තරු පිරි රෑ සංවේදී කරමින් අවුරුදු ගානක් දුක්මහන්සියෙන් හදපු ගෙදර ගැන ටීනා කදුළු සලමින් කිව්ව කතාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 เม.ย. 2024
  • මගේ අම්මගේ ශක්තිය තමයි මට තිබ්බේ. තරු පිරි රෑ සංවේදී කරමින් අවුරුදු ගානක් දුක්මහන්සියෙන් හදපු ගෙදර ගැන ටීනා කදුළු සලමින් කිව්ව කතාව.
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
  • บันเทิง

ความคิดเห็น • 565

  • @SiyathaTVOfficial
    @SiyathaTVOfficial  2 หลายเดือนก่อน +13

    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈

  • @chalomeperera4659
    @chalomeperera4659 2 หลายเดือนก่อน +223

    ටීනා නොකියා කියන්නෙ එයාට අවංක ආදරයක්, ආරක්ෂාවක් එක්ක හොඳ supportive partner කෙනෙක් ඕනෙ කියලා... ඉක්මනින්ම එහෙම කෙනෙක් ලැබෙන්න ඕනි❤

  • @user-xv2nh7li3b
    @user-xv2nh7li3b 2 หลายเดือนก่อน +741

    ගෑනියෙක් කියන්නේ ඒකයි දරාගැනීම අංක එකයි 😢😢😢 ඕනම ගෑනියෙක් ට මේ හයිය තියෙන්න ඕනා

    • @user-xv2nh7li3b
      @user-xv2nh7li3b 2 หลายเดือนก่อน +4

      @@harshaperera1001 උත්තරය තේරුම් නොගෙන අම්මට හැමනෙන්න එපා හොදද ? දරාගැනීම තියෙන ගෑනිට ඕනම අභියෝග ක් ජයගන්න පුලුවන් කියන අදහස දුන්නේ මම වටේ යන හුත්තක් කිව්වේ නෑ

    • @B.Y.-ds1xs
      @B.Y.-ds1xs 2 หลายเดือนก่อน

      ​@@user-xv2nh7li3bඔයා හරියට ම හරි.ඕනම දෙයක් දරා ගන්න පුළුවන් ගැහැණු හරිම ශක්තිමත්.ඇයගෙ ගමන කාටවත් නතර කරන්න බැහැ.💯💯✨

    • @CodmGandar
      @CodmGandar 2 หลายเดือนก่อน

      ​@@user-xv2nh7li3b අනේ පලයන් යන්න

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d 2 หลายเดือนก่อน +1057

    පව් 😔! තාත්තෙක් නැති අසරණ කෙල්ලෙක් ....😔♥️ සියළුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා ......!!😔😍

    • @user-kt5cd9ix1c
      @user-kt5cd9ix1c 2 หลายเดือนก่อน +31

      පුදුම අසරන කමක් පුදුම දුකක් විදින්නෙ අනේ පලයං යකෝ යන්න එතකොට දුක් විදින එවුංට මොකක්ද කියන්නෙ පිරිමි නැතිව තනි වෙච්ච අම්මල ඉන්නව උට්ටො හැබැයි උං රෙදි නැතිව නැටුවෙ නෑ 😂😂😂

    • @chandanakumara1663
      @chandanakumara1663 2 หลายเดือนก่อน

      ​@@user-kt5cd9ix1c👍👍

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl 2 หลายเดือนก่อน +10

      @@user-kt5cd9ix1c කියලා වැඩක් නෑ මුන්ට කිඹුල් කදුලු හැලුවම ඔක්කොම ඕකේ🤣🤣අලුත් ගේකට යනඑක හොදයි . හැබැයි ඉතිං .....🤣

    • @nalinsameera260
      @nalinsameera260 2 หลายเดือนก่อน +3

      😀😀😀😀😀🤣🤣🤣🤣🤣🤣👌🖕

    • @rebeccasayuri8410
      @rebeccasayuri8410 2 หลายเดือนก่อน +10

      ​@@user-kt5cd9ix1c Umbe nam puke indan irrisiyawa tiyenne.😊

  • @sachinthadanuka4267
    @sachinthadanuka4267 2 หลายเดือนก่อน +182

    අහන්න තියෙන කුනු කතා ඔක්කොම අහන් දරාගෙන අවුරුදු 13 තිස්සේ හිමින් මුදල් ඉතිරිකරන් අමාරුවෙන් ගෙයක් හදාගත්තා කිව්වම ලොකු ගොරවයක් ඇතිවුනා, ඔක්කොටම වඩා මිනිස්සුන්ගේ කතා උහුලගත්ත ඒ හිත පුදුමයි, respect

  • @user-dp3ep4xk9w
    @user-dp3ep4xk9w 2 หลายเดือนก่อน +698

    ටීනා අපි හිතාන හිටිය ටීන නොවෙය් ,හිත හොඳ දහිරිය වන්ත කෙල්ලක් බව පෙනෙනවා ,කොල්ලෝ ටීනට ලංවෙන්න බයෙන් ඉන්න ඇති ,නමුත් මේ වැඩ සටහනින් පස්සේ ටීනවා හොයාගෙන දහිරිය වන්ත කොල්ලෝ ඒවි එයින් හොඳ අවංක දහිරිය වන්ත කොල්ලෙක් තොර ගන්න ඔයාට දෙවි පිහිටය් දුවේ .

    • @Rose-xo8mx
      @Rose-xo8mx 2 หลายเดือนก่อน +4

      Oya wenna athi nrka vidihta hithgena inna aththe.api nm issra idnma dnnwa

    • @nadu7284
      @nadu7284 2 หลายเดือนก่อน

      Eyata Boyfriend kenek innawalu neda♥️

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 2 หลายเดือนก่อน +117

    පිටින් දකින ටීනාට වඩා ඇතුළතින් දකින ටීනා හරි ධෛර්යයමත් කාන්නාවක්.............ආඩම්බරයි ඔබ ගැන......

  • @PrasadiSenarath
    @PrasadiSenarath 2 หลายเดือนก่อน +225

    අනේ මටත් ඇඬුනා . ඔයා මාරයි ටීනා අක්කෙ

    • @anushkamadhushani6588
      @anushkamadhushani6588 2 หลายเดือนก่อน +1

      Dannawada petio kenek andaddi apita endunama pamanak ayta apiwa maara wihiluwak,math harima sensitive kenek,Eth eka mge karume kiyla hithenwa,

  • @sriyaniweerasinghe3444
    @sriyaniweerasinghe3444 2 หลายเดือนก่อน +58

    ටීනගෙ අම්මවත් මම දන්නව එයා හොද චරිතවත් කෙනෙක් ටීනට වඩා දස දහස්ගුනයක් ලස්සනයි එයත් හරීම චරිතවත් කෙනෙක් ටීන ඔයාගෙ අම්මගෙ (ජීන්) යෙහෙළියක් මීගමුවෙ ❤ඔයා හැමදාකම සතුටින් හොදින් අම්මවත් බලාගෙන ඉන්න ජේසු පිහිටයි

  • @mayuriasangika7083
    @mayuriasangika7083 2 หลายเดือนก่อน +270

    😢 හැමදාම හරියන්න ඕන,,, දුක් විදින ගැහැනුන්ට කවදා හෝ සැනසීමක් ලැබෙන්න ඕන

  • @MadhuGamage-ty6bp
    @MadhuGamage-ty6bp 2 หลายเดือนก่อน +192

    මනොජ් අයියා ගොඩක් දුකෙන් බලන් හිටියේ,ආදරෙයි මනෝජ් අයියට ගොඩක්,ටීනා අක්කටත් සුබ අනාගතයක් පතනවා,ආදරෙයි ඔයාටත්

  • @user-lx3wl9xx5c
    @user-lx3wl9xx5c 2 หลายเดือนก่อน +329

    එයා කියන කතාව ඇත්ත👌 ..පිටින් බලලා කවදාවත් මිනිස්සු මනින්න බැ,,තමන් කන කට්ට දන්නෙ තමන් විතරමයි.තමන්ට කතාකියන මිනිස්සු එක දවසක් හරි තමන් උනානම් තමයි ඒ දේවල් තේරෙන්නෙ..💔යහපත් හැම බලාපොරොත්තුවක්ම ඉශ්ටවේවා අක්කෙ ඔයාගෙ❤️

    • @nokaSir
      @nokaSir 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් පිටතට පෙනෙන මනුෂ්‍ය නෙවෙයි අතුලේ ඉන්නේ 😮

  • @lankaweerasooriya8098
    @lankaweerasooriya8098 2 หลายเดือนก่อน +182

    සුවපත්, සැනසිලිදායක, වාසනාවන්ත දිවියක් ගෙවීමට ශක්තිය ධෛර්යය තවදුරටත් වැඩේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharivlogs1755
    @tharivlogs1755 2 หลายเดือนก่อน +179

    ටීනා අක්කියෝ ඔයාගෙ ගෙදර ඉක්මනින් හදලා ඉවර කරන්න ශක්තිය දහිරිය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා 🥺😔🙏❤ ඔයා අඬන්න එපා ඔයා යකඩ කෙල්ලක් ඔයාට මේ හැම අභියෝගයක්ම ජය ගන්න පුලුවන් අනිවාරෙන්ම බුදු සරණයි අක්කියො 🙏❤️🥰😘

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 2 หลายเดือนก่อน +130

    අවුරුදු ගානකට කලින් (2013 වගේ මතක ) ටීනා මේ ක්ෂේත්‍රයට ආපු මුල්ම කාලේ වගේ මට මතකයි ගාල්ලේ, මනාලියන් ප්‍රදර්ශනයකදී මට හම්බුනා. මාත් ඡායාරූපකරනයට සම්බන්ධ වැඩ කරන කාලේ. හිතුව ටිකක් ලොකු සීන් කියලා. ඇත්තටම එහෙම නෑ. පස්සේ වැඩ වගයකදී හම්බුනා. වැඩේදී හරිම ඩීසන්. හොඳ ගමනක් ඇවිල්ලා තියනවා. ජයවේවා ටීනා. 👍👍

  • @sheeladias369
    @sheeladias369 2 หลายเดือนก่อน +248

    ආඩම්බර යක් හැම ගැහැනිය කටම.

  • @charitherandha4634
    @charitherandha4634 2 หลายเดือนก่อน +38

    ටිනා මන් දන්නවා පොඩි දවස් එයා ගේ අමිමා ගොඩක් දුක්වින්දා.එයාල හිටියා වත්තල.හැදල ගේවල් කිපයකම කුලියට හිටියා. හදවතින් ම සතුටුයි අද ඉන්න තත්වයට.තව හරියන්න ඔනේ ඔයාට ටිනා

  • @Englis7825
    @Englis7825 2 หลายเดือนก่อน +190

    ජීවිතේ කිසිම අඩු පාඩුවක් වරදක් නොවෙච්චි කෙනෙක් දෙන්නෙකුත් ඉන්නවා කමෙන්ට් කරන අය අතරේ😁 .රෙස්පෙක්ට් කරන්න ඕන හිත හයිය කරන් යන ගමනට.කතා හදන අයම කෙල හලලා හලලා බැරිම උනාම මඩ ගහන ලෝකයක් පව් අසරණ එකියක් හිත හයිය.සුබ වේවා ජයම වේවා දිනපන් කෙල්ලේ ජීවිතේ එකෙකුටවත් වට්ටන්න බැරිවෙන්න👑️👑️👑️👑️👑️🇱🇰👑️👑️👑️👑️👑️

  • @jananisp9284
    @jananisp9284 2 หลายเดือนก่อน +128

    නියමයි ටීනා 👍 තව තවත් ශක්තිය ලැබේවා !

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c 2 หลายเดือนก่อน +234

    මිනිස්සු තව මනුස්සයෙකුගෙ ඇතුළාන්තය දන්නෙ නැතුව පිටින් පේන දේ බලලා චරිත සහතික දෙන රටක් මේක.ඒක රංගන ශිල්පිනියන්ට කියලා විශේෂ නෑ.ගමේ පාඩුවෙ ජීවත් වෙන අපිටත් ඔහොම තමයි.කවුරුත් කියන කතා අදාළ කරගන්නෙ නැතුව අපේ පාඩුවෙ අපේ ගමන ගියාම ඉවරයි..💪❤

    • @user-tq9gm5rx9v
      @user-tq9gm5rx9v 2 หลายเดือนก่อน +5

      Really true I agree with you guys

    • @inokaino8506
      @inokaino8506 2 หลายเดือนก่อน +2

      Ow.. Oba hari..... ❤....

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w 2 หลายเดือนก่อน +114

    මිනිස්සු හිතන de කියන දෙ gana හිතන්න එපා .ඔයා කරන සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා budu saranai ජයවේවා ❤❤

  • @aidenabeynayake7311
    @aidenabeynayake7311 2 หลายเดือนก่อน +89

    අනේ ටීනා ඔයා ගොඩක් හොද කෙනෙක් ❤️❤️❤️මිනිස්සුගේ කතා වැඩක් නෑ බුදුසරණයි ඉදිරියටම යන්න සුභ පැතුම් 🙏🙏🙏🙏

  • @user-hj4bn6vb6n
    @user-hj4bn6vb6n 2 หลายเดือนก่อน +102

    පොඩි කාලයක් රගපාලා සල්ලිකාරයෙක් හම්බුන ගමන්ම කරේ එල්ලිලා ගියපු නිලියො එක්ක බලද්දි ටීනා නම් මරු .පිං බත් කෙල කෙල අපිටම අරින්න බලන් ගේ අස්සෙ රින්ගන්න බලන් ඉන්න කෙල්ලොන්ට මේක හොද ආදර්ශයක්❤🎉

  • @SujeekaSamanmali
    @SujeekaSamanmali 2 หลายเดือนก่อน +80

    පව් ටීනා ඔයා කොච්චර සතුටින් හිටියා කියලා පෙන්නුවත් හිත ඇතුලෙ තියාගෙන ඉන්නෙ දුකක් නේද ඔයාට හරියාවි ටීනා නංගි ඔයාට අපි ආදරෙයි සතුටින් ඉන්න ❤❤

    • @user-lr6ek7up9b
      @user-lr6ek7up9b 17 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz 2 หลายเดือนก่อน +3

    ඒපා කරපු චරිතයක්..ඒත් මේ කතාවෙන් පස්සෙ වුබව මාරම තැනක හදවතට වැදුන අක්කෙ...❤️❤️❤️කරන කියන හැම වැඩක්ම සාරතක වේවා

  • @sameersanjeewabandara8714
    @sameersanjeewabandara8714 2 หลายเดือนก่อน +36

    අනේ ඒකට නම් මටත් දුක හිතුණා .........තාත්තලා නැති කෙල්ලො ගොඩක් අසරණ වෙනවා............

  • @neronero4412
    @neronero4412 2 หลายเดือนก่อน +67

    ඔබේ පියවර නගන මාවත
    මලින් පරසතු සුවද වෙවා ❤❤

  • @ruchiranayanie7079
    @ruchiranayanie7079 2 หลายเดือนก่อน +91

    ටීනා අඩන්ට එපා අපි ආදරෙයි

  • @Minist562
    @Minist562 2 หลายเดือนก่อน +5

    ටීනා අක්කට කිරි උතුරන්න හරියන්න ඕන. අනාගතයේදී හොඳ supportive, හොඳ ගතිගුණ තියන husband කෙනෙක් ලැබිලා ජීවිතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන. 🙏💐😍😘🤗🥰🥰❤️🙏

  • @eshani8377
    @eshani8377 2 หลายเดือนก่อน +55

    තාත්තෙක් නැතිව අම්මෙක් ලමයි තනියම හදාගත්තම, අම්ම ගැන කතා කරත් ඇඩෙන එක කොතනකදිවත්ම කවදාවත්ම පාලනය කරන්ඩ පුලුවන් දෙයක් නෙමේ.

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 หลายเดือนก่อน +2

      Ekanam sahathika Aththa ❤

    • @Roohi248
      @Roohi248 2 หลายเดือนก่อน +1

      Oww

  • @NalaniPolpitiya-tk4ww
    @NalaniPolpitiya-tk4ww 2 หลายเดือนก่อน +27

    දුව ඔයාට වැරදීන්න නැහැ ඔයාට ජය බුදුසරණයි ❤️

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 2 หลายเดือนก่อน +48

    ටීනා කාලයකදී එක පාරටම famous උනා.හැබැයි ඒ හොද විදිහට නෙමෙය්.මිනිස්සු ගොඩක් gossip හැදුවා..
    ටීනා ඊට පස්සෙ නිහඩවම ගමනක් .ගියා.ඒ ගමන දුක් මහන්සියෙන් ගියපු ගමනක්..❤❤❤❤❤❤❤❤❤❤..ඒක දුක් මහන්සියෙන් හම්බ කරල ජීවිතේ ජය ගන්න හැම කෙල්ලෙක් ලගම ත් තියෙන්නෙත් ටීනාගේ කතාවමයි

  • @upendrakumara7634
    @upendrakumara7634 2 หลายเดือนก่อน +49

    තමන්ගේ ආත්ම විෂ්වාසය වටිනවා.තෙරුවන් සරණයි...! ජයවේවා...!

  • @JitharaAnuji-rg6ce
    @JitharaAnuji-rg6ce 2 หลายเดือนก่อน +10

    මම ඇත්තටම හිතන් ඉදියෙ හරිම පොහොසත් අහංකාරකමින් ඉන්න කෙනෙක් කියලා ඒත් කවදාවත් එයා ගැන තරහක් හිතේ නෑ. මිනිස්සුන්ව පිටින් බලලා මනින්නෙ නැ කියලා හිතා ගත්තෙ අදයි❤️උපතින්ම පෝසත් වෙලා අම්මා,තාත්තගෙ සල්ලි වලින් ජීවත් වෙනවට වඩා තමන්ගෙ ශක්තියෙන් ජීවත් වෙන එක ජ
    තමයි ජයග්‍රහණය අක්කෙ.😊❤️
    ආදරෙයි හැමදාම ඔයාට.❤️❤️

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 2 หลายเดือนก่อน +18

    ඇත්ත සමහර අයට පුරුදුයි තව කෙනෙකූට මඩ ගහ ගහ ඉන්න අපට එවා නවත්තන්න බෑ කෙනෙක් ගෙ වැරදි කියන්නේ අනිවාර්යෙන් වැරදි කරන කෙනෙක් පමණයි සැලෙන්න එපා ඔයාට හොද ගමනක් යන්න පුළුවන් දෙව්යන් වහන්සේ ට බාරයි ❤❤

  • @user-fz1gw3wx9w
    @user-fz1gw3wx9w 2 หลายเดือนก่อน +16

    ටීනා ඔයාට තව තවත් දහිරිය ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ආදරෙයි ❤❤❤❤❤බුදු සරණයි 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🫶😘😘😘😘😘😘😘😘😘😘😘🫂

  • @Nimfa-fancy
    @Nimfa-fancy 2 หลายเดือนก่อน +9

    ටීනා එ කිව්වෙ ඇත්තම ඇත්ත. මාත් ටීනා වගෙ. මටත් කවදාහරි හරියයි. ටීනා ඔයාට සදා ජය ♥️

  • @chamalka1236
    @chamalka1236 2 หลายเดือนก่อน +36

    ටීනා අපි ඔයාට ආදරෙයි

  • @imalkachathu2200
    @imalkachathu2200 2 หลายเดือนก่อน +30

    පිරිමි හේත්තු වෙන්න ඕනි නෑ..අක්කෙ ඔයා දිනුවා වගේම ඕනිමගෑනියෙකුට පුලුවන් වෙන්න ඕනි තමන්ගෙ දයිරියෙන් නැගිටින්න....ඔයාට කවදාවත් වරදින්නෙ නෑ....😢😢

  • @sudarshanifernando7310
    @sudarshanifernando7310 2 หลายเดือนก่อน +5

    ඇත්ත පිටින් බලලා වචන කියන්න හොද නැ කොච්චර දුක්බරද ඒ කතාව ඔයාට තව තව ශක්තිය ලැබේවා ඉදිරි ගමනට❤

  • @suranjinirosha90
    @suranjinirosha90 2 หลายเดือนก่อน +4

    ඔයාට වරදින්නේ නෑ නංගි..මිනිස්සු මොනවා කිව්වත් ඔයා වැටෙන්න එපා..තෙරැවන් සරණිනයි නංගි..❤❤

  • @Sheeli12
    @Sheeli12 2 หลายเดือนก่อน +23

    ගෙවල් හදලා මිනිස්සු එක්ක යන්න පිස්සුද රංගන ඒ කෙල්ල ඒවා කර ගනී ඔය කරා වගේ ලස්සනටම❤

  • @anusharajangana4138
    @anusharajangana4138 2 หลายเดือนก่อน +6

    ඔයාගෙ වචන වල තියෙන බර ,වේදනාව ,කල කිරිම මටත් හොදට දැනෙනව වස්තුවෙ,💗

  • @ashinikothalawala2670
    @ashinikothalawala2670 2 หลายเดือนก่อน +2

    ටීනා ඔයාගේ ඔය කදුළු වලට වටිනාකමක් දෙන දේවල් හැමදාම කරන්න. මොකද ගැහැණු අපි හැමෝම උපතේ ඉදන්ම දුක උරුම අය... නමුත් අපිට තරම් මේ ලෝකේ කාටවත් දුක් වේදනා විදගෙන ලෝකේ ඉස්සරහ ලස්සනට හිනාවෙලා ඉන්න බෑ.ටීනා අඩන්න එපා කදුළු මැදින් හිනා වෙන්න ටීනා. මොකද ඔබද මමද ඇතුළු මෙලොව සියලු ලදුන් සිතින් කයින් වචනෙන් තිදෝරින්ම ශක්තිමත් අපිට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ..... Respect you Teena Shanel

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 2 หลายเดือนก่อน +4

    Tina කියන්නේ ඇත්ත...මාර ධෛර්යය wantha kellek....දුක විඳින කෙනා තමයි ඒකෙ කට්ට දන්නේ බලන් ඉන්න eun දන්නේ කතන්දර කියන්න විතරයි ....ඔයාට ලස්සන සතුටු ජීවිතයක් ගෙවන්නට වාසනාව ලැබේවා teena..❤❤❤❤

  • @AppApp-nq6wo
    @AppApp-nq6wo 2 หลายเดือนก่อน +3

    ඔබගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල අති සාර්ථක ලෙස ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබට ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව ටීනා.ඔයාට බුදුසරණයි! ජේසු පිහිටයි!❤❤❤❤❤❤

  • @superlion5221
    @superlion5221 2 หลายเดือนก่อน +21

    ඔබට ජය. හැමදාම ඵල ඇති රුකට ගල් වැදුනා.❤❤❤❤❤

  • @Udayangan...
    @Udayangan... 2 หลายเดือนก่อน +14

    ගෑණියෙක්ව පිටින් මැනලා කී දෙනෙක් කොච්චර නම් කතා කියනවාද.. ඒත් සමහර කාන්තාවො ඉන්නවා ඒ හැමදේමත් අහන් තමන්ගෙ ජීවීතේ දිනන්න වෙර දරන😢😢😢.... ඒ නිසා කිසිම කෙනෙක්ට කිසිම කෙනෙක් පිටින් මැනලා විවේචනය කරන්න හොද නැ 😢❤..ඒකයි ඇත්ත

  • @Minist562
    @Minist562 2 หลายเดือนก่อน +31

    අනේ ටීනා අක්කෙ. 🥺🥺💐🥰😍😘🙏❤️❤️

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 2 หลายเดือนก่อน +8

    නියමයි ටිනා සියලුම වැඩකටයුතු සාර්ථක ෙවිවා 🙏🙏🙏🙏

  • @oshini1234
    @oshini1234 2 หลายเดือนก่อน +3

    ඇත්තටම ගෑනූ ලමයි ශක්තිමත් විය යුතුයි , ඒ අතින් ටීනා ගොඩාක් ධෛර්යය ගෑනූ ළමයෙක්. ප්‍රාර්ථනා කරනවා ලස්සනට ගෙදර වැඩ ටික කර ගන්න ලැබේවා කියලා ❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 หลายเดือนก่อน +3

    ජයවේවා කෙල්ලේ❤❤❤.බුදුසරණයි දෙවීපිහිටයි

  • @sajithrohana2118
    @sajithrohana2118 2 หลายเดือนก่อน +3

    හරිම නිහතමානී චරිතයක්.. මට ඒක දැනුනෙ එයාව මීට් උණ දවසේ...අහංකාර නෑ..

  • @ramaniperera8988
    @ramaniperera8988 2 หลายเดือนก่อน +2

    You are great Tina… let ppl talk whatever they want…you keep your nose high and meet your targets… all the best and congratulations 🎉❤

  • @ChandrikaGunawardana-xe5sm
    @ChandrikaGunawardana-xe5sm 2 หลายเดือนก่อน +5

    🥰🥰🥰❤❤❤💪💪ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා ඔයාට.

  • @kumariekanayake9534
    @kumariekanayake9534 2 หลายเดือนก่อน +31

    ඔයා අඬන්ටඑපා❤❤❤❤❤

  • @nishaminieanuradhika2892
    @nishaminieanuradhika2892 2 หลายเดือนก่อน +8

    Good luck.. minissu oyata qwwa dewaluth ekka maru oya inna thena..❤

  • @kumariekanayake9534
    @kumariekanayake9534 2 หลายเดือนก่อน +51

    සතුටෙන් ඉන්න අඬන්න එපා

  • @Kgp-ef9uf
    @Kgp-ef9uf 2 หลายเดือนก่อน +1

    කාලයක් හිතේ තියන් හිටපු දේවල් එක පාර එලියට දැම්මා වගේ.දක්ශ නිලියක්❤️❤️

  • @imashanethranjali7757
    @imashanethranjali7757 2 หลายเดือนก่อน +4

    ටීනා අක්කි.... එදා ඉදල ෆලෝ කරපු චරිතයක්...❤❤❤ ආදරෙයි

  • @Nethu169
    @Nethu169 2 หลายเดือนก่อน +4

    ඇත්තටම ගොඩාක් පව්.. හිතුවට වැඩිය ගොඩක් වෙනස් චරිතයක්....😢

  • @akilaakila6857
    @akilaakila6857 2 หลายเดือนก่อน

    ජය වේවා....ඕනෑම කෙනෙක්ගේ හොද සිතිවිලි...දිනාගන්න පුලුවන් වේවා...❤❤

  • @Vindhyexploreonline
    @Vindhyexploreonline 2 หลายเดือนก่อน +8

    Don't cry Teena.. be strong.. what to do. This is life ❤

  • @hasanthidammika8990
    @hasanthidammika8990 2 หลายเดือนก่อน +17

    ඵයාගෙ කතාව ඇත්ත

  • @navorathnayake5394
    @navorathnayake5394 2 หลายเดือนก่อน +2

    Amma gena kiyddi akki hemdama adanawa..... akkita thawa dura yanna lebenna kiyla wish karanawa

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 หลายเดือนก่อน

    ආදරෙයි නංගී හැමදාමත් ❤ ඔයාගේ සියලු බලාපොරොත්තු ඉටු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 🙏❤️

  • @user-xh9ix8we4k
    @user-xh9ix8we4k 2 หลายเดือนก่อน +5

    ඔයාට කවදාවත් වරදින්නේ නැහැ.ඔයාට තවතවත් සක්ති ධර්්‍ය ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.ආදර්යි❤❤❤❤❤,💐💐💐👍🫡

  • @OURTUBE-1
    @OURTUBE-1 2 หลายเดือนก่อน +85

    පව් අනේ ටීන අක්ක මට නම් ඇඩුනා 🥺😓

  • @manjusenarathna7541
    @manjusenarathna7541 2 หลายเดือนก่อน +6

    ගමනක් යනකොට වටපිටේ බල්ලෝ බිරුවට ගමන නවත්තනවද අපි. නෑ නේද? ගමන යන්න සුභ පැතුම්.

  • @user-kk8ld5ig6y
    @user-kk8ld5ig6y 2 หลายเดือนก่อน

    තුණුරුවන් සරණින් ඔයාගෙ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉක්මනින්ම ඉෂ්ඨ සිද්ධ කරගන්න ලැබේවා කියලා සුබ පතනවා...❤️🧡💜️💐

  • @dikovitadkgs2118
    @dikovitadkgs2118 2 หลายเดือนก่อน +23

    Aneee menika adarei akkiyoo ඔයාගෙ hena ඉක්මනින් ඉටු වේවා 🥰😍😘❤️❤️❤️❤️❤️❤️

  • @maneeshaanuradhi8791
    @maneeshaanuradhi8791 2 หลายเดือนก่อน +1

    ආදර්ශමත් කාන්තාවක් ❤❤❤ආදරෙයි ටීනා මිස් ,සුබ අනාගතයක් ඔයාට ,බුදු සරනයි 🤜🤛😊

  • @chandanicaygill3495
    @chandanicaygill3495 2 หลายเดือนก่อน +3

    ටීනා ඔයා ගෑනු අයට ආඩමිබරක් ❤

  • @malshamaleesha5447
    @malshamaleesha5447 2 หลายเดือนก่อน +3

    ඔයා ගැන හරිම සතුටුයි ටීනා ❤❤

  • @user-yg7hc1cj7o
    @user-yg7hc1cj7o 2 หลายเดือนก่อน

    මට ඔයා ගැන හරිම සතුටුයි මාත් ගොඩාක් දුක් විදලා ලොකු බරකුත් ඇදගෙන තනියෙන් නැගිට්ට සක්තිමත් ගෑනියෙක් ඒ ගැන ගොඩාක් සරනයි මට 👍❤

  • @NiluthikaWimarshani
    @NiluthikaWimarshani 2 หลายเดือนก่อน +3

    බුදුසරණයි

  • @priyanthipriyanthi5228
    @priyanthipriyanthi5228 2 หลายเดือนก่อน +21

    ආදරෙයි අක්කියෝ...❤❤❤

  • @neronero6980
    @neronero6980 2 หลายเดือนก่อน

    Aneeee duwe budusaranai parissamin inna theruwan sarnai oyta hari yanawa hama kena ma duk vidi nawa kiyala mata thiyenne budusaranai

  • @dohaqatar9055
    @dohaqatar9055 2 หลายเดือนก่อน

    ඔයාට වරදින්නේ නැ දෝණී ඔයා ඔය කාපු කට්ටේට ඉදිරි අනාගතය රජ සැප විදින්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි

  • @roseannefernando5220
    @roseannefernando5220 2 หลายเดือนก่อน +9

    God bless you ................

  • @pumudithamadushan9706
    @pumudithamadushan9706 2 หลายเดือนก่อน

    නියමයි දිරිය කෙල්ලෙක් නෙ ඔයා ඉදිරි වැඩ කටයුතු සාර්තක කරගෙන යන්න සක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා

  • @nethmimaduhansi7984
    @nethmimaduhansi7984 2 หลายเดือนก่อน +1

    Atthatama eya mama hithapu tiina nemei.. Mn atthatama gdk adarei tiina adin passe oyata❤❤❤ oya supiri kellek... Perfect energy❤

  • @oshadikaushalya9328
    @oshadikaushalya9328 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි ටීනා අක්කි ඔයා ගැන!!Really appreciate you!! Keep shining!!🥰💖💖

  • @PiumiAnne-op4rd
    @PiumiAnne-op4rd 2 หลายเดือนก่อน

    අනේ මට ඇඩුනා...හැම හීනයක්ම හැබෑ වෙන්න ඕන ටීනා අක්කිගේ..බුදු සරණයි

  • @AthulaDammika-zx7kw
    @AthulaDammika-zx7kw 25 วันที่ผ่านมา

    ඇත්තටම ටිනා කියන්නේ හිතහොද කෙල්ලක් එයා හරිම හොද සංවෙදි කෙනෙක් ඇත්තටම එයාට මම ගොඩාක් ආදරෙයි

  • @maatha6897
    @maatha6897 2 หลายเดือนก่อน

    කෙනෙක් ගොඩාක් ලස්සනයි නම් කොටට අඳිනවානම් ඒ අයව සංකර ගණයට දාලා අපහාස කිරීම බහුතරයක් දෙනා පුරුදු වී සිටිනවා ...
    ඒත් පිටකවරය බලලා පොත තීරණය කලනොහැකි බව වටහා ගැනීම ගොඩාක් වැදගත් ..❤
    ඇයගේ සියලුම යහපත් බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා .!❤
    තෙරුවන් සරණයි .!🙏
    ජේසු පිහිටයි .!🙏

  • @WageeshaDissanayaja
    @WageeshaDissanayaja 2 หลายเดือนก่อน +26

    සතුටින් ඉන්න අඩන්න එපා ❤❤❤

  • @RoyRoy-ww5xl
    @RoyRoy-ww5xl 2 หลายเดือนก่อน

    God bless sistor tino
    Adarei menika
    Asirwada karanawa. ❤

  • @iroshanilmini7776
    @iroshanilmini7776 2 หลายเดือนก่อน

    අපේ රටේ බහුතරයක් මිනිස්සු ඉතින් එකා එකා ගොතලා දාන බොරු අල්ලන්නෙ උන් දැකලා වගේනෙ නලු නිලියන්ට කතා හදන්නෙ .උන්ට ඉතින් කවදාවත් senasimak නැති වෙයි .බැනපු උනුත් den අනේ ටීනා පවූ කියලා දායි .අපි නං කලාකරුවන්ට කතා හදලා බනින්නෙ නැහැ .ඒකෙන් තමන්ට වෙන වාසියකුත් නැහැ .කෙල්ලෙක් විදිහට ඔයා gena මාරම ආඩම්බරයි අක්කෙ .ඉස්සරහටත් ඔය හයියෙම්ම ඉස්සරහට යන්න ❤️

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d 2 หลายเดือนก่อน +1

    You are great dear....no worries you have a bright future ...all the best dearest Teena 🎉🎉🎉🎉❤❤❤

  • @DhanuAndMadhuVlogs
    @DhanuAndMadhuVlogs 2 หลายเดือนก่อน

    Respect sister. We know really well about you. Don't lose the grip. Congratulations for your every single efforts you have put so far. Go ahead. Two thumbs up,

  • @shamashama6281
    @shamashama6281 2 หลายเดือนก่อน +1

    Oyata.hari.yanawa.oya.adana.apamath
    Inawa.oya.wagama.lasanama.duwak..oyata.suba.pathanawa.❤❤❤❤❤❤❤❤

  • @user-bo2zj8mf7g
    @user-bo2zj8mf7g 2 หลายเดือนก่อน

    පව් මොනා වුනත් ඒ වගේ හැමකෙනෙක්ටම තව හරියන් ඕනී. ඔයා එකේක අය කියන ඒවා අදාල කරන් හිත රිදව ගන්න එපා ටීනා. කවුරු කොහොම කීවත් අපි දන්නවානම් අපි ගැන එච්චරයි

  • @disnanilminijayakodi8076
    @disnanilminijayakodi8076 2 หลายเดือนก่อน

    සතුටින් ඉන්න ❤ කවුරුත් කීයන ඒවා හිතන්න එපා...තව ඉදිරියට යන්න ❤ බුදු සරණයි ඔයාට ❤

  • @hasinikanchana7051
    @hasinikanchana7051 2 หลายเดือนก่อน +1

    පවු අනේ 🥺 බුදු සරණයි අක්කේ ඔයාට කවදාවත් වරදින්නේ නැහැ ඔයාට

  • @Laniemendenilla
    @Laniemendenilla หลายเดือนก่อน

    Really you are great I wish you all the best your life

  • @nilukathamel4865
    @nilukathamel4865 2 หลายเดือนก่อน

    First time aththatama Tina gena pudumakara adambarayak denuna geheniyek hetiyata, keep it up Tina , you are so strong girl, God bless you more and more

  • @HezraDissanayake-hj2xw
    @HezraDissanayake-hj2xw 2 หลายเดือนก่อน

    God bless you Teena ❤ wish your every target come true fast

  • @bingunitharaka3157
    @bingunitharaka3157 2 หลายเดือนก่อน

    තවත් ශක්තිය ලැබේවා අක්කේ ඔයාට 🙏 👍👍❤❤

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 2 หลายเดือนก่อน

    ටීනා ඔයාට තෙරුවන් සරණයි ආදරෙයි නංගී ❤😢