa ela 🎉❤

  • @freefireslman3351
    @freefireslman3351 7 หลายเดือนก่อน +1

    Lassanai malli❤❤❤

  • @SwarnasiriRanasingheArachchige
    @SwarnasiriRanasingheArachchige 5 วันที่ผ่านมา

    Aniwaren 🎉❤

  • @maheshmaduranga7902
    @maheshmaduranga7902 หลายเดือนก่อน

    Patta vois malli jaya

  • @Sl1234N
    @Sl1234N 7 หลายเดือนก่อน +3

    මරුවක් අයියා

  • @achalalakmali9109
    @achalalakmali9109 7 หลายเดือนก่อน +2

    Lassanai godak ❤❤❤

  • @nirashamadagammana1919
    @nirashamadagammana1919 7 หลายเดือนก่อน +4

    හදවතේ හිරු තරුව❤ ඔයා අවසන් මහා තරගයේ ඉන්න ඕන කෙනෙක් මල්ලී..සුබ පැතුම්..

  • @chandi4564
    @chandi4564 7 หลายเดือนก่อน +1

    Is kapugedarage puthata බුදුසරණයි සුපිරි

  • @SumuduMadumali-x2l
    @SumuduMadumali-x2l 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ලස්සනයී

  • @HiranyaMsdushani
    @HiranyaMsdushani 7 หลายเดือนก่อน +1

    Congratulations aiya❤ lassnai ❤️👍

  • @danidulakshan6309
    @danidulakshan6309 28 วันที่ผ่านมา

    Marama lassana katahadak

  • @DilshanpeirisDILA
    @DilshanpeirisDILA 7 หลายเดือนก่อน +1

    Patta kapu. Ubata jayama wewa hadawathinma ❤🙏