German Student Visa | Free Education in Germany for Sri Lankan Students | Sinhala | නොමිලේ අධ්‍යාපනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • German Student Visa | Free Education in Germany for Sri Lankan Students | Sinhala | නොමිලේ අධ්‍යාපනය
    ගේමක් දීල ජීවිතේ ජය ගන්න හැටි(Must Watch)
    • ගේමක් දීල ජීවිතේ ජය ගන...
    German Embassy Colombo
    colombo.diplo....
    DAAD Sri Lanka
    www.daad-sri-l...
    Tuition-free Universities in Germany taught in English
    www.mygermanun...
    Deutsche Bank - Blocked Account Information
    www.deutsche-b...
    German Blocked Account Providers
    www.studying-i...
    Expatrio - Information
    www.expatrio.c...
    German Language Courses in Colombo
    www.goethe.de/...
    Berlin School Sri Lanka
    www.berlinsbi....
    Yakage Podcasts
    youtube -
    / @yakagekatha
    Spotyfy
    open.spotify.c...
    Like our FB Page
    / yakagewada
    Follow us on Instagram
    / yakagewada
    Join this channel to get access to perks:
    www.youtube.co....
    ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
    #yakagewada #යකාගේවැඩ #Yakagepodcast #Germany #German_visa#Australia_sinhala
    #Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
    ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
    #Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala
    study in uk,how to apply for student,uk student visa,uk student,uk yanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

ความคิดเห็น • 416

  • @worldwatch92
    @worldwatch92 3 ปีที่แล้ว +229

    හොඳම දේ තමයි ජර්මනි එන්න නම් අඩුම අවුරුද්දකට කලින් විතර ප්ලෑන් කරන්න. ඉතාම හොඳයි ජර්මන් භාෂාව ලංකාවේදීම ඉගෙන ගන්න පුළුවන් නම්. කොහොම හරි ගේමක් ගහගෙන එන්න. සියලු දෙනාටම සුභ පැතුම්.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +15

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

    • @thusithasuraj755
      @thusithasuraj755 3 ปีที่แล้ว +2

      Oya kohomada giye?

    • @thusithasuraj755
      @thusithasuraj755 3 ปีที่แล้ว +2

      Cost kiyak giya da?

    • @vinodsandaruwan5518
      @vinodsandaruwan5518 3 ปีที่แล้ว +3

      ලංකාවෙ ජර්මන් භාශාවේ කොච්චර දුරට කරන්න ඕනිද බැචිලර් එකකට ඇප්ලයි කරන්න

    • @worldwatch92
      @worldwatch92 3 ปีที่แล้ว +6

      @@vinodsandaruwan5518 German Bachelor nam C1 Level ekawath ona wei. English walin teach karana courses thiyenawa. Ewata enna German athyawashya na. Namuth German Igena ganna eka hama athinma watinawa.

  • @nocomment1884
    @nocomment1884 3 ปีที่แล้ว +31

    Thnx යකා අයියේ
    ඔයාලා තමා නියම මිනිස්සු ❤️‍🔥

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා බ්‍රෝ👍👍

  • @tharangasauer8452
    @tharangasauer8452 ปีที่แล้ว +4

    ලංකාවේ Goethe institut, Colombo එකෙන් German භාෂාව ඉගෙන ගෙන එන එක ගොඩක් ලාබයි.
    නැත්නම් ජර්මනියේ 3 ,4 ගුනයක් වියදම් එක couse එකකට.😊

    • @Godzil771
      @Godzil771 ปีที่แล้ว

      Oya germany yanwada

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 9 หลายเดือนก่อน +3

    Good video
    U provide information regarding free education
    Its very important our students in this poor country
    Thanks a lot
    🙏🙏🙏🙏🙏

    • @Yakagewada
      @Yakagewada  9 หลายเดือนก่อน +1

      You are mostly welcome 👍🏻❤️

  • @priyabandara5852
    @priyabandara5852 ปีที่แล้ว +6

    මගේ පුතාට B1 එකක් තියනවා ..ඒජන්සියෙන් ලොකු ගානක් ඉල්ලනවා ....කොහොමද අපි තනියම ඉල්ලන්නෙ...පුළුවන් නම් මේ ගැන විස්තර ටිකක් කියන්න

    • @hirunibandara3716
      @hirunibandara3716 8 หลายเดือนก่อน +1

      Sponsor kenekwa hoyagana try kranna.

    • @IJanaki-o5f
      @IJanaki-o5f 7 หลายเดือนก่อน +1

      තනියම ඇප්ලයි කරන්න පුළුවන්

  • @nihattamaniwekadegedara9562
    @nihattamaniwekadegedara9562 2 ปีที่แล้ว +11

    I am a science graduate. But worked as a translator.. I have done German for ol' and AL would like to fly Germany. Now I am 57 years. Can I fly for further German language studies.
    Thank you so much for your honest effort to let correct path to know us.

    • @swethabanu2450
      @swethabanu2450 ปีที่แล้ว

      I am English teacher but but teach germen do know can I go to higher studies to germen I got to know germen culture centre send students to germen f higher study 1 I am 53 if u know any information regarding this

  • @yasiruanjana1638
    @yasiruanjana1638 2 ปีที่แล้ว +3

    මං student visa ගැන වැඩිය දන්න කෙනෙක් නෙමේ පොඩ්ඩක් කියන්නකො අයියේ හැමෝම Nz,canada ,Uk ගැන කතා කරාට USA ගැන කවුරුත් වැඩිය කතා කරන්නෙ නෑ නෙ 😕

  • @nimalwijesundara7448
    @nimalwijesundara7448 ปีที่แล้ว +2

    Niyamai ගොඩක් දේවල් dana gathta thanks lot

  • @rasinduvidanapathirana880
    @rasinduvidanapathirana880 3 ปีที่แล้ว +14

    මරු මරු යකා අන්කල් ♥️ Italy,switzerland,france ඒවත් බලාපොරොත්තු වෙනවා ඉස්සරහට .

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      අනිවා .. ජයවේවා ❤️💙👍👍🔥

    • @luckyworld4
      @luckyworld4 2 ปีที่แล้ว +2

      switzerland ekak aniwa ona aiye

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 2 ปีที่แล้ว

      onkel...😁

  • @IJanaki-o5f
    @IJanaki-o5f 7 หลายเดือนก่อน

    අයියගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගනගන්නවා වරදින්නෑ ඔයාට thank you ❤

  • @waytoaaquirah9075
    @waytoaaquirah9075 ปีที่แล้ว +2

    Thank you dear for the best clear explanation.
    God bless you

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 2 ปีที่แล้ว +7

    අයියේ මන් මෙහේ government university එකක selected ,ඒ උනාට දැන් ගොඩාක් කල් ඉඳන් ගෙදර..මන් කැමතී වෙන රටකට ගිහින් studies කරන්න.... එහෙම තියෙන මොනා හරි කියන්නකො සර්, scholarship වගේ

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys 3 ปีที่แล้ว +22

    I'm in bonded with this channel 🤗
    Thank you Uncle, for the Great Stuff 👌❤️
    ජය වේවා!

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️💙🙏
      keep in touch 👍👍

  • @sagarikaubeysiri5158
    @sagarikaubeysiri5158 2 ปีที่แล้ว +3

    රටට ඇතුල් උනාට පස්සේ ලංකාවෙන් ගේන සහතික වලට german foreign ministry එකේ න් සීල් එකක් ගහගන්න ඕන ද

  • @shehanirebecca7642
    @shehanirebecca7642 2 ปีที่แล้ว +2

    I feel like im so luck to watch this video ,this is so effective and so elite ,thank you for the links soo much ❤️🙏the content is superb

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      my pleasure ❤️❤️✅🔥👍 keep in touch 👍

    • @shehanirebecca7642
      @shehanirebecca7642 2 ปีที่แล้ว

      @@Yakagewada ❤️

  • @snb3432
    @snb3432 2 ปีที่แล้ว +2

    කියන්න තියෙන දේ කෙලින්ම හරියට කියන නියම චැනල් එකක්, ❤️එක දෙයක් තියෙනවා දැන්ගන්න. Student කෙනෙක්ට එයාගෙ family (spouse and child) එක්ක ගෙන එන්න පුලුවන්ද කියලා කියන්න පුලුවන්ද ඉස්සෙල්ලාම Germany එද්දි, not by a family reunion visa later. I tried hard but no useful information could be found.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      ඔව් dependent visa apply කරන්න පුළුවන්

    • @snb3432
      @snb3432 2 ปีที่แล้ว

      @@Yakagewada thank you aiya 👍🏻ජය වේවා!

  • @hasanudayanka1059
    @hasanudayanka1059 2 ปีที่แล้ว +2

    Thanks a lot brother for ur support ❤️

  • @kesharaindrajith7026
    @kesharaindrajith7026 3 ปีที่แล้ว +4

    Block account වලට සල්ලි පෙන්නන බ්‍රෝකර්ස්ල ඉන්නවද ලංකාවේ ??? කොහොමද හොයා ගන්නේ ?????

  • @naradawanigasekara7181
    @naradawanigasekara7181 3 ปีที่แล้ว +3

    Danke aiya ....jaya wewa

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Danke bro 😁😁💙❤️👍🍺🍺

  • @vihangiavindya
    @vihangiavindya 2 ปีที่แล้ว

    Niyamai w3dasatahana....godak pin oba thumatath.. mage duwatath ratakata yanna udu karannako mudal hiyala dennam niweradi margaya pennannan...

  • @rasikasanjeewani2441
    @rasikasanjeewani2441 2 ปีที่แล้ว +3

    අයිය මම moratuwa university එකේ NDT කරල තියනව..civil engineering diploma එකක්.2 years acedamic and 1 year training. මම කැමතියි diploma එක Degree එකක් දක්ව ඉගෙන ගන්න germany වල.මම කොහොමද ඒක කරන්නෙ.මට පොඩ්ඩක් විස්තරයක් දෙන්නකො

  • @pramodyahettiarachchi
    @pramodyahettiarachchi 3 ปีที่แล้ว +3

    Adath awa balanna ayyage video eka❤️❤️❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

  • @hxnzie
    @hxnzie 2 ปีที่แล้ว +2

    Sir මං ජර්මන් ඉගෙන ගෙන තියෙනවා A/L වල හැබැයි S පාස් එකක් තියෙන්නේ. තව ලංකාවේ තිබුණ ජර්මන් ඇකඩමි එකක certificate එකක් තියෙනවා IELETS එක්සෑම් නම් කරලා නෑ හැබැයි O/L ,A/L දෙකම English වලට A පාස් එකක් තියෙනවා . Scholarship එකක් ගන්න පුලුවන් වෙයිද 🙂

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Apply කරලා බලන්න

  • @dulahansamal3386
    @dulahansamal3386 4 หลายเดือนก่อน +2

    Ayye මට‍ German b2 වෙනකම් තියේ එතකොට මට‍ German language එකෙන් study කරන්න යද්දී ඒත් ielts ඕනෙද? Plz reply එකක් dnna

  • @chamilaalwis1207
    @chamilaalwis1207 2 ปีที่แล้ว +1

    මම ලංකාවෙ government nurse කෙනෙක්..මේ වෙනකොට b1 සම්පූර්ණ කරලා ජර්මනියේ හොස්පිට්ල් එකකට ඇප්ලයි කරලා තියෙනවා..මට ෆැමිලි වීසා ඇප්ලයි කරන්න ටික කාලයක් යනවා. ඒ අතර තුර මට මගේ දුවව ගන්න ක්‍රමවේදයක් තියෙනවා ද..16 ට වැඩි උනොත් C1 level කරන්න ඕනද

  • @travellersguide9401
    @travellersguide9401 3 ปีที่แล้ว +3

    Great video uncle👍❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @nandunshayamal4870
    @nandunshayamal4870 2 ปีที่แล้ว +2

    ඉතිං කොහොමද...කොහොමද...❤

  • @ravindudilhara3154
    @ravindudilhara3154 2 ปีที่แล้ว +1

    Music ඉගෙන ගන්න එන්න පුලුවන්ද.Rock Music වගේ 🤔

  • @roonieirani3922
    @roonieirani3922 2 ปีที่แล้ว +1

    Great stuff Yaka! 🔥

  • @Hdymr1231
    @Hdymr1231 3 ปีที่แล้ว +1

    Thankyou yaka aiye oya karala තියෙන්නේ ma yakage wada thama

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

  • @chamudithamalshan349
    @chamudithamalshan349 3 ปีที่แล้ว +2

    අදත් ඔන්න ආව යකා අයියා😍😍😍🥰🥰🥰 සුප්ප ඈ🥰❤

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏

  • @nipunathalpage5673
    @nipunathalpage5673 3 ปีที่แล้ว +1

    good one Aiyaa👏

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @chamaradinesh8894
    @chamaradinesh8894 หลายเดือนก่อน

    සර් ජර්මනියේ සරනාගත වීසා ඉල්ලුම් කරන විදියක් දැනගන්න පුලුවන් ද?

  • @nileshransika2820
    @nileshransika2820 3 ปีที่แล้ว +3

    Thank you aiye..♥️✨️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      you are most welcome brother 💥🙏💥

  • @phy6thinker329
    @phy6thinker329 3 ปีที่แล้ว +2

    ලංකවේ degree එක හොදටම කෙලවෙලා තියෙන්නේ මොකද කරන්නේ. වෙන ක්‍රමයක් නැද්ද?
    ආයේ පටන් ග්න්න

  • @mwdularawellalage3975
    @mwdularawellalage3975 2 ปีที่แล้ว +1

    Thanks aiye me gena danuwath karaata

  • @soundwave-584
    @soundwave-584 ปีที่แล้ว +3

    අයියේ A/L Result කොහොමද ඕනි study visa Apply කරන්න

  • @ni________________________6031
    @ni________________________6031 2 ปีที่แล้ว +2

    Such a great video 🥰🥰

  • @slhoundsfamilyproduction7420
    @slhoundsfamilyproduction7420 3 ปีที่แล้ว +2

    Thanks .. Good luck .....👍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      you are most welcome brother 💥🙏💥

  • @wasanthamunasinghe
    @wasanthamunasinghe 2 ปีที่แล้ว +1

    Thnx. Very useful

  • @sany__vlogs1728
    @sany__vlogs1728 3 ปีที่แล้ว +2

    Adareii first commented

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

  • @kesharaindrajith7026
    @kesharaindrajith7026 3 ปีที่แล้ว +1

    මම මොරටුව කැම්පස් එකේ NDT course එක කරන්නේ මන් engineering diploma එකක් කරන්නෙ electronic & telecommunications engineering ෆීල්ඩ් එකේ මට පුලුවන්ද බැච්ලෝර් ඩිග්‍රි එක කරන්න මේ රටට එන්න . නැත්තන් open university එකේ බැච්ලෝර් ඩිග්‍රි එක ඉවර වෙලා මාස්ටර් ඩිග්‍රි එකක් ගන්න පුලුවන්ද මට ස්කොලර්ශිප් වලින් .. හැබැයි ඩිග්‍රි එක ටොප් අප් එකක්..

  • @tharindulasantha3767
    @tharindulasantha3767 ปีที่แล้ว +2

    DAAD scholarship ekata 2years work experience compulsory d

  • @anushka1o1
    @anushka1o1 3 ปีที่แล้ว +3

    Thanks brother!!!!

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      you are most welcome brother 💥🙏💥

  • @lahiruprabath6102
    @lahiruprabath6102 3 ปีที่แล้ว +14

    අයියා ජර්මනියේ vocational training visa ගැනත් video එකක් කරන්නකෝ..... ❤️✌️😍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      අනිවා බ්‍රෝ .. ජයවේවා ❤️💙👍👍🔥

    • @madusankamahasara4616
      @madusankamahasara4616 3 ปีที่แล้ว

      Mekata aniwa reply onnii aiyee

    • @gamindabandara2961
      @gamindabandara2961 2 ปีที่แล้ว +1

      aiye reply vedio ekk dennko mekt

  • @dilankabuddhika1455
    @dilankabuddhika1455 3 ปีที่แล้ว +3

    Thank you aiye ❤️🥰

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      you are most welcome brother 💥🙏💥

  • @thimothchrishan85
    @thimothchrishan85 3 ปีที่แล้ว +5

    France ගැනත් කරන්න broh Thanks you

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      අනිවා බ්‍රෝ .. ජයවේවා ❤️💙👍👍🔥

  • @asirindusandaruk9769
    @asirindusandaruk9769 3 ปีที่แล้ว +3

    Thanks you so much yaka uncle ❤️ england walath vidio ekak dannako

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      අනිවා .. ජයවේවා ❤️💙👍👍🔥

  • @SewminiWijesinghe-g1v
    @SewminiWijesinghe-g1v 9 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤

    • @Yakagewada
      @Yakagewada  8 หลายเดือนก่อน +1

      Any time!

  • @nayanadesilva5033
    @nayanadesilva5033 2 ปีที่แล้ว +5

    අයියේ, ජර්මන් භාෂාව "සිංහලෙන්" ඉඟන ගන්න ක්‍රමයක් නැද්ද? සිංහලෙන් උගන්වන "කෙනෙක්" කරන වීඩියෝ දන්නෙ නැද්ද? ඔබේ වැඩසටහන් හරිම විස්තාරත්මකයි. Thank you

  • @hll_bo9129
    @hll_bo9129 2 ปีที่แล้ว +1

    යකා අයියේ ජර්මනියට බැචුලර්ස් ඩිග්‍රී වලට ෆුලී ෆන්ඩඩ් ස්කෝලර්ශිප්ස් නැද්ද?

  • @sameenadilkanthi4326
    @sameenadilkanthi4326 8 หลายเดือนก่อน +1

    Thanks ❤️

    • @Yakagewada
      @Yakagewada  7 หลายเดือนก่อน

      You are mostly welcome ❤️❤️❤️ keep in touch 👍🏻

  • @ahmedshafraz1538
    @ahmedshafraz1538 2 ปีที่แล้ว

    Thnxx aiyya learning so much of information from your videos ❤😍 Keep it up great

  • @kiruthikavijayakumar9566
    @kiruthikavijayakumar9566 8 หลายเดือนก่อน +1

    Hi mam, i have submitted our visa documents on March 15 th so am waiting for my visa. Then university lecture start on April 8th. And IELTS 6.5. and my interview i feel nervous. So why delay visa?? Because 2 months completed. If your opinion visa approval or rejected??? And emmbasy asked that you will be contacted as soon as your application has been decided they telling. I got public university then I from srilanka

  • @JAPAN_BOYZ
    @JAPAN_BOYZ 3 ปีที่แล้ว +3

    එල අයියේ

  • @swarnamalie7826
    @swarnamalie7826 3 ปีที่แล้ว +3

    Thanx ayiye....❤️👌💪😎👏❤️❤️💥💌👹️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      you are most welcome brother 💥🙏💥

  • @ir6204
    @ir6204 2 ปีที่แล้ว +1

    Mama 2021 A/L kare...ලංකාවේ campas ekakata ගිහින් jarman language එකක් විදිහට ඉගෙන ගෙන jarman ආවොත් මොනවද කරන්න thiyana job..

  • @sewmigunarathna7905
    @sewmigunarathna7905 2 ปีที่แล้ว +1

    Thank for u 🤗

  • @shavindagnanarathna
    @shavindagnanarathna 3 ปีที่แล้ว +4

    වීඩියෝ එක මරු. Italy , Spain වලත් අරං එමු නේද 🔥❤

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +3

      අනිවා බ්‍රෝ .. ජයවේවා ❤️💙👍👍🔥

    • @udayanthaprasad5117
      @udayanthaprasad5117 3 ปีที่แล้ว

      usa th ona

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      අනිවා බ්‍රෝ 👍👍

  • @gayansanjaya1607
    @gayansanjaya1607 3 ปีที่แล้ว +2

    Thank you very much for the information. ❤️👍

  • @lahiruprabath6102
    @lahiruprabath6102 3 ปีที่แล้ว +4

    Spain video ekak krmu..... wede ela 🌟❤️✌️😍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      අනිවා බ්‍රෝ .. ජයවේවා ❤️💙👍👍🔥

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 3 ปีที่แล้ว +2

    බලන ගමන් ✌🏻✌🏻

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ❤️💙❤️💙🔥👍👍👍🙏

  • @vinodsandaruwan5518
    @vinodsandaruwan5518 3 ปีที่แล้ว +4

    අයියේ ලංකාවෙ ජර්මන් භාශාව කොච්චර ඉගෙනගන්න වෙයිද බැචිලර් එකකට එනවනම්

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ඒක නම් දැනගන්න වෙන්නේ අදාල university එකෙන්

  • @ashenmadushan9309
    @ashenmadushan9309 ปีที่แล้ว

    💐💐💐💐💐❤️💐💐
    Lankawe GPA eken ECTS credit score eka calculate karanna therenne na.. danna kenek kiyanwada?

    • @dulanjayaakalankarajakarun1206
      @dulanjayaakalankarajakarun1206 ปีที่แล้ว

      Srilankan 1 credit = 2 ECTS
      Oyage sri kankan degree eka credit 150 nam eeka ECTS walin nam 300k.

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +4

    සුපිරි 🥰🥰🥰

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ❤️💙❤️💙🔥👍👍👍🙏

  • @gayninin7417
    @gayninin7417 ปีที่แล้ว +1

    bachelor ek English medium unath api ILETS krnn oned? mn science degree ekak krnw final year inne. mt degree ek iwara karann klin masters walat germany wala apply krnn puluwnd?

  • @supunsandika5455
    @supunsandika5455 2 ปีที่แล้ว +1

    Thanks bro 👍

  • @pasindumadushan3048
    @pasindumadushan3048 3 ปีที่แล้ว +3

    Thankyou sir

  • @tharukahashintha9813
    @tharukahashintha9813 3 ปีที่แล้ว +1

    block account එකට දාන සල්ලි හදිසියෙ හරි වීසා නොලැනුනොත් refund කරනවද එයාලා

  • @damithkodithuwakku3016
    @damithkodithuwakku3016 3 หลายเดือนก่อน +1

    Student ekka dependent yanna pluwanda aiy

  • @indimarajapaksha9424
    @indimarajapaksha9424 2 ปีที่แล้ว +4

    Well explained. Thank you so much😊😊😊

  • @villagetwvillagetw58
    @villagetwvillagetw58 2 ปีที่แล้ว +1

    Thank you yaka

  • @pasindulakshitha2407
    @pasindulakshitha2407 3 ปีที่แล้ว +3

    අයියේ university එකට හරි student visa හරි apply කරද්දි,සල්ලි හොයාගත්තු විදිහ ඒ කියන්නේ source of funds පෙන්නන්න ඕනිද.

  • @dinuraumayanga8383
    @dinuraumayanga8383 3 ปีที่แล้ว +4

    Australia වලට scholarship එකක් ගන්න හැටිත් කියන්න

  • @TharushiNavodya-n5c
    @TharushiNavodya-n5c 21 วันที่ผ่านมา

    O/L wlin ptn gnna corse ekakwth ndda 😔

  • @Piyumi_nam999
    @Piyumi_nam999 8 หลายเดือนก่อน

    SIR...german student visa agency ekak through enawa nm.. block account deposit ekath ekka total cost keeyak wage yayi d ❤

  • @kuhumbuwa
    @kuhumbuwa ปีที่แล้ว

    නියමයිॐ

  • @niranjanadikari8911
    @niranjanadikari8911 3 ปีที่แล้ว +1

    Mama oba thumage Hama vedio ekakma balala thiyanawa issarahatath balanawa wade kiyanne Mata oya kisima ratakata yanna educational qualification na mama Alewal maths kale ekath fail eka parai kale Dan waysa aurudu 29 Mata wena education qualification mokuth na ithin apita kohomath oba thuma oya kiyanawa wage ratakata yanna baa neda theruwan saranai obathumata

  • @sanx579
    @sanx579 2 หลายเดือนก่อน

    Ayye ugc recognise topup dgree ekakin masters walata apply karanna barida

  • @dilhaniweerasingha3702
    @dilhaniweerasingha3702 3 ปีที่แล้ว

    මම Drama & theater special honest b'ed digree එකක් කරන්නෙ ලංකාවේ .වෙනත් master එකක් සදහා එන විදිහක් තියෙන vidio එකක් කරන්න පුළුවම් ද? මම කැමති ඔස්ට්‍රේලියාවේ ඇවිත් ඉගන ගන්න සහ job එකක් කරන්න

  • @Slowzz430
    @Slowzz430 2 ปีที่แล้ว +1

    මේ block account එකේ සල්ලි උපරිම මාස කීය ද තියෙන්නෙ.. ඒ සල්ලි ඉවර වෙනව ත් එක්කම අපි part time කරලා සල්ලි හොයාගන්න ඕනි නෙද?

    • @sewmigunarathna7905
      @sewmigunarathna7905 2 ปีที่แล้ว +1

      මටත් ඒක දැන ගන්න ඕන....

  • @milinduariyarathna7133
    @milinduariyarathna7133 3 ปีที่แล้ว +1

    ayye very thanks

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      you are most welcome brother 💥🙏💥

  • @infiresman7782
    @infiresman7782 ปีที่แล้ว

    Puthe thanks mage duvata
    It b
    Ma c
    Pi s
    Duvava thereida kiyala kiyanna puluvanda puthe

  • @thiliniperera384
    @thiliniperera384 2 ปีที่แล้ว +1

    Aiyye family yanna හොඳයි da babalage school ehema කොහොමද kiyanna

  • @fujiruzi3618
    @fujiruzi3618 ปีที่แล้ว

    යකා මහත්තයා නියමයි❤

  • @bigum15
    @bigum15 2 ปีที่แล้ว +3

    A/l වලට german කිරීම විතරක් ප්‍රමානවත්ද students visa එනවනම් , ielts ඕනෙ නෑ නේද

    • @Deutsch948
      @Deutsch948 2 ปีที่แล้ว +1

      Mtth ek dangnn oni. 🤥

  • @kingmars6977
    @kingmars6977 3 ปีที่แล้ว +3

    Kohomeda kohomeda nice vlog 💚💚💚💚💚💚💚💚💚

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      💙❤️💙❤️🔥🔥👍👍👍🙏
      Thank you so much brother

  • @EnglishWithWijay
    @EnglishWithWijay ปีที่แล้ว

    Niyamayi yaka

  • @worldwide9837
    @worldwide9837 3 ปีที่แล้ว +4

    Yaka ayya🦁🇱🇰❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      💙❤️💙❤️🔥👍👍🙏🙏

  • @nadheesh4822
    @nadheesh4822 10 หลายเดือนก่อน +1

    Scholarship ලබාගත්තා නම් blacked account පෙන්නන්න ඕනිද?

    • @IJanaki-o5f
      @IJanaki-o5f 7 หลายเดือนก่อน

      නෑ

  • @janithmadurange4304
    @janithmadurange4304 2 ปีที่แล้ว +5

    එතකොට අපි මෙහේ O/L විතරක් කරලා එහෙට ගිහින් foundation එකක් කරලා එහෙන්ම degree එකක් කරන්න පුලුවන් නේද?

  • @sadunikavindya645
    @sadunikavindya645 ปีที่แล้ว

    German student visa dann A/L result ek mon wage wenn onid kiyl kiynn puluwnd dann kata hari

  • @JeonChimi-hr6yz
    @JeonChimi-hr6yz ปีที่แล้ว

    After ol foundation ekak karala ya ganna bari wei da

  • @IJanaki-o5f
    @IJanaki-o5f 7 หลายเดือนก่อน

    German education australia walata ehema පිළිගැනීම thiyanawada

  • @SJay2u
    @SJay2u 11 หลายเดือนก่อน

    University ekakata apply karanna AL results oneda? AL karala results enakn inne dn

  • @PereraGsp
    @PereraGsp ปีที่แล้ว +1

    A/l වලින් fully fonded scholarship එකක් ගන්න පුලුවන්ද.. Germany yanna.

    • @PereraGsp
      @PereraGsp ปีที่แล้ว

      Nattan campus gihilla inna oneda

  • @vimanferhan903
    @vimanferhan903 2 ปีที่แล้ว +1

    student visa enawanm block account eke euro 10,500 ta amatharawa thawa yana wiyadm monawada. 2022 anuwa full cost eka kiyak withara yanawada 🙂 germany student visa consultant karana kauruth nedda.

  • @nethminachathuranga9200
    @nethminachathuranga9200 ปีที่แล้ว

    Scholarship ekak hambunath block acc ekata salli dannonid? Please help

  • @dumindajanaka4083
    @dumindajanaka4083 3 ปีที่แล้ว +2

    Dancing,music වගේ study කරන්න ජර්මනිවල මොනවගේ තැන්ද තියෙන්නෙ?

  • @Triptonic96
    @Triptonic96 2 ปีที่แล้ว +3

    Thanks යකා අයියා. Switzerland walatath apply karna widiyata poddaka hoyala kiynwda?