මීට පස්සේ ආකර්ෂණ නීතිය ගැන, ඔබට සැකයක් ඇතිවෙන්නේ නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 416

  • @priyangikakuruppu2929
    @priyangikakuruppu2929 หลายเดือนก่อน +113

    සර්.මගෙ job එක මීට අවුරැද්දකට කලින් නැති වුනා. වරදකට නෙවෙයි .ආයතනයේ තීරනයකට. අපි 30 එකට වචනයකින්වත් නොබැන අවුරැදු 20 වැඩකල තැනින් ආවා. මාස 4 විතර හිත හදා ගත්තා විශ්වයට ස්තුති වෙන්න.මම රැකියාව ආයි ඉල්ලුවෙ නැහැ. දැන් එයාලම කතා කරනවා.

    • @thushanperera888
      @thushanperera888 หลายเดือนก่อน +5

      Amazing..so happy

    • @user-dn5xf5lp9t
      @user-dn5xf5lp9t หลายเดือนก่อน +5

      Woooow....🙏🙏🙏

    • @iroshasurangidolamulla262
      @iroshasurangidolamulla262 หลายเดือนก่อน +2

      ❤❤

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 หลายเดือนก่อน +4

      එතනම ඔප්පු වෙනවා ස්තුතියි කියන වචනේ ප්‍රබලතවය ජයෙන් ජයම වේවා ඔබට

    • @user-cy1mb9so1t
      @user-cy1mb9so1t หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ගුරුතුමනි.ආදරෙයි හැමෝටම හැමදාමත්.❤❤❤❤❤

  • @rashikaranasinghe380
    @rashikaranasinghe380 หลายเดือนก่อน +28

    ඔබ‍ට බොහොම ස්තුතියි!you tube එකට මේ වගේ vedios upload කරනවට නොමිලේම බොහෝදෙනෙක්ගේ ජීවිත ගොඩනැගෙනවා. ඔබතුමා අවුරුදු 4 කලින් vedio වල ඉන්නවට වඩා පෙනුමත් වෙනස් වෙලා. රන් වන් පැහැයක් ඇවිත් මිනිසුන්ගේ ජීවිත ගොඩනගන පිනට වෙන්න ඇති 🙏video ඒක බලන්න කලින් comment කරන්න හිතුන ඔබ‍ට පිං
    ස්තුතියි!

    • @ayodyakarunarathna5514
      @ayodyakarunarathna5514 21 วันที่ผ่านมา

      ඒකනම් ඇත්තමයි. මන් අව්රුදු ගානකට කලින් A/L කරද්දි සර්ව බලන්න ගියා. ඒ ප්‍රශ්නයක් බොරුවට හදාගෙන එයාව බලන්න ඕන නිසා. එදා වගේමයි අදත්. එදාට වඩා ලස්සන වෙලා. ඇත්තමයි රන්වන් පාටයි..❤❤❤❤

  • @lilanidias9026
    @lilanidias9026 หลายเดือนก่อน +36

    සර් ඔබතුමා නම් දෙවියන් අපට දුන් වටිනාම වස්තුවක්. ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවවට අනේක වාරයක් 🎉🎉🎉🎉🎉 ඉතාමත් වටින කාරනාවන් කියලා දුන්නට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ...ඔබතුමාගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා ..දිනෙන්දින දියුණුවට පත්වේ වා ....සියලු දෙනාගේ ජීවිත සාර්ථක කරවන්න ඔබතුමා ට තව තවත් ශක්තිය නිරතුරුවම ලැබේවා ..දීර්ගායු ලැබේවා .බුදු සරණයි ....

  • @krishaniimalsha609
    @krishaniimalsha609 หลายเดือนก่อน +9

    සර් ගොඩාක් ස්තූතියි .
    මේ ආකර්ෂණ නීතිය මට හොදටම වැඩ කරනවා.මට මාර සතුටුයි.හැමදාම මම විශ්වයට ස්තුති කරනවා.මම හැමදාම සතුටින් ඉන්නේ.සර්ට ගොඩාක් ස්තූතියි .ගොඩාක් පින් සර්.
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .

  • @janakajanapriya375
    @janakajanapriya375 หลายเดือนก่อน +16

    ඔබ හැම මොහොතකම අපිට යෝධ ශක්තියක් උනා .....❤❤❤❤❤

  • @user-hr2wb2ye4z
    @user-hr2wb2ye4z หลายเดือนก่อน +6

    සර් මේ ලෝකයට දායාද කළ දෙමව්පියන්ටත් සර් අපට මුනගැස්වූ විශ්ව මාතාවටත් මෙම වැඩසටහනට සම්බන්ධ වූ සියලූම දෙනාටත් අනේක වාරයක් ස්තූතියි !ස්තූතියි !ස්තූතියි !

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 8 วันที่ผ่านมา

    ආකර්ශන නීතිය හරහා ,මට පංසලෙන් ඉගෙන ගන්න බැරි උන නිවන් මඟ කියල දෙනවට ඔබතුමා ට ස්තුතියි !
    ඒ සඳහා මාර්ග ය සැකසුවාට විශ්ව මාතාවට ස්තූතියි.

  • @Jee_Rash
    @Jee_Rash หลายเดือนก่อน +2

    ඔබතුමා තනියම මෙහෙයවන මේ වගේ වැඩසටහන් පෞද්ගලික මට ගොඩක් තේරුම් ගන්න පහසුයි.. නිවේදක මහතා ඉන්න වැඩසටහන් වලට වඩා 😊

  • @samurdhichandima9596
    @samurdhichandima9596 หลายเดือนก่อน +3

    බොහෝම ස්තූතියි ඔබතුමාට.මනස සගරාවෙන් තමයි මුලින්ම මේ ගැන දැනගත්තේ..හැම සතියෙම ආනිවාර්යෙන් ගෙන්නගෙන කියවන්න පුරුදු වෙලා හිටියා.ඒ වගේම ගොඩක් වැඩ කරා මටත් මේ නීතිය.ස්තූතියි ආදරණීය විශ්වයටත් ඔබ තුමාටත්..❤

  • @damayanthimanuratnha8402
    @damayanthimanuratnha8402 หลายเดือนก่อน +4

    මම සර් ගේ වැඩසටහාන් හැම එකම මග නොහැර බලනවා... ඉතින් කවදා හ්ස්‍රි දවසක් සර් ලගට එනවා... එක හිනයක් සර්... බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 දිර්ඝායු වේවා!!!! ඔබතුමාට

  • @user-ig7nu6ey4s
    @user-ig7nu6ey4s หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩක් පිං සිද්ද වෙනවා
    මම ලොකු ප්‍රශ්නයකට මුහුන දීල ඉන්න අවස්තාවෙ මේ වීඩියෝ එක දැක්කේ මේ අවස්තාවේ මේක මට ලොකු ශක්තියක්

  • @samiya9
    @samiya9 6 วันที่ผ่านมา

    මුදල් නිසා..එදා ප්‍රශ්න කෝටියක හිටපු මම ,අද වෙද්දී මදි නොකියන්න අවශ්‍ය වෙලාවට මුදල් ලැබෙිනවා, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ...🙏🙏🙏

  • @Joyful264
    @Joyful264 หลายเดือนก่อน +1

    මේ කියලා දෙන වචනයක් ගානෙ ඔබතුමාට අනේකවාරයක් ස්තූතියි ❤

  • @wasanthiwasanthi5762
    @wasanthiwasanthi5762 หลายเดือนก่อน +1

    අද තමා මුලින්ම ඔබ තුමාගේ ව්ඩියෝ එක මුලින්ම දැක්කේ .ව්ශ්ව ආකර්ශනය පිළිබඳ හරි දැනුවත් විමක් වුනා .ගොඩාක් පින් සිදු වේවා ඔබට .ස්තුති ස්තුති ස්තුති විශ්ව මාතාවනි..❤

  • @malikajayalath3036
    @malikajayalath3036 หลายเดือนก่อน +1

    ඔබ තුමා මුනගස්වපු විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤

  • @dulanjaligamagedara7016
    @dulanjaligamagedara7016 หลายเดือนก่อน +1

    Most wanted topic right now ,grateful🙏
    සිහිනෙක ලස්සන සිතින් දකින්න
    ඉටුවූ සිහිනය ගතින් විඳින්න
    සැමටම තුති දී මෙහෙය කරන්න
    මෙත් වඩමින් මුලූ දවස ගෙවන්න ❤

  • @chamindasenarathna159
    @chamindasenarathna159 27 วันที่ผ่านมา

    බොහොම ස්තූති ...ඔබ තුමාට ...
    විශ්ව ශක්තියේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව සැලසෙත්වා ...
    ඔබ අප සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා ....
    අනේක වාරයක් විශ්ව මාතාවට ස්තූති ...ස්තූති ...ස්තූති
    බුදු සරණයි

  • @user-tk5bt3xo7j
    @user-tk5bt3xo7j หลายเดือนก่อน +3

    ඔබට විශ්ව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා සර් ස්තුතී ❤

  • @premajeewasilva
    @premajeewasilva หลายเดือนก่อน +1

    සර් උදේම සිතට ලැබුන සතුට විස්වාසය අති මහාත් ඔබතුමාට ගොඩක් ඉස්තුතියි නැවත නැවතත් ඉස්තුතියි දෙවැනි වැඩ සටහන ඉක්මනින් අපට දෙන්න

  • @gayathriruhunage8264
    @gayathriruhunage8264 หลายเดือนก่อน +3

    ස්තුතියි මේ දැනුවත් කිරීමට.හරිම වටිනවා මට මේ මෝටිවේෂන් එක.

  • @nalakarathnayaka2549
    @nalakarathnayaka2549 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාට ❤
    ස්තුතියි විශ්ව මාතාවට...❤

  • @samarakoondamayanthi5890
    @samarakoondamayanthi5890 หลายเดือนก่อน +3

    ස්තුති සර් මම සර්ගෙ විඩියො බලනවා මම හිටියෙ ජිවිතෙ අන්තිම බිංදුවෙ අායෙත් අලුතෙන් පටන්ගත්තා සර්ගෙ වචන වල තියන බලය හරි පුදුමයි මම දැනට ඩුබයි ඉන්නෙ ලංකවට අවම දුවත් එක්ක සර්ගෙ වැඩසටහනකට එනවා .. මටම හිතාගන්න බැ මගෙ සන්සුන් වෙලා මගෙ ජිවිතෙ බිංදුවට වටිටපු මිනිස්සුන් ගැන මට තරහක් නැ බුදුසරනයි සර් විශ්ව මතවට අනෙක වාරයක් ස්තුති වෙවා මට හරිදෙ දුන්නට🙏🙏🙏🙏

  • @pathmasiriwickramasinghe35
    @pathmasiriwickramasinghe35 หลายเดือนก่อน

    ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි සැමටම යහපත උදා වෙිවා !!!!යහපත් බලාපොරොත්තු ඉටුවෙිවා !!!තෙරැවන් සරණයි !!!ආදරණීය ව්ශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @santhideepika4116
    @santhideepika4116 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් පින් මේ වගේ නොදන්න දේවල පැහැදිලිකරල කිය දෙනවට 😍😍😍

  • @NilakshiPrabodika
    @NilakshiPrabodika หลายเดือนก่อน

    මගෙ ජිවිතයට මුනගැහුනු හොදම ගුරුවරයා ඔබතුමා..ස්තුතියි විශ්ව මාතාවට ඔබතුමා මට මුනගැස්සුවාට❤❤

  • @Tharanga-n7e
    @Tharanga-n7e หลายเดือนก่อน +1

    ඔබෙ කතාව සහතික ඇත්ත සර් ඔබට ගොඩාක් ස්තුති ❤🙏🙏අපිව දැනුවත් කලාට

  • @topreachuniversal195
    @topreachuniversal195 12 วันที่ผ่านมา

    මට දැන් ඇතිවෙන්න උතුරන්නසලි තියෙනවා. මම නිදුක් නීරෝගී සැහැල්ලු ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් ඉනනවා. මම අතගහන හැමදේම අති සාර්ථක ලෙස ඉටු වෙනවා. මා වෙත සැනකින් දැඩි ලෙස ආදරයෙනි සියලඅ මිනිසුන් ආකර්ශණය වෙනවා. මේ සියල්ල මට ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන් ත වෙමි.

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 10 วันที่ผ่านมา

    ඇත්තටම ඔබතුමාවව විශ්වය විසින් එවපු තිළිණයක් මට හැමදාම හිතට එන ප්‍රශ්නයට පොන් එක බලනකොටම ඔබතුමාගෙන් උත්තර ඇවිත් ❤❤❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
    ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනිය විශ්වයටත් ❤❤❤❤

    • @SanathGamage
      @SanathGamage  10 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි.. අනිත් අයටත් බෙදලා දෙන්න

    • @kalianiarachchige2031
      @kalianiarachchige2031 10 วันที่ผ่านมา

      @@SanathGamage අනිවාර්යයෙන්ම සර් මම දන්න අයට විස්වාසකරන අයට මම දෙනවා

  • @mr.creative1075
    @mr.creative1075 หลายเดือนก่อน

    🙏🙏🙏ආදරනිය ගුරුපියානනි ඔබට බොහොමත්ම ස්තුතියි ❤❤❤ එ වගේම ඔබතුමාව මුනගස්සපු විෂ්වයට ස්තුතිවන්තවේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @dinushafernando6137
    @dinushafernando6137 หลายเดือนก่อน +1

    Sir ගේ කටහඩ අහන්නත් ආසයි.... ස්තුතියි.. විශ්ව මාතාව ට...

  • @dilkijayathunga1750
    @dilkijayathunga1750 หลายเดือนก่อน +1

    සර් ගොඩක් ස්තුතියි මේ වගේ වටිනා වීඩියෝ අපට ලබා දෙනවට. ඇත්තටම සර් මේ මොහොතේ මට අවශ්‍යම වීඩියෝ එකක්. විශ්වයට ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @seethakalyani3896
    @seethakalyani3896 หลายเดือนก่อน +3

    ඉතින් sir මේක ඇත්තක් බව අපි අත්දැකීමෙන් දන්නවනේ ❤️🙏

  • @shanikamanohari14
    @shanikamanohari14 หลายเดือนก่อน

    සර් ඔබ අපට ලොකු ශක්තියක් ..ගොඩක් වටිනවා මෙම මෙහෙවර❤

  • @amasinu7472
    @amasinu7472 4 วันที่ผ่านมา

    මගේ සිහින සැබෑ කරපු ආදරණීය විශ්වය ආදරණීය සොබාදහම ස්තුතියි සෑම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈

    • @SanathGamage
      @SanathGamage  3 วันที่ผ่านมา

      ඔබේ පැතුම් ඉටුවේවා. ජයග්‍රහණයට දිගටම ගමන් කරන්නට හැකියාව ලැබේවා

  • @ramanilowe3168
    @ramanilowe3168 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ස්තුතියි .
    විශ්වයෙන් එවන ලද දේව දූතයෙක් ඔබ තුමා. ස්තුතියි

  • @IndikaWarnasiri-xy5ie
    @IndikaWarnasiri-xy5ie หลายเดือนก่อน

    ඔබතුමා ගැන පුදුමාකාර පැහැදීමක් ඇති වෙනව ස්තූති සිර්❤❤

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 หลายเดือนก่อน

    ඔවි සර්..සර්ගේ වචන මාරම ගැමිමක්...මගේ ජීවිතයේ මං වැටුණ හැම මොහොතකම මාව දිරිමත් කලේ සර්ගේ ශක්තිමත් වචනයි...ස්තුතියි ආදරණීය සර්ට..ආදරණීය විශ්වයට ස්තුතියි.ස්තුතියි..🙏💖💚💟🕉♾🌏

  • @user-iw9sp9yj9r
    @user-iw9sp9yj9r หลายเดือนก่อน

    අවශ්‍යම කරන මොහොතක මෙම වීඩියෝව අසන්න ලැබුණා සර්,ඔබතුමාගේ මග පෙන්වීමට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🌹🌹🌹ආදරණීය විශ්ව මාතාවටද අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏

  • @sachinichathurani3141
    @sachinichathurani3141 21 วันที่ผ่านมา

    ස්තූතිය ඔබව මුණගස්සපු විශ්වයට❤😊

    • @SanathGamage
      @SanathGamage  20 วันที่ผ่านมา

      බොහොම ්තුතියි

  • @ThsNilmini
    @ThsNilmini หลายเดือนก่อน

    අනේක වාරයක් ස්තුතියි සනත් ගමගේ සර්ටත් නිවේදනය ට සහභාගි වූ ඔබටත්. 🙏🙏
    ආදරනීය විශ්ව මාතාවනි ඔබටත් බෙහෙවින්ම ස්තුතියි ,ස්තුතියි ස්තුතියි . 🙏🙏🙏🙏🙏🙏

  • @anandarupasinghe3928
    @anandarupasinghe3928 18 วันที่ผ่านมา

    ඔබ තුමාට මේ විශ්වයේ රහස් පැහැදිලි කර දෙනවට බොහොම පින් බොහොම ස්තුතියි ජයග්‍රාහි දිනයක් වේවා

    • @SanathGamage
      @SanathGamage  11 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි

  • @user-xe7wf5vg8x
    @user-xe7wf5vg8x หลายเดือนก่อน +1

    Sirgen labena upades jeevitheta marama shakthiyak.....ස්තූතියි සර්.මේ ව්ශ්වයටත් ස්තුතිවන්ත වෙමි.මේ වගේ යහපත් ලබා දෙනවාට ......

  • @NilukaAlmeda
    @NilukaAlmeda หลายเดือนก่อน +1

    ඔබ.සදාකල් .මට .ඔබට .මගු.සක්තිමත් කෙනෙක් සර් ඔබට ගොඩක් පින් .හදවතින් ම.ඔබට ස්තුතියි ♥️♥️♥️♥️♥️ස්තුතියි

  • @MadushaniHerath-ir2cv
    @MadushaniHerath-ir2cv หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි සර් සර්ටත් කාර්ය්‍ය මන්ඩලයටත්🙏හැමදාම වගෙ මේ වටින විඩියො එක මට දකින්න සැලැස්වූ ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි🙏🙏🙏

  • @user-lk3dx8gc5c
    @user-lk3dx8gc5c 2 วันที่ผ่านมา

    ස්තූතියි සර් ......අනන්තවූ විශ්ව මාතාවට ස්තූතියි .....

    • @SanathGamage
      @SanathGamage  2 วันที่ผ่านมา

      ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා
      යහපතම සැලසේවා. ජය සැප සතුට ින් වර්ධනය වේවා.
      හොඳ වීඩියෝ අනිත් අයටත් බෙදා දෙන්න.
      .

  • @topreachuniversal195
    @topreachuniversal195 12 วันที่ผ่านมา

    මට දැන් ඇතිවෙන්න උතුතරන්න සල්ි තියෙනවා. මම නිදඅක් නීරෝගී සැහැල්ලු ප්‍රීතිමත් ජීවිතයක් ග කරමින් බන්නවා මම අතගහන හැමදේම අති සාර්ථක වෙනවා. මා වෙත සැනකින් දැඩි ලෙස මිනිසුන් ආකර්ශණය වෙනවා. මේ සියල්ල මට ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා.

  • @topreachuniversal195
    @topreachuniversal195 12 วันที่ผ่านมา

    මට ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා මම නිදඅක් නීරෝගී සැහැල්ලු ප්‍රීත්මත් ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මම අතගහන හැමදේම අති සාර්ථක වෙනවා. මා වෙත සියලු මිනිසඅන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණයවෙනවා මේ සියල්ල මට ලබාදුන් ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් මම දැන් ස්තුතිවන්ත වෙනවා.

  • @brilliantworks3494
    @brilliantworks3494 หลายเดือนก่อน

    ස්තුතියි!🙏 ස්තුතියි!🙏 ස්තුතියි!🙏 සර්ටත්, අනිත් සියලුම දෙනටත් ❤❤❤

  • @nandasenanayaka9785
    @nandasenanayaka9785 หลายเดือนก่อน

    සිතටත් ගතටත් නවජීවයක් ලැබුන. ස්තූතියි ගුරුතුමනි!!! 🙏🙏🙏

  • @okeshasenumith
    @okeshasenumith หลายเดือนก่อน

    ඔබට ස්තුති සර් .ඔබ තුමා ගෙ වැඩ සටහක්ට සහබගි විමට මටද හැකියාව ලැබෙවා .එ අවස්ථාව ලබා දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🎉🎉🎉🎉

  • @User.84252
    @User.84252 หลายเดือนก่อน +1

    දෙවනි පාඩම එනතුරු බලාසිටිමි.. ස්තුතියි සර්

  • @user-zs2td7pb4r
    @user-zs2td7pb4r หลายเดือนก่อน +1

    ස්තුති ආදරනීය ව්ස්වයට ❤

  • @indusugathadasa9978
    @indusugathadasa9978 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබ තුමාටත්..ආදරණීය විශ්ව මාතාවටත්..🙏🙏🙏🙏

  • @ChandimaChandi-vg9lf
    @ChandimaChandi-vg9lf 8 วันที่ผ่านมา

    දෙවියන් දුන් ඔබතුමාට ස්තුතියි

    • @SanathGamage
      @SanathGamage  8 วันที่ผ่านมา

      ජය වේවා

  • @praneethlakmal0904
    @praneethlakmal0904 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මෑණියන් හට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා... ❤❤

  • @user-gl6lv2xp2g
    @user-gl6lv2xp2g หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි අපිට සියලුම දේ හරිම ලස්සනට පැහදිලි කරනවට මෙය අසන්න බලන්න සැලස්සු විශ්වයට ස්තුතියි

  • @Thequeen-vk5nc
    @Thequeen-vk5nc หลายเดือนก่อน

    ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි

  • @manojpriyanthakarunarathne
    @manojpriyanthakarunarathne หลายเดือนก่อน

    ඔබේ මග පෙන්වීම හරිම වටිනවා. ස්තූතියි සර් 🌹

  • @janaki5666
    @janaki5666 29 วันที่ผ่านมา

    sir thanks.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏❤

  • @nilakshijayaweera4156
    @nilakshijayaweera4156 หลายเดือนก่อน +1

    සර් අපිට මිල කරන්න බැරි වස්තුවක් ❤🙏

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර් මම සර් ගෙ විඩියෝ බලනව මෙවැනි වැඩ සටහන් තුලින් අපව දැනුවත් කිරිම බොහොම ස්තුතියි විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @SayuriSanajana
    @SayuriSanajana หลายเดือนก่อน

    Thankyou සර්❤
    ගොඩක් අය කියල තිබ්බ මේක බොරුවක් කියල ඒත් මම විශ්වාසකරනව මේක ඇත්තක් කියල

  • @disna-vg2ub
    @disna-vg2ub หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤

  • @sanjesenevirathna5280
    @sanjesenevirathna5280 หลายเดือนก่อน

    ඔබ තුමාටත් විශ්ව මාතාවටත් ස්තූතියි

  • @erandikahansamali3902
    @erandikahansamali3902 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම ස්තුතියි sir. මේ දේවල් මම කරනවා. බොහොම පිං ඔබ තුමා ඇතුළු පිරිස ට

  • @SanduniLokusooriya
    @SanduniLokusooriya หลายเดือนก่อน +3

    සර් මට හරි ම සතුටුයි. මං බලාපොරොත්තු වෙන හැමදේම මට ලැබෙනවා. ඇත්තටම ඒ නිසා මං හැමදවසකම හරි ම සතුටින් ඉන්නේ. සර්ට ගොඩාක් ස්තූතියි සර්ගේ කෲ එකටත් ස්තූතියි ❤

  • @chandrarathnamunasinghe3148
    @chandrarathnamunasinghe3148 หลายเดือนก่อน

    ස්තුතියි සර්. අද තමා මා දුටු. වටිනා ම
    වැඩ සටහන Thank you so much

  • @surekharathnayake1163
    @surekharathnayake1163 หลายเดือนก่อน

    හරිම අගෙයි හරිම ලස්සනයි සර් වැඩසටහන ... අනේකවාරයක් ස්තූතියි සර්ට .. ආදර විශ්ව මෑනියන්ටත් අනේක වාරයක් ස්තූතියි ❤❤❤

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 หลายเดือนก่อน

    ඔබතුමාට අනෙක වරයක් ස්තුතියි ...🙏🙏🙏

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 หลายเดือนก่อน

    ස්තූතියි ! ඔබතුමා ට විශ්ව මාතාවට ! ස්තූතියි ! ස්තූතියි ! ස්තූතියි !

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 หลายเดือนก่อน

    සර් ගේ සියලුම වැඩසටහන් මම බලනවා..සිතට සහනයක්.හරිම සැහැල්ලුවක්..ඉතාලියේ..සිට...

  • @nethmi2015
    @nethmi2015 หลายเดือนก่อน

    ඔබ තුමාටත් විශ්ව මාතාවටත් ස්තූතියි ස්තුතියි ස්තුතියි

  • @ChathurikaAthukorala-pr5dg
    @ChathurikaAthukorala-pr5dg หลายเดือนก่อน

    අපිට ලස්සන ලස්සන දේවල් කියලා දෙන සර්ට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏

  • @kawshalyaedirisingha9692
    @kawshalyaedirisingha9692 25 วันที่ผ่านมา

    සර්ටත් විශ්ව මාතාවටත් බොහොම ස්තුතියි සර්ගෙ විඩ්‍යො බලන්නෙ දවස් දෙකක ඉදල මම හෙමදාම බලනවා මට දවස් දෙකට වෙනස තෙරුන 100 % ඇත්‍ත මට සැහෙන කෙන්ති යන කෙනෙක් දැන් එහෙම නැ සර් සර්ට සැහෙන පින්

  • @nilakshiperera6862
    @nilakshiperera6862 หลายเดือนก่อน

    ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි. ආදරණීය විශ්වයටත් ස්තුතියි ස්තූතියි ස්තුතියි❤❤❤

  • @anushadilanianusha1485
    @anushadilanianusha1485 หลายเดือนก่อน +1

    ස්තුතිය සර් ඔබ තුමාට❤

  • @nisansalafirnendo4520
    @nisansalafirnendo4520 หลายเดือนก่อน

    ස්ත්තුති සර්,මම හොද බිස්කස් එතත් කරනවා,,මට මෙ දවස් .කරදරයි,,වශ්ව මාතවන්ගේ පිහිටයි,,♥️♥️♥️

  • @ruchirashamalie2914
    @ruchirashamalie2914 หลายเดือนก่อน +1

    ස්තූතියි සර් ඇතුළු හැමෝටම ...🙏🙏🙏❤️❤️❤️🥰🥰🥰

  • @aselaherath5118
    @aselaherath5118 หลายเดือนก่อน

    ස්තුතියි සනත් සර් හැමදේටම ❤❤❤❤
    විශ්ව ශක්තියට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️

  • @SanjeewaBandara-kq4ek
    @SanjeewaBandara-kq4ek หลายเดือนก่อน

    ❤ඔබ තුමන්ට අනේක වාරයක් 🙏

  • @mathiwajantha6307
    @mathiwajantha6307 หลายเดือนก่อน

    ස්තුති සර් ඔබට මෙ කියාදෙන දෙවල් වලට ස්තුති ♥️♥️♥️

  • @thusithathilakawardena6939
    @thusithathilakawardena6939 หลายเดือนก่อน

    ස්තුතියි !!!ආදරණීය විශ්වය පුදුමාකාරයි! ස්තුතියි !ස්තුතියි !! ස්තුතියි !!!

  • @jayantigilan2172
    @jayantigilan2172 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ම මං බැලුවෙත් සර්ගෙ තමා...❤️ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්🙏🙏🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 หลายเดือนก่อน

    සර්ට ස්තුතියි හුගාක්...හරිම ශක්තියක් සර් ඒ වචන.🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏

  • @user-cf3co2lo5k
    @user-cf3co2lo5k หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kushanidanushika6964
    @kushanidanushika6964 หลายเดือนก่อน +1

    දීර්ගායුවේවා ගුරුතුමානෙනි ඔබ තුමාගේ ගුන ගයන්නට හෝඩි පොතේ අකුරු මදිය වචනයෙන් කියා නිම කල නොහැකිය ගුරු පියානනි ඔබ තුමන් ඇතුලු කාර්‍ය මන්ඩලයේ සියලුම දෙනාටත් මුලු මහත් ව්ශ්වයටත් ව්ශ්ව මෑනියන්ටත් ස්තුතිවේවා ඔබ තුමා අපට දෙවියන්දුන් දායාදයකි ගුරු පියානනිඅපේ ආයුශත් අරන් දහසක් දෙනාගේ සිත් සුවපත් කරන්නට ඔබ තුමන්හට ශක්තිය දහිරිය ලැබේවා නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා තෙරුවන්සරනයි

  • @ruwanlasantha4646
    @ruwanlasantha4646 หลายเดือนก่อน

    ❤ආදරණීය විශ්ව මාතාවටත්❤ සර් ඔබටත් ස්තුති ස්තුති ස්තුති

  • @tropicalaquaticfishfarm
    @tropicalaquaticfishfarm หลายเดือนก่อน

    ඔබතුමාගේ වැඩ සටහන් අනර්ඝයි ස්තුතියි 🙏

  • @KASVIchanell
    @KASVIchanell หลายเดือนก่อน +2

    ස්තුති ....,ස්තුති ...,ස්තුති ...
    සර් ...🙏🙏🙏🙏

  • @KumariKumari-ch5bx
    @KumariKumari-ch5bx หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි සර් හදවතින්ම විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි

  • @MinoVlogs__
    @MinoVlogs__ หลายเดือนก่อน

    ස්තුති ස්තුති ස්තුති විශ්වයට ❤❤ ස්තුති ස්තුති ස්තුති සනත් සර් ඔබටත් ❤❤❤❤

  • @sumalmenuka
    @sumalmenuka 26 วันที่ผ่านมา

    අපේ sir ට පිං ❤❤❤❤

  • @chamindakumara9647
    @chamindakumara9647 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ස්තුතියි සර් ආදරනිය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉🎉ඔබට

  • @thushanperera888
    @thushanperera888 หลายเดือนก่อน +1

    This is Amazing.. in a time of most vulnerable, this is awesome

  • @nissankafernando7427
    @nissankafernando7427 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම ස්තුතියි 🙏🙏🙏 ජිවිතයට ලොකු ග්ම්මක් 👊 බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀

  • @NelumLanka
    @NelumLanka หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමාට වටිනා වීඩියෝ එකක් ස්තූතියි ස්තූතියි ස්තූතියි.

  • @user-jw2us6kt5v
    @user-jw2us6kt5v หลายเดือนก่อน

    ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට 🙏

  • @nadeeshadilhani5689
    @nadeeshadilhani5689 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි සර් අපට දැනුම, ශක්තිය. ලබා දෙනවට 🙏🙏

  • @gayaniperera9825
    @gayaniperera9825 หลายเดือนก่อน

    Sir ත් mircale එකක් තමා සර්. 🌸🙏ස්තුතියි.! 🌷💗🙏

  • @user-je6mb8hu7f
    @user-je6mb8hu7f หลายเดือนก่อน +1

    විශ්වයට ස්තුතියි 🙏