ඕස්ට්‍රේලියාවට එද්දී ගේන්න ඕන දේවල් ගැන දන්නවද ? What you need to bring when moving to Australia?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ඕස්ට්‍රේලියාවට එද්දී අපි ගෙනාපු දේවල් ගැනත් ඒවගේම ගේන්න එපා දේවල් ගැනත් මේ video එකෙන් කතාකරනවා. ඇදුම් පැලදුම්, කුළුබඩු, බෙහෙත් වර්ග කොහොමද අරන් එන්නේ කියලා මේ video එකෙන් කතාකරනවා.
    In this video, we talk about how to pack your luggages and what you need to bring with you when moving to Australia. Particularly,
    Where to buy bags?
    What you cannot bring?
    Which documents you need to bring?
    Foods to bring and how to pack them?
    What are the requirements to bring medicine and many more......
    Some videos related to Student visa
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    01. ඕස්ට්‍රේලියාවට අපි අපු හැටි • Our Journey to Austral...
    02. ඕස්ට්‍රේලියාවේ job එකක් හොයාගන්නේ කොහොමද • Video
    03. Reject වෙන්නේ නැතිව Visa ගන්න අවශ්‍ය දේවල් • Video
    04. ඕස්ට්‍රේලියාවට එන්න සල්ලි පෙන්නන හැටි • Video
    05. ඉදිරියේදි ඕස්ට්‍රේලියාවට එන්න සල්ලි කීයක් පෙන්නන්න වේවිද • Video
    06. ඉදිරි අවුරැදු 5 තුලදී ඕස්ට්‍රේලියාවේ ඉල්ලුම වැඩිවන රැකියා ලැයිස්තුව • High demand occupation...
    07. Universities in Australia- Affordable & Regional Universities • Universities in Austra...
    08. තස්මේනියා වල PR ගමු
    (i)Tasmania 190 Visa
    • Video
    (ii) Tasmania 491 visa
    • Video
    09. Melbourne වලින් PR ගමු
    • Video
    10. Adelaide වලින් PR ගමු
    • Video
    11. Sydney වලින් PR ගමු
    • Video
    12. Perth වලින් PR ගමු
    • Video
    PTE video series
    ~~~~~~~~~~~
    Our PTE journey
    ~~~~~~~~~~~
    How to achieve 79+ PTE Score
    • IELTS අමාරැද ? ඔසී එන්...
    How to to achieve 65+ PTE Score
    • How did I achieve my d...
    Complete Speaking Components
    ~~~~~~~~~~~~~~~~~~~~~~
    PTE Speaking self introduction and Read aloud tips and tricks
    • PTE Speaking - Introdu...
    PTE Speaking Repeat Sentences Tips and Tricks.
    • PTE Speaking- Repeated...
    PTE Speaking Describe image Tips and Tricks
    • PTE Describe Image- St...
    Retell Lecture PTE Speaking - Strategies, Tips and Tricks, Proved templates for 79+
    :// • Retell Lecture PTE Spe...
    Complete Written Components
    ~~~~~~~~~~~~~~~~~~~~~
    PTE Summarise written Text
    • PTE Summarise written ...
    PTE essay for 79+
    • PTE Essay writing (par...
    PTE essay for 65+
    • PTE Essay for people w...
    Reading components
    ~~~~~~~~~~~~~~
    PTE reading Tips and Tricks, Grammar rules, Conjunctions, Collocations, and many more
    :// • PTE reading Tips and T...
    PTE | Reading Filling the Blanks (Drop down)
    • PTE | Reading Filling ...
    Listening Components
    ~~~~~~~~~~~~~~~
    PTE Listening - Summarize Spoken text- Proved templates.
    • PTE Listening - Summar...
    PTE mock Tests
    ~~~~~~~~~~~~
    Pearson original mock test D
    • Pearson Mock Test D Wr...
    Pearson Original mock test B
    • PTE Speaking, Pearson ...
    🌟🌟Our social media
    ⭕ My Aussie Life you tube page :- / @myaussielife
    ⭕ My Aussie Life FB page :-
    / my-aussie-life-1099054...
    ⭕ My Aussie Life FB group for your questions :-
    / 1494620904069852
    ⭕ My Instagram account:-
    / myaussilife20
    Thank you for watching our video......
    PTE in Sinhala# PTE strategies# PTE Speaking# PTE Describe Image#Australia_visa_sinhala , Australia_student_visa_sinhala , australia_sinhala_vlogs ,australia_sinhala_video , australia_sinhala_blog ,Sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
    #Australia_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala in australia,#shopping in australia melbourne#,grocery shopping in australia,#international students shopping in australia,#cost of living in australia,#grocery shopping australia,

ความคิดเห็น • 331

  • @pradeepajayasekara1103
    @pradeepajayasekara1103 2 ปีที่แล้ว +78

    ඕස්ට්‍රේලියා යන කෙනෙකුට විතරක් නෙවෙයි ලෝකේ ඕනම රටකට ඉගෙන ගන්න හෝ රැකියාවකට පදිංචියට යන කෙනෙකුට ඔයාලගේ වීඩියෝ එක වැදගත් වෙනවා.

  • @CharithHewawasam
    @CharithHewawasam ปีที่แล้ว +11

    උඹල දෙන්න නියමයි බං, කාලයක් තිස්සෙ දන්න යාලුවො දෙන්නෙක් එක්ක කතා කරනව වගේ දැනෙන්නෙ...

  • @chathurangaonnet
    @chathurangaonnet 2 ปีที่แล้ว +35

    ගොඩක් වැදගත් Video එකක්. කාලයක් බලන් හිටිය video එකක්. අවන්කවම නිහතමානීව දන්න හැමදේම තමන්ට පුලුවන් උපරිමයෙන් අනිත් අයට කියල දෙන ඔය දෙන්නට හැමදාම වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි. Ausi වල ගොඩක් you tube channel තිබුනට මෙහෙම ගොඩාක් විස්තර එක්ක මේ දේ ගැන කියල දෙන video එකක් නම් මට හම්බෙලා නැ.
    එ නිහතමානී කමට ඒ සිතුවිලි වලට ඒ අවන්ක කමට ගොඩාක් ආදරෙයි දෙන්නටම.
    ජයවේවා.!!!😘😘😘❤❤❤❤❤

  • @seethaadikari9852
    @seethaadikari9852 ปีที่แล้ว +11

    ඇත්තටම පුතේ ඔයාලා දෙන්නා කරන්නෙ ලොකු සේවයක්...මට තිබුන ප්‍රස්න ගොඩකට විසදුම් ලැබුණා ....අපි මෙල්බන් එන්න ඉන්නෙ ....දිගටම ඔයාලගෙ වීඩියෝ බලනවා...ඔයාලා ගොඩාාාාක් නිහතමානි දරැවො දෙන්නෙක් ❤❤❤ තෙරුවන් සරණයි

  • @fujiruzi3618
    @fujiruzi3618 ปีที่แล้ว +5

    නිහතමානිකමටම හරියනවා ඔය දෙන්නටම❤️

  • @HariniPiyathma
    @HariniPiyathma 2 ปีที่แล้ว +10

    අනේ ඔයාල දෙන්න නම් මාරයි.සතුටුයි ඔය වගේ දෙපලක් දකින්න.හැම දෙයක්ම සාර්ථක වේවා කියා පතනවා💖💖💖💖

  • @top10flixclip
    @top10flixclip 2 ปีที่แล้ว +13

    සමාජ සත්කාර ❤🔥Thanks suranga ayya & akka

  • @FathersLifeAU
    @FathersLifeAU 2 ปีที่แล้ว +5

    නියමයි.ගොඩක් වැදගත් දේවල් ටිකක් දැන ගත්තා. ඇවිල්ලා පළවෙනි සතියේ කරන්න වෙන දේවල් ගැන වීඩියෝ එකත් ඉක්මනටම දාන්න. බොර්ඩර්ස් ඇරලා තියන නිසා.

  • @madubashinisenanayaka6778
    @madubashinisenanayaka6778 2 ปีที่แล้ว +3

    සරලයි...අව්‍යාජයි..නිකමට බලපු වීඩියෝ එකක්..නියමයි❤

  • @dineshasamaranayake8763
    @dineshasamaranayake8763 10 หลายเดือนก่อน

    ඇත්තටම මේ වීඩියෝ එක මාරම ප්‍රයෝජනවත් වෙනවා student කෙනෙක්ට.thanks.

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 2 ปีที่แล้ว +3

    නිහතමානී දෙපලක්. දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🌻🙏🌻🙏🌻

  • @sarathsarathparanawithana39
    @sarathsarathparanawithana39 ปีที่แล้ว +1

    ඔයාල ගොඩාක් හොඳටම විස්තර කියලා දෙනවා බොහොම ස්තූතියි දෙපලටම

  • @bhashinie
    @bhashinie 2 ปีที่แล้ว +3

    හරිම වටින video එකක්.අපිත් ලගදී එන්න ඉන්නෙ.ගොඩක් ස්තූතියි.ගොඩක් දේවල් දැන ගත්තා

  • @madushankaratnasiri9714
    @madushankaratnasiri9714 2 ปีที่แล้ว +11

    පොඩි දෙයක් නිවැරදි කරන්න ඔනෙ ලැප්ටොප් එකෙ බර අතෙ ගෙන බර ගානට කැල්කියුලෙට් වෙන්නෙ නැ, එක ෆ්‍රි ගොඩක් එයාර් ලයින්ස් වල👍

  • @senirudahanayaka6130
    @senirudahanayaka6130 หลายเดือนก่อน

    තෑන්ක්ස්. තිබ්බ ගොඩක් ප්‍රශ්න විසදුන මේ video එකෙන් 😎💗

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +9

    ගොඩක් වැදගත් වීඩියො එකක් , නියමයි 🥰❤️

  • @dhanujayawardana2423
    @dhanujayawardana2423 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් video එකක් thanks
    👍😍

  • @nalakarajapaksha5269
    @nalakarajapaksha5269 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා විස්තර ටිකක්.

  • @thanujawijesingha4094
    @thanujawijesingha4094 ปีที่แล้ว

    ❤ Thankyou දෙන්නටම... 🎉🎉❤❤ very interesting...budusaranai ....!!!!

  • @thilininimsara8778
    @thilininimsara8778 2 ปีที่แล้ว +1

    Wadagath video ekak genalla pennuwata oya dennata godak pin 🙏🏻

  • @seethaadikari9852
    @seethaadikari9852 2 ปีที่แล้ว

    මගෙ නංගිගෙ දුව පෙබරවාරි එන්න ඉන්නෙ ..ඒ නිසා මම ඔයාලගෙ වීඩියෝ නිතරම බලනවා...දුවටත් බලන්න අරිනවා ...ඇත්තමයි හරියට වටිනවා ඔයාලගෙ දැනුවත් කිරීම්...මොකද අපි කිසිම දෙයක් නොදැනයි එන්නේ ඔයාලගෙ දැනුවත් කිරීම හරියට වටිනවා...තව දෙයක් මට දැන ගන්න පුළුවන් ද...දුවත් එක්ක ඇරලවන්න තව දෙන්නෙකුට යන්න පුළුවන් කිව්වා ...එහෙම ආවොත් අපිට නවතින්න තැන්..ඒ විස්තරත් දැනුවත් කරනවනම් ඔයාලට බොහොම පිං.❤🙏

  • @shivanthiwanniarachchi5677
    @shivanthiwanniarachchi5677 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ..🙏🙏ගොඩක් වටිනවා මේ වීඩියෝ එක...

  • @BandulaWijayaratne
    @BandulaWijayaratne 3 หลายเดือนก่อน

    Dear children, you are down to earth. I wish you success

  • @dhanushaabeyrathne2225
    @dhanushaabeyrathne2225 2 ปีที่แล้ว +4

    Thanks Ayya and Akka for the precious knowledge ❤❤❤

  • @sriyaniabeywickrama7110
    @sriyaniabeywickrama7110 ปีที่แล้ว +1

    You are genuinely and kindly explained every thing. Good luck.

  • @Kavinda_Gunathilaka
    @Kavinda_Gunathilaka ปีที่แล้ว +1

    Thanks for valuable information !! ❤

  • @travellifeone7284
    @travellifeone7284 2 ปีที่แล้ว +1

    Godak වැදගත් vistara tikak dunne oyala...thank you so much ....great job....❤️❤️❤️❤️😘😘😘😘😍😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @Abhishek_Ranidu
    @Abhishek_Ranidu 8 วันที่ผ่านมา

    Im watching this while packing my bags to travel to brisbane .❤

  • @asmathullamn
    @asmathullamn ปีที่แล้ว

    Australia yanna inna ayt me videos walin godk dewl igena gnna plwn. loku udawwak oyla denna krnne. Keep it up. Thank you and all the best ❤

  • @eshanthiamarasekara3580
    @eshanthiamarasekara3580 2 ปีที่แล้ว +6

    Very nice of you both to give proper information to the public. Thank you, Blessings

  • @NethmaPerera
    @NethmaPerera 2 ปีที่แล้ว +1

    Very Useful vedio .... thank you akka & ayya ❤

  • @sajanahkodikara5494
    @sajanahkodikara5494 ปีที่แล้ว +1

    Thank you guyz ❤❤❤ appreciate your effort❤️

  • @dimuthupathirana3405
    @dimuthupathirana3405 ปีที่แล้ว

    oyala denna godak nihathamani. oyalage jeevithaye hamadeyakma sarthaka wenna kiyala hadawathinma suba pathanawa.🙏

  • @Kokilani_Gunawardana
    @Kokilani_Gunawardana ปีที่แล้ว +1

    Very useful for this video 👍 Thank you very much 😊

  • @wasundarasewwandi7773
    @wasundarasewwandi7773 2 ปีที่แล้ว +1

    Thank u both of you...godaaak watinawa vedio eka...

  • @nilankasujani9963
    @nilankasujani9963 2 ปีที่แล้ว

    Godak watina vedio ekak oyala dennata godak pin .dennata ma budu saranai hamadama sathutin inna

  • @s.abeykoon1972
    @s.abeykoon1972 2 ปีที่แล้ว +4

    So valuable...thank you ❤❤

  • @thusharibalasooriya7883
    @thusharibalasooriya7883 10 หลายเดือนก่อน

    most humble people i found in youtube.thank you so much 🥰🥰🥰🥰

  • @kokilaperera8531
    @kokilaperera8531 2 ปีที่แล้ว +3

    Most awaited video. Have been commenting on several channels requesting some details on what to pack. Most of them have been answered by this video.

  • @deepikajayalath5546
    @deepikajayalath5546 ปีที่แล้ว

    බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන

  • @tctharu4759
    @tctharu4759 2 ปีที่แล้ว +3

    Student visa අරගෙන මාස්ටර් එකෙන් පස්සෙ ලංකාවට යන්න හිතාගෙන ඉන්නව නම් තේරුමක් තියෙයිද .ඒ අවුරුදු දෙකේදි husband ට ගේමක් ගහගන්න පුලුවන් වෙයිද .ඉගෙනගෙන ,සල්ලිත් හම්බකරගෙන යන්න පුලුවන් වෙයිද

  • @darrenkuthalane5080
    @darrenkuthalane5080 ปีที่แล้ว +2

    Great video guys, very informative! Suggestion: please add timestamps if you can, that would be really nice. Thanks.

  • @ransikaarsacularatne6417
    @ransikaarsacularatne6417 2 ปีที่แล้ว +1

    Thanks machan jayawewa dennatama! (y)

  • @ishaab789
    @ishaab789 2 ปีที่แล้ว +1

    Godaaak pin oyla dennata..hariytama dewal pehedili krnwata...oyalage jivithe sarthaka wewa....

  • @bandulakumara8602
    @bandulakumara8602 2 ปีที่แล้ว

    Hoda wadakata ati vidios karan chanel akak...thanks for all information it will be helpful for all new members

  • @Cricketlife-rw4hf
    @Cricketlife-rw4hf 4 หลายเดือนก่อน +1

    awanka dennem.Budu saranai

  • @w.a.s.msamarakoon7707
    @w.a.s.msamarakoon7707 2 ปีที่แล้ว +1

    Thanks for this video..god bless you both

  • @VISHMI_DEWANGI
    @VISHMI_DEWANGI 2 ปีที่แล้ว +1

    Great and very useful content 👍✨ good luck aiya and akka be safe ❤️

  • @sewwandiwithanage3096
    @sewwandiwithanage3096 2 ปีที่แล้ว +1

    very informative aiya and akka thank u very much👌💪👏

  • @siumiewickramasingha765
    @siumiewickramasingha765 ปีที่แล้ว

    Very informative video. Thank you for sharing . Appreciate your humbleness ❤

  • @achinisubodya9955
    @achinisubodya9955 2 ปีที่แล้ว

    Godak watina vedio akak.thank you aiya and akka

  • @NimaliFernando-vm6gj
    @NimaliFernando-vm6gj ปีที่แล้ว

    Thank you very much for your valuable information.god bless.

  • @stefnyfernando7899
    @stefnyfernando7899 2 ปีที่แล้ว

    Hi...oylgen godak valuable details mn gaththa, nodanna godak gna information hambuna...thankyou so much aiya and akka... mt dependant visa process ek gna video ekk krala dannko...request... thankyou

  • @heshanichamalka4174
    @heshanichamalka4174 2 ปีที่แล้ว +1

    Thank you for the video ☺️☺️

  • @ravindunethmina5037
    @ravindunethmina5037 2 ปีที่แล้ว +2

    Thank you, Ayya and Akka
    I am watching this to create a checklist for packing my bags to travel to Adelaide

  • @alexjayasuriya6640
    @alexjayasuriya6640 10 หลายเดือนก่อน

    Very valuable information
    Thanks Great

  • @vishmigamage2000
    @vishmigamage2000 2 ปีที่แล้ว

    Great Video Aiya and Akki ❤️ Thank You ! ❤️

  • @jeewanijayasooriya9252
    @jeewanijayasooriya9252 2 ปีที่แล้ว

    ❤️❤️❤️ niyami..good luck aiya & aiya

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 3 หลายเดือนก่อน

    ස්තූතියි මල්ලිලා මම ඔයාල කියපු රෙදි ටික ගන්නමි

  • @diksanbandara6215
    @diksanbandara6215 2 ปีที่แล้ว +1

    Great and thank you very much!

  • @Lifediary25
    @Lifediary25 2 ปีที่แล้ว +1

    Thank you very much guys🤩❤️

  • @nipuni4718
    @nipuni4718 2 ปีที่แล้ว

    වයස 45 ට වැඩි අය කොහොමද ඕස්ට්‍රේලියා එන්නෙ කියලා වීඩියෝ එකක් කරන්න සතියක් ඇතුලත please ලොකු උදව්වක්

  • @dilminirathnayake9728
    @dilminirathnayake9728 2 ปีที่แล้ว +5

    very useful. thank you ayya and akki ❤

  • @surrgirl882
    @surrgirl882 2 ปีที่แล้ว

    thank you very much. very important video.

  • @ruviniishara4971
    @ruviniishara4971 2 ปีที่แล้ว

    Atthatama oyala gdk hoda aya....danaganna ona hamadema kyla denwa loba nethuwa......thank u so much ❤️❤️❤️❤️❤️

  • @mrk9365
    @mrk9365 2 ปีที่แล้ว

    Ada vedio eka niyamai👍👍❤

  • @samudithawasala9982
    @samudithawasala9982 2 ปีที่แล้ว

    Video එක පට්ටම වටිනවා. Thank you 🙏❤️

  • @lakshanweerasinghe8708
    @lakshanweerasinghe8708 ปีที่แล้ว +1

    ඇත්තටම බොරු පඩ නැතිව පොලවෙ පය ගහල ඉන්න පුලුවන් විදියට ලස්සනට විස්තර කරනවා. තවත් කෙනෙක්ට වැදගත් වෙන්න.

  • @dreamersstep6462
    @dreamersstep6462 2 ปีที่แล้ว +1

    Great content helpful.

  • @sanumali1
    @sanumali1 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @DanFernando334
    @DanFernando334 2 ปีที่แล้ว +4

    Dollor 4000 wadu adu car gana video ekak karanna

  • @prasadkuruppu5685
    @prasadkuruppu5685 ปีที่แล้ว

    Thanks 🙏 Good job...

  • @hashair7819
    @hashair7819 2 ปีที่แล้ว

    very useful brother!!!thnk you!

  • @punniyabalagalla4595
    @punniyabalagalla4595 2 ปีที่แล้ว

    thank youry helpful, good luck

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 3 หลายเดือนก่อน

    මල්ලිලා බෑග් 2 or 3 එකක ඇදුම් අනික කෑම ජාතිද වෙනම ද ගේන්න පුළුවන් රෙදිපිළි වෙනමම ද ගෙන්න පුළුවන්

  • @mrk9365
    @mrk9365 2 ปีที่แล้ว

    Porondu itu kalata thanx akka&aiya❤❤kmart vedio ekath karannooo

  • @Athzi_
    @Athzi_ 2 ปีที่แล้ว

    thank you very much. Please do the Kmart video mentioned.

  • @deepikabandara1839
    @deepikabandara1839 ปีที่แล้ว

    OK puthe godak thnx mage duwath February enna I inne denuwath klta godak pin hmtma bs dp tc 🙏

  • @kazuri8527
    @kazuri8527 ปีที่แล้ว +2

    Hi Thank You for the info. Any idea if the relocation cost to be considered - Flight - Immediate accommodation till you get a lease and other expenses

  • @kavindanirman2645
    @kavindanirman2645 ปีที่แล้ว

    budusaranai dennatama🙏❤️

  • @jalinagodage
    @jalinagodage ปีที่แล้ว

    mara watinawa oyala dennage advice

  • @samadarapahalawaththaarach1200
    @samadarapahalawaththaarach1200 2 ปีที่แล้ว

    thank you dennatama!

  • @lalani-vh5rt
    @lalani-vh5rt 2 ปีที่แล้ว +1

    tnq ayya & akki

  • @manojmendis6558
    @manojmendis6558 2 ปีที่แล้ว +1

    thank you very much for your valuable informations. appreciate if you can advice how much dollars we need to bring in case of initial settlement, dollars limit we can carry in flight ....etc.thank you very much for your kind information on this matter

  • @ChandaniHenage
    @ChandaniHenage ปีที่แล้ว

    Thanks me dewal kiyala denawata

  • @kathrigemettanande1734
    @kathrigemettanande1734 3 หลายเดือนก่อน

    very useful video 🙏🙏🙏

  • @sandumadurangi51
    @sandumadurangi51 ปีที่แล้ว

    And oyl denna hari shok 💗 akki and aiya first day university experience eka gena video ekak karannako.

  • @oshidi4668
    @oshidi4668 2 ปีที่แล้ว

    Thank you very much aiya and akka

  • @pasanhewavitharana7698
    @pasanhewavitharana7698 2 ปีที่แล้ว

    Supiri machan

  • @rashmikasiriwardhana1913
    @rashmikasiriwardhana1913 2 ปีที่แล้ว +1

    aiya pls do a kmart shopping video as u mentioned.

  • @chochoc9053
    @chochoc9053 ปีที่แล้ว

    Thank dears!

  • @AmandiApoorva
    @AmandiApoorva 6 หลายเดือนก่อน

    Thank you so much for this video.❤ It's very informative. Thanks again for spending your valuable time to educate us with this important informations. It's really helpful. 👍😘 මට එක ප්‍රශ්නයක් තියෙනවා. Student visa enna nam anivaryenma IELTS or PTE karanna one ne. Ethakota apita TR eka hambela, PR ganna apply karaddith Ausi government eken ayeth PTE request karanava da?

  • @neeljerad6724
    @neeljerad6724 2 ปีที่แล้ว

    (Amoma goda yanna one) bravo complimenti god bless

  • @prasannajayapreethi7954
    @prasannajayapreethi7954 2 ปีที่แล้ว +1

    Great 👍👍

  • @nobledeeds4
    @nobledeeds4 ปีที่แล้ว +1

    Hey bro. Can you do a complete video about how to open a bank account, how many accounts should you make for you and wife. How to to do transactions and also taxation’s etc

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 3 หลายเดือนก่อน

    මම එන්නේ end of june

  • @kawindyamasakorala5256
    @kawindyamasakorala5256 2 ปีที่แล้ว

    thanks brother ❤️

  • @Oggycmf
    @Oggycmf ปีที่แล้ว

    Thank you very much ❤

  • @janakadias937
    @janakadias937 2 ปีที่แล้ว +2

    ඉතාමත් ප්‍රයොජනවන් .මුදල් කීයක් විතර අතේ ගෙනිච්චද

    • @myaussielife
      @myaussielife  2 ปีที่แล้ว +2

      4000aud ඒක ගැනත් video එකක් කරන්නම්

  • @chandimasamanthi5740
    @chandimasamanthi5740 2 ปีที่แล้ว

    thank u very much theruwan saranai