ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

වෙරි අඩි ඔක්කොම එකදිගට NoNsToP හිනාවෙන්න 🤣 පැණි බබරේ | WERI ADI 1-6 | The Funniest !!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ค. 2023
  • වෙරි අඩි ඔක්කොම එකදිගට Nonstop හිනාවෙන්න 🤣 පැණි බබරේ | WERI ADI 1-6 | The Funniest !!! හිනා නොවී බැලුවොත් නම් සුපිරි වැඩ්ඩෙක් තමයි 😲 SUBSCRIBE 👍 ‪@coolstepsunedited‬ | ‪@RaMoDwithCOOLSTEPS‬ | ‪@COOLSTEPSDANCESTUDIO‬ දැන්ම SUBSCRIBE කරලා 🔔 Tap කරලා සෙට් වෙන්න ගැම්මට 🔥 For Class Info 📱 777 745 746 👍 For Events 📱 776 425 795
    🔴 JOIN 𝗖𝗢𝗢𝗟 𝗦𝗧𝗘𝗣𝗦 from this Week 👍 Classes in Colombo, Negombo, Kurunegala & Online 🔴
    CHECK ALL THE WERI ADI VIDEOS FROM HERE ⤵
    වෙරි අඩි 1 - • WERI ADI 1 | වෙරි අඩි ...
    වෙරි අඩි 2 - • WERI ADI 2 | වෙරි අඩි ...
    වෙරි අඩි 3 - • WERI ADI 3 | වෙරි අඩි ...
    වෙරි අඩි 4 - • WERI ADI 4 | හොදට හිනා...
    වෙරි අඩි 5 - • වෙරි අඩි 5 🤣 මාව හොස්ප...
    වෙරි අඩි 6 - • වෙරි අඩි 6 🤣 පැණි බබරේ...
    Follow COOL STEPS On 💜
    ☑️ Main Channel ~ / ramodwithcoolsteps
    ☑️ Class Videos ~ / coolstepsdancestudio
    ☑️ @ insta~ / coolstepsdancestudio
    ☑️ @ TikTok ~ / coolstepsdancestudio
    ☑️ @ FB ~ / coolsteps
    RaMoD with COOL STEPS crew 🔥
    BEST Dance crew for something Unique & Different !!!
    🔴 For BOOKINGS ~ RaMoD MaLaKa - 0776 425795
    [5 International Awards + 20 More Local Dance Awards]
    Follow RaMoD On ❤️
    ☑️ Instagram ~ / ramodmalaka
    ☑️ FB ~ / ramoddance
    ☑️ TikTok ~ / ramodmalaka
    ☑️ RaMoD Channel ~ / becoolwithramod
    ☑️ RaMoD Gaming ~ / ramodgaming
    ☑️ RaMoD Shorts ~ / ramodshorts
    #weriadi #coolsteps #funny

ความคิดเห็น • 226

  • @tharakanissanka1631
    @tharakanissanka1631 ปีที่แล้ว +138

    මග අම්බෝඕඕඕඕ 😂😂😂 කියන්න වචනත් නෑ හම්මේ...😂😂❤ ආතල් ultra pro max 😂 නිදාගන්න යන්න ඔන්න මෙන්න තියලා බැලුවෙ... නිදි මත කොහෙන් ගියාද කියල නෑ 😂 ඇඳෙන් බහිද්දි අපිටත් වෙරි අඩි වගේ හිනා වෙලාම..😂 cool steps කියන්නෙ නිකන්ද ඉතිං ❤ Girls ලගෙන් shenaya තමා හොඳටම දිව්වෙ 😂 ඔක්කොටම වඩා ආතල්ම කොටස 12.31 - 12.45 😂 මගෙ අම්බෝඕඕඕඕ 😂😂😂 මම රිවයින් කර කර ආයෙ බැලුවා... හිනාවෙලා පන ගියා... පැණි බඹරේ පළවෙනියට බලපු දවසෙ office එකේ වැඩ කරන ගමනුත් මතක් වෙලා තනියම හිනා ගියා...😂 අම්මෝ මේක නම් වහා ඇබ්බැහි වන සුලුයි ..❤ කොච්චර මේවා බැලුවද කිව්වොත් sounds ඇහෙද්දි වැටෙන්නෙ මෙයා කියලා කටපාඩමෙන් කිව්වහැකි... ඒ තරම් බලනවා... හෙනම අවුලකින් ඉද්දි මේකක් බලන්නකෝ... ආයෙ ප්‍රශ්න මතකත් නෑ... අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි...❤ අපරාදෙ කියන්න බෑ බස් එකේදිත් මේවා මතක් වෙලා හිනා යනවා.. මාස්ක් එක තියෙන නිසා කට ඇරලා හිනා වුණත් අවුලක් නෑ 😂 මාස්ක් එකක් නැත්තම් දෙයියන්ගෙම පිහිටයි 😌 සමහර වීඩියෝ තියෙනවා කොච්චර බලනවද කිව්වොත් බහින තැනත් පහු කරන් holt 3ක් විතර ගිහින් බැහැලා ගෙදරට පයින් එනවා හිනා වෙවීම...😂 තව තව ගින්දර videos දාන්න සුල්තාන්න්න්න් ❤ සුපිරි 🔥 ආදරෙයි Cool Steps ❤😘

    • @chandanaprakkrama7487
      @chandanaprakkrama7487 ปีที่แล้ว +1

      Hx

    • @user-cg8qo2qj8f
      @user-cg8qo2qj8f 6 หลายเดือนก่อน

      😊

    • @amithasamanmali1879
      @amithasamanmali1879 4 หลายเดือนก่อน

      Nodokin pako

    • @mihiriudarawg4116
      @mihiriudarawg4116 4 หลายเดือนก่อน

      උඹට වෙන වැඩක් නැද්ද job එකක් කරපන්

    • @HashiniNavodya-ii3xn
      @HashiniNavodya-ii3xn 4 หลายเดือนก่อน

      අම්මො යකො 😂😂😂හිනා කාලා මැරෙනවා 😂😂😂😂

  • @achinthaiduranga
    @achinthaiduranga ปีที่แล้ว +46

    හිනා වෙනවානම් සුපිරි සෙල්ලම හැබයි අවදානම වැඩියි. හිනා වෙලාම මගේ බඩ රිදෙනවා😄😄😄😄😄😄😄😄😄😄😄👍👍👍😂😂😂😂😂

  • @user-ou2xn6be2e
    @user-ou2xn6be2e 4 หลายเดือนก่อน +43

    ඔක්කොටම වඩා හිනා යනවා video වලට දාල තියෙන සින්දු වලට 😂😂

  • @user-bq7we9ly3q
    @user-bq7we9ly3q 4 หลายเดือนก่อน +39

    මගේ පපුව රිදෙනව අම්මේ 😂😂😂😂😂😂😂😂😂

  • @prabuddikachathu164
    @prabuddikachathu164 11 หลายเดือนก่อน +50

    මගෙ බඩ රිදෙනවා හිනා වෙලා මරු සෙල්ලම 😅

  • @user-ri9cb9ft5q
    @user-ri9cb9ft5q 4 หลายเดือนก่อน +26

    විනොදාස්වාද නම් තමයි එත් ජිවිතයක් නොමැති වෙන්න පුලුවන්

  • @Pasindu944
    @Pasindu944 4 หลายเดือนก่อน +9

    ඕයි ඕයි ඔහොම අතල් දෙන්න එපා යකෝ😂😂😂😂😂😂

  • @arunashantha4778
    @arunashantha4778 4 หลายเดือนก่อน +13

    අඩෝ බෑ බ්න් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @wijerathna2472
    @wijerathna2472 ปีที่แล้ว +13

    යකෝ බඩ කොරඋනා හිනා වෙලා😂😂😂😂😂😂😂

  • @NihalSarath-ht3sp
    @NihalSarath-ht3sp 4 หลายเดือนก่อน +6

    මගෙ කට රිදෙනවා😅😅😅😅😅
    😂😂😂😂😂😂😂😂හිනා වේලා

  • @naveendesilva7186
    @naveendesilva7186 ปีที่แล้ว +9

    මගේ අම්මෝ හිනා වෙලා මැරෙනෝ . ඒ උනාට පරිස්සමෙන් .. 😁😁😂😂😂

  • @sandamalichandrathilaka9773
    @sandamalichandrathilaka9773 ปีที่แล้ว +13

    අම්මෝ මටනම් දැන් හිනා වෙලා වෙරි වගේ..😹😹

  • @shainiperera34
    @shainiperera34 ปีที่แล้ว +27

    උදේ පාන්දර හොඳට හිනාඋනා 😂🤭
    Fav ම වෙරි අඩි 2 තමයි 🙌💜

  • @sugiwahalakoon8075
    @sugiwahalakoon8075 4 หลายเดือนก่อน +4

    පරන වීඩියෝ එකක් උනත් අද වගේ දවසක බලන්න ලැබුන එක නම් මරු හොදේ හිනා කාලා මැරෙනවා 😂😂😂😂😂😂😂

  • @user-hn2hq5fk7f
    @user-hn2hq5fk7f 9 หลายเดือนก่อน +20

    ප්‍රශ්නක් තියෙන වෙලාවට මේක බැලුවොත් ප්‍රශ්න ඔක්කොම අමතකයි😂😂😂

  • @NihalAriyawansha857
    @NihalAriyawansha857 6 หลายเดือนก่อน +16

    මගේ අම්මෝහ් අක්මාවේ හාට් ඇටෑක් වගේ ෆීලින්ග් එකක් එනෝ😂 මාව හොස්පිට්ල් දාන්නයියෝ😂😂

  • @wasanadinukshi6371
    @wasanadinukshi6371 3 หลายเดือนก่อน +1

    මගේ අම්මෝ පපුවත් රිදෙනවා හිනා වෙලා 🤣🤣🤣

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 4 หลายเดือนก่อน +4

    අනේ ඔයලා සතුටින් සියලු දෙනාටම ඉන්නවා දැකිම හද පිරි සතුටක්. හැම ගමක් සතුටින් ඉතිරි වෙවා. බුදුන් සරණයි සියලු දෙවිපිහිටයි🙏🙏💙💛💜💚❤

  • @samanthakumara9821
    @samanthakumara9821 4 หลายเดือนก่อน +13

    මරන්ඩද යකූ හදන්නේ...😂😂😂

  • @user-nj1oq6sf2u
    @user-nj1oq6sf2u 4 หลายเดือนก่อน +5

    🤩🤩🤩🤩....හරිම .විහිලුයී ඒ.අවදානම්.නේද 💞💞💞👍👍👍👍🌹🌹🌹🤩🤩🤩🤩🤩

  • @Sahasra_Sewwandi
    @Sahasra_Sewwandi 7 หลายเดือนก่อน +16

    😂💔 මහ පාන්දර 12.40😂💔 බලනකොට මේක ගෙදර උනුත් ඇහැරුණා හිනාවෙනව ඇහිලා

  • @AppApp-nq6wo
    @AppApp-nq6wo 4 หลายเดือนก่อน +1

    හදවත නතර වුණේ නැති එක විතරයි.😂😂😂😂😂😂😂❤❤❤❤❤හැම ක්‍රිඩාවකටම වඩා කැමතිම ක්‍රිඩාවක්😂❤

  • @CLIBER44
    @CLIBER44 4 หลายเดือนก่อน +20

    අම්මො 2024/4/14 වන දිනට බැලුවා. ඉන්න බැ යකො පිට කහනවා..

    • @Dull1174
      @Dull1174 4 หลายเดือนก่อน

      E mko😂

  • @dinushanilmini6623
    @dinushanilmini6623 ปีที่แล้ว +5

    එක නම් මරු හිනාවෙලාම බඩ කොරවෙලා

  • @user-wt8bx5bn2l
    @user-wt8bx5bn2l 3 หลายเดือนก่อน +1

    හිනාවෙලා උණ වගේ නිකන් 😂😂😂😂😂

  • @nadikasandamali1363
    @nadikasandamali1363 4 หลายเดือนก่อน +1

    හිනා වෙලා මැරෙනවා මෙවා බලලා.... මටත් හොදට අද්දැකීම් තියෙනවා 😅😅

  • @sureshindrajith9425
    @sureshindrajith9425 ปีที่แล้ว +4

    Kawuda aneme sellama hoyagathe kiyala hithenne mata witharada🤔🤔🤔🤔🤣🤣😆😆😄😄😄❤❤😂😂😂😂😂😂

    • @alomawije2436
      @alomawije2436 4 หลายเดือนก่อน +1

      Aiyo මමත්

  • @sathsarachandrathilaka6178
    @sathsarachandrathilaka6178 4 หลายเดือนก่อน +2

    Patta edit 👌

  • @annie881
    @annie881 ปีที่แล้ว +5

    හිනාකලා මැරෙන්න ඔනානම් මේක බලන්න අම්මො ආතල් ගොඩයිනෙ ඔයාලා තමයි හොදටම කරෙ😂😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😅😅🤣😂😁😉😂🤣🤣🤣🤣🤣🤣🤣🤣 මට තාමත් හිනා

  • @Sherilperera3937
    @Sherilperera3937 4 หลายเดือนก่อน +2

    අනේ අම්මෝ මට නම් බෑ😂😂😂

  • @wijerathna2472
    @wijerathna2472 ปีที่แล้ว +13

    මරූ හැබැයි බඩ කොර උනා හිනවෙලා😂😂😂😂😂😂😂😂

  • @nethuswetha2490
    @nethuswetha2490 ปีที่แล้ว +2

    පට්ට😂😂😂😂හිනා කාලා මැරෙනවා 😂😂

  • @roshanikawindi-cu7lg
    @roshanikawindi-cu7lg 4 หลายเดือนก่อน +1

    මගෙ අම්මෝ බෑ යකෝ බලන්න 😂😂😂 අඩේ මරු ඕයි

  • @suranginavodya9951
    @suranginavodya9951 4 หลายเดือนก่อน +3

    නිදා ගන්න හදද්දි මේක බලලා හීනෙනුත් පන යනකන් හිනා වෙලා ඒ මදිවට යන යන තැන මේක මතක් වෙලා හිනා යනවා😂😂 දෙයියනේ කියලා මල ගෙදරක යද්දිත් මට හිනා.😂 මල ගෙදර උන් අහනෝ මොනවා හරි බීලද කියලා 😂😂😂😂

  • @user-vz5fg6pu2m
    @user-vz5fg6pu2m 3 หลายเดือนก่อน

    මරැ පැනි බබරේ බඩ පැලේන්න ඒනව හිනා වේලා 😂😂😂😂😂

  • @user-ct6qx4ii2f
    @user-ct6qx4ii2f 3 หลายเดือนก่อน

    අම්මෝ හිනා වෙලා මැරෙනව 😂 එඩිටින්නම් මරු 👌

  • @chamindakarunarathna7751
    @chamindakarunarathna7751 3 หลายเดือนก่อน

    දාරානි පාත් බූට් එකක් කාලා අඩ අඩා ඉදපු මන් මේක බලලා බුදු අම්මෝ හිනාව පාලනය කර ගන්න බෑ යකෝ😂😂

  • @user-shanuli
    @user-shanuli 3 หลายเดือนก่อน +1

    විනෝදාස්‌ වාදය සදහ පමණි 😂

  • @NuwanJayawardana-pq9nz
    @NuwanJayawardana-pq9nz 11 หลายเดือนก่อน +4

    Kollo tika maru.🤣🤣🤣

  • @SACHINIKAWINDYA-hd3ge
    @SACHINIKAWINDYA-hd3ge 2 หลายเดือนก่อน +1

    අම්මො මට බෑ බන් 😂😂

  • @user-yc2cn9gi9l
    @user-yc2cn9gi9l 4 หลายเดือนก่อน +2

    හිනා වෙල ඔලුවෙ පැත්තක්ම රිදෙනවා ඔයී😂😂😂😂❤❤

  • @akila.eranga
    @akila.eranga 3 หลายเดือนก่อน +1

    ඒ edit ටික මරු.

  • @PurnaSenitha-fw8cz
    @PurnaSenitha-fw8cz 3 หลายเดือนก่อน

    පියබා යනවා ආකාසයේ 🤣🤣වෙරි මට හොදටම වෙරි මට පාර පෙන්නැ බැ බං මට බඩ රිදෙනවා හිනාවෙලා ,මව

  • @user-en9vu6uu4f
    @user-en9vu6uu4f 3 หลายเดือนก่อน

    ඇත්තටම oka බලද්දී hina kala marenawa😂😂😂😂😂😂

  • @user-it5gl4oz9u
    @user-it5gl4oz9u 3 หลายเดือนก่อน +1

    Supiri 😂😅❤

  • @SapurnaDevindi
    @SapurnaDevindi ปีที่แล้ว +3

    supiri supiri supiri 😂😂😂😂😂😂❤❤❤❤❤

  • @user-cq1ts6mk4l
    @user-cq1ts6mk4l 2 หลายเดือนก่อน

    මරුඅතල්😅😅😅😅

  • @upendigamage8317
    @upendigamage8317 3 หลายเดือนก่อน +1

    Edit ඒකට ඔක්කොටම වඩා හිනා යනවා 😂❤

  • @shiromagamage8226
    @shiromagamage8226 3 หลายเดือนก่อน

    Dan thamai dakke. Panagiya hinawela❤❤😂😂😂

  • @user-wb3yc1xk3y
    @user-wb3yc1xk3y 3 หลายเดือนก่อน

    හිනා ගිහින් පන යන්නෙ 😂

  • @tharindunilanga1348
    @tharindunilanga1348 3 หลายเดือนก่อน

    එඩිට් නම් පට්ට ඔයි❤

  • @user-fc7cp5sn9h
    @user-fc7cp5sn9h 3 หลายเดือนก่อน

    මගේ අමූ හිනා කාල පන යනවා😊😊😊

  • @hirudinilawanya6379
    @hirudinilawanya6379 ปีที่แล้ว +1

    Kohomahari dawasata eka parak balanawamai mama me video eka ..🤣🤣 amboooo..😆😆 kammalikamath yanawa ... well done.👍❤

  • @පොඩි
    @පොඩි 23 ชั่วโมงที่ผ่านมา

    Ane mata ba 😂😂😂😂😂

  • @prabasaman354
    @prabasaman354 4 หลายเดือนก่อน +2

    අම්මෝ මේ මොන මගුලක් ද 😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅මගේ බඩ

  • @dhranisulakshana
    @dhranisulakshana 3 หลายเดือนก่อน

    mona wunath maru sellama 🤣🤣

  • @naduMadu4112
    @naduMadu4112 ปีที่แล้ว +3

    එඩිට් එක තමයි මරු හැබැබයි 😅

  • @Pramodya2001
    @Pramodya2001 3 หลายเดือนก่อน

    Edit කරපු අයියාට බුදුසරණයි 💕😂

  • @surajpriyasantha4440
    @surajpriyasantha4440 3 หลายเดือนก่อน

    Ai ammo meka balala hina wela😅😅😅😅❤❤❤

  • @kaviikavii2692
    @kaviikavii2692 ปีที่แล้ว +5

    මම උඩින් ගිහින් වෙලට වැටුනේ 🤣💔

  • @MaheshRajapksha
    @MaheshRajapksha 3 หลายเดือนก่อน

    දෙයියනේ 😂

  • @user-it5zt9hf9v
    @user-it5zt9hf9v 4 หลายเดือนก่อน

    අම්බෝ ආතල් නම් ආතල් 😂

  • @ArunaRathnayaka-kv3gi
    @ArunaRathnayaka-kv3gi 3 หลายเดือนก่อน

    ඇත්තටම මරු ආ👍

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 3 หลายเดือนก่อน

    අම්මෝ අම්මෝ 😅😅😅

  • @dayanideepani5412
    @dayanideepani5412 4 หลายเดือนก่อน

    aththatama hina wenna thiyana NO 1 Video thamai me oyala siyalu denatama subama uba aluth awruddak wewa

  • @ThuwaniWishwa-yh3ob
    @ThuwaniWishwa-yh3ob 3 หลายเดือนก่อน

    බුදු අම්මෝ 😂

  • @wasanawajirani4095
    @wasanawajirani4095 3 หลายเดือนก่อน

    😂😂මරුනෙබං

  • @user-xv2tu5kw8l
    @user-xv2tu5kw8l 3 หลายเดือนก่อน

    ඔක්කොමත් හරි video එකෙ දාලා.තියන song 😅😅😅

  • @shanish_sms
    @shanish_sms 4 หลายเดือนก่อน

    අඩෝ එඩිට් එක මරු බන් 😂😂

  • @pradeepafernando9984
    @pradeepafernando9984 ปีที่แล้ว +1

    Maru ayye ❤ Gedarata gan wathura dalath hina wewi video eka baluwa. Balapuwa aye aye balalath hinawa nawaththaganna ba. Thank you oyalata apiwa mehema hinassanawata. Hamadamath adarey cs ❤ hamadama me wage sathutin inna. God bless you ❤ weri adi 7 enakan balan innawa 😊

  • @Sudesha527
    @Sudesha527 3 หลายเดือนก่อน

    Ammmooooo😂😂😂

  • @user-wk7df7my1o
    @user-wk7df7my1o 4 หลายเดือนก่อน

    දාර බුට් එකක් කල මෙව බලල හරි හින වෙන මම 😂😂😂💔💔

  • @ShanthiNadishani-dn1rk
    @ShanthiNadishani-dn1rk 4 หลายเดือนก่อน

    සුපිරි අයියෙ තව අලුත් විඩියො දින්නකො❤❤❤💘💘❤❤💘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ShanthiNadishani-dn1rk
      @ShanthiNadishani-dn1rk 4 หลายเดือนก่อน

      😩😂😩😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @DamayanthiDamayanthi-qk7of
    @DamayanthiDamayanthi-qk7of 3 หลายเดือนก่อน

    Patta Athal😂😂😂😂😂

  • @dulangalidilrukshi7524
    @dulangalidilrukshi7524 3 วันที่ผ่านมา

    Wow wow wow ❤❤❤❤❤❤❤😂

  • @nadeeshawithana4050
    @nadeeshawithana4050 ปีที่แล้ว

    Hina wela papuwe amaruth hadenawa . Ammoo.. mewane supiri .😆😆😆😆😆😃😃

  • @MaduwanthiMaduwanthi-hk1wr
    @MaduwanthiMaduwanthi-hk1wr 4 หลายเดือนก่อน

    Aya maru eh kiyann wachna ne..tawa poddakim Gérard aygem guti kanwa 😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @vimukthidilshan5794
    @vimukthidilshan5794 4 หลายเดือนก่อน

    පපුවත් රිදෙනව යකෝ 😂😂

  • @GhdGgj-dk1ve
    @GhdGgj-dk1ve 4 หลายเดือนก่อน

    තණකොල පිට්ටනියෙ ටික තමයි මරු

  • @surajmahathun6814
    @surajmahathun6814 5 หลายเดือนก่อน +1

    නියමයි❤Hi

  • @Akith123.
    @Akith123. 3 หลายเดือนก่อน

    Sound effect nam maru a 😂😂😂😂

  • @chalanimadushika2765
    @chalanimadushika2765 3 หลายเดือนก่อน

    දැන් තියෙන පැණි බඹර බලලා මේක ආයේ බලද්දි මේක තමා නියම පැණි බඹරේ

  • @user-wg7df2om7j
    @user-wg7df2om7j 4 หลายเดือนก่อน

    Badath ridenawa hinawela 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sitharakularathna
    @sitharakularathna 4 หลายเดือนก่อน

    Anee vadinnam me vage vedioes dannako hamadama 😂😂maara funny apiva hinassana oyata hamadama hinavela inna pabenna oni ❤

  • @SaumyaSaloon
    @SaumyaSaloon 4 หลายเดือนก่อน

    අම්මෝ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sandalifernando9845
    @sandalifernando9845 4 หลายเดือนก่อน

    වකුගඩුත් ඇබරුනා යකෝ😂😂😂😂

  • @ManojMadawa-pb2bn
    @ManojMadawa-pb2bn 4 หลายเดือนก่อน

    අම්මෝ 😂 cari athal 😂

  • @krishanimaduwanthi6258
    @krishanimaduwanthi6258 ปีที่แล้ว

    Ammo mekanam pissuwak matanam hodatama hina giya maruuu😂😂😂😂😂👍👍

  • @maanukanchana6154
    @maanukanchana6154 4 หลายเดือนก่อน

    අම්මෝ නියමයි 😊

  • @user-hs1vu4ip1v
    @user-hs1vu4ip1v 4 หลายเดือนก่อน

    Background music කරපු කෙනා තමයි හොඳටම කලේ
    😂😂😂

  • @w.thusharipriyangika3074
    @w.thusharipriyangika3074 2 หลายเดือนก่อน

    මරන්නද යකෝ හදන්නෙ😂

  • @user-gy2bj5iw8v
    @user-gy2bj5iw8v 4 หลายเดือนก่อน

    Hina kala marenawa. Maye ammo mehemath athal ekak 😂😂

  • @tachininimeshika6169
    @tachininimeshika6169 3 หลายเดือนก่อน

    Ammo 😂

  • @janakaaruna5602
    @janakaaruna5602 ปีที่แล้ว +1

    නියම ඉ

  • @subhashinikumari9598
    @subhashinikumari9598 ปีที่แล้ว +1

    Maru ane😂😂😂

  • @user-sx6fk2dx1l
    @user-sx6fk2dx1l 4 หลายเดือนก่อน

    Ane ramod aiya oka nm niyamai😮

  • @geethaKumari-hl7gu
    @geethaKumari-hl7gu 4 หลายเดือนก่อน

    Mama balanna asama deyak hinawela marenne😂😂

  • @gamisuwada2389
    @gamisuwada2389 4 หลายเดือนก่อน

    පැණි බඹරේ 😂😂😂මම මෙ තරගෙට ගිහින් පළවෙනියා වෙලා තියෙනවා.හැබයි මිටර් 75දිවුවා නෙවෙයි බඩ් ගෑවා..එදා තරම් හිනාවක් 🤭🤭🤭🙃😄😄

  • @user-yg3fs3pg8r
    @user-yg3fs3pg8r 4 หลายเดือนก่อน

    Buammoo mt briyooo😂😂😂kadulith awa ykow hina wel. 😂Gedra minissu ahnwa mechchr wel hodata hitapu ekita mee ek param mona yakek whund kiyl. Thaniym hina wenne. 😂Ammoh hinaw nwthth gnn bri un ykow mt 😅😂

  • @KusumKumari-yf5jt
    @KusumKumari-yf5jt ปีที่แล้ว +2

    😅😅😅😅😅