අනියම් පෙමක් නිසා අවසානයේ ගොටාබයගේ ඉරණම තීන්දු වූ හැටි | Result of a Forbidden fruit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 115

  • @Insidecinemax2
    @Insidecinemax2 7 หลายเดือนก่อน +86

    ගොඨාබය කියද්දි ඉක්මනට බැලුවා 💔😐

  • @vd2oe
    @vd2oe 7 หลายเดือนก่อน +12

    Crime කියලා වෙනම Playlist එකක් ඕනි

  • @GihanJayawardhana-xg2cv
    @GihanJayawardhana-xg2cv 7 หลายเดือนก่อน +51

    ගෝටාභයත් මේක බලනවා ඇති නේ බන් 😎🤪

    • @kumarisitha5161
      @kumarisitha5161 7 หลายเดือนก่อน +2

      හ්ම්..හ්ම් ..නෙ

  • @Ghostzgaming6
    @Ghostzgaming6 7 หลายเดือนก่อน +256

    ගෝඨාභය කිව්වහම ජනාධිපතිය කියලා හිතපු මම

  • @Rana-derana
    @Rana-derana 7 หลายเดือนก่อน +13

    සමහර විට අර ධනවත් පුද්ගලයා විවාහ වෙච්ච කලින් බිරිඳ වෙන්න පුලුවන්.මොකද මීට පෙර එම බිරිඳ ධනවත්.පුද්ගලයාගේ සම්බන්ධකම් කිහිපයක් ම දැන සිටි නිසා එයට එම ධනවත් පුද්ගලයාට පලිගැණිමක් ලෙස හා අර අනිත් ගැහැණිය පිරිමින් ආකර්ශණය කර තම අවශථා සපුරා ගන්නා විදිය එ කලින් බිරිඳ දැනන් ඉන්න ඇති.තම විවාහ පුර්ශයා දික්කශාද වු පසු පලි ගැනීමක් ලෙස පල්ලියේ සිට ඇය තම දරැවා පෙනෙන්නට යනවා ඇය තම දරැවාට කිව්වා වෙන්න බැරිද ගොටාබයට වතුරට පනින්න ඔයාට මොකුත් වෙනඑකක් නැ කියලා.ඉතිම් අවශ්‍යතා සහිත දරැවෙක් නිසා සිතන පතන ආකාරය වෙනස් නිසා එම කීම අහලා පනින්න බැරි කමකුත් ඇසින් දුටු ශාක්ශි නැතත් කර්කයකට යමක් එහි ඉතිරිවී අවසානයි....
    වෙනදාා වගේම අදත් අප නොදන්නා තොරතුරැ රැසක් ගෙනආවට බෙහෙවින් ස්තූතියි ❤❤

  • @DonKasun5435
    @DonKasun5435 7 หลายเดือนก่อน +20

    රටක් ගැන video එකක් කරන්නකෝ අයියේ අර ඉස්සර දැම්මේ ඒ රටේ පුදුම හිතෙන කරුණු 10 කියලා ඒ video සුපිරි

  • @nilanthikarawithage3305
    @nilanthikarawithage3305 7 หลายเดือนก่อน +5

    මටනම් හිතෙන්නේ මේ දරුවාට ලිද පනින්න කියලා කියන්න ඇත්තෙත් එයාගේ අම්මා විසින්මයි කියලා.මේ දරුවා මරනයට පත්වනු දවසේ මේ විදිහට තමන්ගේ සැමියා නැතුව තමන්ගේ දරුවාට මේ පොලින් එක්ක මේ විදිහට කාලය ගත කරන්න මේ ලමයාගෙ අම්මා විසින්ම අවස්ථාවක් සමහරවිට ලබලා දෙන්න ඇති. මොවුන් දෙදෙනා මේ පල්ලියට එන බව මේ ගැහැනු කෙනා කලින් ඉදලාම දැනගෙන පොලින් එක්ක ඉන්න වෙලාවක ඔයා මේ පල්ලියේ තියෙන ලිදට පනින්න කියලා කලින් ඉඳලම මේ දරුවාගේ හිතට කාවද්දලා තියෙන්න ඇති සමහරවිට.මොකද මේ දරුවා විශේෂ අවස්ථා ඇති දරුවෙක් නිසා තමන් මැරෙන්න ඔනි කියලා හිතලා සියදිවි හානි කරගන්න තරම් හැකියාවක් තියෙයිද කියන එක සැක සහිත නිසා.තමන්ගේ සැමියාගේ හොර සම්බන්ධතා ගැන විස්තර දැනගන්නාත් කාටත් හොරෙන් මේ දරුවාව ඉත්තෙක් කරගත්තා මේ ගැහැනු කෙනා.අනිත් කාරණය තමයි මිට කලින් වුණත් තමන්ගේ සැමියාගේ අනියම් සම්බන්ධතා කිහිපයක්ම නතර කරන්න පුළුවන් වුණත් මේ සම්බන්ධය කොහොමටවත් නතර කරන්න බැරි නිසාත් තමන් දික්කසාද වෙන්න තිරණය කරපු නිසාත් තමන්ගේ මනුස්සයාගෙන් වගේම මේ පොලිනුගෙනුත් පලිගන්න හිතාගෙන බොහෝ දුරට මේදේ කරන්න ඇති.ලමයාගෙ පලවෙනි මරන පරික්ෂණයෙනුත් මිනිමැරුමක් කියලා ඔප්පු කරන්න බැරි වුනු නිසා නැවතත් මරන පරික්ෂණයක් තියන්න කියලා ඉල්ලිමක් කරන්න ඇත්තෙ කෙසේ හො මේ දෙන්නාව මේ මරනේට අහුකරන්න වෙන්නත් පුළුවන්.මාගේ මේ තර්කේ සමහරවිට වරදින්නත් පුළුවන්.ඇත්තටම පොලින් විසින්ම මේ දරුවා ලිදට තල්ලු කරා වෙන්නත් පුළුවන්.නැත්තම් මේ දරුවා සමහරවිට ලිදට එබෙන්න වගේ ගිහින් ලිදට වැටෙන්නත් පුළුවන්.නමුත් මටනම් හිතෙන්නේ පොලින් වැරදිකරුවෙක් නෙවෙයි කියලා.මොකද පොලින්ම පාසලට ගිහින් මේ දරුවා අරගෙන එනවා.ඊටපස්සේ පල්ලියේ ඉන්නවා.එතකොට පොලින් හොදාකාරවම දන්නවා තමන් එක්ක මේ දරුවා ඉන්න එක හැමොම දකිනවා කියලා.ඉතිං මේ දරුවාට මොනවා හරි වුනොත් තමන් කෙලින්ම අහුවෙනවා කියලා පොලින් දන්නවා.ඉතිං එ බව දැන දැනම පොලින් මේ දරුවාව ලිදට තල්ලු කරලා මරලා දායිද?

  • @nishanthipriyadarshani8438
    @nishanthipriyadarshani8438 7 หลายเดือนก่อน +8

    ඇත්තටම ගෝඨාභයද කියල බලන්න මුලින්ම comment බලන්න ආවා😂

  • @Nova6-b8z
    @Nova6-b8z 7 หลายเดือนก่อน +18

    අයියෙ බැසිල් රාජපක්ෂ ගැන video එකක් කරන්නකො💟

    • @Newsmixpro
      @Newsmixpro 7 หลายเดือนก่อน +3

      😂

    • @asankasilva7495
      @asankasilva7495 7 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣😝🙈

    • @kumarisitha5161
      @kumarisitha5161 7 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😅මචෝ උබනම් පොරක්

  • @SankaSandew-tb7bw
    @SankaSandew-tb7bw 7 หลายเดือนก่อน +38

    තව පොඩ්ඩෙන් පාටියකුත් දානව😂

  • @thajanabhimana3083
    @thajanabhimana3083 7 หลายเดือนก่อน +7

    යකො තව පොඩ්ඩෙන් සතුටට මැරෙනවා

  • @kumarisitha5161
    @kumarisitha5161 7 หลายเดือนก่อน +5

    පෝලින්ම ඔය වරද කලා කියල පිලි අරගන තිබුනෙ හිර ගෙදරදි.මගෙ අක්ක එවකට හිරගෙදර වැඩකලේ

  • @rusiravk
    @rusiravk 7 หลายเดือนก่อน +3

    මහ එවුන්ගෙ වැඩ හින්ද මානසික පීඩනෙන්ම පොඩි එකා ලිඳට පැන්නා වෙන්නත් පුලුවන්.🥲

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 7 หลายเดือนก่อน +2

    Gotabhayage ammath daduwam denna oni.. Special child kenekwa අම්මා විදිහට එහෙම නොකරන්න තිබ්බ

  • @seneshKO
    @seneshKO 13 วันที่ผ่านมา +1

    ගෝඨාභයට නිවන් සුව!

  • @mywatchingvideos3557
    @mywatchingvideos3557 7 หลายเดือนก่อน +11

    දැක්ක ගමන් බුස් ගාලා ආවේය 😐😒

  • @Mr.fantasy123
    @Mr.fantasy123 7 หลายเดือนก่อน +7

    ආපු දුක... මහින්ද මාතියගෙ මල්ලි මලා කියල තියෙද්දි. යන්තං හුස්ම ආවා 😂

  • @Hemanthanet
    @Hemanthanet 7 หลายเดือนก่อน +11

    යකෝ මාර ටයිටල් එකක්නේ ..🤭

  • @renujasunath9633
    @renujasunath9633 7 หลายเดือนก่อน +5

    සංවේදී video එකක් ❤😢

  • @naasikyaahrs2k644
    @naasikyaahrs2k644 7 หลายเดือนก่อน +7

    Api nm hithuwe ape gootaiyya kiyala hithuwe mn witharada 😅

  • @shashediri544
    @shashediri544 7 หลายเดือนก่อน +8

    ඔච්චර සල්ලිකාර නාකි Sugar dadies ලත් එක්ක මෙකි නිදාගෙන අන්තිමට කන්‍යා සොහොයුරියක් උනේ කොහොමද?😃😃

    • @kumarisitha5161
      @kumarisitha5161 7 หลายเดือนก่อน

      ඒකනෙ බොලේ්.

  • @maxchikaa9428
    @maxchikaa9428 7 หลายเดือนก่อน +10

    Mama me namadakala balanna awe

  • @emvSilva
    @emvSilva 4 หลายเดือนก่อน +1

    1960 නේද මේමරනය උනේ නඩුව දිගට ගියා

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 7 หลายเดือนก่อน +2

    මොකද ban kalakanni thuppahi news කියන්නේ .

  • @Dilshan3156
    @Dilshan3156 7 หลายเดือนก่อน +3

    හිටපු ජනාධිපති කියලා හිතාන මේක බලන්න ආපු මම🥲

  • @SanuLk-e8t
    @SanuLk-e8t 7 หลายเดือนก่อน +6

    අපරාදේ පාටිය 😂❤

  • @Heythere0002
    @Heythere0002 7 หลายเดือนก่อน +4

    Nandewa balanna aapu aya mee konata 🫣✋

  • @incredibleworld-o5z
    @incredibleworld-o5z 7 หลายเดือนก่อน +1

    Mayawarunge lokaya teledrama eka gana review ekk ona❤❤

  • @Ruchiralochana
    @Ruchiralochana 7 หลายเดือนก่อน +7

    තව ට්කෙන් පාටියකුත් දානවා

  • @mrunix_private
    @mrunix_private 7 หลายเดือนก่อน +8

    අඩො මං හිතුවෙ ගෝට මරල කියල 😒

  • @0wassana0
    @0wassana0 7 หลายเดือนก่อน +6

    😂 තමිමෙල් එක

  • @anomaicheong2193
    @anomaicheong2193 7 หลายเดือนก่อน +3

    MY FATHER GOOD FRIENDS, SOME TIME'S WE PLAYED WITH GOTA KIREMEKANDE COME TO OUR HOUSE,SATURDAYS SUNDAY'S FATHERS PLAY OMIE CARD'S, I REMEMBER I WAS 😂😂😂FOR CHILD GOTABAYA. 😂😂😂🙏🙏🙏

    • @thilijay8837
      @thilijay8837 7 หลายเดือนก่อน

      ඔය අඬන ඉමෝජිය නෙමෙයි ඇන්ටි 😢😂

    • @anomaicheong2193
      @anomaicheong2193 7 หลายเดือนก่อน

      @@thilijay8837
      Oh YES 💑 LANKAN HAMS TE FAKING COMAS 🥁🎼🎶📯💑😂😂😂🤔🤔🤔

  • @Shanidinu1997
    @Shanidinu1997 7 หลายเดือนก่อน +1

    😂 අඩෝ හෙන සතුටින් විඩීයෝ එක බලන්න ආවේ 😅 ගෝටා මැරිලා කියලා . ඒත් මයිනාට කලින් මැරුනේ කොහොමද කියලා බලන්න ආවේ 😅 ඔහොම කරන්න එපා 😒

  • @BelrukshiAmunugama
    @BelrukshiAmunugama 7 หลายเดือนก่อน

    Video එක pause කරලා comment බලන්න ආවා 😢😅

  • @basnayakec
    @basnayakec 7 หลายเดือนก่อน +1

    😂😂නම දැකල ආවෙ

  • @වින්සන්ට්
    @වින්සන්ට් 7 หลายเดือนก่อน +4

    Ado bn w😂

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 7 หลายเดือนก่อน +1

    අම්මා ගේ වැරැද්ද දරුවෝ පව්

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 7 หลายเดือนก่อน +5

    මම හිතුවේ , පම්පෝරි නන්දසේන කියලා ....

  • @MechanixMastery
    @MechanixMastery 7 หลายเดือนก่อน +4

    Gotabaya marila kiyala sathuten awa😂eth me wena gotabaya kenekne😢

  • @got_shot3_
    @got_shot3_ 7 หลายเดือนก่อน +2

    Good ❤

  • @yslgeek2674
    @yslgeek2674 7 หลายเดือนก่อน +1

    😂 patta higakamakne ,marichcha ekekutawath inna denne na

    • @snx_beat
      @snx_beat 7 หลายเดือนก่อน +2

      Dan api mewa danne nhne eya kiynkn? Oya danagena idiyada 😹

  • @krishanpalihawadana2123
    @krishanpalihawadana2123 7 หลายเดือนก่อน +1

    රටම මරපු ගෝඨාභය ගැන කවුරුත් කියන්නෑ😅😊😂

  • @nishanthipriyadarshani4584
    @nishanthipriyadarshani4584 7 หลายเดือนก่อน

    Good 😮

  • @englishteacher651
    @englishteacher651 7 หลายเดือนก่อน +1

    Pau ane e lamaywa use karala

  • @Ajantha474
    @Ajantha474 7 หลายเดือนก่อน +1

    ළමයගෙ අම්මා තමයි සැක.

  • @nisagallage6236
    @nisagallage6236 7 หลายเดือนก่อน +1

    මම හිතුවෙම රට කාපු ගෝටා කියලයි.

  • @amilamadushanka4246
    @amilamadushanka4246 7 หลายเดือนก่อน

    කාලෙම හා අරුත් මැරුණ නං

  • @NaurungaSiokuppadukarthi
    @NaurungaSiokuppadukarthi 22 วันที่ผ่านมา

    Gotabhya❤😂

  • @bishanliyanage5928
    @bishanliyanage5928 7 หลายเดือนก่อน

  • @QuickQuizzers1
    @QuickQuizzers1 7 หลายเดือนก่อน +1

  • @supunabishek5792
    @supunabishek5792 7 หลายเดือนก่อน

    Firecracker genna sallith nayata gtta bn ithin 😒

  • @SamodNiluminda
    @SamodNiluminda 7 หลายเดือนก่อน +2

    ❤️✨

    • @amilamadushanka4246
      @amilamadushanka4246 7 หลายเดือนก่อน +1

      ඒ කාලෙම අරුත් මැරුණ නං

  • @hemanthaperera575
    @hemanthaperera575 7 หลายเดือนก่อน

    අනේ අනේ තොපේ .........

  • @namalwithanage7269
    @namalwithanage7269 7 หลายเดือนก่อน

    😢😢😢😢😢😢

  • @ChandimaAriyarathna1998
    @ChandimaAriyarathna1998 7 หลายเดือนก่อน

    සුපුරුදු කටහඬ කෝ 🤔

  • @meriandiss6675
    @meriandiss6675 7 หลายเดือนก่อน +1

    Stupid me... what I thought 😂

  • @kusumawathi1603
    @kusumawathi1603 7 หลายเดือนก่อน +2

    😂

  • @chamithathukorala1985
    @chamithathukorala1985 7 หลายเดือนก่อน

    ආතල්ගන්න එපා

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 หลายเดือนก่อน

    .....

  • @AnganaAbiman
    @AnganaAbiman 7 หลายเดือนก่อน +1

    😍😍😍