කොරියන් සල්ලි ගැන වීඩියෝ මම බලලා තියනවා. ඒවා අතරින් පැහැදිලිවම කියලා දුන්න වීඩියෝ එක. නියමයි 🥰♥️🤟
අක්කේ මාත් කොරියාවට එන්න ගොඩක් අසවෙන් ඉන්නේ අපි වගේ කොරියන් ඉගේන ගන්න අයට මේ විඩියො එක ගොඩක් වටිනවා ❤🎉😊
අනිවාර්යෙන් හරිම වටිනා විඩිඕ එකක්. නෝට්ටු ගැන ලස්සනට විස්තර කලා ❤️❤️❤️❤️
මම අදමයි මේ වීඩියෝ බැලුවේ නියමයි අනේ ඔයත් ලස්සනයි ඔයාගේ කටහඩත් නියමයි ❤
කොරියාවට එන්න හීන දකින අපිට වටින වීඩියෝ එකක්.thank you බන්ටි අක්කී😍😍
අද clz එකෙ සංකයා පාඩම කරෙ .අක්කෙ ඔයාගෙ විඩියො එකත් හුගක් වැදගත් උනා .. ❤
Godak watina video ekak akkiyo godaak thank you akki hamadama sathutin parissamin inna akki adarei 🌹😘😍🥰❤️
අක්කාගෙ විඩියො බලන්න බලන්න ආසයි මෙවා දැක්කාම කොරියාව ට ඉක්මනට එන්න හොදට පාඩම් කරන්න හිතෙනවා ❤
Thanks malliyo ❤️❤️hodata mahansi wela padam karanna ikmaninma koreawata enna💪🏻💪🏻❤️
ගොඩක් හොදට පැහැදිලි කරා නංගි 👍 නියමයි. තව වීඩියෝ ගෙන්න.e9 වලින් e 7 වීසා එකට මාරු වෙන වීඩියෝ එකක් ගෙන්නකෝ නංගි
Thanks aiye 👍❤️❤️❤️e9 visa student visa genath vlog ekak karannam lagadima aiye👍👍💪🏻❤️❤️
Ane akkige video vala Korea vachana kiyala denvane eka marama vatinava.godaak deval igena gannava oyage video valin.Thank akki❤❤❤❤
oyagw channel eken gdk dewal igena ganna puluwan akka. marama watinawa. keep it up🥰
Thanks patiyooo❤️digatama inna thawa lassana videos gennamkoooo💪🏻❤️❤️❤️
Niyamai akke 🥰🥰😊😊. Ada video ekath godak vadagath akke 😊😊.Akka lassanai ada 😊😊. Issarahatath tha video danna akke 😊😊😊
@@BantiWithKorea welcome akke ❤😊. Akkath parissamin inna 🥰❤️
ෂින් සයින්දම් කියන්නේ ජාතික රෑපවාහිනියෙ විකාශනය වුණු මතක සිත්තම් tele drama එකේ ප්‍රධාන චරිතේ. ❤️
ලස්සන video එකක් අක්කෙ,පැහැදිලි කරනව ලස්සනට.ආදරෙයි අක්කෙ .පරිස්සමෙන් ඉන්න,බුදු සරණයි 🥰🥰🤗
@@BantiWithKorea ආයෙ අලුතින් video එකක් දැම්මෙ නැද්ද අක්කෙ.පුලුවන්නම් කොරියාවෙ bike ගැන එකක් දාන්නකො🥰🥰පරිස්සමෙන් වැඩ කරගන්න.බුදු සරණයි 🥰🥰
හැම සතියෙම සෙනසුරාදා හවසට වීඩියෝ එකක් දානවා මල්ලි ..හරි මං ඒ ගැනත් හොයලා බලන්නම්කො මල්ලි ❤️❤️❤️
Woww proud of youuu😇😇💝🔥💞💞💞💐 godaaaak lassanayyyy😍💝💝💝💞❄😊 good luck😇💞💐
අක්කට ගොඩක් ස්තූතියි.අපිට දකුණු කොරියාවේ මුදල් ගැන කියලා දුන්නා අක්කි. පරිස්සමින් ඉන්න. බුදු සරණයි අක්කේ ❤❤☺🙂
Thanks petiyo😍😍thawa lassana dewal gennamko ..oyath parissamin inna budu saranai ❤️❤️
අනිවාර්යයෙන් එනවා 🇰🇷🇰🇷🇰🇷🇰🇷❤️
Adanam oyaa wenadatath wada lassanai akkeee. ☺️☺️❤❤❤ hemadama heenawela sathutin parissamin inna. ❤
Ad thamai essellma sub karala video ekk beluwe,gdk pehadili.lassnai,jayawewa ❤🎉
Oyata godakma stutiyi apata me dewal kiyala denawata apata godak watina deyak
@@BantiWithKorea oyage video ewa godak wadagath e wagema godak lassanai. Oyath e wagema lassanai ahAgena inna asai Mata Hama video ekakma balanna amarui eth data tiyena welawata puluwan widiyata balanawa
Oyage chocolate video ekak podi denna balala Mata kiyanawa ane e akkata wage apatath chocolate kanna tiyenawanam kiyala mage hadawata pichchila giya wage danuna .mama denatama kiuwa mona Duka widagena hari hodata igena gattama e ratata gihin Rasa kama kanna winoda wenna puluwan kiyala
Oyath me thanata Enna mona tharam kattak kanna athda .oyata kawadawat waradinne na .waradinnath EPA theruwan balen siyalu Dewi rakawaranin oyage siyaluma wada katayuthu sartaka wenna kiyala hadawatinma prarthana karanawa
Mama kegalle shyamali oyata budu saranai
@@damsarimalinimaandthikshan1274thanks akkiyo comment ekata.adarey.podi ayatath godaaaaak adarey qwaaa kynna.parissamin inna oyala hamomaa ❤❤❤❤🥰🥰🥰🥰😊
Welcome .ayemath oyage video ekak ikmanin enakam balagena innawa .oyata theruwan saranai nangiyo.parissamin wada karanna
Ow akki exam eka karala kohomahari enawa koren❤️🫢ethakot akkith balanna puluwan 🤭🤭
😍😍ikmaninma korean enna lebenna kiyala mn wish karanawa oyata❤️❤️❤️😍😍😍
ඔයාගෙ character එක පට්ට වෙන කෙනෙක් උනානම් ලංකාවෙද කියල අදුනගන්න බැරි වෙන තරමට වෙනස් වෙලා 😅 ඒ අතින් කොහෙ ගියත් ඔය තියෙන සරල කම ට respect✌️❤
අක්කි හරිම ලස්සනයි අක්කි හරිම නිහතමානීව ජිවත් වෙන්වා ඔයා මරම හොදයි
Akki adath lassanai maru aaaaa😊😊😊😊😊 man padam karala dan awe ❤ethakota vidiyo eka dakke 😊 godariyak adarei akki manika ❤❤❤❤ parissamin inna jesu pihitai ❤❤❤❤❤😊 akki hamadama vidiyo ekak gennako akki ❤❤❤❤❤😊😊 aaa akki mata danaganna puluwanda ohe kama gana plz vidiyo ekak oni ❤❤❤❤❤😊😊😊😊😊😊thawa oni niwadu dawas gana 😊
Hri mnikaaaa hodt pdm krnnaaa mm gennamkoooo.mm bluwa moko parakku kyl❤❤❤adarey
ඇනේ අද වීඩියෝ එක බලන්න පරක්කු උනා අක්කියෝ. පන්ති ගිහින් අවිත් චුට්ටක් නිදාගත්තා. ගොඩක් වැදගත් අද වීඩීයෝ එක අක්කියෝ❤❤. ඒ වගෙම ඔය තැනත් මරම නිදහස් ලස්සන තැනක් කියලා පෙනව 🥰🥰🥰. ඒ වගෙම අද අක්කත් ලස්සනයි . ❤❤❤❤🥰🥰තව මේ වගෙ ලස්සන වීඩියෝ කරන්න 😘😘
Ane akke puluwan nm hybe ekata yannako. Eke video ekak danna ko BTS oppalage❤😢😊
Akki oyat komada hodain innwada😘 Ada genapu Volg eka nam godak watinawa🤗,mth Korean exam karana kenek☺️,mge aurudu ganaka idan thibba hinayaka Korean Yana eka,Eth gedarin Korean course ekak karanwata kamathi une giya aurudde☹️,Akki apita thawa watina vlog genna😘,Akki Korean wala 백 won walata ema thiyaenwada ganna dewala🤔 Adarei akkiyo💗
Math adarey manika hodta pdm krnna.danne nathi deyak tibboth kynna mm hoyala hri kyla dennam.adarey mnika ❤️😍😍😘😘prissmin
@@BantiWithKorea Thank you akki e wachana tikatath,danne nathi deyak thibboth Akkita msg ekak dannam😘😘
Hi mage bola akke 🧚♀️
@@kaniya2006 hmmmm mehe adare pennanne ehemaaa saranheyooooo kiyalaaa 🥰
තව visit visa ගැනත් සම්පූර්ණ වීඩියෝ එකක් කරන්නකො නංගි
Hari aiye 👍❤️❤️❤️ekin eka oyala illana hema vlog ekakma karannam aniwar💪🏻💪🏻👍❤️❤️
Akki korean university valata ena ayata part time job gana video ekka karanna pulvanda?
අනේ අක්කේ ඔයා කොරියන් ආපු හැටි විඩියෝ එකක් දාන්න කෝ ප්ලීස්❤️🇰🇷✈
Hari nangiyo mn ea genath issarahata vlog ekak karanna hithan innawa❤️❤️
@@BantiWithKorea තව දෙයල් ඔනි😁 කොරියන් බෝයිස්ලගෙන් අහන්න කොල් ලන්කාවේ කෙල්ලන්ට කැමතිද කියලා එහම විඩියෝ එකක් ඔනි අනිවාරෙන් ප්ලිස් ප්ලිස් ප්ලිස්🥺
Akki samanyen korean wala fresher kenek e kiyanne kenekge average salary eka kiyak wenawada? Akkata normaly month ekata wiyadama kochchrak ynwada? (50,000 won kola kiyak wageda)
Aluth parana kiyala na korean wala weda karana kenekta 1hour gewanna oni ganak korean government eken kiyala thiyenawa ea hinda eka aniwaryen gewanna oni..eka loku wistharayak thiyena nisa man vlog ekakinma pehedili karannam nangi🥰😍❤️
Akka web eke kochchara kal hitiyada ane
Akki mta danagnna one lankawen ohe travel kranna ena kenekta loku gaanak wiyadam wenwada? Mokda korean won walata wada lankawe money wala value eka wadi neda? Mta meka baluwama eka therenne
Travel karanna ena kenekta yana wiyadam gena mata echchara idea ekak na dr..mn ea gena hoyala balala kiyannam oyata🤛😍❤️
Akke ganu lamainta diwara danna barida wada amaruida aggryment enwa aduida
Girls lata puluwan deewara danna..deewara awith weda karana girlsla innawa nanga.❤️❤️
අක්කෙ මන් ගිය අවෘරුද්දෙ දහ සැරයක් විතර ගන්ජා ගහලා තියෙනවා .මේ ලගදිත් ගැහුවා මෙඩිකල් එකට ප්‍රශ්නයක් වෙනවද කියලා පොඩ්ඩක් කියන්නකො . ප්‍රශ්නයක්නම් ඒක විසදගන්නෙ කොහොමද කියලත් දාන්නකො plz 1
Medical ekata yanna masa 6kata kalinwath nawathwanna malliyo 👍nethnam eka oyage korean ena wedeta loku badawak wei👍😍
අක්කේ අපි e9visa එකෙන් කොරියවට ඇවිල්ලා අ.වු.5 වැඩ කර කර ඉද්දි ආයේ ලංකවට එන්න විසා වැදිලද කියලා දැන ගන්නෙ කොහොමද 😢
Visa iwara wenna kalin company eke weda nawathwala job center eke register unama epf etf apply karala lankawata yanna puluwan❤️❤️
Hodt phadiliwa kiyadunn akke❤
@@BantiWithKorea Mth korean exam krl inne akke.Oyth exam liyalad gye sudu.hrima aswen blne vedios oyage♥️♥️
Akke iran 50000k mn laga tiyenawa komada maru karanne
📸 Look at this post on Facebook facebook.com/share/Y3h1Vaj9FFJr9fHf/?mibextid=K35XfP
Me fb link ekata gihin ioin wela post ekak danna oyata oya tika sell laranna puluwanwei👍
Samanya kadawal walata wada tikak price wadida akke
Ramen ekak coffee ekak wena kadekin gannawata wada me wage self thenakin ganna eka labai nangi👍👍❤️❤️❤️
Nangi කොරියාවේ ඉන්න කෙනෙකුට තෑග්ගක් යවන්න පුලුවන් shop තියෙනවද කොරියාව. ලංකාවේ ඉදන් oder කරලා මුදල් ගෙවලා
@@BantiWithKorea ඔව් මට husbandට yawanna nangi. කොරියාවේ තියෙන ලංකාවෙ shop තියෙනවද අපිට gift ywanna එයාලට කියලා
Ehema beri unoth oyata oni gift eka kiwwoth mata dala denna puluwan akka❤️❤️
@@BantiWithKorea අනේ thank you nangi.man oyata aye comment ekak dannam thank you nangi.. oyata ee wage shop eka gena denaganna lebunoth kiyanna nangi.puluwan nam ee wage video ekak karanna.man wagema thawa aya ethi ehema then hoyana.☺️
අක්කිගෙ පවුලේ කීදෙනෙක් ඉන්නවාද
😢☹️😯😥😞 සොරි අක්කි මම හිතුවෙ na මට සමාවෙන්න අක්කි අනෙ මම dannenathuwa ඇහුව්වෙ මම දන්නවනම් අහන්නෙ na මට සමාවෙන්න අක්කි තවත් අහන්නෙ na මට සමාවෙන්න අක්කි
Niyamai akke 🥰🥰😊😊. Ada video ekath godak vadagath akke 😊😊.Akka lassanai ada 😊😊. Issarahatath tha video danna akke 😊😊😊
Ad thamai essellma sub karala video ekk beluwe,gdk pehadili.lassnai,jayawewa ❤🎉
අනේ අක්කේ ඔයා හොදට වීඩියෝ කරනවා.ගොඩාක් ලංකාවේ අය කොරියා ගියාම ලොකු සීන්.ඔයා එහෙම නැ .පැහැදිලි කරලා දෙන ඒවත් හොදට තේරේනවා.😊❤❤😊
Thanks nangiyo 👍💪🏻❤️❤️❤️