සචින් තමයි මගේ හයිය දුශේනී කියන කතාව බලන්න💓 Chat & Music | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ค. 2024
  • #ChatnMusic #ITN #ITNSriLanka #ITNDigital
    © 2024 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.
  • บันเทิง

ความคิดเห็น • 74

  • @sudharmadissanayake381
    @sudharmadissanayake381 29 วันที่ผ่านมา +255

    ඉතාම නිරවුල් වචන...සංවර වාග් මාලාව....තවෙකෙකුගේ ආත්ම ගෞරවයට හානි නොකිරීම....මේ සිත් ගන්නා සුළු වාග් විලාශය තරුණ දුවෙකුට ආභරණයක්....ඒ ආභරණය ආඩම්බරෙන් පැළඳ ගන්න.හොරකම් කරන්න බෑ කාටවත්

    • @user-or9rb6vw4t
      @user-or9rb6vw4t 29 วันที่ผ่านมา +10

      හරිම සංවරයි නත්තල් පාටිවල

    • @user-zi2ed1nh8q
      @user-zi2ed1nh8q 28 วันที่ผ่านมา

      චිත්ත යක් වගේ ද හොඳ

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 28 วันที่ผ่านมา

      ​@@user-or9rb6vw4t හැමදාම එහෙමද? ඊ . ට පස්සෙ ඒ වත් බලන්න කෝ...

    • @moringaoleifera4407
      @moringaoleifera4407 11 วันที่ผ่านมา +1

      Dusheni harima decent kisima kenek ta insult karanne na.

  • @ask8605
    @ask8605 28 วันที่ผ่านมา +97

    සචින්, දුෂේනි, දක්ෂයි යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤

    • @renukagunawardana8335
      @renukagunawardana8335 27 วันที่ผ่านมา +2

      අනිවාර්යෙන්ම❤❤❤🙏

  • @rashi9417
    @rashi9417 28 วันที่ผ่านมา +62

    සචින්ට එහෙම වෙන්න සුබ වෙලාව වගේම එයගේ හරිම talent ඒක පේන act එකක් ඇවිල්ලා නැ ඔකොම චරිත නොජල් චරිතයක් වෙනවා නිතරම

  • @shanthapriya4780
    @shanthapriya4780 29 วันที่ผ่านมา +46

    මම ආසම නිලියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thusharikakannangara4174
    @thusharikakannangara4174 29 วันที่ผ่านมา +74

    ඇත්තෙන්ම හරිම ආදරණීය දියණියක්,,ගෞරවනීය චරිතයක් ,හොඳ පවුල් පසුබිමක් තියෙන උගත්කමක් තියෙන දියණියක්..සමහර අය වගේ තමන් පරිපූර්ණයි කියල හිතන්නෙ නෑ කාටවත් රිදෙන්න වචන භාවිතා කරන්නෙත් නෑ ආවේගෂීලිව කතාකරන්නෙත් නෑ..නියම කාන්තා ලාලිත්‍යක් තියෙනව..ජයවෙවා දුව්❤

    • @slgaming4117
      @slgaming4117 29 วันที่ผ่านมา +6

      ow thopi danne na 2017 di living together unne Anuj Ranasinghe ekka...magule gawurawe lol

    • @ask8605
      @ask8605 28 วันที่ผ่านมา +6

      @@slgaming4117 ඉතින් උඹේ හිතේ අමාරුව ඉරිසියාව හින්දද තමන්ට නැති අනුන්ට තියෙන දේවල් වලට ඉරිසියා නොකර හිටහන්

    • @VidushiPerera
      @VidushiPerera 28 วันที่ผ่านมา +7

      ​@@slgaming4117Badinna hitiya thama..attaa...eth living gether hitiye nane...athin boru dnn epa mkk hari unm

    • @sanh3523
      @sanh3523 28 วันที่ผ่านมา +2

      ​@@slgaming4117 ඉතිං ..ඒකේ තේරුම එයා නරකයි කියල

    • @user-hg8ix6by6w
      @user-hg8ix6by6w 28 วันที่ผ่านมา +6

      ​@@slgaming4117මිනිස්සු බැදලා divorce වෙලත් ආයෙ බදින්නෙ ඒ හැමෝම නරකද එයා එක පාර මිනිස්සු දෙන්නෙක් ආශ්‍රේ කරා නෙවේනෙ.වැඩකට නැති comment දාන්න එපා.

  • @ruweemadu9332
    @ruweemadu9332 28 วันที่ผ่านมา +31

    සචින් කියන්නේ දැන් ඉන්න කැපිලි වැඩිම නලුවා . සාමාන්‍ය තැනකින් ආපු කෙනෙක් නිසා කැපිල්ල හොදටම . මුලදී හේමාල්ටත් එහෙම තමයි

  • @laijayam6732
    @laijayam6732 29 วันที่ผ่านมา +22

    සතුටින් හැමදාමත් ඉන්න,,දුක සතුට සහයෝගයෙන් බෙදාගෙන සතුටින් ඉන්න❤❤❤

  • @sandunichathurika661
    @sandunichathurika661 28 วันที่ผ่านมา +18

    ලස්සන වෙලා 😍

  • @imashasadarangi4898
    @imashasadarangi4898 27 วันที่ผ่านมา +37

    සචින් දක්ශයි. එයා අනිවාරෙන් සම්මාන ගන්න පුලුවන්. ඒත් එයාට හරියන ස්ක්‍රිප්ට් හම්බෙන්නැහැ. හැම චරිතෙම ගෑනු දෙන්නෙක්ට මැදිවෙනවා. වෙනස් චරිත වලින් ආවානම් සුපිරි .

  • @lovelygirl4087
    @lovelygirl4087 28 วันที่ผ่านมา +26

    සුභපැතුම් සචින් අයිය දුශේනි අක්ක.ඔයාල දෙන්නට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න පුලුවන් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව😊❤🙏

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 29 วันที่ผ่านมา +36

    ඉතාමත් ගුනයහපත් අවංක දුවක් අාද ෙරයි❤❤❤❤❤

    • @slgaming4117
      @slgaming4117 29 วันที่ผ่านมา +1

      ow ow ekata jeewath wuna anuj ekka 2017 di

    • @ask8605
      @ask8605 28 วันที่ผ่านมา +4

      මමත් කැමතියි දුෂේනිට සචින් එයාට ගැලපෙනවා❤

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 28 วันที่ผ่านมา +9

    Dusheni harim sahalluwen avankawa uththara denne...❤❤❤❤❤

  • @user-zc1yi5xs9f
    @user-zc1yi5xs9f 26 วันที่ผ่านมา +7

    දුශේනි, සචීන් මම ගොඩක් කැමති දෙන්නෙක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 27 วันที่ผ่านมา +4

    My favorite budusaranai ❤❤❤❤❤

  • @moringaoleifera4407
    @moringaoleifera4407 11 วันที่ผ่านมา +1

    May God bless you, Dusheni. ❤❤

  • @BahrainBahr-db1tt
    @BahrainBahr-db1tt 12 วันที่ผ่านมา +1

    හරිම. වැදගත්. බව. පෙනව. හැමදාම. ඔය. විදිහටම. ඉන්න. බුදු. සරනයි

  • @WishYasho
    @WishYasho 26 วันที่ผ่านมา +5

    Dusheni kiyana kathawa aththa hamadema harima welawedi lebei 🤍🌷

  • @lillyd3016
    @lillyd3016 26 วันที่ผ่านมา +6

    දුෂේනි නුවනයි හොද කොල්ලෙක් තෝරා ගැනීම

  • @KalapaniKaushalya-rk1uu
    @KalapaniKaushalya-rk1uu 20 วันที่ผ่านมา +2

    ආසම දෙන්නෙක්❤😍

  • @suchethaniUadeshika
    @suchethaniUadeshika 29 วันที่ผ่านมา +7

    🌹🌹🌹good luck

  • @kbo9597
    @kbo9597 24 วันที่ผ่านมา +3

    බොරු කැටයම් නෑ දෙන්නම රගපෑව කියල සුපිරි චරිත දෙකක්

  • @ShashiNisansala-jw6wo
    @ShashiNisansala-jw6wo 28 วันที่ผ่านมา +4

    දුශේනි❤❤❤❤

  • @user-he3yh5ki3q
    @user-he3yh5ki3q 29 วันที่ผ่านมา +9

    👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @AyanthiPrasadika-bc7no
    @AyanthiPrasadika-bc7no 19 วันที่ผ่านมา +2

    ආදරණීයයි❤❤❤

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 26 วันที่ผ่านมา +8

    ලස්සන හිනාව දු ෙශ්නි දුව ෙග්❤❤❤❤❤❤

  • @suvendramahasooriya1699
    @suvendramahasooriya1699 29 วันที่ผ่านมา +5

    ❤❤

  • @karunathailaka6855
    @karunathailaka6855 29 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manomigamage7448
    @manomigamage7448 29 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 29 วันที่ผ่านมา +5

    💜️💛💚❤💙🧡💞

  • @chiranmadusanka2411
    @chiranmadusanka2411 29 วันที่ผ่านมา +4

    ❤❤❤

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 29 วันที่ผ่านมา +18

    Dusheni Sachin hamadma satutin in labewa

  • @thakshilaamarasuriya8930
    @thakshilaamarasuriya8930 28 วันที่ผ่านมา +4

    ❤❤❤❤

  • @RochanaRochana-dw3gw
    @RochanaRochana-dw3gw 28 วันที่ผ่านมา +3

    😘🥰❤️✨️

  • @dulanidinushka6868
    @dulanidinushka6868 20 วันที่ผ่านมา +1

  • @troncykadana1117
    @troncykadana1117 28 วันที่ผ่านมา +2

    🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉❤❤❤

  • @user-db3de6kw2q
    @user-db3de6kw2q 24 วันที่ผ่านมา +1

    Sachin ට Dusheni ට දෙදෙනා Tama යහපත් අනාගතයක් ප්‍රර්ථනා කරනවා.. Nihathamani කම Agayanawa..

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 29 วันที่ผ่านมา +5

    💞🌹💞🌹💞🌹💞🌹❤️🌹❤️🌹

  • @sehanirangila4256
    @sehanirangila4256 26 วันที่ผ่านมา +3

    කොන්ඩෙ දාලාද

  • @paveendeshan2960
    @paveendeshan2960 28 วันที่ผ่านมา +3

    kochchi left

  • @Vintagesoul78
    @Vintagesoul78 25 วันที่ผ่านมา

    Wathura pirila wadiwenne nadda

  • @yehelithoughts4080
    @yehelithoughts4080 23 วันที่ผ่านมา

    Sachin ganu dennekta madi nowena characters thora nogaththoth ohuta sammana ganna puluwan wei

  • @RamaniHettiarachchi
    @RamaniHettiarachchi 28 วันที่ผ่านมา +3

    E denna couple ekada sachun dusheni

  • @ShakilaUdani-wj7kl
    @ShakilaUdani-wj7kl 22 วันที่ผ่านมา +1

    බන්ටිගෙ නිරවුල් මනසක් තියෙන්නෙ සුහදශීලියි

  • @ShyamalieVitharana
    @ShyamalieVitharana 29 วันที่ผ่านมา +11

    මොකට කියනවද ???? හරිම විශ්වාස ,,,,,, මේ වාගෙ නිලියො උඩ තියගෙන නලවනවනම් එයාලට ලොකු ඔලුවෙ අමරුවක් තියෙනවා ,,,,

  • @minuraminu
    @minuraminu 17 วันที่ผ่านมา

    හයිය පරහට හිටියොත් කේස් එක 🙂

  • @PushpakumaraPushpakumara-mc3ht
    @PushpakumaraPushpakumara-mc3ht 24 วันที่ผ่านมา

    ඕකිට කි දෙනෙක් උනාද

  • @priyanthapradeep8640
    @priyanthapradeep8640 23 วันที่ผ่านมา +1

    Walgamala walkama ainkarala me dusenilagen media walata katha karanna igena ganna ona

  • @heshaniwickramasinghe1235
    @heshaniwickramasinghe1235 29 วันที่ผ่านมา +3

    ♥️♥️

  • @user-ze3iu2jw8x
    @user-ze3iu2jw8x 29 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @JeewaNadee
    @JeewaNadee 28 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @wathsalawanigathunga3571
    @wathsalawanigathunga3571 28 วันที่ผ่านมา +3

    ❤❤