Heavy Cream, Whipping Cream, Double Cream මේ මොනවද? Episode 878

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde

ความคิดเห็น • 333

  • @Keshini.D
    @Keshini.D 3 ปีที่แล้ว +22

    Thank you so much for the clear explanation.
    Here’s the summary of the percentage of milk fat for each type.
    Whipping Cream / Light whipping cream - 30% - 35% - soft peaks when whipped
    Heavy Cream / Heavy Whipping Cream - 36% - 40%. Can use for ice cream, cake and savory dishes
    Double Cream - 48%. Stiff when whipped.
    Fresh cream - 20% - 25%
    Single cream - 12% - 20%
    If you want to whip, the milk fat percentage should be more than 30%.
    Thank me later. YW! 💐

  • @subhashiniperera6014
    @subhashiniperera6014 3 ปีที่แล้ว +19

    මෙම vedio එකෙන් අපිට ලඛා දුන්න දැනුම කියලා වැඩක් නෑ.
    ඒ තරම් වටිනවා.
    ඔඛතුමියට තව තවත් දැනුම ලබාගැනීමට හැකි වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 3 ปีที่แล้ว +31

    VegetableOil කියන්නෙ PalmOil වලට. එහෙම නැතුව එළවළු වලින් ගන්න තෙලක් නෙවෙයි.
    ශරීරයට ඉතා අහිතකර විෂ දෙයක්.
    Non dairy cream ගන්න කලින් ඒ ගැනත් හිතන්න.

    • @gimhanikk3134
      @gimhanikk3134 3 ปีที่แล้ว +3

      Ow aniwaren. Kanna gihin pilika hadaganne mokatada.

    • @nilukasamarasinghe8958
      @nilukasamarasinghe8958 3 ปีที่แล้ว

      👍

    • @nilukasamarasinghe8958
      @nilukasamarasinghe8958 3 ปีที่แล้ว

      👍

    • @samalkawijeweera7006
      @samalkawijeweera7006 3 ปีที่แล้ว +1

      vegetable oil includes palm oil and many other oils
      sunflower, canola, olive, grapeseed,soybean, coconut and many other varieties

    • @geethamaitipe8466
      @geethamaitipe8466 3 ปีที่แล้ว +4

      අපි අවුරුදු ගනනාවක් මාගරින් කියලා කන්නෙත් ඕවාම තමයි

  • @hiransilva2105
    @hiransilva2105 3 ปีที่แล้ว +5

    ඉතාමත් වටින වීඩියෝ එකක්. මමත් හරිම ආසයි cooking වලට. මේ වීඩියෝ එකෙන් මගේ ගොඩක් දැවෙන ප්‍රශ්න වලට උත්තර ලැබුණා. ඔබතුමියගේ වීඩියෝ බලලා මම ගොඩක් recipes අත්හදා බැලුවා. ඒවා ඉතා සාර්ථක වුණා. ඒව කියල දෙන විදියක් විදියත් crystal clear හොඳට වැටහෙනවා. ස්තූතියි ඔබතුමියට. ජය වේවා! ❤️👍

  • @avindidesilva1150
    @avindidesilva1150 3 ปีที่แล้ว +3

    මම දැනගන්න ආසාවෙන් හිටිය කරුණක්.. බොහොම ස්තුතියි madam 😊❤️💐

  • @rohinikodituwakku8060
    @rohinikodituwakku8060 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් video එකක්. මේ කාලේ කල හැකි අවශ්‍යම සුභ පැතුම. ඔබ ඇතුළු මුළු පවුලටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවායි ප්‍රර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

  • @lilamaniperera8212
    @lilamaniperera8212 3 ปีที่แล้ว +11

    Thank you dear Anoma for giving clear and useful instructions on the types of Creams and exactly how to use them. ❤

  • @CarelyBee
    @CarelyBee 3 ปีที่แล้ว +5

    I too had this confusion when I watch TLC channel cooking programs and masterchef. Thanks aunty. ❤

  • @dayadaridevendra8336
    @dayadaridevendra8336 3 ปีที่แล้ว +5

    This is very important as my knowledge of these creams improved.

  • @NDSCookBook
    @NDSCookBook 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අනෝමා අාන්ටි.... ගොඩක් කාලෙක ඉඳන් ගැටලු තිබුන එකක් පැහැදිලිව කියලා දුන්නා....

  • @lakminimaheshika8625
    @lakminimaheshika8625 3 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තුතියි. මටත් මේ වර්ග ගැන ලොකු ප්‍රශ්නයක් තිබුනා. මේ වීඩියෝ එකෙන් ඒ පිළිබඳ ලොකු දැනුමක් ලබා ගත්තා. 💐💐💐

  • @malkanthi3671
    @malkanthi3671 3 ปีที่แล้ว

    ගොඩාක් හොඳ පාඩමක් කියා දුන්නා ඔබ...නොදන්නා දේ බොහොමයක් ඉගෙන ගත්තා..ස්තූතියි ..

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි අනෝමා. විපින් ක්‍රීම් ගැන පැහැදිලි කිරීම ගැන ගොඩක් වටිනව තෙරුවන් සරණයි.

  • @malkadilushi8179
    @malkadilushi8179 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔයාට ,දන්නේම නැති දෙයක් කියල දුන්නේ,චීස්,වර්ග ගැනත් මේ වගේ කියල දෙනවද

  • @navodaharischandra6955
    @navodaharischandra6955 3 ปีที่แล้ว +1

    I was so confused about the types of cream. Thanks a lot auntie

  • @hashanpriyadarshana3711
    @hashanpriyadarshana3711 2 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක්.හොඳට තේරෙනවා කියලා දෙන දේවල් මම මිස්ගෙ වීඩියෝ බලනවා.👌 👍🙂

  • @TheLovePoeam
    @TheLovePoeam 3 ปีที่แล้ว +3

    Very helpful video auntie. Thank you so much!

  • @imanthagamage3136
    @imanthagamage3136 3 ปีที่แล้ว +2

    Thank you dear Anona miss. Very rarely only like this advises we are getting. Thank you very much.

  • @aruniabeysinghe7984
    @aruniabeysinghe7984 3 ปีที่แล้ว +2

    This is really useful video and thank you so much Anoma.

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว +1

    Thanks anti .nodanna dewal dena gaththa.antige video walin jiwiteta godal dewal ekathu kara gena thiyenawa .ediriyatath ennawa anti ❤❤

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 2 ปีที่แล้ว

    ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක් ..thanks ❤️

  • @manelnissanka2255
    @manelnissanka2255 3 ปีที่แล้ว +1

    Thank you so much your nice n lovely lesson .It is very very useful to everyone . Budu Saranai 🙏💗

  • @nimalkafernando2086
    @nimalkafernando2086 3 ปีที่แล้ว +2

    Thank you Anoma for sharing your knowledge.

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 10 หลายเดือนก่อน

    ගොඩක් වටින video එකක්, මොකද ඔය ටික හැමදාම පැටලෙනවා

  • @vimashirajakaruna8124
    @vimashirajakaruna8124 3 ปีที่แล้ว +3

    Thank you so much aunty Anoma ❤️ I also had this problem .I learnt lot of things form this video 🤗

  • @DewminiDhanurda-n4f
    @DewminiDhanurda-n4f 2 หลายเดือนก่อน

    Whipping cream vala liquid ekak thiyanavada??
    Mevagen liquid vidiyata thiyenne mokakda aunty

  • @hafsarizvi1629
    @hafsarizvi1629 2 ปีที่แล้ว

    Double CRM eka Aran use karala half eka mama use karala covar karala Aran tibba cake CRM ekata eeta passey Mata ayea use karanna beri una aparedy non dairy eka thama hariyanney tiyaganna puluvann

  • @poornimabuddhadasa6906
    @poornimabuddhadasa6906 3 ปีที่แล้ว

    Heavy cream යොදා හදන කෑම වලට ඒ වෙනුවට සාමාන්‍ය කිරි හෝ මිල්ක්මේඩ් යොදා හදන්න බැරිද.

  • @pasindupiyum5515
    @pasindupiyum5515 3 ปีที่แล้ว +1

    අනෝමා ආන්ටි වහිනවා නේද ඔය පැත්තට 😊
    ගොඩක් වැදගත් video එකක්
    Thank you
    පරිස්සමින් ඉන්න
    Bs හැමෝටම ❤

  • @manelfonseka8384
    @manelfonseka8384 3 ปีที่แล้ว +2

    Really worth
    Thank you very much

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 3 ปีที่แล้ว

    Cooking cream ලංකාවේ තියෙනවා කියල මම අද තමා දන්නෙ ,මම ඉන්නෙ පිට රටක මම අපිට ලංකාවේ විදිහට උයද්දි පාවිච්චි කරන්නෙ කුකින් ක්‍රිම් ,පොල්කිරි වෙනුවට ..අපිට නම් මාසයක් විතර පුළුවන් ලිටර් එකක් ,පරිප්පු වගේ හැදුවම තැම්බිල ඉවර වෙද්දී එක හැන්දක් කුකින් ක්‍රිම් එක තු කරන් එක එක විනාඩි යක් රත් උනාම ඇති ,පොල් කිරි පිටරට අයට අමාරු නිසා නිතරම පාවිච්චි කරන්න කුකින් ක්‍රිම් එක ගොඩාක් හොදයි

  • @lathikakalyani6169
    @lathikakalyani6169 3 ปีที่แล้ว +1

    Please mention how healthy eating these also

  • @fathimaraiza5271
    @fathimaraiza5271 3 ปีที่แล้ว

    Thank you very much madam.Beautiful clarification. Can I know how to make homemade whipping cream ?

  • @gedarasivilima2790
    @gedarasivilima2790 3 ปีที่แล้ว

    Whipping cream බාගයක් පවිව්වි කරලා අනිත් බාගේ කොච්චර කල් තියාගන්න පුලුවන්ද

  • @yasojasenanayake6298
    @yasojasenanayake6298 3 ปีที่แล้ว +1

    Useful vedio 👍
    Now I know the difference of cream..😊Thanks a lot Mrs.Anoma...!!💐💐💗

  • @raviamohamed2677
    @raviamohamed2677 3 ปีที่แล้ว

    Thank you very much for the explanation I have been also confused with these different forms of names.

  • @ChandaniRupasingha-vx3pm
    @ChandaniRupasingha-vx3pm หลายเดือนก่อน

    Italy වල panna කියන්නෙ ඔය වගේම ක්‍රීම් එකක්ද???දන්න කෙනෙක් කියන්නකෝ.....

  • @dinushimannapperuma9702
    @dinushimannapperuma9702 17 วันที่ผ่านมา +1

    Very helpful video ...whipping cream waffles toppings walata ganna puluwan neda.

  • @nilminidesilva4351
    @nilminidesilva4351 หลายเดือนก่อน

    THANKYOU MISS VERY IMPORTANT TIPS.

  • @dinushaperera6885
    @dinushaperera6885 3 ปีที่แล้ว

    ඉතා හොද video වක් ඔබට ස්තුතියි. නොදන්න දෙයක් ඉගෙන ගත්තා .❤️❤️❤️❤️

  • @bhagyaamarasinghe5575
    @bhagyaamarasinghe5575 3 ปีที่แล้ว

    Thank you aunty.. me cream jathi therun ganna baruwa hitiye...

  • @nishanisilva2266
    @nishanisilva2266 ปีที่แล้ว

    Thank you so much Anoma aunty for the nice and pleasant explanation.

  • @wasanachathurika4868
    @wasanachathurika4868 2 ปีที่แล้ว

    හොය හොය හිටපු වීඩියෝ එකක් ...thanks you

  • @nelumwanninayake4457
    @nelumwanninayake4457 3 ปีที่แล้ว

    mata godak prashnayak wela thibuna deyak thamai me cream warga gena, aththatama me video eken e hema prashnayakatama uththara lebuna, obathumiyata bohoma pin. thank you very much aunty

  • @sumanapathiranage61
    @sumanapathiranage61 3 ปีที่แล้ว

    Godak sthuthi .. oba thumiyata .. Awashyama video ekak .. ❤️🙏

  • @nandaniedema7807
    @nandaniedema7807 3 ปีที่แล้ว

    Thank you very much for your valuable video ..l want to know whether l can use double cream instead of heavy cream..please reply me..thank you .

  • @jeewanthiwidanapathi1126
    @jeewanthiwidanapathi1126 3 ปีที่แล้ว

    Valuable video aunty.please explain differences between atta flour and whole wheat flour

  • @Iresha74
    @Iresha74 2 ปีที่แล้ว

    Thank u so much for ur clear explanation about whipping cream.

  • @pavithraherath4664
    @pavithraherath4664 3 ปีที่แล้ว

    Great explanation ma'am, please demonstrate how to use these creams..

  • @salma.k9603
    @salma.k9603 3 ปีที่แล้ว +5

    Thank you so much Aunty.. I even had this problem.. 🤗🤗 This is so useful..

    • @zereendeen6673
      @zereendeen6673 3 ปีที่แล้ว +1

      Very useful program. And also interesting. Thank you.

  • @viranjanigunaratne2864
    @viranjanigunaratne2864 3 ปีที่แล้ว +1

    Very useful! Thanks so much!🙏

  • @piumiprasadika5552
    @piumiprasadika5552 2 หลายเดือนก่อน

    Hi madam icing karanna hoda wipp cream 1 mokadda?

  • @lathikakalyani6169
    @lathikakalyani6169 3 ปีที่แล้ว

    Thanks so much very informative vedio. Please share your knowledge with us in future also . I follow your recepies . Thanks so much once again

  • @thaanujapieris2440
    @thaanujapieris2440 3 ปีที่แล้ว

    Thank you for teaching us these kind of very useful information regarding cream.I had this confusion since a long time.Thank you m'am for your kind guidance.

  • @indranigoonewardena8949
    @indranigoonewardena8949 3 ปีที่แล้ว

    Thanks for this video. I also had so many question about different names of cream. Before watching the video I am writing this comment. After watching I think all my questions will be cleared. While doing the recipes in between you are the only one giving us different videos to update our knowledge regarding cooking.

  • @sonitasonita9903
    @sonitasonita9903 3 ปีที่แล้ว +1

    Thank you so much ❤❤

  • @malanikumari5773
    @malanikumari5773 3 ปีที่แล้ว

    ඉතාමත් වටිනා වීඩියෝවක් . ස්තුතියි ඔබට

  • @ayodhyawijesundera7311
    @ayodhyawijesundera7311 3 ปีที่แล้ว +1

    Thank you!!! Also can you please give us the recipe of fish ball soup.

  • @apageofishdiary6503
    @apageofishdiary6503 2 ปีที่แล้ว

    Whipping cream ekai haevy cream ekai wenasda Aunty

  • @sakuriha7615
    @sakuriha7615 2 ปีที่แล้ว +1

    Thanks mis❤️

  • @indikamnds6352
    @indikamnds6352 3 ปีที่แล้ว

    Dear ma'am Anoma thank you for this valuable video. I love your videos. May I know the reasons for not getting soft peaks from Anchor whipping cream after adding melted chocolate ?
    Thank you.

  • @kasunchathuranga5937
    @kasunchathuranga5937 3 ปีที่แล้ว +2

    Anuty cheese warga gena video karannako

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 3 ปีที่แล้ว

    මෙි වීඩියෝ එක ගොඩක් වටිනව මිස් එතෙර ඉන්න අපිට.මෙි විදිහටම චීස් වර්ග ගැනත් කියල දෙන්නකො.
    ( ක්‍රීම් චීස්).thanks.

  • @chandrikasurangani2170
    @chandrikasurangani2170 2 ปีที่แล้ว

    Thank you so much.Fresh cream use kerala cake icing katanga puluwanda?

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 3 ปีที่แล้ว +2

    හරිම වටිනා විඩියෝ එකක්

  • @kariyawasam1982
    @kariyawasam1982 ปีที่แล้ว

    Very useful video . Thank you very much aunty Anoma.

  • @sukeshiniudayawimaladas8710
    @sukeshiniudayawimaladas8710 ปีที่แล้ว

    Thank you so much madam. You taught a lot.

  • @bekyney
    @bekyney 3 ปีที่แล้ว

    Aunty I love the way u share all your knowledge without any reluctance. Thank u very informative.

  • @ruchirafernando1019
    @ruchirafernando1019 3 ปีที่แล้ว

    Thanks a lot. When some recipes say about these creams, I didn't know what to do and what to buy

  • @priyanthinirmala4398
    @priyanthinirmala4398 2 ปีที่แล้ว

    Thank you very much for the creamy ideas You have taken lots of pain to go through this process. I learned lots of things from this,. I never thought it’s so important. May you gain lot more. Theruwan Saranai

  • @gsfavourites6629
    @gsfavourites6629 3 ปีที่แล้ว +1

    Cream cake ekak hadana widiya kiyala dennako

  • @productionwithmethu3379
    @productionwithmethu3379 3 ปีที่แล้ว +1

    Aunty wipped cream icing eka දියවෙන්නෙ නැතිව තියාගන්න ක්‍රමයක් කියන්නකො
    Please ikmanatama reply ekak onii...

    • @hansimuthu264
      @hansimuthu264 3 ปีที่แล้ว +1

      Icing suger 50-100g athara dala beat karanna .whipped unata psse thamai icing sugar danna ona.eth godak wela room temperature thiyanna ba.frij eke thiyanna ona

    • @productionwithmethu3379
      @productionwithmethu3379 3 ปีที่แล้ว +1

      Thanks

  • @maashaz7839
    @maashaz7839 3 ปีที่แล้ว

    You are simple and charm, not greedy for likes and subscriptions
    Good luck

  • @anjalidla6628
    @anjalidla6628 3 ปีที่แล้ว

    Clearly explained, thank you so much ❣️

  • @kamanigangaperies159
    @kamanigangaperies159 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා miss me දැනුවත් කිරීම .

  • @gracesinnadurai2954
    @gracesinnadurai2954 3 ปีที่แล้ว

    Thank you so much for sharing this useful information, this has cleared a lot of doubts I had.

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว

    මටත්. පැටලිලා. තිබුන දෙයක් මේක. .. .. .දැනුවත් කලාට ස්තුතියි. .. Thicken cream කියන්නෙත්.. .. මෙවැනි දෙයක්ම නේද?

  • @primrosemadz
    @primrosemadz 3 ปีที่แล้ว

    Thanks a lot Aunty for sharing this knowledge. Just a quick question. I have never been successful in using whipping cream as I never could get it to the desired stiff whip. Appreciate if you could give an advice.

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 3 ปีที่แล้ว

    Oh my heavens that was one of the best informative videos Anoma. Thanks a million for sharing yr knowledge. I too love to read about cookery and I hv a collection of books. Thanks again for yr time

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 3 ปีที่แล้ว

    කට්ලට් පැටිස් වගේ දේවල් කල් තියාගන්න ප්‍රිසර් කරන්නෙ කොහොමද?

  • @ජීවිතේලස්සනයි-ඬ7ල
    @ජීවිතේලස්සනයි-ඬ7ල 3 ปีที่แล้ว

    Whipping powder කියන්නෙ මොකක්ද එතකොට

  • @DilshanGym
    @DilshanGym 5 ชั่วโมงที่ผ่านมา

    Thank you ❤❤

  • @suranjanikagunathilake5922
    @suranjanikagunathilake5922 3 ปีที่แล้ว +1

    A very useful video.. Have been waiting for this for a long time.. We love cooking after your videos❤️
    By the way, can you please describe about different kinds of cheese in the supermarket?

  • @ranigunaratne1367
    @ranigunaratne1367 3 ปีที่แล้ว

    Dear madam, please bring vedios how to prepare food with using many kinds of cream.

  • @sandunidhananjani8007
    @sandunidhananjani8007 3 ปีที่แล้ว +2

    Aunty please share some books u have read. And also mention the palce u brought these books

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว +1

      I bought this 3 Years ago, from Big Bad wolf book Exhibition

    • @sandunidhananjani8007
      @sandunidhananjani8007 3 ปีที่แล้ว

      @@AnomasKitchen oooohhh my gosh.u finally replied to my comment .im so happy

  • @nimashapathirana3915
    @nimashapathirana3915 3 ปีที่แล้ว

    Miss vanila cake eke udin dana butter cream eka hadanna fresh cream eka use karanna puluwanda ? Buter samaga

  • @geethamolligoda9087
    @geethamolligoda9087 3 ปีที่แล้ว

    Thank you Anoma. Theruwan Saranayi !

  • @malithperera2327
    @malithperera2327 3 ปีที่แล้ว

    Thank you very much for sharing very valuabe konwedeg with us. Thank you again, stay safe...!

  • @kasunsampath2371
    @kasunsampath2371 ปีที่แล้ว

    Hi it’s really useful what s the best wine to use biscuit pudding

  • @ratnakodikara4552
    @ratnakodikara4552 3 ปีที่แล้ว

    Godak sthutyi. Mamath missge wayasa wage kenek. Mamath thawama cookery wala aluth dewal iganaganna ganna hari kamatyi.Lemon butter sauce ekata cooking cream use karanna puluwanda?

  • @Thunter001
    @Thunter001 ปีที่แล้ว

    Thank you very much aunty❤
    Today i got single cream milk for my chees koththu but i dont have any idea about that but watching ur video I figured it out thank u very much for the valuable information ❤❤

  • @mhmh985
    @mhmh985 3 ปีที่แล้ว

    Bohoma vedhagath vedio ekak.thank you so much

  • @viyaramanamperi4860
    @viyaramanamperi4860 3 ปีที่แล้ว

    Is heavy cream available in sri lanka? If so can u mention a brand or a supermarket to buy from? Also in recipes if they ask to use heavy cream , can we substitute with "whipping cream"? Do we keep the whipping cream at room temperature before whipping or take it straight outta the fridge? Plz reply!

  • @CindyWin
    @CindyWin 2 ปีที่แล้ว

    Very informative. Thank you!

  • @koshinipiumanthi6281
    @koshinipiumanthi6281 3 ปีที่แล้ว

    Miss kiyala denava arim padili. Budusaranai

  • @bestcooking4141
    @bestcooking4141 3 ปีที่แล้ว +1

    Vipping cream lagathi gattha .powder vipping cream kohomada beat karanne?

  • @dileeranathunga3976
    @dileeranathunga3976 3 ปีที่แล้ว

    ane mata kiyannako meadowland double cream eka cake frosting walata gannawada? Gannawanm ekata icing sugar danawada කොච්චර danawada kiynawada

  • @chandranidealwis6555
    @chandranidealwis6555 3 ปีที่แล้ว

    Thank u very much, Anoma. That’s a very valuable video.

  • @jalithachamikara3571
    @jalithachamikara3571 2 ปีที่แล้ว

    Thanks aunty ...💓 aunty, please tell us how to make whipping cream ,please🙏

  • @nilukasenevirathne2351
    @nilukasenevirathne2351 3 ปีที่แล้ว

    Very very important topic....thank you so much