ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

How to make Quick Mozzarella cheese at home මොසරැල්ලා චීස් විනාඩියේන් ගෙදරදී හදාගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ค. 2019
  • Making Quick Mozzarella at home
    How Mozzarella Is Made
    Mozzarella Cheese How To Made | Mozzarella At Home Simple Recipe
    Quick and Easy Homemade Mozzarella Cheese Recipe
    #Mozzarella #Cheese #HomemadeMozzarellaCheese
    #MozzarellaSimpleRecipe
    #Simple #Quick #Easy #HowMozzarellaIsMade
    ►"SUBCRIBER" - "LIKE" - "COM M E N T"
    More Recipes 👇👇👇
    +++++++++++++++++++++++++++++++++++
    *▶︎ ගුලාබ් ජමුන් හදන ලේසිම ක්‍රමය | गुलाब जामुन | How to make Gulab Jamun Sweet | گلاب جامن
    ලින්ක් එක👉 • ගුලාබ් ජමුන් හදන ලේසිම... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ Homemade Creamy Milk | How to make Creamy Milk ලින්ක් එක👉 • Homemade Creamy Milk |... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ විනාඩි 2න් ගාර්ලික් බ්‍රෙඩ් හැන්දැවට තේ එක්ක ම් ම් ම් | How To Make Garlic Bread ලින්ක් එක👉 • විනාඩි 2න් ගාර්ලික් බ්... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම ඉක්මනට හදන්න පුලුවන් රයිස් එකක් | SIMPLE FRIED RICE AT HOME ලින්ක් එක👉 • ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ කැපචිනෝ | Cappuccino ලේසියෙන්ම හදන තවත් ක්‍රමයක් | How to make the perfect Cappuccino at home ලින්ක් එක👉 • කැපචිනෝ | Cappuccino ල... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ රසට ඉක්මනට ලේසියෙන්ම වෙජිටබල් චොප්සි හදන්නේ මෙහෙමයි | Vegetable Chop Suey Recipe ලින්ක් එක👉 • රසට ඉක්මනට ලේසියෙන්ම ව... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ පාන් පුඩිම ලේසියෙන්ම රසට හදන රහස් | Step by Step Steamed Bread Pudding ලින්ක් එක👉 • පාන් පුඩිම ලේසියෙන්ම ර... (සම්පුර්ණ විඩියොව)😱
    Sri Lankan Special Style / Easy Recipe with English
    Hope you like this video.
    For More Recipes Please Visit :
    TH-cam:
    Subscribe to Family Kitchen
    TH-cam Channel. It's free.
    / @familykitchensl
    Write to us: mycookingmystylesl@gmail.com

ความคิดเห็น • 1.2K

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 3 ปีที่แล้ว +54

    ඔයාගේ රේසපිස් හරි පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්, ස්තුතියි

  • @FamilyKitchenSL
    @FamilyKitchenSL  5 ปีที่แล้ว +17

    How to Make Cheese at Home 🖤 Basic Cheese Recipe චීස් කෑලි රෙසිපිය🖤 මිල අධික චීස් ලාබෙට ගෙදරදී 🖤 හැපිකව් වගේමයි 😁😁😁👇🖤 th-cam.com/video/OsUhToNYm9s/w-d-xo.html (සම්පුර්ණ විඩියොව) 😱
    ඔන්න link එක අනිවාර්යයෙන් බලන්න.මතක ඇතුව subscribe කරන්න

  • @FamilyKitchenSL
    @FamilyKitchenSL  5 ปีที่แล้ว +3

    Homemade Tomato Sauce | Easy | රසකාරක නැතිව නැවුම් ටොමෑටෝ සෝස් විනාඩියෙන් ගෙදරදි හදාගන්න 👉👉👉 th-cam.com/video/6HT5kf8N0B0/w-d-xo.html (සම්පුර්ණ විඩියොව) 😱
    ඔන්න link එක අනිවාර්යයෙන් බලන්න.මතක ඇතුව subscribe කරන්න

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 3 ปีที่แล้ว +12

    ඔයාට නම් නම් ගොඩක් තෑන්ක්ස් මම ඔයා කියලා දීපු විදිහට මොසරැල්ලා චීස් හැදුවා ඇත්තටම හරියට ම ආවා thank you very much ☺️👍

    • @sudunona1191
      @sudunona1191 8 หลายเดือนก่อน

      ඔයා ගත්ත කිරි මොනාද

  • @indumadushika6504
    @indumadushika6504 4 ปีที่แล้ว +10

    මමත් හැදුවා හරියටම ආවා.... ගොඩක් ස්තූතිය

  • @n.tkaldera2611
    @n.tkaldera2611 2 ปีที่แล้ว +7

    I made this with raw milk and it came really good, it would be really tasty with a pinch of salt. Thank You❤

  • @nelka8121
    @nelka8121 5 ปีที่แล้ว +2

    ඉතාලියේ හැම කෑම වේලකටම මොසරැල්ලා තියෙනව ,මෙහෙ නම් නිකම් තමා කන්නෙ මමනම් හරිම ආසයි , හොදයි වීඩියෝ එක ලන්කාවෙ පදිංචියට ගිය කාලෙක හදන්න පුළුවන් , thanks ,😘

  • @osalthuduwage3337
    @osalthuduwage3337 5 ปีที่แล้ว +49

    වට්ටෝරුවට ස්තූත්යි. උගුර අප්සට් වුනාට කටහඩ නම් ලස්සනයි.

  • @milanikotalawala7900
    @milanikotalawala7900 3 ปีที่แล้ว +4

    Hi. Just now I made this cheese. Came out very well as your video. But when I add cheese to the pizza as you showed in your chick pea pizza recipe it did not melt. Please tell me the reason.
    Very much appreciated if you could give me an answer..

  • @priyankashiromala3844
    @priyankashiromala3844 4 ปีที่แล้ว +10

    අපි ගෙදරදි හදල බැලුව...😘😘😘හරි ගානෙටම අවා...😘😘😘
    නියමයි...😘😘😘😘😘😘😘😘😜

    • @kaluawathare6830
      @kaluawathare6830 3 ปีที่แล้ว

      ලුනු කොයි වෙලේ ද දැම්මේ

  • @ourresidence1495
    @ourresidence1495 4 ปีที่แล้ว +5

    Very good example. Thank you so much.

  • @neeliyaauwardt6510
    @neeliyaauwardt6510 4 ปีที่แล้ว

    Deparak try kara...කැටි ගැහුනෙ නෑනේ ..kotmale full cream milk gatte..ane manda..හරිම ආසයි හරියට හදාගන්න

  • @-xxx5349
    @-xxx5349 3 ปีที่แล้ว +6

    1L milk වලින් කොච්චරක් හදන්න පුලුවන්ද චිස්(250g ?)?

  • @dadsomaweera3464
    @dadsomaweera3464 5 ปีที่แล้ว +6

    NO KATA ,NO SINA.BUT SEEMS TO BE AN "INA"..
    HIGHLY APPRECIATED WITH AN ANTICIPATED MIND.

  • @FamilyKitchenSL
    @FamilyKitchenSL  4 ปีที่แล้ว +1

    th-cam.com/video/olD4hxjY3o0/w-d-xo.html. අලුත්ම චීස් ස්ලයිස් හදන රෙසිපිය ඕන අය බලන්න

  • @kalanimaheshika7840
    @kalanimaheshika7840 4 ปีที่แล้ว +6

    කොත්මලේ fresh milk වලින් හදන්න බැරිද ?

  • @chandanibaskar8363
    @chandanibaskar8363 4 ปีที่แล้ว +9

    මාත් හැදුවා හොදට ආවා ස්තූතියි ඔබට ආදරෙයි

  • @user-hg7sq9bt4c
    @user-hg7sq9bt4c 5 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් video එකක් .ඔබට ස්තුති ...

  • @waruna35
    @waruna35 2 ปีที่แล้ว +2

    මම ගත්තෙ පිරිසිදු එල කිරි..cheese එක හොඳටම ආව..හොඳට ඇදෙනව..ඒත් කිරි රහ අඩුයිනෙ..මොකද ඒ??

  • @Rukshila1
    @Rukshila1 4 ปีที่แล้ว

    I did as u said.cheese came perfectly. But there isn't any flavour. But its chewy. I dipped with hot salt water. Pls awaiting ur reply. Thanks

  • @malchat1172
    @malchat1172 4 ปีที่แล้ว +47

    Dear thank you so much..මම හැදුව චුට්ටකින් හරි යනවද බලන්න..ඔය වගෙ එක ගුලියට ආවෙ නෑ .ඒත් උණු වතුරෙ දැම්මම ගුලිය වගෙ රබර් වගෙ වෙල ආව😂..ඒ කියන්නෙ මම හදපු එකෙ අවුලක් නැතුව ඇත්ද🤔

    • @girl-or9pl
      @girl-or9pl 3 ปีที่แล้ว +4

      මට උනෙත් edemayi එත් මන් ඒ චීස් දාලා pizz haduva avlak naha kaden gaththa chis vage

  • @dayadesilva7144
    @dayadesilva7144 4 ปีที่แล้ว +4

    Thank you for the video. excellent.. !!! could you tell, in which degree (Centigrade) to add the vinegar into the milk? Because person to person sensitivity ( If check by finger) is changed. As well, how many grams of Mozzarella Cheese you get out of one liter of milk. Thank you

    • @fadilajalill
      @fadilajalill ปีที่แล้ว

      Really excellent. Thank u solo much

  • @uthpalasandamali6069
    @uthpalasandamali6069 3 ปีที่แล้ว +2

    ඔයාගේ රෙසේපි එක බලාගෙන මාත් මොසරෙල්ල චීස් හැදුවා. හොදට අවා. ස්තුතයි. 👍👍👍

  • @chalaninilangani6617
    @chalaninilangani6617 4 ปีที่แล้ว

    ස්තූතියි.ඔයා කියන විදියට හැදුවා. හොඳට මොත්සරෙල්ලා එක ආවා.💐💐💐

    • @zasaf8347
      @zasaf8347 4 ปีที่แล้ว

      Mona milk eka gaththe

  • @saku897
    @saku897 4 ปีที่แล้ว +9

    so useful, accidentally saw this and subscribed, thank you 😊

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  4 ปีที่แล้ว +1

      Sakura Abeysinghe 😘😘

    • @scfunnyvideo5772
      @scfunnyvideo5772 4 ปีที่แล้ว +1

      th-cam.com/video/YHO__wMNC2Q/w-d-xo.html mekath sub karanno oywath sub karanm

  • @ranjithlakshman7193
    @ranjithlakshman7193 3 ปีที่แล้ว +8

    කිරි ලීටරයකට චීස් grams කීයක් විතර
    හදාගන්න පුලුවන්ද .

  • @mayuriperera7380
    @mayuriperera7380 5 ปีที่แล้ว +1

    Akkey gedara inna harakekgen kirigannawanam chuttak rathunahama ethida. Nethnam hodata uthurawala niwenda thiyala passey chuttak rathkarala gannada

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  5 ปีที่แล้ว

      Mayuri Pegrera godak heat k epa hodadca! Ahagma kalot baaa

  • @samanthipriya6595
    @samanthipriya6595 2 ปีที่แล้ว +1

    නංගි මමත් හැදුවා හරියටම ආවා ඔයාට ගොඩාක් ස්තූතියි. තෙරුවන් සරණයි

  • @shakiramunaf843
    @shakiramunaf843 2 ปีที่แล้ว +7

    Hi Akka...I made ur mzrl cheese....it came out very well...Thank you so much 😍😍

    • @Hari-sn8re
      @Hari-sn8re 2 ปีที่แล้ว

      Can you please tell me what milk did you use🙏 thank you

  • @nadeekadhanushka9533
    @nadeekadhanushka9533 5 ปีที่แล้ว +12

    Thanks.ane whipping cream,hevy cream hadanne kiyala denneko

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  5 ปีที่แล้ว +2

      Nadeeka Dhanushka hari mama dannam aniwaryenma 😘

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  5 ปีที่แล้ว +2

      th-cam.com/video/VRXS1LoDgwI/w-d-xo.html
      Onna oyata heavy cream recipe aka

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  5 ปีที่แล้ว

      Nadeeka Dhanushka whipping cream recipe dala tiyanne dr

  • @jcjcjcjcjcjjc8618
    @jcjcjcjcjcjjc8618 4 ปีที่แล้ว +134

    මාරයි ව්නාඩ්යක් මෙච්චර දිගද . භූත ලෝකයේ ව්නාඩ්යක් වෙන්නැති නේ 😁😁😁😁😁

  • @subashinisandamali1937
    @subashinisandamali1937 4 ปีที่แล้ว +1

    Mama heduwe. Gedara tibba pol Vinakiri walin. Eka hariyata Keti gihun nehe. Vinakiri wedi purath demma.

  • @ssonsunssonsun9538
    @ssonsunssonsun9538 4 ปีที่แล้ว +3

    බොහොම ස්තූති , mozeralla cheese කොහොමද හදන්නෙ කියලා දැන්වූවාට

  • @ajithwijendra7410
    @ajithwijendra7410 3 ปีที่แล้ว +9

    හරි වටිනවා. බොහොම ඉස්තුති

  • @w.asriyani8099
    @w.asriyani8099 3 ปีที่แล้ว

    Oyaage recipyhari pahadili....thank u

  • @veenasudarshaniliyanage5541
    @veenasudarshaniliyanage5541 3 ปีที่แล้ว +1

    Fresh milk gaththata kamak nedda please kiyanna

  • @sanathkumara8829
    @sanathkumara8829 5 ปีที่แล้ว +4

    oya maru mozzarella cheese hadanawa niyamai👍👍👍👏👏👏

  • @shahhussein6262
    @shahhussein6262 3 ปีที่แล้ว +3

    Who started making mozzarella cheese and ended up making paneer.😁

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 3 ปีที่แล้ว +3

    කිරිපිටි වලින් හදන්න බැරිද බොහොම ස්තුතියි ඔබ තුමියට පුතා හරිම හුරතල් නේද බුදු සරණයි පූතේ ඔයාට සියලූම දෙනාට තෙරුවන් සරණයි

  • @nishadonald9120
    @nishadonald9120 4 ปีที่แล้ว +1

    Welawa neweyi me mis kiyala dena danuma ganna..godakk pin obathumiyata

  • @sajinithileeshna5335
    @sajinithileeshna5335 5 ปีที่แล้ว +4

    Mekta gnna one kal thiyana ewa mukuthma ekathu nokarapu ela kirida?kada wala thiyena ela kiri packet barida?

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  5 ปีที่แล้ว

      Ow ewa tama gnna oni..nattam cheese aka hariyata stretch wena gatiya ahama adui 😊

  • @ranjiththevarapperuma7756
    @ranjiththevarapperuma7756 4 ปีที่แล้ว +5

    මම හදපු එක ඔහොම අාවෙ නෑනෙ මෙකද්ද එකට හෙතුව. මම විනාකිරි දැම්මාට පස්සෙ ලිප ඹෆ් කරා කමක් නැද්ද?

  • @kelumnethu4506
    @kelumnethu4506 3 ปีที่แล้ว +1

    Harak wage vinadiya gena kiyawan netiwa ganna yamak tiyenam aran deyak egana ganna. Thanx pahadilawa kiyala dunna

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว +1

      Ou vinadiyen deken karanna baha itin dan nati ayata pahadili kara kara.... Kata wahagana paduwe hadala pennanna puluwan vinadiyen... Et pahadili nane

  • @madumathiliyanage5315
    @madumathiliyanage5315 4 ปีที่แล้ว +1

    Thank u nangi... අනේ butter හදන විදියත් කියලා දෙන්නකෝ...

  • @j18j33
    @j18j33 4 ปีที่แล้ว +3

    This came out nicely.👍 And thank you 😊

  • @NaseerNaseer-fo6uq
    @NaseerNaseer-fo6uq 5 ปีที่แล้ว +23

    Astra hada hatith kiyala denna thank you so much

  • @nimeshahansanee5525
    @nimeshahansanee5525 3 ปีที่แล้ว

    Awashya pramanawal demmanam godak watinawa video eka.

  • @dineshanayomi3133
    @dineshanayomi3133 3 ปีที่แล้ว

    Podi babalage birthday walata ganna පුළුවන් recipe tikak kiyannako..oya godak hondata kiyala denawa..godak ස්තුතිය obata..

  • @rainebowdog7702
    @rainebowdog7702 4 ปีที่แล้ว +3

    Hadala kochchara wela fridge eke thiyalada use karanna puluwan wenne?

  • @sanjraj3621
    @sanjraj3621 5 ปีที่แล้ว +4

    Thank you so much dear

  • @jayanijayasekara1768
    @jayanijayasekara1768 4 ปีที่แล้ว

    Cheese eka hodata awa ath rasak nha ne. Diya rasai.. hebei cheese eka hodata adenawa. Samahara wita lunu tikak danna ona athi..

  • @gsmalkanthi4955
    @gsmalkanthi4955 ปีที่แล้ว +1

    හදනවා ෂුවර් ස්තුතියි ඔබට

  • @fathimabinnoor996
    @fathimabinnoor996 3 ปีที่แล้ว +2

    Thank you
    GOD BLESS U

  • @Pamanthi
    @Pamanthi 5 ปีที่แล้ว +8

    i made it.. very happy 😘thankyou soo much!

  • @nafhasaleeth3307
    @nafhasaleeth3307 6 หลายเดือนก่อน

    Ane akki mata kiyanna puluwanda mozararra cheese කොච්චර dawasak fridge eke thiya ganna puluwanda kiyala,, plz dear 🤔😍

  • @huzniyafathima7450
    @huzniyafathima7450 4 ปีที่แล้ว +1

    mita wada hodai kaden ganna eka kale ethurui

  • @muranura1848
    @muranura1848 4 ปีที่แล้ว +4

    How much gram cheese can make per liter

  • @prabodhanirmali4781
    @prabodhanirmali4781 2 ปีที่แล้ว +3

    නියමයි අනේ 👍💖❤

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 4 ปีที่แล้ว

    Godak isthuthiy kiyala dunnaa, godak watinawa,

  • @blackqueen4238
    @blackqueen4238 3 ปีที่แล้ว

    Thank you packet milk aken adanna puluvannda

  • @galgodageramyalatha4084
    @galgodageramyalatha4084 4 ปีที่แล้ว +3

    ඇත්තටම godak watinawa me video aka mamath haduwa oyage me video aka balala හරියටම hadaa ganna puluwan una .godak sthuti oyata 🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @prabadiakmeemana5316
    @prabadiakmeemana5316 5 ปีที่แล้ว +3

    Renet use krla hadanneth oya widiyatamada.. ekata ganneth dowapu kirida

  • @prasadchaminda8865
    @prasadchaminda8865 3 ปีที่แล้ว +2

    මමත් හැදුවා මුල්ටික හොදට ආවා ඒත් ඇදෙන්නැ තිනිසා ආයෙ විනාකිර් දැම්මා ඒපාර විනාකිරි වැඩි උනා .😢😢😢😢ඒත් මම ආයෙ හදනවා☺️☺️☺️☺️. මම හැදුවෙ කඩෙන් ගත්ත ෆ්‍රෙශ් මිල්ක් වලින්.❤️❤️❤️මම ආයෙ හදන්නම්

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +1

    Thank you very much ..😘👌

  • @migarawimukthi1481
    @migarawimukthi1481 4 ปีที่แล้ว +4

    Thank you..looking to this for a long time..

  • @bdshenanithislhenashp9140
    @bdshenanithislhenashp9140 5 ปีที่แล้ว +4

    Wow ...meka nam hadanawamai thanks akko api satiyata dawasakwath mozzarella kanawa.oya hadaddi asa hitenawa hadannath.. 😋😋

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  5 ปีที่แล้ว +1

      BDShenaNithi Slhenashp thanks nangi godak happy oyalata wadagath recipe akak nam😍

    • @bdshenanithislhenashp9140
      @bdshenanithislhenashp9140 5 ปีที่แล้ว +1

      @@FamilyKitchenSLakkoo mata kiyanna ai diya wenne keta hedenne na mn den mokada karanna oni.mata terwnne na...

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  5 ปีที่แล้ว +1

      BDShenaNithi Slhenashp mokadda une?

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  5 ปีที่แล้ว +1

      Add me on fb dhanu n anu vithanage

    • @bdshenanithislhenashp9140
      @bdshenanithislhenashp9140 5 ปีที่แล้ว +2

      Den haduwe akko eka cream una.eka nisa mama eka hodata perala mirikala aragena lunu poddakui seeni tikakui dala blendar karala gatta akko😪😪😪

  • @rinoshan3155
    @rinoshan3155 4 ปีที่แล้ว

    Math mozzarella chees heduwa. Eth unu wathure daapu welaawe chees eka kedila diyawuna. Passe hemadema mama wisi kera. Kethiyatama

  • @piyumisepalika4722
    @piyumisepalika4722 3 ปีที่แล้ว +2

    මරු අක්කි.....නියෙමෙටම ආවා....ෂෝයි...💖😘

  • @nishanthajayasinghe8315
    @nishanthajayasinghe8315 5 ปีที่แล้ว +4

    Akka oya kiyala dennako cheese kali kapana Ava hadanna

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  5 ปีที่แล้ว

      Nishantha Jayasinghe hari man ikmantama dannam recipe aka

  • @lushensterlin2828
    @lushensterlin2828 4 ปีที่แล้ว +3

    Can I use Coconut vinegar

  • @malikjr4535
    @malikjr4535 5 ปีที่แล้ว +1

    Thanks for the recipe & vina kiri dhana welawata lipa on karaladha thiyanna onee please tell me

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  5 ปีที่แล้ว

      zain zain naha off karanna oni.agilla danna pluwan mattamata awama off karaganna..😊

  • @shehanamuhular7550
    @shehanamuhular7550 3 ปีที่แล้ว

    Hii dear ,man mosarellaa haduwa a wunata mata oya hadana widiyata chees aka adena gathiyata awe nh oyage anith resepy mn balala hadanawa mosarella aka hari giyenh

  • @slchefarts2450
    @slchefarts2450 4 ปีที่แล้ว +6

    Mozzarella is a traditionally southern Italian cheese made from Italian buffalo's milk by the pasta filata method
    if you make that cow milk no taste nothing feeling like original mozzarella

  • @seethaseethanuwarage3500
    @seethaseethanuwarage3500 4 ปีที่แล้ว +3

    Thank you so much🌷❤🌷

  • @AchalaDamayanthi-bu1je
    @AchalaDamayanthi-bu1je 4 หลายเดือนก่อน

    ගුඩ් අයිඩියා👍👍👍

  • @sathsalajayarathna9450
    @sathsalajayarathna9450 4 ปีที่แล้ว +1

    Agilla danna puluwan welawadi lipa off kragnnwne aye vinakiri dala gas eka on kranna oned

  • @priyanthijayatunga1
    @priyanthijayatunga1 4 ปีที่แล้ว +5

    Thank you for the video I will try to make it

  • @pererafamilysjourney2490
    @pererafamilysjourney2490 5 ปีที่แล้ว +3

    Kochchara dawasak refrigerator 1ke thiyaganna puluwanda,

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  5 ปีที่แล้ว +1

      Sanju.nadee84 Nadee freezer ake danna oni dr...1 month wagee

  • @Startpixie12
    @Startpixie12 2 ปีที่แล้ว +1

    Great video thank you . Can you please let me know which milk brand you used ? I tried with highland milk and failed

  • @gayashimadhu1900
    @gayashimadhu1900 2 ปีที่แล้ว

    Balana gamanma heduwa...thank you....💞💞💞💞💞

  • @dudlyperera7244
    @dudlyperera7244 5 ปีที่แล้ว +7

    Thank you very much.

  • @tubeone8534
    @tubeone8534 5 ปีที่แล้ว +4

    Great recipe

  • @jayanijaya2638
    @jayanijaya2638 3 ปีที่แล้ว +2

    බටර් යොදාගෙන බිත්තර නැති කේක් එකක් හදන්න කියලා දෙන්න.

  • @srimalisiriwardhana1477
    @srimalisiriwardhana1477 3 ปีที่แล้ว +2

    කිරි එක මුලින් රත්කරල ලිප ඔෆ්ෆ් කලාට පස්සෙ විනාකිරි දාල ආපහු ලිප ඔන් කරන්නෙ නෑ නේද.

  • @Nish_Silva
    @Nish_Silva 5 ปีที่แล้ว +7

    Could you please tell me, at the end how many times should I rinse the cheese with hot water?

  • @darkshine7441
    @darkshine7441 5 ปีที่แล้ว +5

    Mn kri piti walin heduwa hriytama awa ,thank u 👍🏻

    • @snowflake2879
      @snowflake2879 5 ปีที่แล้ว +1

      Math heduwa niyameta awa👍🏻❤

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  5 ปีที่แล้ว

      @@snowflake2879 niyamai

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  5 ปีที่แล้ว

      Wooow

    • @rperera2898
      @rperera2898 4 ปีที่แล้ว

      Dark Shine kohomada kiri eka lawata rasne awamada vinegar danne

    • @kanchananiroshani8865
      @kanchananiroshani8865 4 ปีที่แล้ว

      කිරිපිටි වලින් හදන්න පුළුවන්ද

  • @garumunilalani4194
    @garumunilalani4194 5 ปีที่แล้ว +1

    Godak hodai dan apita gdaradima mosaralla hadanna puluwan thank you putha Teruwansarani

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  5 ปีที่แล้ว

      garumuni lalani thank you aunty😆😘😘

  • @uchinimoragoda9608
    @uchinimoragoda9608 4 ปีที่แล้ว

    Milk powder eken mozzarella cheese try kala fresh milk curfew nisa hoya ganna na e widiyata awa. Eka hitharakada ?

  • @jdjjxjx4739
    @jdjjxjx4739 5 ปีที่แล้ว +4

    thank you watinawa me dana ganma

  • @sathmirathnayaka9218
    @sathmirathnayaka9218 3 ปีที่แล้ว +5

    Lunu dann ona ndd akki

  • @piyumalabeysinghe3256
    @piyumalabeysinghe3256 4 ปีที่แล้ว +1

    Thnks..gini ganan deela aparade gatte..

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  4 ปีที่แล้ว

      piyumal abeysinghe Ada parmesan recipe danawa balanna!!!!.😘

  • @crasyvidura8497
    @crasyvidura8497 3 ปีที่แล้ว

    Lassana video eka

  • @nasheethar
    @nasheethar 3 ปีที่แล้ว +9

    අක්කි ...Heavy cream, fresh cream & whipped cream ඔය තුනෙම වෙනස කියලා දෙන්නකො ..ගොඩාක් පිං සිද්දවෙයි

    • @salmamulafeer3270
      @salmamulafeer3270 2 ปีที่แล้ว

      Ane ow poddk kyla dennko dannwa tikk vethr but aul

    • @NightZzz-xv4wx
      @NightZzz-xv4wx 2 ปีที่แล้ว +1

      Owa okkoma ekai thiyena milk fat pramanaya thamai wenasa....nikan diya kiri miti kiri wagee...🤗

    • @abiya5531
      @abiya5531 ปีที่แล้ว

      Heavy,fresh,whipped cream වෙනස දන්නවනම් විස්තරෙ පොඩ්ඩක් දාන්න පුලුවන්ද

  • @AM-pk6ti
    @AM-pk6ti 5 ปีที่แล้ว +3

    Thank u sis
    If the cheese is properly come which milk we can use.can you tell me the name of the milk plz.

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  4 ปีที่แล้ว +1

      raw milk, you can collect it from farmers
      (Amu elakiri)

  • @ad6839
    @ad6839 5 ปีที่แล้ว +2

    Ela Ela supiri. Thanks to u

  • @nayanichandima4473
    @nayanichandima4473 3 ปีที่แล้ว

    Oyage kramaya hariyatama hari ada mama heduwa hariyatama awa.

  • @manjaridias6483
    @manjaridias6483 5 ปีที่แล้ว +7

    Thank you very much. What about adding salt to the Mozzarella cheese.

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  5 ปีที่แล้ว +1

      Manjari Dias add 1 tablespoon of salt to the water and stir to dissolve

    • @Nish_Silva
      @Nish_Silva 5 ปีที่แล้ว +3

      Is it necessary to add salt?

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 4 ปีที่แล้ว +1

      Akki mata thawa tikak danawatht wanna dawal thiyanawa 0777190763 waradawa hithanna apa

    • @deepthidunuwille5649
      @deepthidunuwille5649 4 ปีที่แล้ว +1

      Should I add 1 tablespoon of salt ( more or less? ) to the hot water before you plunge the collected cream cheese Or can salt be omitted?
      If so how can I get the salty taste??

  • @sajinikanilushi470
    @sajinikanilushi470 4 ปีที่แล้ว +2

    Thank you so much

  • @siromidealmeida3817
    @siromidealmeida3817 4 ปีที่แล้ว +1

    What about salt at what stage do you add this This looks good

  • @thewinscreation5655
    @thewinscreation5655 3 ปีที่แล้ว +1

    Super market wala thiyena freshmilk walin hadanna berida dr

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว +1

      Amu elakiri thama mozzarella walata hodama