බුදුදහමට පුදුම සේවයක් කල මහා රණශුරයා ධර්මාශෝක රජතුමාගේ කතාව | Amazing Story About king Ashoka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • Amazing Story About king Ashoka
    Contact - 070-2190209 / 0703978326
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 1.1K

  • @thuryasathsarani6278
    @thuryasathsarani6278 3 ปีที่แล้ว +144

    කොච්චර දරුණු අධිරාජ්‍යයෙක් උනත් බුදු දහමේ දියුණව වෙනුවෙන් ක්‍රියා කරපු ශ්‍රේෂ්ඨ පාලකයෙක්.

  • @nddula1874
    @nddula1874 3 ปีที่แล้ว +592

    අධිරජ ධර්මාශෝක ටෙලිඩ්‍රාමා එක කොච්චර බැලුවත් එපා වෙන් නෑ😌❤️

    • @chamidumiduranga8080
      @chamidumiduranga8080 3 ปีที่แล้ว +23

      Ou act krnna naluwoth uparima sadaranayak eshta krnwa

    • @ThenukaAshen-z8x
      @ThenukaAshen-z8x 3 ปีที่แล้ว +21

      ආපෝ මම නම් කැමති නෑ 🙄

    • @vntgamingemerald9491
      @vntgamingemerald9491 3 ปีที่แล้ว +5

      Ow matath

    • @Chubby_AB
      @Chubby_AB 3 ปีที่แล้ว +23

      ඒකනම් ඇත්ත කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ

    • @deepthikaabeysinghe800
      @deepthikaabeysinghe800 3 ปีที่แล้ว +5

      Math

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 3 ปีที่แล้ว +539

    දෙරණෙ විකාශය වූ වැඩසටහන් අතරින් "ශ්‍රී ගෞතම සම්බුද්ධ" , "අධිරජ ධර්මාශෝක" ඉතාම විශිෂ්ඨයි.
    👍👍

    • @Air4Flyers
      @Air4Flyers 3 ปีที่แล้ว +9

      Ai deveni inima💕🔥😅

    • @imeshakash8022
      @imeshakash8022 3 ปีที่แล้ว +40

      @@Air4Flyers ඈ බන් " ශ්‍රී ගෞතම සම්බුද්ධ ,, අධිරජ ධර්මාශෝක"" කියන්නේ කොච්චර හොඳ ඒව ද දෙවෙනි ඉනිම ඒව ලගින් වත් තියන්න බෑ... ලව් මගුල් නව ඒවගෙ තියෙන්නේ ..ඇයිද මන්ද කෙල්ලො මේ මගුලට ඔච්චරටම කැමති ඕක දැං කොච්චර කල්ද අනේ ඉවරයක් නැති කතා නව 😑😑😑😑

    • @imeshakash8022
      @imeshakash8022 3 ปีที่แล้ว +15

      @@VENOM-e8w මමත් නෑ ඒ වෙනුවට පෝන් එකෙන් ඉංගිරිසි චිත්‍රපටියක් බලනව දෙවෙනි ඉනිමට වඩා ඒක ගොඩක් හොදයි 😎🙂

    • @T4k-o9o
      @T4k-o9o 3 ปีที่แล้ว +16

      Ai රාවණා

    • @T4k-o9o
      @T4k-o9o 3 ปีที่แล้ว +4

      හොදට අදුරනවා

  • @thilinadarshana6050
    @thilinadarshana6050 3 ปีที่แล้ว +149

    අහන්න ආසාවෙන් බලන් හිටියේ මේ රණශූරයාගේ රණශූරත්වය ඔයගේ කට හඩින්.... ❤️❤️❤️ ජය ධරණි🙏🙏🙏

    • @ThisangaD
      @ThisangaD 2 ปีที่แล้ว +3

      jaya DHArani

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 3 ปีที่แล้ว +129

    Tv දෙරණේ ඉවර වෙනකන්ම බලපු එකම කතාව අධිරාජ ධර්මාශෝක , ඒක නම් සුපිරි , දෙරණ ඒ කතාව සුපිරියට හඩකවල දැම්මා , මාර ආසයි අදටත් ... 😍 😂😅😉

    • @imeshakash8022
      @imeshakash8022 3 ปีที่แล้ว +8

      ඔව් ඒක සුපිරියි ඒක දැං ඉවර උනා නෙ දුකයි 😪

    • @nisal_odithaya123
      @nisal_odithaya123 3 ปีที่แล้ว +4

      Ow🥺

    • @pandagamaing7630
      @pandagamaing7630 3 ปีที่แล้ว +5

      Ai rawana eekath baluwa mn nam 😊

    • @imeshakash8022
      @imeshakash8022 3 ปีที่แล้ว +5

      @@Air4Flyers අම්මට ඔය මගුල වැඩක් නෑ බන් ජරාව ඕක ඇරෙන්න වෙන එකක් නැද්ද අනේ ඔයාට බලන්න 😑

    • @nisal_odithaya123
      @nisal_odithaya123 3 ปีที่แล้ว +1

      @@imeshakash8022 ඔව් බන් 😤

  • @Sasanka0823
    @Sasanka0823 3 ปีที่แล้ว +57

    'අදිරජ දර්මාශෝක' ඒක නම් සුපිරි කතාව මෙතෙක් කල් ගිය😢🌼💜️

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +121

    නියමයි. වටින දේවල් දෙන. ඔබට පින්. සහෝ.

    • @ThenukaAshen-z8x
      @ThenukaAshen-z8x 3 ปีที่แล้ว +3

      කුප්පයා ❤️

    • @kaweeshaweersasingha8168
      @kaweeshaweersasingha8168 3 ปีที่แล้ว +2

      ආදරෙයි කුප්පයෝ

    • @Air4Flyers
      @Air4Flyers 3 ปีที่แล้ว +1

      @@ThenukaAshen-z8x ai eyata kuppaya kiyanne 😂. paw neh

    • @ThenukaAshen-z8x
      @ThenukaAshen-z8x 3 ปีที่แล้ว

      @@Air4Flyers ආදරෙට කියන්නෙ ඉතිම්...😄

    • @wh2314
      @wh2314 3 ปีที่แล้ว

      @@Air4Flyers ඉස්සර එයා කුප්පයා

  • @aveeperera8058
    @aveeperera8058 3 ปีที่แล้ว +213

    මගේ අවුරුදු 18 ක මෙතෙක් සහ මැරෙන තුරුම මගේ ජිවිතේ බුදු පියාණන් වහන්සේගෙන් පසුව යම් යුග පුරුශයක් වේ නම් එ , අදිරජ චක්‍රවර්තී දර්මාශොක නරේන්ද්‍රයන් වහන්සේය....
    අශෝක මහ රජතුමා නොහිටින්ම අප තවමත් වැදි කුලේය , දහ අට කුලක් ශිල්ප ශ්‍රි ලංකාවාට එවා අපව සමුර්දිම රාජ්‍යක් කලේ මෙ මාහා යුග පුරුශයයී...
    චක්‍රවර්ත් මහා නරෙන්ද්‍ර අශෝක රජතුමාට මාගෙ නමස්කාරය..☸️

    • @nethminaashen6201
      @nethminaashen6201 3 ปีที่แล้ว +3

      ❤️

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +1

      🤣

    • @UKS820
      @UKS820 3 ปีที่แล้ว +10

      @@user-jt6ej7vh2p දැක්කනේ දේවවාදින්ට හැම එකකටම රිදෙනවා .කාලකන්නි

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +4

      @@UKS820 දේවවාදියා මොකාද බන්?😂 දෙයියො කියලා ජාතියක් නෑ අයිසේ 🤣😂🤣😂

    • @nethminaashen6201
      @nethminaashen6201 3 ปีที่แล้ว +8

      @@user-jt6ej7vh2pඔයා මොකක් විශ්වාස කරත් නොකරත් වැඩක් නෑ ,පොඩි කාලේ අම්ම තාත්තා කියල දීල නැද්ද අනික් මතවලටත් ගරු කරන්න කියල

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 3 ปีที่แล้ว +56

    සිංහයෙක්...සදා අමරණිය අධිරජ ධර්මාශොක ...මට නම් ලොකයේ බිහිඋන ශ්‍රේෂ්ඨතම රජු ඔහුයි...🙏❤️

  • @buddikasanjiwamaddumage1148
    @buddikasanjiwamaddumage1148 3 ปีที่แล้ว +64

    ඉන්දියාවේ පාලකයන්ගේන් අපිට හිතවත් වැදගත් කියලා ලැබුනේ බුදු දහම සහ බුදුන්ගේ උතුම්වු දාතුන් වහසේලා සහ ජයසිරි මහා බොදිය පමනි

    • @rusithkavya3547
      @rusithkavya3547 3 ปีที่แล้ว +11

      වර්තමාන ඇසින් අතීතය දෙස බලන්න එපා..., ධර්මාශෝකයන් මෙරට කෙරෙහි දැක්වූ අනුග්‍රහය අතිමහත්...
      නමුත් වර්තමාන ඉන්දියාවේ තත්වය නම් පිලිකුල් සහගතයි...

    • @susilasellahewa3201
      @susilasellahewa3201 2 ปีที่แล้ว +4

      ado ehema kiyanna epa Indiava apita godak udau karala thiyenava

    • @gradewicelk6699
      @gradewicelk6699 ปีที่แล้ว +1

      අනිවාරයෙන්ම...
      කාලිංගයේ මාඝ තිරිසනා තමා ලංකාව කෑවෙ

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 11 หลายเดือนก่อน

      ​​@@susilasellahewa3201 හුගක් වෙලාවට අපේ රට විනාශ කරේ දකුණු ඉන්දියානුවන් අපිට බුදු දහම , භාෂාව , සංස්කෘතිය ලැබුනේ උතුරු ඉන්දියාවේන් ඒ කාලේ දකුණ සහ උතුර කියන්නේ රටවල් දෙකක්.

    • @anurangahaupeliyange5713
      @anurangahaupeliyange5713 3 หลายเดือนก่อน

      @@gradewicelk6699u thama apaye athi

  • @greenlazer2607
    @greenlazer2607 3 ปีที่แล้ว +51

    අහන්න ආස හිතෙන ආකාරයට ලස්සනට විස්තර කියන විශ්ම ලෝකයට මාගේ හෘදයාංගම ස්තුතිය.....
    🙏🙏🙏🙏 💙💙💙❤❤❤🌹🌹🌹🏆🏆🏆💥💥💥

  • @rkpanda3962
    @rkpanda3962 3 ปีที่แล้ว +36

    අශෝක රජතුමා සිය 14 වන රාජ වර්ෂයේ දී තනතුරු දෙකක් පත් කරනවා ස්ත්‍රී අධ්‍යක්ෂක මහා මාත්‍රවරු(ස්ත්‍රීන්ගේ සුභසාධනය සොයා බැලීම හදහා ) *ධර්ම මහා මාත්‍රවරු(මිනිසුන් ධර්මය නිසි ආකාරයේ උප ධාරණය කොට ගෙන ජීවත් වන්නේ වන්නේදැයි සොයා බැලීම සදහා ) 😊

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 3 ปีที่แล้ว +51

    ආසම රජ කෙනෙක් තමා අධිරජ ධර්මාශෝක කියන්නේ , ඉතිහාසය ගැන විශ්ම ලෝකය අයියගෙන් මේ ගැන බලාපොරොත්තු වුණා , සුපිරි video එක අයියේ , නියමෙට පැහැදිලි කළා... 😍❤️🔥

    • @b.aquapro4626
      @b.aquapro4626 3 ปีที่แล้ว +2

      ❤️🙏🙏🙏පුළුවන් ද මගේ sub 1000 හීනෙට සපෝට් එකක් දෙන්න........! 😭😭😭😁😁🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අනේ! 😁🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +89

    ලෝකෙට වටිනම දේ බෙදා දෙන්නට ඉවහල් උන ලෝක ඉතිහාසයේ වටිනාම අධිරාජ්‍යයා. 🙏❤

    • @wh2314
      @wh2314 3 ปีที่แล้ว +1

      ගෝටභයට හෙලුවෙන් කඩේ යන එකානේ මේ

    • @ThisangaD
      @ThisangaD 2 ปีที่แล้ว

      @@wh2314 😮

  • @pansidulakdul1569
    @pansidulakdul1569 3 ปีที่แล้ว +42

    Adhiraja dharmashoka ආසම චරිතයක්.අදත් මරු 👌

  • @sayuu3707
    @sayuu3707 3 ปีที่แล้ว +26

    හැමදාමත් ආසම කතාව..ආසම රජු ,අශෝක ❤️ Siddharth nigam අශෝක චරිතයට හොදටම පණ දුන්නා..ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ ❤️♥️❄️
    Video eka supiri .💫👍

    • @ThisangaD
      @ThisangaD 2 ปีที่แล้ว +1

      yep

    • @citunicituni9124
      @citunicituni9124 2 ปีที่แล้ว +2

      Mamath kiyanna hitiye Siddharth nigam gana

    • @sayuu3707
      @sayuu3707 2 ปีที่แล้ว +1

      @@citunicituni9124 😂🥰

  • @kumarawickramasinghe6675
    @kumarawickramasinghe6675 3 ปีที่แล้ว +82

    අයියෙ තෙවන ධර්ම සංගායනාවට මූලික උනේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ 🙏❤️නෙවෙයි . මහා මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වන්සේ 🙏❤️කියල නිවැරදි වෙන්න ඕන 🙏😇❤️

    • @totikofficial2198
      @totikofficial2198 3 ปีที่แล้ว +4

      ඒක ඇත්ත මොග්ගලී පුත්ථ තිස්ස මහරහතන් වහන්සේ තමා හරි එක.

    • @designstenacious6571
      @designstenacious6571 3 ปีที่แล้ว +1

      eka hari

    • @akalankavishwa2323
      @akalankavishwa2323 3 ปีที่แล้ว +6

      ඒ නම් දෙකම කියනවා..
      මහා මොග්ගල්ලාන මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් කියන්නෙත් ඒක්කෙනෙක්..

    • @kumarawickramasinghe6675
      @kumarawickramasinghe6675 3 ปีที่แล้ว +6

      @@akalankavishwa2323 මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියන්නේ අපේ ගෞතම බුදු රජාණන් වහන්සේගෙ❤️😇🙏🙏❤️😇 ඉර්ධිමතුන් අතරින් අගතැන්පත් අග්‍රශ්‍රාවකයන් වහන්සේ වන මහා මුගලන් මහරහතන් වහන්සේ 🙏😇❤️
      මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ 🙏😇❤️ ආචාර්යන් වහන්සේ 😇❤️🙏 මට මතක විදියට.

    • @totikofficial2198
      @totikofficial2198 3 ปีที่แล้ว +2

      එහෙම වෙන්න විදියක් නැනී මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කලින් පිරිනිවන් පෑවට පස්සේ 3වෙනි ධර්ම සංඝායනවා කරන්න ඉන්න විදියක් නෑනී... "AKALANKA VISHWA"

  • @සෙංකඩගලසින්හයා
    @සෙංකඩගලසින්හයා 3 ปีที่แล้ว +16

    අද තමයි සුපිරි ම විශ්ම ලොකෙයෙ පහල වුන ඉතිහාසගත විඩියොව🥰🥰🥰🥰🥰🥰

  • @EPIC-JONY_PLAYS
    @EPIC-JONY_PLAYS 3 ปีที่แล้ว +132

    දෙරණෙ ගිය අධිරජ ධර්මාශෝක බැලුවෙ කවුද?✨✨

  • @auroraacademy8852
    @auroraacademy8852 3 ปีที่แล้ว +16

    මමත් ආසම චැනල් එකක්..සෑම දේකම හොද ගැලපීමක් තියන දැනුම ලබා දෙන ඔබලාට ජය...

  • @tharushaschoise8191
    @tharushaschoise8191 3 ปีที่แล้ว +32

    මරුනේ අයියේ❤
    අපි හැමදාම ඔයත් එක්ක!

  • @Madhushani507
    @Madhushani507 3 ปีที่แล้ว +18

    අද video එකත් නියමයි අයියේ. බලාපොරොත්තුවෙන් හිටපු video එකක්. අපි හැමදාමත් අපේ ආදරණීය විශ්ම ලෝකය එක්ක ඉන්නවා

  • @Jeewan2000
    @Jeewan2000 3 ปีที่แล้ว +19

    එනකම් බලාගෙනම හිටිය වීඩියෝ එකක් Thanks wishma lokaya😘❤️🙏

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +21

    ශ්‍රේශ්ඨයින් කවදත් බුදුදහම වැලදගත්තා ලංකාවෙ නොවුනත්🙏

  • @ish5791
    @ish5791 3 ปีที่แล้ว +63

    අධිරජ ධර්මාශෝක ටෙලිනාට්‍ය බලපු අය කෝ...🙋❤අදත් වීඩියෝ එක නියමයි...❤️‍🔥

  • @raneluis2440
    @raneluis2440 3 ปีที่แล้ว +13

    දේවී ධර්මාගේ රුව සහ ඇගේ හඬ අද්විතීයයි ( හඬ කැවීම් ශිල්පිනියගේ හඬ -දක්ශ නිලියක් වෙන ෆර්නි රෝශිනී )

  • @upulwasantha6474
    @upulwasantha6474 3 ปีที่แล้ว +24

    ආසම king කෙනෙක් 👍

  • @nishacha5476
    @nishacha5476 3 ปีที่แล้ว +5

    මෙතුමාගේ ජීවිත කතාව කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නැහැ.අහන්න අහන්න තවත් ආසා හිතෙනවා...

  • @nilukasampath4409
    @nilukasampath4409 2 ปีที่แล้ว +4

    අදකලෙ හිනෙකින්වන් ඹය වගෙ රජවරු ඉපදෙන නැ ධර්මාශෝක රජතුමා ඇත්තටම නිර්බිතයි බුදු දහමට ගරැකරපු හොද රජුක් ලස්සන රජ කතාවක් 💪💪💪💪💪💪💪👍👍👍👍👍👍

  • @opanayakabro9056
    @opanayakabro9056 3 ปีที่แล้ว +57

    මෙතුමාගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා කලාප නිසා ලෝකයේ අදටත් බුදුදහම සුරැකුණා.

    • @Faceon6790
      @Faceon6790 9 หลายเดือนก่อน

      අපිත් ඒක ආදර්ශයට ගන්න ඕනේ. මොකද අපි හැමෝම මැරිලා යනවා. හැබැයි ධර්මය ආරක්ශා වෙන්න ඕනේ. ඒක අපේ යුතුකම.

  • @gsriely5001
    @gsriely5001 3 ปีที่แล้ว +37

    ඉන්දියාවේ තාම එයාගේ ඉස්තම්භ තියෙනවා 😍

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk 3 ปีที่แล้ว +26

    ධර්මාශොක රජු මිනිස්සු කෝටි ගානක් මරපු පව වෙහෙර විහාර 84000 ක් හදපු නිසා යටගියා.හැබැයි අහෝසි වෙන් නෑ.පින ඉවරවුනාම ඒ පව උඩ එනවා.හැබැයි ඊට කලින් ලංකාවේ ඉපදිලා නිර්වාණ ලබා ගත්තා.අපේ සිංහල රණවිරුවන්ගේ පින බලවත් වෙන්න පිංකම් කරනවා.ධර්මය අවබෝධ වී ඔවුන්ට නිර්වාණය ලැබේවා.

    • @pushpikabradley88
      @pushpikabradley88 3 ปีที่แล้ว

      he can killed his brother my god only i donot like this part why he did he need to king but he did happy

  • @dilboy2081
    @dilboy2081 3 ปีที่แล้ว +24

    ධර්මාශෝක රජතුමා පසු කාලයේ අපේ රටේ ඉපදිලා සසුන් ගත වෙලා රහත් වී පිරිණිවන් පානවා.. !!! ධර්මාශෝක රජතුමාට අපි බෞද්ධ යන් විදිහට සදා ණයගැති යි.. මේ ශ්‍රී සද්ධර්මය අපිට ලැබුනේ එතුමන්ට පිං සිදු වෙන්න.. !!!ධර්මාශෝක රහතන් වහන්සේ ට නමස්කාර වේවා.. !!!සාදු.. සාදු.. සාදු.. !!!🌼☘️🌻🙏🙏🙏

    • @sayuu3707
      @sayuu3707 3 ปีที่แล้ว +1

      ඒ වෙහෙර මොකද්ද ධාතු තැන්පත් කරල තියෙන .

    • @pubuduweerakoon7174
      @pubuduweerakoon7174 2 ปีที่แล้ว +1

      කුජ්ජතිස්ස රහතන් වහන්සේ !

  • @slkrishanbro5039
    @slkrishanbro5039 3 ปีที่แล้ว +22

    ඉතිහාසය ගැන දැන ගන්න මන් ෆ්ට් ආසයි නියමයි අයියේ 🙏❤️❤️❤️❤️❤️❤️

  • @dmpromaxtechacademy2584
    @dmpromaxtechacademy2584 3 ปีที่แล้ว +7

    දෙරනෙ ගිහිපු අදිරජ දර්මාශෝක තමයි මම ආසම ටෙලිඩ්‍රාමා එක.කොච්චර බැලුවත් එපා වෙන්නෙමනෑ.

  • @champikamadukanda4608
    @champikamadukanda4608 3 ปีที่แล้ว +17

    අශෝක අධිරාජයා ලංකාවේ ඉපදෙනවා මහරහත් භාවය ලබනවා කුජ්ජතිස්ස නමින් ඔබට එම සෑය වැදීමට පුළුවන් රුවන්වැලි සෑය අසල අදටත් තියෙනවා

  • @wenurathennakoon2319
    @wenurathennakoon2319 3 ปีที่แล้ว +38

    අධිරාජ ධර්මාශෝක ආසම චරිතයක් ලස්සන කතාවක් 😎😎👌🔥😍

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 3 ปีที่แล้ว +40

    ඇඩොල්ෆ් හිට්ලර් ගැන වීඩියෝ එකක් ළඟදිම අරන් එමු විශ්ම ලෝකය ❤️🔥

  • @manulaprabashvara5111
    @manulaprabashvara5111 ปีที่แล้ว +2

    අධිරාජ්‍ ධර්මාශෝක tele drama එක නම් මම දෙරණ 3 විතර බැලුවා අශෝක නමි පට්ට සුපීරී කතාව 💖💖💖

  • @walpolasilavissuddhihimi7883
    @walpolasilavissuddhihimi7883 3 ปีที่แล้ว +10

    මරු.සුපිරියක් හොදේ.❤️❤️❤️

  • @piyavi853
    @piyavi853 3 ปีที่แล้ว +1

    කැළුම් විජේසූරිය සර්ගෙ වගෙ පැහැදිලි නිරවුල් අහන්න ආස හිතෙන කටහඬක් කියලමයි මට හිතෙන්නෙ. හරි ලස්සනට පද බෙදල වචන උස් පහත් කරල කතා කරන විදිය හරිම ලස්සනයි. ❤️

  • @wasanaabesingha5391
    @wasanaabesingha5391 3 ปีที่แล้ว +18

    ගුඩ් නයිට් හැමෝටම 😍😍❤❤❤

  • @senehassankalpa1809
    @senehassankalpa1809 3 ปีที่แล้ว +18

    අශෝක් ෆිල්ම් එකයි අදිරජ දර්මාශෝක කතාවයි බලලා මේ හැම දේම දැනගෙන ඉන්න මම😎🖐️

  • @KisanduJ
    @KisanduJ 3 ปีที่แล้ว +20

    අර දෙරණෙ ගිය කතාවෙ අන්තිමට බින්දුසාර රජු අශෝකට දැඩි කැමත්තක් දැක්වුවානෙ.. ඊට පස්සෙ එයාම කිව්වෙ සුසීම ව මරල රජ වෙන්න කියල..අනේ මන්ද..🙄
    ඒත් සුපිරි වීඩියෝ එකක්.😌❤️‍🔥

    • @thruuuu7753
      @thruuuu7753 3 ปีที่แล้ว +1

      😅

    • @KisanduJ
      @KisanduJ 3 ปีที่แล้ว

      @@thruuuu7753 ඇයි..ඒකෙ තිබ්බෙ එහෙමනෙ..අශෝක පට්ට ආසාවක් බින්දුසාර රජු දැක්කුවනෙ.🙄

    • @jees261
      @jees261 3 ปีที่แล้ว

      ඒක වෙනස් කරේ නැත්තන් එතන කතාවක් නැති වෙනවා බන්..👍

    • @nesanduyaddehige9664
      @nesanduyaddehige9664 3 ปีที่แล้ว +1

      Aththatama e kathawa waradi. Eke kathawa interesting wenna eyala kathawa wenas karala thiyenne.

  • @gsriely5001
    @gsriely5001 3 ปีที่แล้ว +9

    අම්මෝ ගිය අවුරුද්දේ ඉදන් එල්ලන video එකක් 😍😍

  • @SKavishan
    @SKavishan 3 ปีที่แล้ว +20

    අදිරජ ධර්මාශෝක 🙃💛

  • @tecwithdulwan3287
    @tecwithdulwan3287 3 ปีที่แล้ว +8

    superb oyala thamai wadak adi deyak eda idam danne

  • @dasunjana161
    @dasunjana161 3 ปีที่แล้ว +24

    කාලිංග යුද්ධයෙන් පසු වෙළදාම් වලින් විශාල ධනයක් උපයාගෙන සිටි කාලිංග වරුන්ගේ මහා ධනස්කන්ධය අශෝක රජුට හිමි වුණා.අශෝක රජු බුදු දහම වැළඳ නොගන්නට මීට වඩා විශාල භූමි ප්‍රදේශයක් ආක්‍රමණය කරනවා..බුදුදහම ප්‍රචාරය කරවීම නිසා අදටත් ඔහුට ලෝකයක් ගරු කරනවා ..

    • @dasunjana161
      @dasunjana161 3 ปีที่แล้ว +4

      @@kv8076 කාටද ඔයා ඔය " ඌ" කිව්වෙ.? ඉතිහාසයේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා " කාවේරි නදියෙන් පහල කුඩා කොටසක් හැර "සමස්ත ජම්බුද්වීපයම කියලා.ඒත් වර්තමාන අරුනාචල් ප්‍රදේශ් සහ නාගලන්තයත් අශෝක රජුගේ සීමාවන්ට යටත් වුණේ නෑ කියලා තමයි තියෙන්නේ . කොහොමත් දකුණු ඉන්දියාවේ අය දැඩි ප්‍රචාරයක් අරන් යනවා අශෝක රජුගේ රජුගේ සීමාවන්ට අයත් වුණේ නෑ කියලා😂😂.නමුත් පැහැදිලිව ඉතිහාස මූලාශ්‍ර කිහිපයක සටහන් වෙලා තියෙනවා.අශෝක අධිරාජ්‍යයා බුදු බුදුදහම වැළඳ ගත්තායින් පසු කිසිම ආක්‍රමණයක් සිදු කළේ නෑ නමුත් .අශෝක රජුගේ සෙල්ලිපි වල සඳහන් වෙනවා " චෙතියපුතෝ,චෝඩා,පාඩා"(කේරල,චෝල, පාන්ඩ්‍ය) ප්‍රදේශවල මහජන පරිපාලන ක්‍රියාවලීන් සිදුකළ කියලා.කොටින්ම කියනවා නම් කියනවනම් කාවේරි ගගෙන් පහළ පාණ්ඩ්‍ය,චේර දේශ පවා ඔහුට බදු ගෙවා තිබෙනවා.එම නිසා ඔබ ඉතිහාසය නිවැරැදිව කියවා බලන්න. අශෝක අධිරාජයාට දැවැන්ත යුද බලයක්,බුද්ධියක් වගේම දැවැන්ත මුදලකුත් තිබුණා. ඇත්තටම භූමියෙහි ගොඩක් ඈතින් තිබීම වැනි කරුණු නිසා චෝල,පාණ්ඩ්‍ය,කේරල වගේ දේශයන් ගැන එච්චර අවධානයක් තිබිලා නැති බව බවක් පෙනීයනවා.

    • @ජෙන්ගිස්කාන්රජු
      @ජෙන්ගිස්කාන්රජු 3 ปีที่แล้ว +3

      @@kv8076 චෝල පාන්ඩය තිබ්බේ මුළු ඉන්දියාවෙන් සියට 94 තිබ්බේ මවුරිය රාජ්‍ය ට පොඩි රාජධානි ටිකක් ඉතිරි උනා ඒවා ඔක්කොම අශෝක අන පිළිගත්ත😇😇😇😇 ඒවා අල්ලන්න තිබ්බ කාලිංග යුද්දධයෙන් පසු තැවුනේ නැත්නම් 😇😇😇😇😇😇 එකෙන් පස්සේ යුද්ධ ප්‍රතිපත්තියෙන් අයින් උන නිසා ඒවා ඉතිරි උනා 😇😂😂😂නමුත් මෞර්ය බලපෑම් ඒ රාජ්‍ය වලට තිබ්බ😇😇😇😇😇😇😇

    • @dasunjana161
      @dasunjana161 3 ปีที่แล้ว +3

      @@kv8076 කෝ ඔයාගෙ evidence ...එවන්න බලන්න .. පැහැදිලිව ඉතිහාසයේ මූලාශ්‍ර කිහිපයක සඳහන් වෙච්ච දේ ඔයා කොහොමද නෑ කියන්නේ...?? පාන්ඩ්‍ය,චේර දේශ පවා Asoka tributary මට්ටමේ ඉදලා තියනවා.ඒක ඕන තරම් ලෝක ඉතිහාසඥයෝ පිලිගන්නවා .නමුත් දෙමළ සංස්කෘතිය පොදු හින්දු සංස්කෘතියෙන් වෙනස් කියලා ඔප්පු කරගන්න පට්ට ගේමක් දෙන tamilnadu ඉතිහාසඥයෝ ,උගත්තු, කියන දේවල් කවුද ගනන් ගන්නෙ...

    • @dasunjana161
      @dasunjana161 3 ปีที่แล้ว +6

      @@kv8076 චෝල,පන්ඩ්‍යා වරු ස්තුති වෙන්ඩ ඕනේ අශෝක රජු බුදු දහම වැළඳ ගත්ත එකට වගේම සිංහලයා අවිහිංසා මාර්ගයේ ගමන් ගත්තු එකට එහෙම නොවුනා නම් බොහෝ දුරට සිංහල අපිටත් ආසියානු ප්‍රධාන භූමියේ ඉඩකුත් තියෙන තිබුණා...

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 2 ปีที่แล้ว +1

      @@ජෙන්ගිස්කාන්රජු Ayi Lankawatak ae balapaam thibuna. Ekai Ashoka adhirajaya ewapu kakudha bhaanda labagena Dewanapiyathissa rajathuma nawatha abhisheka keruwe.

  • @thivinasanujaya1685
    @thivinasanujaya1685 3 ปีที่แล้ว +11

    අයියේ, රාවණා ඉතිහාසය ගැන වීඩියෝ එකක් කරන්න. 🇱🇰😘

  • @sanjanasandeepani3722
    @sanjanasandeepani3722 3 ปีที่แล้ว +5

    අධිරජ ධර්මාශෝක..බලපු හොඳම ටෙලිනාට්‍යක්..❤️❤️

  • @pramodagunawardana2987
    @pramodagunawardana2987 3 ปีที่แล้ว +3

    මෙවැනි වීඩියෝ වලින් අපව දැනුවත් කළාට බොහොම ස්තුතියි බුදුසරණයි

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 3 ปีที่แล้ว +22

    ධර්මාශෝක අධිරාජ්‍යාගෙ කතාව අපි ආසාවෙන් බලපු කතාවක් 🔥

  • @uthpaladinushi3524
    @uthpaladinushi3524 3 ปีที่แล้ว +12

    ධර්මාශෝක රජතුමා කියන්නේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් ඔහු නොහිටියානම් අද ලෝකෙ බුද්ධ ධර්මය නැති වෙලා.

  • @RasikaKumudini-m7k
    @RasikaKumudini-m7k 3 หลายเดือนก่อน +2

    වැදගත් වීඩියෝවක්....❤ 6:46 මහා මොග්ගල්ලාන නොවේ.... මොග්ගලීපුත්ත තිස්ස ලෙස නිවැරදි විය යුතුයි...

  • @giwanthathathsara9617
    @giwanthathathsara9617 3 ปีที่แล้ว +27

    මෞර්ය රාජවංශයේ පහල වූ ඉතා විශිෂ්ට රජ කෙනෙක්...බුදු දහමේ විශාල උන්නතියට හේතු වුන රජ කෙනෙක් ඔහු පහළ වූවේ නැත්නම් බුදු දහම මීට වඩා වෙනස් වෙන්නත් තිබුණා

  • @thruuuu7753
    @thruuuu7753 3 ปีที่แล้ว +14

    ආසම චරිතයක් 💖

  • @yasirumadara6707
    @yasirumadara6707 3 ปีที่แล้ว +18

    A favourite character of my life.
    Great work Wishma Lokaya 🔥🔥🔥🔥🔥

  • @DINO-gw8zd
    @DINO-gw8zd 3 ปีที่แล้ว +13

    පට්ට ඈ ❤️

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනා දැනුවත් කිරිමක්...ස්තුතියි ....

  • @thruuuu7753
    @thruuuu7753 3 ปีที่แล้ว +9

    video එක නියමයි 💖💖❤️❤️❤️❤️❤️

  • @thisalseniru7829
    @thisalseniru7829 3 ปีที่แล้ว +6

    සිරාව සුපර් voice එකක් ,channel ඇතුලු කිසිම තැනක මේම කටහඩක් අහලා නෑ music ekai voice එකත් එකක් මරු ෆිල්ම් එකක් බලනවා වගෙ🤟

  • @thusharaindunil6692
    @thusharaindunil6692 3 ปีที่แล้ว +4

    සුපිරි කටහඬ ඔයාගෙ ,දිගටම කරගෙන යන්න ,සුභ පැතුම් .😃😃😃😃

  • @ajithabesekara9938
    @ajithabesekara9938 2 ปีที่แล้ว +3

    ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම නරපතියෙක්...
    වීඩියෝ එකනම් එළ👌👍❤

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 3 ปีที่แล้ว +42

    බුදු දහමට ගරහන යුගයක ඔබතුමා කළ සේවය මහා මෙරක්.. ඔක්කොම ගහන්නේ බුදු දහමට. සල්ලි වලට.. අපේ මිනිස්සු අහුවෙනවා..

    • @thruuuu7753
      @thruuuu7753 3 ปีที่แล้ว +5

      ❤️❤️❤️❤️❤️

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +1

      🤣

    • @avatarthelastairbender2485
      @avatarthelastairbender2485 3 ปีที่แล้ว +1

      @@user-jt6ej7vh2p deyyo left

    • @avatarthelastairbender2485
      @avatarthelastairbender2485 3 ปีที่แล้ว +1

      @@user-jt6ej7vh2p dewiyaanwahanse lept

    • @dulipsusantha4368
      @dulipsusantha4368 3 ปีที่แล้ว +3

      @@user-jt6ej7vh2p රෙදෙනව නේ හරියට .බුදු දහම ගැන කියද්දී ගොං බූරුව

  • @dmpromaxtechacademy2584
    @dmpromaxtechacademy2584 3 ปีที่แล้ว +6

    ඒ වගේම මම ආසම රජතුමා

  • @harshanathilanka5532
    @harshanathilanka5532 3 ปีที่แล้ว +4

    අම්මෝ ඇති යාන්තං ඔය විඩියො එක එනකල් තමා මං බලං හිටියේ 🤟😍😘

  • @induwaradeemantha681
    @induwaradeemantha681 3 ปีที่แล้ว +7

    පලවෙනි comment එක මගෙන් 💪😎

  • @radeesharathnayaka9338
    @radeesharathnayaka9338 3 ปีที่แล้ว +2

    අපේ illeema ඉෂ්ට karaata thanks විශම ලෝකය ♥️
    Ashoka අධිරාජයා ගැන video ekak oone kiwwe ekamai
    Mokada kathaawe ගොඩක් තැන්වල parasparathaa thienawa
    Kohomahari thank you ♥️🔥

  • @Tharusha8879
    @Tharusha8879 3 ปีที่แล้ว +14

    මම ගොඩාක් ප්‍රිය කරන රජ කෙනෙක්.ගොඩාක් ඉස්තුති.🥰

  • @chandrakumarihami-pt8ok
    @chandrakumarihami-pt8ok ปีที่แล้ว +1

    Wishma lokaya කියන්නෙ brand එකක් ❤😎💪

  • @asankapriyamantha6722
    @asankapriyamantha6722 3 ปีที่แล้ว +6

    Monaravila කැප්පෙටිපොළ නිලමේ gena video ekak one

  • @nknetwork5292
    @nknetwork5292 10 หลายเดือนก่อน +1

    දෙරණෙ ගිය අධිරජ ධර්මාශෝක teledramma එකනම් කවදාවත් අමතක වෙන්නෙ නෑ siddarth nigam ගෙ acting නම් සුපර් 👍

  • @Stmax2009
    @Stmax2009 3 ปีที่แล้ว +22

    මේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ කතාව හරියටම අද දැනගත්තු අය මේ පැත්තට....❤️❤️❤️👇👇

  • @sujeewasampath6454
    @sujeewasampath6454 3 ปีที่แล้ว +1

    එයාගේ කියන කෙනාගේ voice එක ගොඩාක් පැහැදිලි ,, ඒ නිසා කියන ඒවා ගොඩාක් තේරුම් ගන්න පුලුවන් 🥺❤️🥰

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว +4

    කොයි තරම් චණ්ඩ උනත් ධර්මාශෝකයන් නිසයි අපේ රටට බුදුදහම ලැබුනේ🙏

  • @D.M.S.N.Dassanayake
    @D.M.S.N.Dassanayake ปีที่แล้ว +1

    ඇලෙක්සැන්ඩර්
    ටුටන්කාමන්
    මහා අක්බාර්
    අධිරජ ධර්මාශෝක
    චන්ද්‍ර ගුප්ත මෞර්යය
    සූර්ය ගුප්ත මෞර්යය
    මහා පරාක්‍රමබාහු
    vi වන පරාක්‍රමබාහු
    වගේම
    පද්මාවති/පද්මිණී
    ලීලාවතී
    සුගලා
    කුසුමාසන
    කල්‍යාණවතී
    අනුලා
    නන්දනී
    උලකුඩය (ලෝකනාථා)
    වික්ටෝරියා
    ඈන් බෝලීන්
    කැතරින්
    මේරි ටියුඩර්
    මේරි ස්කොට්
    තමා ආසම ❤😊

  • @Madhuranga99
    @Madhuranga99 3 ปีที่แล้ว +8

    බ්‍රිතාන්‍ය රජ පෙලපත ගැනත් මේ වගේ video එකක් කරන්න 😊

  • @Chubby_AB
    @Chubby_AB 3 ปีที่แล้ว +2

    ගොඩක් හොද video එකක් මේ වගේ video දිගටම කරගෙන් යන්න, සුපිරී වැඩක්

  • @DT-qc2ec
    @DT-qc2ec 3 ปีที่แล้ว +3

    Huge respect for Chakravarthi Ashok Samrat ...!
    He is the one who established the buddhist philosophy in Srilanka ..
    🙏🙏🙏
    සබ්බේ ස0කාරා අනිච්චා !
    Sabbe sankhara anicca !

  • @sahanbandara4231
    @sahanbandara4231 2 ปีที่แล้ว +2

    එ වගෙ බෞද්ධ ආගම පිරිහීලා තිබුන කාලෙක හිතගන්ට වත් බැරි විදිහට ආපු නැවත බෞද්ධ ආගම පිහිටවු ශ්‍රෙෂ්ඨ නරපතියෙක් 💪❤

  • @aveeperera8058
    @aveeperera8058 3 ปีที่แล้ว +5

    මෙවැනි වු video වක් සකස් කෙරු විශ්ම ලොකය you tube චැනලය දවසින් දවස දියුණු වේවා කිය පතනවා ☸️❤️👍

  • @geemethjayawickrama
    @geemethjayawickrama 3 ปีที่แล้ว +17

    Adiraja Dharmashoka ❤❤❤

  • @ජෙන්ගිස්කාන්රජු
    @ජෙන්ගිස්කාන්රජු 3 ปีที่แล้ว +34

    අශෝකගෙ ප්‍රියතම බිරිද කෞර්වකි බිසව 😇😇 සෙල්ලිපි වල තියෙන්නේ 😇😇😇😇😇😇😇😇

    • @imeshakash8022
      @imeshakash8022 3 ปีที่แล้ว +5

      ආව් ආව් 😂😂

    • @ජෙන්ගිස්කාන්රජු
      @ජෙන්ගිස්කාන්රජු 3 ปีที่แล้ว +3

      @@imeshakash8022 හු හු 😂😂😂🤣🤣

    • @janithjanith8954
      @janithjanith8954 3 ปีที่แล้ว +2

      @@ජෙන්ගිස්කාන්රජු ඒ උනාට වේදීසා දේවී තමා මිහිඳු මහරහතන් වහන්සේගේ අම්මා.

    • @anojdamsith2739
      @anojdamsith2739 3 ปีที่แล้ว +2

      අසෝකත් බවුද්දය වෙගේ ඉදගෙන එක සැරේ කීපයක් රන් කරල වගේ 🤣🤣🤣🤣💔

    • @ජෙන්ගිස්කාන්රජු
      @ජෙන්ගිස්කාන්රජු 3 ปีที่แล้ว +2

      @@janithjanith8954 ඕඋ නමුත් ඔහුගෙන් ප්‍රියතම බිරිද කෞරවකි 😇😇😇😇😇

  • @buddhikaharshajeewa3640
    @buddhikaharshajeewa3640 3 ปีที่แล้ว +18

    Nice

  • @සෙංකඩගලසින්හයා
    @සෙංකඩගලසින්හයා 3 ปีที่แล้ว +11

    ඉතිහාසයෙ ශෙශ්ට රජතුමා මොහු විතර මයී 🥰

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 2 ปีที่แล้ว

      තවත් අයගොඩක් හිටියා

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 9 หลายเดือนก่อน +1

      ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයත් බෞද්ධ උනා අන්තිම අවුරුදු 2 - 3දි . ඇරිස්ටොටල් ගේම දුන්න ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයට ග්‍රීසියට එන්ඩ නොදී .

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 9 หลายเดือนก่อน +1

      අශෝක අධිරාඡ්‍යයා නැතිවුනානන් ලොකයේ බුද්ධාගම දැන් මේ වෙනකොට නෑ .

  • @kavishkau
    @kavishkau 3 ปีที่แล้ว +6

    Niyamai ayye.

  • @Pradeepitha
    @Pradeepitha 3 ปีที่แล้ว +21

    දෙරණේ ගියපු අදිරාජ ධර්මාශෝක කතාව සාහිත්‍ය පුස්තකයක් වගේ....
    ලංකාවේ දැකපු හොඳම හඬකැවීමක්‌

  • @sameeraminipura1877
    @sameeraminipura1877 3 ปีที่แล้ว +10

    සුපිරි වීඩියෝ එක 🤩🤩🤩

  • @ireshmadushan3815
    @ireshmadushan3815 3 ปีที่แล้ว +6

    හැමෝටම ප්‍රයෝජනවත් සුපිරි ම video එකක් ...........❤❤❤🔥

  • @abmosjr3322
    @abmosjr3322 3 ปีที่แล้ว +2

    සුපිරි video එක අශෝක ආසම රජෙක්

  • @abheethanoahpagoda6723
    @abheethanoahpagoda6723 3 ปีที่แล้ว +12

    බුදුදහමට පුදුම සේවයක් කල මහා රණශුරයා ධර්මාශෝක අධිරාජ්‍යයාගේ කතාව | Amazing Story About Emperor Ashoka

  • @prasannajayathilaka7795
    @prasannajayathilaka7795 ปีที่แล้ว

    Adhiraja dharmashoka කතාවෙ පොඩි අශෝක ❤❤❤
    අනේ එයා හරිම ලස්සනයි.

  • @tcfunzone8798
    @tcfunzone8798 3 ปีที่แล้ว +9

    අධිරජ ධර්මාශෝක කියන්නේ මන් ආසම රජුයි ජය වේවා !!!💪💪💪💪💪💪💪💪💪🖐️🖐️🖐️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😘😘😘😘😘✌️✌️✌️🤩🤩🤩

  • @devonfernando3662
    @devonfernando3662 2 ปีที่แล้ว

    විවාදයක් නෑ නියම වීරයෙක් ...respect ♥️

  • @janidu1653
    @janidu1653 3 ปีที่แล้ว +4

    Maru digatama vidio karagena yan

  • @chethilasashmika9045
    @chethilasashmika9045 3 ปีที่แล้ว +48

    අධිරජ ධර්මාශෝක කියන්නෙ අද වගෙ කාලෙක අපෙ රටෙ ඉන්න ඔන උතුම් නායකයෙක් එ වගෙම දෙරණෙ ගියපු ශිු ගෙෘතම සම්බුද්ධ අධිරජ ධර්මාශෝක කතා දෙකම ඉතාම හොදයි ⚔️

    • @vajirachaminda3889
      @vajirachaminda3889 3 ปีที่แล้ว

      Modayo. Itihase hariyata danaganin issella. Modayek wenne natuwa

    • @Chathuranga21
      @Chathuranga21 3 ปีที่แล้ว +2

      අනිවාරෙන් ❤️👍

    • @chethilasashmika9045
      @chethilasashmika9045 3 ปีที่แล้ว +1

      @@vajirachaminda3889 moda katha nokiya idin panditha mahage

    • @r2kff567
      @r2kff567 3 ปีที่แล้ว +2

      Dutugamunu rajjuruwo 💪

  • @manujaindusara7412
    @manujaindusara7412 3 ปีที่แล้ว +4

    චන්ද්‍ර ගුප්ත මෞර්‍ය ගැනත් video එකක් කරන්න

  • @nadeeshchathuranga7873
    @nadeeshchathuranga7873 3 ปีที่แล้ว +2

    මන් ඉල්ලපු විඩියෝ එක අද තාමා හම්බවුනේ ගොඩක් ආදරෙයි අයියා

  • @lostofmagic996
    @lostofmagic996 3 ปีที่แล้ว +24

    මේ video එක බලද්දී අධිරජ ධාර්මාශෝක ටෙලි නාට්‍ය මතක් උනේ මට විතරද 😊❤️

    • @sayuu3707
      @sayuu3707 3 ปีที่แล้ว +3

      Ashoka kiyana kotama ithin Drama eka thamai mathak venne ❤️

    • @ThisangaD
      @ThisangaD 2 ปีที่แล้ว

      me tooo

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 2 ปีที่แล้ว +1

    අදිරජ ධර්මාශෝක 🤩 දෙරණන් පෙන්නපු හොදම වැඩසටහනක්