Hi Anoma, I used to make this pineapple pudding nearly 20 years now. The only difference in mine is I add a bit of cornflour in to the condensed milk mixture which will give it a creamy texture and also add a hand full of roasted cashews with pineapples. It is so tasty. Sometimes I use this as a,layered pudding with strawberry jelly, whipped cream and butter cake base like a fruit truffle. Hope you will try this too. So far everyone love it!! I love you recipes and thank you for your generosity!!
Hi Anoma.Just a simple question, Can I use crushed Tin Pineapple instead of fresh . To make it haif of the pudding 1 tin pineapple enough? then dont have to stew it top of the store. Like to hear from you Thank you for the recipes. God Bless,🙏
Mama me pudding eka hama welawema hadanawa gedara.dan mama daruwath ekka masa 7kata kalin france walata awa padinchiyata. Mehedith dawasak haduwe. Eth lankawe wage rasa aduei mehe annasi mama gathte lankawe ewa neme .mama hithanne ekaei.lakawe annalise harima rasaei .ewnasa tiyanawa❤
මමත් හැදුවා...දැන් නිතරම හදනවා ..ගමේ දානේ ගෙවල් වලට මම හදලා දෙනවා..හදන ක්‍රමය අහන්න සමහරු ගෙදරට එනවා ..කෝල් කරලත් අහනවා..ඔයාට ගොඩක් පින් ..මට පිනක් ලැබෙනව නම් ඔබටත් ඒ පින අනුමෝදන් වේවා...
P
Thankyou 🎉🎉🎉🎉🎉🎉
Man me pudin eka haduwa harima rasai obathumiyata godak sthuthiy.
ඒ මුලින්ම හදපු රෙසිපි එක බලලා මමත් හැදුවා ආන්ටි ,ඉතිං මට ලකුණු ගොඩයි.❤එතකොට මම ආන්ටිට හිතින් ගොඩක් ස්තුතිවන්ත උනා❤කාලය ගත උනත් ආන්ටි තවමත් චැනල් එකේ ගුණාත්මකබව හා අපිට දනවන ආදරණීය බව පොඩ්ඩක්වත් අඩුවෙලා නෑ ආන්ටි ,ඒ ගැන හරිම සතුටුයි.ආන්ටිගේ වීඩියෝ බලද්දී මගේ හිත නම් කවදත් සතුටින් ,,❤❤තෙරුවන් සරණයි ආන්ටි !
අනෝමා අම්මා,කාරුණිකබවෙන් පිරුනු,වදන් වලට,හරීම සැනසිල්ලකුත්,වීඩියෝ එක නරඹන අපිට ලැබෙනවා ,ඒ ගැන ඔබතුමියට ,කෘතවේදී වෙමි.🍍🍎🍓🥕🍧🍮️🌹🌹🌹🌹🌹
මාත් ගොඩක් කෑම ඔයා කියලා දෙන විදියට තමයි හදන්නේ.හරිම රසයි.මේ අන්නාසි පුඩිමකත් ඔයාගේ රෙසිපි එකට මම නිතර හදනවා.විශේෂයෙන්ම දානේ ගෙවල් වලට.හැමොම ආසාවෙන් කනවා.ඔයාට ගොඩක් පින්.හරිම පැහැදිලිව කියා දෙනවා.
කලින් video එකේ quality එක මදි වුනාට ඒ recipe එකට හදපු අන්නාසි පුඩිං එක quality එකට ආවා😁. Thanks for the recipe aunty❤. We love you
හැමදේම ගානට, මිම්මට කියලා දෙනවා. ඔබ තුමියට දීර්ගායු ලැබේවා!!!🙏🙏🙏🙏
දුක හිතෙනව ලංකාවෙ පුරවැසියන් ගැන...කෑමක් හදන්න වියදම බල බලා තමයි හිනාවෙලා තියෙන්නේ.මේ තත්ත්වය ඇති කරගත්තේ ඔවුන් විසින්මයි.
මම නං කැමති හැබැයි එදා වීඩියෝ එකට. මං ඒක බලාගෙන පුඩිම අවුරුදු 3කට විතර කලින් හැදුව. හොඳට් තිබ්බ 😍😍
මේක මාත් කලින් රෙසිපි එක බලලා හැදුවා. ☺️😇 ඇත්තටම හරි රසයි
මම ආන්ටිගෙ පරන රෙසිපි එකට අන්නාසි පුඩින් හදනවා. ඒකෙන් තමයි මුලින්ම ඉගෙන ගත්තෙ. ❤❤
අවුරුදු 6 කට කලින් මුලින්ම හැදුවෙ ආන්ටිගෙ වීඩියෝ එක බලලා❤
කලින් එක බලලා මාත් දැන් නිතරම හදනවා Thank you 💐❤
Milkmaid උණු කරන්න ගත්ට භාජනය හරිම ලස්සනයී
Yes aunty. From where can we get it?
I dont know sis..
I dont know sis..
ගොඩක් ලස්සනයි..හදලාම බලන්නම්..රසත් ගොඩක් ඇති නේද.. බොහොම ස්තූතියි ❤️❤️
අද ටිකක් වැඩ වැඩි උන නිසා දැන් තමයි බලන්න වුණේ ඇන්ටි
Weekend එකේ හදන්න පුළුවන්
මම නම් ආසම මැංගො ජෙලි පුඩින් එකට තමයි. ඇන්ටිට ගොඩක් ස්තුතියි මේකට යන ගාන කිවුවාට.. ගොඩක් ආදරෙයි...
මම පොඩි ටින් එකෙන් මේ අන්නාසි පුඩිම හැදුවා.හරිම රසයි ගොඩක් ස්තූතියි .❤️🌹
පොඩි ටින් එකට වතුර ටින් ර්‍කොපමනද. ජෙලටින් කීයක් මේසහැඳි ර්‍දැම්මද.
මමත් මෙම පුඩිං එක නිතරම හදනවා විෂෙෂයෙන් දානෙට ගෙවල් වලට ගෙනියන්න.
හැබැයි ටිකක් වෙනස් විදිහකට
මාර ම රහයි
ජෙලි layer එකක් යටට දානවා
මම බිත්තර ත් එකතු කරනවා
උඩ ලස්සනට කජු ප්ලම්ස් ජුජුබ්ස් දාලා decorate කරනවා
හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක්
ස්තුති ආන්ටි
Maath heduwa ..hariima rasay..thank you so much ❤
ගොඩාක් ස්තූතියි මැඩම් හොඳට කියලා දුන්නා ට. ජයෙන් ජයම වෙවා තෙරුවන් සරණයි.
ඇන්ටි එදා හදපු පුඩිම කැපුවෙ නැහැ ,දානෙ ගෙදරකට ගෙච්චා වගේ මතකයක් තියෙනවා ❤️
මමත් හදනවා ඔයාට බුදුසරණයි ❤❤❤❤
Sister anu, හරිම රස පුඩිමක්, ඔයාට ගොඩක් ස්තුතියි. මමත් හදල බලන්නම්. ඔයාට දෙවි පිහිටයි. මම sister හෙලන් කුමාර්, ඉන්දියාවේ සිට. 👍👍😋😋❤🌹🙏🙏
නියමයිනේ දැනුවත් කරාට අපේ අමිමාට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන්සරණයි .
Thanks for giving the cost, good idea, 👍
Thank you for the receipe with the expenses. 👍
මට හරියටම හරි ගියේ ඇන්ටිගේ රෙසිපි සහ චෙෆ් ශානී එකේ රෙසිපි . තෑන්ක්ස් ඇන්ටි. මේකත් අනිවාර්යයෙන් හදනවා
අැත්තටම.ෙගාඩක්.වටිනවා.ස්තුතියි.දැනුවත්.කලාට
The costing and serving instructions are very useful. Thank you
Thanks මම හදන්න පරණ vidoe එකටයි තාමත් thanks
බොහෝම ස්තුතියි මැඩම්. වියදම ගැන සදහන් කිරිම හරි ම වැදගත් .ඔබ තුමිය ගෙ ඩේසට් ස් ගොඩක් මම හදලා තියනවා හරියටම ආවා.
මිස් fruit and nut ice cream එකක් හදන හැටි කියල දෙන්න
Mamth maka hadanwa❤ thanku oyata
Giving the cost of the dessert or whatever you make is a good idea. Pl keep it up.
Harima prayoganawath obathumiyata godark sthuthi budusarani
අද ලස්සන යි match to patch!❤
I have made it so many times Mrs Anoma,and it is still one of my favourites
Thanks a lot 💓
Thanks akki God bless🙏 මිල pennuvata
Thank you so much
රසම රසයි ඔයාට ත් පවුලේ සැමට තෙරුවන් සරනයි .👍👍👍👍♥️♥️♥️♥️♥️
Thank u❤❤❤❤
ස්තූතියි ❤
ගොඩක් ස්තූතියි මිස්.
Hi Anoma, I used to make this pineapple pudding nearly 20 years now. The only difference in mine is I add a bit of cornflour in to the condensed milk mixture which will give it a creamy texture and also add a hand full of roasted cashews with pineapples. It is so tasty. Sometimes I use this as a,layered pudding with strawberry jelly, whipped cream and butter cake base like a fruit truffle. Hope you will try this too. So far everyone love it!!
I love you recipes and thank you for your generosity!!
❤
@@sriyaniweerasinghe3829cl v
You can add nuts to it. I add some vanilla to it. Even a drop of almond essence also adds a nice taste to it. I use canned pineapple.
බොහොම ස්තුතියි මිස්..❤❤
❤❤ I experienced delicious pudding
Anoma mrs .. hamawelema hina wela apita aluth lassana vedio.denawa ... thanks ❤
Hi Anoma.Just a simple question, Can I use crushed Tin Pineapple instead of fresh . To make it haif of the pudding 1 tin pineapple enough? then dont have to stew it top of the store. Like to hear from you Thank you for the recipes. God Bless,🙏
Thanks anoma niss
Fresh milk ganna berida milk made wala penirasa gatiya wedi nisa ehuwe. Fresh milk gannawanam sugar kochcharak danna onida.
මම නම් විඩියෝ එක බලන්න එන්නෙ ආන්ටිගේ කට හඩ අහන්න ,බත්තරමුල්ල ආර්පිකෝ එකේදි දවසක් ආන්ටිව දැක්කා,
Hoda pudin ekak. Danekata godak hodai.
Thank you ❤
Soyan rakiyavk vsyen karanna puluvanda
Very useful.
Thank you so much ❤
Thank you 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
Please mrs Anoma can i know the place where you buy these ceram8c pans?
I also have the same question. Ples let me also know … all the best Mrs Anoma
Oya ge kamamama dan hadanawa.mama hari kamati oya hariyata pahadili karanawa.thanku .oya hari sweet ❤.
Dear Mrs Anoma, I made some of your previous recipes and they came well . Thank you so much. Theruwan saranai
මගේ පොඩි බබාලා දෙන්නගේ channel එකෙත් එයාලා අන්නසි පුඩින් හැදුවා. ඔය වගේම ලස්සනට රසට තිබුණා. මිස් කැමති නම් බලන්නකො හොදයිද කියලා. ♥️💜️💚🧡
Thank you akka👍🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
Thanks Ms Anoma....Cant we use fresh milk also?
Ammoo rasai wage❤
Looks so Delicious😊Thank you Miss Anoma 🥰💐🥰
Thanks
Oya pudding eka issara idanma hadanawa hsri rasayi
Thank you
ස්තූතියි
😁👍🙏❤️ Thank you ,,
Aunty fresh milk use karanna berida. Fresh milk walin hadanawanam kohomada karanne
Vanilla teaspoon ekkak Pamana dammoth hondaiy neda?
Aunty me wage mango strawberry dala hadanna puluwan neda?❤
Thankyou.somuch
Pineapple wenuwata mango daanne baida... mango daanawanm nikanma kaali kapala mix Kara ganne puluwan neda...
Tx alot ❤
බිස්කට් පුඩිනවල්ටත් මේ වගේ vedio එකක් දාන්නකෝ
Thank you sooomuch aunty
tin kiri wenuwata polkiri dannaa bedaaa,nethnam fesh milk
Fresh milk wain bhda
Dannam hari parissamata himen katha karannea neada podda bari unoth dannawanea😆😆😆😆😆😆😆😆 harima rasa ati
Ane misge gewal koheda thiyenne. Mamath oyage wayasata kottu kenek. Mata oyawa balanna harima aasai. BS GB
Still l am using your previous recipe aunty ❤️... It's really delicious!!!
Instead of jelatin can we use AgaAga powder ? d quantiti?
ජෙලටීන් වලට දැම්මේ උනු වතුරද
Thanks Anoma
අනේ ඔය හිනාව....ඉනාවක්
Is there a vegetarian substitute for gelatine, Thank you VERY much.
It.s very tasty
Thank you so much madam. I like to learn cookery ftom you. Are you conducting classes. If so let me know please.
Oya hari shook anti
Aunty this is very useful video and also my favorite deserts
I made this several time using your recipe
Thankyou ❤
Aiyo...ai ane ganan balanne? Lajjai api daruvata kama hadanne ganan balalada
Mekata agar agar danna barida.කොච්චර danna onida danawanam.
මම අර කරවල බටු බැදුම් හැදුවා අර මිස් අක්කා කෙනෙක් එක්ක හදන්නේ. හරි රසයි හරි ෂෝක් 😂
ටිංකිරි වෙනුවට පොල්කිරි දාන්න පුලුවන්ද
Apita elakiri ganna puluwnda aunty milkmaid wenuwata?
Miss kalimma dapu pudin eka mama haduwa miss edanm haduwe missge yaluwekge dane gederakata matha kada
පොඩි කිරි ටින් එකක් දානවනං වතුර ටින් ර්‍කොපමනද? ජෙලටින් කීයක් දානවද. කරුනාකර කියන්න. ස්තූතියි
Mama me pudding eka hama welawema hadanawa gedara.dan mama daruwath ekka masa 7kata kalin france walata awa padinchiyata. Mehedith dawasak haduwe. Eth lankawe wage rasa aduei mehe annasi mama gathte lankawe ewa neme .mama hithanne ekaei.lakawe annalise harima rasaei .ewnasa tiyanawa❤
Api haduwa hari rasai