දම්පාට හැන්දෑවේ කාගෙවත් නෙමේ මගේ, විනාඩි 15යි. අන්තිමට මගේ නමවත් නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มี.ค. 2024
  • #ChatnMusic #ITN #ITNSriLanka #ITNDigital
    © 2024 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.
  • บันเทิง

ความคิดเห็น • 107

  • @DR-pv3lq
    @DR-pv3lq 2 หลายเดือนก่อน +6

    ඔය සින්දුව ආපු කාලේ හැමෝම දන්නවා ඒ ටීශාගේ කටහඬ කියලා. අපිටත් ලොකු ප්‍රශණයක් වෙලා තිබ්බා ඇයි ගැහැනු වොයිස් එක කාගෙද කියලා සඳහනක් නැත්තේ කියලා. කොහොමහරි අද තමයි දැනගත්තේ පද රචනයත් ඔයාගේ කියලා. ඒ සින්දුව අහපු මුල් කාලේ මතකයන් ජීවිතේට අමතක වෙන්නේ නෑ.

  • @thilinihansamali5611
    @thilinihansamali5611 3 หลายเดือนก่อน +24

    කවුද මේ female Artist කියල ගොඩක් කාලෙක ඉඳන් හෙව්ව ලඟදි තමයි දැන ගත්තෙ ඔයා කියල lyrics oඔයාගෙ කියල දැන ගත්තෙ අද, ඇත්තටම පොඩි කාලෙ පිස්සුවෙන් අහපු අදටත් ඒ විදියටම ආසාවෙන් අහන් සින්දුවක් ජය වේවා!❤

  • @kaidelniranjala2196
    @kaidelniranjala2196 3 หลายเดือนก่อน +63

    කමක් නැහැ අද හරි දැනගත්‍තනෙ බුදු සරණයි

  • @Tharakaprasad3749
    @Tharakaprasad3749 3 หลายเดือนก่อน +8

    එ සිංදුව ඇත්තටම පිස්සුවක් 😍

  • @sachinthaishara239
    @sachinthaishara239 3 หลายเดือนก่อน +100

    1:07 හැමෝම ආදරේ කරපු සින්දුවක් නෙමෙයි, හැමෝම ආදරේ කරන සින්දුවක්🫡

    • @notwork5460
      @notwork5460 3 หลายเดือนก่อน +2

      එකගයි...

  • @pramodhnuwan8463
    @pramodhnuwan8463 3 หลายเดือนก่อน +10

    2008 O level කරපු අපිනම් හොඳට දන්නවා ඒක ටීෂගෙ කියලා

  • @rajasapamedia840
    @rajasapamedia840 3 หลายเดือนก่อน +261

    ඇත්තටම කනගාටුයි මේ මොහොතෙවත් ඔබතුමිය කවුද කියලා හඳුන්වලා නැතිවීම ගැන

    • @sudharshanicooray757
      @sudharshanicooray757 3 หลายเดือนก่อน +14

      ටීෂා

    • @Bhgtshnfkknb
      @Bhgtshnfkknb 3 หลายเดือนก่อน +36

      කවුද කියලා දන්න උන් දන්නවා..ටීෂා..ලංකාවේ ඒකාලෙ හිටපු සුපිරිම පොප් ගායිකාවක්

    • @user-yn7vt4rw6o
      @user-yn7vt4rw6o 3 หลายเดือนก่อน +2

      Aththtama

    • @user-gc5ot5to2f
      @user-gc5ot5to2f 3 หลายเดือนก่อน +4

      Api a dawas walla mara widihata kamati

    • @EAZYfaceandbodywax
      @EAZYfaceandbodywax 3 หลายเดือนก่อน +2

      මේ ටීශා

  • @Erangi.H.P294
    @Erangi.H.P294 3 หลายเดือนก่อน +30

    අපිට නම් ඇත්තටම හොදටම මතකයි ඔයාගෙ කියලා ටීශා ❤❤❤❤❤❤❤❤

  • @lost_girl1999
    @lost_girl1999 3 หลายเดือนก่อน +25

    අදටත් ආදරේ සින්දුවක්

  • @user-gv6xs2yh6i
    @user-gv6xs2yh6i 3 หลายเดือนก่อน +16

    aththatama pattama song eka

  • @kanchinilu4131
    @kanchinilu4131 3 หลายเดือนก่อน +2

    ඇත්තටම ආස සිංදුවක්..

  • @hiru20245
    @hiru20245 3 หลายเดือนก่อน +17

    My favorite song 💜️

  • @tharangagunawardhana9497
    @tharangagunawardhana9497 3 หลายเดือนก่อน +10

    අපේ පොඩි කාලෙ මතකයන් ජීවත් කරවන ආදරණීය හඩක්. ❤❤

  • @dinithiperera7834
    @dinithiperera7834 3 หลายเดือนก่อน +24

    මෙච්චර kal math hewwa e female voice eka kageda kiyla.adai danagatte oyage kiyla.godak හදවතට danena sinduwak eka

  • @Lily-670
    @Lily-670 3 หลายเดือนก่อน +4

    Super ❤❤❤
    Nice lyrics madam.
    Thanks to coloring our beautiful childhood ❤❤❤

  • @Rashinthapramudith
    @Rashinthapramudith 3 หลายเดือนก่อน +1

    තවත් ආසම හඬක් ❤❤❤

  • @apekshasathsarani4882
    @apekshasathsarani4882 3 หลายเดือนก่อน +17

    ටීෂා අක්කේ අපි තවමත් ආදරෙයි ❤

  • @user-wg2mn2tq9c
    @user-wg2mn2tq9c 3 หลายเดือนก่อน +3

    ඒ song එක legendary song එකක්.....no any words to say...hats off dear lady😍🌼💛

  • @kandyRoyalcakes
    @kandyRoyalcakes 3 หลายเดือนก่อน +8

    මාත් ආසම සිංදුවක්🥰🥰🥰💐💐💐

  • @kumarasiriwijekoon8993
    @kumarasiriwijekoon8993 2 หลายเดือนก่อน

    බුදුසරණයි ඔයාට

  • @moon.1111.
    @moon.1111. 2 หลายเดือนก่อน +1

    අමතක නොවන ගීතයක් ❤😊

  • @tashiyamenuri5569
    @tashiyamenuri5569 3 หลายเดือนก่อน +35

    ටීශා ගේ කියල නම් දන්නවා එයාත් ඒකේ දම්පාට හැන්දෑවේ කොටසක් කියනවා නේ

  • @dananjayagomez6108
    @dananjayagomez6108 3 หลายเดือนก่อน +1

    අද හරි දැනගත්තා❤❤❤❤

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 3 หลายเดือนก่อน +2

    Lassana sinduwak.

  • @shaznayoutube6488
    @shaznayoutube6488 3 หลายเดือนก่อน +3

    No we knew it was you ! Loved your voice since then ❤

  • @shey_d9
    @shey_d9 3 หลายเดือนก่อน

    Teesha,good to see you.memories from our childhood

  • @GangaDikovita
    @GangaDikovita 3 หลายเดือนก่อน +1

    ටීශා අක්කි ආදරේයි හැමතාමත්. දකින්න ලැබිම සතුටක්. මං ආසම සිංදුවක් දම්පාට හැන්දෑවේ ❤❤❤❤❤❤❤ ඡය වේවා අක්කි

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 3 หลายเดือนก่อน +1

    තාම ආදරේ ❤️

  • @Sehantha
    @Sehantha 3 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @geewithmusic7461
    @geewithmusic7461 วันที่ผ่านมา

    Marama lassana song api ahpu gaikawak thmaa teesha perera kynne.good luck teesha akke❤❤

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 3 หลายเดือนก่อน

    Ane me song eka man hawas welawata kiya kiya kadeta ehemath yanawa..ගොඩාක් lassana gee පද පෙළක් .......හවසට kiyanna asa හිතෙනවා ........meya ape game kenek.....peradeniye ...

  • @Ows-tq4ym
    @Ows-tq4ym 3 หลายเดือนก่อน +1

    Agree ❤

  • @wathsala7587
    @wathsala7587 3 หลายเดือนก่อน

    Ane hrina lassanai a sinduwa.

  • @SupunLankage
    @SupunLankage 3 หลายเดือนก่อน +1

    YES

  • @dikovitadkgs2118
    @dikovitadkgs2118 3 หลายเดือนก่อน +31

    ටීෂා අක්කි 🥰😍❤️❤️❤️❤️❤️❤️❤️ අනේ දකින්න ලැබිම සතුටුයි. ආදරෙයි ජය වේවා අක්කි.......

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 3 หลายเดือนก่อน +1

    Sincere ❤

  • @lavindupriyashan95
    @lavindupriyashan95 3 หลายเดือนก่อน +2

    ටීශා💗

  • @Junta-
    @Junta- 2 หลายเดือนก่อน

    සඳනි ge ලස්සන dress එකෙත් එක්ක ❤😍

  • @nishanthakumara2311
    @nishanthakumara2311 3 หลายเดือนก่อน +1

    ටීෂා......✌️✌️✌️✌️💚💚💚💚

  • @kalanimunaweera1829
    @kalanimunaweera1829 3 หลายเดือนก่อน

    ටීශා...❤❤❤

  • @HappyGraphingCalculator-rq1cg
    @HappyGraphingCalculator-rq1cg 3 หลายเดือนก่อน +8

    ටීශා

  • @hikibiris90
    @hikibiris90 หลายเดือนก่อน

    Teeshawa danne nathi mechchara aya innawa kiyanneth pudumayak. E kaale kochchara hit wechcha kenekda.❤ adatath minissu adarei❤

  • @ranilwitharana9432
    @ranilwitharana9432 3 หลายเดือนก่อน

    Wow, godak Aya karanne okama thamai😂

  • @nadeeka30
    @nadeeka30 3 หลายเดือนก่อน +2

    කාලෙකට කලින් ගයන්තත් කිව්වාඒ melody එක එයාගෙන් හොරකම් කරලා කියලා

  • @KeerthiAlexFernando
    @KeerthiAlexFernando 3 หลายเดือนก่อน

    Tisha my favourite once I met you yfm negambo beach party did you remember

  • @eadmadushan
    @eadmadushan 3 หลายเดือนก่อน

    Awrudu 13k tisse Wage Mobitel Ringing tone Eka ❤

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 3 หลายเดือนก่อน +1

    Oh how sad and how unfortunate. How can they be so ungrateful as to not give you the credit for a beautifull lyrics and melody. I have not listened to this song as yet and surely would browse the UTube and search for it. It is very good that you mentioned about this incident. Atleast the viewers and the people in the music field would know the truth. Glad to see you and learn about you dear. Have never seen or heard about you before. Even if I happened to bump into you on the road somewhere, I will not guess in my wildest dreams thar you are a song writer. In that sense this programme should be recognised and praised for introducing young and upcoming artists like you to the audience. I love the way you expressed your thoughts without the slightest hint of malice against the injustice happened to you. But I prefer if you let them know in a stern voice, what they did was very ugly, ungrateful and against all ethics. Although the Song was a hit. the Singer 's reputation is ruined by his own misconduct and dishonesty. All the best to you in your future endeavoures and never trust people at random and never agree to do work for them on word of mouth, you should have a proper discussion before you do any work for them. Stay safe and stay blessed always.....

  • @susanthawarnapura
    @susanthawarnapura 3 หลายเดือนก่อน +4

    😍😍

  • @theexperiment3460
    @theexperiment3460 3 หลายเดือนก่อน +1

    Ko me iraj 💣

  • @g9udaya
    @g9udaya 3 หลายเดือนก่อน +2

    Thisaru Perera real name

  • @srwla2501
    @srwla2501 3 หลายเดือนก่อน

    Please put the name of this interviewee and artist on the video. You are doing the same thing that Iraj and his team did to her.

  • @gehanleo
    @gehanleo 2 หลายเดือนก่อน

    Oka tisaru perera (tishara). Gayantha. Kala sachin issuwa..

  • @updasanayaka5602
    @updasanayaka5602 3 หลายเดือนก่อน

    කවිදබං මෙ ඇවිදින මලමිනි

  • @NiwahasApartments
    @NiwahasApartments 24 วันที่ผ่านมา

    a kaale oyalane apita enenna dunne vib ekak

  • @sandunmalitha5446
    @sandunmalitha5446 3 หลายเดือนก่อน +3

    මේ සින්දුවේ මෙලඩි එකට නම් වෙන සැබෑ අයිතිකාරයෙක් හිටිය මට මතකයි. හැබැයි ඒනම සිංදුවෙ විස්තර වල ගෑවිලාවත් නෑ. කොහොමද දූෂණය රජයන හැටි.

    • @OdysseyMindWisdom
      @OdysseyMindWisdom 3 หลายเดือนก่อน

      gayanthath meka kiyala thibuna a dawaswala iraj duka gayantha ekka erangata attack kara me sinduwe case ekata

  • @nayanajithpemasiri9481
    @nayanajithpemasiri9481 3 หลายเดือนก่อน +1

    Waradi news ekk hodata baluwoth eke mention karala tiyenawa tisha ge nama...

  • @cricketpisso7713
    @cricketpisso7713 3 หลายเดือนก่อน +1

    Me sinduwath methanama kiyala me vedio eka cut karaaa nan iwaraine ooooi awashyama de ne

  • @user-mt4ry1nz1q
    @user-mt4ry1nz1q 3 หลายเดือนก่อน +1

    Anoncer baduwak?

  • @Usernev
    @Usernev 2 หลายเดือนก่อน +1

    Sandani nikn inne eyage piyath baba wage loku gayakayek wena na wage😂

  • @SheranPerera-qi9ud
    @SheranPerera-qi9ud 3 หลายเดือนก่อน +1

    Oyaage kathawe thel mandi berala aran balanna oona neda kiwwa paliyata api piligan ne oya liwwa kiyala,😂😂

  • @nilankalakmal4523
    @nilankalakmal4523 3 หลายเดือนก่อน +1

    Meke melody ekatath case ekak giya mathakai. Gayantha kiwwa eyage ekak horakan kara kiyala.

  • @jayalalyohansa8810
    @jayalalyohansa8810 3 หลายเดือนก่อน

    දම්පාට හැන්දෑව ගයාන්ගෙ කියලා ඒ දවස් වල ප්‍රශ්නයක් ගියනෙ

    • @AsankaUdaraDissanayake
      @AsankaUdaraDissanayake 3 หลายเดือนก่อน

      ඒකයි ආලවන්තියක් සින්දුවයි දෙකම ගයන්ත හදපුවා කියලා කතාවක් ගියා.
      ඒ දවස්වල සචිත් රකිත දෙන්නා කිව්ව විදියට දම්පාට හැන්දෑවේ සින්දුවේ ක්‍රෙඩිට් තියෙන්නේ ටීෂාගේ ඇත්ත නමින්

  • @paperinthestory117
    @paperinthestory117 3 หลายเดือนก่อน +29

    Balapanko sadani inna pada line eka thopita kalin awith thopita dan lagatawa enna bari kenek salli athin unath teesha kiyanne

  • @devindawijekoon130
    @devindawijekoon130 3 หลายเดือนก่อน +1

    තිසරු කියලා නම තියෙනවා නේද

    • @Rose-xo8mx
      @Rose-xo8mx 3 หลายเดือนก่อน +1

      Ou eth eya prasidde teesha kiylne.thisaru qwata dnnr ne

  • @PRAMODEmusic
    @PRAMODEmusic 3 หลายเดือนก่อน +1

    අයියෝ නහයෙන් අඬනවා දන්න කාලෙක ඉඳන්.

    • @SenuraPbalasooriya
      @SenuraPbalasooriya 3 หลายเดือนก่อน

      2016-2020 කාලේ සින්දු කීව සදුන් පෙරේරා විරාජ් පෙරේරා නිලාන් හෙට්ටිආරච්චි මිලින්ද සදරුවන් ප්‍රගීත් පෙරේරා සමිත් සිරිමාන්න මනේජ් සංජය තිවංක දිල්ශන් අන්න ඒ අය ඇතුලු ඒ කාලේ ආව 95%ක්ම සින්දු තමා නහයෙන් ඇඩීම් කියන්නේ ....

  • @slgaming4117
    @slgaming4117 3 หลายเดือนก่อน +25

    the melody is done by gayantha,,,and was given to duka for lyrics... and same time eranga stolen that melody and given to teesh to do the lyrics.. ( tisha dont know about it ) and later released again with sachin and rakitha without even mentionning her name..and lso the female voice is also from teesha... fu...c...k. ...u eranga ..now he is a heavy vehicle driver in uk...shame

    • @Erangi.H.P294
      @Erangi.H.P294 3 หลายเดือนก่อน +3

      So bad.. good that you reveal 👍

    • @slgaming4117
      @slgaming4117 3 หลายเดือนก่อน +5

      @@Erangi.H.P294 i remember this whole incident which reveled by iraj show back then

    • @udk93
      @udk93 3 หลายเดือนก่อน

      @@slgaming4117 Eranga aiya isn't a heavy vehicle driver he's living in a three bed room apartment in london. Don't talk about stuff that you don't know.

    • @slgaming4117
      @slgaming4117 3 หลายเดือนก่อน

      @@udk93 yes he is a workshop keeper and 3 bedroom apartment for rent is not a big deal habibi lol

    • @udk93
      @udk93 3 หลายเดือนก่อน

      @@slgaming4117 He's workshop keeper now lol i thought he was a driver. He's probably richer than your whole family tree combined and It's obvious you don't know anything about london. Again don't talk about stuff that you don't know.

  • @yeshmim2513
    @yeshmim2513 3 หลายเดือนก่อน

    ඔය සින්දුව ගැන ඒ දවස්වලත් මෙයා මේ කතාව කිව්වා නඩු කිව්වද මන්දා සචින් රකිතලා ඒකාලෙම මේ සිද්දිය ගැන කතාකලා වගෙ මතකයි. මෙයාගෙ ඇත්ත නම ටීශා නෙවෙයි එයාලා මෙයාගෙ ඇත්ත නම දැම්මා කියලාමොකක් හරි ප්‍රෝගෑම් එකක එයාලා මේ ගැන කතාකලා. සචින් රකිතලා මෙ වීඩියෝ එක දැක්කනම් කියයි.

  • @Avishankaamarasinghe
    @Avishankaamarasinghe 3 หลายเดือนก่อน

    දම්පාට හැන්දාවේ music video එකේ මෙයාගේ නම mentioned karal tiyenwa.
    Man sirawta kiyanne araka tharama meya kiyaddi set wenah 👣 ඉස්සර feel එක එන්නෑ ඕම ආතල් දෙන්න එපා

  • @user-vj3em5zb1x
    @user-vj3em5zb1x 3 หลายเดือนก่อน +2

    Oya eka kiuwanm sinduwa chora wennath thibuna. Rakithala kiyanawa lassanai

    • @s-a-n-u-k-a2975
      @s-a-n-u-k-a2975 3 หลายเดือนก่อน +7

      දම්පාට හැන්දෑවේ female වොයිස් එක කාගේද කියල දන්නවද? සින්දුව ලියපු ටීෂාගෙ ම තමයි.
      සින්දුව ලියපු කෙනාගෙ නම තියා female වොයිස් එක කාගෙද කියලා වත් මියුසික් වීඩියෝ එකේ කිසිම සඳහනක් නෑ.

    • @Avishankaamarasinghe
      @Avishankaamarasinghe 3 หลายเดือนก่อน

      @@s-a-n-u-k-a2975 moda pako visual eka hariyata balapn

  • @youaremybestfriend077
    @youaremybestfriend077 3 หลายเดือนก่อน +1

    අර මහත කෙල්ලගෙ ඉරිසියා මුන 🤔🤔🤔🤣🤣🤣🤣🤣

    • @anjanasatharanga
      @anjanasatharanga 3 หลายเดือนก่อน

      ඒ එරංග. උගෙ ගේමක් නෙවෙයි. ඕක කරේ රඛිත කියල එකෙක්. උගෙ ගේමක් මේක. පොර නම් කියන්නෙ මෙයාගෙ payment එක කරා කියල.

    • @xtreme_lk
      @xtreme_lk 3 หลายเดือนก่อน

      ​@@anjanasatharanga Payment karath, lyrics wala copyright eka meyata tynawa.
      සින්දුව රිලීස් කරන්න කලින් මොකක් හරි වලියක් ගිහිල්ලා තියෙනවා.

  • @anjanasatharanga
    @anjanasatharanga 3 หลายเดือนก่อน +3

    ඒ Video එක වගේ එකක් තවම ලංකාවෙ හැදිල නෑ. ඒක නිසා ජනප්‍රිය උනා අරෙන්න සින්දුවෙ නම් මගුලක් නෑ. 😂😅

    • @SenuraPbalasooriya
      @SenuraPbalasooriya 3 หลายเดือนก่อน +2

      අඩවැඩියා සින්දු අහන් උන්ට ඒ වගේ සින්දු වල ලස්සන තේරෙන්නේ නෑ..

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 3 หลายเดือนก่อน +5

    මොකක්ද සිංදුව..මං අහලා නැති එකක්ද කොහෙද..🤔 සිංදුව හරියට දන්න කෙනෙක් ඉන්නවා නම්, රිප්ලයි එකක් දාගෙන යන්න. ❤

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 หลายเดือนก่อน +5

      දම්පාට හැන්දෑවේ (සොඳුරු සීතල යාමේ).

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 3 หลายเดือนก่อน

      @@dileesharabasnayake6881..බොහොම ස්තූතියි මිත්‍රයා..❤️

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 3 หลายเดือนก่อน +2

      සොඳුරු සීතල යාමේ ..........

    • @Rose-xo8mx
      @Rose-xo8mx 3 หลายเดือนก่อน +11

      Eka dnne nettm uba wedak ne.lgdida ipdune

    • @sameerachathuranga6560
      @sameerachathuranga6560 3 หลายเดือนก่อน +2

      Eka ahala nethnam wedak ne kollo