virudu nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2021
  • #viridu_nalin #විරිදු නලින්
  • บันเทิง

ความคิดเห็น • 315

  • @viridunalin
    @viridunalin  3 ปีที่แล้ว +96

    මේ සදහා උදව් කරපු හැමෝටමත්,මගේ වීඩියෝ බලලා මට සහයෝගය දෙන හැමෝටමත් මේ පින ලැබේවා🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻

    • @Skwsamanthi
      @Skwsamanthi 3 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @ppyy9138
      @ppyy9138 3 ปีที่แล้ว +1

      ❤❤❤❤🙏🙏🙏🙏

    • @user-sg6tq7yo1w
      @user-sg6tq7yo1w 3 ปีที่แล้ว +3

      නලින් අයියේ ගොඩාක් සතුටුයි. නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා..බුදු සරණයි.

    • @bidunusita4120
      @bidunusita4120 3 ปีที่แล้ว +2

      Lassanai

    • @bidunusita4120
      @bidunusita4120 3 ปีที่แล้ว +2

      ♥️♥️♥️♥️♥️

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +28

    ලස්සන විරිදුවක්..පින් අතේ වැඩක්... බුදුසරණයි❤🔥🙏

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +23

    තෙරුවන් සරණයි සියලුම දෙනාට ,,ඔබගේ සේවය සහ විරිදුව අගය කරනවා හදවතින්ම ,🙏❤️🌹

  • @malidelana8396
    @malidelana8396 3 ปีที่แล้ว +13

    නලීන් මල්ලි ලොකු පිනක් ඔයා කරගත්තෙ මේ අසරණ තාත්තට උදව් කරල පින්වන්ත අය සමග.. මමත් කැමති මේ වගේ පිංකම්වලට.. තෙරුවන් සරණයි මල්ලි.. විශේෂයෙන් අර තාත්තට අහිංසක හිනාවක් එක්කලාට ඒ අහිංසක මූනට ඔයාට ගොඩාක් පිං මල්ලි..

  • @lalithnisantha4031
    @lalithnisantha4031 3 ปีที่แล้ว +1

    පිං සිත් පහල උන සියළු දෙනාට නිදුක් නීරෝගී සුව ලැබේවා , නිර්වානේ දොරටු විවර වේවා , නලින් අයියේ මේ වගේ විරිදුවකින් එයාල ගැන වර්නනා කරාට ඔයාටත් සියළු දෙවියන්ගේ පිහි ලැබේවා, මෙවැනි විරිදු තව තවත් කියන්න වාසනාව ලැබේවා ,බුදුසරණයි 🙏🙏 සියළු දෙනිටම🙏

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 3 ปีที่แล้ว +17

    අසරණ පවුලකට නොයෙකුත් අයුරින්
    උදව් උපකාර කල සෑම සියළු දෙනාටම බොහොමයක් පිං සිදුවෙනවා ..
    තව තවත් වැඩි වැඩියෙන්ම
    ලැබෙන්න ඕනි ඔයාලට...
    විරිදු නලින් සොයුරාටත් ගොඩක් පිං
    මේ සදහා මූලික වී කටයුතු කලාට ..
    සැමට සම්මා සම්බුදු සරණයි ..
    🙏🙏🙏🙏

  • @rathanabuddhi
    @rathanabuddhi 2 ปีที่แล้ว +3

    අයියගේ විරිදු ලස්සනයි .බුදු සරණයි

  • @thusharasaminda2297
    @thusharasaminda2297 3 ปีที่แล้ว +7

    ලස්සනම විරිදුව, කවි බන වගේ එල නියමයි අයියේ!!!!!

  • @sithseya5896
    @sithseya5896 3 ปีที่แล้ว +14

    තෙරුවන් සරනයි අයියේ මේවගේ දේවල් කරනවට ගොඩක් පිං.මේසදහා දායක උනු සියලු දෙනාට තව තවත් මේවගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා

    • @nimeshkavinda1019
      @nimeshkavinda1019 3 ปีที่แล้ว

      Bs malliyo oyath mewage dewal kranawata goodk pin oyata

    • @sithseya5896
      @sithseya5896 2 ปีที่แล้ว

      @@nimeshkavinda1019 🌷🌷🙏

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 3 ปีที่แล้ว +6

    වුදවු කරපු සියලුම ඩෙනාට ගොඩ ක් පින් වීරිදු ටිකක් මරු , නෙරුවන් සරනයි

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 ปีที่แล้ว

    ජති ජාති පින් නලින්.මල්ලිගේ විරිදුව.සුපිරි.හරිම අගෙයි තව තව මෙවැනි පින් කරන්න සක්තිය දයිරිය ලැබේවා තෙරුවන් සරණයි උදව් කල.හැමෝටම.සහ අපේ නලින් මල්ලිට 🙏🙏🙏

  • @rasirasi8940
    @rasirasi8940 3 ปีที่แล้ว +2

    ලස්සනයි මල්ලි විරිදුව 👍🏼👍🏼👍🏼

  • @CCCCC227
    @CCCCC227 3 ปีที่แล้ว +10

    බුදුසරණයි අයියා.

  • @hussainalboush6521
    @hussainalboush6521 3 ปีที่แล้ว +6

    සියලුම දේවියන්ගේ පිහිටයි අරක්ශවයි මිනිස් දුක අදුරන සියලුම දෙනාට

  • @rohithaindika1398
    @rohithaindika1398 2 ปีที่แล้ว

    හොද වැඩ තිතටම කරන සුපිරි චරිතය
    කාගෙත් හිත් රජවෙන ඹබයි සුපිරිය
    කියනා දෙය කෙලින් කියන ඇත්තට
    අපි විරිදුව අහන්නෙ හිතේ සවියට
    කවි විරිදුව රසට ගයා හදවත් කරනා වසී
    විරිදු නලින් කල මෙහෙවර කතරට වසිනා වැසී
    ආසාවෙන් රස විදින්න දෙන විරිද මල් වෙඩි
    රටවට කාගෙත් ආඩම්බර කවියා නුඹ පොඩි
    ( මල්ලි සහෝ සරසවි පිහිටයි ගනදෙවි නුවනැසයි නොඅඩුව ඔබට ලැබේවා
    සනරාමර සම්බුදු හිමි පිහිටයි .....! )
    Rohitha ranasinghe ,,,,,, Halawatha
    🙏❤️👍❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @malaniranasinghe4801
    @malaniranasinghe4801 3 ปีที่แล้ว +2

    විරිදුව ලස්සනයි පුතා. පින් අතෙහි වැඩක්

  • @menikebamunuge2
    @menikebamunuge2 3 ปีที่แล้ว +2

    ලස්සණ wiruduwak..බුදු සරණයි මල්ලී

  • @5fifty5operation43
    @5fifty5operation43 2 ปีที่แล้ว +1

    මරැ.පුතෙක්.රටක් වටිනා.ගොඩක් පින් .එකතු වුනසියලු.දෙනාටත් .ගොඩක් පින් .🙏🙏🙏

  • @nandanakumara455
    @nandanakumara455 3 ปีที่แล้ว +2

    උදවුකරපු සියලු දෙනටම බුදුසරනයි විරැදුකියන අයියටත් ගොඩක් පින්

  • @upulshantha8288
    @upulshantha8288 3 ปีที่แล้ว +4

    ගොඩක් පිං දායකත්වය ලබාදුන් සියළුම දෙනාටත් නලින් සහෝදර ඔබටත්.

  • @rehanarehana6418
    @rehanarehana6418 3 ปีที่แล้ว +1

    Meyata udaw upakara kala oba සියලුම denata pin godakma pin viridu kiyana obathumatath heduwedu demapiyantath budu saranai

  • @kasuneetha9744
    @kasuneetha9744 2 ปีที่แล้ว

    බුදුසරණයි අය්යේ ඔයාට ලස්සනයි විරිදු අර්ථ වත් 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @sharkpeople7550
    @sharkpeople7550 3 ปีที่แล้ว +4

    මෙ STYLE එකට විරිඳුව හරිම ලස්සනයි අයියෙ.ඉදිරියටත් හොඳ විරින්දු ඕනෙ 👍👍👍👍👍

  • @nilanthirenuka8621
    @nilanthirenuka8621 3 ปีที่แล้ว +5

    නන්අයුරින් උදව් උපකාර කල සියලු දෙනාටමත් විරිදු ගෙනාපු ඔබ තුමන්ටත්.....මෙය බලා හදවතින්ම සතුටු වන්නා වු අපගේ ස්තූතිය වගේම...මේ පින නිවන් මගට හේතු වේබා................,!!!

  • @uaeae2565
    @uaeae2565 3 ปีที่แล้ว +1

    Wow very nice virindu.Congratulations mr nalin..💪💪❤❤❤❤

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 ปีที่แล้ว

    උදව් උපකාර කළ හැමොටම ගොඩක් පිං.. උතුම් වූ ශ්‍රී දළදා සමිඳුන් ගෙ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේ වා තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබෙවා

  • @ronesharinesha4844
    @ronesharinesha4844 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි විරිදු ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏

  • @kumarimatala4687
    @kumarimatala4687 3 ปีที่แล้ว +1

    උදවු උපකාර කල සියලු දෙනාටම බුදු සරණයි සියලුම දෙනාට නිදුක් නිරොගි සුවය ලැබෙවා

  • @Kumari160
    @Kumari160 3 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම ගොඩාක් පින් විරිදුවත් ගොඩාක් ලස්සනයි 🙏🙏🙏🌷🌷❤️❤️

  • @karona..8265
    @karona..8265 ปีที่แล้ว

    උදාවූ කරපූ සියලූ දෙනාටම ලස්සනයි විරිදූ ටික නලින් මල්ලියෝ ඔයාට ගොඩක් පින් හැදූ වැඩූ දෙමාවූපියන් ටන් ගොඩක් ගොඩක් පින් නිදූක් නිරෝගි දිර්ඝ අයූෂ ලැබේවා🙏 තෙරැවත් සරණයි🙏🙏🙏❤️❤️❤️❤️

  • @prasannasampath9801
    @prasannasampath9801 3 ปีที่แล้ว +16

    අයියා කරන උදව්වට සම්මා සම්බුදු සරණ වේවා 🎆🎆🎆

  • @kumariranjeni2400
    @kumariranjeni2400 3 ปีที่แล้ว +2

    මෙිවගේ වැටහන් දානවාට බොහොම පිං උදවු කරපු සියලු දෙනාට බුදු සරනයි

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว

    Bohoma pin udaukarapu siyaludenatath Kavi mallitath theruwan saranaiiiiii sathutinma inna lebewa🌹🌹🌹🥰🥰🥰💕💕💕💕😊😊😊😊😊😊😊😊💙🥰🥰💙💙💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @user-kc1my1em9d
    @user-kc1my1em9d 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි විරිදුව,,,මෙ සදහ සහයොගය දුන් පින්වත් සැමටම තෙරුවන්සරනයි ,,,

  • @arunaseelisp1197
    @arunaseelisp1197 3 ปีที่แล้ว +1

    ලස්සන විරිදුවක් මල්ලියෝ හැම විරිදුවක්ම ලස්සනයි ඔයාගේ ගොඩක් පින් හැමටම

  • @sahankalhara1082
    @sahankalhara1082 3 ปีที่แล้ว +4

    බුදු සරණයි අයියේ හැමදාමත් හදවතේ ඉන්න කෙනෙක් ඔයා ❤❤

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි නලින් පුතේ ඔයාටත් මෙයට සහ සම්බන්දකල සැමටත් නිදුක් නිරෝගි චිරජීවනය වේවා තවතවත් මෙවැනි යහපත් කටයුතු කිරිමට සක්තිය අැතිවේවා

  • @renukarenuka6055
    @renukarenuka6055 3 ปีที่แล้ว +1

    උදවු කරපු සියලුම දෙනාට තිස්තුන්කොටියක් දෙවියාන් රැක දේවා.අයියේ ලස්සනට විරිදු ගයනා කර සුභ පතනවා ඔයාටත්.

  • @samanthaj1954
    @samanthaj1954 3 ปีที่แล้ว +2

    හරිම ෙහාදවැඩක් මල්ලි බුදුසරනයි ඔයට ඉදිරියටත් ෙමවන්වැඩ කරන්න මම සවුදිවල

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏උදව් කල සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @pemahendrek5140
    @pemahendrek5140 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සෑම සියලු දෙනාට ම බොහොම පිං අත් වේවා ,,,,අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

  • @ahimisenhasasenhasa4681
    @ahimisenhasasenhasa4681 3 ปีที่แล้ว +1

    nalin mhathayo oba thumage viridhu mulu hadwathatama snwegaya hatgnna vidhiyta kiynwa oba thuma viridhu walin mulu rattam Loku adharsa laba dhenwa oba thumata. theruwan saranayi.

  • @manikekonara168
    @manikekonara168 3 ปีที่แล้ว +1

    ඔබ සියලු දෙනාටම දලදා සමිදු පිහිටයි . ඔයාගෙ විරිදු පෙල හරිම ලස්සනයි . අහනකොට ආස හිතෙනවා . බුදු සරනයි .

  • @samadisasadi7552
    @samadisasadi7552 3 ปีที่แล้ว +1

    බුදු සරණයී ජේසු පිහිටයි දළදා හමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයී

  • @renukadamayanthi4943
    @renukadamayanthi4943 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි සියලු දෙනාටම

  • @sameeraindika8902
    @sameeraindika8902 3 ปีที่แล้ว +2

    බුදු සරණයි සහභාගි වු සියලුදෙනාටම....👌👌👌

  • @abesirisamaranayke5840
    @abesirisamaranayke5840 3 ปีที่แล้ว +6

    Lassanai 👍💕😢
    150k congratulations ayya 👏👏

  • @thamalifernando6858
    @thamalifernando6858 3 ปีที่แล้ว

    Upakaara kala siyalu denaatama Haa viridu Nalinta Godak Pin🙏

  • @RoseRose-po4qz
    @RoseRose-po4qz ปีที่แล้ว

    තව තවත් මෙවන් පිං කුසල් කරන්න අවශ්‍ය ශක්තිය දහිරිය නොඅඩුව ලැබේවා මේ උතුම් පුන්‍ය කර්මයට දායක උන සියලුම දෙනාට පැතුවා ඌ බෝදියකින් එතර වෙන්න මේ පිං හේතු වාසනා වේවා නලින් සහෝදරයා මට වට්සප් නොම්බරේ ලැබෙන්න සලස්වන්න තෙරුවන් සරනයි ඔබට 💐💐💐💐

  • @latha6177
    @latha6177 3 ปีที่แล้ว

    Asarana paul walata udau karana siyalu danatama nerogemat suwadai jevthayak labawa budu saranai vrudu malli hari asai ahan enna ma pin balayan siyaluma dana suwapath wathwa🙏🙏🙏👍💓

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 2 ปีที่แล้ว +2

    තව තවත් යහපත් කටයුතු වල යෙදෙන්නට ශක්තිය ධෛර්‍යය ලැබේවා සියළු දෙනාටම.

  • @bandaraj5095
    @bandaraj5095 2 ปีที่แล้ว

    Budu saranai nalin malli oyata,idiriyatath mehema upakara karanna sakthiya dahiriya labewa,me pinen obe demapiyantath lebewa,thawath hoda viridu kiyanna wasanawa labewa obe viridu api asawen balanawa

  • @harshagalle9246
    @harshagalle9246 3 ปีที่แล้ว +6

    බොහෝම පිං සියලුම දෙනාටම🙏🙏🙏❤️❤️❤️

  • @Naveen_Shanaka
    @Naveen_Shanaka ปีที่แล้ว

    Nalin Aiya Me viruduwa Harima Hodai

  • @RamaniPiris-gm8ko
    @RamaniPiris-gm8ko ปีที่แล้ว

    රත්තරන් පුතේ ඔයා මේකරන පින් ඉතාම අගේයි පුතේ මේවා තමයී අවසානයේ ඉතිරිවන්නේ ඔයාටත් ගොඩාක් පින්

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว

    නියමයි ගොඩක් .ලස්සනයි ඔබතුමාට ස්තුතියි .❤❤❤👍👍👍🌹🌹🌹🌹👍👍👍❤❤❤🌹👍👍👍👍❤❤❤🌹🌹🌹🌹🌹

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +6

    ගොඩක් pin...ලැබේවා ...දායකත්වය ලබාදුන් සැමටම ...බුදු සරණයි ..🙏🙏🙏🙏

  • @IsuraVlogs
    @IsuraVlogs 3 ปีที่แล้ว +9

    ඒකට නම් දෑසට කදුලක් ආවේ නැත්තං වැඩක් නෑ නලීන් අයියා හැමදාම විරිදු බලනවා ඒවාගෙන් හිනා වෙනවා සතුටු වෙනවා ඒත් මම ඔයාගේ චැනල් එකේ මේ වෙනක්ල් දැකපු හොදම විරිදුව මේක.. ඉතිං මේක share නොවී මොනා share කරන්න මගේ channel එකෙන් commiunity යක් අනිවාර්යයෙන් ❤️🥺

  • @mallikacolobage4098
    @mallikacolobage4098 3 ปีที่แล้ว

    Nalin aiye oyatata godk pin mama kuwait theruwan saranai

  • @MadhuSmitha-gx4yp
    @MadhuSmitha-gx4yp หลายเดือนก่อน

    මල්ලි පින් වෑ තමයි මල්ලි බුදුසරණයි ලස්සනයි ❤️

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා වැඩක් ...තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว

    🙏🙏🙏 මේ තාත්තාට උපකාර කල සැමටම ස්තූතියි.ගොඩාක් පින්. නලීන් ඔබ කළ මේ සත්ක්‍රියාව බොහෝම ඒ උතුම් සත් ක්‍රියාවක් .ඔබ ත් පවුලේ සැමත් නිදුක් නිරෝගී වේවා!මේ තාත්තාටත් උදව් උපකාර කළ සැමටත් නලින් ඔබටත් දීර්ඝායුෂ වේවා !තෙරුවන් සරණයි !

  • @piyangakarunarathna5465
    @piyangakarunarathna5465 2 ปีที่แล้ว

    බුදු සරනයි කලු මාමාට.
    අපි කැමති දෙයක් කරන්න
    සුදානම්....මල්ලි ඔබටත් නිරෝගී සුව පර්තනා කරමු

  • @ruwanpremarathna5983
    @ruwanpremarathna5983 3 ปีที่แล้ว +1

    Lassani මචං වැඩේ

  • @manelvijay9741
    @manelvijay9741 ปีที่แล้ว

    Attenma me upakara kala sanatat me pinwat viridu nalintat budu saranai

  • @sewwandidesilva1513
    @sewwandidesilva1513 3 ปีที่แล้ว +2

    හරි ලස්සනයි විරුදුව, මේ කරපු පිනම ඇති ඔයාට හොද ගමනක් ඉදිරියට යන්න ..මේ සදහා උදව් කර සැමටත් බුදු සරණයි 🌼🌼🌼🌼🌼🌼

  • @sudeeraanura2309
    @sudeeraanura2309 3 ปีที่แล้ว +4

    බුදු සරණයි අයියා

  • @milanimilani7493
    @milanimilani7493 2 ปีที่แล้ว +1

    බුදු සරන්නයි දෙන්න 👏👏👏👏👏

  • @sudaparewisudunimsl8246
    @sudaparewisudunimsl8246 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔයාලට ගොඩක් පිං දීර්ඝායු වේවා සියලු දෙනාටම

  • @shiromilanki2184
    @shiromilanki2184 2 ปีที่แล้ว

    Oyata godak me Pina aithiwewa siyaluma viridu mahatata godak pin b s

  • @udenikaprasannakumari684
    @udenikaprasannakumari684 ปีที่แล้ว

    Mallyee oyata godak pin mee karana deeta ❤🙏🙏🙏🙏🙏

  • @indranichandralatha4877
    @indranichandralatha4877 3 ปีที่แล้ว +1

    ලස්සන යි.පුතා.මම.ඩුබායි ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @wimalaherath3942
    @wimalaherath3942 3 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ වැක් පුතේ ඔයාට බුදු සරණයි !

  • @kasuneetha9744
    @kasuneetha9744 2 ปีที่แล้ว

    ආදරෙයි මගේ අය්යේ මේ පිං ඇති ඔබ‍ට පිට රට හිටයත් කොහොම හරි බලනවා ❤❤❤❤❤

  • @githagunawardana3942
    @githagunawardana3942 3 ปีที่แล้ว

    Godak lassana viriduvak udaw kala siyaluma denata godak pin bs

  • @arunimendis9174
    @arunimendis9174 3 ปีที่แล้ว +9

    බුදු සරණයි 🙏 උදව් කරපු සියලු දෙනාට පින් 🙏

  • @devindasamankula8935
    @devindasamankula8935 3 ปีที่แล้ว

    සුපිරිම වැඩක් තෙරුවන් සරනයි

  • @resikaishara38
    @resikaishara38 3 ปีที่แล้ว

    Malli oyat godak pin mekaran sewayat udhau karapu siyalum dhenat pin me thaththa Ekkaninma sanipa wewa🙏🙏🙏

  • @rdsiriannrmialathan3659
    @rdsiriannrmialathan3659 2 ปีที่แล้ว

    Obata bohoma pin dirgayu labawa kisiyamma kalaka ladak dukak nomawa tharuwan saranai davipihitai 🙏♥

  • @amilasandaruwan1346
    @amilasandaruwan1346 3 ปีที่แล้ว

    Nalin ayye akuth satkara deyak oya patan aragena tiyenne.oya digatama karagena yanna bs dp...

  • @sarathkumara8518
    @sarathkumara8518 3 ปีที่แล้ว +1

    Siyaludenata pin

  • @nilukaniluka8227
    @nilukaniluka8227 3 ปีที่แล้ว +2

    උදව්ව කරපු සියලු දෙනාට ගොඩක් පින්

  • @nilankanimashi1289
    @nilankanimashi1289 3 ปีที่แล้ว +1

    Lassana wedak malli. Budu saranai

  • @padmakumari2816
    @padmakumari2816 3 ปีที่แล้ว +1

    ලස්සනයි විරීදුව 🙏🙏🙏❤️

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි විරිදුව .මෙම උදව් උපකාර කරන සියලුමදෙනාට තෙරැවන් සරණයි දළදා සමිඳුන්ගේ පිහිටයි .🙏❤️👍

  • @ramzanafashion5470
    @ramzanafashion5470 3 ปีที่แล้ว

    Great job 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ ayiya mewage tawt nati bari ayata udawukarnna ubata saktiya labewa mam oyage hama virudh Waltham kamti ayiye

  • @shereenbuhar846
    @shereenbuhar846 3 ปีที่แล้ว

    Good evening dear really very very beautiful dear God bless you and your family take care 👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @sahansamuditha3957
    @sahansamuditha3957 3 ปีที่แล้ว +1

    ලස්සනයි අයියා එක හොද වැඩක් ❤️

  • @shashinimadusika5778
    @shashinimadusika5778 3 ปีที่แล้ว +1

    බුදු සරනයි .🙏🙏🙏ලස්සන විරිදු පෙලක් .❤❤❤

  • @piyangakarunarathna5465
    @piyangakarunarathna5465 ปีที่แล้ว

    ඔයාගේ විරිදු කොච්චර
    බැලුවත් ඇති වෙන්නේ නැ .
    මම හැමදාම අහනවා..බලනවා.සමාවන්න .

  • @dilhanisamarawickrama587
    @dilhanisamarawickrama587 2 ปีที่แล้ว

    ගොඩක් හොද වැඩක් මල්ලි. ඔයාට පින්.

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 3 ปีที่แล้ว

    Lassanai malliyo mata hitenna oya toranak lagade kiyanawa wage budu saranaii hode

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว

    උදවි කරපු පෙරේරා මහත්මා අැතුලු සියලු දෙනාටම පතනා බෝධියකින් නිර්වාණය ලැබේවා.

  • @user-jo5id1dz6o
    @user-jo5id1dz6o 3 ปีที่แล้ว +1

    Ane lassanai..duka hithuna aiye..oyala hamotama bs

  • @bandaraj5095
    @bandaraj5095 2 ปีที่แล้ว

    Nalin malli oya genanam kiyala wedak ne malli,budu saranai oyata,thawath mewenima pin weda karanna llebewa

  • @manjubandara3838
    @manjubandara3838 3 ปีที่แล้ว +6

    ඔබට ගොඩක් පින් මගේ මල්ලි

    • @nadeekakumari3831
      @nadeekakumari3831 3 ปีที่แล้ว

      NIDUK.NIROGIWA.DIRGAYUSA.LABAWA.EA.THATHTHATATH.UDAU.KARAPU.SIYALU.DANATATH.GODAK.PIN.

  • @sheromanilanthi5340
    @sheromanilanthi5340 3 ปีที่แล้ว

    Hoda wadak Malli godak pin oyala hamotama budusaranai

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 ปีที่แล้ว +1

    Godak ලස්සනයි ane hodai me wage pinta dena deyak vitharai ithuru wenne

  • @kumarisrilanka1820
    @kumarisrilanka1820 3 ปีที่แล้ว

    Godak pin puthe oyata ,hakewidiya udawwak karanna genum ankayak labadenna,sahavagewenna ashai mewani ayata budusaranai

  • @sudharmakarunarathna6438
    @sudharmakarunarathna6438 3 ปีที่แล้ว

    Oba budu saranin nirogi
    Suwen wajabewa...mslliyo...