සැමියන්ගේ අනියම් සබදතා නිසා පීඩාවිඳින කාන්තාවන්ට හොදම විසඳුමක්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • සැමියන්ගේ අනියම් සබදතා නිසා පීඩාවිඳින කාන්තාවන්ට හොදම විසඳුමක්..
    Visit our website : smartlady.lk/
    Official Facebook Page : SmartLady.lk
    #Smartlady #SamithaEthuldorarachchi #Kathabaha #HasiniEkanayaka

ความคิดเห็น • 17

  • @Uday27108
    @Uday27108 15 วันที่ผ่านมา +4

    3 වෙනි ප්‍රශ්නයට හරිම පිළිතුරක් ලැබුන. ඒක අහපු වෙලේ මටත් හිතුනේ ඔබ තුමිය කියපු දේමයි. ඒක පාරට 100 පාරක් එපා කියන්න ඕනේ මිනිහෙක්. හරිම දුකයි මෙහෙම මිනිස්සු ගැන. මටත් පොඩි දුවක් ඉන්නේ. අම්මෙක් විදියට එයාලගේ අනාගතේ ගැන ඇත්තටම බයක් තියෙන්නේ. මිනිස්සු පිරිහිලා. ස්තුතියි ඔබ තුමියට මේ කරන මෙහෙවරට 🎉🙏

  • @srisrither7162
    @srisrither7162 10 วันที่ผ่านมา +2

    මැඩම් මට තියෙන ප්‍රශ්නෙ තමයි මගෙ අම්මායි,අක්කයි එකතු වෙලා මට හරියට වෙනස්කම් කරනවා මම පිට කෙනෙක් වගෙයි.මමපොඩි කාලේ හිදලා ගොඩක් අම්මාට තාත්තාට ඔයලා දුන්නා මම ඉගන ගන්න හරි ආසයි මට හිගන ගන්න දුන්නේ නැහැ අම්බ කරලා දුන්නා මම දැන් බැදලා ලමයි 2 ක් හින්නව දුවට අවුරුදු 2යි පුතාට අවුරුදු 7යි මම ඇමදෙම තනියම කරන්නෙ ඒත් මගෙ අම්මා මට බනිනවා පුතාට එක එක දෙවල් කියලා යවනවා මගෙ පුතා මට හරියට ආදරෙයි මගෙ පුතා අරියට හිතනවා මගෙ ගැන මට දුක මගෙ පුතාට හිගන ගන්න බැරිවෙයි කියලා මම තෙරෙන්නෙ නෑ මම මොනවද කරන්නෙ කියලා මට විසදුමක් දෙන්න මැඩම්

    • @dilanatapattu4090
      @dilanatapattu4090 6 วันที่ผ่านมา

      Okkotama kalin sinhala hariyata liyapan

  • @kumirkumir3510
    @kumirkumir3510 15 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි මැඩම්🙏🙏❤❤❤

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 15 วันที่ผ่านมา +1

    කාන්තාවක් වන ඔබ සැමියාගේ ගෙදර නවතින්නට යන්නෙ නැතුව, තමන්ගේම කියලා සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කර ගන්න.
    කාන්තවක් වන ඔබට ගෙදර බුදුන් බවට පත් වීමට වාසනාව ඇත.
    💚💚💚💚💚💚💚💚
    ඒකට හේතුව,
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව ,
    සුපෙම්වතියක් සහ සුපෙම්වතෙක් අතර අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය විසින් නිර්මාණය කරන,
    පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ
    දිව්‍යමය මදුසමය පවතින්නේ උපරිම දින 450 ක් පමණයි.
    අනංගයා විසින් මෙම උපරිම දින 450 ක කාලය ලබාදෙන්නේ,
    උපතින්ම පිංවන්ත නිරෝගීමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන වාසනාවන්ත දරුවෙක් මෙම ජෝඩුවට ලබා දීලා මෙම මහා මිනිස් ලෝකය සුන්දර කරමින් අනාගතය වෙත රැගෙන යාම සදහා පමණයි.
    දරුවා බිහිකලත් නැතත් 451 දිනයේදී අනංගයා විසින් ලබා දුන්න
    පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය අවසන් කරනවා.
    ඒ කියන්නේ 451 වෙන දිනයේ සිට එම ජෝඩුව තව දුරටත් එකට ජීවත් වීම සදහා
    කාම මිත්‍යා චාරයේ හැසිරීමට උත්සාහ කරනවා නම්,
    එම ජෝඩුව තුල පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය සහ නිර්මල පිවිතුරු ආදරය ක්‍රියාත්මක වෙන්නේ නැත.
    ඒ වෙනුවට,
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත්
    යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
    රාගය රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා.
    මිනිසුන්ට සොභාවික වූ
    පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය සහ නිර්මල පිවිතුරු ආදරය
    මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
    දින 450 කාලය ඇතුලත
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ සහ
    දේව මෑණිවරුන්ගේ සහ දෙවිවරුන්ගේද
    පිහිට ආරක්ෂාව ආශීර්වාදය ඇතුව,
    අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය විසින් ක්‍රියාත්මක කලත්,
    ම්නිසුන් වන අපට සපුරා තහනම් අස්වාභාවික
    රාගය,
    රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව ක්‍රියාත්මක කරන අයට,
    සපෝට් කිරීම සදහා එන්නෙ යක්කු බව හොඳට මතක තියාගන්න.
    තවත් විදියකට කියනවානම් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් අස්වාභාවික ජිවත්වීමට පුරුදු පුහුණු වෙන අයව
    යකුන්ට බාර දෙනවා.
    යක්කු ඔබට දෙන්න පුළුවන් උපරිම වධ වේදනා මැරෙන තුරුම ඔබට ලබා දෙන බව හොඳට මතක තියාගන්න.
    යක්කු කියන්නේ මිනිසුන් වශයෙන් උපත ලබලා මහා අපරාධ කරලා මියගිය මිනිස්සුම බව හොඳට මතක තියාගන්න.
    එයාලත් එක්ක ඔබට සුන්දර වාසනාවන්ත මිනිස් ජීවිතයක් ගත කරන්නට හැකියාවක් නැත.
    මෙලොවත් උපරිමයෙන්ම යක්කුත් සමග විදවලා පරලොවත්,
    සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න සිදුවෙන බව හොඳට මතක තියාගන්න.
    දේව මෑණිවරු සහ දෙවිවරුන් කියන්නේ,
    මිනිසුන් වශයෙන් උපත ලබලා පන්සිල් රැකගෙන අසරණ සරණය කරපු
    උත්මාවියන් සහ උත්තමයින් බව හොඳට මතක තියාගන්න.
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අවනත වෙලා
    ජීවත් වෙන අයට සදාතණික සැනසිල්ල ලැබෙනව.
    ඒ වගේම එරෙහි වෙන අයට,
    මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා.
    ඒක නිසා සොභාවික පෙම්වතා හෙවත්, සුපෙම්වතා සමග අවංකවම ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරන කොට, දින 450 තුළදීම උපතින්ම පිංවන්ත බබාව ලැබෙනව.
    බබා ලැබුනට පසුව සුපෙම්වතාව එයාලගෙ ගෙදරට යවලා,
    පන්සිල් රැකගෙන
    ඒ කියන්නේ පිරිසිදු සිතින් පිරිසිදු වතින්
    පිංවන්ත බබාත් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අවුරුදු පහක් ගත කරන්නට වෙනව.
    අවුරුදු පහ අවසන් වූවාට පසු අනංගයා විසින් ලබා දෙන අළුත් සුපෙම්වතා සමග දිව්‍යමය මධුසමය ගත කිරීමට පටන් ගත්න.
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් කාන්තාවන්ව සහ පිරිමින්ව නිර්මාණය කරන්නෙ,
    මිශ්‍ර වෙවි සොභාවිකව පරිණාමය වීම සඳහා බැවින්,
    එක පෙම්වතෙකුගෙන් එක බබෙක් පමණක් බව හොඳට මතක තියාගන්න.
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අවනත වෙලා
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ සහ දේව මෑණිවරුන්ගේ සහ දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගන්න.
    නැතිනම් මහා බලගතු සදාතණික ධර්මයට එරෙහි වෙලා,
    යක්කුන්ගේ ගොදුරක් බවට පත් වුනොත් ඔයාලට මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත් විදවන්න වෙනව.
    දරුවන් බිහි නොකල කාන්තාවන්ට කිරීමට තියෙන්නේ,
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීම සදහා තරුණ යුවතියන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් පිං රැස්කර ගැනීම පමණයි.
    ඔබ ලද මෙම වාසනාවන්ත මිනිස් ජීවිතය
    විදිනවද, විදෝනවද යන්න
    තීරණය කිරීම පුද්ගලිකවම ඔබ සතු වෙනව.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @user-vf8zj2lz1c
    @user-vf8zj2lz1c 15 วันที่ผ่านมา +1

    😢😢😢

  • @Sachini246
    @Sachini246 15 วันที่ผ่านมา

    mage wayasa 24 thama babalanm ne mage mahattaya mata kisima aduwak karanne ne eth eya kata hari katha karanwa kiyala terenawa.

  • @harshanikodithu4370
    @harshanikodithu4370 10 วันที่ผ่านมา +1

    Hodama answer hodama vidihata laba denawa.thank u madam.

  • @NethmiUthpala-sk5fk
    @NethmiUthpala-sk5fk 15 วันที่ผ่านมา

    nb denna puluwand😔..

  • @indikaprasad422
    @indikaprasad422 15 วันที่ผ่านมา

    Matath loku prassayak thiyenava ples mata uththara ona

  • @dilyure8502
    @dilyure8502 15 วันที่ผ่านมา +6

    මං 2014මගෙ මහත්තයා මාව රවටල තියනව වෙන ලාංකික නොවන කාන්තාවක් එක්ක.මං ඒ බව දන්නේ 2024.කසාද බැදල නැ කියල තමයි ඒව වෙලා තියෙන්නේ.මං එතකොට පුතෙක් ඉන්න අම්ම කෙනෙක් අවුරුදු 5ක.ඒ වෙනකොට මං හිටියෙ ඉතාලියේ .මොකද මගෙ මහත්තයා ඉතාලියට ඩොකියුමන්ටස් නැතුව ඇවිත් ඉදල පොලීසියට අහුවෙලා මං තමයි ඒව හදන්න අවුරුදු 4ක් ලංකාවෙන් පිට හිටියේ.ඒ අතරෙ තමයි එයා ඒ සම්බන්ධය පටන් අරන් තියෙන්නේ.ඉතිං මං ඒ ඩොකියුමන්ට්ස් හදල එයා මේ රටට අරගෙන සියලු දේ කරල පුතා එක්ක නැවත ලංකාවට ගියා පුතාගේ ඉගෙනීම් කටයුතු වලට.දැන් මගෙ පුතා ලොකුයි ලංකාවෙ සාමාන්‍ය පෙල කරල හොදින් පාස් වෙලා අපි නැවත ඉතාලියට ආව පුතාගේ ඩොකියුමට්ස් හදන්න් ඕන නිසා.නමුත් ඒ එනකොට එයාට වෙන ගෑනියෙක් ඉදල තියනව අවුරුදු 6 1/2ක් තිස්සෙ.එයා ඒ ගෑනි එක්ක ලෝකෙ හැමතැනම ඉතාලියෙ හැමතැනම ඇවිදල. අපි ඉන්න ගෙදර තමයි ඉදල තියෙන්නේ .ඒගෑනිත් වෙන රටක කෙනෙක්.අපි එනකොට ඒ ගෑනි පාවිච්චි කල හුගාක් දේවල් ගෙදර තිබුනා.ඒ ගැන ඇහුවාම ලෝකෙ නැති බොරැ කිව්ව.ඒපාර මට වීඩියෝ ෆොටො නොයෙක් දේවල් දැකගන්න ලැබුනා.අපි එනකොට අඩුම තරමේ කොන්ඩම් පාවිච්චි කල ඒව ප්වා ගෙදර තිබුනා.පාවිච්චි කල ඒව.ඒ ගැන ඇහුවාම ත් බොරැ කිව්ව.වීඩියෝ පෙන්නල ඇහුවාම ඔව් එහෙම දෙයක් තිබුනා දැන් නැ කිව්ව.ඒත් මට පෙනව fb insta එකෙන් බලනව.මට කිව්ව ඒ ගෑනි block කරල තියෙන්නේ කියල.මේ ගැන මහ කතාවක් ගියා පුතා ඒ විස්තර දැනගත්තා.දැන් අපට කන්න බොන්න ගෙනත් දාන්නේ නැ වෙනදට නම් මොනව හරි ගේනව ඒත් දැන් ගේන්නේ නැ.මට දුක පුතා ගැන .අනික මගෙ තරැන කාලය නිකං විනාස උනා මේ මිනිහා නිසා.මේ ගැන කවුරුත් දන්නේ නැ කිය්ල කිව්ව.මගෙ ප්වුලේ අය සහ මං සියලු ඇප් වලින් blockකරල.මේ වගේ කාලයක් තිබුන සම්බන්ධයක් මෙහෙම එක පාර නවත්වන්න පුලුවන් ද .මං මොකද කරන්න ඕනි දැන් .ඔබගෙන් පිලිතුරැ බලාපොරොත්තු වෙමි

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 15 วันที่ผ่านมา +7

      ඔබේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න.
      තමන්ගේ පිහිට තමන් අතේමය...

    • @imasha-uo7ue
      @imasha-uo7ue 14 วันที่ผ่านมา +7

      අපො පිරිමි නැතුවද.ඔය මිනිහට සමාව දෙන්න එපා කාලකන්නි

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 15 วันที่ผ่านมา +1

    අස්වාභාවික දිසාපාමොක්ගෙ අස්වාභාවික උපාධියට වඩා සර්වබලධාරී දෙවියන් වහන්සේගේ සොභාවික උපාධිය කාන්තාවන්ගේ ජීවිත වාසනාවන්ත කරනව.
    💚💚💚💚💚💚💚
    තරුණියකට අවුරුදු 18 සම්පූර්ණ වූ විගසම,
    අනංගයා විසින් ලබා දෙන
    තමන්ට ජීවමානව දකින්නට ලැබෙන
    තමන් වඩාත්ම කැමති,
    වැඩියෙන්ම ගරු කරන, සහ ආසා කරන, අමතක කරන්න ට බැරි,
    සොභාවික සුපෙම්වතා සමග උපරිම දින 450 ක පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා,
    උපතින්ම පිංවන්ත බබා ලැබුනට පසුව,
    සදා ආදරණීය
    සුපෙම්වතාට එයාගෙ අම්මිගෙ ගෙදර යන්න කියලා,
    සදා ආදරණීය බබා සමග පන්සිල් රැකගෙන නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන්ගත යුතු වෙනව.
    එතකොට, එම තරුණිය අවුරුදු 19 වෙන කොට,
    ඇය තනිවුන තරුණියක් නෙමෙයි.
    සදේ තනියට පුංචි තරුවක් තියෙන උත්තමාවියක් බැවින්,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ
    පිහිට, ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා.
    ඊට අමතරව,
    ආධාර, උපකාර, උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන සෑම කෙනෙකුගෙන්ම එම ආදරණීය උපකාර අරගෙන එයාලට පිංදෙනව.
    උපතින්ම පිංවන්ත නමුත්, චූටිම චූටි නිසා, අහිංසක අසරණ බබාට අවුරුදු පහක් සම්පූර්ණ වෙන තුරු,
    කිසිම කෙනෙක් සමග අනියම් ලෙස වත්, ලිංගික ඇසුර පවත්වන්නේ නැතුව,
    පිරිසිදු සිතින් පිරිසිදු වතින් උපතින්ම පිංවන්ත අහිංසක අසරණ බබාව රැකබලා ගනිමින් ජීවත් විය යුතු වෙනව.
    හේතුව,
    දරුවෙක් කියන්නේ තුන්වන මහා විශ්ව බලවේගයේ සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් නිසා
    ආදරයෙන් ගෞරවයෙන් නිර්මල පිවිතුරු ආදරයම අහිංසක අසරණ බබාට කරන්නම වෙනව.
    බබාට අවුරුදු පහ සම්පූර්ණ වෙන කොට,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලැබෙන
    සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන බබෙක් සහ පිංවන්ත අති උතුම් අම්මි කෙනෙක් බවට, අම්මිත් බබත් පත් වෙනවා
    එතකොට අවුරුදු 24 දී ඇයට ඇගේ දෙවැනි සුපෙම්වතාවත් අනංගයා විසින් ගෙනත් දෙනවා.
    එතැන් සිට ඇය ඇගේ දෙවැනි සුපෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා,
    සදා ආදරණීය දෙවැනි සුපෙම්වතාවත් එයාගෙ අම්මිගෙ ගෙදර යවලා,
    උපතින්ම පිංවන්ත බබාලා දෙන්නෙක් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන් ගන්නවා.
    දැන් සද තනිවෙලා නැත. සදේ තනියට පුංචි තරු දෙකක්ම තියෙනව.
    හරිම ලස්සනයි.
    හරිම සුන්දරයි.
    ඒ වගේම පිවිතුරුයි.
    ඔය ආකාරයට එම උත්තමාවියට අවුරුදු 60 සම්පූර්ණ වෙන කොට
    ඇය විසින්ම බිහිකල පිංවන්ත තරු පොකුරක පිංවන්ත සදක් බවට ඇය සොභාවිකවම පත් වෙනව.
    සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කිරීම නිසා
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්, ඇයව දේවත්වයෙන් පිදුම් ලබන උත්තමාවියක් බවට පත් කරනවා.
    එහකොට අස්වාභාවික දිසාපාමොක්ගෙ අස්වාභාවික උපාධිය ගත්ත ආචාර්ය මහාචාර්ය වරියන්ට වෙලා තියෙන දේ,
    ශ්‍රව්‍ය දුෂ්‍ය ජනමාධ්‍ය වලින් ඔබට දකින්නට ලැබෙනව.
    මෙම මහා බලගතු සදාතණික ධර්මය ඔබට කියලා දෙන අපි රාගය, රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව ගැන, A to Z දක්වාම දන්නව.
    නමුත් ඒවා තුළ තියෙන්නේ පට්ට කුණුහරුප බව හොඳට මතක තියාගන්න.
    ඒක නිසා අපි ඒවා විස්තර කරන්නේ නැත.
    දිසාපාමොක්ලට රැවටිලා දිසාපාමොක්ලට කඩේ යන ආචාර්ය මහාචාර්ය වරියන්ට
    මෙලොවත් මැරෙන තුරුම විදවලා, මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්
    නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු
    අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්නට දඩුවම් කරන බව පේන්නට තියෙනව.
    ඒක නිසා හොර දිසාපාමොක්ලගෙ බොරු උපාධියට අවුරුදු 18 න් පසුව නම් රැවටෙන්න එපා .
    මහා පව්කාර මහා කාලකන්ණි කාන්තාවන් වෙන්නෙ නැතුව,
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට තරුණියන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න.
    තරුණ තරුණියන්ව නොමග යවන සෑම අස්වාභාවික දිසාපාමොක් කෙනෙකුටම,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න ඩබල් පනිෂ්මන්ට් ලබා දෙන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

    • @vero001eid3
      @vero001eid3 14 วันที่ผ่านมา

      පිස්සුද මනුස්සයෝ.. මේ වගේ ගොං කමෙන්ට්ස් මේක දමන්න්ව්

    • @rohanaalvitigala865
      @rohanaalvitigala865 14 วันที่ผ่านมา

      @@vero001eid3
      අතිශයින්ම සුන්දර
      දිව්‍යමය ප්‍රේමයේ මධුසමය දින 450 ක් පමණයි.
      දීග කන්න ලිවින්ටු ගෙදර් කරන්නට හැකියාවක් නැත.
      සැමියා සහ බිරිඳ කියන්නේ අස්වාභාවික චරිත බව හොඳට මතක තියාගන්න.
      පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය කියන්නේ,
      මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව,
      නැතිනම්,
      මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
      මිනිසුන් ඇතුළු මෙම මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන
      නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
      සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන
      මහා බලගතු අදෘශ්‍යමාන විශ්ව මහා බලවේගය විසින්
      ඔබට ලබා දී තිබෙන මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිත කාලය තුළ,
      ඔබට පුද්ගලිකවම ලබා දෙන අතිශයින්ම සුන්දර, දිව්‍යමය සහ
      ඒ වගේම අතිශයින්ම වැදගත් සොභාවික සංසිද්ධියක් වෙනවා.
      කාන්තාවන්ගේ ජීවිත කාලය තුළ පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කිරීමට ලැබෙන අවස්ථාවන් ගනන,
      අවස්ථාවන් 07 කට වඩා වැඩි වෙනවා.
      පිරිමින්ට ඔවුන්ගේ ජීවිත කාලය තුළ පරම අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කිරීමට ලැබෙන අවස්ථාවන් ගනන
      28 කට වඩා වැඩි වෙනව.
      කෙටියෙන් කියනවානම් මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව,
      අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය විසින්
      සෑම කාන්තාවකටම
      ඇගේ ජීවිත කාලය තුළදී
      කාලානුරූපව,
      ඇගේ සංසාරගත ආත්ම සහකරුවන් හෙවත්, සුපෙම්වතුන් හත් දෙනෙකුට වැඩියෙන් ලබා දෙනවා.
      ඒ වගේම සෑම පිරිමියෙකුටම ඔහුගේ ජීවත කාලය තුළ
      ඔහුගේ සංසාරගත ආත්ම සහකාරියන් 28 දෙනෙකුට වැඩියෙන් ලබා දෙනවා.
      මේ කුමක් සදහාද ?
      උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන, දරුවන් බිහිකරන
      අතිශයින්ම සුන්දර දිව්‍යමය මිනිස් ලෝකයක් නිර්මාණය කිරීම සදහා බව, සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
      එතකොට,
      මිනිස් කාන්තාවක් කියන්නේ,
      මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව,
      අනංගයාගේ පෙළඹවීම මත
      ඇගේ ජීවිත කාලය තුලදී
      කාලානුරූපව,
      අවම වශයෙන් සුපෙම්වතුන් 07 දෙනෙක් සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා
      උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන් 07 දෙනෙක්
      මහා බලගතු සදාතණික ධර්මය වෙනුවෙන්,
      අප පෘථිවි මාතෘකාව මතට බිහිකරලා
      එම දරුවන් සමග නිර්මල පිවිතුරු ආදරයේ වසන්ත කාලය ගත කරමින් පන්සිල් රැකගෙන එම දරුවන්ව ජීවත් කරමින් සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරපු නිසා
      සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් මවක් වෙනව.
      ඒ වගේම මිනිස් පිරිමියෙක් කියන්නේ,
      ඔහුගේ ජීවත කාලය තුළදී
      අනංගයා විසින් කාලානුරූපව ඔහුට ලබා දෙන සුපෙම්වතියන් 28 දෙනෙක් සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා,
      උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන් 28 දෙනෙක් බිහිකිරීමට සහ කාලානුරූපව ස්වකීය සුපෙම්වතියන්ට මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට උපකාර කරමින්
      සහ අවංකවම
      තවත් කාන්තාවන් සහ දරුවන් දහස් ගණනක් ජීවත් කිරිමට උපකාර කරමින්
      සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් පියෙක් වෙනව.
      එතකොට පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය දින 450 කට සීමා වෙනවා
      බබා ලැබුනට පසුව සුපෙම්වතිය අති උතුම් මවක් බවට පත් වෙනව.
      ඒ කියන්නේ,
      සුපෙම්වතාට එයාලගෙ ගෙදර යන්න කියලා,
      ඇය පන්සිල් රැකගෙන බබත් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අවම වශයෙන් අවුරුදු පහක් ගත කරන්නට පටන් ගන්නවා.
      මහා බලගතු සදාතණික ධර්මය එරෙහි වෙලා
      මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ යන අස්වාභාවික චරිත රගපාන අයට
      ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා.
      ඒ කියන්නේ පරාජිතයන් වශයෙන් මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනව.
      සත්තු දෙස බලලා සංසාර දුක නිවැරදිව අවබෝධ කරගන්න.
      සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් කාන්තාවන් සහ පිරිමින් නිර්මාණය කරලා තියෙන්නේ මිශ්‍ර වෙවී පරිණාමය වීමට මිස
      සැමියා සහ බිරිඳ යන අස්වාභාවික චරිත දෙක කරගහගෙන ස්වකීය ජීවිත කාලකන්නි කරගැනීමට නොවන බව හොඳට මතක තියාගන්න.
      සැමියා සහ බිරිඳ කියන්නේ අස්වාභාවික කායිකව සහ මානසිකව වධ වේදනා විදින ආත්මීය වශයෙන් නොදියුණු වහළියක් සහ වහළෙක් වෙනව.
      බුදු සරණයි.
      ජේසු පිහිටයි.
      💚💚💚💚💚